Tuesday, May 6, 2014

පත්තරයා ආවා

ආයුබෝවන් මිතුරනී,

අද පටන් මෙම බ්ලොග් අඩවියේ අධිපතියා මම වෙමි.. මින් මතු වැඩකට නැති නකුටා හට මෙහි අධීකාරි බලය ලබා නොදෙමි. හිටපු එකා මෙන් නොව මා ඔබ වෙත උපරිම ආස්වාදයක් ලබා දීමට පොරොන්දු වෙමි.

ඕයේස්...

මීට පත්තර මල්ලි...

203 comments:

  1. අම්මට සිරි!!! මේ මොකද්ද බොල මේ උනේ..? අපේ දේශකයාට කෙල උනාද?

    ReplyDelete
    Replies
    1. බලපං මචං මට වේච්චි දේ.. ඔය යකා පහුගිය සතියෙම මේකට කෙල හලන කොට මට ටිකක් හිතන්න තිබුනා.. ඇඩෙනවා. පහුගිය ටිකේ නිදහසේ කෙමන්කටුවක් වත් කොටා ගන්න බැරිවයි මම හිටියේ මේ යකා නිසා..

      මීට අසරණ දේශකයා..

      Delete
    2. @ දේශා බොට ඕවා හිතන්න තිබුනෙ කලින්. :) දැන් ඉතිං නාඬා අළුත් බ්ලොගක් පටන් ගනින්. :)

      (අපි සැවටෙයි මේවට)

      Delete
    3. @ප්‍රියා
      මට නම් සෑහෙන සැකයි මේ ගැන. මොකක් හෝ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්, අනිවා...!

      Delete
    4. ඔව් බං මුන් දෙන්නා හිතන්න ඇති අපි කොන්ඩෙ බැදපු චීන්නො කියලා. හැක් :)

      Delete
    5. ඔය පත්තරයා නං හිතං ඇත්තේ මං එහෙම එකෙක් කියල වෙන්ටැති..

      Delete
    6. ඔව් දේශකයා....
      ඔය දෙකේ ම වැඩි වෙනසක් වෙන එකක් නෑ... කලින් වුණෙත් ඕකමනේ......... වැඩිපුර ලියුවේ පත්තරනේ....... දැනුත් එහෙමම වෙයි..........

      Delete
    7. හැක්.. පත්තර කාරයා එළවමු..

      Delete
    8. කතා දෙකක් නෑ එළවමු. මාත් දේශාගෙ පැත්තෙ. ;)

      Delete
    9. ස්තුතියි මචං. පත්තරයව එළවමු වැඩක් නැති ඒවට හැම වෙලාවෙම හොට දානවට..

      Delete
    10. හේ.. අපි දේශකයට..!දේශකය අපිට..!!

      අපි බ්ලොග් වර්ජනයක් කරමු!!

      Delete
    11. පත්තරේ එකක් අටවන කං ම වර්ජනය කරමු.. හැක්..

      Delete
    12. හෙහ් හෙහ්.. ඔන්න බලපං.. මං බ්ලොග් එකක් පටං ගන්නකං උඹ අරක්කු බීම නවත්තපං :D

      Delete
    13. ප්‍රමාද වී හෝ දේශකයා මේ තීරණය ගැනීම ගැන මාගේ බලවත් ප්‍රසංසාව දේශකයා හට හිම්වේ.........
      පත්තර මල්ලීට මෙම බ්ලොගිය වඩාත් අර්ථාන්විතරව කරගෙන යාමය ශක්තිය ධෙෙයය ලැබේවා..

      Delete
    14. @විදානේ
      මොකක්ද මේ වෙන්න යන්නේ??

      Delete
    15. අනේ මටත් ඇඩුනා අයියෝ මේ දේශකයට වෙච්ච සන්තෑසිය දැකලා...ඒ දුක වාවන්නෙ නැති තැනට ගියාට පස්සෙ තමයි බස් හෝල්ට් එක ලග චීනගෙන් භාගයක් උස්සගෙන පාර අයිනෙ බර්ගර් හදන කොලුවගෙන් Benja බර්ගර් දෙකකුත් බයිට් එකට අරගෙන මම කාමරේ දොර වහගත්තෙ....දුකායි....

      Delete
  2. මෙතැන අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අනිවා නලින් අයියෙ මේක කුමණ්ත්‍රොනයක්…… ඕ යෙස්!!!

      Delete
    2. @නලින් අයියා. @ ප්‍රියා.

      යේස් යේස් මටත් මේ ගැන හැකයි. මොකෝ බුද්ධි අංශ වලින් වත් තොරතුරක් නැතෙයි.

      Delete
    3. අනිවා නලියෝ. මූ හදන්නේ බ්ලොග් එකක නොහොද නිකම්ම ගොඩ යන්න. මම නඩු දාලා ඕකව පන්නනව උගේ ඉඩමක් කඩමක් හොයල දීලම.. අනිවා

      Delete
    4. කෙන්ජයියාව එළියට ගත්තෙත් ඔය විදියටම තමා මම මතකද?

      Delete
    5. අනේ පලයං යන්න නලියෝ. කෙන්ජා සකේ මිලි 700 ක් ගහල පයින් ඇවිදගෙන ආවේ.. සාක්කි තියෙනවා හරිය.. හැක්...

      Delete
    6. නලියට මගේ උත්තමාචාරය..... මචෝ.... උඹ දුන් සහයෝගය කිසිදා අමතක නොකරමි....

      Delete
    7. ආයි දෙකක් කටේ දාගෙන නලියට ගහපං ඉස්ම යන්නම ඔව් ඉදගෙන.. හැක්..

      Delete
    8. නලින් අයියේ.. මූ කියනව මේ බ්ලොග් එක උගේලු. මොංගල්ද මන්දා !! මං මෙච්චර දවසක් අපූරුවට නම්බු පිට කරං ආපු එක .

      Delete
    9. දෙශක කරුණාකර නම්බු පිටින් බැහැල යන්න...

      Delete
  3. දේශා එළවනවාට මා ඉතා විරුද්ධය......මෙය දේශාගෙම යම් උප්පරවැට්ටියක් යයි සිතමි....
    පත්තරයා බොගක් ඇරඹිය යුතු බව මා කීවෙ කලක සිටය....
    පත්තරයට ජය....!

    ReplyDelete
    Replies
    1. ජය වේවා කෙන්ජි මාමෙ . ජය වේවා !!

      සකේ ගහනවද ගල් ගහනවද ???

      Delete
    2. ඕන සෙද්දක් බං ..... ඩෝප් වෙනව නම් වතුර කලවං කොරාපු වයින් ස්ප්‍රිට් වුනත් මොකෙයි..... හෙක්.....හෙක්..... සතුටට.....

      Delete
    3. ප්‍රංසෙන් ගෙනැල්ල තැපෑලෙන් උස්සපු එකක් තියෙනවා ෂොට් තුනයි තාම අරන් තියෙන්නේ. මොකෝ කියන්නේ පත්තරේට දෙමුද ඒක..

      Delete
    4. පත්තර මල්ලිට දීලා දේශක පැත්තට උනානං

      Delete
  4. කෙලියා !!!! :D

    කමක් නෑ උඹත් අයිනකිං හිටහං.. කොහොමත් උනේ එහෙමනේ..

    හා හා . . . කට්ටිය කිරිබත් කෑල්ලක් කාල හිටියනං.. :D

    ReplyDelete
    Replies
    1. පිස්සු නොකෙලා එකක් හදාගනින් බං .....
      ලොකු අක්කිට කිව්වම හදල දෙයි.... එයා තාම දොයි......

      Delete
    2. සිරාවට පත්තරයො හදා ගනින්

      "කට ඇති පුතයි… රුව ඇති දුවයි… ඵල ඇති බ්ලොගයි… " කියලා අපේ පැරැණ්නො කිව්වෙ කට කහනවට නෙමේ බොල.

      Delete
    3. @ පත්තරයා
      ඔව් බොලන් එකක් හදාගනින්, ඔන්න ඕක දේශාට දීලා දාපන් බන්.

      Delete
    4. අඩෝ පත්තරයා. උඹට මං නඩු දානවා. වහාම මගේ ඉඩමෙන් පිට වෙයං.. පිට වෙලා උඹේ ඉඩමකට පලයං.. හරිය.. දවස් දෙකයි දෙන්නේ. කාලය.

      Delete
    5. මට අර පඩත්තල අටම එකක් අටෝල දීල මාසයක් විතර වෙනව බං.. බොට ඕනං ගිහිං ඒකෙ ලියාපං..මට එපා ඒක.මට ඕන මේකමයි. :Dමං පාස්වර්ඩ් එක දෙන්නං .හැක් හැක්

      Delete
    6. අාං හරි පත්තරයා දේශකට එ්ක දෙමු පාස්වර්ඩ් එකත් එක්ක

      Delete
  5. යකෝ පත්තරේ කොහොම වුනත් වැඩේ හරි නැහැ බං.උඹ දේශාව පන්නලා දලා තියෙන්නේ හරියට ගෝඨා කොළඹ ගෙවල් වලින් මිනිස්සු එළියට දැම්මා වගේ නොවැ.

    දැන් උඹ මේකේ දාන්නේ කැසිනොවක්ද,බාර් එකක්ද...?

    ReplyDelete
    Replies
    1. පත්තරේ පැකර් ටත් වඩා ලොකු හැකර් කෙනෙක් බං බලං ගියාම :) :)

      Delete
    2. මනෝජ් දැක්ක නේ ඌ පහුගිය සතියේ හිතාන උන්නේ මේක උගේ බ්ලොග් එක කියල නේ.. ඒකයි. උගේ මහන්තත්ත කම.. මං දන්නවා ඒක බස්සන හැටි. බලහං මට වෙච්චි විපතක මහත

      Delete
    3. උඹ බය නොවන් අයියණ්ඩි,මා ඔබ සමගයි.ඉතාලියෙන් ආපු පත්තර කාරයන්ට පුළුවන්ද යකෝ මේකේ බල්ටි ගහන්න දෙන්න.

      ප්‍රියා,
      ඔයා හැකර් අපිට ලොකු නැහැ බං.අපි එකේන්ම දේශාට.
      (පස්සේ බැරිය බං පැත්ත මාරු කරන්න.)

      Delete
    4. ආයෙ අහලා මාත් දැනට දේශාට. (පස්සෙ ලොකු ගාණක් දුන්නොත් අනික් පැත්තට පනිනවා. එකෙන්ම) :)

      Delete
    5. මාත් ඉතිං මගේ ගානට (?) අවොත් ඕන එකෙකුට.. හැක්..

      Delete
    6. මල්ලි යූරොඉ එකක් කියන්නෙ රුපියල් 180 ක්, හොඳට හිතල බලහං. දරු පැටියෙකුත් ඉන්නවා නේද :D

      Delete
    7. ඒ දේශෝ මොන හරි කරහන් බන්.......
      පේනවනේ පත්තරයා ගෙවන්නේ ෆොරින් කරන්සි වලින්,, දන්නවනේ එතකොට මොකෑ වෙන්නේ කියලා....
      (මට පෙන්නේ මටත් පැත්ත මාරු කරන්න වෙයි වගේ,,)

      Delete
  6. Replies
    1. ඒවා කොහේද අපිත් එක්ක.

      Delete
  7. මගුලක් කතා කරනවා ,දේශකට මොකෑ උණේ ඈ

    ReplyDelete
    Replies
    1. බලපං මු හදන්නේ මාව සයිඩ් ලයින් කරල අනුන්ගේ පානින් එලිය බලන්න.. බොලාවත් කියහල්ලකෝ මූට උගේම කියල කඩමාල්ලක් පටන් ගන්න කියලා...

      Delete
    2. එක කැලේ සිංහයො දෙන්නෙක් බෑ !!

      Delete
    3. අප්පද බොල...පත්තරයා දැන් සෑහෙන්න සැර පාටයි...මොකද කියන්නෙ දේශා...මේකව තේ කප්පාදු පිහියෙන්ම කප්පාදු කරමුද...

      Delete
    4. අන්න හරි පත්තරේ.. බල්ලන්ට උනත් එ්රියා එකක් තියනවා

      Delete
  8. චියර්ස් PM
    ඩෝප් බහින්න ඉස්සෙල ලියන්න තව

    ReplyDelete
    Replies
    1. ඕකා ඩෝප් ඇතිව කරපු වැඩක් නෙමෙයි බං මං හිතන්නේ.. හිතා මතා ඉරිසියාවට..

      Delete
    2. ප්රා .. මුං කෑව බිව්වම අපි බයිට් :D

      Delete
  9. දේශකයා නැවත එනතෙක් මේ බ්ලොගය වර්ජනය කරන්ට කැමති කවුද? :D:D

    ReplyDelete
    Replies
    1. හදමු බලසේනාවක් :))

      Delete
    2. "දේශක බල සේනා"

      එක්කො මාත් සෙට් වෙනවා බං. පත්තරයට එහෙම කියන්නෑ ඕන් මේවා. :) :)

      Delete
    3. ඔන්න මමත් සෙට් උනා, "දේශක බල සේනා" වෙත.

      මේ.........කවුරුත් පත්තරයට හෙම කියනවා නෙමෙයි, හරිය.....!

      Delete
    4. අපි දේශාට දේශා අපිට...

      ( කෝ පත්තරයා නෑනේ?)

      Delete
    5. @දිනේෂ්,
      ඕකා ඊයේ රෑ නයිට් ලිෆ්ට් කරලා තව නිදි ඇති, (නිදි දෙව්දුව බදාගෙන) තව ටිකකින් එයි,
      මම කිව්වා කියලා හෙම කියනවා නෙමෙයි...!

      Delete
    6. මාත් කැමතියි... කරමු පත්තරයා වර්ජනේ... මේකෙන් ගිහින් ඌම කඩමාල්ලක් ලැජ්ජ නැතිව අටවගන්නකං..

      Delete
    7. පත්තරයා පලවා හරිමු. දේශා රැක ගමු. (මූවම කමු)

      Delete
    8. තැන්කුයි අනේ.. නීති උපදෙස් ගන්න එකෙක් නැතිව හිටියේ.. ඒටීම් එකෙන් සල්ලි ගෙවන්නං..

      Delete
    9. පොඩි කුමාරිහාමි මිස්,
      ඔය ඇස් අමතක වෙන්න නං - මගේ ඇස් පියවෙන්න වෙයි.,

      නිමෝ මචං .රැට ඇවිල්ලා ඩිංගක් නිදාගන්න දෙන් නැනේ මූ බං. බලකො කරුමෙ කියන්න්නෙ.

      සුදීකයියෙ, ඕක දකුනෙ උංගෙ හෑටියක් බං , ආ සොරි සොරි ඈ
      :D

      Delete
  10. ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ උනාද බං?
    මෙන්න මෙහෙ වරෙන් බං...උඹ ලියපං, පත්තරයට දීපං කොමෙන්ට් වලට උත්තර ලියන්ට..දෙන්නම ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මෙච්චර දවසක් උනේ. මෙන්න මේ විකාර නොකර දෙන්නම වරෝ. :)

      Delete
    2. ඈ බං ප්‍රා... පත්තරයා මෙච්චර දවසක් කරෙත් ඒක නේ.. මම ලියන ඒවට උත්තර දෙන්නේ ඌ.. හරියට පදිංචිකාරයා වගේ. මං මේ බලන් ඉන්නේ ඕකා එකක් අටවගන්නකං වාඩුව ගන්න..

      Delete
    3. මගේ ගෙට මූ ඇවිල්ලා &%$ක් කියෝනවා.:D

      Delete
    4. පත්තරේ..උඹ ඔය බ්ලොග් ලිවිල්ල කියන නොදන්න රෙද්දවල් කරන්ට ගිහින් ඇන ගන්ට එපා. කොමෙන්ට් කෙරිල්ල තරං ආතල් වැඩක් තවත් නෑ. ඒක කරගෙන ඔය ඉන්න විදිහට හිටහං :-)

      Delete
    5. කැන්ඩියන් අයියා..
      ආන්න ටෝක් එක. කමෙන්ට් කරන තරං සැපක් කොහෙද බං :D

      Delete
  11. ඈඈඈඈඈඈඈ :o :o

    යකෝ වැඩ පලේ ඉන්නෙ මම හීනෙන්ද? :o

    ReplyDelete
    Replies
    1. @ ප්‍රියා,
      ඇයි බන් උබ මෙච්චර වෙලා හිතන් හිටියේ කොහේ ඉන්නවා කියලද.......?
      නැගිටු නැගිටු..... හැක්...

      Delete
    2. කියන්න බෑ මචං. උඹ හීනෙන් එනවද කියලා. හැක්..

      Delete
    3. මොකෝ ප්‍රියා ඊයෙ රෑ නිදි මැරුවැයි ??? :D

      Delete
  12. ආස්වාදෙද මල්ලි.... කමක් නෑ එහෙනං..... ඇයි මේකෙ උඹට කලින් තව එකෙක් හිටියද?

    ReplyDelete
    Replies
    1. තව එකෙක් හිටියා අර -දේශකයා කියන එකා. මිනිහ නං ගියා..

      Delete
    2. ගියා නෙමේ යැව්වා

      Delete
  13. එතකොට මේ බ්ලොග් එක පත්ත්රයාගේ නෙවෙයිද කලින් ? මටනම් මොකවත් තේරෙන්නේ නෑ අප්පා ..කවුද දේශකයා කියන්නේ ....?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. පත්තරයා තමයි මේ බ්ලොග් එකේ නියම හිමිකාරයා , වෙන එක එකා නෙවෙයි , මං පත්තරේ වෙනුවෙන් සටනට , පත්තරේ අපිට අපි පත්තරේට ...

      Delete
    3. දේශකය දෑන් පෝස්ට් දෙන්නෙ පත්තරේ ඔතලද?

      Delete
    4. මේක විසදෙන කං මං මුකුත් ලියන්නෑ.. එච්චරයි..

      Delete
    5. හතුර උනත් උබට තේරුනා ඉවාන්. .
      ඉතිං නොලිය හිටහං , මගේ එකේ තෝ ලියන්නෙ කාගෙං අහලද බොල :D

      Delete
  14. අර "ලා දම් අහස"ලිව්ව රෙහානි ට මොකද වුනේ කියල කවුරුත් දන්නවද...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රෙහානි සෑහෙන්න කාලෙකින් ලිව්වෙ නෑ නේද?

      Delete
    2. රෙහානි කොරියා ගිහිල්ලා.. එහේ කොරියන් බ්ලොග් එකක් කරනවලු..

      Delete
  15. කකා මේ ටිකේ නැති අඩුව දැන් තමා දැනෙන්නෙ ,කියවන්න එක බොගියක්වත් නෑ...

    ReplyDelete
  16. ෆිස්සු හැදෙන සද කිවුවලු,

    පත්තරයා දේශාට ගේම දීලා වගේ, උබ දේශාට ගල් බෝතලයක්ද පොල් බෝතලයක්ද දුන්නේ??

    ReplyDelete
  17. හපොයි.. දේශකතුමාට මොකද වුනේ...

    ReplyDelete
    Replies
    1. පේනවා නේ තුශානියෝ වෙච්චි දේ... අනේ අපොයි...

      Delete
  18. ඕකෙන් මේකෙන් අපිට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමා.. දේශකයට එහානේ මේ පත්තරයා..

    ReplyDelete
    Replies
    1. අපෝ පත්තරයා එක්ක බැලුවම මං අහිංසකම පපියෙක් බං...

      Delete
    2. යකෝ එක රටේ ඉන්න එකා මගේ පැත්ත ගනිංකො !!

      Delete
    3. සි,සි ඉයෝ කොන් තේ ෆ්‍රදෙල්ලෝ.. ම, නොන්සි පො දීරේ කවන්දො දේශකයා ස්තා ග්වර්දාන්දෝ ක්වෙස්තා.. :P

      Delete
  19. බලමු පත්තර ද දිනන්නේ දේශකයා ද කියලා ?????????????????/

    ReplyDelete
    Replies
    1. ආයි මොනව අහනවද මෙයා. දේශකයා තමා දින්නේ..

      Delete
  20. මොකක්ද බන් මේ හුත්ත. උඹලා අපිව අන්දනවද...? එහෙම නැත්නම් අපි ඇඳලද...? මට නම් මුන් දෙන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි.. මාත් කියන්නේ ඒකයි. පත්තරයට උගේ පත්තරේ කියවන්න කඩමාල්ලක් ඕන.. ඉක්මනටම...

      Delete
    2. මෙන්න මෙහෙම තේරෙන භාෂාවකින් කිව්වා නම් හරිනේ.

      Delete
    3. අපි කෝමත් වටේ ගිහින් කියන උන් කියල බෝම පොරසිද්ධ අය නේ ආයු බොවන්ඩ...

      Delete
    4. මචං සුද්ද මං ඔයිට වඩා සැරට අහන්න හදලත් නිකා හිටිය ඉදගෙන ... හෙක්..හෙක්...

      Delete
    5. මචං සුද්ද.. සුදද කරන්නද උඹ හදන්නේ කෙන්ජෝ.. හැක්...

      Delete
    6. බලං හිටපියව් මං ලියනකං , මං ලියන්නෙ මේකෙමයි...: D

      Delete
    7. ඉතිං තෝ ලියනකං තමා යකෝ අපි බලාන ඉන්නෙ...ලියපිය භාගෙ කික් එකත් බහිනවා...

      Delete
  21. යකෝ අර ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොගාක් තියෙන්නේ. අන්න ඒක ඉල්ලා ගනින්. යන එන මන් නැතිව ඉන්න දෙමල නයන්නාව ගොඩ දාපං. මූ අඩු ගානේ මාසෙකට සැරයක් වත් මොකක් හරි දානවනේ.

    ReplyDelete
    Replies
    1. සුදීක මිත්‍රයා ඔබ ගැන හරිම දුකයි. හැක්

      උම හදන්නේ යකෝ රාජ උදහසට ලක් වෙලා තමන්ගේ බෙලි කට්ට කපා ගන්නද?? තමිල් ප්‍රසන්නයා උඹ ගොඩකවෙල ගියාම අනිවා හිස ගසා දාවි.. හැක්..

      Delete
    2. ඒක ලබන සතියෙ ඉදල වැඩලු නේ සුදික මල්ලි..

      Delete
    3. ඔය මොකක් ගැනද කිව්වේ කෙන්ජෝ..??

      Delete
    4. හැක්.. හැක්...
      ඒක රාජකීයයි බොල.

      Delete
    5. චැහ්.මට ඔය වේලෙන් බ්ලොග් එපා. මට ඕන නැගලා යන එකක් :D මේක නං ෂෝක්

      Delete
  22. දේශකයා කනේලියේ යනව ටික දිනකට වල්ලපට්ට ජාවාරමේ එතකං පත්තර මලයා මේක ලියනවා ඕං කතාව කෙටියෙං.

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතිං මට පුකේලියේ දාගෙන තමා ඉන්න වෙන්නේ මේ පත්තරයා නිසා.. ඒක සුවර්.. හැක්..

      Delete
    2. නෑ උඹට ඕන්නං කොමන්ට් කෙරුවහැකි මේකෙ :D

      Delete
  23. හේ හේ .. එල,,, අපිට නම් ඕකුන් දෙන්නගේ වෙනසක් නැතෝ

    ReplyDelete
    Replies
    1. හැබෑට බං මම පත්තරයා තරම්ම නරකද? වල්ද?කැතද? ගෑනිට බයද?

      Delete
    2. හෑ බොලන්. ඒ කියන්නෙ පත්තරයා නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? ශැක් ශැක් මේවට උත්තර දෙන්න මූ නෑනෙ ඉතිං ශැක්.

      හරි පත්තරයා නැතත් දේශා ඉන්නවනෙ. මට මේකට උත්තර දියන් ඉඳගෙන, ඔය කොමෙන්ටුවෙ හැටියට පත්තරයා තරම්ම නැති උනත් දේශාත් නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? හැක් හැක්. :) :)

      Delete
    3. දන්නෝ දනිති කිව්වා.. හැක්...

      Delete
    4. ඔමා .. උඹට ඉතිං සේරම එකයි නොවැ.. පව් අර සමියා යකෝ :D

      ප්‍රියා.අනිත් ඒවනං වැරදී. ගෑනිට නං පොඩ්ඩක් බයයි..එව්ක නං ඇත්ත.බීපු දාට නං නෑ ..

      Delete
    5. ඔව් :(

      Delete
  24. දේශා පත්තරයව සින්ඩිකේට් කරන්න ද යන්නෙ? අනේ සාදු පින් අතේ වැඩක්.

    ඔය පත්තරයා කියන එකාට බ්ලොග් එකක් ලියන්න කියල මමත් කියල තියනවා.

    හැබැයි ඉතින් නිකං හම්බ වෙන එකේ වෙනම එකක් ම හදා ගත්ත නම් ආයෙ අඤඤ්ඤතා පුස්න එන්නෙත් නෑ. පත්තරයගෙ යාලුවෙක් ඉන්නව නේද නොමිලේ බ්ලොග් හදල දෙන සර්විස් එකක් රන් කරන.

    ReplyDelete
    Replies
    1. පත්තරයගේ යාළුවා ගැන නං මන් දන්නෑ. ඕකව මේකෙන් එලවල තමා මං නවතින්නේ.. හැක්..

      Delete
    2. ඇනෝ මචෝ බ්ලොග් එකට 10ක් අටෝලා දෙතහැකිනේ. මේ මුන් දෙන්නගේ උප්පරවැට්ටියක් යකෝ....

      Delete
    3. එහෙනං අනේ කියල ඌට එකක් අටවල, මගේ එක නිදහස් කොරපං අයියේ.. බොට බුදු බව අත්වේවි.. හැක්

      Delete
    4. තොට ඕන්නං එකක් අටොගං.මේක මගේ.. අර ප්‍රසන්නයගෙ එක තියෙන්නෙ වේලි වේලි ..එකට පල.

      Delete
    5. මං නම් පත්ත්රයාගේ පැත්තේ ,පත්ත්රයා කොහොමත් මගේ හතුරා නිසා ,ඌ දේශක්යව එලෙව්වම මම ඌව මරලා මේකත් අල්ල ගන්නවා කොහොමද ටිකිරි මොලේ :P

      Delete
  25. මට පේන්නෙ දේශිකා මුගේ බ්ලොග් එක දැකල වගේ.
    පොල්ලකින් ගහල මීට පස්සෙ එහෙම බ්ලොග් ලියන්නෙ නෑ කියල පොරොන්දු කරගත්තලු.

    ReplyDelete
    Replies
    1. හප්පට සිලි ඒක තමා එහෙනම් ඇත්ත. මූ "පට්ට බිසී" කියපු කාලෙ දැන් අහවරයි. :)

      Delete
    2. නොදෝමකින් මං හීනෙන් වත් නොපතන දේවල් මුං හිතන්නේ.. තුක් නොදෝකින්..

      Delete
    3. @ ප්‍රියා @Praසන්ன
      මටත් දැන් දැන් ඒ ගැන හැකයි වගේ,,,, අනේ මන්දා......

      Delete
    4. ඕං බලපං ගෑනිට බය එක නොකියා මගේ පිටිං ඇරපු හැටි.

      Delete
    5. සැක කරන්න දෙයක් නෑ නිමෝ, දේශකය හීනෙන්වත් නොපතපු දෙයක් තමයි මිනිහට වෙලා තියෙන්නෙ.
      පත්තර මල්ලි පිට දාල කොහොමහරි වැඩේ යටගහන්නයි මිනිහ හදන්නෙ.

      Delete
    6. දේශිකාද කන්සිළුගෙ අම්මද ගේම ඇදලා තියෙන්නේ:-)

      Delete
  26. මම පත්තරයගේ පැත්තේ.

    මීට සමාන වැඩක් වුනා නිදහස් සිතුවිලි බ්ලොගේ. අනේ රන්දිල් කියලා ගැටිස්සියක් බ්ලොග් එකක් පටන් අරගෙන දැහැමින් සෙමෙන් පෝස්ට් එකක් කොටාගෙන හිටියා. ටික කාලෙකින් රවී කියලා බුවෙකුට ඉස්සරහ කාමරේ කුලියට දුන්නා. වැඩි කාලයක් ගියේ නෑ ඔන්න රවියා ගෙයි පදිංචියට ගිහින් රන්දිල් ගැටිස්සිට ඉස්සරහ කාමරේ ඉන්න වුනා.

    මේ ලඟදි බ්ලොගේ අයිතිකාරි පෝස්ට් එකක් දැම්මාම මෙන්න කවුද අහලා තිබ්බා ඔයා කවුද කියලා. තව කෙනෙක් අහලා තිබ්බා ඇයි රන්දිල් ඔයා බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ කියලා. :D

    ReplyDelete
    Replies
    1. නියම කතාව හෙන්රියෝ ඉත්තෑවිගෙ ගෙට ඔටුව රිංග ගත්ත වගේ නේද බං.

      Delete
    2. ඈ බං හෙන්රියෝ කව්ද ඒකක් දන්නේ. මාත් මේ ළගදි රන්දිලා දාපු එකේදි ඇහුවා තමා “තෝ කව්ද? මොනවද මේ කරන්නේ“ කියලා.. හැක්..

      රවිය ඉතිං වක්කඩ වගේ මොනා හරි කියවන්න ගත්තම අනිත් උන් අහු වෙනව නේ එකෙන්ම. පත්තරයත් ඒ වගේ තමා. අන්තිමට ඔතපු පත්තරෙත් නැතිවයි මට යන්න වෙන්නේ.. හැක්..

      Delete
    3. මේක ඉවරකරලා රවියගෙ එකටත් ඔලුව දැම්මනං හරි :D

      Delete
  27. මට මුන් දෙන්නම විස්වාස නෑ.

    ReplyDelete
    Replies
    1. මට නං ඔහෙත් විස්වාස නෑ හැබෑටම.. හැක්..

      Delete
    2. මං අහිංසකයා සරත් අයියේ

      Delete
  28. මේ දේශෝ, පත්තරයෝ,තොපි දෙන්නගෙන් මොකා කළත් වෙනසක් නෑ බොලව් දෙන්නම නුහුගුණ කාරයොනෙ.

    ReplyDelete
    Replies
    1. පව් වැඩි පැත්ත පත්තරේගේ... හොදේ...

      Delete
    2. වැඩි හොඳ පැත්‍ත නේ .?? ඔව්ව් ඔව්

      Delete
  29. මේක ඇවිල්ල ධනවාදී බලවේගෙක කුමන්තනයක් මං යනව වීරවංස අංකල්හම්බුවෙලා මේ ගැන කියන්න....
    ඔව්...
    අදිරාජ්ජවාදී කුමන්තන... ඉදගෙන

    ReplyDelete
    Replies
    1. තව මොනව හරි කරල මට මගේ බ්ලොග් එක බේරල දියං දෙයියෝ..

      Delete
  30. ඔපීසියේ බිසී, හිටු ගෙදර යනකන් මමත් කොමෙන්ට් කොරන්න.
    දේශා අපි ඔබ සමගයි.....
    (පත්තරේ එනකන් හොදේ)

    ReplyDelete
    Replies
    1. බොලාටත් පත්තෙරේ කෙලපු දවසට වරෙල්ල බලන්න අඩ අඩ... හැක්

      Delete
    2. හරි හරි හිටු බලන්න පත්තරයත් එක්ක සාම ගිවිසුමක්වත් ගහන්න.

      Delete
    3. @ පත්තරේ,
      සාම ගිවිසුමක් ගහලා මේක බේරුමක් කරගමුද???
      දේශා දේශාගේ කොන්දේසි ඉදිරිපත් කරයි,
      උබ උබේ කොන්දේසි ඉදිරපත් කරහන්,
      මොකෝ කියන්නේ???? පටාන් ගමුද හෑ......!!!!!

      Delete
    4. මගේ කොන්දේසිය මේකයි . මං ගල් බෝතලයක් දෙනවා මට පාස්වර්ඩ් එක ඕනැ !! :D

      Delete
    5. මලා,,
      ඒ දේශා උබේ කොන්දේසි මොනවද?

      Delete
  31. උබලා දෙන්නා සහයෝගෙන් ලියපල්ලා බං ..

    ReplyDelete
    Replies
    1. සහයෝග නෑ .මේක මගේ. ඌට යන්න කියපං !!

      Delete
  32. දේශකයට හොද වැඩේ !!!!! ^_^ 

    ReplyDelete
    Replies
    1. බුදු නංගියේ මං ගෑනුන්ට නං බයයි : D

      Delete
  33. එල..මම පත්තරයාට ඔි..යෙස්

    ReplyDelete
  34. දේශ් උබ පැත්තකට වෙයන් පත්තරයා හරි වස එකා

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. අපි දෙන්න මේක කරං යං මචෝ !!

      Delete
  35. මම හිතුවා තොට එය ටික වෙයි කියලා ඔය එක එක පත්තර කාරයෝ ලංකර ගන්නකොට. ඕකුන් හෙණ ඩේන්ජරස් සත්ව කොටසක් බන්. මම කිව්වේ පත්තර ලියන එවුන් ගැන නෙමේ. පත්තර බෙදන එවුන් ගැන. ඔය මහා පාන්දර පත්තර, කිරි බෙදන එවුන් හරි කුපාඩියෝ. මම දන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. මං කීවෙ චමින්දලා එක්ක බෑ කියල ඕකනෙ.. :D

      Delete
    2. නලින් අයියත් ඔය කුලකයේමද?

      Delete
  36. පරංගිය ගෙරි හම එලා ගත්ත වගේ මෙන්න මූ පත්තරයක් එලාගෙනද කොහෙද.

    දේශ, උඹට හිට්ස් අඩු නැති එකේ ලියන්න මුකුත් නැත්තන් නිකා ඉඳින් බන් බාල වැඩ නොකර.

    පත්තරයටයි මේ විශේෂ නිවේදනය. සරත් ෆොන්සේක වගේ කෙන්ජිත් ලණුව කාල බ්ලොග් ලියන්න අරන් චාටර් වෙලා ගියා. උඹටත් වෙන්නෙ ඒකමයි, ඔන්න බලහන්. ඒ නිසා ගම්මිරිස් ඇටේ වගේ ඔය ටිකයි රහයි කමෙන්ටු කොටාන ආටල් එකේ හිටහන් මුන්ගෙ ලනු කාල චොර නොවී .

    ReplyDelete
    Replies
    1. ඕං බලපන් මං ඊළඟට ලියන්නෙ ඉංජිනේරු සෑස්තරේ ගැන.. මාත් හොඳට මැටි පාගලා ගඩොල් කපාලා කොන්ක්‍රීට් අනපු පොරක් .
      දෙනවා බර්ජ් කලීෆා ඉඳං ටජ් මහලට යනකං : D

      Delete
    2. මේ වගේ කතා කියන පොරක් හිටියා, දැන් නම මතක් වෙන්න නෑනෙ..

      Delete
  37. මමනම් එකෙන්ම් පත්තරයගෙ පැත්තෙ.අනෙ මචන් පත්තරෙ උබවත් මෙ බඩකඩුත්තුව හරි හමන් බොගක් කරල ගනින්.

    ReplyDelete
    Replies
    1. නම නං හදෝගත්තා. මූ පාස්වඩ් එක දෙන් නෑනෙ බං : D

      Delete
  38. පත්තරේ එකක් පටන් ගනින් බං පවුනේ මේ මු

    ReplyDelete
    Replies
    1. ඌට වර්ඩ් ප්‍රෙස් එකෙක් එකක් හදල දෙනව මං :D

      Delete
  39. විදේශ අත පෙවීමක් වගේ..දේශක ගේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් එල්ලවී ඇති බව තමයි පේන්නේ..
    Lemon puff උපවාසේකට කවුද කැමති..?

    ReplyDelete
    Replies
    1. දැනටත් මේක කරන්නෙ මංනේ බං.මටම දෙන්ඩ කියපංකෝ මේක.:D

      Delete
  40. බ්ලොග් වේසකමේ යොදවනවා කියන්නේ මේකට තමා.. දැකලා නැත්නම් බලාගනිල්ලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං මේක ඉල්ලන්නේ හදල ගන්ඩ බං. මූ දෙන්නෙත් නෑ :D

      Delete
  41. මේ සෙල්ලම දැන් ඇති බන්.. දේශකයා කියන්නේ මං කැමතිම කෙටි කතාකාරයෙක්, ඒ වගේම මේ බ්ලොග් එක පුරාම ගොඩක් හොද කෙටිකතා ලියවිලා තියෙන්නේ, උබලා මේ කරන විකාරේ අපරාදයක් බන්, ඕනෙම දේක උච්ච අවස්ථාවට ආවට පස්සේ ඒක දෙවිදියකට අවසන් වෙන්න පුළුවන්, අනේ දේශකයෝ දැන් ඔයා ආයෙම ලියන්න හොද කෙටි කතාවක්,, ගැබිනියට අතවර, පිච්ච මල් සුවද වගේ ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ලස්සන පරිවර්තන,, ( බනපියවුකෝ බලන්න මට :( )

    ReplyDelete
    Replies
    1. උඹට බනින් නෑ .. මට බහ දීපං .!! D

      අපි ඉතිං පොඩි ආතල් එකක්නේ බං ගත්තේ.. ඉඳ හිට මෙහෙම එකකුත් එපෑ වස් දොස් යන්ඩ !!! මූ උගේ මෙලෝ රහක් නැති කතා ඔහෙ ලියන්නැතෑ.. ලියල මගේ නම දාන්න කියපං :.D

      Delete
    2. හි හි මේල් එකක් එවුවා බලහන් කැලෑපත්තරයෝ :) එලස්

      Delete
  42. @ පත්තරේ
    එක එක්කෙනා එක එක කතන්දර කිව්වට කොමෙන්ට් එකක් කොටං ඉන්න තරං අාතල් එකක් මේ බ්ලොග් ලෝකේ කොහේවත් නෑ...බ්ලාෙග් එකක් ලියන්න ගත්තොත් එ් අාතල් එක ට්කක් අඩු වෙනවා...
    හැබැයි ලියන්න පුලුවං නං ලියපං දිගටම අැදං යන්න...අපි එනවා එකෙන්ම...

    @ දේශා
    පත්තරේට මේක දීල ඉකමනින්ම එකක් පටන්ගත්තනං හොදයි නැත්තං අර සුවිශිෂ්ඨ කෙටිකථා අපිට මගහැරෙන්න ඉඩ තියනවා.....

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!111111

    ReplyDelete
    Replies
    1. ආන්න මස්සිනේ කතාව.. මං මොකටෑ බැරි වෑ කරන යන්නෙ, ඌ ලියනවා මං නම දානවා .. ඒ අදහස කෝමෙයි ??? :D

      මේ කාලකන්නියට ලියන්ඩ කම්මැලිකමට බැනුං අහන්නෙ පැත්තක ඉන්න මං .අසාධාරණයි බං :D

      Delete
  43. හැබැයි ඔය දේශා කියන 'කලවැද්දා' වගේ තෝත් මේ බ්ලොග් රෝලේ මගේ නම 'නාකි විසේ' කියලා දිගටම තියා නොගත්තොත්, තෝව ගන්නවා කාලතුවක්කු පිහදාන කඩමල්ලකට.

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් ඔය වයසට කේන්ති ගන්න හොඳ නෑ .. ඇංජිම සීස් උනොත් ඕවට කෑලි නෑ හොයන්ඩ . ඇංජිමේ කොම්ප්‍රෙසරුත් පොඩ්ඩක් මදි නොවැ.. :D

      Delete
    2. පොඞ්ඞක් නෙමෙි නැත්තටම නැහැ

      Delete
  44. කාගෙවත් පැත්ත ගන්න බෑ යකුනේ...පත්තරයො...නිශ්ශබ්ද සහන් උඹේ මිත්තරයා නොවැ...ඒකා ඉන්න තැනකින් කනෙන් අල්ලගෙන ඇවිල්ලා ආයෙ ලියන්න කියපං...නැත්තං ඒ බොග උගෙන් අරං උඹේ විදියට රෙදි අන්දලා ....අටවලා ගනින්...බෝඩ් ලෑල්ලක් දෙකක් මම හදලා දෙන්නං...මොකද කියන්නෙ.....

    ReplyDelete
    Replies
    1. මට ආයෙ පාරක් බැනුං අස්සන වැඩක් තෝ කරන්ඩ යන්නෙ .. හැක් .අර පඩත්තල අටම මාසයක් වෙනව බං එකක් අටෝල දීල ඒක සුද්ද් බුද්ද කොරල ගමු :D

      Delete
    2. පත්තරේ, සහන් උඹේ යාළුවෙක්ගේ යාළුවෙක් කිව්වා නේද ? කෝ ඌ දැන් ? ඉන්න තැනකින් එන්ඩ කියහන්..

      Delete
    3. සෙන්නයියේ.. මමත් හරි කැමතියි ඌ එනවනං.. දන්වන්න පුලුවං හැම විදියටම පණිවිඩ යැව්වා. .උත්තරයක් නෑ බං.ඌ ඉන්න තැනක් මං දන්නෙත් නෑ අයියෙ.

      Delete
  45. බිසි බිසි කිය කියා ගෙදර වැඩ මොකුත් නොකර මෙකටම වෙලා හිටියා නේද පහුගිය ටිකේම. දෙශිකාගෙ ශාපය තමයි දෙශකායට මේ විදියට කෙල වෙලා තියන්නෙ..:D :D

    ReplyDelete
  46. දැන් බොලා දෙන්නව අපි සමථ මණ්ඩලේකට උසාවි දාන්නද? නැත්නම් ගොඩින් වැඩේ බේර ගත්තද? මොකක්ද තත්වෙ කියපල්ලා.

    ReplyDelete