Monday, May 5, 2014

නමයි පුකයි!!

අපේ අහුබුදුවන් නම් තබන්න පටන් ගත්තට පස්සෙ නේද මේ සන්තෑසිය උනේ. බලන්නකෝ දැං තියෙන නං වල හැටි. සමහර අම්මල, තමන්ගේ දරුවන්ට නම කියල අඩගහන කොට ඒවට මට නං පුකෙනුත් හිනා යනවා. ඒවා නං නෙමෙයි අමු කුනුහබ්බ. අර්ථාන්විත නම් දාන එක ගැන අපි කීප තැනකම කතා කරානං මතකයි තමා. ඒතැනදි අහුබුදු නෙමෙයි අහුබුදුගේ පරම්පරාවට ගරු නම්බු දීලා මාත් කතා කරා වගේ මතකයි. හැබැයි ගොයියෝ මගේ දරු දෙන්නටත් නම් තිබ්බේ අහුබුදුලම තමා.. හැක්.

ඒ කාලේ අපි දන්නව නෙව නං තිබ්බේ අදුරගන්න පහසු වෙන්න කියලා. දැනටත් දෙමළ නම් තියන්නෙ එහෙමයි. තාත්තගේ නම පුතාට එනවා. පුතාටත් තව නම් කෑල්ලක් දානවා. ඔය විදියට තමා ඒක පවත්වගෙන යන්නේ. අපේ සනුහරෙත් ඒ දවස් වල එහෙම නං නෙව තිබිල තියෙන්නෙ.  පහල ගෙදර පියදාස අයියගේ පුතා. බනඩියගේ පුතා. කිරි මාමැයි පුතා. ඔහොම නේ නං කිව්වේ. පහු පහු වෙන්න තමා අපිත් නං තියන්න පටන් ගත්තේ. එහෙනං තව මොනවැයි. අම්මා, තාත්තට අඩ ගැහුවෙත් අපේ ලොකු එකාගේ තාත්තා කියල නෙව.

ඔන්න අපේ පව්ලේ ඉන්නේ කොල්ලෝ දෙන්නයි නේ. උන් දෙන්නට ලොකු එකාට ලොකු පුතා. පොඩි එකාට පොඩි පුතා කියල තමා මම කියන්නේ. අපේ අල්ලපු ගෙදර උන්දැ, .තමන්ගේ දරුවන්ට අඩ ගහන්නේ නං කියලයි. ලොකු එකා හිරුන්. දෙවැනි කෙල්ල සලිනි, තුන් වැනි ඇච්චා කන්සිළු. මේකා තාම කිරිබොන දනගාන වයසේ.

“ඒයී. හිරූ...න් බලනවා කන්සිළු වැලි අතගානවද කියලා“

“සලි.....නි.. අන්න කන්සිළු වැටුනා..“

“හිරූ....න් තමුසේ අද දහම් පාසල් යන්නැද්ද“

ඔන්න ඔහොම තමා කතා කරන්නේ. මොන වෙලාවෙවත් ඒ පොඩි ඈයෝ තමන්ගේ අම්ම තාත්තගෙන් “පුතේ“, “දුවේ“ කියන වචනය අහන්නේ නැහැ. ඔය ඇච්චාට උන හැදිල මහ රෑක පොඩි එකාට ෆිට් එක වගේ ඇවිත්. මනුස්සයත් ගෙදර නැති වෙලාවේ මේ ගෑනි දරුවට පැනඩෝල් දීල නිදි කරනවල. කොහොම හරි මහ රෑ දෙගොඩහරියේ ගෑනි නැගිටින කොට ඇච්චා වෙව්ල වෙව්ල දරදඩු වෙලා ඉන්නවලු. ගෑනිට හරියටම සිහිය ඇවිත් කල්පනා වෙන කොට පොඩි එකාගේ දැගලිල්ලත් නැති වෙලා හරියට මළමිනියක් වගේලු. 

තදියන් වේචිච පාර පොඩි එකා වඩාගෙන නයිටිය පිටින් ඇවිත් අපේ පස්ස පැත්තෙ දොරට තඩි බානවා. අනේ අයියේ කියනවා. ඊට පස්සේ අඩනවා. මාත් බයෙන් බයෙන් ගිහින් දොර ඇරියා. බලන කොට අර ගෑනු මනුස්සයා පොඩි එකාත් වඩාගෙන අඩනවා එකසිය ගානට.

“අනේ බලන්න අයියේ.. කන්සිළු කන්සිළු“

ඔහොම කිව්වට මට මෙලෝ මීටර් එකක් නෑ. මං ඇහුවා මොන කන්සිළුද කියලා. මේ ගෑනි ආායේ කියනවා අපේ කන්සිළු අයියේ අපේ කන්සිළු.

මට පැහැදිලිව තේරුනේ නැති උනත් ඔය සද්දෙට එළීයට ආපු දේශිකාට වැඩේ තේරුනා. ඔය කියන්නෙ පොඩි එකාට මොකක් හරි වෙලා කියල මට කියාගෙන පැනල පොඩි එකා අරගත්තා. ඒ ගන්න කොටත් ඒකා දරදඩු වෙලා. සහලෝල උනලු. කෙලින්ම දේශිකා පොඩි එකාව ටැප් එකට ඇල්ලුවේ. අල්ලල මුළු ඇගම තෙමුවට පස්සේ තමා ඔන්න කොල්ලා හුස්ම ගන්න විත්තිය දැක්කේ. ඒ එක්කම ඌට බඩ ගියා. හොදටම උන. අන්තිමේ ඒ වෙලාවේම හොස්පිටල් ගෙනිහිල්ල දවස් පහක් තියාගෙන ඉදල තමා එවල තියෙන්නේ. අර ගෑනු මන්ස්සයා නං කියන්නේ “අනේ දේශිකා අක්කා නිසා මගේ කන්සිළු බේරුනා“ කියල තමා හැම තැනම.

ඒත් මේ දේශක අයියා විතරක් හිටි වෙලාවක උනා නං කන්සිළුට වෙන දේ හිතා ගන්න ඇහැකි නෙව..

ප.ලි. - කියන්න ආවේ වෙන එකක්. අන්තිමට කිව්වේ වෙන එකක්. හා ඒක පස්සේ කියන්නං..

194 comments:

  1. නය්ටිය පිටින් අවොත් පන උනත් දෙනවා ඔන්න

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්කේ.. බොලාට ඉතිං පොල්පිත්තක් නයිටියේ ඔතල එව්වත් ඇතැයි කියල තඩි අක්කා කියන කතාව සහතික ඇත්ත එහෙනං.. හැක්..

      Delete
    2. උබ අම්මගේ දිහා බලාගෙන හුස්ම ගන්න බැරුව ඉන්න අතරේ - පවුලවත් පොඩිඑකා දිහා බලපු ඒක ලොකු දෙයක්

      Delete
    3. සිකේ එහෙම කරන්න ඇහැකිය.. අර මිනිහා ආමි එකේ එකෙක් නේ.. හැක්..

      Delete
    4. හරිතයෝ මේ දේශා අම්ම දිහා තමා බලං ඉදල තියෙන්නේ. නැත්තං කන්සිළු කියනකොට නොතේරෙන්න විදියක් නෑනේ.

      Delete
    5. වැදගත් විදියට ජීවන් වෙන, වල් හිත, වල් කම නැති අහිංසක සාන්ත දේශක අයියටෙ බොලා මේ කියන කතා වලට, ආයි බොන්න සෙට් වෙච්චි වෙලාවක මං ගෙනැත් තියන්නං අහිමි ලිපි තැපැල් කාර්යාලයෙන් උස්සපු බෝතලක්ම හොදේ.. හැක්..

      Delete
  2. මට ඔක්කොම තේරුනාට මේ ටික තේරුන් නෑ නොවැ.
    //අපේ කන්සිළු අයියේ අපේ කන්සිළු.//
    හැක් හැක්. ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ බං පොඩි එකාගේ නම කන්සිළු නේ. ඌව වඩාගෙන ඇවිත් උනත් අපේ කන්සිළු කිය කිය ඇඩුවට මට තේරෙන එකක් යැ..

      Delete
    2. ආ ඒක මිසක්කා. නැතුව වෙන එකජ් නෙමේනෙ. එහෙනන් කමක් නෑ. ;) හැක්.

      Delete
    3. අපි අහිංසක මිනිස්සු හරිය... කෝ බං පත්තරයා. මගේ පෝස්ට් විනාස කරන්නා...

      Delete
    4. ඔව් ඉතින්, උබ කිව්වම අපි ඒක අහන්න එපැය. මොකෝ අපි එතන හිටිය එකක්යැ, නේද දේශා.....!
      හැබැයි බෝගේ අහිංසක කම ගැන නම් මට සැකයි..(ඒක සාදාරන සැකයක්, මට වගේම අනික් හැමෝටම උබ ගැන තියෙන.)
      ඇත්ත කියහන්, නයිටිය දැක්ක ගමන් උබට ඔක්කොම අමතක උනා නේද?

      අඩා පත්තරේ, ඒ පත්තරේ උබ කොහෙද? මෙන්න දේශා උබව හොයනවා...!
      ඉවාන්.. උබේ සුමිතුරු පත්තරේ කොහෙද බන්...!

      Delete
    5. ඕ යේස් , බඩුආවා ..!!!!!! ඊයෙ නිවාඩුනේ බං, අද ඉඳං නයිට් ෂිෆ්ට් එකේ.. නෑ නෑ රස්සාව කරන තැන යකෝ.. ගෙදර ඩේ ඇන්ඩ් නයිට් නේ .:D

      Delete
    6. අපි නොදන්න උබයි උබේ නියිට් හිෆ්ට්,
      අන්න ඕමා ඔබව හොයනවා මීපාසානන් කවන්න, බලාගෙන...! හික්...

      Delete
    7. සාදරයෙන් පිළි ගන්නවා පත්තරේ මේ පොස්ට් එකට

      Delete
    8. මී පාසානං කාල මගෙ මීය මලොත් ????? අදාල කාරි ටික කරගන්නෙ මං එස්ලෝන් බටයක්. . . . නෑ එක්කො ඕන නෑ.. !!

      Delete
    9. මියියට පටියෙන් ගහට ලඟ තියාගත්තනං වැඩ වරදින්නෑ අායිබොන්ඩ

      Delete
    10. එහෙනං රාත්තල් දාහතරෙ කුලුගෙඩියක් ඕනැ මිටියක් මදි.. මීය මට වඩා ලොකුයි නොවැ , ඌරු මීයෙක්. ඕ යේස් :D

      Delete
    11. @ පත්තරේ,
      මීයව තියහන් කෝච්චියට, එතකොට උබත් නිදහස්, :D

      Delete
    12. බොගෙ මීයා මලොත් ඉතාලියම වැළපෙයි බං… ඇයි යකෝ කී දාහක් වැඩ ගත්ත එකක්ද? පත්තරේ. ;)

      @ නිමෝ ~ සිරාවට මටත් මූව සැකයි බං. :)

      Delete
    13. ප්‍රියෝ .. එතකොට මගෙ දේවාල සීන් එකට කෙලවෙනවනේ බං.. :D

      Delete
    14. This comment has been removed by the author.

      Delete
  3. විස්වාස කරනවන්ම් විස්වාස කොරපල්ලා.. මේ අපේ ගම් පැත්තෙ ගෑනු දරුවෙක්ට ඒ දැරිවිගෙ දෙමවුපියෝ තියල තියන නම මොකක්ද දන්නවද, "යෝනිකා පයෝධරී"!!!

    ReplyDelete
    Replies
    1. ශැක්. ඒ මොකක්ද බං ඒ නම. නම පස් පාරක් විතර කිවුවම වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බැලුවා වගේ තමා. ;) ;)

      Delete
    2. ඒකනං විස්වාස කරන්න බෑ.. ඉදගෙන.. හැක්..

      Delete
    3. ඉතිං හරිනෙ දෙකම තියෙනව,තර්කානුකූලයි නොවැ.

      Delete
    4. යෝනිකා පයෝදරී ගුදමාර්ගී.. හැක්.. අන්න සම්පුරුණ නම

      Delete
    5. ඊයා .. අපේ පත්තරේ තාම නිදි ඇති ආවම කියයි හොදවයින් කුණුහබ්බ,, ඇයි ඉන්දික උපශාන්ත අයියත් දන්නවා ඇති :)

      Delete
    6. ඌ නැගිටින්නෙ අද කියන්න දේවල් ටික නින්දෙදි පොදි ගහගෙන තමා.. දවසකටවත් මිනිහා.. තමා පත්තරයා..

      Delete
    7. මේ දැරවි ගේ අනාගෙතේ සුභයි මේ වගේ නම් නිසා

      Delete
    8. අනේ මන්දා මුං මේ දැරිවි හොයාගෙන යාවිද මන්දා යෝනිකා බලන්නයි පයෝදරී බලන්නයි කිය කිය..

      Delete
    9. සංසර්ගිකා කියල නමකුත් මං අහල තියනවා..

      Delete
    10. කාම සුත්‍රෙයන් ගණ පිහිටුවා ගත් ශාස්ත්‍රිය නං වෙන්ටැ ඒවා.. හැක්..

      Delete
    11. ඔය නම නිසා තාම ඒ දැරිවිටනම් සමාජයේදී ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙලා නෑ. ඒත් ඒ අම්මනම් සෑහෙන ප්‍රශ්නවලට මූණදෙනවලු ඉස්පිරිතාල වලදි ක්ලිනික් වලදි එහෙම. නම අහන අහන එකා අම්මට පලු යන්න බනිනවලු. ඉස්කෝලෙට බාරදෙන්න කලින් නම වෙනස් කලොත් හොඳයි. නැත්නම් ඉතින් ඒකිගෙ අනාගතේම ඉවරයිනෙ.

      Delete
    12. මනෝ මචං , ඒ අම්මගෙ මොලේ තියන තැන මිරිකුවනං මොලේ පෑදෙයි .. මිරිකල බලපං පාරෙ යන වෙලාවක තනියෙං. :D

      Delete
    13. චැහ් !! මං දැං කුනුහරුප කියන් නෑ නොවැ . මං දැං වැදගත් වෙලා ඉන්නෙ.. :D

      ඈ බං .. ඔය කාමිණී කියන නමේ තේරුම මොකද්දෑ ??

      Delete
    14. උඹල මාව දාල තීන අර නාකි මැලේසියන්කාර ජපනගෙ ලෙවල් එකටනෙ. චැහ් හිතට අන්තිම අමාරුයි


      මනෝෂ්, අනුන්ට පද හදන්න කලින් ඉස්සෙල්ල කියහන් උඹෙ නමේ තේරුම මොකද්ද කියල?

      ඔය යෝනිකා පයෝධරී කියන නම රයිම් වෙනව මදි. ඕකට දාන්න තිබ්බෙ "යෝනිකා ශිෂ්නවිකා" වගේ හොඳට රයිම් වෙලා යන්න. අන්න එතකොටයි නම අහපුගමන් ඝණ හිටල තණ කෙලින්වෙලා එන්නෙ

      මෙහෙ අපේ කොම්පවුන් එකේ හිටිය මාර ආන්ටි කෙනෙක් නම කාමිණී සුදර්ශණී. නමේ විදියටම කාම දර්ශනී. අපේ නෝනලගෙ සංගමේ කියන්නෙ කාම යක්ෂනී කියල. කොටිම්ම අපිට එයා එක්ක තනියෙම කතාවට යන්නත් තහනම්. මොකද ලඟින් ගියොත් කාමිනී විකාශනී.

      Delete
    15. අවුලක් නෑ. උඹ " උපශාන්ත" නේ.. :D

      Delete
    16. මම yonika කියල ගූගල් කරා. මෙන්න උඩිම්ම එනව එෆ් බී ප්‍රොෆයිල් එකක් යෝනිකා මැන්ටල් කියල :D

      Delete
    17. (@පත්තර මල්ලි), හිතට එන පලියටනෙ බං දාන්නෙ. තම තම නැණ පමණ ඉතින්. එතන මිරිකල බලන්නැතිව අනුකම්පා කරමු බං.

      (@ඉන්දික), පදයක් නෙවෙයි අඩෝ..!! ඇත්ත කතාව.

      ඒක නෙවෙයි, මගෙ නමේ තේරුමක් ඇත්තෙම නැත්ද බං එතකොට???

      මනෝෂ් කියන්නෙ මනසින් උසස් කියනෙක හරිය!!

      (තේරුම ඒක කියල මං හිතන් ඉන්නවා.)

      Delete
    18. ඔය සංසර්ගිකා නම දැම්මේ මම සෑමාගේ facebook status එකකට. උන්ගේ පැත්තේ තියනවලු ට්යුෂන් class එකක් යහන්සා කියලා. මම කීවා නම සම්පුර්ණ මදි ඕක " යහන්සා සංසර්ගි" වෙන්න ඕන කියලා. අපේ ගමේ ඉන්නවා ඔය වගේ පොඩි එකෙක් උගේ නම "පංචවර්ණ". මම උට කියන්නේ පැස්ටල්.

      Delete
    19. අඩෝ.... ඉන්දිකය..... :) :)....

      Delete
    20. අර කෙල්ලට නම කෙටි කරගන්න පුළුවන් " රුආභායි" කියල ෆ්‍රෙන්ච් හින්දි මික්ස් කරල. මතකනෙ අර ලූලා භායි කියල හින්දි නිළියක් එහෙමත් හිටියෙ.

      රුආ = රජ
      භායි = මල්ලි

      රජ = කින්ග්
      මල්ලි = තම්බි

      කින්ග්+තම්බි =යෝනිකා පයෝධර

      Delete
  4. අල්ලපු ගෙදර උන්දැගේ ළමයින්ට දාලා තියෙන නම් මොනවද අපේ ගම් පළාතේ අම්මකෙනෙක් දුවට දාලා තියෙනවා දෝස්තරා දීවානා කියලා. :D තව පොඩි එකෙක් ඉන්නවා ඒකගේ නම් පූජක යොමාල්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දිලිනි...

      හපොයි අන්න උඩ තිායෙනවා නියෙම නමක්...

      Delete
    2. මං දන්න අයියා කෙනෙක් මේ බ්ලොග් අස්සෙත් සැරිසරනවා යෝමාල් කියලා. ඔන්න මේ දවස්වල කවිත් ලියනවා හැක්...

      Delete
    3. වලත්ත කවි ලියන පොරක්ද??

      Delete
    4. එව්වා රහස් යකෝ....

      Delete
    5. දිලිනි මිස් .. නම දීවානා . එතකොට වාසගම මස්තානා ද ?

      Delete
    6. නෑනේ පත්තර මල්ලි :) ඒ නම එච්චරම බොලිවුඩ් නෑ

      Delete
    7. හැමෝම අහලා ඇති නේද අර විහිලු කතාවක් තියෙනවා බණ්ඩාරනායක, ඩී.එස්. සේනානායක වගේ අයගේ නමට මුලින් 'දිවංගත' කියලා කියනවා ඇහිලා තාත්තාකෙනෙක් තමන්ගේ පුතාටත් දිවංගත කියලා නම දාන්න උත්සාහ කරපු.

      Delete
    8. දිවංගත දේශකයා.. ෂා නියමයිනේ දිලිනි...

      Delete
    9. දිව මතක් කරත්දි මටත් හොදවයෙන් නමක් මතක් උනා.……… එක්කො එපා. ;)

      Delete
    10. නිකං දිවාකර දේශකයා වගේද?

      Delete
  5. අපෝ ඔව් හැමෝම දැන් ළමයින්ට දාන්න හදන්නේ කාටවත් නැති අමුතුම විදියේ නම්. ඒ නම් ළමයට කියාගන්නත් බැහැ පව් පොඩි වුන්. අපේ පුංචි අම්මගේ ගෙදර ගිය වෙලාවක ඇහුණා ළමයෙක්ට අම්මා කතා කරනවා නමක් කියලා අනේ මන්ද ඒක කිපසැරයක් අහලත් තේරුණේ නැහැ,, "කෙහෙනක හරි කහනක" හරි ඔය දෙකෙන් එකක්,,

    ඊශ්‍රායල් වල මිනිස්සු ඇමරිකන් ස්ටයිල් එකට ජිවිතේ වෙනස් කරන් වේගෙන් දියුණු වුණත් එයාලා අදටත් දාන්නේ නම් දෙකයි එක්කෙනෙක්ට වාසගම විදියට දාන්නේ තාත්තගේ නම , ඒ නම අගට දාලා මුලට අකුරු 3 කින් හෝ 4 කින් තියෙන පොඩි නමක් දාන්නේ.

    සීයාගේ නම : බීතොන් ශාලොම්
    පුතාලා : බිතොන් හයිම්
    : බිතොන් මෝති
    :බිතොන් ස්ලෝමෝ
    දුවලා : බිතොන් සුලමි
    :බිතොන් සියෝනා

    එච්චරයි ,මේ හැම නමක්ම අවුරුදු 5000 කට එහා පරණ නම්,,

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය මාර ලේසියේ නේ.. අර දෙමල අයත් ඔය විදියට තමා... කහනවා කියලද බලහං අර ලමයාගේ නම.. හැක්..

      Delete
    2. ලස්සන ජපන් නමක් තිබුණා "හුනේ අඛමුඛෝ" කියලා

      Delete
    3. වෙල්කම් වේවා. එහෙනං බැනර් එකත් වෙනස් කරමු බ්ලොග් එකේ.. “මව්බිම දෙවනුව. බ්ලොග් එක පළමුව“ කියලා.. දැක්කත් සන්තෝසයි...

      Delete
    4. මට නං කතා කරන්ඩ පොඩි කාලෙ නමක් ඕන් නෑ .". මෙහෙ වර වේස බල්ලා අල්ලල ගස් බඳින්ඩ කලිං " කිව්වනං මං දන්නවා ඒ කතාකරන්නෙ ඒක්කො මට හරි ටොමියට හරි කියල.. අපි දෙන්නම වෙඩිල්ල වගේ එතන.

      Delete
    5. @ පත්තරේ
      තෝ ගැන ඒ කතාවෙන්ම හිතා ගන්න පුළුවන්....,

      කුඩුවෙන්න බීලා බීලා දැන්ද උබ නැගිට්ටේ....

      Delete
    6. සතියකට සෑහෙන්න පුල්ටෑංක් කරා නිමෝ මචං.. :D

      Delete
    7. //මට නං කතා කරන්ඩ පොඩි කාලෙ නමක් ඕන් නෑ//
      දෑන් කියල වෙනසක් තියනවද?

      Delete
    8. ප්‍රා ජේ .. ඒක නං හරි තමා ..නම කියල කතාකරන්නෙ පඩි දාට විතරයි :D

      Delete
  6. කොහොමත් නයිටිය පිටිං දෙනවක හාමිනෙ ආවත් මට උනත් කන් සිළු තමා ඉතිං ....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... නියම කතාව.. හපෝයි උඹ වද්දගන්න නාකං ගේකට.

      Delete
    2. නියම වදන කෙන්ජි අයියා.

      Delete
    3. දිය රෙද්දක් අන්දල වතුර බාලිදියක් ගහල ගන්න, නැත්තන් ලා රෝස නයිටියක් දණිහ ගාවට අන්දල ගන්න ඕන දර හැවක් මල් පොකුරක් වෙන්නැද්ද බලන්න.

      Delete
    4. ඕ යේස් , ඊ ළඟට කපන කට්ටකුයි - ටිංකරිං මිටියයි ත් ඕනැ .. සුද්ද බුද්ද කරල ගන්ඩ !!

      Delete
    5. ඇයි බං නො 2 වැලි කඩදාසි, කැටලෝයි

      Delete
    6. ඇයි බොලන්, ඔය ඔක්කොම ඉවර කරාට පස්සේ ඕනේ කරන්නේ,
      රෙදි මදින අයන් එකයි, හැට්ට කටු පැකට් එකයි....!

      Delete
  7. මෙවට කියන්න දෙයක් නෑ අර බාබාට නම් කියලා ගහන පොත් තියෙන්නෙ එවා අරන් බැලුවාම හරි ....මං දවසක් බස් එකේ විකුණන්න මනුස්සයෙක් අවා අතට දුන්නාම පොඩ්ඩක් බැලුවා දැන් තියෙන නම් කියවන්න ගියාම හක්ක පනිනවා හොදට ඉන්න අයගෙත් ,අනික කිව්වාම පිට වෙන්නෙ තනි කුණු හබ්බ .

    ReplyDelete
    Replies
    1. ගණ පිහිටුවලලු නේ බං ඔය නං තියනනේ. ඉති ගනේ වැරදුනාම නම පුකට බහිනවා ඒකයි අවුල.. හැක්.

      Delete
    2. හැක් ...මෙක දැක්කා නම් ඔය ගන මොකක්ද පිහිටලා ඔය නම් හදන ඇයෝ නැමිලා හපන් මැරෙයි ..

      Delete
    3. උන් කියාවි අපි වැරදි අර්ථ නිරූපනය කරලයි කියල. ඔන්න බොරුද බලහං. හැක්..

      Delete
  8. දැන් දේශකයාගේ නම තිබ්බෙත් අහුබුදුලුද? :D

    ReplyDelete
    Replies
    1. අහු බූදුලු නෙමෙයි බොල. අහුබුදුවන්... තෙදත් වහරින් ඕං කිව්වා..

      Delete
    2. ජාතියේ නං තබන්නා නාෙහොත් නං දුං පියා (දැං නං දාන්නේ තාත්තල නෙවෙයිනේ)

      Delete
  9. මං නං අහුබුද්දගෙන් ගත්තෙ දරුවො දෙන්නටම මුලකුරු විතරයි....
    දුවටයි,පුතාටයි කතා කරන්නෙ දුව/පුතා පැටියො එන්න කියල.....
    ඉතිං මල් කඩන කෙල්ලන්ට දුව කෑල්ල විසි කොරල ....පැටියො /මණික කියල ආමන්ත්‍රණය කොරනව ....
    ලගදි දවසක එක කෙල්ලෙක් කිව්ව මණික කියන්න එපා කියා.....

    ReplyDelete
    Replies
    1. මාත් මචෝ කාටත් දුව පුතා තමා. ඒක කොයි තරං හිතට වදිනවද? පොඩි එකාට පොඩි පුතා කියල මූන ඉඹින කොට ඌ සද්ද නැතිව ඉන්නවා. හිටි ගමන් මං උගේ නම කියල කතා කරාම මේකා අහක බලාගෙන ඉන්නේ..

      උඹ අර මටත් දවසක් මැණික කිව්වේ කුප්ප අයිඩියා එකකින්ද?? හැක්...

      Delete
    2. ඇයි අනේ අහුබුදුටම කියලා මිනිස්සු නම් තියෝගන්නේ ,, අපිට නම් අකුරුකියවුවේත් නැහැ , ඝන පිහිටුවල නම් තිබ්බෙත් නැහැ,මේ ඉන්නේ හෙනවත් නැතුව

      Delete
    3. මැණික් කියන්න එපා කිඹුල් හුනි කියන්න කිව්වද ?නැත්නම් වල්ලපට්ට කද කියන්න කිව්ව ද ඈ හැක්

      Delete
    4. හු.... හොදම වැඩේ කෙන්ජි සිීයාට !

      Delete
    5. පුහ්.. කව්රු හරි ඇදගෙන නෑවද මෙතන???

      Delete
    6. @ අපූ...

      බොට හෙන ගහන්නේ අර සමියා (සැමියා) ට කරපු කුප්ප වැඩේට තමා හරිද?? පව් නේ ඒකා..

      Delete
    7. වෙන කොමෙන්ට් එකක් ටයිප් වුණා, ඒකයි රිමු කලේ, මේ ඔක්කොටම මුල පත්තරේ,, හොද වෙලාවට මෙතන නැහැ අද

      Delete
    8. හැක් හැක්. මං දැක්කා. ඒක නිසා තමා වලගෙත් අයින් කරලම දැම්මේ... පත්තරයා බීල බීල කුජීත වෙලා කානුවක් පල්ලේ ෂුවර් එකටම...

      Delete
    9. thanks දෙශෝ

      Delete
    10. ඕක මොකක්ද මයේ මැණික... හැක්..

      Delete
    11. රිලවුන්ට වැල් එල්ලුවා වගේ

      Delete
    12. විදානේ උඹ වෙනිවැල්ටද අපහාස කරන්නේ ඔය.. හැක්..

      Delete
    13. හා කියහං බලන්ඩ කවුද උඹට අපුර්වි ඔමායා කියන නම තිබ්බේ කියලා හැක් හැක්.....

      Delete
    14. ඔන්න ඒ රහස නං ඔමා මට කිව්වා.. මං කියන්නද??

      Delete
    15. නෑ නෑ වැල් පනෙල වැල් වලට

      Delete
    16. අපේ සමියා මෙවුවා කියවන්න එන්නේ නැහැ, එන හැටි මං කියලා දුන්නෙත් නැහැ, ඉස්සරහට කියලා දෙන්නෙත් නැහැ ඉදගෙන. :( එහෙම ආපුදාට මට තොපිලා කාගෙහරි ගෙදර පදිංචියට එන්න වෙනවා :)

      Delete
    17. නම තියපු රහස දන්නේ තියපු අය හැර මගේ තාත්තා වගේ මට ආදරේ කෙනෙක් විතරයි

      Delete
    18. අදම මං සමියට උගන්නනවා බ්ලොග් බලන හැටි කමෙන්ට් කරන හැටි බලන්න ඕන කාගේ බ්ලොග්ද කියන එක ගැන.....

      Delete
    19. අඩෝව් !!!!!!!!!!!
      ආච්චිට හාල් ගරන්ඩ

      Delete
    20. ආච්චිට හාල් ගරන්ඩ එපා යකෝ,
      මෙන්න උබට රට්ටු කතා හදලා, තෝ කානු පල්ලේ වැටිලාලු, ඇත්තද මේවා....!

      Delete
    21. මොනා කියන්නේ ඉදගෙන :( අනේ බාප්පේ ඒ පව්කාරකම නම් කරන්න එපා

      Delete
    22. ඊයෙ රෑ ඩිංගක් .. ඈ … .. මේව සීත රටවල් නේ බං .. තොපි මගේ රෙදි ගලෝල නේද මං මං නිදි දෙව් දුව වැලඳගෙන ඇගටත් උඩිං කකුලක් දාං ඉන්න වෙලේ . චැහ්... ඔහොම මට කරන එක හරිද බොලව්.. තොපේ යාලුවා වෙච්චි මට.

      Delete
    23. අනේද කියන්නෙ පත්තරේ මුන්ට මෙව්වා තේරෙන් නෑනෙ හටගෙන

      Delete
    24. @ පත්තරේ,
      උබට හොදටම සුවර්ද ඔය ඇගට උඩින් කකුලක් දාගෙන හිටියේ නිදි දෙව්දුවටමයි කියලා. ඒවා කමක් නෑ, බලපන් උබ ගැන රට්ටු කියන කතා.
      පොඩි සොට් එකක් දැම්මට ඔහොමත් කතා හදනවද බන් නේද?

      Delete
    25. විදානෙ .. මුං හිතං ඉන්නෙ අපි සුලු පටු මිනිස්සු කියල ..

      කන බොන මනුසායට දෙයියො උනත් බලනව බං.. ඕකුංගෙ ඉරිසියාව අපි කාල ඇඳල ඉන්නවට .. ඒකමයි ඔය

      Delete
    26. එකෙන ඔය විෂ්කි, ටිකක් එහෙම තොලගාල එහෙම අපේ ගොඩට එන්නකෝ..

      Delete
    27. නිදි දෙව් දුව කියන්නෙ කවුද අයියා. :)

      Delete
    28. @ (ප්‍රියා),

      ඒ මුන්ගෙ ගෙදර ඇතිකරන බැල්ලිට දාල තීන නම.

      Delete
    29. හැක් ඉන්දික අයියා, ඒක තමා මාත් බැලුවා මූව බදාගෙන නිදා ගන්න එන දෙවු දුව කවුද කියලා. :)

      Delete
    30. බැල්ලියොත් පුප්පනව ඉන්දික බොස් කාල බීල ඉන්න දාට,. හොඳ වෙලාවට බල්ලො බොන්නෙ නැත්තෙ .. නැත්තං පැටව් හම්බෙන්නෙපහ හය නෙමේ , පහේ ගුණාකාර වලින් . ඕ යේස්.

      Delete
    31. @ ප්‍රියා @ඉන්දික

      දැන් නේ බන් තේරුනේ මේ නිදි දෙව්දුව කවුද කියලා, පත්තරේ ඇත්තෙයි මේ කියන්නේ..?

      Delete
    32. @ පත්තරේ
      අඩේ අශ්වයන්ටයි පොනියන්ටයි කාෙටළුවො හදන්න පුළුවන්, එ්වගේ උඹටයි බැල්ලියකුටයි දාව????????????????????

      Delete
    33. මං වගේම එකෙක් හැදෙයි බං.. ලොකු වෙනසක් නැතිවෙයි නේ ?? :D

      Delete
  10. පොස්ට් එකට වැඩිය කමෙන්ට් ටිකේ නම් ටික කියවලා හිනා ! 

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ. අපි ටිකක් ලියන්නේ. මදාරා ආයි ඇවිත් බලන්න අර පත්තරයා කියල කට කැඩිචිචි එකෙක් ඉන්නවා (උගෛ් කට දෙපැත්තේ විලක්කු ගහල තිනේනේ. වදින වදින තැන පත්තු වෙනවා) අන්න ඌ නැගිටල පන ගහල ආපු වෙලාවක...

      Delete
    2. හවස් වෙලා අයේ විසිට් එකක් දාන්නම්කෝ ;)

      Delete
    3. හුම් හුම්.. ඒම කරන්ටෝ...

      Delete
    4. දේශා...මේකිට මගේ (ස) K තේ රෙන්නෙ නැති ලු අෆ්ෆා......

      Delete
    5. කාටද මදාරටද?? එහෙනං සුවර් එකටම දිනේෂ් කියන්න ඇති ඔහේ එතැන කියන්න ඕන “මට තේරෙන්නෑ“ කියල හරිය.. කියලා..

      Delete
    6. :) :) අනිවා... හෙක්...හෙක්....

      Delete
    7. ආ මධාරා මිස් , බොනසේරා... , සාදරයෙන් පිලිගන්නව මගේ බ්ලොග් අඩවියට :D

      Delete
    8. අම්මපා මම කෙන්ජයියගේ එක කියෙවුවෙත් මේ දැන්.. මම කොහේ කියන්නද දාන ඒවා ගැන..

      අම්මට සිරි, දැන් මේක පත්තරේගේ බ්ලොගද?

      Delete
    9. ඕ යේස් මචං .. මේක මගේ.. පෝස්ට් දානෙ දේශා !! මම ඇක්ටිං ඉන්නෙ :D

      Delete
    10. මොන මගුලක්ද බොලව් මේක? ඔන්න ඉස්සෙල්ලම දේශකයා ලිව්වා. ටික කාලයක් ගියාම duplicate නොහොත් fake දේශෙක් ඇවිත් අපේ කමෙන්ට් වලට උත්තර දෙන්න ගත්තා.
      ටික කාලෙකට පස්සෙ මූ, සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයගේ පින්තූරයක් උඩින් එල්ලගෙන තවත් සමහරුන්ව නොමඟ යැව්වා.
      දැන් මෙන්න ඌ ගිහින් පත්තර මල්ලියට බ්ලොග බාර දීලා?
      කාටද බං ඩෝප්?මටද (බොන්නෙත් නැතුව?)

      Delete
  11. "අනේ බලන්න අයියේ රෙද්ද කැඩුනා කන්සිළු වඩාගන්ට පුළුවන්ද" කිව්වනං උඹ ටක් ගාලා කියයි..
    "අනේ නංගියේ කන්සිළු වඩාගෙන ඉන්ට මං රෙද්ද අන්දන්නං" කියලා :-)

    ReplyDelete
    Replies
    1. මට ලැජ්ජයි ඔහොම කතා කියන කොට.. මාව නිකම්ම අහු වෙනව නේ බං.. හැක්..

      Delete
    2. අමුතුවෙන් අහු වෙන්න දෙයක් නෑ..... :D

      Delete
  12. කරුණාකර ඊයේ පබ්ලිෂ් නොවුනු කොමන්ට් ටික පබ්ලිස් කරන්න..

    ReplyDelete
    Replies
    1. උඹ ඔය හදන්නේ මාව අමරුවේ දාන්න බං.. මට ඒක විසදගන්න තේරෙන්නෑ.. ලෝඩ් මෝර් එක වැඩ කරන්නෙ නැහැ. එකෙක් කිව්වා ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා. ඒක නං කරන්න බෑ රජෝ. වෙන විසදුමක් දීපං මොකක් හරි.. මාත් හිතකින් නෙමෙයි බං ඒවට උත්තර නොදී හිටියේ..

      Delete
    2. කොහොමද මගෙ වැඩ ! :D

      Delete
    3. අදත් මොනවහරි කරමුද ?
      දැං 100යි

      Delete
    4. ඒකනේ බං , අපි ටටිමිං වලට එන්නේ. නැද්ද :D

      Delete
  13. අපේ එකාටත් නම් පොතක්ම දුන්නා. මොනවා කලත් නිහතමානී මනුස්සයා.. ඒ කාළේ උන් අපේ නම් වලටත් හිනා වෙන්න ඇති බං. ඔහොම තමයි ළෝක චක්කරේ. මම නම් ඕවා වැඩිය ගනන් ගන්නේ නෑ. මොකෝ වෙනස් වීම් වලට මම මනාප නිසා..

    ReplyDelete
    Replies
    1. මාත් ගණං ගන්නෑ බං. ඒත් වෙනස් වීමේ උනත් සීමාවක් තියෙන්න එපායැ.. කොළ බොක්කටම වැදෙන්න ගහන්න ගියොත් මොකෝ වෙන්නේ. ගෑනු කවදාවත් පිරිමි ගෙදරින් එළියට දාන්නෑ. ඒක ෂුවර්.. හැක්..

      Delete
    2. හනිමූන් ගිය කපල් එකක කොල්ල ඇහුවලු ඇයි මේ සුදු රෙද්දෙ කොල පාට පැල්ලමක් කියලා :D

      Delete
    3. අයියෝ කොළ බොක්ක

      Delete
  14. දේශිකා එහෙනම් බොලාව විතරක් නෙමේ ගොඩ් දාලා තියෙන්නෙ.. අපි මේ මනුස්සයට සළකනවා මදිද මංදා ! ඊළඟ බොලොග් අවුරුදු උත්සවේදී දේශිකාට සම්මානයක් දෙන්න ඕනා...

    උඹ දන්නවද නම බලලා ආසන්න වශයෙන් හරි වයස කියන්න පුළුවන් මේ ලෝකේ ඉන්න එකම ජාතිය සිංහල ජාතිය කියලා. අපේ උන් මොනා එක්ක අප්ඩේට් නොවුනත් නම් ටිකනම් ටිප් ටොප් එකට අප්ඩේට් කරගෙන තියනවා.. ඒංගලන්තේ උනත් තාම ඉන්නෙ ජෝන්ලා, ඩේවිඩ්ලා, එඩ්වඩ්ලා බන්.. උන් කවදා වෙනස් වෙයිද මන්දා ..????

    ReplyDelete
  15. මේ මං දන්න ජපන් නං ටිකක්..... මේවා හරිද කියල දැනගන්න වෙන්නේ කෙන්ජිගෙන් තමා
    1 නිකමට හුක මුකෝ
    2 හිකු වට මට මොකෝ
    3 හුක හුක ඉමු කෝ....

    වල් වැඩියි වගේ නම් දාන්න එපෝ මකපං...

    ReplyDelete
    Replies
    1. අඩේ මෙක මන් මේ දැන් බුකියෙන් දේශකට යැව්වා විතරයි ,තව තියෙනවා ඔය කතාවේ නම් ...

      Delete
  16. ඇත්තටම දේශකයෝ බොගේ නරි හම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දිවංගත දේශක

      Delete
    2. YA දේශක.. ඇයි අවුල්ද?? හැක්.. (යටට අදින)

      Delete
  17. අහුබුදුවන් දාපු නම් වල තියෙන එකම කචල් එක තමයි පොඩි ඈයෝ ඕලෙවල් කරන කන් ඉන්න වෙන එක උන්ට නම හරියට ලියාගන්න...

    ReplyDelete
  18. ඔය අහුබුදුගේ නම් ගැන මාත් පෝස්ට් එකක් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අම්මලා තාත්තලාගේ කට වල් වලට දුවේ පුතේ කියන ඒවා කියවෙන්නේ නෑ. තමන්ගේ ළමයට නම කියනවට වඩා දුවේ පුතේ කියන එක කොච්චර හොඳයි ද

      Delete
  19. දැං කාලෙ හිච්චන්ට නං නෙවී තියන්නෙ වෙන මොනාද කොහෙද..
    අර යෝනිකා පයෝධරී වගේ... මහ **තෙ නං නෙව..
    කියවපුහාම රටේ තියෙන ඔක්කම කුණු හබ්බ මතක් වෙනව

    ReplyDelete
  20. අපේ එකාටනං ඔය අබුහුද්දගෙවත් මොකෙක්ගෙවත් නං දැම්මෙ නෑ. ඝනද මොනවද තියෙනවද දන්නෙත් නෑ. මුලකුරු ටික විතරක් මෙහේ එකෙක්ගෙන් බලාගත්ත.
    අපි නොදන්නව උනාට කන්සිළුත් එක්ක උඹේ සම්බන්ධයක් ‍තියෙනවද කවුද දන්නෙ.

    මොකද ඌට කන්සිළු කියන්නෙ කනේ මොනව හරි එල්ලෙන එකක් තියෙනවද?

    උඹට බැරිද බ්ලොග් එකේ අන්තිමට යන්න උඩිං ත්‍රීවීල් හයර් සර්විස් එකක් පටං ගන්න. :D

    ReplyDelete
    Replies
    1. මීයාගේ මැද වීල් එක ඔබාගෙන පහලට යන්න, (කොම්පියුටරේ එකා හොදේ)

      එතකොට ත්‍රිවිල් එකක් වගේ තමා.

      Delete
    2. පහලට යන්නෙ නෑ වගෙනං අනිත් මීයට පොඩි තට්ටුවක් දාපං .. හයියෙං දාන්ඩ එපා පරණ බඩුනේ ජොයින්‍ට් වලිං පනී.

      Delete
    3. පරණ බඩුව කිව්වෙ දේශකයට වෙන්ටැ නේද? :D

      Delete
    4. ඔව් අයියෙ ඔව්.. උඹට තියෙන්නෙ කිරි ටොයියෙක්නෙ :D

      Delete
    5. මේ බොලන්ලා අනික් මීයන්ට තට්ටු කරන්න ගිහිල්ලා වෙන හානි වලට මම එහෙම වගකියන්නේ නෑ ඔං...

      Delete
    6. නිමෝ...
      කොමෙන්ට් 200ට වැඩිනං එ්වා පෙන්නන් නැති කේස් එකක්.. දේශකයට වෙලා තියෙන්නේ..

      Delete
    7. ඒක තමයි, මේ මැන්ටලේට 200 ට එහා දාපුවම ඔරොත්තු දෙන්නෙ නෑ.

      Delete
    8. හිටු හොයල බලන්න මේකට විසදුමක්.

      Delete
  21. 111 වෙනි කොමෙන්ටුව

    ReplyDelete
  22. 124 අපිගානේ.................................

    මේ පත්තරත් එක්කනම් බැරි පාටයි නේද?????????????????????

    නම් ටිකත් එළ හොදේ.........

    ReplyDelete
  23. ලංකාවේ සමහර ගම්වල හැටේ දශකයට කලින් දාපු සියලුම පිරිමි නම් ඉවර වුනේ බණ්ඩා කියලා කෑල්ලකින් ; සුදු බණ්ඩා , කළු බණ්ඩා , උක්කූ බණ්ඩා , ඩිංගිරි බණ්ඩා මේකෙම බණ්ඩා කෑල්ල අයින් කරපු මණිකා වර්ශන් එක තමයි ගෑණු ළමයින්ට දැම්මේ කළු මැණිකා , සුදු මැණිකා, ටිකිරි මැණිකා වගේ . සරලයි ලස්සනයි .මට හිතෙනවා ඉස්සරහට ආයේ ඒ නම් එයි කියලා මුතුමැණිකා වගේ නමක් නැගලා යාවි ආයේ ටික කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ගැන කියන්න ගිහිල්ල නේ බං විකාර කියවල නැවැත්තුවේ..

      Delete
  24. දේශිකා පොඩි එකාව වතුර ටැප් එකට අල්ලලා ,ඊට පස්සේ ගල් ගැහිලා නිතිය පිටින් ආපු කන්සිලුගේ අම්මා දිහා බලන් ඉන්න දේශකයව බෙල්ලෙන අල්ලලා වතුර බාල්දියේ එබුවලු

    ReplyDelete
    Replies
    1. "නීතිය පිටින් එනවා" කියන්නෙ මොකක්ද බන් ? උන්දෑ පොලෝසිය එක්කවත්ද ඇවිත් තියෙන්නෙ.. :D

      Delete
    2. නයිටිය වෙන්ඩෑ මයේ හිතේ.

      Delete
    3. නීතිය = නයිටිය ?? :D

      Delete
    4. හුටා නයිටිය තමයි ... නීති කැඩුවත් එකයි නයිටි කැඩූවත් එකයි :D

      Delete
  25. හහ් හහ් හා! නම් ගැන නම් කතා එමටයි කීවලු. දේශක අහල නැද්ද නම් කෙටියෙන් ලියන්න ගිහින් වෙච්චි විනාස. විශේෂයෙන් සිංහලෙන් නම කෙටියෙන් ලියන්න ගිහින් සිදු වෙච්චා. මම අහල තියෙන විදියට මේක වෙලා කියෙන්නෙ අපේ ලොකු බණුඩාර මහත්තයට. මෑන්ස් දවසත් ගියාලු ටිකක් විතර පිටිසර ගමක පාසලක දේශනයකට. සිංහල දේවල් අගය කරල එහෙම තමුන්ගේ නම් සිංහලෙන් කෙටියෙන් ලියන්න කියල දුන්නලු. දිසානායක මුදියන්සේලාගේ දසනායක කොහොමද කෙටියෙන් ලියන්නෙ- දි.මු. දසනායක. කියල එතන හිටපු ටීචර් කෙනෙකුගෙ නමත් ඇහුවලු සිංහලෙන් කෙටි කරල දෙන්න. ටීචර් ගෙ නම "හුලංදාගොඩ කස්තුරිආරච්චි මුදියන්සේලාගේ දයාවතී මැණිකේ"

    ReplyDelete
  26. ඇත්තම කතාවක් කියන්නද. 1990 දශකයේ දවසක මමයි අපේ ලොකු මල්ලියි බොහොම වැදගත් සාකච්ඡාවක් කරමින් දෙයිය්යන්ට ගහන එකක් සමග සතුටු සාමීචියේ යෙදී සිටින අතර, අපේ දෙවැනි අක්කගේ ලොකු දුව ආවා දරුවෙකුට නමක් හොයාගෙන. අපි ඒ වෙලාවේ 'සාලවනේ' මට්ටමේ හිටියේ. අනේ මාමේ ඔයන්නෙන් නමක් කියන්න කිව්වා. මම කිව්වා 'ඔලාරා ඔටුණු' කියලා. 'චික් විතරක්' කියලා කිව්වේ නැතෑ. මම කිව්වා 'ඇයි යකෝ ඒ නම තියන මිනිහා ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානේද කොහෙද මහ ලොක්කෙක්' කියලා. 'අනේ මාමේ ඔයන්න එපා. ඔයා කියන්ඩකෝ තයන්නෙන් නමක්' කියලා අර දැරිවි අපේ මල්ලිට කිව්වා. මිනිහා ගත් කටටම කිව්වා 'තතායා තයිබු' කියලා. මේකි බැන බැන යනකොට මල්ලි කිව්වා 'ඇයි යකෝ හොඳ ක්‍රිකටර් කෙනෙක්ගේ නමත් එපාද' කියලා.

    ReplyDelete
  27. සහ් කන්සිලු වීනා නද පසු බැස්වූ කියලා කවි පදයක් නැහැ නේ..

    ReplyDelete
  28. උඹේ පෝස්ට් එකටම ගැලපෙන කමෙන්ට් සෙට් එක! හිනා වුනා ඇති වෙන්න.

    අපේ නංගිගේ පොඩි එකා ඉපදුනු වෙලාවේ නංගි කිව්වා අනේ ගයන්නෙන් එන නමක් කියන්නකෝ කියලා. අපේ කෙල්ල (එතකොට හතක් විතර ඇති) ටිකක් වෙලා කල්පනා කරලා සිරා මූණකින් කිව්වා, 'ගවයා කියලා දාන්න නැන්දි' කියලා. එදත් හිනා වුනා එකසිය ගානට.

    ReplyDelete
    Replies
    1. මගෙ නම උණත් ඇහුණහම සමහර එවුන්ට මතක් වෙන්නෙ වෙන දේවල්ලුනේ..

      Delete
    2. වෙලාවට තිසරයගේ නම ට මුලින් ආර්. අකුර නැත්තේ. එහෙම තිබුන නං කොල්ලෝ කියයි රණ තිසර කියලා..

      Delete
  29. රුහිරු වින්දන (ලේ පිපාසිත)

    ReplyDelete
  30. ඇත්ත තමයි..සමහර නම් අහල අපිට බඩ යනවා...

    ReplyDelete
  31. පොස්ට් එකට හපන් කොමෙන්ට් ටික.. හිනා උනා හොඳට..

    ReplyDelete
    Replies
    1. ෂිනහ වෙන් හෝ ඛතාවෙන් බේ මනින්නට මුණියා...

      Delete
    2. එහෙනං කීයක් හරි දීල යන්ඩ මිස්.. අපි අමාරුවෙං ජීවත් වෙන දුප්පත් මිනිස්සු !!

      Delete
  32. හාහ් අපේ ළමයින්ටත් නම් දැම්මේ අහුබුදු සීයා තමා . හැබැයි ලිස්ට් එක දුන්නම අපි තමා තෝරා ගත්තේ. දෙය්යන්ගේ පිහිටෙන් ලෝකේ ඕනෑම රටක කෙනෙක් මේ නම් දෙක කියවනවා අපුරුවට .එක නම ගානේ දැම්ම නම් ඇතියි කියලා හිතෙන්නේ ඔය ෆෝර්ම් එකක් එහෙම පුරවන්න ගියහම . අපේ වගේ හැතැප්ම ගණන් දිග නම් ලියන්න මුන් කොළ ගහන්නේ නැහැනේ . ළමයින්ගේ ඉස්කෝලෙන් මගේ නම නම් කපලා කොටලා වාසගමින් භාගයයි මුල් නමයි විතරයි. මෙහෙ දොස්තර කෙනෙක් ගාවට ගියහම බෙහෙත් තුණ්ඩුව ලියන කොට තමයි වැඩේ.
    එක්කෙනෙක් නම් දවසක් කිව්වා නම දැක්ක ගමන් ලංකාවේ වග දැනගත්තාලු. නම් කෙසේ වෙතත් අපේ වාසගම් නම් කොට කරන විදිහක් හොයා ගන්නම වෙනවා .

    ReplyDelete
  33. කමෙන්ට් කියවල ඉවරවෙනකොට පොස්ට් එක මතක නැ.හිනාවෙල මැරුන.(මෙ ලියන්නෙ මනොකාය ).

    ReplyDelete
    Replies
    1. @ දමිත් අයියා,

      මේ මහා රෑ මනෝකාය ගැන කියලා බය කරන්ඩ එපා අෆ්ෆා....

      Delete
  34. සිරාවටම කියන්න හිතාගෙන ආපුව ඔක්කොම අමතක උනා කොමෙන්ට් ටික කියෙව්වම. අනිත් දවසෙ උදෙන් එන්න ඕනෙ පෝස්ට් එකට අදාල කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අර පත්තරයගෙ කතා අහල හිනා නහර පිපිරිලා මගදි මැරෙනව.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින්, කම්මැලිකමට බස්සි නිදි නෙව,

      Delete
  35. ඔය නම් රැල්ල නම් මටත් පේන්න බෑ... හැබැයි අතරින් පතර අපූරු සහ නියම නම් තියෙන බවත් අමතක කරන්න එපා. උදා: සඳ මත පා තැබූ දින උපන් දැරියට තැබූ නම = මනූපා සඳදිනුදා

    ReplyDelete
  36. නවසීලන්ත ගායිකාවක්ද කොහෙද ඉන්නවා එයාගෙ නම "කිරි තේ කනවා". හරියටම කියනව නං ඉතින් "කිරී ටෙ කානවා". මේ සනත් නන්දසිරි ෂෝ එකකදි කිව්ව කතාවක්... මල්කාන්ති එක්ක යාළු වුණාම, මල්කාන්ති ගෙදර ගිහින් අම්මට කිව්වලු සම්බන්දේ ගැන... අම්ම විස්තර එහෙම අහලා ඇහුවලු, කොල්ලගෙ නම මොකද්ද කියලා... මල්කාන්ති අම්මට කිව්වලු "එයාගෙ නම විශාරද" කියලා...

    ReplyDelete
  37. අද නම් පණ යනකම් හිනාවුනා මේ කමෙන්ට්ස් ටික බලලා...

    මටත් නම් අල්ලන්නෙ නෑ දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට නම් වලින් ඔෆීෂල් විදියට කතා කරන එක... අපේ ගෙදර ඉන්නෙ ලොකු දෝනියි, පොඩි දෝනියි...

    අපේ පොඩි උන්ට නම් දැම්මෙ මම... අකුරුත් නෑ, ඝණත් නෑ... ඔය අපභ්‍රංස නම් වගේම මට පෙන්නන්න බැරි දෙයක් තමයි නම් හැට හුටහමාරක් තියෙන එකත්... නම් පහක් තියෙන මගේ නමත් එහෙම වාතයක්... අර බින්දි කිව්ව වගේ මගේ නමත් කපල කොටල එනකොට මොකක්දෝ මන්ද මළ මගුලක් තමයි එන්නෙ...

    ReplyDelete
  38. යකෝ,පොස්ට් එකට වඩා ආතල් නේ බං කමන්ට් ටික.

    ඇත්තට අපේ නම් දැම්මේ නම් අපේ අම්මා,තාත්තා.ඔය අහුබුදු සුරින් ඉන්නේත් අපේ ගෙවල් කිට්ටුව.ටෙම්පල්ස් පාරේ.හැබැයි ඉතින් මම නම් එකම එක පාරයි ඔතනට ගිහින් තියෙන්නේ.එකත් දැන් නියම ව්‍යාපාරයක් තමයි.

    ReplyDelete
  39. වැරදි බ්ලොග් එකකටද කොහෙද ඇවිල්ල තියෙන්නෙ.
    දේශකයගෙ බ්ලොග හොයාගෙන යන්න ඕන.

    ReplyDelete
  40. කන්සිළු නෙවෙයි පන්සිළු ... දෙවියෙක්ගෙ නමක් බං...
    යකෝ පත්තරයා බ්ලොගක් ලියනකොට දාන්නෙ මොකක්ද දැං ?

    ReplyDelete
  41. මර කෑල්ලක් තියෙනවා ඉස්සරම සමාජය ගැන එලියට එන.ලොකු එකාගෙ තාත්තෙ කියල කියන්නෙ... සමහර විට ගෑනු උදවිය කපටි කමට කිව්ව වෙන්නත් ඇති.පොඩි එකාගෙ තාත්තා කියල කියන්න අයිතියක් නැද්ද තියෙනවද කියල දන්නෙ ඉතිං උන්දැනෙ

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං. ලොකු එකාවත් සුවර් එක කොයි තරං දෙයක්ද ආයිබෝං..

      සාදරෙයෙන් පිළිගන්නා නිස්මාන්

      Delete
  42. [ඒත් මේ දේශක අයියා විතරක් හිටි වෙලාවක උනා නං කන්සිළුට වෙන දේ හිතා ගන්න ඇහැකි නෙව]

    ඔව් ඔව් එහෙම නම් උඹ ඒකිව ගෙට ඇදලා අරන් හුකනවා නෙ කිම්ඹ පැලෙන්න

    ReplyDelete
    Replies
    1. එතකොට කන්සිළුට මොකද වෙන්නෙ බොල.

      Delete