Friday, March 14, 2014

Holy Shit!!!

............ or .


105 comments:

  1. Sholy Hit !!!
    මොන හුන්නස්ගිරියක් ද යකො මේක.

    ReplyDelete
  2. කැද බබා ලියූ දිගම පෝස්ටුව :D

    ReplyDelete
    Replies
    1. දේශිකා නෙලුවද දන්නෑ කැඳ කෝප්පෙකිං.

      Delete
    2. චන්ඩිය වගේ පොර ටෝක් දුන්නට කැදය හැමදාම කැද අක්කගෙන් ගුටි කනවා :D

      Delete
    3. ස් ස්..මේ ඕපදූපයක් අහන්න කතා කලේ..ඇයි අනේ දේශකයට කැද බබා කියන්නෙ?

      Delete
    4. Mr. වෙරළු නම කල් පැනලද බොලන්. ;)

      Delete
    5. දේශකයා මේ දවස් වල හයි හත්තිය වැඩි කරගන්න කැද බොනවා සශා ඒකයි කැද බබා කියන්නෙ...

      ඒ නම දේශකයමයි බන් දාගත්තෙ, උබ දැක්කනෙ බුකියෙ ගෘප් එකේ මන් ස්නැප් ෂොට් එකක් දාලත් තිබ්බෙ :D

      Delete
    6. ආ..ඒමද..ඒක තමා මේ

      Delete
    7. කැද බීමෙන් සෙම වැඩිවේ.. වැඩේ නැවැත්තුවා..

      Delete
  3. යකෝ මගේ data කෑවා තෝ...
    දුක් මහන්සියෙන් හම්බකරන ඩේටා.... :(

    ReplyDelete
    Replies
    1. යකෝ මේචිචර ඩේටා ඉත්රු කරල තියෙද්දී. .හැක්..

      Delete
  4. අඩෝ බොක්ක මොකැයි මේ....
    කස්ටියට කුණු හබ්බ කියන්න පුරුදු කරනවැයි ...

    ReplyDelete
    Replies
    1. මේ කෙන්ජි බොක්ක තරම් කුණූහරප කියනවයෑ ජංජාලෙ ඉන්න කවුරුවත්...

      හු යන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න අපේ කෙන්ජී....හුකැස් :D

      Delete
    2. මේක කුනුහරුපයක් නොවෙයි උකුණුමාමේ... හැක්

      Delete
  5. (අපි ආවෙ නෑලු )

    ReplyDelete
    Replies
    1. (ඒකට කමක් නෑ මං දැක්කා)

      Delete
  6. ශුද්ධ වූ ගූ බෙට්ට ! :-D

    ReplyDelete
    Replies
    1. ෂුද්ද නං කොයි තරං හොදද අනේ..

      Delete
  7. කමෙන්ට් ටික කියවලා ඒවට සෙට් වෙන විදිහට පෝස්ට් එක ලියන්න ද හදන්නේ ? :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒක හදලයි තියෙන්නේ දැනටමත් වෝර්ම් අප් වෙනවා බං මේ.. උඹ දන්නවා නේ එපා උනාම ඒකට ආසා වෙන්න කොච්චර අමරුද කියලා..

      Delete
  8. අම්මට හුඩු.!!!!!!!! මාර සීන් එක.......!!!!

    ReplyDelete
  9. ඩබ්ලිව්. ටී. එෆ්. !!!

    ReplyDelete
    Replies
    1. වට් ද පකින් කියලද ඇහුවේ...

      Delete
  10. කලර් ලයිට්.. නවතිනු! යනු! අනේ මංද, මොකක්ද මේ???

    ReplyDelete
    Replies
    1. යන්නද නවතින්නද හිතාගන්න බෑ මට..

      Delete
  11. යූඇම්පී සහ ජේවීපී සන්ධානයක්?

    ReplyDelete
    Replies
    1. correct.

      එජාපය සමග දීගකෑම වෙනුවෙන් ‘ජවිපෙ’ නම වෙනස් කිරීමට සූදානම්
      http://lankacnews.com/sinhala/news/112028/

      Delete
    2. අනේ මන්ද කකා.. මං හීනෙකින්වත් පොලිටිකල් දෙයක් හිතුවේ නෑ..

      Delete
  12. යූඅම්පී සහ ජේවීපී දෙකම එකවගේ ජරාජීර්ණයි..


    පුළුවන්නම් ගොඩවදින්න පාංශුකූලේ සහ මැක්කා..

    ReplyDelete
    Replies
    1. මං ආවා විදානේ.. නැත්කුයි ජය වේවා බොට

      Delete
  13. තේරුණේ නෑ නොවැ????

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෑ අනේ මේවා

      Delete
  14. යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට......

    ReplyDelete
  15. අපිටත් තේරුණේ නම් නැහැ.....

    ReplyDelete
    Replies
    1. හැමදේම තේරෙන්නැති එක සාමාන්‍යයි නේ අනේ..

      Delete
  16. කිසි දෙයක් තේරුනේ නැත.අනිත් අයගේද කොමෙන්ටු දුටු විට ඇඟට ලේ ටිකක් ඉනුවාය

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි මලා කියලවත් හිතුවද සාශා..

      Delete
    2. නෑ අනිත් අයටත් තේරිලා නැති බව තේරුනානේ

      Delete
    3. හැක්.. හැක්.. කොහේ තේරෙන්නද බං වලිග කෑල්ලක් විතරක් එළියට දැම්මම..

      Delete
  17. අනේ අනේ දේශකයෝ

    ReplyDelete
  18. Replies
    1. කාලෙකින් ලොල් එකක් හරි ලැබිච්ච එකත් ලොකු දෙයක්.. ලොල්

      Delete
  19. ශේහ් .. දේශකයා දාපු හොඳම පොස්ට් එක.

    ReplyDelete
  20. යමු යමු බෙහෙත් ටිකක් ගමු

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ කාර්ගිලිස් එකෙන් කාඩි එක දාලා ගමුද..

      Delete
    2. ඇයි ඇයි අවුල්ද?? හැක්

      Delete
  21. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ...........

    ReplyDelete
  22. මම හිතන්නේ අකුරු ටික හැලිලා. පින්තුරේ විතරයි පෝස්ට් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ අනේ.. අකුරු දැම්මෙම නෑ.. හැක්..

      Delete
  23. අම්මෝ පෝස්ට් එකේ දිග....මට පේන කතාව අනෙක් අයටත් පේනවද දන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔයැයිට පේන කතාව මටවත් පේන්නෑ සිරාවට... මොකක්ද හැබෑට ඒ කතාව..

      Delete
  24. කෝ යකෝ මම මුලින්ම එද්දී මැද තිබ්බ කහපාට එක

    ReplyDelete
    Replies
    1. මැද කහපාටයි ඇග සුදු පාටයි ද බං.. මං දන්නෑ ඒවා..

      Delete
  25. හර හරි හ‍රි මට තේරුණා.


    ඔව් යකුනේ මට මේක තේරෙන්නැති බව තේරුනා. :D

    ReplyDelete
  26. ශීක් මේක තේරුම් ගන්ඩ මොලයක් නැනේ මේ යක්කතුන්ට දේශා

    ReplyDelete
    Replies
    1. සීතාම්බර සළු - නුවණ ඇත්තටන්ට පමණක් ‍කථාව තේරේ.....

      Delete
    2. කියාන්කො බලන්න මහාචාර්ය තුමනි තේරුම

      Delete
    3. හප්පට සිරි මොකක්ද තේරුම කියමුකො බලන්න අටම් අයියෙ.

      Delete
    4. උඹල තුන්දෙනා මට දරුවෝ වාගේ ඒ හන්දා කියන්නබැ

      Delete
    5. හැක් හැක්.. අනේ බොල අටමා..

      Delete
  27. හ්ම්ම් දැන් ඉතිං පෝස්ට් එක ලියපං

    ReplyDelete
    Replies
    1. ලියල තියෙන්නේ මේ දානවා.. සෑර්

      Delete
  28. හප්පේ හරිම අරුත්බරයි,හැගීම්බරයි.මයේ කීබෝඩ් එකත් තෙමුණා ඇහැට ඉනු කදුළු වලින්..:D

    ReplyDelete
    Replies
    1. කීබෝඩ ්එකට අප්සැට් එකක් වෙයිද බං..

      Delete
  29. දේශකය බලන් ඉන්නෙ කොල ලයිට් වැටෙනකන්, බොරුනම් බලාපල්ලකො :D

    ReplyDelete
    Replies
    1. මොකටද හූ. ඇන්. පී. එකෙන් ඡන්දෙ ඉල්ලන්නද බං? ;)

      Delete
    2. නෑ නෑ බන් කැද බබා මේ දවස්වල ටිකක් අසනීපෙන් ඒක ‍හොද වෙලා ආයෙත් කොළ ලයිට් වැටෙනකන් ඉන්නෙ :D

      Delete
    3. මට කොල ලැයිට් එකක් දියෝ.. දියෝ...

      Delete
  30. මදැයි කියවන්නම් කියලා මේ පැත්තේ ආව කාලෙකින්. මොකෑ අයියේ බොට උනේ..?

    ReplyDelete
    Replies
    1. හප්පේ බොලා කාලෙකින් එනකොට.. පේනැන්ද්ද අපිට පිස්සු බං...

      Delete
  31. මොන මෙසද්දක්දෑ බන් දේශක තුමෝ මේ.... ඉලව්වයි.... ළගදි මුල්ලේරියාව පැත්තෙවත් ගියාද

    ReplyDelete
  32. මදැයි ඉදලා ඉදලා බ්ලොග් එකක් කියවන්න ආවම දාලා තියෙන එක. ! මොකද්ද හෆ්ෆා :-(

    ReplyDelete
    Replies
    1. උම එන විත්තිය නං දැක්කා. එනකොට මේවා තමා අපි දෙන්නේ..

      Delete
  33. පොස්ට් එක කොහෙද තියෙන්නේ...තාම ලියනවද?

    ReplyDelete
    Replies
    1. ඒක ලියල අහවරයි තව ඩිංගකින් දානවා

      Delete
  34. උඹ ට්‍රැෆික් සාජන්ට් ජොබ් එහෙකට පුරුදු වෙනවාද?
    හෝලි ෂිට් නෙමේ බන් ෂර්ලි හොට්....අපිත් එක්ක ෂර්ලි කියලා අයිරිෂ් කෙල්ලෙක් වැඩ කරා ...අපි හෝලි ෂිට් කියනවා වෙනුවට කියන්නේ ෂර්ලි හොට් කියලා.

    ReplyDelete
    Replies
    1. ෂර්ලි හොට්.. මතක තියාගත්තා..

      Delete
  35. ලැක්චරයෝ......ලොක්කාට ඔය පින්තූරෙද දැන් හීනෙන් පේනවා කියන්නේ ඡන්දේ කිට්ටුවෙලා.

    ReplyDelete
  36. ලොක්කා මොකද තාම වෙරිද?

    ReplyDelete
    Replies
    1. වෙරි වී නැසුනි... කාලෙකින් දැක්කේ..

      Delete
  37. මෙහෙම වෙයිද හැබැට ?

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වේ මොකක් ගැනද මයේ අම්මා..

      Delete
  38. ශුද්ධවූ මළපහ! කිමද අවුල?

    ReplyDelete