Tuesday, May 13, 2014

ඇටයක් උඩ කුමාරියක්!! (The Princess on the Pea)

එකෝමත් එක කාලෙක කුමාරයෙක් හිටියා. මෙයාට ඕන වෙලා තිබුනේ වෙන කව්රුවත් නෙමේ ඇත්තම ඇත්ත නියම කුමාරිකාවක්වම කසාද බදින්නයි. ඔය අදහස සපුරගන්න මේ කුමාරයා මුළු ලෝකේ වටේම කරක් ගැහුවා, හැම තැනකම ගියා. ඒත් මොකක් හරි අඩුපාඩුවක් නිසා කොතනදීවත් මේ කුමාරයට ඇත්තම ඇත්ත කුමාරියෙක් හොයාගන්න බැරි උනා. කොච්චර කුමාරියෝ හිටියත් ඒ අය ඇත්තම කුමාරියෝද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කුමාරයට කවදාවත් ලැබුනේ නැහැ. ඒ හැම වෙලේම මොකක් හරි දෙයක වැරැද්දක් තියෙන විත්තිය තමා කුමාරයා දැක්කේ. ඉතිං අන්තිමේ කුමාරයා බෝම දුකින් ආපහු තමන්ගේ මාළිගාවට ආවා. අනේ එයා ඇත්තම කුමාරියෙක් සරණපාවාගන්න කොයි තරං නං හීන දැක්කද?

එක දවසක් හැන්දෑවක මහ භයානක කුනාටුනක් ඇති උනා. මහ සද්දෙට හෙන පුපුරුන්න ගත්තා ඒ හෙන වලින් විදුලි එළි මතු උනා. වැස්ස බෝම නරක විදියට අහසින් කඩා වැටුනා. මේ නිසා ඒ වෙලාව හරිම දරුණු වෙලා තිබුනේ. ඔන්න මේ වෙලාවේදිම මාලිගාවේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. මහළු රජතුමා ගිහින් දොර ඇරල බැලුවා.

දොර ගාව හිටගෙන හිටියේ කුමාරිකාවක්. ඒත්, පව්.. ධාරානිපාත වරුසාවෙනුයි, කරුම කාලගුණයෙනුයි ඇය හොදටම බැට කාලා හිටියේ. තාමත් ඇයගේ කෙස් වැටියේ ඉදල පහලට ඇගේ ඇදුමට වතුර බිංදු වැටෙනවා. ඒවා ඇයගේ සපත්තු වල ඇගිලි හරියටම වැටුනා. මේ මොනව උනත් ඇය තමා කුමාරිකාවක් කියල තමා හදුන්වා දුන්නේ.

“හා එහෙමද?? හරි අපිට ඉක්මනට දැනගන්න පුළුවන් වේවි“ මහළු රැජින එහෙම හිතුවා. ඒත් ඇය මුකුත්ම කිව්වේ නැහැ. රැජින හෙමින් සීරුවේ නිදන කාමරයට ගිහින් ඇද තට්ටුවේ මැදින් පුංචි බීජ ඇටයක් තිබ්බා. ඊට පස්සේ ඒක උඩින් සුවපහසු මෙට්ට විස්සක්ම දැම්මා. ඊටත් පස්සේ සිනිදු පිහාටු වලින් යුත් සුවදායක ඇද ඇතිරිලි විස්සක්ම ඒ උඩින් දැම්මා.


මේ ඇදේ තමා අර කුමාරියට මුළු රෑම නිදාගන්න සිද්ධ වෙන්නේ ඉතිං. පහුවදා උදේ උනාම රැජින ගිහිල්ල කුමාරියගෙන් ඇහුවා “කොහොමද ඊයේ හොදට නිදාගත්තද කුමරිය“ කියලා.

“අහෝ මොන තරං අවාසනාවක්ද? මේ මුළු රෑම මට ඇහැ ඩිංගක් වත් පියවන්න ලැබුනේ නැහැනේ. මේ අැදට මොනා වෙලාද කියල දෙයියෝ තමා දන්නේ. මට දැනුනේ මොකක් හරි තද දෙයක් උඩ මම ඇල වෙලා ඉන්නවා කියලයි. මේ බලන්න මගේ මුළු ඇගම ගෙඩි ගැහිලා. ඊයේ රෑ නං මහ පුදුම රැයක් මට“ කුමාරිය තමන්ගේ අදෝනාව කියන්න ගත්තා.


ඉතිං ඔන්න මේ අය ඔක්කෝම මේ සිද්ධිය නිසා, දැන ගත්තා ඇය ඇත්තම කුමාරිකාවක් කියලා. කාටද දැනනේනේ මෙට්ට විස්සකුයි, පිහාටු ඇද ආවරණ විස්සකුයි අතුරල තියෙන ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්. ඇත්තටම ඉතිං නියම කුමාරියකට විතරයි ඒක දැනේනනේ.

අර කුමාරයා, මේ නියම කුමාරිකාව සරණපාවා ගත්තා. ඔහුට තේරුම් ගියා දැන්නං අැත්තටම ඇත්ත නියම කුමාරිකාවක් තමා තමන්ට ලැබුනේ කියලා. අර වටිනා බීජ ඇටේ.. ආ ඒක.. කෞතුකාගාරයේ තැන්පත් කරා. සමහර විට මොකෙක් හරි එකෙක් ඒක හොරකං කරල නැත්නං තාම එතැනම ඒක ඇති.

ඔන්න බලන්න... මේක ඇත්ත කතාවක් හොදේ.


හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

The Princess on the Pea - Hans Christian Andersen

174 comments:

  1. ලස්සනයි.දේශකයා සුරංගනා කතාත් කියනවා එහෙනම්.........

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියල ලේබල් එක යටකේ තව ඇති.. තැන්කුයි අනේ

      Delete
    2. අහ්.. තව තියෙද....... බලලම ඉන්නං

      Delete
    3. thanks ආයෙම සුරංගනා කතාවක් ලීවට. පහලට යන්න කම්මැලි ඒකයි මෙතනම ලිවේ ඉදගෙන :D

      Delete
    4. ස්තුතියි ඔමා...

      Delete
  2. ලස්සන බස් වහර... බොහොම ආසාවෙන් කියෙව්වා.. ( මේකත් ඇත්තම ඇත්ත හොඳේ )

    රජතුමා දොර ඇරපු සීන් එකටනම් මට බොහොම තදින් හිනා ගියා...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. සුංගනා කතා කියවනව නං කියවන්න ඕන ළමා මනසින්.. හැම දේම ප්‍රශ්න නොකර.. ඒකයි රස විදිමේ මුලික අඩිතාලම...

      Delete
    2. එහෙම කියෙව්වනම් මට හිනා වෙන්න හම්බෙන්නෑනෙ ! එතකොට මම ෆුල් සිරා. සුරංගනා කතා ෆුල් සිරා මූඩ් එකෙන් කියවලා වැඩක් නෑනෙ.. හෙහ් හෙහ්... Something contradictory ?

      Delete
    3. අනිවා බං.. ඒ වෙලාවේදි සිරා මුඩ් නැති වෙන්න ඕන. ඒකයි මේවා හුගක් අයට අල්ලන්නේ නැත්තේ.. WTF with you?

      Delete
    4. අද කාලෙ වගේ නං රජාගෙ ලඟට යන්න කලිං හිල්වල ඇඟිලි ගහල චෙක් කරල...... චැහ් මේක ළමා අඩවියක් බව අමතක උනා.

      Delete
    5. හැක්.. හැක්.. කැත ලමයා රාජ්..

      Delete
  3. මටනම් මාර දුකයි කුමාරයා ගැන...යුද්ධයක් හරි පැරදිලා කුමාරයාට මාළිගේ අත් හැරලා පලා යන්න වුනොත්......කුමරියට කියලා තේ කහට උගුරක්වත් හදා ගන්ඩ බැරි වේයි.....

    // බීජ ඇටේ.. ආ ඒක.. කෞතුකාගාරයේ තැන්පත් කරා. සමහර විට මොකෙක් හරි එකෙක් ඒක හොරකං කරල නැත්නං තාම එතැනම ඒක ඇති.//
    ඇයි ඒක හොරකම් කරන්ඩ තරම් වටිනා ඒකක්ද? ඔය බීජ ඇටේ කියුවේ ජැක්ගේ බෝංචී වැලේ බීජ ඇටේද?

    ReplyDelete
    Replies
    1. නැත්නං කුමාරියට නිදාගන්න නොදුන්න ඇටේ නේ ඒ.. හැක්.. අද පලි ලොක්කා වැඩ වගේ..

      Delete
    2. දේශකයා හැමදාම කරන ඒකේ ,අපි ඉඳලා හිටලා හරි සප් ඒකට බ්ලොගිං බහින්ඩ එපැයි...

      Delete
    3. අන්න හොදයි. බොලා දැක්කමත් සන්තෝස ඒකනේ.. සතුට බුර බුරා නැගෙනවා..

      Delete
    4. බුර බුරා නැගෙනවා???
      අඩෝ උඹ ගිනිතියා ගත්තද?

      Delete
    5. සතුට මචං ගිනි ගන්නේ බොලාට ඕවා තේරෙන්නෑ. අද පත්තරයගේ වැඩ උඹ බාර ගත්තද මයේ දෙයියෝ... පහු ගිය පෝස්ට්කටුවේ අරූ කියන මදාවි කොල්ලා කියපු ටික බලහං අන්තිම හරියෙ.් මං සලිත වෙලා ගියා බං ඒක අහල..

      Delete
  4. ඇටේ උඩ කුමාරි කිව්වනං මොකෝ?
    ඔයවගේ කුමාරියක් නං මට නං එපා.(මාත් කුමාරයෙක් තමයි හරිය). ඇයි යකෝ අතක් පයක් වැදුනත් මැරෙයි.

    ReplyDelete
    Replies
    1. //ඇයි යකෝ අතක් පයක් වැදුනත් මැරෙයි.//

      කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමා ඔය උඹ කියල තියෙන්නේ.. සන්තෝසයි.. හැක්..

      Delete
  5. මම හිතුවේ කුණුහබ්බයක් කියලා. උබ ඉතින් ලිව්වොත් ලියන්නේ එහෙම එව්වනේ..

    ReplyDelete
    Replies
    1. අනේ මහාචාරය මාතලං තුමනි, මං එහෙමත් කරයිද ඔයාලට.. හැක්..

      Delete
    2. ඌ ලියන එක බලාගන්නං කිව්ව මාතෙ,

      මායි නලියයි ප්‍රියයි ඉතුරු ටික මේන්ටේන් කරලා දෙනවා :D

      Delete
    3. දේශා, පත්තරයා උඹව මේන්ටේන් කරලා නවතින්නේ නැහැ. ෆුල් සර්විස් කරලා, රීකන්ඩිෂන් කරලා, රීලෝඩ් දාලා, වොල්කනයිස් කරලා, එලයින්මට් හදලා, වීල් බැලන්ස් කරලා, දෙකට නවලා ..............................ලා තමයි නවතින්නේ.

      Delete
    4. තව ටිකකින් මුන් ටික ළමයි හදලා උන්ව පෙරපාසලුත් එක්කගෙන යයි...පත්තරයා තමා පත්තරයා....

      Delete
    5. ඒත් කමක් නෑ බං මම ළමයින්ට නං දෙන්නං.. හැක්..

      Delete
  6. ඒ පාර මට අනිත් උන්ගේ බ්ලොග් වලට යන්ඩත් බැ බංලා

    ReplyDelete
    Replies
    1. උඹව අයින් කරා. රට පෙරලන්න කුමන්ත්‍රණය කරපු නිසා. ලොක්කා ඒක සිරාවට අරගෙන

      Delete
    2. බුකීයේ ඕක ඩයලොග් අවුලක් කියලා ,කියලා තිබුනා නේද?

      Delete
    3. අටං
      අන්තිම කාලෙ වෙද්දි ඔහොම වෙනව බං. ඉස්සෙල්ල තමංගෙ එක,.... ඊට පස්සෙ වටේ එව....

      Delete
    4. අටම් කෝකටත් ඔය දේශකයා කියන ඒක අහලා බ්ලොග් පෙරමුණ ඕනෑම වෙලාවක දෑත් ශක්තිමත් කරන්ඩ ලැහැස්ති කියලා දාලා බලහන්...ඊට පස්සෙවත් හරි යැයිද කියලා??

      Delete
    5. මේ අටං ගේ මොන හුටං ද රාජ්.. ඕකා බීල බීල ඩයලොග් එකටත් දැං වෙරි ඇති.. හැක්..

      Delete
    6. යකෝ මම අටම්පහුරේ දාන කමෙන්ට් වලට මොකද වෙන්නේ?

      Delete
    7. ඒකා ඒවා ගිලිනවා..

      Delete
  7. මම උඹේ බස හැසිරවීමට මනාපයි! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ අමනාප වෙයි කියල.. තැනුකුයි ගුණේ..

      Delete
  8. එතකොට මෑ ඇට තියෙන්නේ ඇත්තම කුමාරියන්න නේ..... හා දේශකයෝ ලියල තියන විදියනං අපුරුයි.

    ReplyDelete
    Replies
    1. වෙන්නැති වෙන්නැති.. හැක්. හැක්... අනේ මෙහෙමත් අංගුත්තර පත්තර කාරයෝ.. හැක්..

      Delete
    2. දේශකයාගේ පුංචී බීජ ඇටේ "මෑ"ඇටයක් වුණ ඉක්මන.... :D

      Delete
    3. පත්තර කාරයෛා් ඒකට දස්සයි.. මට දානන් ඇටයක් නැති නිසා ඔ්ක ද්මැම කියලද උඹ හිතන්නේ. හැක්..

      Delete
    4. //කොච්චර කුමාරියෝ හිටියත් ඒ අය ඇත්තම කුමාරියෝද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කුමාරයට කවදාවත් ලැබුනේ නැහැ. ඒ හැම වෙලේම මොකක් හරි දෙයක වැරැද්දක් තියෙන විත්තිය තමා කුමාරයා දැක්කේ. //

      මොකක් හරි වැ‍රැද්දක් කියන්නේ ඔය අනිත් අයට මෑ ඇටේ තිබුන් නැතිවැයි?

      Delete
    5. ඒක මෑ කියල අපි නොව්ේ කිව්වේ දේසකයෝ// ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්.//

      Delete
    6. ඒක තමා මාත් කිව්වේ. වෙන අැට නැතිවයැ මෑ අැටයක්ම ගත්තේ.. හැක්..

      Delete
  9. ඔය මෑ ඇටේ එයාටම ඔච්චර දැනෙනවද ...අනේ සංසාරෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ නියම කුමාරිකාවකගේ ලක්ෂණ... තේරුනාද ළමයට..

      Delete
    2. නියම කුමාරිකාවන්ගේ මෑ ඇටේ ස්පර්ශවුණත් ඇතෙයි කියනවනේ...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නියම කුමාරිකාවකේ මෑ අට බලපු එකෙක්ගේ ඇට දෙකම නැති වෙනවලු..

      Delete
  10. ඇටයක් කිව්වම මම හිතුවෙ වෙන එකක් හෙහ් හෙහ් බලුකොම නොවැ,ඇටේ තියෙන්න ඕනෑ යට නෙවෙයි කුමාරිගෙ උඩින් කියල කියන්න හිතාගන බොල ආවේ.

    ReplyDelete
    Replies
    1. බොලාට ඉතිං වයසට ඇග යි කටයි කහනවා නේ. ඒකයි අවුල්.. හැක්..

      Delete
  11. "මෙට්ට විස්සකුයි, පිහාටු ඇද ආවරණ විස්සකුයි අතුරල තියෙන ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්" නිසා ඔච්චර කෙස් නම්
    මදුසමය කොහොම ගත කරන්න ඇත්ද ඇග නිල් වෙලා මාසයක් වෙනිවැල් ගැට බොන්ට ඇති

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒක තමා කතාවේ අර්ථය ආචාර්ය තුමනි..

      Delete
  12. ඔන්න දූෂකයෝ ළමා කතාව අපි වැඩිහිටියන්ට පමණයි කොළා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හප්පේ නලින් අයියේ මේ කමන්ට් ටික කියෝලා මයේ ළමා මනස දුෂණය වුනා බං.
      හිටින් මේ ගැන ළමා කර්යාංශයේ පැමිණිල්ලක් දාන්න.

      Delete
    2. නලින් අයිය රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් !!!
      නැද්ද බොස් .

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //අයිතිකාරයා එන්ඩ කලින්//

      ඈ බං මේකට දැන් තව අයිතිකාරයො ඉන්නවද? මම හිතුවෙ මේක උඹේ බ්ලොග කියලා :v :D

      Delete
    5. හැක් .. ආ ඔව් ඔව් මගෙ නේන්නං.. මං ටික දවසකට බලාගන්න දුන්නා. මොකෝ මං ගැලප අයියාගෙ බ්ලොග් එක මෙව් දවස් වල කරං යනවනෙ :D

      Delete
    6. රටේ හැම තැනම දුෂණය තියෙද්දේ මෙතන විතරක් ස්වායක්ත වෙයියැ.. නේද??

      Delete
  13. අපේ රටේ දැන් තියෙන තත්වෙ ගැන මතක් වෙනකොට දේසපාලනේ ගාවගන්නෙ නැතිව සුරංගනා කතාවක් වත් රසවිඳින්න බෑ අප්පා. මේ කුමාරිකාව ගැන අහනකොට මට මතක් උනේ අපේ රටේ ඉන්න සබන් බෝල වගේ ඇමති දූවරු, පුත්තු ගැන!!

    ReplyDelete
    Replies
    1. දැං ඉන්න උන් හිතං ඉන්නේ එහෙමයි. ඒත් ඔය යක්කු කඩල ඇටයක් වත් කන්න සල්ලි තිබ්බ උන්ද අනේ..

      Delete
  14. ඇහි පිල්ලන් ගහන්නැතිව කියෝන ගියා. ලස්සනයි

    ReplyDelete
  15. මටත් ඕනේ කුමාරියක්,හැබයි මහා පොළවේ පය ගහලා ජිවත් වෙන්න පුළුවන් එකියක්.
    හම්බ වුනොත් කියහන් හොඳේ.

    ReplyDelete
    Replies
    1. එහෙම එකෙක් ඉන්නවා මොකෝ කියන්නේ ඕනෙයි.. ??

      Delete
  16. දේශකයා........
    ලස්සන සුරංගනා කතාවක් හොඳේ.................

    ReplyDelete
  17. හෙක් හෙක් මදැයි අට කුමාරිව බලන්න අවා, අනේ අම්මප මෙහෙමත් කුමාරියෝ හිටියනේ, අනේ උන්දෙලා බැඳලා කොහොම කෙරුවද මන්දා :3.

    යකෝ මෙට්ට 20 උද බුධිය ගත්තම ඔය අටේ දැනුනා කියන්නේ අයි ඉතින් පොළොවේ පය ගහපු නැති උන්දා කෙනෙක් වෙන්න ඕන, අනේ ඉතින් අර අසරණ කුමාරයා, අයි අප්පේ ඕක මෙන්ටනන්ස් කොස්ටෙක කීයක් වෙයි කියලද, එත් උන්ද වැස්සේ තෙමුනා එක තමා පුන්නේ, හනේ ඔහොම අට කුමාරිලා නං අයි ඕනෑම නැතෝ.

    ReplyDelete
    Replies
    1. සුංගනා කතා කියවද්දි පන්ඩිත කං අමතක කරන්නම ඕන සොමියෝ...

      Delete
  18. හම්මෙ මෑ ඇටයක් නිසා අර කුමාරි කොච්චර දුකක් විදලද ඈ ,මෙක මෑ ඇටයක් කියලා දේශක වෙනස් කරා නේ ,ඔය රටේ වෙන ඇට තිබුණෙම නැත්ද තියන්න ඈ ?????

    කොම වුණත් සතුටුයි හොද ළමා මනසට ගැලපෙන සුරංගනා කතාවක් ......භාෂාවත් නියමයි

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං හුරු පුරුදු ඇටයක් තියෙන්න එපායැ නැද්ද..

      Delete
  19. දේශකයා. මාර දේශනාව. දේශකයාත් එහෙනම් ඇන්ඩර්සන් කෙනෙක් වුණා..... බලන්නකෝ ඇටයක් කළ හදියක් නේද????

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං.. මම හාන්ස්ගේ කතා කිහිපයක්ම දැම්මා මචෝ..

      Delete
  20. ලස්සන කතාවක්, පුතාටත් කියවන්න දෙන්න හිතාගෙනම කමෙන්ට්ස් ටිකත් බැලුවා, නෑ ඒකෙන් දැන් කමක් නෑ...ඒකාගෙ වයස ආවම හොයාගෙන කියවපුදෙන්...!!!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද කනේ.. මේක බ්ලොග් අවකාශය නේ.. බොට ඕන නං මේ කතාව හාඩ් කොපි එකකට ගහනන් බැරියා.. එහෙම නැත්නං වර්ඩ් වල හරි. නැද්ද. ආ වෙල්කම් වේවා. හොදේ..

      Delete
  21. මම කෙනෙක් කතාවක් කිව්වාම මම ඔය කතාව කලින් අහලා තියෙනවා කියන්නේ බොහෝම කලාතුරකින්. නමුත් දේශ් මට මේ කතාව සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. මේ කතාව මම මුලින් අහනකොට තාත්තගෙන් මට අවුරුදු නමයකට අඩුයි. නමුත් උඹ දන්නවද මට මේක මල පැන්නා ලෙසටම. අද පවා මට ඔය වගේ කුමාරිකාවො ගැන තියෙන්නේ පිළිකුලක්. මාරි ඇන්ටනොයිට්ලට වෙච්ච වැඩේ අසාධාරණ නෑ කියලා හිතෙන්න මේ කතාවලින් ඇතිවෙච්ච ආකල්පත් බලපාන්න ඇති අනිවාර්යයෙන්.

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් කියවද්දී නම් හිතෙනවා මේකේ කුමාරයට ම ගැලපෙන කුමාරි හම්බවෙලා කියලා ;)

      Delete
    2. අනිවා මචං ඩුඩ්. මේ වගේ කතා වලින් වෙන බලපෑම මොනවට පැහැදිලි වෙනවා උඹගේ කතාවෙන්.

      Delete
  22. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඩෝ ලැක්චරයෝ.......මම ගම කෑවාද? මුන් ඔක්කොම කපාගෙන කපාගෙන යනවා. මටත් අප්සට් බං දැන් මේ වැඩේට.

      Delete
    3. අරූ අයියා :D

      අපි වෙනුවෙන් අපි .

      Delete
    4. තොපි දානව තොපි මකනවා
      තොපිම කනවා තොපිම බොනවා
      තොපිම එනවා තොපිම යනවා
      තොපි ඉන්නවා මට දැනෙනවා...

      Delete
  23. ලස්සන කතාව‍‍‍‍‍........ සුරංගනා කතානං ඉතිං ඇන්ඩර්සන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිසි.. හාන්ස්ගේ දිග ලස්සන කතා දාන්න විදියක් නැතිව තමා මං ලතැවෙන්නේ.. ඒවා පට්ට දිගයි නේ.

      Delete
  24. නීල ඔබෙ දෑස යහනාවෙ සුව දේ
    දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබ‍ඳේ
    එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
    ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

    සීත දුරු වන්නෙ අද වාගෙ රැයකයි ... !!!!!!!! :D


    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි. පොඩ්ඩක් ඉන්න සුදෝ මා හෝදන් ආවේ දැන් තමයි

      Delete
    3. මුන්ට මොකක් හරි අප්සැට් එකක් වෙලා තියෙනවා ඔව් ඉදගෙන..

      Delete
  25. සෝයි .... තව එකක්??? හැබැයි ඇට නැති:-)

    ReplyDelete
    Replies
    1. මාසෙට ඇට එකයි හොදේ.. හැක්..

      Delete
  26. සුපිරි බස් වහර..කෙලින්ම මතකය ඇදිල ගියේ ඉස්සර බලපු andardsaon ගේ සුරඟන කතා කරලිය..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ෂෙහාන්.. සන්තෝසයි.

      Delete
  27. ඔය ඇටේ තියන බව කුමාරිට දැනුනා නම් ඒ ඇටේ අතරමගදී පිම්බෙනවා වගේ අමුතු ගතිගුණයක් ඇති.එතකොට මේක විද්‍යා ප්‍රබන්ධයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කුමාරිකාව දන්නෑ මොකක් නිසා එයාට නිදාගන්න බැරි උනාද කියලා..

      Delete
  28. කාලෙකින් මතක් වෙලා තියෙන්නේ හාන්ස්ගේ සුරංගනා කතාවක් ලියන්න.. මං හිතුවා පහුගිය ටිකේ උන දේවල් හැටියට මේවා අමතකත් ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ ආයි මට ලියන්න පත්තරයා ඉඩ දෙන එකක් නෑ කියල නේ බං. හැක්..

      Delete
  29. මචං.. උඩ සමහර අම්මල තාත්තල කියල තියන විදියට පොඩි එකාට මේක පෙන්නන්න හිතුනම් පහල කමෙන්ට් ටික නිසා ඒ අදහස අතඇරියා කියන්නෙ පව් වැඩේනෙ බං..
    ඔන්න මං මගෙ හරි නෑ කියල හිතෙන ටික රිමූ කරල දැම්මා.. !!

    ReplyDelete
    Replies
    1. ප්‍රියෝ නලියෝ උඹලත් කරල දාපල්ල කැමති නං, මොකෝ වෙන උං වැදගත් විදියට ලියල ගිහිං.විලි ලැජ්ජ හතයි :D
      දේශො .ඉක්මනට තව එකක් ලියන ඇරියස් අල්ලන්ඩ . අදම දාපං ඈ. හැක්

      Delete
    2. මාත් ඉල්ලා අස් කොර ගත්තා බං. :)

      දේශො, ඔන්න ඔය අපේ නැටි ටිකත් අයින් කොරලා දාහන්. වැඩේ අහවරයි.

      Delete
    3. අනේ මන්දා බොලාට වෙසක් හදෙන් මොකක් හරි බලපෑමක් උනාද කියල පරික්ෂා කරල බලන්න වටිනවා..

      Delete
  30. මමත් ඇත්ත කුමාරියෙක්ද දන්නේ නෑ. මෙට්ටේ උඩ වැලි කැටයක් වගේ දෙයක් තිබ්බත් නින්ද යන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ කුමාරිකාව ඔයාගේ නෑ කෙනෙක් වෙන්ටැති.. ඇදේ වැලි කැට තිබ්බම කෝමද මෙයා නිදාගන්නේ ඔබ හරි..

      Delete
  31. ලියවිල්ල රසයි බොක්ක.....එල...

    ReplyDelete
  32. මාත් පත්තර මල්ලී කියපුවිදියට බොහොම වැදගත් විදියට කියනවා. අැටේක කථාවක් ලස්සනට කියල තියනවා.

    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝඅට් එකේ දෙන්නං පුතා !!

      Delete
    2. ඔන්න මගෙනුත් වැදගත් කමෙන්ට් එකක්.……

      මාත් කවදා හරි ලොකු උනාම බඳින්නෙ රාජ කුමාරියෙක්. ඕන්.

      Delete
    3. සොරි පුතා.. ලොක්කට කොල්ලො තුනක් ඉන්නෙ..
      එහෙනං පට ගාල පොදු අපේස්සකයෙක් ගේමු.. ගෙනල්ල ජනාදිපති කරමු.
      ප්‍රධාන සුදුසුකම දුවල ඉන්න ඕන..

      සෝබිත සාදු බෑ.. දුවල නෑනෙ.

      ෆොන්සේක ??? එක දුවෙක් ඉන්නව නේ නොබැඳ ??

      ආ SF හොඳයි .. !!! කතිරෙ ගහන්ඩ මල්ලි ඈ.

      Delete
    4. දිනේශ් ප්‍රියසාද් හොදයි නේ තුන් දෙනක්ම ඉන්නවනේ..

      Delete
    5. සිරාවට පත්තරේ sf ගෙ ලොකු දුවව බැඳගත්ත එකාට වගේ අපිටත් රටෙත් ඉන්න නැති වෙන වැඩක් ඔය.

      උඹට කියන්න විදානෙ උන් ප්‍රියසාද් මම ප්‍රියශාද්. 'ස'යන්න මොකක් හරි කරගත්තෑකි. ඒ අදහස එළ.

      Delete
    6. ඒව අරං අපි වගේ ජහමනයට අමාරුයි ප්‍රියෝ .. :D

      යකාගෙ හැටියට එපෑ විමානෙ .හැක්

      Delete
    7. පත්තරේ බොට හරියන්නේ අගමැතිගේ දූ..

      Delete
  33. ඔබගෙ මෙ ලිපිය මහත් වැදගත් කමක් වෙතැයි මට සිත්‍ර. (වැදගත් විදියට කිවුවෙ,පත්තෙරෙ එහෙම කියන්න කියල තිබුන නිසා )

    ReplyDelete
    Replies
    1. ඉල්ලං කනවට උදාරන ඕනේද ???

      මාව ගනිංකො :D

      Delete
    2. නෑමෙන් හොද නෑම අැදගෙන දිය නෑම..
      බීමන් හොද බීම කට ගොන්නක් බීම..
      කීමෙන් හොද කීම පැලවෙන බොරු කීම..
      කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම..

      Delete
    3. ඔහොමද යකෝ වැදගත් තැන් වල කතා කරන්නේ.. හැක්..

      Delete
  34. පුදුමයක් නෑ දේශා. මං එක්ක කැම්පස් කාලෙ හිටි රූමෙක් ඌට කිව්වෙ එච් බී .. ඌ උගෙ ඇඳ හදන හැටි දැක්කාම පිස්සු ඩබල් වෙනවා. මුළු මෙට්ටෙම අත් දෙකින් තලලා ඇතිරිල්ලෙ ‍රැලි ඔක්කොම අරිනවා. කොට්ටෙත් එහෙමයි.. ඒ කරලා නිදා ගත්තෙ නැත්නං ඌට නින්ද යන්නෙ නෑ. ඌ ඔහොම ඇඳ හදලා "අන්දර වැටට වතුර දාල එන්න" එලියට යනකල් ඉඳලා අපි උගෙ ඇඳේ රෙස්ලින් දානවා. ඌ ආපහු ආවාම කුණු හබ්බ ඉවරයි.. ඇත්ත නං උගෙ ඇඳේ වැ‍ටුණ ගමන් නින්ද යනවා..

    ReplyDelete
    Replies
    1. මාත් දන්න එහෙම එකෙක් හිටියා හැබෑටම. අපේ කොල්ලත් නිදාගන්න ගියාම රැලි නැති වෙන්න ඕන. නැත්නං ඌ ඒක හදාගන්නවා.. හැක්.

      Delete
  35. යකෝ මුං දෙන්නා සේරම මකලා දාලනේ දැන් මං හෙලුවෙන් වගේ

    ReplyDelete
    Replies
    1. හැක්.. අපි හොඳ ළමයි උනා.. :D

      නලින් අයියත් ජෝජො බොන්න කොත්තමල්ලි වතුර නොබී.

      එතකොට හබුං කාල හොඳ බබෙක් උනහැකි :D

      Delete
    2. මං කීවා නේ. මේක පත්තරයගේ බ්ලොග් අවකාශය කියල. හැක්..

      Delete
  36. මෑ ඇටේ මෙහෙමනම් අනිත් ඇට වැදුනහම නිල් වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ඒවා වදින කොට කුමාරිට ඇහැරෙන්න ඇති..

      Delete
  37. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කුමාරවරු කුමාරියෝ විතරක්ම හොයන්නේ කසාද බඳින්න?
    සමහර වෙලාවට කුමාරවරු නොවන සාමාන්‍ය කොලේලොත් හොයන්නේ කුමාරියෝ විතරයි...!!

    ReplyDelete
    Replies
    1. කුමාරවරු එහෙම නේ රූ.. එයාලට කුමාරියෙක්ම තමා ලැබෙන්න ඕන.. එහෙම නේ මවල තියෙන්නේ.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  38. මොකක්ද් බං මේකෙ කොමෙන්ට් වැඩි හරියක් තියෙන්නෙ දිස් කොමෙන්ට් හෑස් බීන් රිමූව්ඩ් බයි ඕතර කියලනෙ.

    මෑ ඇටයක් ඇනිල ඔහොම උනානනං අනික් ඇට ඇනුනට පස්සෙ මොනව උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයිය උදේ පාන්දරම නමාගෙන වගේ

      Delete
    2. ඒ ප්‍රශ්නේ මටත් ආවා බං.. පස්සේ තමා මතක් උනේ ඕවා මොනවද කියලා.. හැක්..

      Delete
  39. ලැක්චර....උඹේ මේ ළමා කතා ලියවිල්ල හරිම පංකාදුයි. ඉස්සර කියවපු පොත්වලට හිත ගෙනියනවා. ඇන්ඩසන්ගේ ඉංග්‍රීසි ලියවිල්ලේ රසයම ලැක්චරසන්ගේ සිංහල ලියවිල්ලෙත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.. අනේ බං මං ඒ තරං දස්ස කොල්ලෙක් නෙමෙයි නේ..

      Delete
  40. ඔය කතාව පොඩි කාලේදී ඇහුවාම මට ආපු ප්‍රශ්න :
    (1) මෙට්ට විස්සක් විතර දාපුවම ඇඳ වහල ටත් වඩා උස වෙන්නේ නැද්ද?
    (2) වහල උස උනත් ඔච්චර උස ඇඳකට කුමාරි නැග ගත්තේ කොහොමද?
    (3) නැග ගත්තත් මේ මොන පිස්සු ඇඳක් ද කියල කුමාරිට හිතුනේ නැද්ද?
    (4) ඔය උස ඇඳෙන් රෑට වැටෙයි කියලා කුමාරිට බය හිතුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නීරෝ @ මේක සුරංගනා කතාවක් ;D

      Delete
    2. සුරඟන උනත් තාත්වික වුනොත් අවුල් ද

      Delete
    3. @අපූර්වී
      ඔව් ඔව්..
      පොඩි ළමයෙක්ට ආපු ප්‍රශ්න නේ ඕවා... :D
      සමහර විට මට එහෙම හිතෙන්න ඇත්තේ ඕකේ මොරාල් එක අපැහැදිලි නිසා වෙන්න ඇති. සාමාන්‍යෙන් සුරංගනා කතාවල මොරාල් එකක් තියෙනවනේ. වීරයා, දුෂ්ටයා හොඳට පැහැදිලිව තියෙනවා. ඒත් මේ කතාවේ වීරයොත් නෑ දුෂ්ටයොත් නෑ. මොරාල් එකත් තාමත් හිතාගන්න බෑ.

      Delete
    4. @ නිරෝ

      ඔය කියන ප්‍රශ්න ඇති වෙන්නම ඕන නිරෝ. ඒක .තමා බලාපොරොත්තුව. පොඩි එකා විස්මයට පත් වෙලා ඒ ගැන ප්‍රශ්න කරන එකෙන් මිනිහගේ සිතීම දියුණු වෙනවා. ඒක තමා වෙන්නත් ඕන..

      හැබැයි මේවා රස විද්නන නොදන්න විද්වත් අය ( වයසක අය.. ) නං ඔය වගේ මොන්ටිසොර්ි ප්‍රශ්න අහනවා..

      Delete
  41. අනේ අර අටේ හොරකං කරපු එකාටනම් හොඳක් සිද්දවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. තවත් කුමාරියෙක්ට දුන්නද කව්ද දන්නේ නේද??

      Delete
  42. ලියවිල්ල ලස්සනට නිර්මාණය කරල. කියවන්න ආස හිතෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දිනිතියෝ...

      Delete
  43. මේක අයිති ළමා ලෝකයට බබාල නිදියන වෙලාවට කියල නලව ගන්න. ලස්සනයි....... මොනවා උනත්......දෙෂකතුමනි.......

    ReplyDelete
    Replies
    1. නිහිංසා. ඒ වගේ බහුශ්‍රැත අදහස් තියෙන අයට තමා මේවා හරියන්නේ වැඩි පුරම. ආකල්ප හා අර බොරු පන්ඩිත කං නැති කරගන්න. මම නං හිතන්නේ සුරංගනා කතා තියෙන්නේ ලමයින්ට විතරක් නෙමෙයි කියලයි. තැන්කුයි..

      Delete
  44. සුරංගනා කතාවක් කාලෙකින් කියෙව්වෙ. තාමත් ඒවා ඒ වාගේම රසවත්. දේශකතුමා ගේ බස හැසිරවීම නිසා එක හුස්මට කියෙව්වා ඔන්න.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කවත් කාලෙකින් නෙව දැක්කේ.. සන්තෝසයි.. බෝම ස්තුතියි ඈ අපිව බලන්න ආවට...

      Delete
  45. හෙක් හෙක්....මෙට්ට විස්සයි ඇඳ ඇතිරිලි විස්සයි...බුදු අම්මෝ...මේක සුරංගනා කතාවක් හින්දා අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සයිරි.. ඒක ටිකක් හිතන්න ඕන දෙයක්.. මෙට්ට 20 ක් දැම්මොත් වහලේ තමා නිදාගන්න වෙන්නේ.. හැක්..

      Delete
  46. මම හිතන්නෙ ඇටේ නැහැ.දැන් කාලෙ අපේ ඒවා බේරන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. මේ කාලේ ඇටත් නෑ අපත් නෑ නිෂ්..

      Delete
  47. මේ සුරංගනා කතා ලෝකෙ පුරා ජනප්‍රිය වුනේ ඒ කතාවල තිබූ රසය හරය නිසානේ..

    ReplyDelete
    Replies
    1. අනිවා දයා. සුරංගනා කතා වල තියෙන්නේ රසය වගේම ලොකු හරයක්. ඒක උකහාගන්න එකයි වටින්නේ..

      Delete
  48. යකඩෝ...මෑ ඇටයකට ඔච්චර දේවල් කරන්න පුලුවන් කියලා දන්නවා නම් බවලත් උදවිය මීට පස්සෙ සෑහෙන්න ගනන් උස්සයි ගොයියො...මොනා උනත් දේශකයා පොඩි අයට සුරංගනා කථා කියන්න ඉතා සුදුසු බව පෙනේ...මේ පාරෙන් තව දුර යමු...බොට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පොඩි අයට සුරංගනා කතා කියන එක ලේසි වැඩක් නෙමෙයි බං.. හැක්..

      Delete
  49. මේ ලයාන්විත කතන්දර කියන භාෂාවට මම කැමතියි. ළමයි නම් අනිවාර්යයෙන් කැමති වෙයි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ.. මම ඉතිං තැනේ හැටියට බාසාව විතරක් නෙමේ හැම මගුලම වෙනස් කරන එකෙක් නේ.. හැක්..

      Delete
  50. ලමා කතාවකට ඔබින සරල බස පෝස්ට් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ හැන්රියාටා නැන්දව දැක්ක කල්.. ස්තුතියි..

      Delete
  51. කතා අහන්න තියෙන උනන්දුව නිසාම කියවලා බැලුවා. ඔන්න එහෙනම් මගේ බ්ලොග් එක පැත්තෙත් ගොඩවෙලා යන්න එන්නකෝ කට්ටිය. http://pakispettiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පකිස්.. අනිවා එනවා. ඔන්න ඔහොමයි කරන්න ඕන ආපු ගමන් කොතැන හරි දැනුම් දෙන්න ඒ බව..

      Delete
  52. කතාව හරිම ලස්සනයි මං පොඩි කාලේ ජාතික රුපවාහිනියේ බලපු සුරඟනා කතා වගේ . දේශකයා මගේ බ්ලොග් අඩවියට ආවට.Google + වලින් දේශකයව add කලාට අදනේ දේශකයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ . අම්මෝ කියවන්න කතා ගොඩාරියක් තියනවා නිවිසැනසිල්ලේ කියවන්න ඕනා :D ගොඩක් සතුටුයි තවත් මේ වගේ සුරංගනා කතා ලියන්න .... :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් හංසි.. ආපු එකට සන්තෝසයි නාවා කියලත් එහෙම මෙව්ව එකක් නෑ හොදේ.. ස්තුතියි. හාන්ස් ගේ තව කතා ටිකක් ඇති හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියන ලේබල් එක යටතේ..

      Delete
  53. හප්පේ ලස්සන කතාවක් අද නම් දේශකයා දාල... ඔන්න නම ලකුණු කරන්න ආව මං...මුළු කතාවම කියෙවුවා. :-D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිතියෝ. රස වින්දා නං මට බෝම සන්තෝසයි..

      Delete
  54. හොදයි කියෙව්වෙමි

    ReplyDelete