Monday, January 28, 2013

සෙක්සි මැඩම් (අන්තිම සොමිය)


ටෝච් එක එයා අල්ලනවා.. ඒත් ටෝච් එකත් එක්ක එයාගේ අත පොඩ්ඩ පොඩ්ඩ මගේ ඇග ළගටම කිට්ටු වෙනවා. මොනා උනත් ආසාව තිබුනට දැන්නං මම බය වෙලා ඉන්නේ. ඇග හොදටෝම ගිනියම් වෙලා. මට කරන වැඩෙත් හරියට කරගන්න බෑ. ඒ තරම්ම මොලේ කරපට් වෙලා. ඒත් මොනව කරන්නද කියල බොරුවට අතගගා හිටියේ ඉදිරියෙන් එන කාලය සිරාවටම මහ දරුණූ කාලයක් බව සහසුද්දෙන්ම තේරුම් ගියපු හින්දා. තවත් තත්පර ගාණක පමාවකින් මගේ මූණට බොහොම කිට්ටුවෙන් එයාගේ පොඩි කෙදිරිල්ලක් ඇහෙනවා.. “ඔයාට අමාරු නං පස්සේ කරන්න“ කියලා.. ඒක මට හිතාගන්න බැරි තරං ආරාධනාත්මක විදියක් තිබුනේ. කරගෙන යන වැඩෙත් අමතක උනා ඇත්තටම. ඇග වෙවුලන්න තරං. ඒත් මේක නවත්තන්න බෑ කියල කියන්න හිතාගෙන මම මගේ මූණ පොඩ්ඩක් එයා දිහාට හරවන්න ගත්ත උත්සාහය අංශක දෙක තුනක හැරවීමකින්ම නතර උනා. සීතල වෙච්චි එයාගේ වම් කම්මුල මගේ උණුසුම් වෙච්චි දකුණු කම්මුලේ මහා භූමිකම්පාවක් වගේ හිතට දැනෙන විදියට වැදුනා. ඒත් මම ඒ එක්කම මූන අයිනට ගත්තත් එයාගේ කම්මුල වැදුන දේ හොයාගෙන හෙමින් එන විත්තිය මට දැනෙනවා. මම මූණ නතර කරන් ඉන්න තැනට එයාගේ කම්මුල ගෙනත් ආයේ භූමිකම්පාවක්.. මේ වතාවේ ඒක තත්පර තුනක් වත් තිබුනා. මට හිතාගන්න බෑ. මට මොකක්ද වෙලා.. හරියට ජීවිතේ පළමු වතාවට ස්වයං වින්දනේ යෙදිල හිරි වැටිල හිටිය වගේ. අත පය ඔක්කොම ගල් වෙලා. ඒ සැනින්ම එයාගේ වම් අත වගේ වම් උරහිස උඩින් හෙමින් තියන ගමන් මගේ දකුණු පැත්තේ පිට උඩ එයාගේ වම් තිසරය තියල හෙමින් තද කරනව මට දැනුනා. ඒ වෙලාවේ නං හුස්ම හිරවෙන්නත් ගත්තා. කෙළ ගිලින්න තියා ඇස් පිල්ලං ගහන්නවත් විදියක් නැතිව මම දැං ගල් වෙලාම ගිහිල්ලා. ඔය කෙල්ලො එක්ක පොඩි පොඩි සෙල්ලං දාගත්තට මෙතනදි සිරාවටම මාව අනාථ උනා. කරන්න ඕන දෙයක් වත් හිතාගන්න බෑ. මගේ ඇග දිගේ දුවන කරන්ට් එක එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන්නෙම නෑ. ඒ සැනෙකින්ම මගේ දකුණු කම්මුලේ එයාගේ වම් කම්මුල හේත්තු කරගෙනම එයා කියනවා.. “සුරංග.... ඔයා එනවද...??“..

මට එක පාරටම පොඩි ගටක් ආවා ආසාව වැඩි කමටම. ඒත් එක්කම මමත් මගේ කම්මුල එයගේ කම්මුලට තෙරපන්න ගත්තා. එතකොට එයාගේ තොල් දෙක නලිනන හැටි ඇස් දගලන හැටි මගේ උරහිස උඩ තිබ්බ එයාගේ අත මාව මිරිකන හැටි මට දැනෙන කොට මාත් හීන් සැරේ අනන්තයට යන්න සුදානං වෙලා. ඒ වෙලාවේ මේ ලෝකේ ඉන්නේ එයාත් මාත් විතරයි කියන තත්වෙට මම පත්වෙලා. එතනින් එහාට මම කරන දෙයක්වත් තියෙන දෙයක්වත් කොටින්ම කිව්වොත් ඉන්න තැනවත් අමතක වෙන ගානටම ආසාව ඉස්මතු වෙලා. දැං මොකද කියන්නේ එයා අහනවා එනවද කියලා.. මට තේරෙනවා ඔව් එයා කියනවා අපි යමු කියලා. මෙතනින් යන්න වෙන විත්තිය තේරුන හින්ද මම එයාගේ ඇස් දෙකට එබුනම එයා තත්පර දෙකකින් විතර කියන්න ඕන හැම දේම ඇස් දෙකෙන් කිව්වා. එයා හිමින් මගේ උරේ තිබ්බ අත මාව පාලනය කරන පාලකය බවට පත් කර ගත්තා. උරේ තෙරපන විදිය අනුව මෙන්න මෙහෙමයි වචනයක්වත් නැතිව අපි කාමරේට ගියේ. මම එයා දිහා බැලුවා. දෙන්නම හෙමින් නැගිට්ටා. එයා මගේ පස්සෙන් එයාගේ තිසරයෝ දෙන්න මගේ පිටට තද කරල මාව ඉස්සරහට යවනවා. ඒ කාමරේ දිගට ගියාම තියෙන දොර මම අගුල කරකවල ඇරියා. එතකොට මම දැක්ක පොඩි කොරිඩෝවක් තියෙන විත්තිය තව ඉස්සරහට යන්න. විධානය ලැබුනෙත් ඉදිරියට යන්නම තමා. මමත් අන්ධයා වගේ යනවා. ඒ යන ගමන් දකුණු පැත්තට තියෙන දොරක් ගාව මාව නතර කරවල දොර අරින්න විධානය දුන්නා. ඒ වෙනකොට එයාගේ නිකට මගේ උරේ තියාගෙන තමා හිටියේ. 

එහෙමම දොර ඇරගෙන කාමරේට ගියා. එතන මම දැක්ක එකම දේ.. මට ඕන වෙච්චි එකම දේ.. දම් පාට වූල් බෙඩ්ෂීට් එකක් දාපු පත ඇද. මම හිමින් ගිහිල්ල ඇදගාව හිටගන්න කොටම එයා අත් දෙක මගේ පිටිපස්සෙන් දාල මගේ බුරිය හරියෙන් අත් දෙක එකට තද කරගෙන මාව කිටිකිටියේ තෙරපනවා. කියන්න අමතක උනා අපි ආපු ගමන් දොර ඉබේම වැහුනා.  මමත් බලාන ඉන්නවා. මට බ්ලඩ් ප්‍රෙෂර් නැති උනත් ඒ වෙලාවේ දොස්තරයෙක් හිටියනං හෙම අයිසීයූ එකට දානවා. ඒ තරං හයි බ්ලඩ් ප්‍රෙෂර්. එයාගේ අත් දෙක සීරුවට මගේ බඩ අතගාන කොට එයාගේ කම්මුල මගේ මූන පුරාම අතුල්ලනවා. ඒ දැනෙන සනීපෙ හින්දම මට හෙල්ලෙන්නවත් හිතෙන්නේ නෑ. එහෙමම ඉන්නවා. ඒ අතරේ එයාගේ තොල් දෙකෙන් මගේ දකුණු කන් පෙත්ත හෙමින් හපනවා. ඔන්න ආයේ හිරි වැටෙනවා.. ඒ වගේ නං කවදාවත් හිරි වැටිල නෑ.. එහෙම කන හපන එක නවත්තපු එයා.. විනාඩි ගාණක නිහඩ අනසක අවසන් කරල මට මුමුණනවා. “ඔයා කැමතිද මාත් එක්ක ඉන්න“.. මට ඒකට උත්තර දෙන්න වෙන ක්‍රමයක් හොයාගන්න උනා. හිමින්ම මෙච්චර වෙලා ගල් වෙලා තිබ්බ මගේ අත්දෙක එයාගේ අත් දෙක උඩ තියල හිමින් අත ගාන ගමන්,  මම අනිත් පැත්ත හැරුනා. එතකොට එයා මගේ පිටිපස්සෙන් ඒ විදියට අත් තද කරගෙන මාව බදාගෙන. මට තවත් තද වෙන්න ඉඩ නැතත් මම තද වෙන්න තද වෙන්න එයාගේ තිසරයෝ ඇකිලෙන්න ගත්තා. එයාගේ ඇස් දෙක එක එල්ලේ බලපු මට, බාගෙට ඇරිච්චි තොල් දෙක වෙවුවල විත්තිය පේනවා. මගේ තොල් දෙක වහාම ඒක නතර කරන්න ක්‍රියා කරාම අපි දෙන්න දඩෝං ගාලා ඇද උඩට වැටුනා. 

“බොලාට එතනින් එහාට කියන්න ඕනද යකෝ.. “

“ඉතිං යකෝ තෝ නෝනව දුෂනය කරාද?“

“එයා මාව දුෂනය කරා බං. මට දීපු සැප.. කියල වැඩක් නෑ බං.. ජීවිතේට එහෙම සැපක් දෙන්න දන්න ගෑනියෙක් නං මට හම්බ වෙන එකක් නෑ බං. සුපිරියි.“

“ඉතිං කියපංකෝ ගෑනිට වයස කීයද?“

“මම එදා ඇහුවේ නෑ බං, ඕන්නං පැයක් විතර අපි ඇද උඩම ඉන්න ඇති. ඒ ගමන් එයා කිව්වා 12 වෙන කොට උයන ගෑනි එන හින්දා ඊට කලින් යන්නෙයි කියලා. ඉතිං මමත්... දුක තමා අකුලං ආවා. හැබැයි ඒ වෙන කොටත් ගේම් දෙකක් දීලයි හිටියේ ඩෝ. පස්සේ කිව්වෙ බං අවුරුදු 44 යි ලු“

“උඹට සල්ලි දුන්නේ නැත්ද?“

“මොකෝ නැත්තේ.. රු. 1000 ක් දීලා කිව්වා සුදු කොල්ලෝ හෙට උදේ 8.00 වෙන කොට එන්නෙයි කියලා.. හැක්.. හැක්...“

“ඉතිං තෝ ගියාද?“

“බයිල අහනවද බං.. එදා ඉදල සතියට දවස් දෙක තුනක් අනිවා යනවා. මොන සැපද බං. මිස් කෝල් එක ගහපු ගමන් ගේට්ටුව නිකං අරෙනවා. පැන්ට්‍රියට යන කොට මට ලොකු කිරි වීදුරවක් හදලා, සැන්විච් දාල එයා බලං ඉන්නවා. උදේට කන්න. ඊට පස්සේ ඉතිං එයා මට කවනවා. මං එයාට කවනවා. කිරි මාරු කරගෙන බොනවා. හිනා වෙනවා.. උකුලේ වාඩි වෙනවා. අනිනවා. ෆුල් ෆන්.“

“එයාගේ හබිය ටී එක්ස්පෝට් කම්පැනියක අයිති කාරයා. මිනිහ අවුරුදු 17 ක් වැඩිමල්. බදින කොට මේකිට  අවුරුදු 26 යි ලු. ගෑනි අඹේපුස්ස පැත්තේ. ඒ කාලේ එළකිරි බඩුවක් වෙන්න ඇති. වෙඩිමකදි දැකල මිනිහ ගෙදර ඇවිල්ල අහල තියෙන්නේ.. සල්ලි නිසා බැන්දලු. ඒ උනාට මිනිහට කිසි ආසාවක් නෑලු වැඩේට. අර වැඩේ කොරන්නත් මෙයාලු ඇතුලට දාගන්නේ. ඔන්න එතකොට කොරනවලු. නැත්නං හෙන කම්මැලියලු. කොහොම හරි ඒ ක්‍රෙම්ට ගෑනු ලමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ.“

“මම ඇහුවම ඇයි මෙහෙම කරන්නේ කියලා. “මට ඕන සැප දෙන්න එයා දන්නේ නෑ. අනික එයා ගේ වයසත් එක්ක ඇග ඔක්කොම රැලි වැටිල මට අප්පිරිය වෙලා තිබුනේ.. පස්සේ මම ඇහුව ඔයා ඇයි මාව අල්ලගත්තේ කියල. එතකොට කියාපි පොඩි කොල්ලෙක්ලු එයාට ඕන. ඔන්න බලාපං මාව හොයාගෙන තියෙන්නේ, මම ඔය වැව පාරේ ජයසුරිය ගොයියගේ ගෙවල් කිට්ටුව නෝනා කෙනෙකුගේ ගෙදර වැඩකට ගියා. මේ ගෑනිත් මට පොඩි කේස් එකක් වෙච්චි ගමන් දිගටම කතා කරනවා ඇවිල්ල හදල දෙන්න කියලා. ඒත් මට මොකවත් පෙන්නුවේ නෑ. ඒකත් ආතල් කෑල්ලක්. අර වගේම විතර වයස. එයාලු කිව්වේ හොද කොල්ලෙක් ඉන්නව කෝල් එකක් දීල ගෙන්න ගන්න කියලා. හැක්... අර නෝනගේ නම වනිගරත්න.. මිසිස් වනිගරත්න. ඒ උනාට දයානි කියන්නේ තමාලි කියලා.. හැක්.. මට කියනවා.“

“සුරං.. ඔයා දන්නවද තමාලිට කොල්ලො දෙන්නෙක් ඉන්නවා.. මාරුවෙන් මාරුවට ගෙදරට ගෙන්නගන්න“

“එතකොට තමා මට තේරුනේ අර ගෑනි මාව බැලුවට මුකුත් කොරගන්න උනන්දු උනේ නැත්තේ ඇයි කියලා. අපරාදේ අප්පා දැන ගෙන හිටියනං මං ඒ වෙන කොටත් ගොඩ බං..“

“හරි හරි දැං කියපං කෝ ආදායම් ගැන“

“මම දවස ගානේ යනකොට මට සල්ලි දෙනවා. අරක ගාන්න මේක ගාන්න. අයේ එනකොට මේ ක්‍රීම් එක ගේන්න. අරක ගෙන්න කියලා. මටත් මොකද ඉතිං, පස්සේ පස්සේ වැඩ ඉවර කරල යන කොට අනිවා පහක් වත් අතට දෙනවා. තව ඕනද කියලත් අහනවා. මට එතකොට තිබ්බා ෆුටාර් එක නේ බං. කොහොම හරි කිව්ව විතරයි කැලිබර් එකට සල්ලි දුන්නා. ඊට පස්සේ මට ඕන විදියට සල්ලි දුන්නා. ඔහොම මාස ගාණක් ගියාම ෂේප් එකේ ඉතුරු වෙච්චි සල්ලි දාලා මදි පාඩුවත් ඉල්ලගෙන කෑෂ් වලට යකෝ කෑෂ් වලට මේක ගත්තේ.. හහ්හහ්හා.“

“උඹ තාම යනවද දයානි නංගි හම්බවෙන්න??“

“නංගි.. යකෝ මේ සීන් එකට කියන්නේ ඇන්ටි පාරක් හොයාගන්නවා කියලා. පස්සේ මට සෙට් උනා ගේම ගහන කොල්ලො දෙතුන් දෙනෙක්ම. උන්නං මසාජ් පාරවල් හිටං දානවලු..දෙයියනේ කියල මට නං එහෙම කරදරයක් නෑ. ඔය කියන විදියට වැඩේ කොරාම ඇති. දැං මම තමාලිගේ ගෙදරත් යනවා. ඒත් දයානි දන්නේ නෑ. තව කේස් එකක් මේ දවස් වල කැරකෙනවා.. නියම ජොබ බං.. ඇන්ටි පාරක් හොයාගත්ත නං. ඔය සල්ලි කදවල් තිබුනට උන්ට සැප නෑ බං. එහෙම පොඩි කොල්ලො අල්ලන් සැප ගන්න ඇන්ටිලා අම්බානට ඉන්නවා බං.. බොලටත් ඕනද එකක්??“
******************************************************
පසු සටහන - දැන් සුරංග ඉතාලියේ (වැනිස් වල) රෙස්ටොරන්ට් එකක් කරනවා. බැදල ඉන්නෙත් ඉතාලි ඉන්න පවුලක කෙල්ලෙක් මයි. මම ඊයේ කතා කරාම ඌ මට බැන්නත් එක්ක, නං නොදා ඕන මගුලක් කර ගනිං කියලා. ආයේ මොකෑ ඌ බලන එකක්යැ. ඔන්න ඇත්ත නං තමා මේවා හරිය. අර හොන්ඩාජුලෝලා එක සීබීආර් එකලු. දැන්නං උපාසකයලු. ඉතාලි ගියපු අළුත දයානි එහේ ආවාලු හබියත් එක්ක. ගමේ එකෙක් විදියට කතා කරල දැන අදුනගත්තා වගේ ඉදල, ඊට පස්සෙන්දා තනියෙං ආවලු උගේ කාමරේට. එදායින් පස්සේ දැක්කේ නැතත් කතා කරනවලු. සල්ලි එහෙම ඕන උනාම බැංකුවට කතා කරනව වගේලු.. හැක්.. ඒත් ඌ දැං ඔය සබ්ජෙක්ට් එක ගැන නොදන්නවා උනාට... කොළඹ සමාජයේ ඔය පැලැන්ති වල මේ වගේ නොසන්නාඩ වැඩ අනත්තවත් වෙනවා.. 

බොලාට උපරිම ආතල් එකක් දෙන්න තිබුනා. ඒත් මොකටද බං නිකං වැල ඇදල උඩ යන්නේ.දුක තමා රංජනී. මේක බොලාට ආතල් ගන්න ලිව්ව එකක් නෙමෙයි.. සමාජයේ පැති කඩක් පෙන්නුම් කිරීමක්..

50 comments:

  1. Replies
    1. අන්න බලාපංකෝ එතකොට මම දෙක.. හහ්හහ්හා

      Delete
  2. පොඩ්ඩක් හිමින් දාහන් බං 2 වෙනි එක කියවන්න ගත්තේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. උඹලත් පුදුම පුත්තරයෝ තමා හරියට මහජනතාව වගේ. මොන විදියට කොරත් වැරදියි.. හා හා තව ටික දවසක් මුකුත් දාන්නෑ ඔන්න හොදට බලාගනිංකෝ එහෙනං...

      Delete
    2. නැහැ නැහැ දැන් දාපිය. මගුලක් කොරන්න එපා බොල අපි වැඩකරන ජනතාව වැඩකරලා ඇවිත් ලේ පිරිසිඳු වෙන්නේ මේවගෙන්.

      Delete
  3. සික් .....................එෆාවෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි බං... කතාවද? ඇන්ටිවද? සුරංගයාවද? නැතිනං බයික් එකද??

      Delete
  4. චිකේයියා..........................

    දේශාගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකෙන් දේශා දකින දේ දේශාට හිතෙන හැටි පේනවා සහ තේරෙනවා....

    ReplyDelete
    Replies
    1. මචෝ මේ මඤ්ඤං වෙලා ඉන්න වෙලාවේ අඥ්ඤකොරොස් වර්ඩ් දාන් එපා හරිය. එළවනවා තෝව සාන්ති කරුමයක් කොරලා තිස් එකට කලින්...

      Delete
  5. මේ කතාව මෙහෙම ඉවර උනාට මේවා මිනීමැරුම් වලින් අවසන් වෙන අවස්ථාත් ඇති.. මොනවා උනත් මේවා සමාජයේ අහන්න දකින්න තියන දේවල්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. අඩු වැඩි නැතිව තියෙනවා. අපි දකින ප්‍රමාණය තමා අඩු.. මේකට මොකක්ද බං කියන්නේ ගෘහස්ත පීඩනයද? නැත්නං හිලේ පීඩනයද?

      Delete
  6. අපිත් ආතල් ගන්න කියෙව්ව නෙමෙයි යකෝ අනේ.

    කොල්ල කරල තියෙන්නෙ නම් පිනක්. ඒත් මට නම්, තමන්ට හම්බවෙන එක පිරිමියෙක්ගෙන් හරි ගෑනියෙක්ගෙන් සතුටු වෙන්න බැරි ගෑනුත්, පිරිමිත් ඔක්කොම පිළිකුල් (බර වැඩිද බං ටෝක් එක)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ උඹ හරි. උඹ එහෙම උනාට මේ ලංකාවේ අපි එහෙම නෑ.. බොටත් වැඩක් පලක් නැත්ද බං. මූනු පොත බදාගත්ත ගමන්මයි.. ඒක නෙමෙයි බං. මාව මුණු පොතේ දවස් තිහකට බ්ලොක් කරල බං ආයිත්. උඹ දන්නව නං හේතුව කියහං

      Delete
    2. අයහපත් හැසිරීම් රටාව නිස බ්ලොක් කරන්නැති.
      මම මූණු පොතේ කවදාවත් බ්ලොක් වෙලා නෑ දේශෝ. ඒ නිසා හරියටම දන්නෙ නම් නෑ. ගොඩක්ම වෙලාවට හේතුවෙන්නෙ අපි දාන රික්වෙස්ට්. ඒව දැම්මහම ඇඩ් කරගත්තෙ නැති උනහම එව්ව එහෙමම පල් වෙවී තියනව. ඒව වැඩි උනහමත් බ්ලොක් වෙනව. බොලාල රතු පොත්තක් දැක්කහම බුකියට හත් ඖරුද්දකින් අවෙ නැති එකියක් උනත් මොකුත් නොබල රික්වෙස්ට් කරනවනෙ. අනික බුකියෙ නම ගිය සිංහල නම් තියන උන්. උනුත් රෙක්වෙස්ට් නොදැක්ක වගේ ඉන්නව. තව අපේ මාරයට එහෙමත් රික්වෙස්ට් නොකලට කමක් නෑ.එව්වත් පල් වෙනව විතරයි. තව ඕකට අර අපි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනකොට අහන්නෙ බුකියෙන් පිටදි අදුනනවද කියල. එහෙම නෑ කිව්වහමත් අවුල් වගේ ටිකක්

      මමත් මගුලක් කියවනවනෙ මෙතන. උඹ පුලුවන් නම් දාල තියන පල් වෙන රික්වෙස්ට් ටික හොයල ඩිලීට් කරපන්කො. එහෙම එව්ව හොයන්න ඇප් එකක් බුකියෙ තියනව. බුකියෙම හොයල බලකො.
      ඉට පස්සෙ මිතුරු ජාලයෙන් පිට උන්ට රික්වෙස්ට් නොකර හිටු.ඒ කියන්නෙ යාලුවෙක්ගෙ වත් යාලුවෙක් නොවෙන නාදුනන අයට.

      උඹ රික්වෙර්ට් නොකරම නම් බ්ලොක් උනේ මෙ කතන්දරේ වැඩක් නෑ. එහෙනම් හේතුව බොගෙ ජරා කට කියල හිතාගත්තට වරදක් නෑ.

      Delete
    3. /*එහෙම එව්ව හොයන්න ඇප් එකක් බුකියෙ තියනව*/ unfriendfinder කියල ඇඩෝන් එකක් තියනවා. ඒකෙනුත් පෙන්ඩින් රික්වෙස්ට් හොයල කැන්සල් කරන්න පුළුවන්.
      https://www.unfriendfinder.com/ ඔන්න ඔතනින් ගන්න. ඉන්ස්ටෝල් කලාම greasemonkey කියල අයිකන් එකක් එයි. බ්‍රව්සර් එකට. ඒක ක්ලික් කරලා පේජ් එක රීලෝඩ් කළා නම් වම් පැත්තෙන් පෙන්නයි unfriend කියල. බලන්නකෝ ට්‍රයියක් දාලා.. :)

      Delete
    4. දේශ්, චන්දන
      ස්තුතියි අදහස් වලට.. උම කිව්ව වගේ මගේ කට හින්ද තමා බං. එක පාරක් ලොක්කගේ පොටෝ එකක් දාල අපි වෙනුවෙන් කන අය කියල දාලා විනාඩියෙන් බ්ලොක් උනා. ඒක නං නලියගේ වැඩක් මං හිතන්නේ. මේ පාර සීන්කෝන් එක ෂුවර් නෑ බං.. තැන්කුයි සෑහෙන්න උදව් කරාට

      Delete
  7. මම නම් මුලදිම දැනගත්තා මේකෙ අවසානෙ මෙහෙම තමා කියලා. මේ ගැන මට කියන්න තියන්නේ මෙහෙම දේවල් හොද සමාජ සමීක්ෂණයකට නිමිත්තක් බවයි. හොද කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්තයෝ. මේක මම ඔළුව අතගාලා දීපු එකක්. අදහස් කීපයක්ම ගන්න පුළුවන්. හැබැයි හුගක් අය ඒ අදහස ගත්තාදැයි සැකයි.

      Delete
  8. මේ වගේ දේවල් මම දෑකලත් තියනවා... ඔෆිස් වල ලොකු පුටුවල ඉන්න ආන්ටිල අලුතෙන් එන කොල්ලන්ව අල්ලගන්න හෑටි... කොච්චර දෑකල අහල තිබුනත් ඈත්තෙ තියන තිත්ත ගතිය නිසා කලකීරීමක් දෑනුන..

    ReplyDelete
    Replies
    1. නදිනි, මේ ක්‍රමයේ තියෙන වැරදි දේවල් බොහොමයි. මාත් මේක හරි වැඩක් කියල කිව්ව නෙමෙයි.. දැනගන්නයි කිව්වේ. මේ වගේ දේවල් දැකල තියෙන කස්ටිය ඕන තරං ඇති. ඒත් මේක තමා ඇත්ත දේ.. සල්ලි... ස්තුතියි දිගටම ආවට.. ගොඩක්ම ස්තුතියි

      Delete
  9. මං හිතන්නේ මේකට තමයි දේශකයට වැඩිම හිට්ස් හම්බුවෙන්නේ.. හි හි....

    කතාව ගැන කියනවා නම් මට මතකයි අපේ තාත්තා අම්මට ගෙනල්ලා දීලා, මට අහුවෙන්නේ නැති වෙන්න හංගලා තිබ්බ, මං හොරෙන් කියෝපු පොතක මේ වගේ කතාවක්ම තිබ්බේ.. මට මතක විදියට දැනට අවුරුදු 30කට විතර කලින් ලියපු පොතක්... නදිනි කියපු කතාව ඇත්ත... මේවා ඇත්ත කියලා දැනගත්තත් මේ ඇත්ත තිත්ත නිසා හරි කළකිරිමක් දැනෙනවා...

    මේවා දැං මීට වඩා ලේසියෙන් සංවිධානාත්මකව වෙනවා කියලයි මට නම් තේරෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හිරුවෝ තැක්කුයි වේවා. ඇත්තටම බං මේ කෑලි තුන තමා නෙලා ගෙන ගිය ඒව වෙලා තියෙන්නේ දැනටම. අන්න හොයාගනිං එ් පොත මම ලියපු එකක්ද දන්නෑ නොවැ. හැක්...

      මේවා බං දැං නිකං උප සංස්කෘතියක් මට්ටමට තියෙන්නේ. මම මෙතන හුගක් දේවල් දැම්මේ නෑ බං.මටත් ඔක්කාරේ වගේ. මැඩම් සැප ගන්න කොල්ල පාවිච්චි කරපු විදිය එහෙම. අනිත් එක් ඌට හම්බවෙච්චි අනිත් මැඩම්ලත් කරවගත්ත ඒවා මට කිව්වා. මේකෙන් කුනු රසයක් එන්න නෙමෙයි මට ඕන උනේ... ඇත්ත දේ මිනිස්සු පිළිගන්නේ නෑ.. ඒක අත් වින්දම තමා පිළිගන්නේ.. මම චන්දනගෙන් ඇහුවේ මේකට ගෘහස්ත පීඩනය කියනවද, හිලේ පීඩනය කියල කියනව ද කියල තෝරගන්න වෙනවා කියන එක...

      Delete
  10. ඇත්තටම කථාව යථාර්තයි.මට දුක කොල්ලා නරක් උන එකට.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කොල්ලා ටික දවසයි නරකට හිටියේ. දැං ඌ උපාසකයා... තැන්ක්ස් ගයනි

      Delete
  11. එක අතකට බං දැනට වෙන දේවල් වල හැටියට මේක ඒ හැටි දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. ළමයා ඉස්කෝලෙට දාගන්න ලොක්කො එක්ක නිදි වදින අම්මලා, ලමයි ඉස්කෝලෙ ඇරිලා එනකල් ගෙස්ට් හවුස් වලට රිංගන අම්මලා...

    නමුත් උඹේ නිර්මාණාත්මක හැකියාව නම් ඉහලයි දේශකයා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මේක මේ විපරීත සමාජයේ තවත් එක විපරීත සිද්ධියක් විතරයි.. තැන්කුයි අනේ මුරුංග අත්තට උස්සනවට. ඒත් මට නං බං ලොකු හැකියාවක් නෑ කියල තමා හිතෙන්නේ.. බොලාත් එක්ක බැලුවම. අපි නිකං සිපයි වගේ.. නැද්ද ලොක්කා...

      Delete
    2. මගෙං මුකුත් අහගන්නෙ නැතුව ඉඳිං උඹ! :O

      Delete
    3. ඇයි තෝ මට බරාබරෝ කියනවද??

      Delete
  12. "සමාජයේ පැතිකඩක් පෙන්නුම් කිරීමට...." අර ඇඟේ වයිරං චිත්තරපටියේ රඟපාපු නංගිත් (ඇන්ටි) ඔහොම කිව්වා පත්තරේකට....

    ReplyDelete
    Replies
    1. හෙහ්... අපිත් එහෙම තමා.. ඇගේ වෛරයෙන් ගොඩ ආපු උනදැල කියල ආයේ කියන්න ඕන නෑ නේ බං. ඒක නෙමේ උඹ මේ දවස් ටිකේ දැක්කේ නෑ නෙව. ආයේ වැඩද?/

      Delete
    2. අපිට ගං වතුර ආවනේ... ටැලිපෝං ලයින් කචල් ගිහින් දවස් ගානක ඉඳන්...

      Delete
    3. තිසර මම දැන් තමා දන්නේ උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා

      Delete
  13. දෙපැත්තම එක වගේ තමයි.. පැහදිලිව පෙනෙන්නෙ පිරිමින්ගේ පැත්ත විතරයි.. ඒකනෙ මේ ලෝකෙට කාම ලෝකෙ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අනිවා.. අඩු වැඩි නැතිව ඒවා වෙනවා..

      Delete
  14. හුටා.....කොච්චර උනත් නොකියවෙන පැත්තක්..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. කියවෙන්නෙම නෑ මයේ හිතේ.. තැන්කුයි තරුවා...

      Delete
  15. සමාජයේ පැතිකඩක් පෙන්නන්න ලියන ලිපියක් ලියන්නේ මේ වගේ පඩ සිංහල සහ තෝ කරපු කුණුහරප වැඩ විස්තරයක් කීමෙන් නෙවෙයි බූරුවෝ. සමාජ විද්‍යාත්මක ලිපියක් කියන්නේ මොකක්ද කියලා තෝ දන්නේ නැති බව හොඳට පේනවා. මේ ලිපියෙන් පෙන්නන්නේ තොගේ අවජාතක කම සහ අවලං කම විතරයි. තොට කුණුහරප ලියලා මානසික සුවය ගන්න බ්ලොග් ලියන්න එපා. අතේ පාරක් ගහලා බුදියගනින් ගූ හරකා.

    ReplyDelete
    Replies
    1. He.. He.. Just show me the way, and this is my way. If you need some more fucking things, just visit RASAKATHA. Anyway thanks. Oh.. I have already given up that thing, I think you are still doing that. Haha...

      Delete
    2. හුඟක් බ්ලොග් බූරුවෝ ඔහොම තමයි. තමන් ගූ වලක ඉන්න ඌරෙක් කියලා දන්නේ නැතිකම. ගූ වලේම ලැගපිය ඌරා.

      Delete
    3. කොල්ලෝ ගූ වලට අත නොදා හිටපං බං. ඒ උනාට කමක් නෑ දිගටම වරෙන්.. උඹට නිකං සෙක්ස් ඇලජිද? නැත්නං ආසාව වැඩීද?? ඕන දෙයක් කියපං ආයේ මොකෝ.. බලන් ඉන්නේ.. හහ් හහ් හා

      Delete
  16. අඩේ... අද තම කොටස් තුනම කියෙව්වේ..... මට මිස් වෙලානේ මේක.....
    මේ වගේ කතා කොච්චර ඇද්ද නේ..... මං ටෙලියකත් දැක්ක මේ වගේ සීන් කෝන් එකක්... අනේ මන්දා අප්පා මේ සමාජය නම්......

    ReplyDelete
    Replies
    1. සමනලි වත් දැක්ක කල්.. තව ටික දවසක් යනකොට මේවා සමාජයේ ස්ථාවර ඇවතුම් පැවතුම් වේවි නේ බං..

      Delete
  17. උඹේ මේ කථා මාලාවම මට මගඇරිලා තිබුනෙ...ඔන්න අද සියල්ල මුල සිට කියෙව්වා...මගේ යාලුවෙක්ටත් ඔය වගේ වැඩක් උනා...මිනිහා අන්තිමේ ගෑණිට ලව් කොරන්න ගිහිං වැඩ වරද්දගත්ත...කෝ බොල මේකෙ 18+ ලේබලේ...රැගුම් පාලක මණ්ඩලය අනුමැතිය දීපු සහතිකේ...

    ReplyDelete
    Replies
    1. මම දන්නව බං උඹට අර ඇන්ටික් බයික් එක අරන් මල් වත්ත වටේයි ගම්පහයි දුවන්න උනානේ. ඒකට කාරි නෑ බං.. උඹෙ යාළුව අවංක වැඩියි මේ වයෙදි අවංක වෙන්නේ සල්ලි විතරයි. අරු කිව්වේ.. සුරංගයා. 18+ ලේබල් මම ගහන්නැත්තේ එතකොට පොඩි ඇයොත් එල්ලිල බලන්නේ.. හැක්

      Delete
  18. Getuwadi kiwa vidihata mamat awa...dan itin digatama enawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව.. අනිවා දිගටම එන්න

      Delete
  19. //“බොලාට එතනින් එහාට කියන්න ඕනද යකෝ.. “// ඔව් යකෝ..... :ඩී :ඩී :ඩී

    සුපිරියටම ලියල තියනව දේශකයෝ......... මිනිස්සුන්ටත් පුදුම චාන්ස් තමා වැඩ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්... උඹටත් ඇන්ටි පාරක් දෙන්නෙයි!@@#$%^&

      Delete
  20. හෙ හෙ හේ මම නම් මුලදීම තේරුනා මේක තමා සීන් එක කියල. යකෝ අනිත් දවසේ ලියනකොට අන්තිමට මොකෝ වෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිහට ලියපන් . .


    අහ් උබ මගේ ලිපියකට අහලා තිබ්බා කා ගැනද මේ කියලා . . ඒ මගේ අක්කා ගැන බන් . .. මම මේ ලොකේ කෙනෙක් වෙනුවෙන් දුක් වෙනවනම් ඒ තමා එකම එක්කෙනා. . . හ්හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මට ඒක හිතාගන්න බැරි උනා බං ඇත්තටම... හ්ම්... විස්තර අහන්න ඕන ඒත් මොකටද ලිදවල් ගාවදී..

      අන්න හරි බොලාට හිතාගන්න බැරි වෙන්න දැං ගේමක් දීල නේ තියෙන්නේ.. හැක්..

      Delete