සෑම දෙයකම දකින දේ...
අම්මට සිරි!!! මේ මොකද්ද බොල මේ උනේ..? අපේ දේශකයාට කෙල උනාද?
බලපං මචං මට වේච්චි දේ.. ඔය යකා පහුගිය සතියෙම මේකට කෙල හලන කොට මට ටිකක් හිතන්න තිබුනා.. ඇඩෙනවා. පහුගිය ටිකේ නිදහසේ කෙමන්කටුවක් වත් කොටා ගන්න බැරිවයි මම හිටියේ මේ යකා නිසා..මීට අසරණ දේශකයා..
@ දේශා බොට ඕවා හිතන්න තිබුනෙ කලින්. :) දැන් ඉතිං නාඬා අළුත් බ්ලොගක් පටන් ගනින්. :)(අපි සැවටෙයි මේවට)
@ප්‍රියා මට නම් සෑහෙන සැකයි මේ ගැන. මොකක් හෝ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්, අනිවා...!
ඔව් බං මුන් දෙන්නා හිතන්න ඇති අපි කොන්ඩෙ බැදපු චීන්නො කියලා. හැක් :)
ඔය පත්තරයා නං හිතං ඇත්තේ මං එහෙම එකෙක් කියල වෙන්ටැති..
ඔව් දේශකයා....ඔය දෙකේ ම වැඩි වෙනසක් වෙන එකක් නෑ... කලින් වුණෙත් ඕකමනේ......... වැඩිපුර ලියුවේ පත්තරනේ....... දැනුත් එහෙමම වෙයි..........
හැක්.. පත්තර කාරයා එළවමු..
කතා දෙකක් නෑ එළවමු. මාත් දේශාගෙ පැත්තෙ. ;)
ස්තුතියි මචං. පත්තරයව එළවමු වැඩක් නැති ඒවට හැම වෙලාවෙම හොට දානවට..
හේ.. අපි දේශකයට..!දේශකය අපිට..!!අපි බ්ලොග් වර්ජනයක් කරමු!!
පත්තරේ එකක් අටවන කං ම වර්ජනය කරමු.. හැක්..
හෙහ් හෙහ්.. ඔන්න බලපං.. මං බ්ලොග් එකක් පටං ගන්නකං උඹ අරක්කු බීම නවත්තපං :D
ප්‍රමාද වී හෝ දේශකයා මේ තීරණය ගැනීම ගැන මාගේ බලවත් ප්රසංසාව දේශකයා හට හිම්වේ.........පත්තර මල්ලීට මෙම බ්ලොගිය වඩාත් අර්ථාන්විතරව කරගෙන යාමය ශක්තිය ධෙෙයය ලැබේවා..
@විදානේමොකක්ද මේ වෙන්න යන්නේ??
අනේ මටත් ඇඩුනා අයියෝ මේ දේශකයට වෙච්ච සන්තෑසිය දැකලා...ඒ දුක වාවන්නෙ නැති තැනට ගියාට පස්සෙ තමයි බස් හෝල්ට් එක ලග චීනගෙන් භාගයක් උස්සගෙන පාර අයිනෙ බර්ගර් හදන කොලුවගෙන් Benja බර්ගර් දෙකකුත් බයිට් එකට අරගෙන මම කාමරේ දොර වහගත්තෙ....දුකායි....
මෙතැන අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන හැඩයි.
අනිවා නලින් අයියෙ මේක කුමණ්ත්රොනයක්…… ඕ යෙස්!!!
@නලින් අයියා. @ ප්‍රියා.යේස් යේස් මටත් මේ ගැන හැකයි. මොකෝ බුද්ධි අංශ වලින් වත් තොරතුරක් නැතෙයි.
අනිවා නලියෝ. මූ හදන්නේ බ්ලොග් එකක නොහොද නිකම්ම ගොඩ යන්න. මම නඩු දාලා ඕකව පන්නනව උගේ ඉඩමක් කඩමක් හොයල දීලම.. අනිවා
කෙන්ජයියාව එළියට ගත්තෙත් ඔය විදියටම තමා මම මතකද?
අනේ පලයං යන්න නලියෝ. කෙන්ජා සකේ මිලි 700 ක් ගහල පයින් ඇවිදගෙන ආවේ.. සාක්කි තියෙනවා හරිය.. හැක්...
නලියට මගේ උත්තමාචාරය..... මචෝ.... උඹ දුන් සහයෝගය කිසිදා අමතක නොකරමි....
ආයි දෙකක් කටේ දාගෙන නලියට ගහපං ඉස්ම යන්නම ඔව් ඉදගෙන.. හැක්..
නලින් අයියේ.. මූ කියනව මේ බ්ලොග් එක උගේලු. මොංගල්ද මන්දා !! මං මෙච්චර දවසක් අපූරුවට නම්බු පිට කරං ආපු එක .
දෙශක කරුණාකර නම්බු පිටින් බැහැල යන්න...
++++++++++++++++++++++++++++++++
+++++++++
දැං මක්කටෙයි ඔය කොටු ඔච්චර...
මේතන කොහිද බන් කොටු තියෙන්නේ
++++++++++++++++++++++++
දේශා එළවනවාට මා ඉතා විරුද්ධය......මෙය දේශාගෙම යම් උප්පරවැට්ටියක් යයි සිතමි....පත්තරයා බොගක් ඇරඹිය යුතු බව මා කීවෙ කලක සිටය....පත්තරයට ජය....!
ජය වේවා කෙන්ජි මාමෙ . ජය වේවා !! සකේ ගහනවද ගල් ගහනවද ???
ඕන සෙද්දක් බං ..... ඩෝප් වෙනව නම් වතුර කලවං කොරාපු වයින් ස්ප්රිට් වුනත් මොකෙයි..... හෙක්.....හෙක්..... සතුටට.....
ප්රංසෙන් ගෙනැල්ල තැපෑලෙන් උස්සපු එකක් තියෙනවා ෂොට් තුනයි තාම අරන් තියෙන්නේ. මොකෝ කියන්නේ පත්තරේට දෙමුද ඒක..
පත්තර මල්ලිට දීලා දේශක පැත්තට උනානං
කෙලියා !!!! :D කමක් නෑ උඹත් අයිනකිං හිටහං.. කොහොමත් උනේ එහෙමනේ.. හා හා . . . කට්ටිය කිරිබත් කෑල්ලක් කාල හිටියනං.. :D
පිස්සු නොකෙලා එකක් හදාගනින් බං .....ලොකු අක්කිට කිව්වම හදල දෙයි.... එයා තාම දොයි......
සිරාවට පත්තරයො හදා ගනින්"කට ඇති පුතයි… රුව ඇති දුවයි… ඵල ඇති බ්ලොගයි… " කියලා අපේ පැරැණ්නො කිව්වෙ කට කහනවට නෙමේ බොල.
@ පත්තරයා ඔව් බොලන් එකක් හදාගනින්, ඔන්න ඕක දේශාට දීලා දාපන් බන්.
අඩෝ පත්තරයා. උඹට මං නඩු දානවා. වහාම මගේ ඉඩමෙන් පිට වෙයං.. පිට වෙලා උඹේ ඉඩමකට පලයං.. හරිය.. දවස් දෙකයි දෙන්නේ. කාලය.
මට අර පඩත්තල අටම එකක් අටෝල දීල මාසයක් විතර වෙනව බං.. බොට ඕනං ගිහිං ඒකෙ ලියාපං..මට එපා ඒක.මට ඕන මේකමයි. :Dමං පාස්වර්ඩ් එක දෙන්නං .හැක් හැක්
අාං හරි පත්තරයා දේශකට එ්ක දෙමු පාස්වර්ඩ් එකත් එක්ක
යකෝ පත්තරේ කොහොම වුනත් වැඩේ හරි නැහැ බං.උඹ දේශාව පන්නලා දලා තියෙන්නේ හරියට ගෝඨා කොළඹ ගෙවල් වලින් මිනිස්සු එළියට දැම්මා වගේ නොවැ.දැන් උඹ මේකේ දාන්නේ කැසිනොවක්ද,බාර් එකක්ද...?
පත්තරේ පැකර් ටත් වඩා ලොකු හැකර් කෙනෙක් බං බලං ගියාම :) :)
මනෝජ් දැක්ක නේ ඌ පහුගිය සතියේ හිතාන උන්නේ මේක උගේ බ්ලොග් එක කියල නේ.. ඒකයි. උගේ මහන්තත්ත කම.. මං දන්නවා ඒක බස්සන හැටි. බලහං මට වෙච්චි විපතක මහත
උඹ බය නොවන් අයියණ්ඩි,මා ඔබ සමගයි.ඉතාලියෙන් ආපු පත්තර කාරයන්ට පුළුවන්ද යකෝ මේකේ බල්ටි ගහන්න දෙන්න.ප්‍රියා,ඔයා හැකර් අපිට ලොකු නැහැ බං.අපි එකේන්ම දේශාට. (පස්සේ බැරිය බං පැත්ත මාරු කරන්න.)
ආයෙ අහලා මාත් දැනට දේශාට. (පස්සෙ ලොකු ගාණක් දුන්නොත් අනික් පැත්තට පනිනවා. එකෙන්ම) :)
මාත් ඉතිං මගේ ගානට (?) අවොත් ඕන එකෙකුට.. හැක්..
මල්ලි යූරොඉ එකක් කියන්නෙ රුපියල් 180 ක්, හොඳට හිතල බලහං. දරු පැටියෙකුත් ඉන්නවා නේද :D
ඒ දේශෝ මොන හරි කරහන් බන්....... පේනවනේ පත්තරයා ගෙවන්නේ ෆොරින් කරන්සි වලින්,, දන්නවනේ එතකොට මොකෑ වෙන්නේ කියලා....(මට පෙන්නේ මටත් පැත්ත මාරු කරන්න වෙයි වගේ,,)
අම්මට උඩි වැඩ කාරයෙක් බැහැලා වගේලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ඒවා කොහේද අපිත් එක්ක.
මගුලක් කතා කරනවා ,දේශකට මොකෑ උණේ ඈ
බලපං මු හදන්නේ මාව සයිඩ් ලයින් කරල අනුන්ගේ පානින් එලිය බලන්න.. බොලාවත් කියහල්ලකෝ මූට උගේම කියල කඩමාල්ලක් පටන් ගන්න කියලා...
එක කැලේ සිංහයො දෙන්නෙක් බෑ !!
අප්පද බොල...පත්තරයා දැන් සෑහෙන්න සැර පාටයි...මොකද කියන්නෙ දේශා...මේකව තේ කප්පාදු පිහියෙන්ම කප්පාදු කරමුද...
අන්න හරි පත්තරේ.. බල්ලන්ට උනත් එ්රියා එකක් තියනවා
චියර්ස් PMඩෝප් බහින්න ඉස්සෙල ලියන්න තව
ඕකා ඩෝප් ඇතිව කරපු වැඩක් නෙමෙයි බං මං හිතන්නේ.. හිතා මතා ඉරිසියාවට..
ප්‍රා .. මුං කෑව බිව්වම අපි බයිට් :D
දේශකයා නැවත එනතෙක් මේ බ්ලොගය වර්ජනය කරන්ට කැමති කවුද? :D:D
එකෙන්ම.....
හදමු බලසේනාවක් :))
"දේශක බල සේනා"එක්කො මාත් සෙට් වෙනවා බං. පත්තරයට එහෙම කියන්නෑ ඕන් මේවා. :) :)
ඔන්න මමත් සෙට් උනා, "දේශක බල සේනා" වෙත.මේ.........කවුරුත් පත්තරයට හෙම කියනවා නෙමෙයි, හරිය.....!
අපි දේශාට දේශා අපිට... ( කෝ පත්තරයා නෑනේ?)
@දිනේෂ්, ඕකා ඊයේ රෑ නයිට් ලිෆ්ට් කරලා තව නිදි ඇති, (නිදි දෙව්දුව බදාගෙන) තව ටිකකින් එයි, මම කිව්වා කියලා හෙම කියනවා නෙමෙයි...!
මාත් කැමතියි... කරමු පත්තරයා වර්ජනේ... මේකෙන් ගිහින් ඌම කඩමාල්ලක් ලැජ්ජ නැතිව අටවගන්නකං..
පත්තරයා පලවා හරිමු. දේශා රැක ගමු. (මූවම කමු)
තැන්කුයි අනේ.. නීති උපදෙස් ගන්න එකෙක් නැතිව හිටියේ.. ඒටීම් එකෙන් සල්ලි ගෙවන්නං..
පොඩි කුමාරිහාමි මිස්, ඔය ඇස් අමතක වෙන්න නං - මගේ ඇස් පියවෙන්න වෙයි.,නිමෝ මචං .රැට ඇවිල්ලා ඩිංගක් නිදාගන්න දෙන් නැනේ මූ බං. බලකො කරුමෙ කියන්න්නෙ.සුදීකයියෙ, ඕක දකුනෙ උංගෙ හෑටියක් බං , ආ සොරි සොරි ඈ:D
ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ උනාද බං?මෙන්න මෙහෙ වරෙන් බං...උඹ ලියපං, පත්තරයට දීපං කොමෙන්ට් වලට උත්තර ලියන්ට..දෙන්නම ගොඩ.
ඒකනෙ මෙච්චර දවසක් උනේ. මෙන්න මේ විකාර නොකර දෙන්නම වරෝ. :)
ඈ බං ප්‍රා... පත්තරයා මෙච්චර දවසක් කරෙත් ඒක නේ.. මම ලියන ඒවට උත්තර දෙන්නේ ඌ.. හරියට පදිංචිකාරයා වගේ. මං මේ බලන් ඉන්නේ ඕකා එකක් අටවගන්නකං වාඩුව ගන්න..
මගේ ගෙට මූ ඇවිල්ලා &%$ක් කියෝනවා.:D
පත්තරේ..උඹ ඔය බ්ලොග් ලිවිල්ල කියන නොදන්න රෙද්දවල් කරන්ට ගිහින් ඇන ගන්ට එපා. කොමෙන්ට් කෙරිල්ල තරං ආතල් වැඩක් තවත් නෑ. ඒක කරගෙන ඔය ඉන්න විදිහට හිටහං :-)
කැන්ඩියන් අයියා.. ආන්න ටෝක් එක. කමෙන්ට් කරන තරං සැපක් කොහෙද බං :D
ඈඈඈඈඈඈඈ :o :oයකෝ වැඩ පලේ ඉන්නෙ මම හීනෙන්ද? :o
@ ප්‍රියා,ඇයි බන් උබ මෙච්චර වෙලා හිතන් හිටියේ කොහේ ඉන්නවා කියලද.......?නැගිටු නැගිටු..... හැක්...
කියන්න බෑ මචං. උඹ හීනෙන් එනවද කියලා. හැක්..
මොකෝ ප්‍රියා ඊයෙ රෑ නිදි මැරුවැයි ??? :D
ආස්වාදෙද මල්ලි.... කමක් නෑ එහෙනං..... ඇයි මේකෙ උඹට කලින් තව එකෙක් හිටියද?
තව එකෙක් හිටියා අර -දේශකයා කියන එකා. මිනිහ නං ගියා..
ගියා නෙමේ යැව්වා
එතකොට මේ බ්ලොග් එක පත්ත්රයාගේ නෙවෙයිද කලින් ? මටනම් මොකවත් තේරෙන්නේ නෑ අප්පා ..කවුද දේශකයා කියන්නේ ....?
+++++++++++++++++++++++++++++++++++++++
පත්තරයා තමයි මේ බ්ලොග් එකේ නියම හිමිකාරයා , වෙන එක එකා නෙවෙයි , මං පත්තරේ වෙනුවෙන් සටනට , පත්තරේ අපිට අපි පත්තරේට ...
දේශකය දෑන් පෝස්ට් දෙන්නෙ පත්තරේ ඔතලද?
මේක විසදෙන කං මං මුකුත් ලියන්නෑ.. එච්චරයි..
හතුර උනත් උබට තේරුනා ඉවාන්. . ඉතිං නොලිය හිටහං , මගේ එකේ තෝ ලියන්නෙ කාගෙං අහලද බොල :D
අර "ලා දම් අහස"ලිව්ව රෙහානි ට මොකද වුනේ කියල කවුරුත් දන්නවද...?
ඇත්තටම රෙහානි සෑහෙන්න කාලෙකින් ලිව්වෙ නෑ නේද?
රෙහානි කොරියා ගිහිල්ලා.. එහේ කොරියන් බ්ලොග් එකක් කරනවලු..
කකා මේ ටිකේ නැති අඩුව දැන් තමා දැනෙන්නෙ ,කියවන්න එක බොගියක්වත් නෑ...
මොකා කකා... හැක්..
ෆිස්සු හැදෙන සද කිවුවලු, පත්තරයා දේශාට ගේම දීලා වගේ, උබ දේශාට ගල් බෝතලයක්ද පොල් බෝතලයක්ද දුන්නේ??
කෝක් බෝතලයක් බං. :)
මම අයිතිය වෙනුවෙන් සටන් කරමි...
හපොයි.. දේශකතුමාට මොකද වුනේ...
පේනවා නේ තුශානියෝ වෙච්චි දේ... අනේ අපොයි...
ඕකෙන් මේකෙන් අපිට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමා.. දේශකයට එහානේ මේ පත්තරයා..
අපෝ පත්තරයා එක්ක බැලුවම මං අහිංසකම පපියෙක් බං...
යකෝ එක රටේ ඉන්න එකා මගේ පැත්ත ගනිංකො !!
සි,සි ඉයෝ කොන් තේ ෆ්රදෙල්ලෝ.. ම, නොන්සි පො දීරේ කවන්දො දේශකයා ස්තා ග්වර්දාන්දෝ ක්වෙස්තා.. :P
බලමු පත්තර ද දිනන්නේ දේශකයා ද කියලා ?????????????????/
ආයි මොනව අහනවද මෙයා. දේශකයා තමා දින්නේ..
මොකක්ද බන් මේ හුත්ත. උඹලා අපිව අන්දනවද...? එහෙම නැත්නම් අපි ඇඳලද...? මට නම් මුන් දෙන්නම ඕන.
මල්ලි හරි මල්ලි.. මාත් කියන්නේ ඒකයි. පත්තරයට උගේ පත්තරේ කියවන්න කඩමාල්ලක් ඕන.. ඉක්මනටම...
මෙන්න මෙහෙම තේරෙන භාෂාවකින් කිව්වා නම් හරිනේ.
අපි කෝමත් වටේ ගිහින් කියන උන් කියල බෝම පොරසිද්ධ අය නේ ආයු බොවන්ඩ...
මචං සුද්ද මං ඔයිට වඩා සැරට අහන්න හදලත් නිකා හිටිය ඉදගෙන ... හෙක්..හෙක්...
මචං සුද්ද.. සුදද කරන්නද උඹ හදන්නේ කෙන්ජෝ.. හැක්...
බලං හිටපියව් මං ලියනකං , මං ලියන්නෙ මේකෙමයි...: D
ඉතිං තෝ ලියනකං තමා යකෝ අපි බලාන ඉන්නෙ...ලියපිය භාගෙ කික් එකත් බහිනවා...
යකෝ අර ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොගාක් තියෙන්නේ. අන්න ඒක ඉල්ලා ගනින්. යන එන මන් නැතිව ඉන්න දෙමල නයන්නාව ගොඩ දාපං. මූ අඩු ගානේ මාසෙකට සැරයක් වත් මොකක් හරි දානවනේ.
සුදීක මිත්‍රයා ඔබ ගැන හරිම දුකයි. හැක්උම හදන්නේ යකෝ රාජ උදහසට ලක් වෙලා තමන්ගේ බෙලි කට්ට කපා ගන්නද?? තමිල් ප්‍රසන්නයා උඹ ගොඩකවෙල ගියාම අනිවා හිස ගසා දාවි.. හැක්..
ඒක ලබන සතියෙ ඉදල වැඩලු නේ සුදික මල්ලි..
ඔය මොකක් ගැනද කිව්වේ කෙන්ජෝ..??
හැක්.. හැක්...ඒක රාජකීයයි බොල.
චැහ්.මට ඔය වේලෙන් බ්ලොග් එපා. මට ඕන නැගලා යන එකක් :D මේක නං ෂෝක්
දේශකයා කනේලියේ යනව ටික දිනකට වල්ලපට්ට ජාවාරමේ එතකං පත්තර මලයා මේක ලියනවා ඕං කතාව කෙටියෙං.
අන්තිමට ඉතිං මට පුකේලියේ දාගෙන තමා ඉන්න වෙන්නේ මේ පත්තරයා නිසා.. ඒක සුවර්.. හැක්..
නෑ උඹට ඕන්නං කොමන්ට් කෙරුවහැකි මේකෙ :D
හේ හේ .. එල,,, අපිට නම් ඕකුන් දෙන්නගේ වෙනසක් නැතෝ
හැබෑට බං මම පත්තරයා තරම්ම නරකද? වල්ද?කැතද? ගෑනිට බයද?
...... බොනවද?
හෑ බොලන්. ඒ කියන්නෙ පත්තරයා නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? ශැක් ශැක් මේවට උත්තර දෙන්න මූ නෑනෙ ඉතිං ශැක්.හරි පත්තරයා නැතත් දේශා ඉන්නවනෙ. මට මේකට උත්තර දියන් ඉඳගෙන, ඔය කොමෙන්ටුවෙ හැටියට පත්තරයා තරම්ම නැති උනත් දේශාත් නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? හැක් හැක්. :) :)
දන්නෝ දනිති කිව්වා.. හැක්...
ඔමා .. උඹට ඉතිං සේරම එකයි නොවැ.. පව් අර සමියා යකෝ :Dප්‍රියා.අනිත් ඒවනං වැරදී. ගෑනිට නං පොඩ්ඩක් බයයි..එව්ක නං ඇත්ත.බීපු දාට නං නෑ ..
ඔව් :(
දේශා පත්තරයව සින්ඩිකේට් කරන්න ද යන්නෙ? අනේ සාදු පින් අතේ වැඩක්.ඔය පත්තරයා කියන එකාට බ්ලොග් එකක් ලියන්න කියල මමත් කියල තියනවා.හැබැයි ඉතින් නිකං හම්බ වෙන එකේ වෙනම එකක් ම හදා ගත්ත නම් ආයෙ අඤඤ්ඤතා පුස්න එන්නෙත් නෑ. පත්තරයගෙ යාලුවෙක් ඉන්නව නේද නොමිලේ බ්ලොග් හදල දෙන සර්විස් එකක් රන් කරන.
පත්තරයගේ යාළුවා ගැන නං මන් දන්නෑ. ඕකව මේකෙන් එලවල තමා මං නවතින්නේ.. හැක්..
ඇනෝ මචෝ බ්ලොග් එකට 10ක් අටෝලා දෙතහැකිනේ. මේ මුන් දෙන්නගේ උප්පරවැට්ටියක් යකෝ....
එහෙනං අනේ කියල ඌට එකක් අටවල, මගේ එක නිදහස් කොරපං අයියේ.. බොට බුදු බව අත්වේවි.. හැක්
තොට ඕන්නං එකක් අටොගං.මේක මගේ.. අර ප්‍රසන්නයගෙ එක තියෙන්නෙ වේලි වේලි ..එකට පල.
මං නම් පත්ත්රයාගේ පැත්තේ ,පත්ත්රයා කොහොමත් මගේ හතුරා නිසා ,ඌ දේශක්යව එලෙව්වම මම ඌව මරලා මේකත් අල්ල ගන්නවා කොහොමද ටිකිරි මොලේ :P
මට පේන්නෙ දේශිකා මුගේ බ්ලොග් එක දැකල වගේ.පොල්ලකින් ගහල මීට පස්සෙ එහෙම බ්ලොග් ලියන්නෙ නෑ කියල පොරොන්දු කරගත්තලු.
හප්පට සිලි ඒක තමා එහෙනම් ඇත්ත. මූ "පට්ට බිසී" කියපු කාලෙ දැන් අහවරයි. :)
නොදෝමකින් මං හීනෙන් වත් නොපතන දේවල් මුං හිතන්නේ.. තුක් නොදෝකින්..
@ ප්‍රියා @Praසන්னමටත් දැන් දැන් ඒ ගැන හැකයි වගේ,,,, අනේ මන්දා......
ඕං බලපං ගෑනිට බය එක නොකියා මගේ පිටිං ඇරපු හැටි.
සැක කරන්න දෙයක් නෑ නිමෝ, දේශකය හීනෙන්වත් නොපතපු දෙයක් තමයි මිනිහට වෙලා තියෙන්නෙ.පත්තර මල්ලි පිට දාල කොහොමහරි වැඩේ යටගහන්නයි මිනිහ හදන්නෙ.
දේශිකාද කන්සිළුගෙ අම්මද ගේම ඇදලා තියෙන්නේ:-)
මම පත්තරයගේ පැත්තේ.මීට සමාන වැඩක් වුනා නිදහස් සිතුවිලි බ්ලොගේ. අනේ රන්දිල් කියලා ගැටිස්සියක් බ්ලොග් එකක් පටන් අරගෙන දැහැමින් සෙමෙන් පෝස්ට් එකක් කොටාගෙන හිටියා. ටික කාලෙකින් රවී කියලා බුවෙකුට ඉස්සරහ කාමරේ කුලියට දුන්නා. වැඩි කාලයක් ගියේ නෑ ඔන්න රවියා ගෙයි පදිංචියට ගිහින් රන්දිල් ගැටිස්සිට ඉස්සරහ කාමරේ ඉන්න වුනා. මේ ලඟදි බ්ලොගේ අයිතිකාරි පෝස්ට් එකක් දැම්මාම මෙන්න කවුද අහලා තිබ්බා ඔයා කවුද කියලා. තව කෙනෙක් අහලා තිබ්බා ඇයි රන්දිල් ඔයා බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ කියලා. :D
නියම කතාව හෙන්රියෝ ඉත්තෑවිගෙ ගෙට ඔටුව රිංග ගත්ත වගේ නේද බං.
ඈ බං හෙන්රියෝ කව්ද ඒකක් දන්නේ. මාත් මේ ළගදි රන්දිලා දාපු එකේදි ඇහුවා තමා “තෝ කව්ද? මොනවද මේ කරන්නේ“ කියලා.. හැක්..රවිය ඉතිං වක්කඩ වගේ මොනා හරි කියවන්න ගත්තම අනිත් උන් අහු වෙනව නේ එකෙන්ම. පත්තරයත් ඒ වගේ තමා. අන්තිමට ඔතපු පත්තරෙත් නැතිවයි මට යන්න වෙන්නේ.. හැක්..
මේක ඉවරකරලා රවියගෙ එකටත් ඔලුව දැම්මනං හරි :D
මට මුන් දෙන්නම විස්වාස නෑ.
මට නං ඔහෙත් විස්වාස නෑ හැබෑටම.. හැක්..
මං අහිංසකයා සරත් අයියේ
මේ දේශෝ, පත්තරයෝ,තොපි දෙන්නගෙන් මොකා කළත් වෙනසක් නෑ බොලව් දෙන්නම නුහුගුණ කාරයොනෙ.
පව් වැඩි පැත්ත පත්තරේගේ... හොදේ...
වැඩි හොඳ පැත්ත නේ .?? ඔව්ව් ඔව්
මේක ඇවිල්ල ධනවාදී බලවේගෙක කුමන්තනයක් මං යනව වීරවංස අංකල්හම්බුවෙලා මේ ගැන කියන්න....ඔව්...අදිරාජ්ජවාදී කුමන්තන... ඉදගෙන
තව මොනව හරි කරල මට මගේ බ්ලොග් එක බේරල දියං දෙයියෝ..
ඔපීසියේ බිසී, හිටු ගෙදර යනකන් මමත් කොමෙන්ට් කොරන්න.දේශා අපි ඔබ සමගයි.....(පත්තරේ එනකන් හොදේ)
බොලාටත් පත්තෙරේ කෙලපු දවසට වරෙල්ල බලන්න අඩ අඩ... හැක්
හරි හරි හිටු බලන්න පත්තරයත් එක්ක සාම ගිවිසුමක්වත් ගහන්න.
@ පත්තරේ,සාම ගිවිසුමක් ගහලා මේක බේරුමක් කරගමුද??? දේශා දේශාගේ කොන්දේසි ඉදිරිපත් කරයි, උබ උබේ කොන්දේසි ඉදිරපත් කරහන්,මොකෝ කියන්නේ???? පටාන් ගමුද හෑ......!!!!!
මගේ කොන්දේසිය මේකයි . මං ගල් බෝතලයක් දෙනවා මට පාස්වර්ඩ් එක ඕනැ !! :D
මලා,,ඒ දේශා උබේ කොන්දේසි මොනවද?
මලා... !
පත්තරේද??? අනේ සොයි..
උබලා දෙන්නා සහයෝගෙන් ලියපල්ලා බං ..
සහයෝග නෑ .මේක මගේ. ඌට යන්න කියපං !!
දේශකයට හොද වැඩේ !!!!! ^_^
බුදු නංගියේ මං ගෑනුන්ට නං බයයි : D
එල..මම පත්තරයාට ඔි..යෙස්
දේශ් උබ පැත්තකට වෙයන් පත්තරයා හරි වස එකා
ඕ යේස්. අපි දෙන්න මේක කරං යං මචෝ !!
මම හිතුවා තොට එය ටික වෙයි කියලා ඔය එක එක පත්තර කාරයෝ ලංකර ගන්නකොට. ඕකුන් හෙණ ඩේන්ජරස් සත්ව කොටසක් බන්. මම කිව්වේ පත්තර ලියන එවුන් ගැන නෙමේ. පත්තර බෙදන එවුන් ගැන. ඔය මහා පාන්දර පත්තර, කිරි බෙදන එවුන් හරි කුපාඩියෝ. මම දන්නේ නැද්ද.
මං කීවෙ චමින්දලා එක්ක බෑ කියල ඕකනෙ.. :D
නලින් අයියත් ඔය කුලකයේමද?
පරංගිය ගෙරි හම එලා ගත්ත වගේ මෙන්න මූ පත්තරයක් එලාගෙනද කොහෙද.දේශ, උඹට හිට්ස් අඩු නැති එකේ ලියන්න මුකුත් නැත්තන් නිකා ඉඳින් බන් බාල වැඩ නොකර. පත්තරයටයි මේ විශේෂ නිවේදනය. සරත් ෆොන්සේක වගේ කෙන්ජිත් ලණුව කාල බ්ලොග් ලියන්න අරන් චාටර් වෙලා ගියා. උඹටත් වෙන්නෙ ඒකමයි, ඔන්න බලහන්. ඒ නිසා ගම්මිරිස් ඇටේ වගේ ඔය ටිකයි රහයි කමෙන්ටු කොටාන ආටල් එකේ හිටහන් මුන්ගෙ ලනු කාල චොර නොවී .
ඕං බලපන් මං ඊළඟට ලියන්නෙ ඉංජිනේරු සෑස්තරේ ගැන.. මාත් හොඳට මැටි පාගලා ගඩොල් කපාලා කොන්ක්‍රීට් අනපු පොරක් .දෙනවා බර්ජ් කලීෆා ඉඳං ටජ් මහලට යනකං : D
මේ වගේ කතා කියන පොරක් හිටියා, දැන් නම මතක් වෙන්න නෑනෙ..
මමනම් එකෙන්ම් පත්තරයගෙ පැත්තෙ.අනෙ මචන් පත්තරෙ උබවත් මෙ බඩකඩුත්තුව හරි හමන් බොගක් කරල ගනින්.
නම නං හදෝගත්තා. මූ පාස්වඩ් එක දෙන් නෑනෙ බං : D
පත්තරේ එකක් පටන් ගනින් බං පවුනේ මේ මු
ඌට වර්ඩ් ප්‍රෙස් එකෙක් එකක් හදල දෙනව මං :D
විදේශ අත පෙවීමක් වගේ..දේශක ගේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් එල්ලවී ඇති බව තමයි පේන්නේ..Lemon puff උපවාසේකට කවුද කැමති..?
දැනටත් මේක කරන්නෙ මංනේ බං.මටම දෙන්ඩ කියපංකෝ මේක.:D
බ්ලොග් වේසකමේ යොදවනවා කියන්නේ මේකට තමා.. දැකලා නැත්නම් බලාගනිල්ලා....
ඒකනේ මං මේක ඉල්ලන්නේ හදල ගන්ඩ බං. මූ දෙන්නෙත් නෑ :D
@සෙන්නා, +++
මේ සෙල්ලම දැන් ඇති බන්.. දේශකයා කියන්නේ මං කැමතිම කෙටි කතාකාරයෙක්, ඒ වගේම මේ බ්ලොග් එක පුරාම ගොඩක් හොද කෙටිකතා ලියවිලා තියෙන්නේ, උබලා මේ කරන විකාරේ අපරාදයක් බන්, ඕනෙම දේක උච්ච අවස්ථාවට ආවට පස්සේ ඒක දෙවිදියකට අවසන් වෙන්න පුළුවන්, අනේ දේශකයෝ දැන් ඔයා ආයෙම ලියන්න හොද කෙටි කතාවක්,, ගැබිනියට අතවර, පිච්ච මල් සුවද වගේ ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ලස්සන පරිවර්තන,, ( බනපියවුකෝ බලන්න මට :( )
උඹට බනින් නෑ .. මට බහ දීපං .!! Dඅපි ඉතිං පොඩි ආතල් එකක්නේ බං ගත්තේ.. ඉඳ හිට මෙහෙම එකකුත් එපෑ වස් දොස් යන්ඩ !!! මූ උගේ මෙලෝ රහක් නැති කතා ඔහෙ ලියන්නැතෑ.. ලියල මගේ නම දාන්න කියපං :.D
හි හි මේල් එකක් එවුවා බලහන් කැලෑපත්තරයෝ :) එලස්
@ පත්තරේ එක එක්කෙනා එක එක කතන්දර කිව්වට කොමෙන්ට් එකක් කොටං ඉන්න තරං අාතල් එකක් මේ බ්ලොග් ලෝකේ කොහේවත් නෑ...බ්ලාෙග් එකක් ලියන්න ගත්තොත් එ් අාතල් එක ට්කක් අඩු වෙනවා...හැබැයි ලියන්න පුලුවං නං ලියපං දිගටම අැදං යන්න...අපි එනවා එකෙන්ම...@ දේශාපත්තරේට මේක දීල ඉකමනින්ම එකක් පටන්ගත්තනං හොදයි නැත්තං අර සුවිශිෂ්ඨ කෙටිකථා අපිට මගහැරෙන්න ඉඩ තියනවා.....ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!111111
ආන්න මස්සිනේ කතාව.. මං මොකටෑ බැරි වෑ කරන යන්නෙ, ඌ ලියනවා මං නම දානවා .. ඒ අදහස කෝමෙයි ??? :Dමේ කාලකන්නියට ලියන්ඩ කම්මැලිකමට බැනුං අහන්නෙ පැත්තක ඉන්න මං .අසාධාරණයි බං :D
හැබැයි ඔය දේශා කියන 'කලවැද්දා' වගේ තෝත් මේ බ්ලොග් රෝලේ මගේ නම 'නාකි විසේ' කියලා දිගටම තියා නොගත්තොත්, තෝව ගන්නවා කාලතුවක්කු පිහදාන කඩමල්ලකට.
අනේ සෑර් ඔය වයසට කේන්ති ගන්න හොඳ නෑ .. ඇංජිම සීස් උනොත් ඕවට කෑලි නෑ හොයන්ඩ . ඇංජිමේ කොම්ප්රෙසරුත් පොඩ්ඩක් මදි නොවැ.. :D
පොඞ්ඞක් නෙමෙි නැත්තටම නැහැ
කාගෙවත් පැත්ත ගන්න බෑ යකුනේ...පත්තරයො...නිශ්ශබ්ද සහන් උඹේ මිත්තරයා නොවැ...ඒකා ඉන්න තැනකින් කනෙන් අල්ලගෙන ඇවිල්ලා ආයෙ ලියන්න කියපං...නැත්තං ඒ බොග උගෙන් අරං උඹේ විදියට රෙදි අන්දලා ....අටවලා ගනින්...බෝඩ් ලෑල්ලක් දෙකක් මම හදලා දෙන්නං...මොකද කියන්නෙ.....
මට ආයෙ පාරක් බැනුං අස්සන වැඩක් තෝ කරන්ඩ යන්නෙ .. හැක් .අර පඩත්තල අටම මාසයක් වෙනව බං එකක් අටෝල දීල ඒක සුද්ද් බුද්ද කොරල ගමු :D
පත්තරේ, සහන් උඹේ යාළුවෙක්ගේ යාළුවෙක් කිව්වා නේද ? කෝ ඌ දැන් ? ඉන්න තැනකින් එන්ඩ කියහන්..
සෙන්නයියේ.. මමත් හරි කැමතියි ඌ එනවනං.. දන්වන්න පුලුවං හැම විදියටම පණිවිඩ යැව්වා. .උත්තරයක් නෑ බං.ඌ ඉන්න තැනක් මං දන්නෙත් නෑ අයියෙ.
බිසි බිසි කිය කියා ගෙදර වැඩ මොකුත් නොකර මෙකටම වෙලා හිටියා නේද පහුගිය ටිකේම. දෙශිකාගෙ ශාපය තමයි දෙශකායට මේ විදියට කෙල වෙලා තියන්නෙ..:D :D
දැන් බොලා දෙන්නව අපි සමථ මණ්ඩලේකට උසාවි දාන්නද? නැත්නම් ගොඩින් වැඩේ බේර ගත්තද? මොකක්ද තත්වෙ කියපල්ලා.
අම්මට සිරි!!! මේ මොකද්ද බොල මේ උනේ..? අපේ දේශකයාට කෙල උනාද?
ReplyDeleteබලපං මචං මට වේච්චි දේ.. ඔය යකා පහුගිය සතියෙම මේකට කෙල හලන කොට මට ටිකක් හිතන්න තිබුනා.. ඇඩෙනවා. පහුගිය ටිකේ නිදහසේ කෙමන්කටුවක් වත් කොටා ගන්න බැරිවයි මම හිටියේ මේ යකා නිසා..
Deleteමීට අසරණ දේශකයා..
@ දේශා බොට ඕවා හිතන්න තිබුනෙ කලින්. :) දැන් ඉතිං නාඬා අළුත් බ්ලොගක් පටන් ගනින්. :)
Delete(අපි සැවටෙයි මේවට)
@ප්‍රියා
Deleteමට නම් සෑහෙන සැකයි මේ ගැන. මොකක් හෝ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්, අනිවා...!
ඔව් බං මුන් දෙන්නා හිතන්න ඇති අපි කොන්ඩෙ බැදපු චීන්නො කියලා. හැක් :)
Deleteඔය පත්තරයා නං හිතං ඇත්තේ මං එහෙම එකෙක් කියල වෙන්ටැති..
Deleteඔව් දේශකයා....
Deleteඔය දෙකේ ම වැඩි වෙනසක් වෙන එකක් නෑ... කලින් වුණෙත් ඕකමනේ......... වැඩිපුර ලියුවේ පත්තරනේ....... දැනුත් එහෙමම වෙයි..........
හැක්.. පත්තර කාරයා එළවමු..
Deleteකතා දෙකක් නෑ එළවමු. මාත් දේශාගෙ පැත්තෙ. ;)
Deleteස්තුතියි මචං. පත්තරයව එළවමු වැඩක් නැති ඒවට හැම වෙලාවෙම හොට දානවට..
Deleteහේ.. අපි දේශකයට..!දේශකය අපිට..!!
Deleteඅපි බ්ලොග් වර්ජනයක් කරමු!!
පත්තරේ එකක් අටවන කං ම වර්ජනය කරමු.. හැක්..
Deleteහෙහ් හෙහ්.. ඔන්න බලපං.. මං බ්ලොග් එකක් පටං ගන්නකං උඹ අරක්කු බීම නවත්තපං :D
Deleteප්‍රමාද වී හෝ දේශකයා මේ තීරණය ගැනීම ගැන මාගේ බලවත් ප්රසංසාව දේශකයා හට හිම්වේ.........
Deleteපත්තර මල්ලීට මෙම බ්ලොගිය වඩාත් අර්ථාන්විතරව කරගෙන යාමය ශක්තිය ධෙෙයය ලැබේවා..
@විදානේ
Deleteමොකක්ද මේ වෙන්න යන්නේ??
අනේ මටත් ඇඩුනා අයියෝ මේ දේශකයට වෙච්ච සන්තෑසිය දැකලා...ඒ දුක වාවන්නෙ නැති තැනට ගියාට පස්සෙ තමයි බස් හෝල්ට් එක ලග චීනගෙන් භාගයක් උස්සගෙන පාර අයිනෙ බර්ගර් හදන කොලුවගෙන් Benja බර්ගර් දෙකකුත් බයිට් එකට අරගෙන මම කාමරේ දොර වහගත්තෙ....දුකායි....
Deleteමෙතැන අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන හැඩයි.
ReplyDeleteඅනිවා නලින් අයියෙ මේක කුමණ්ත්රොනයක්…… ඕ යෙස්!!!
Delete@නලින් අයියා. @ ප්‍රියා.
Deleteයේස් යේස් මටත් මේ ගැන හැකයි. මොකෝ බුද්ධි අංශ වලින් වත් තොරතුරක් නැතෙයි.
අනිවා නලියෝ. මූ හදන්නේ බ්ලොග් එකක නොහොද නිකම්ම ගොඩ යන්න. මම නඩු දාලා ඕකව පන්නනව උගේ ඉඩමක් කඩමක් හොයල දීලම.. අනිවා
Deleteකෙන්ජයියාව එළියට ගත්තෙත් ඔය විදියටම තමා මම මතකද?
Deleteඅනේ පලයං යන්න නලියෝ. කෙන්ජා සකේ මිලි 700 ක් ගහල පයින් ඇවිදගෙන ආවේ.. සාක්කි තියෙනවා හරිය.. හැක්...
Deleteනලියට මගේ උත්තමාචාරය..... මචෝ.... උඹ දුන් සහයෝගය කිසිදා අමතක නොකරමි....
Deleteආයි දෙකක් කටේ දාගෙන නලියට ගහපං ඉස්ම යන්නම ඔව් ඉදගෙන.. හැක්..
Deleteනලින් අයියේ.. මූ කියනව මේ බ්ලොග් එක උගේලු. මොංගල්ද මන්දා !! මං මෙච්චර දවසක් අපූරුවට නම්බු පිට කරං ආපු එක .
Deleteදෙශක කරුණාකර නම්බු පිටින් බැහැල යන්න...
Delete++++++++++++++++++++++++++++++++
ReplyDelete+++++++++
Deleteදැං මක්කටෙයි ඔය කොටු ඔච්චර...
Deleteමේතන කොහිද බන් කොටු තියෙන්නේ
Delete++++++++++++++++++++++++
Deleteදේශා එළවනවාට මා ඉතා විරුද්ධය......මෙය දේශාගෙම යම් උප්පරවැට්ටියක් යයි සිතමි....
ReplyDeleteපත්තරයා බොගක් ඇරඹිය යුතු බව මා කීවෙ කලක සිටය....
පත්තරයට ජය....!
ජය වේවා කෙන්ජි මාමෙ . ජය වේවා !!
Deleteසකේ ගහනවද ගල් ගහනවද ???
ඕන සෙද්දක් බං ..... ඩෝප් වෙනව නම් වතුර කලවං කොරාපු වයින් ස්ප්රිට් වුනත් මොකෙයි..... හෙක්.....හෙක්..... සතුටට.....
Deleteප්රංසෙන් ගෙනැල්ල තැපෑලෙන් උස්සපු එකක් තියෙනවා ෂොට් තුනයි තාම අරන් තියෙන්නේ. මොකෝ කියන්නේ පත්තරේට දෙමුද ඒක..
Deleteපත්තර මල්ලිට දීලා දේශක පැත්තට උනානං
Deleteකෙලියා !!!! :D
ReplyDeleteකමක් නෑ උඹත් අයිනකිං හිටහං.. කොහොමත් උනේ එහෙමනේ..
හා හා . . . කට්ටිය කිරිබත් කෑල්ලක් කාල හිටියනං.. :D
පිස්සු නොකෙලා එකක් හදාගනින් බං .....
Deleteලොකු අක්කිට කිව්වම හදල දෙයි.... එයා තාම දොයි......
සිරාවට පත්තරයො හදා ගනින්
Delete"කට ඇති පුතයි… රුව ඇති දුවයි… ඵල ඇති බ්ලොගයි… " කියලා අපේ පැරැණ්නො කිව්වෙ කට කහනවට නෙමේ බොල.
@ පත්තරයා
Deleteඔව් බොලන් එකක් හදාගනින්, ඔන්න ඕක දේශාට දීලා දාපන් බන්.
අඩෝ පත්තරයා. උඹට මං නඩු දානවා. වහාම මගේ ඉඩමෙන් පිට වෙයං.. පිට වෙලා උඹේ ඉඩමකට පලයං.. හරිය.. දවස් දෙකයි දෙන්නේ. කාලය.
Deleteමට අර පඩත්තල අටම එකක් අටෝල දීල මාසයක් විතර වෙනව බං.. බොට ඕනං ගිහිං ඒකෙ ලියාපං..මට එපා ඒක.මට ඕන මේකමයි. :Dමං පාස්වර්ඩ් එක දෙන්නං .හැක් හැක්
Deleteඅාං හරි පත්තරයා දේශකට එ්ක දෙමු පාස්වර්ඩ් එකත් එක්ක
Deleteයකෝ පත්තරේ කොහොම වුනත් වැඩේ හරි නැහැ බං.උඹ දේශාව පන්නලා දලා තියෙන්නේ හරියට ගෝඨා කොළඹ ගෙවල් වලින් මිනිස්සු එළියට දැම්මා වගේ නොවැ.
ReplyDeleteදැන් උඹ මේකේ දාන්නේ කැසිනොවක්ද,බාර් එකක්ද...?
පත්තරේ පැකර් ටත් වඩා ලොකු හැකර් කෙනෙක් බං බලං ගියාම :) :)
Deleteමනෝජ් දැක්ක නේ ඌ පහුගිය සතියේ හිතාන උන්නේ මේක උගේ බ්ලොග් එක කියල නේ.. ඒකයි. උගේ මහන්තත්ත කම.. මං දන්නවා ඒක බස්සන හැටි. බලහං මට වෙච්චි විපතක මහත
Deleteඋඹ බය නොවන් අයියණ්ඩි,මා ඔබ සමගයි.ඉතාලියෙන් ආපු පත්තර කාරයන්ට පුළුවන්ද යකෝ මේකේ බල්ටි ගහන්න දෙන්න.
Deleteප්‍රියා,
ඔයා හැකර් අපිට ලොකු නැහැ බං.අපි එකේන්ම දේශාට.
(පස්සේ බැරිය බං පැත්ත මාරු කරන්න.)
ආයෙ අහලා මාත් දැනට දේශාට. (පස්සෙ ලොකු ගාණක් දුන්නොත් අනික් පැත්තට පනිනවා. එකෙන්ම) :)
Deleteමාත් ඉතිං මගේ ගානට (?) අවොත් ඕන එකෙකුට.. හැක්..
Deleteමල්ලි යූරොඉ එකක් කියන්නෙ රුපියල් 180 ක්, හොඳට හිතල බලහං. දරු පැටියෙකුත් ඉන්නවා නේද :D
Deleteඒ දේශෝ මොන හරි කරහන් බන්.......
Deleteපේනවනේ පත්තරයා ගෙවන්නේ ෆොරින් කරන්සි වලින්,, දන්නවනේ එතකොට මොකෑ වෙන්නේ කියලා....
(මට පෙන්නේ මටත් පැත්ත මාරු කරන්න වෙයි වගේ,,)
අම්මට උඩි වැඩ කාරයෙක් බැහැලා වගේ
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ඒවා කොහේද අපිත් එක්ක.
Deleteමගුලක් කතා කරනවා ,දේශකට මොකෑ උණේ ඈ
ReplyDeleteබලපං මු හදන්නේ මාව සයිඩ් ලයින් කරල අනුන්ගේ පානින් එලිය බලන්න.. බොලාවත් කියහල්ලකෝ මූට උගේම කියල කඩමාල්ලක් පටන් ගන්න කියලා...
Deleteඑක කැලේ සිංහයො දෙන්නෙක් බෑ !!
Deleteඅප්පද බොල...පත්තරයා දැන් සෑහෙන්න සැර පාටයි...මොකද කියන්නෙ දේශා...මේකව තේ කප්පාදු පිහියෙන්ම කප්පාදු කරමුද...
Deleteඅන්න හරි පත්තරේ.. බල්ලන්ට උනත් එ්රියා එකක් තියනවා
Deleteචියර්ස් PM
ReplyDeleteඩෝප් බහින්න ඉස්සෙල ලියන්න තව
ඕකා ඩෝප් ඇතිව කරපු වැඩක් නෙමෙයි බං මං හිතන්නේ.. හිතා මතා ඉරිසියාවට..
Deleteප්‍රා .. මුං කෑව බිව්වම අපි බයිට් :D
Deleteදේශකයා නැවත එනතෙක් මේ බ්ලොගය වර්ජනය කරන්ට කැමති කවුද? :D:D
ReplyDeleteඑකෙන්ම.....
Deleteහදමු බලසේනාවක් :))
Delete"දේශක බල සේනා"
Deleteඑක්කො මාත් සෙට් වෙනවා බං. පත්තරයට එහෙම කියන්නෑ ඕන් මේවා. :) :)
ඔන්න මමත් සෙට් උනා, "දේශක බල සේනා" වෙත.
Deleteමේ.........කවුරුත් පත්තරයට හෙම කියනවා නෙමෙයි, හරිය.....!
අපි දේශාට දේශා අපිට...
Delete( කෝ පත්තරයා නෑනේ?)
@දිනේෂ්,
Deleteඕකා ඊයේ රෑ නයිට් ලිෆ්ට් කරලා තව නිදි ඇති, (නිදි දෙව්දුව බදාගෙන) තව ටිකකින් එයි,
මම කිව්වා කියලා හෙම කියනවා නෙමෙයි...!
මාත් කැමතියි... කරමු පත්තරයා වර්ජනේ... මේකෙන් ගිහින් ඌම කඩමාල්ලක් ලැජ්ජ නැතිව අටවගන්නකං..
Deleteපත්තරයා පලවා හරිමු. දේශා රැක ගමු. (මූවම කමු)
Deleteතැන්කුයි අනේ.. නීති උපදෙස් ගන්න එකෙක් නැතිව හිටියේ.. ඒටීම් එකෙන් සල්ලි ගෙවන්නං..
Deleteපොඩි කුමාරිහාමි මිස්,
Deleteඔය ඇස් අමතක වෙන්න නං - මගේ ඇස් පියවෙන්න වෙයි.,
නිමෝ මචං .රැට ඇවිල්ලා ඩිංගක් නිදාගන්න දෙන් නැනේ මූ බං. බලකො කරුමෙ කියන්න්නෙ.
සුදීකයියෙ, ඕක දකුනෙ උංගෙ හෑටියක් බං , ආ සොරි සොරි ඈ
:D
ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ උනාද බං?
ReplyDeleteමෙන්න මෙහෙ වරෙන් බං...උඹ ලියපං, පත්තරයට දීපං කොමෙන්ට් වලට උත්තර ලියන්ට..දෙන්නම ගොඩ.
ඒකනෙ මෙච්චර දවසක් උනේ. මෙන්න මේ විකාර නොකර දෙන්නම වරෝ. :)
Deleteඈ බං ප්‍රා... පත්තරයා මෙච්චර දවසක් කරෙත් ඒක නේ.. මම ලියන ඒවට උත්තර දෙන්නේ ඌ.. හරියට පදිංචිකාරයා වගේ. මං මේ බලන් ඉන්නේ ඕකා එකක් අටවගන්නකං වාඩුව ගන්න..
Deleteමගේ ගෙට මූ ඇවිල්ලා &%$ක් කියෝනවා.:D
Deleteපත්තරේ..උඹ ඔය බ්ලොග් ලිවිල්ල කියන නොදන්න රෙද්දවල් කරන්ට ගිහින් ඇන ගන්ට එපා. කොමෙන්ට් කෙරිල්ල තරං ආතල් වැඩක් තවත් නෑ. ඒක කරගෙන ඔය ඉන්න විදිහට හිටහං :-)
Deleteකැන්ඩියන් අයියා..
Deleteආන්න ටෝක් එක. කමෙන්ට් කරන තරං සැපක් කොහෙද බං :D
ඈඈඈඈඈඈඈ :o :o
ReplyDeleteයකෝ වැඩ පලේ ඉන්නෙ මම හීනෙන්ද? :o
@ ප්‍රියා,
Deleteඇයි බන් උබ මෙච්චර වෙලා හිතන් හිටියේ කොහේ ඉන්නවා කියලද.......?
නැගිටු නැගිටු..... හැක්...
කියන්න බෑ මචං. උඹ හීනෙන් එනවද කියලා. හැක්..
Deleteමොකෝ ප්‍රියා ඊයෙ රෑ නිදි මැරුවැයි ??? :D
Deleteආස්වාදෙද මල්ලි.... කමක් නෑ එහෙනං..... ඇයි මේකෙ උඹට කලින් තව එකෙක් හිටියද?
ReplyDeleteතව එකෙක් හිටියා අර -දේශකයා කියන එකා. මිනිහ නං ගියා..
Deleteගියා නෙමේ යැව්වා
Deleteඑතකොට මේ බ්ලොග් එක පත්ත්රයාගේ නෙවෙයිද කලින් ? මටනම් මොකවත් තේරෙන්නේ නෑ අප්පා ..කවුද දේශකයා කියන්නේ ....?
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++
Deleteපත්තරයා තමයි මේ බ්ලොග් එකේ නියම හිමිකාරයා , වෙන එක එකා නෙවෙයි , මං පත්තරේ වෙනුවෙන් සටනට , පත්තරේ අපිට අපි පත්තරේට ...
Deleteදේශකය දෑන් පෝස්ට් දෙන්නෙ පත්තරේ ඔතලද?
Deleteමේක විසදෙන කං මං මුකුත් ලියන්නෑ.. එච්චරයි..
Deleteහතුර උනත් උබට තේරුනා ඉවාන්. .
Deleteඉතිං නොලිය හිටහං , මගේ එකේ තෝ ලියන්නෙ කාගෙං අහලද බොල :D
අර "ලා දම් අහස"ලිව්ව රෙහානි ට මොකද වුනේ කියල කවුරුත් දන්නවද...?
ReplyDeleteඇත්තටම රෙහානි සෑහෙන්න කාලෙකින් ලිව්වෙ නෑ නේද?
Deleteරෙහානි කොරියා ගිහිල්ලා.. එහේ කොරියන් බ්ලොග් එකක් කරනවලු..
Deleteකකා මේ ටිකේ නැති අඩුව දැන් තමා දැනෙන්නෙ ,කියවන්න එක බොගියක්වත් නෑ...
ReplyDeleteමොකා කකා... හැක්..
Deleteෆිස්සු හැදෙන සද කිවුවලු,
ReplyDeleteපත්තරයා දේශාට ගේම දීලා වගේ, උබ දේශාට ගල් බෝතලයක්ද පොල් බෝතලයක්ද දුන්නේ??
කෝක් බෝතලයක් බං. :)
Deleteමම අයිතිය වෙනුවෙන් සටන් කරමි...
Deleteහපොයි.. දේශකතුමාට මොකද වුනේ...
ReplyDeleteපේනවා නේ තුශානියෝ වෙච්චි දේ... අනේ අපොයි...
Deleteඕකෙන් මේකෙන් අපිට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමා.. දේශකයට එහානේ මේ පත්තරයා..
ReplyDeleteඅපෝ පත්තරයා එක්ක බැලුවම මං අහිංසකම පපියෙක් බං...
Deleteයකෝ එක රටේ ඉන්න එකා මගේ පැත්ත ගනිංකො !!
Deleteසි,සි ඉයෝ කොන් තේ ෆ්රදෙල්ලෝ.. ම, නොන්සි පො දීරේ කවන්දො දේශකයා ස්තා ග්වර්දාන්දෝ ක්වෙස්තා.. :P
Deleteබලමු පත්තර ද දිනන්නේ දේශකයා ද කියලා ?????????????????/
ReplyDeleteආයි මොනව අහනවද මෙයා. දේශකයා තමා දින්නේ..
Deleteමොකක්ද බන් මේ හුත්ත. උඹලා අපිව අන්දනවද...? එහෙම නැත්නම් අපි ඇඳලද...? මට නම් මුන් දෙන්නම ඕන.
ReplyDeleteමල්ලි හරි මල්ලි.. මාත් කියන්නේ ඒකයි. පත්තරයට උගේ පත්තරේ කියවන්න කඩමාල්ලක් ඕන.. ඉක්මනටම...
Deleteමෙන්න මෙහෙම තේරෙන භාෂාවකින් කිව්වා නම් හරිනේ.
Deleteඅපි කෝමත් වටේ ගිහින් කියන උන් කියල බෝම පොරසිද්ධ අය නේ ආයු බොවන්ඩ...
Deleteමචං සුද්ද මං ඔයිට වඩා සැරට අහන්න හදලත් නිකා හිටිය ඉදගෙන ... හෙක්..හෙක්...
Deleteමචං සුද්ද.. සුදද කරන්නද උඹ හදන්නේ කෙන්ජෝ.. හැක්...
Deleteබලං හිටපියව් මං ලියනකං , මං ලියන්නෙ මේකෙමයි...: D
Deleteඉතිං තෝ ලියනකං තමා යකෝ අපි බලාන ඉන්නෙ...ලියපිය භාගෙ කික් එකත් බහිනවා...
Deleteයකෝ අර ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොගාක් තියෙන්නේ. අන්න ඒක ඉල්ලා ගනින්. යන එන මන් නැතිව ඉන්න දෙමල නයන්නාව ගොඩ දාපං. මූ අඩු ගානේ මාසෙකට සැරයක් වත් මොකක් හරි දානවනේ.
ReplyDeleteසුදීක මිත්‍රයා ඔබ ගැන හරිම දුකයි. හැක්
Deleteඋම හදන්නේ යකෝ රාජ උදහසට ලක් වෙලා තමන්ගේ බෙලි කට්ට කපා ගන්නද?? තමිල් ප්‍රසන්නයා උඹ ගොඩකවෙල ගියාම අනිවා හිස ගසා දාවි.. හැක්..
ඒක ලබන සතියෙ ඉදල වැඩලු නේ සුදික මල්ලි..
Deleteඔය මොකක් ගැනද කිව්වේ කෙන්ජෝ..??
Deleteහැක්.. හැක්...
Deleteඒක රාජකීයයි බොල.
චැහ්.මට ඔය වේලෙන් බ්ලොග් එපා. මට ඕන නැගලා යන එකක් :D මේක නං ෂෝක්
Deleteදේශකයා කනේලියේ යනව ටික දිනකට වල්ලපට්ට ජාවාරමේ එතකං පත්තර මලයා මේක ලියනවා ඕං කතාව කෙටියෙං.
ReplyDeleteඅන්තිමට ඉතිං මට පුකේලියේ දාගෙන තමා ඉන්න වෙන්නේ මේ පත්තරයා නිසා.. ඒක සුවර්.. හැක්..
Deleteනෑ උඹට ඕන්නං කොමන්ට් කෙරුවහැකි මේකෙ :D
Deleteහේ හේ .. එල,,, අපිට නම් ඕකුන් දෙන්නගේ වෙනසක් නැතෝ
ReplyDeleteහැබෑට බං මම පත්තරයා තරම්ම නරකද? වල්ද?කැතද? ගෑනිට බයද?
Delete...... බොනවද?
Deleteහෑ බොලන්. ඒ කියන්නෙ පත්තරයා නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? ශැක් ශැක් මේවට උත්තර දෙන්න මූ නෑනෙ ඉතිං ශැක්.
Deleteහරි පත්තරයා නැතත් දේශා ඉන්නවනෙ. මට මේකට උත්තර දියන් ඉඳගෙන, ඔය කොමෙන්ටුවෙ හැටියට පත්තරයා තරම්ම නැති උනත් දේශාත් නරකද? වල්ද?කැතද? ගෑනිට බයද? හැක් හැක්. :) :)
දන්නෝ දනිති කිව්වා.. හැක්...
Deleteඔමා .. උඹට ඉතිං සේරම එකයි නොවැ.. පව් අර සමියා යකෝ :D
Deleteප්‍රියා.අනිත් ඒවනං වැරදී. ගෑනිට නං පොඩ්ඩක් බයයි..එව්ක නං ඇත්ත.බීපු දාට නං නෑ ..
ඔව් :(
Deleteදේශා පත්තරයව සින්ඩිකේට් කරන්න ද යන්නෙ? අනේ සාදු පින් අතේ වැඩක්.
ReplyDeleteඔය පත්තරයා කියන එකාට බ්ලොග් එකක් ලියන්න කියල මමත් කියල තියනවා.
හැබැයි ඉතින් නිකං හම්බ වෙන එකේ වෙනම එකක් ම හදා ගත්ත නම් ආයෙ අඤඤ්ඤතා පුස්න එන්නෙත් නෑ. පත්තරයගෙ යාලුවෙක් ඉන්නව නේද නොමිලේ බ්ලොග් හදල දෙන සර්විස් එකක් රන් කරන.
පත්තරයගේ යාළුවා ගැන නං මන් දන්නෑ. ඕකව මේකෙන් එලවල තමා මං නවතින්නේ.. හැක්..
Deleteඇනෝ මචෝ බ්ලොග් එකට 10ක් අටෝලා දෙතහැකිනේ. මේ මුන් දෙන්නගේ උප්පරවැට්ටියක් යකෝ....
Deleteඑහෙනං අනේ කියල ඌට එකක් අටවල, මගේ එක නිදහස් කොරපං අයියේ.. බොට බුදු බව අත්වේවි.. හැක්
Deleteතොට ඕන්නං එකක් අටොගං.මේක මගේ.. අර ප්‍රසන්නයගෙ එක තියෙන්නෙ වේලි වේලි ..එකට පල.
Deleteමං නම් පත්ත්රයාගේ පැත්තේ ,පත්ත්රයා කොහොමත් මගේ හතුරා නිසා ,ඌ දේශක්යව එලෙව්වම මම ඌව මරලා මේකත් අල්ල ගන්නවා කොහොමද ටිකිරි මොලේ :P
Deleteමට පේන්නෙ දේශිකා මුගේ බ්ලොග් එක දැකල වගේ.
ReplyDeleteපොල්ලකින් ගහල මීට පස්සෙ එහෙම බ්ලොග් ලියන්නෙ නෑ කියල පොරොන්දු කරගත්තලු.
හප්පට සිලි ඒක තමා එහෙනම් ඇත්ත. මූ "පට්ට බිසී" කියපු කාලෙ දැන් අහවරයි. :)
Deleteනොදෝමකින් මං හීනෙන් වත් නොපතන දේවල් මුං හිතන්නේ.. තුක් නොදෝකින්..
Delete@ ප්‍රියා @Praසන්ன
Deleteමටත් දැන් දැන් ඒ ගැන හැකයි වගේ,,,, අනේ මන්දා......
ඕං බලපං ගෑනිට බය එක නොකියා මගේ පිටිං ඇරපු හැටි.
Deleteසැක කරන්න දෙයක් නෑ නිමෝ, දේශකය හීනෙන්වත් නොපතපු දෙයක් තමයි මිනිහට වෙලා තියෙන්නෙ.
Deleteපත්තර මල්ලි පිට දාල කොහොමහරි වැඩේ යටගහන්නයි මිනිහ හදන්නෙ.
දේශිකාද කන්සිළුගෙ අම්මද ගේම ඇදලා තියෙන්නේ:-)
Deleteමම පත්තරයගේ පැත්තේ.
ReplyDeleteමීට සමාන වැඩක් වුනා නිදහස් සිතුවිලි බ්ලොගේ. අනේ රන්දිල් කියලා ගැටිස්සියක් බ්ලොග් එකක් පටන් අරගෙන දැහැමින් සෙමෙන් පෝස්ට් එකක් කොටාගෙන හිටියා. ටික කාලෙකින් රවී කියලා බුවෙකුට ඉස්සරහ කාමරේ කුලියට දුන්නා. වැඩි කාලයක් ගියේ නෑ ඔන්න රවියා ගෙයි පදිංචියට ගිහින් රන්දිල් ගැටිස්සිට ඉස්සරහ කාමරේ ඉන්න වුනා.
මේ ලඟදි බ්ලොගේ අයිතිකාරි පෝස්ට් එකක් දැම්මාම මෙන්න කවුද අහලා තිබ්බා ඔයා කවුද කියලා. තව කෙනෙක් අහලා තිබ්බා ඇයි රන්දිල් ඔයා බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ කියලා. :D
නියම කතාව හෙන්රියෝ ඉත්තෑවිගෙ ගෙට ඔටුව රිංග ගත්ත වගේ නේද බං.
Deleteඈ බං හෙන්රියෝ කව්ද ඒකක් දන්නේ. මාත් මේ ළගදි රන්දිලා දාපු එකේදි ඇහුවා තමා “තෝ කව්ද? මොනවද මේ කරන්නේ“ කියලා.. හැක්..
Deleteරවිය ඉතිං වක්කඩ වගේ මොනා හරි කියවන්න ගත්තම අනිත් උන් අහු වෙනව නේ එකෙන්ම. පත්තරයත් ඒ වගේ තමා. අන්තිමට ඔතපු පත්තරෙත් නැතිවයි මට යන්න වෙන්නේ.. හැක්..
මේක ඉවරකරලා රවියගෙ එකටත් ඔලුව දැම්මනං හරි :D
Deleteමට මුන් දෙන්නම විස්වාස නෑ.
ReplyDeleteමට නං ඔහෙත් විස්වාස නෑ හැබෑටම.. හැක්..
Deleteමං අහිංසකයා සරත් අයියේ
Deleteමේ දේශෝ, පත්තරයෝ,තොපි දෙන්නගෙන් මොකා කළත් වෙනසක් නෑ බොලව් දෙන්නම නුහුගුණ කාරයොනෙ.
ReplyDeleteපව් වැඩි පැත්ත පත්තරේගේ... හොදේ...
Deleteවැඩි හොඳ පැත්ත නේ .?? ඔව්ව් ඔව්
Deleteමේක ඇවිල්ල ධනවාදී බලවේගෙක කුමන්තනයක් මං යනව වීරවංස අංකල්හම්බුවෙලා මේ ගැන කියන්න....
ReplyDeleteඔව්...
අදිරාජ්ජවාදී කුමන්තන... ඉදගෙන
තව මොනව හරි කරල මට මගේ බ්ලොග් එක බේරල දියං දෙයියෝ..
Deleteඔපීසියේ බිසී, හිටු ගෙදර යනකන් මමත් කොමෙන්ට් කොරන්න.
ReplyDeleteදේශා අපි ඔබ සමගයි.....
(පත්තරේ එනකන් හොදේ)
බොලාටත් පත්තෙරේ කෙලපු දවසට වරෙල්ල බලන්න අඩ අඩ... හැක්
Deleteහරි හරි හිටු බලන්න පත්තරයත් එක්ක සාම ගිවිසුමක්වත් ගහන්න.
Delete@ පත්තරේ,
Deleteසාම ගිවිසුමක් ගහලා මේක බේරුමක් කරගමුද???
දේශා දේශාගේ කොන්දේසි ඉදිරිපත් කරයි,
උබ උබේ කොන්දේසි ඉදිරපත් කරහන්,
මොකෝ කියන්නේ???? පටාන් ගමුද හෑ......!!!!!
මගේ කොන්දේසිය මේකයි . මං ගල් බෝතලයක් දෙනවා මට පාස්වර්ඩ් එක ඕනැ !! :D
Deleteමලා,,
Deleteඒ දේශා උබේ කොන්දේසි මොනවද?
මලා... !
ReplyDeleteපත්තරේද??? අනේ සොයි..
Deleteඋබලා දෙන්නා සහයෝගෙන් ලියපල්ලා බං ..
ReplyDeleteසහයෝග නෑ .මේක මගේ. ඌට යන්න කියපං !!
Deleteදේශකයට හොද වැඩේ !!!!! ^_^
ReplyDeleteබුදු නංගියේ මං ගෑනුන්ට නං බයයි : D
Deleteඑල..මම පත්තරයාට ඔි..යෙස්
ReplyDeleteදේශ් උබ පැත්තකට වෙයන් පත්තරයා හරි වස එකා
ReplyDeleteඕ යේස්. අපි දෙන්න මේක කරං යං මචෝ !!
Deleteමම හිතුවා තොට එය ටික වෙයි කියලා ඔය එක එක පත්තර කාරයෝ ලංකර ගන්නකොට. ඕකුන් හෙණ ඩේන්ජරස් සත්ව කොටසක් බන්. මම කිව්වේ පත්තර ලියන එවුන් ගැන නෙමේ. පත්තර බෙදන එවුන් ගැන. ඔය මහා පාන්දර පත්තර, කිරි බෙදන එවුන් හරි කුපාඩියෝ. මම දන්නේ නැද්ද.
ReplyDeleteමං කීවෙ චමින්දලා එක්ක බෑ කියල ඕකනෙ.. :D
Deleteනලින් අයියත් ඔය කුලකයේමද?
Deleteපරංගිය ගෙරි හම එලා ගත්ත වගේ මෙන්න මූ පත්තරයක් එලාගෙනද කොහෙද.
ReplyDeleteදේශ, උඹට හිට්ස් අඩු නැති එකේ ලියන්න මුකුත් නැත්තන් නිකා ඉඳින් බන් බාල වැඩ නොකර.
පත්තරයටයි මේ විශේෂ නිවේදනය. සරත් ෆොන්සේක වගේ කෙන්ජිත් ලණුව කාල බ්ලොග් ලියන්න අරන් චාටර් වෙලා ගියා. උඹටත් වෙන්නෙ ඒකමයි, ඔන්න බලහන්. ඒ නිසා ගම්මිරිස් ඇටේ වගේ ඔය ටිකයි රහයි කමෙන්ටු කොටාන ආටල් එකේ හිටහන් මුන්ගෙ ලනු කාල චොර නොවී .
ඕං බලපන් මං ඊළඟට ලියන්නෙ ඉංජිනේරු සෑස්තරේ ගැන.. මාත් හොඳට මැටි පාගලා ගඩොල් කපාලා කොන්ක්‍රීට් අනපු පොරක් .
Deleteදෙනවා බර්ජ් කලීෆා ඉඳං ටජ් මහලට යනකං : D
මේ වගේ කතා කියන පොරක් හිටියා, දැන් නම මතක් වෙන්න නෑනෙ..
Deleteමමනම් එකෙන්ම් පත්තරයගෙ පැත්තෙ.අනෙ මචන් පත්තරෙ උබවත් මෙ බඩකඩුත්තුව හරි හමන් බොගක් කරල ගනින්.
ReplyDeleteනම නං හදෝගත්තා. මූ පාස්වඩ් එක දෙන් නෑනෙ බං : D
Deleteපත්තරේ එකක් පටන් ගනින් බං පවුනේ මේ මු
ReplyDeleteඌට වර්ඩ් ප්‍රෙස් එකෙක් එකක් හදල දෙනව මං :D
Deleteවිදේශ අත පෙවීමක් වගේ..දේශක ගේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් එල්ලවී ඇති බව තමයි පේන්නේ..
ReplyDeleteLemon puff උපවාසේකට කවුද කැමති..?
දැනටත් මේක කරන්නෙ මංනේ බං.මටම දෙන්ඩ කියපංකෝ මේක.:D
Deleteබ්ලොග් වේසකමේ යොදවනවා කියන්නේ මේකට තමා.. දැකලා නැත්නම් බලාගනිල්ලා....
ReplyDeleteඒකනේ මං මේක ඉල්ලන්නේ හදල ගන්ඩ බං. මූ දෙන්නෙත් නෑ :D
Delete@සෙන්නා, +++
Deleteමේ සෙල්ලම දැන් ඇති බන්.. දේශකයා කියන්නේ මං කැමතිම කෙටි කතාකාරයෙක්, ඒ වගේම මේ බ්ලොග් එක පුරාම ගොඩක් හොද කෙටිකතා ලියවිලා තියෙන්නේ, උබලා මේ කරන විකාරේ අපරාදයක් බන්, ඕනෙම දේක උච්ච අවස්ථාවට ආවට පස්සේ ඒක දෙවිදියකට අවසන් වෙන්න පුළුවන්, අනේ දේශකයෝ දැන් ඔයා ආයෙම ලියන්න හොද කෙටි කතාවක්,, ගැබිනියට අතවර, පිච්ච මල් සුවද වගේ ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ලස්සන පරිවර්තන,, ( බනපියවුකෝ බලන්න මට :( )
ReplyDeleteඋඹට බනින් නෑ .. මට බහ දීපං .!! D
Deleteඅපි ඉතිං පොඩි ආතල් එකක්නේ බං ගත්තේ.. ඉඳ හිට මෙහෙම එකකුත් එපෑ වස් දොස් යන්ඩ !!! මූ උගේ මෙලෝ රහක් නැති කතා ඔහෙ ලියන්නැතෑ.. ලියල මගේ නම දාන්න කියපං :.D
හි හි මේල් එකක් එවුවා බලහන් කැලෑපත්තරයෝ :) එලස්
Delete@ පත්තරේ
ReplyDeleteඑක එක්කෙනා එක එක කතන්දර කිව්වට කොමෙන්ට් එකක් කොටං ඉන්න තරං අාතල් එකක් මේ බ්ලොග් ලෝකේ කොහේවත් නෑ...බ්ලාෙග් එකක් ලියන්න ගත්තොත් එ් අාතල් එක ට්කක් අඩු වෙනවා...
හැබැයි ලියන්න පුලුවං නං ලියපං දිගටම අැදං යන්න...අපි එනවා එකෙන්ම...
@ දේශා
පත්තරේට මේක දීල ඉකමනින්ම එකක් පටන්ගත්තනං හොදයි නැත්තං අර සුවිශිෂ්ඨ කෙටිකථා අපිට මගහැරෙන්න ඉඩ තියනවා.....
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!111111
ආන්න මස්සිනේ කතාව.. මං මොකටෑ බැරි වෑ කරන යන්නෙ, ඌ ලියනවා මං නම දානවා .. ඒ අදහස කෝමෙයි ??? :D
Deleteමේ කාලකන්නියට ලියන්ඩ කම්මැලිකමට බැනුං අහන්නෙ පැත්තක ඉන්න මං .අසාධාරණයි බං :D
හැබැයි ඔය දේශා කියන 'කලවැද්දා' වගේ තෝත් මේ බ්ලොග් රෝලේ මගේ නම 'නාකි විසේ' කියලා දිගටම තියා නොගත්තොත්, තෝව ගන්නවා කාලතුවක්කු පිහදාන කඩමල්ලකට.
ReplyDeleteඅනේ සෑර් ඔය වයසට කේන්ති ගන්න හොඳ නෑ .. ඇංජිම සීස් උනොත් ඕවට කෑලි නෑ හොයන්ඩ . ඇංජිමේ කොම්ප්රෙසරුත් පොඩ්ඩක් මදි නොවැ.. :D
Deleteපොඞ්ඞක් නෙමෙි නැත්තටම නැහැ
Deleteකාගෙවත් පැත්ත ගන්න බෑ යකුනේ...පත්තරයො...නිශ්ශබ්ද සහන් උඹේ මිත්තරයා නොවැ...ඒකා ඉන්න තැනකින් කනෙන් අල්ලගෙන ඇවිල්ලා ආයෙ ලියන්න කියපං...නැත්තං ඒ බොග උගෙන් අරං උඹේ විදියට රෙදි අන්දලා ....අටවලා ගනින්...බෝඩ් ලෑල්ලක් දෙකක් මම හදලා දෙන්නං...මොකද කියන්නෙ.....
ReplyDeleteමට ආයෙ පාරක් බැනුං අස්සන වැඩක් තෝ කරන්ඩ යන්නෙ .. හැක් .අර පඩත්තල අටම මාසයක් වෙනව බං එකක් අටෝල දීල ඒක සුද්ද් බුද්ද කොරල ගමු :D
Deleteපත්තරේ, සහන් උඹේ යාළුවෙක්ගේ යාළුවෙක් කිව්වා නේද ? කෝ ඌ දැන් ? ඉන්න තැනකින් එන්ඩ කියහන්..
Deleteසෙන්නයියේ.. මමත් හරි කැමතියි ඌ එනවනං.. දන්වන්න පුලුවං හැම විදියටම පණිවිඩ යැව්වා. .උත්තරයක් නෑ බං.ඌ ඉන්න තැනක් මං දන්නෙත් නෑ අයියෙ.
Deleteබිසි බිසි කිය කියා ගෙදර වැඩ මොකුත් නොකර මෙකටම වෙලා හිටියා නේද පහුගිය ටිකේම. දෙශිකාගෙ ශාපය තමයි දෙශකායට මේ විදියට කෙල වෙලා තියන්නෙ..:D :D
ReplyDeleteදැන් බොලා දෙන්නව අපි සමථ මණ්ඩලේකට උසාවි දාන්නද? නැත්නම් ගොඩින් වැඩේ බේර ගත්තද? මොකක්ද තත්වෙ කියපල්ලා.
ReplyDelete