tag:blogger.com,1999:blog-3565798114311611415.post8246757042526581276..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: ඇටයක් උඩ කුමාරියක්!! (The Princess on the Pea)දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger174125tag:blogger.com,1999:blog-3565798114311611415.post-79350333646198717992017-01-23T15:57:21.001+05:302017-01-23T15:57:21.001+05:30හොදයි කියෙව්වෙමිහොදයි කියෙව්වෙමිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-32019520176646977172014-05-31T08:17:34.880+05:302014-05-31T08:17:34.880+05:30ස්තුතියි දිනිතියෝ. රස වින්දා නං මට බෝම සන්තෝසයි..ස්තුතියි දිනිතියෝ. රස වින්දා නං මට බෝම සන්තෝසයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37411537082640404192014-05-29T17:09:34.330+05:302014-05-29T17:09:34.330+05:30හප්පේ ලස්සන කතාවක් අද නම් දේශකයා දාල... ඔන්න නම ලක...හප්පේ ලස්සන කතාවක් අද නම් දේශකයා දාල... ඔන්න නම ලකුණු කරන්න ආව මං...මුළු කතාවම කියෙවුවා. :-Ddinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16281918397352008802014-05-19T12:05:45.773+05:302014-05-19T12:05:45.773+05:30ස්තුතියි ඔමා...ස්තුතියි ඔමා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-25328619948436565292014-05-19T12:05:24.473+05:302014-05-19T12:05:24.473+05:30ඒත් කමක් නෑ බං මම ළමයින්ට නං දෙන්නං.. හැක්..ඒත් කමක් නෑ බං මම ළමයින්ට නං දෙන්නං.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-48794102893783587422014-05-19T12:04:47.775+05:302014-05-19T12:04:47.775+05:30ඒකා ඒවා ගිලිනවා.. ඒකා ඒවා ගිලිනවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-27373506296097897622014-05-19T12:04:25.265+05:302014-05-19T12:04:25.265+05:30ඒක තමා මාත් කිව්වේ. වෙන අැට නැතිවයැ මෑ අැටයක්ම ගත්...ඒක තමා මාත් කිව්වේ. වෙන අැට නැතිවයැ මෑ අැටයක්ම ගත්තේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-37661579486965278872014-05-19T12:03:50.296+05:302014-05-19T12:03:50.296+05:30නියම කුමාරිකාවකේ මෑ අට බලපු එකෙක්ගේ ඇට දෙකම නැති ව...නියම කුමාරිකාවකේ මෑ අට බලපු එකෙක්ගේ ඇට දෙකම නැති වෙනවලු..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-74618965726897406392014-05-19T12:03:13.025+05:302014-05-19T12:03:13.025+05:30බොලාට ඉතිං වයසට ඇග යි කටයි කහනවා නේ. ඒකයි අවුල්.. ...බොලාට ඉතිං වයසට ඇග යි කටයි කහනවා නේ. ඒකයි අවුල්.. හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-18888331725317780232014-05-19T12:02:30.423+05:302014-05-19T12:02:30.423+05:30හැක් හැක්.. ඒක තමා කතාවේ අර්ථය ආචාර්ය තුමනි..හැක් හැක්.. ඒක තමා කතාවේ අර්ථය ආචාර්ය තුමනි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-42163714480738050872014-05-19T12:01:56.085+05:302014-05-19T12:01:56.085+05:30රටේ හැම තැනම දුෂණය තියෙද්දේ මෙතන විතරක් ස්වායක්ත ව...රටේ හැම තැනම දුෂණය තියෙද්දේ මෙතන විතරක් ස්වායක්ත වෙයියැ.. නේද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46622138683868523402014-05-19T12:01:14.132+05:302014-05-19T12:01:14.132+05:30දැං ඉන්න උන් හිතං ඉන්නේ එහෙමයි. ඒත් ඔය යක්කු කඩල ඇ...දැං ඉන්න උන් හිතං ඉන්නේ එහෙමයි. ඒත් ඔය යක්කු කඩල ඇටයක් වත් කන්න සල්ලි තිබ්බ උන්ද අනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-16084398116146572532014-05-19T12:00:33.458+05:302014-05-19T12:00:33.458+05:30මරු නේ.. හැක්..මරු නේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-28009348288153506912014-05-19T12:00:17.433+05:302014-05-19T12:00:17.433+05:30එහෙම එකෙක් ඉන්නවා මොකෝ කියන්නේ ඕනෙයි.. ??එහෙම එකෙක් ඉන්නවා මොකෝ කියන්නේ ඕනෙයි.. ??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53924342352826750872014-05-19T11:59:47.395+05:302014-05-19T11:59:47.395+05:30ස්තුතියි රුකී..ස්තුතියි රුකී..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-53254042321427033772014-05-19T11:59:28.398+05:302014-05-19T11:59:28.398+05:30සුංගනා කතා කියවද්දි පන්ඩිත කං අමතක කරන්නම ඕන සොමිය...සුංගනා කතා කියවද්දි පන්ඩිත කං අමතක කරන්නම ඕන සොමියෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-468174658354211312014-05-19T11:58:30.015+05:302014-05-19T11:58:30.015+05:30අපිට ඉතිං හුරු පුරුදු ඇටයක් තියෙන්න එපායැ නැද්ද..අපිට ඉතිං හුරු පුරුදු ඇටයක් තියෙන්න එපායැ නැද්ද..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65374908193135736672014-05-19T11:57:55.634+05:302014-05-19T11:57:55.634+05:30ඒක නේන්නං.. මම හාන්ස්ගේ කතා කිහිපයක්ම දැම්මා මචෝ.....ඒක නේන්නං.. මම හාන්ස්ගේ කතා කිහිපයක්ම දැම්මා මචෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-7899781842101840712014-05-19T11:57:28.499+05:302014-05-19T11:57:28.499+05:30මොනා කරන්නද කනේ.. මේක බ්ලොග් අවකාශය නේ.. බොට ඕන නං...මොනා කරන්නද කනේ.. මේක බ්ලොග් අවකාශය නේ.. බොට ඕන නං මේ කතාව හාඩ් කොපි එකකට ගහනන් බැරියා.. එහෙම නැත්නං වර්ඩ් වල හරි. නැද්ද. ආ වෙල්කම් වේවා. හොදේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-303018266058278212014-05-19T11:56:30.723+05:302014-05-19T11:56:30.723+05:30අනිවා මචං ඩුඩ්. මේ වගේ කතා වලින් වෙන බලපෑම මොනවට ප...අනිවා මචං ඩුඩ්. මේ වගේ කතා වලින් වෙන බලපෑම මොනවට පැහැදිලි වෙනවා උඹගේ කතාවෙන්. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-61971569351868118212014-05-19T11:55:37.930+05:302014-05-19T11:55:37.930+05:30බලං ගියාම ඒකත් ආතල්.. හැක්...බලං ගියාම ඒකත් ආතල්.. හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-71535365771571717722014-05-19T11:55:12.655+05:302014-05-19T11:55:12.655+05:30තොපි දානව තොපි මකනවා
තොපිම කනවා තොපිම බොනවා
තොපිම ...තොපි දානව තොපි මකනවා<br />තොපිම කනවා තොපිම බොනවා<br />තොපිම එනවා තොපිම යනවා<br />තොපි ඉන්නවා මට දැනෙනවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-71481999397091844482014-05-19T11:54:00.238+05:302014-05-19T11:54:00.238+05:30ස්තුතියි සිසි.. හාන්ස්ගේ දිග ලස්සන කතා දාන්න විදිය...ස්තුතියි සිසි.. හාන්ස්ගේ දිග ලස්සන කතා දාන්න විදියක් නැතිව තමා මං ලතැවෙන්නේ.. ඒවා පට්ට දිගයි නේ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40108254370339807272014-05-19T11:53:16.247+05:302014-05-19T11:53:16.247+05:30මුන්ට මොකක් හරි අප්සැට් එකක් වෙලා තියෙනවා ඔව් ඉදගෙ...මුන්ට මොකක් හරි අප්සැට් එකක් වෙලා තියෙනවා ඔව් ඉදගෙන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-15694565352041787082014-05-19T11:52:46.053+05:302014-05-19T11:52:46.053+05:30මාසෙට ඇට එකයි හොදේ.. හැක්..මාසෙට ඇට එකයි හොදේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com