Saturday, May 3, 2014

කවිකාරකම්!!

කවියක් ලියනව කියන්නේ ලේස් වැඩක් නෙමෙයි. මොකද ඒකට හොද ශබ්ද කෝෂයක්, කරුණා කාරණා පිළිබඳ දැනීමක් තියෙන්නම ඕන. කතාවක් ලියනවට වඩා සෑහෙන්න අමාරුයි එක කවියක් ලියන එක.මාත් ඒ දවස් වල කවි ලියන එකම තමා කරේ. මං ඒකට කැමතියි. ඒත් ඉස්කෝලේ යන කාලේ, අවුරුදු දෙක තුනක් තිස්සේ ලිව්ව විරහ කවි මොන තරං තුප්පහි මට්ටමේ ඒවද කියල මට තේරුනේ ඊටත් අවුරුදු දෙකකට විතර පස්සෙයි.

ඇත්තටම ඒ දවස් වල අර බෑගිරි ගහ ගහ අඩනවා වගේ තමා මම ලියපු කවි සේරම. ඒවයේ වචන දැක්කම දැන්නං පොළව පලාගෙන යන්න හිතෙනවා. සමහර කවි අර විරහ කියන එකම අච්චුවේ වෙනස් විදියට පුච්චපු පාං වගේ තමා. මෙලෝ රහක් නැහැ. 

සිංහල බ්ලොග් අවකාශයෙත් හොද කවිකාරයෝ ටිකක් ඉන්නවා. ඒ අතරින් දැනට කවිකම කුදගහගෙන ඉන්න එකෙක් තමා මාරයා. මිනිහා මුල් දවස් වල හොද කවි නිර්මාණ ඉදිරිපත් කරල තිබුනා. වල් කවි කීමෙන් ඉතිං මාතලංට ගහන්න කව්රුවත් නෑ. හැක්..

කවි කියන්නේ සිතට නැගෙන සංකල්පනාවක්, පරිකල්පනයක්. ඒක නිතරම පෝෂණය විය යුතු දෙයක්. කවිකාරකම පෝෂණය වන්නේ කියවීමෙන් දැකීමෙන් හා සිතීමෙන්. කවියක් කියන්නේ ලඝු කරපු විශාල ප්‍රකාශනයක්. සමහර විට කවියේ අර්ථය වචන වලින් ඉදිරිපත් නොවෙන්න පුළුවන්. සමහර විට වචනාර්ථයෙන් පමණක් නවතින්නත් පුළුවන්. ඒ වගේම සංඥා එළි දැල්වෙන කවි උනත් තියෙනවා නෙව. දේශානුරාගය අවුස්සන්න ඇස් මහින්ද හාමුරුදුවෝ ලිව්ව කවි දන්නවනේ. උන්නාන්සෙ ලියපු සමහර කවි කියෙව්වම ඇගේ මවිල් කෙලින් වෙනවා.

ඔය විදියට මං දන්න විදියට නං කවිකාරයෙක් වෙන්න ලොකු හැකියාවක් තියෙන්න ඕන එහෙම නැත්නං හැකියාව වර්ධනය කරගන්න ඕන. කවි ලියද්දී ඒ තුලට ගොනු වෙන අදහස් නවමු අදහස් විය යුතුයි. නැත්නං එකම ආකෘතියක් එකම ශෛලියක් මතු වෙන්නටත් ඉඩ තියෙනවා. මම කැමතියි කවි කියවන්න. ඒක නිසයි මේ කියන්නේ, කවි ලියන අය පුළුවන් තරං කියවන්න. අපේ පැරණි කවි ගැන වැඩි අවධානයක් යොමු කරනව නං වඩා හොදයි.

කවි ඇලජික් අයත් ඉන්නවා නේ. ඒකට නං කරන්න දෙයක් නෑ. කවද හරි කවිය ඕන වෙයි. ඒකනං මම දන්නවා.

අපි හිතන්නේ කවි බැරි උන් ඉන්නවා කියල නේ. මං හිතාන හිටියේ අපේ කෙන්ජට කවි ලියන්න බෑ කියලායි. ඒත් මේකා මේ ළගදී මුණුපොතේ මේ දාපු කවිය බලන්නකෝ. එළට තියෙනවා ඈ..



නොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ස්නැක් වලදී බොද්දි සකේ....
බලද්දී එයාල පිලිපින් ....
සිංදු කිව්වට ජපං .....



කවි ගැන අදහස් කියන්නත්, කවි ලියන අය පිළිබදව දැනුවත් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න...

219 comments:

  1. හහ් හහ් හා ..

    මල්ලී මමයි අකුරට යන වෙලාවේ
    දුප්පත් කමත් වල්ගේ නැතුව වැනි වැනී
    මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
    අම්මා සඳකි නුඹ ඒ ලොව හිරුය දිලී ...

    ඔන්න යකෝ කවි.. !! ඉගනගනිං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. යකෝ මේවා කවිද??

      Delete
    2. නූතන පරපුරේ අංකුර කවියෙකුගෙ ලක්ෂණ විද්‍යමාන වෙනව නේ …
      අනේ තැංකිව් මචං තැංකිව් ඈ !!!

      Delete
    3. සිරාවට සිරාවට.. හැක්..

      Delete
    4. ගෙතුමට හැදුවත් කෙතරම් රසකර…
      කවි පද ගෙතුමට නොහැකිය මාහට…
      බල්ලොත් බත් කන්නේ නැත අද දින…
      දුටුවොත් මාගේ මේ කවි පද ටික……

      :) :) :) :) :)

      Delete
    5. යකෝ කමෙන්ට් එක Reply එකක් විදිහට වැටුනා සමා වෙයන්.

      Delete
    6. හි හි ,, බ්ලොග් ලෝකේ මං දැකපු නිර්මානත්මකම කමෙන්ට් කාරයා අපේ කැලෑ පත්තරේ තමයි '

      Delete
    7. @ පත්තරේ ~ සි‍රාවට බං, නූතන පරපුරේ අංකුර කවියෙකුගෙ ලක්ෂණ දැකලා මෙතන ඇඬෙන උන්ට ලේන්සු විකුණමුද අපි දේශාගෙන් අවසර අරන්. හොද ගානක් හොයා ගත්තෑකි. හැක්. ;)

      Delete
    8. අපූරි මචං ..මට උහුලන් නෑ යකෝ තංතෝසෙ .. අම්මපා .
      ෂෝට්ලීව් එකක් දාල බාගයක් ඇරං ගෙදර යනවා .. මේ දැං . ඕ යේස් !!!!!

      Delete
    9. ඈ මල්ලි දැන් අර ගෙනිච්ච ඒවා ඉවර ඇති නේද

      Delete
    10. @ පත්තරේ
      ඔන්න කවි නං කවි..

      Delete
    11. යකෝ පත්තරේ උඹට දෙන්න ඕනේ වසරේ හොදම කවියට හිමි සම්මානේ.:D

      Delete
    12. ප්‍රියා ..මගෙ සුංගාරාත්මක කයිය දැකලා උඹට මොකෝ උනේ

      අපූරි.. අනේ බං ඉතිං ඔහොම කියද්දි ගෑල්ලමයෙක් වත් බලයියෑ මං දිහා.. චැහ්.. බඩු ෆිනීතෝ..අන්‍තිම එක ඉරිදට බුකිං එකක්. :D

      විදානෙ .. ඕක මචං මං PHD එකට කරපු "වර්තමාන කවිය හා එහි විකාශනය" කියන නිබන්ධනයට ලිව්ව එකක්.. කැලණි කැම්පස් එකෙන් තොරං ගහල පිලිගත්තෙ, ඕ යේස්.!!

      Delete
    13. මටත් ඇඬුනා බොල. සිරාවටම. මේ තාම අඬනවා. :'(

      ඒ තරමට සංවේදියි. උත්කෘෂ්ඨයි. (Y) ;)

      Delete
    14. මනෝජො .. එහෙනං ලබන පාර සම්මනෙ මගේ ඈ !! ආව් අම්මා .පත්තරයට ගිය කලක්. ඇස් වහ ටිකක් පුච්චගන්න ඕන උඹලගෙන් .

      Delete
    15. මට හිතෙන්නේ පත්තරයා අපේ වාසනාවට මේකට බැහැපු බුවෙක් කියලයි. ඒ තරං පට්ටයි මේකගේ වැඩකටයුතු..

      ප්‍රියා... බල්ලා බත් නොකෑවට උඹ කවි ලියහං

      Delete
    16. දේශා ..එහෙනං අරක්කු බාගෙකුයි කුකුලෙකුයි ගෙනහැල්ල දීපිය මට :D
      නැත්තයි කොමන්ට් දාන් නෑ මං .. හැක් හැක්

      Delete
    17. චිකේ මචං උඹ අපෙනුත් පෙරෙතයා වගේ දොළ පිදේනි ඉල්ලනවද ලැජ්ජාවක් නැනිව... බොට මං අහිමි ලිපි තැපැලෙන් ප්‍රංස බෝතලයක්ම දෙන්නං.. හැක්..

      Delete
    18. පත්‍ර බ්‍රදර්......උඹට තියෙන්නේ ශුක්‍ර මුඛයක්!!!

      Delete
    19. පතතර මලයෝ තෝ තමා දවසකටත් මිනිහා.... මරු බං උඹේ කවිය. බඩ පැලෙනකං හිනා බං

      Delete
    20. අපොයි මේ පත්තරයා මේක කවි මඩුවක් කරයි වගේ.. අරූ කිව්ව වගේ මේකට තියෙන්නේ සුපිරි ශුක්‍ර මුඛයක් තමා බං...

      Delete
    21. චමින්දලා දෙන්න මට ශුක්‍ර යා කිව්ව නේද .. :D
      වයස හින්ද ඉවසුවා කියල හිතාගනියව් .. හැක් හැක්
      ඉස්තූතී බං නම්බු පිට ශුක්‍ර මුකයා කිව්වට.අනිත් උං කියන්නෙ අමුවටම .. උහුලන් නෑ අයියේ :D

      Delete
    22. අමුවෙන් කියනවට වඩා සම්බාවය විදියට හදුන්වන එක කොයි තරං නම්බුවක්ද?

      අපේ එකෙක් දවසක් පිරිතක් අහන්න ගිහිල්ලා ඒ පිරිත හෙන ලස්සනට තිබුන නිසා මූ ආසාවෙන් එළිවෙනකම්ම ඒක අහං ඉදල ඇවිත් මට කියනවා.

      “ඒයි බං ඊයේ තිබුනෙ මචෝ මාර කැ* පිරිතක්“ කියලා හැක්..

      Delete
    23. //ඒයි බං ඊයේ තිබුනෙ මචෝ මාර කැ* පිරිතක්“ //
      ඒක නං මරු දේශෝ ..

      Delete
    24. ඌ ඒක රහ කරල කිව්ව විදිය තමා නියම. තව දවසක් ඕකා බස් එකේ යද්දී ෂටර් එකට අත තියන් ගිහිල්ලා. පසසේ සීට් එකේ පොර ෂටර් එක වැහුවම මුගේ සුළැගිල්ල අහුවෙලා.. මූ අඩාගෙන කියපිකෝ. “ඌයි අම්මෝ මගේ පුංචි ඇගිල්ල අහුඋනෝ“ හැක්...

      Delete
    25. අපෙත් ඉන්නවා ඔහොම එකෙක් ,උගෙ ආච්චි මැරිලා..මූ කඩාගෙන හන්දියට ඇවිත් කියනවා " අඩෝ ආච්චි මලා .. අද රෑට &කන පිස්සුවක් කෙලිමු ඈ " කියලා..

      Delete
    26. බොට කියන්න අපේ දේශිකාගේ ගෙදර මායි මූයි ගියා යාළු වෙලා හිටි දවස් වල. ඒ ගියාමයි පාර අහගෙන ගියේ.. ඒ දවස් වල හැන්ඩ්පෝන් තිබ්බ එකක්යැ. ගෙදර නම “තුසිත“. පාරේ ටික දුරක් යන කොට පන්සල හරියේ ක්ලාස් යන කෙල්ලෙක් එනවා.

      මු අර දෙවියෝ වගේ අත උස්සගෙන මෙහෙම අහනවා

      “නැගණිය. “තුසිත“ භවන කොහිද?“

      පිස්සෙක් වෙන්ටැති කියල හිතල ඒ කෙල්ලා ඇස් උඩ තියන් දිව්වා බං.. හැක්...

      Delete
    27. ඌ මරු පොරක් නෙ බං .. ඔහොම උං ඉන්ඩත් ඕනැ..නැත්තං මෙලෝ රහක් නෑ, මං අර ලිව්වා නේද දොරකඩ නිදාගත්ත එකා සුරංග.මේත් උගෙ වැඩක්..ඕකට ඉතාලි පිස්සුව ගහලා බෝටුවෙ එන්ඩ ඇවිත් කයිරෝ වලදි මාට්ටු වෙලා ගෙනැත් සෙට් එකම මීගමුවෙ රිමාන්ඩ් කලා දවස් විසි එකක්..
      මට මූ දවසක් කියනවා ඒකනං මහ කරුමයක් බං .. අපෙ අම්මා දවසට සැරයක් කෑම එකක් අරං විසිට් එකට එනවා.. දවස් දෙකයි ගියෙ මං උදේ හිටං පෝලිං ගස්සලා වරුවක් ඉන්න ඕන බං ඕක ගන්ඩ..මං අම්මට ආයෙ එන්ඩෙපා කිව්ව බං මොකෝ මං අම්මා දැකල නැතුවයෑ..

      " අනිත් උන්ට යන්න කියලා මං රීප්ප පටියකුයි කොල බෝලෙකුයි හදාගෙන තව එකෙක් එක්ක රිමාන්ඩ් එක ඇතුලේ වන් බම්ප් ගැහුවා බං " ලු ..

      Delete
    28. පුහ්.. බොටත් ඉන්නේ ශුක්‍ර එකෙත් හොදම උන් නේ.. වන් බම්ප් ගැහුවා.. හැක් හැක්..

      Delete
    29. ඌ ඇවිල්ලා එල පොරක් බං ..අපි කියන්නෙ කොටා කියලා..මේ පාර ගියාම කියනවා අන්න මං තව කොට පැටියෙක් හැදුවා..තොටිල්ලෙ ඉන්නව භාන්ඩෙ .ගිහිං බලපං ලු.. මටයි ගෑනිටයි මැරෙන්ඩ හිනා බං.

      Delete
    30. ඕවා ඉතිරු කරගං උඹ බ්ලොගයක් කොටන දවසට කියන්න..

      Delete
    31. අනේ මට බ්ලොග් ලියන්ඩ බෑ බං.මං කමෙන්ට් එකක් දාං මේ විදියට ඉන්නං.. :D

      Delete
    32. කෙන්ජත් ඔහොම තමා කිය කිය හිටියේ.. උඹට මොකද බැරි.

      Delete
    33. හෙහෙ .. අනේ බං බෑ බං.. මේක මාර ආතල් වැඩේ:D

      Delete
    34. යකෝ උඹල චැට් කරන එවුව බුකියට ගිහිල්ල කරගනිංකො. :D

      Delete
    35. හ්ර්ම් හ්ර්ම් හ්ර්ම්... මාත් මෙතනම කතාවක් කියන්නද ?

      Delete
    36. කියපං සෙන්නයියේ.. දේශා බ්ලොගේ මට බාරදීල ගියා. මං තමා අද ඇක්ටින් ඉන්නේ :D

      Delete
    37. මුනට වැරදිලා මෙතන චැට් කරලා ,

      කොමෙන්ට් කිව්වොත් පත්ත්රයා ... මගේ ජන්මාන්තර වයිරක්කාරයා වුනත් පත්ට්‍රයගේ කොමෙන්ට එකක් නැත්තන් පොස්ට් ලියන්න හිතෙන්නෙත් නෑ

      Delete
    38. ආ උඹ ආවද ??? උදේම ආවනං කයියක් පද බඳින්න තිබුනා බං..හයිකු ද නිසඳැස් ද ජනකවිද කවි සාගරයක් .ජීවිතේට අහල නැති කවිත් තිබුනා බං, අම්මපා !!! ඕං බලපංකො පහල :D

      Delete
    39. පත්තර මහා කවියා අද දින මෙතන
      කයි පද බැද දමා ඇත ගත සිත පිනන
      ලක්විය යුතුය සම්මානෙට ඔහු නිතින
      සිහි විය මෙමට බොල අං ගම්මන සුමන

      Delete
    40. පත්තරේ උඹ අං කුර තීන කවියෙක් කිව්ව එහෙනං කට්ටියම එකතුවලා හෑ!

      Delete
    41. මාතලං බොස්
      සම්මානයක් වේ නම් පත්තර හට පුදන
      කුකුලයි බෝතලෙයි ලෙස විය යුතු නිතින
      බල්ලන් හට ලෙලිපොල් නොදමන ලෙසින
      මට නං එපා සල්ලිද රත්තරන් මුතු මිණ


      ඉන්දික අයියෙ

      අං කුර තීනව බං වලිගෙ තමා අඩු.. ඒක අර රොට්වයලර් බල්ලංගෙ වගේ පොඩිකාලෙ තාත්ත කපල වෙන්ඩෝනෙ .:D

      Delete
    42. බැන්දට පස්සෙ නැති උන්ගෙත් අං කුර විතරක් නෙමේ වලිගෙත් හිමීට මෝදු වෙනව. ඒ නිසා අවුලක් හිතන්න එපා බං.

      Delete
    43. ලඟදි නෙව බැන්දෙ .එහෙනං හෙට අනිද්ද දිහෑට එයි, මොකෝ ඒක නැතුව හෙන අඩුවක් .

      Delete
    44. පත්තරයෝ අඹට තාම ඒවා ආවේ නැද්ද හැබෑට??

      Delete
    45. පිරිත් කැටි කරලා අහන්න ඕන පත්තර මලයෝ...

      Delete
    46. ඕං ඊයෙ රෑ මෝදු වෙලා..උඹලගෙ ඇඬිල්ලටම.!

      Delete
    47. හෙහ් හෙහ් නලින් අයියේ... උඹෙන් නැතුව කාගෙන් ඕව අහන්නද.. :D

      Delete
  2. කවි ලියන උන්ට ලියන්න පුළුවන්..අවුලක් නෑ.. හැබයි මම කියවන්නෑ...මට් පොඩි කාලෙත් තිබුන පුරස්නයක් තමා ඇයි මුන් සිංහල පොතට කවි දාලා තිබුනේ කියලා.. මල වදේ. කවි පාඩම් කරන්නයි, පාඩම් දෙන්නයි....වෙන වැඩ නැතුවට...

    ReplyDelete
    Replies
    1. මං තෝරගත්තෙ ගුටි කනව කියන ඔප්ෂන් එක..ඒක ලේසියි බං.. එක පාරයි ඉවරයි.

      Delete
    2. ගුත්තිලේ තියෙන කවි ටික කියවලා බලපන්කො සෙන්නයියේ,උඹේ ඔය කවි වලට තියෙන අකමැත්ත එකෙන්ම නැති වේවි බං.

      Delete
    3. උඹ මේ මගුලක් කතා කරනවා.. ගුත්තිලයා තමා මට කවි එපා කෙරෙව්වෙ.. :D

      Delete
    4. සෙන්නා .. ගුත්තිලේ තිබ්බදෙංකො , ඕක සිංහල අච්චු පොතට දාපු එකා හොයාගන්ඩ මට

      Delete
    5. ගුත්තිලය කියෙව්වේ නැති නිසා තමා සෙන්නට මේ ජීවිතේ හුරු වෙලා තියෙන්නේ බංස්ලා..

      Delete
    6. "බරණැස් නුවර සිට
      උදේනී නම් ....."
      එක්කො ඕනෙ නෑ

      Delete
    7. අපරාදේ කියහං බං... හැක්..

      Delete
  3. ඇත්ත කතාවක් කියලා දේශක තුමා.

    සමහරුන්ට මගේ සමහර කවි කියලා මං හිතාගෙන ලියන සමහර කවි තේරුම් ගන්න බැහැ , ඒක මගේ දුර්වලතාවක් කියලා හිතුණා ,ඔවුන්ට පැහැදිලිව සන්නිවේදනය නොවීම ,
    කදුල සහ හාදුව
    _________________
    මස්කාරා නාස්තිකරන
    ඔහු මට පසක් කර හමාරය....
    ලිප්ස්ටික් නාස්තිකළ
    ඔබේ ආදරයේ තරම....

    ReplyDelete
    Replies
    1. හනෙ හප්පේ ඕකේ මස්කාරා වචනෙ තේරුම හොයපු තරමක්.

      Delete
    2. පත්තරේ සිරා වට බං. මයෙ ගෑණි තාම හිනා වෙනවා ඕක මතක් කර කර. ;)

      Delete
    3. අපේ ගෑනි පෙම්වතී කාලෙ ශොප් එකකට ගිහිං අනේ මස්කාරා එකක් හොයල දෙන්නකෝ මෙතනිං කිව්වා බං.. මටත් උතුර දකුන මාරු උනා බං .

      Delete
    4. හනේ හප්පේ ඔය වෙලාවට තමා පෙම්වතෙකුගෙ/සැමියෙකුගෙ හද පතුලෙ පත්තු වෙන දුක් ගින්දර කණ් දෙකෙන් පිට වෙන්නෙ. :) :)

      Delete
    5. ආන්න .. අර සැමියෙකුට තියෙන්නෙ ප්‍රශ්න පහයිද කොහෙදලු කිව්වේ.. ඉතිං මේ වගේ පහක් තිබ්බම මදෑ බං .. ඉහටත් උඩින්නේ :D

      Delete
    6. "මස්කාරා" කියන්නේ "මස්කරා" කියන වචනේ මොඩ් වර්ෂන් එක නේද?

      Delete
    7. මස්කාරා මාත් හෙව්වා...

      Delete
    8. කුවේණිත් හෙන කිවි කාරි නේ....මේකි මස්කර ගත්තැකි එක අගලෙන් කිලෝ එක්ක් විතර. ඕනම තැනකින්.

      Delete
    9. කවි කෙමෙස් වෙතත් හොද මස් ටිකක් ගත්තෑකි කපල අතකින්. හැක්..

      Delete
    10. නලින් & දේශකය ගේ පහල කොමෙන්ට් තරයේම හෙලාදකිමි ඉදගෙන :(

      Delete
    11. කේප්ප වැස්සියංගෙ මස් කන් නෑ බං. උං හදන්නෙ කිරට .. :D

      Delete
    12. හපොයි පත්තරේ උඹ මේ නාඹර වැස්සිට ඔහොමද කතා කරන්නේ..හැක්..

      Delete
    13. පත්‍ර බ්‍රදර්....ඊයේ චැට් & මියුසික් බැලුවාද?

      Delete
    14. නෑ අයියේ.. මං අද ගෙදර ගියාම බලන්නං ..මේ ඔන් ඩියුටි නොවැ :D

      Delete
    15. ඈ බං අරූ. මූ ඔන් ඩියුටි මෙහෙම නං ඕෆ් ද ඩියුටි කොහොම ඇත්ද? අනේ අම්මප මුන්ටත් දෙනවනේ ජොබ්. ඉතාලි කාරයා මෝඩ මදයා කියන්නේ නිකංයැ හැක්

      Delete
    16. පුදුම රස්සාවල් බන්....

      Delete
    17. අපේ වාසනාව උනාට කම්පැනි අයිතිකාරයගේ හෙනහුරු දසාව වෙන්ටැති බං මේ ටිකේ...

      Delete
    18. අනේ බං අරූ අයියේ ගෙස්ට්ලා අඩුයි මේ ටිකේ.. නැත්තං මැරෙනවා බං මේවට හරියන්ඩ,හොටෙල් ෆීල්ඩ් එක ගැන අරූ අයියට කියන්ඩ් මං කව්ද ..

      Delete
    19. මස්කරා කියන්නෙ බයිට් එකට ගන්නව වගේ අදහසක් එන ග්‍රීක්/ ඇරබික් වචනයක්.

      Delete
    20. ආන්න හරි ඉන්දික බොස්.. අපේ කස්ටිය මස්කරා ගං කුකුල්ලු එහෙම.. උඹ හරි .බයිට් එකට තමා !! අපි ග්‍රීක් වලිං වැඩ ! ඕ යේස් ..

      Delete
    21. ග්‍රී්ක් අන්ඩර දෙමල

      Delete
  4. කවි මට නම් රස ගුලාවක් ලියන්න බැරි වුනත් රස විදින්න හැකි.

    ReplyDelete
    Replies
    1. උඹත් දවසක කවි ලියාවි...

      Delete
  5. කවි කියවන්නනම් ආසයි. ඒත් ලියන්න බෑ. දේශක කියනවා වගේ කවි ලියන්නනම් හොඳ සාහිත්‍ය දැනුමක් තියෙන්නෝනි. ලියන්න විතරක් නෙවේ, සමහර කවි රසවිඳින්නත් බෑ සංදේශ කාව්‍ය, සුභාශිතය එහෙම දන්නැත්නම්. අපේ බ්ලොග් අවකාශයේ ඉන්නව හොඳ කවිකාරයො, කවිකාරියො. දැනට මෙච්චරයි මතක.

    http://amaleymunasinghe.blogspot.com/
    http://malmihi.blogspot.com/
    http://kadayima.blogspot.com/
    http://malathimal.blogspot.com/
    http://kaluwaraheenaya.blogspot.com/
    http://dmangala6.blogspot.com/
    http://chanwije.blogspot.com/
    http://kurutugegeepawra.blogspot.com/
    http://sinhalaya19.blogspot.com/
    http://sandunsevana.blogspot.com/
    http://monaru11.blogspot.com/
    http://samanmaleeag.blogspot.com/
    http://bassigenawathana.blogspot.com/
    http://kavirasa.blogspot.com/
    http://dineshmadara.blogspot.com/
    http://chamikaya.blogspot.com/

    ඔච්චරයි මතක් උනේ අප්පා. තව සෑහෙන්න ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි මම නොගිය තැන් දෙකුකුත් තිායෙනවා... තැන්කුයි..

      Delete
    2. තැන්කුයි නලියා. මේ පෝස්කටුවෙන් වැඩක් ගත්තේ දැනට ඌ විතරයි..

      Delete
  6. කවි ලියන්න නම් බැරි උනත් යන්තමින් කවි රස විඳින්න නම් පුළුවන්. "උන්න හැටියට මළා මදෑ." :) :)

    ReplyDelete
    Replies
    1. කවි ලියන්න බැරි වෙන එකක් නෑ. අර උඩින් ලිව්ව එකත් එක්ක බැලුවම..හැක්...

      Delete
  7. අපි නැත්තනම් කට්ටිය ලියයි කවි..

    ReplyDelete
    Replies
    1. සුරාවේ අගයත්..
      එහි අැති මනා ගුණයත්..
      බොන උතුමෝ මිසක්..
      නොබොන දුදනෝ නාෙදනිත්..

      Delete
    2. බයිටේ රසයත්…
      එහි තිබෙන ගුණයත්…
      නොබී බලපන්…
      එකම දිනයක්…

      දාපන් විදානෙ පහක්. 5 :) :)

      Delete
    3. බයිට් විතරක් කන උගුඩුවෝ
      මකබෑවිලා පලය
      අරක්කු බොන බයිට් ටික
      කෑවම බොන්නෙ %$ එක්කද $%& ???

      කොහොමද හයිකු කයිය මගෙ..:D

      Delete
    4. බයිට් කකා,
      කෝක් බිබී..
      නොබොන එකා..
      තුහ්. නොදකිං..

      හෙක්..

      Delete
    5. ගන්නා කලකෙ සුරතට මීවිත පුරවා
      හදට දැනෙයි විදිනා සුව ඇති අරුමා
      නොකානොබී දුක් විදිනා ජහ මනයා
      බීල බීල අගුපිල් වල යයි නොනිදා...

      Delete
    6. අම්බානකට ගහලා යන දවසේ ගෙදර
      කානු පල්ලෙ බුදියනවා සැපයි මට
      බල්ලෙක් ඇවිත් මචං කියල කිස් කෙරුවා
      ගෑනිට වඩා ඌ මරු බං සිරාවට ...

      හයිකු .. ඕ යේස්

      Delete
    7. බොන්නේ ගිනි වතුර මිතුරේ කුමකටද
      ඉන්නේ කානු පල්ලේ මොන පවකටද
      දුන්නේ කිමද බිරිදට මේ හැටි අපහාස
      බල්ලා ඇවිත් තියපන් බොට උගේ පස්ස

      Delete
    8. බොන්නේ ගිනි වතුර දුක් ගිනි නිවන්නට..
      ඉන්නේ කානුවක සැප සේ නිදන්නට..
      දෙන්නේ අපහාස බත් පත නොදුන්නට..
      බලු පුක හොදයි තුන් කාලක් බීපු මට..

      Delete
    9. බල්ලා ඇවිත් කිස් කෙරුවේ මගෙ මූණ
      මාත් දුන්න උම්ම එකක් බොක්කෙන්ම
      ඌ හිටියේ රිවස් එකට මං නොදනී
      ඒත් බැලුවා ගඳ මොකදැයි මෙච්චරට

      Delete
    10. @ විදානේ

      එනවා කලක වැඩකට නැති මෙරු විලසේ
      කියනවා ලොවෙත් නැති බොරු වැල් මහ පාරේ
      දුන්නොත් බොනව නැති වෙන්නම සංසාරේ
      මේ වගේ උනුත් හැදුවා නෙව අපි බාලේ..

      Delete
    11. හොදටම බීලා..
      මා මුව පුරාම,
      කබරයා දාගෙන..
      වැටිලා ඉදිද්දි..
      බල්ලෙක් අැවිදින්..
      පිරිසිදු කෙරුවා..

      කොහොමද මගේ හයිකුව ....

      Delete
    12. @ පත්තරේ

      ගඳට ගඳක් ගැලපෙන බව සෑබෑමය
      කටු මූනක සුනඛ විරිත් ඇත්තේය
      දෙන හාදුව කුමන විටක ගත්තේද
      බල්ලන් ජෝඩුවක් පාරේ සිටියේය

      Delete
    13. විදානේ නියමයි

      බල්ලෙක් රීලා
      ඊයේ රෑ පාරේ
      ගද ගසයි
      මුළු නගරෙම
      විස ගදකින්

      Delete
    14. ආවෙම්..
      කොමඩු රස බැලුවෙම්
      ඇටයක් ගිලුනෙම්
      ගියෙම්..

      Delete
    15. ඇනෝ නම්
      කිතල් වේ නම්
      ආවම් නොවම්
      බැලුවෙම් කිමැයි..

      Delete
    16. කවරෙක දමා වැහුවද
      දැල්ලෝ පිළිගදමය..
      අදුනන්නෝ වෙතිය
      එනම් දැල්ලෝ ඇල්ලු අයමය..

      පසුව ගද පහදනු
      හිතා උන්නද ඉවසනු
      ගද ගැන කෙළ පැමිණු
      අයෙක් තෝරා ගදේ ගනු දෙනු.

      :)

      Delete
    17. කුඩමසු පිලී ගඳමය
      දේශා කෝක් ළඟමය
      සිගරට් ඇති තැනය
      නලියා ඇත්තේ එක ළඟමය

      Delete

    18. පත්‍තරය එලමය
      හැදියාවෙ අංක එකමය
      බොන්නේ වතුර විතරය
      ඒත් උනු කරල නිවලය


      Delete
    19. දේශාට කෝක්යැ
      පත්තරේ විස්කියැ
      කොහෙඹේට කරිවිලේ
      වැල ඇදීගියා සේයැ

      Delete
    20. චැහ් .. ඉන්දිකය එද්දි අරූ අයිය නෑ නොවැ.. ආයෙ බයිල පාරක් අහන්ඩ තිබ්බ චෑන්ස් එක .!!

      Delete
    21. බැලු බැලු බෝ ජනා
      ගී ලී ලුයෙන්
      නො ලීමි :-D

      Delete
    22. සුන්දර මේ කතා
      මතු ව ඒ ඉද හිට හා
      ඉන්න විට මේ සා
      දැනේ සතුටක් හිතටා

      Delete
  8. කෙන්ජි කවි ලිව්වේ මගේ දොවොන්දරා ටනේ.....කොච්චර පිනක්ද මං කර ගත්තේ..... කෙන්ජි ට කියල...... කවි ලියවල...... කෙන්ජි...... ඔයා තව කව්රු හරි ගැන ලියන්නකෝ.......

    මං කවිකාරිලු...... මං කවිකාරිලු ගජමන් නෝනට වැඩි කවිකාරිලු......

    කවි ලියන්න පුළුවන්.... වෙනස් විදියට හිතන්න පුළුවන් නම්.....උඩුගම් බලා යන්න පුළුවන් නම එදාට කවි ලියවෙයි......

    ReplyDelete
    Replies
    1. උඩුගම බලා පීනන්න පුලුවන්.. එ්ත් කවි ලියන්න බෑ....

      Delete
    2. කෙන්ජි කවි ලියුවොත් උගේ කුනුහරුප හදවත දිය වෙලා යාවි.. හැක්..

      Delete
    3. හැක් හැක්.. කටේ කෙල හිදිලද බොල...

      Delete
    4. ඉදින්කො .... මගේ අලුත් 16+ එක ...එක්ක ඉද්දි එන අදහස් ...කවි කොරල....

      Delete
    5. කෙන්ජි මාමෙ පොටෝ කෑල්ලකුත් ඈ !!!

      Delete
    6. කෙන්ජි මාමේ කතාවකුත් ඕන හොදේ..

      Delete
  9. කෙන්ජියගෙ ප්‍රතිභාව ගැන ලියන්න ආවට මේ පත්තරය ඉස් ඉස්සෙල්ලම ඇවිත් කරල තියෙන මගුල හින්ද මෙලෝ දෙයක් ලියාගන්න බෑ හිනායනවා.

    ReplyDelete
    Replies
    1. හා දැං ඒ ටොපියත් මට.. :D
      දාන්ඩ හැලපයියා කයියක් නිකං කිරි ටොයියෙක් වගේ කස්ටිය ඇඹරිලා යන්ඩ .. අමුවෙං බැරිනං හැන්දෑවට බලමු ..

      Delete
    2. සිරාවට හැලපේ.. කෙන්ජගේ ප්‍රතිභාව වැගිරෙනවා.. මේ පත්තරයා ඉන්න තැනක වාඩි වෙලා බත් කටක් කන්න ලැබෙන්නෑ බං ඉස්පොල්ලේ යනවා.. හැක්..

      Delete
    3. කෙන්ජා කවි කාරයා නාකි ඉලන්දාරියා

      Delete
    4. ඒකනේ.. මේකා ට්‍රයි කරන්නෙම 16+ කෑලි වලට නේ.. හැක්

      Delete
    5. හ්ම්ම්ම්ම්ම් මැදා පිංතුර පෙන්නල අහගන්න කතා මේ xxxx පුතාලගෙන්....

      Delete
    6. කෙන්ජා කුකුල විත්තිය ඔක්කෝම දන්නව නේ.. ආයි ඕකේ මොනව බලන්නද?? හැක්

      Delete
    7. කෙන්ජි අපිට - අපි කෙන්ජිට !!!

      ජය වේවා

      Delete
    8. ලාෙකු උනාම අපිත් කෙන්ජිට..

      Delete
    9. සිහ්.. විදානේ කෙන්ජව පල්ලෙහාටම දාලා.. හැක්...

      Delete
    10. "කෙංජි බොන්නෙ
      ජපං කංජි
      කංජි බොන්නෙ
      ජපං කෙංජි"

      පුලුවං නං high speed කියල බලමු
      දිව පටලවා ගැනීම ගැන වගකියනු නොලැබේ

      Delete
    11. කංජි කියන්නේ අපේ පැත්තේ නං අර බයිසිකලේ බැදගෙන යන සව් වලට...

      Delete
  10. දෙකක් දාගත්තාම නම් කවි සිතුවිලි එනවා. තුන හතරක් දාගත්තාම ඒවා බයිලා වෙනවා.

    ReplyDelete
    Replies
    1. පහ හයක් දාගත්තම ඉංගිරිසි සාහිත්‍යය කියවනවා.. හැක්..

      Delete
    2. හැක් හැක්.. අරූ අයියේ . කෝමද එදා අපේ බයිල පාර.. පුහ් . මම නං මාරම ආතල් එකක් ගත්‍තා බං උඹල දෙන්නට පිං සිද්ධ වෙන්ඩ

      දේශා .. ඉංගිරිසි සාහිත්‍ය :D

      Delete
    3. උඹල කවද්ද බයිලා ගැහුවේ පත්තරයෝ...??

      Delete
    4. අඩේ දේශා .. කතන්දරගෙ අන්තිම පෝස්‍ට් එකේ යට හරියෙ කමෙන්ට් වලිං වාද බයිල පාරක් ගැහුව බං අරූ අයියයි ඉන්දිකයයි. හිනාවෙලා මැරෙනව බං.. කියෝල බලපං

      Delete
    5. හා මතකයි අර අවුරුදු උත්සවේ දවසේ නේද?? හරි හරි

      Delete
    6. අන්න එදා ආතල් එක මං කීවෙ .. අපූරු බයිල පාර.

      Delete
    7. ඔය අරූගේ පෝස්කටුවක් තියෙනවා වාද බයිල ගැන. උඹ ඒකත් බලහං බලල නැත්නං..

      උඹ ඒක බලල ඇති මයේ හිතේ...

      Delete
    8. බැලුවා බං.. අරූ අයියගෙ ලියවිල්ලට මාත් හරි ආසයි

      Delete
    9. වාද බයිලා ප්‍රසංගය මාගේ උන්ඩුක පුච්චෙන්ම රස වින්දෙමි..

      Delete
    10. මම හිතන් ඉන්නෙ බයිල මඩුවක් තියන්න හෙටානිද්ද දොහෙක. මොකද කියන්නෙ, සෙට් වෙමුද?

      Delete
    11. මොනවද ඉන්දික මේ කතා ,නිවාඩු දාල හරි එනව මාත්.. :D තියමු තියමු .. මං ඕනැ ෂපෝට් එකක් !!!!

      Delete
    12. අනිවා. කලින් දැනුවත් කරහං උපේ...

      Delete
  11. එහෙනම් කේ ජී කෙන්ජි දැන් කවිකාරයෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. දැක්ක නේ කවියේ පළල, ගැඹූර, අර්ථාන්විත බව.. හැක්..

      Delete
  12. මටනම් කයි පද බැන්දැහැකි

    ReplyDelete
  13. කව් ගැන අහන්නත් පිරියයි

    ReplyDelete
    Replies
    1. හෙනං හෙනං.. කිතල් බතී පරපුරේ ඇත්තෙක් නොවැ මේ...

      Delete
  14. යකෝ පබ්ලිෂ් කොරේ කීයටද....
    කොහොමද එන පරපුර......
    K අකුර හොද පල තියෙන අකුරක්.... හෙක්... හෙක්....
    thnx බොක්ක.....

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ කවි කියන එක ගැන හිතල හරිය...

      Delete
    2. Fuc ගාවට අන්තිමට තමා හැබැයි K අකුර එන්නේ.. හැක්...

      Delete
    3. Kenji the Badu King නොවේද මිතුර??

      Delete
  15. දේශකතුමානෙනි,කවියක් යනු වාක්කියක් වචනෙන් වචන කඩා පේළි කිහිපයකට ලිවීම වේද?පහදා දෙනු මැනවි
    “/නොරිකො සාන්ල මට මුණ ගැහුනා එහෙදි ස්නැක් වලදී බොද්දි සකේ බලද්දී එයාල පිලිපින් .සිංදු කිව්වට ජපං /

    ReplyDelete
    Replies
    1. අම්බෝ ... ඔයාව දැක්ක කල්.....
      ප්‍රශ්න නොඅසා ... පහදන්න කෝ ...ඔබ

      Delete
    2. මල්මි හයිකු ටිකක් කියවල බලන්න...

      Delete
  16. හැක් කෙන්ජත් මාර පොරක් නේ.එකෙන් කමක් නැ.උබ එහෙම කවි ලියනව නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අපෝ කෙන්ජා ලියනවනං මං මොකට ලියනවද??

      Delete
  17. අපි කවි ලිව්වවොත් කවියො බෙල්ලෙ වැල දාගෙන කෝච්චියට බෙල්ල තියල බෙල්ලෙ ගලක් ගැටගහගෙන ළිඳට පනී.

    //උන්නාන්සෙ ලියපු සමහර කවි කියෙව්වම ඇගේ මවිල් කෙලින් වෙනවා.// වෙන ඒව කෙලින් වෙන කවි නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. අන්න ඉතිං ප්‍රසා... මහින්ද හාමුදරුවෝ ගැන වැරදි කතා කියනවා.. හැක්..

      Delete
  18. සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිළියක්
    තිබුන එකම වැසිකිළියේ තිබුනේ නෑ පනිට්ටුවක්
    ඉවසාගෙන සිටිය නමුත් පැය තුනකුත් විනාඩියක්
    ගෙදර ගිහින් බැලුව කලට................................ක්

    මෙන්න මේ වගේ කයි වලට තමයි බොලං මම නම් මනාප...

    ReplyDelete
    Replies
    1. එවැනි කවි සදහා මාතලං අමතනන්න සුදෝ...

      Delete
  19. දේශකයා සුපිරි මාතෘකාවක් ගැන ලියලා තියෙන්නේ.

    ඒත් අපේ අදහස නම් මෙහිදී අදහස් දක්වලා තියෙන කීපයක් දෙනාගේ අදහස් වලට විරුද්ධයි. අපි නම් කවි ලියන බ්ලොගයක් තමයි කරගෙන යන්නේ. ඒ ගැන මතක් කරලා තියෙන මනෝෂ්ටත් මුළින්ම ස්තූති කරන්න ඕනේ.

    දේශකයා කවි කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඒක ලියන්න ඔච්චර අමාරුත් නෑ. කවි කියන්නේ අපිට හිතෙන දේවල් විතරයි. ඒක කොහොම ලියුවත් කවියක් කියලයි අපි විශ්වාස කරන්නේ. නමුත් ඒක තව කෙනෙක් කියවන කොට තමයි ඒකේ තත්වය කියන එක අදාල වෙන්නේ. ඒත් ඉතින් කවදාවත් හැම කෙනෙක්ට ම හොදයි කියලා හිතෙන්නට කාටවත් කවියක් ලියන්න බෑ. මොක ද එක එක්කෙනා හිතන විදිහ වෙනස් නිසා. ඒ හින්දා අපි නම් හැමෝටම ආරාධනා කරන්නේ කොහොම හරි කවි ලියන්න කියලයි. කවි ලියලා මිසක් හිත හිත ඉදලා කවදාවත් කවි ලියන්න වෙන්නේ නෑ. කවි ලියන්න ලියන්න ඒක දියුණු කරගන්න පුළුවන්. ලෝකය දිහා බලන විදිහ වුණත් වෙනස් කරගන්න ඒක උදව් වෙනවා. නිර්මාණශීලී මනුස්සයෙක් හැදෙන විදිහක් තමයි ඒ.

    අපි විශ්වාස කරන විදිහට හැම මිනිහෙක්ම කවියෙක්. සමහරු කවි ලියුවට තවත් පිරිසක් කවි නොලියන එක තමයි ඔතන තියෙන එකම වෙනස. ඒකයි කවියෝ නොවන පිරිසක් ලෝකේ ඉන්නවා කියලා එයාලා හිතාගෙන ඉන්නේ..........................

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස ගැන වාදයක් නැහැ. නමුත් කවියක් ලියන එක අමාරු නැහැ කියන එකට එකග නැහැ. කොයි තරං උවමනාව තිබුනත් කවි සිතක්, අදහස් නැතිව කවි ලියන්න බැහැ. කවි කියන එක විවිධාකාරයි. ඒක නිසා ඔබ කියන දේ මං පිළිගන්නවා. ස්තුතිියි අදහස් දැක්වීමට

      Delete
    2. අැත්ත දේශා..
      කයියක් ලියන්න කථාවක් ලියනවට වැඩිය මාන්සි වෙන්න ඔ්න..

      Delete
    3. කයියක් ලියන්න කතාවක් ලියනවට වඩා වපසරියක දැනුම අවශ්‍යයි...

      Delete
  20. කෙන්ජියගේ කවිය මම ෆේස් බුක් එකේ දැක්කා. ඒත් මම පුදුම උනේ නෑ. ඕන කෙනෙක්ගේ ලිවීමෙත් කවීත්වයක් පෙනෙනවා නම් ඔහු නිකන්ම කවියෙක් වෙනවා. කවියක් ලියන්න ලේසියෙන් බෑ කියන එක නම් මමත් පිලිගන්නවා. කවියක් කිව්වේ සාර්ථක කවියක්.

    කෙන්ජියගේ කවිය වල්ලා පට්ට.

    ReplyDelete
  21. අපිත් ඔය හිටපු ගමන් ලියල දානව මොන මොනව හරි.සමහර දේවල් ඇත්තටම කවිත් නෙවේ වගේ තමයි..ඒත් ඉතින් වෙන ලියන්න තැනක් නැති නිසා ඔක්කොම වල් පල් ලියල දානව..

    ReplyDelete
    Replies
    1. කවියට වර්ගිකරනයක් දෙන්න බැරි එක තමා තියෙන ප්‍රශ්නේ. කවියෙහි විශේෂ ලක්ෂණ දැක්කම අපි හිතනවා ඒක සාර්ථක කවියක් කියලා..

      Delete
  22. ඉවසන දනා රැප යුදයට ඡය කොඞිය
    යුද්දෙට නැති කඞුව කොස් කොටන්නද

    කොහොමද මගේ කවි නිර්මාන හැකියාව? මගේම නිර්මානයක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නියමයි... හැක්

      Delete
  23. මල්ලි අපිත් එළ කවි ලියනව, ඒව අනික් උන්ට කතා වගේ පෙනුනට හරිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹ පට්ට කවියෙක්... උඹ ලියපු කවි ලිපිවලට වඩා රහයි..

      Delete
    2. අම්මට උඩු! ආයුබෝ වේවා මහරජානෙනේ කිව්වලු. හිටාං උඹටත් එක්ක ෂිවාස් එකක් ගන්න එහෙනං..

      Delete
    3. උඹේ කවි මං දන් නෑ එදා කියපු හිටිවන බයිල ටිකනං පංකාදු පහයි ඉන්දික අයියා...

      Delete
    4. උඹ කවි කියල එකෙක් එලෙව්වා නේද? හැක්..

      Delete
  24. මෙන්න ඒකාලෙ මරයෙගෙ කවි මඩු. ඔතන මාත් ඉන්නව යන්තන් රිංගගෙන :D

    http://ctkumara.blogspot.com/2010/05/blog-post_10.html

    http://ctkumara.blogspot.com/2010/05/blog-post_1713.html

    ReplyDelete
  25. පරණ කතාවක්.

    එක හාමුදුරු යාළුවො දෙන්නෙක් මගදී මුණගැහුණා. ඒ දෙන්නට අදාළ පාලි භාෂාවක් තිබුණා. එක්කෙනෙක් දවල් දානෙට වැව් මළු ටිකක් අල්ලාගෙන ඒක පොදියක් හදලා කිහිල්ලේ ගහගෙන යන ගමන් පන්සලට. දෙන්න අතර මෙන්න මෙහෙම දෙබසක් ඇතිවුණා.

    1. කිහිල්ලන් කුමන්දන්?
    2. පොතන් සහ පන්හිඳන්
    1.ගන්ධන් කුමන්දන් (පිලී ගඳ දැනුන නිසා)
    2. ආදී කාලේ පොතන් ගන්ධන්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. නියමයි විචා.

      Delete
  26. අම්මෝ ..කවියට තියෙන තැන, සන්තෝෂයි

    ReplyDelete
  27. මේ මුලු ලෝකෙම කවි බැරි කෙනා මම...:(

    ReplyDelete
    Replies
    1. බිය නොවන්න නැගනිය.. ඔබ තනි නැත... :D

      Delete
    2. ඉංගිිරිසි හරි ප්‍රංස හරි කවි ලියන්න පොඩ්ඩියෝ..

      Delete
    3. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි.. ඕ යේස් !!
      නෙත කීවෙ ඔය ප්‍රොෆයිල් පින්තූරෙ .. :D

      Delete
    4. මටත් අනං මනං හිතෙනවා තමා පත්තරේ.. අර නිල් ඇස් දුටුවම.. හැක්...

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා කවි අරන් පැමිණියාට... තව තියේනං පස්සේ බැරිය බලන්න.

      ඉද හිට වුවත් කී කවි වැල් සිහි වෙනවා
      නිරතුරු තොලග රැදි බොරු වැල් දිය වෙනවා
      මුහුදේ දියඹේ ඔබ යන බව සිහි වෙනවා
      නෝනා දනී නං තෝ අද ගිල්ලනවා.. හැක්..

      Delete
  29. කවි කීවට කවිම ද මන්දල රසද කියල බලන්නකෝ. මේක මං ඒ කාලේ අපේ වෙන්ඩ හාමිනේට ලියපු කවියක්. තව තියෙනවා පස්සෙ බැරියැ.

    සෙනෙහස අපේ නිම් නැති මහ සයුර වැනි
    ඒ සයුරේ පාවෙන මම ඔරුව වෙමී
    ඔරුව ගසා රළ පහරේ යන්ට නොදී
    රුවල ඔබයි රළ බිඳගෙන ඔරුව පැදී

    ReplyDelete
    Replies
    1. මදෑ කොලා මේකා.. මං කවිය කියන ඩිංගට මේකා ඔරිජිනල් එකට කෙලල් තියෙන්නේ.. හැක්..

      Delete
    2. අනේ සමා අවසර ආයිබොං! පලනෙි පාර පොඩියක් අකුරු වැරදුනා

      Delete
  30. කෙන්ජියි මමයි අකුරට යන වෙලාවේ...
    දඩ බඩ ගාං එනවා වැහි වලාවේ..
    මුවා වෙන්න මඩුවක් අැති වෙලාවේ...
    පුළුවන් තරං වැහැපං වැහි වලාවේ..හැක්

    (කෙන්ජිගෙ පොඩි කාලේ යාළු ගෑන්ලමයි කයූ කයියක් )

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ මං හිටියේ මුවා වෙලා
      කෙන්ජි අනේ දළු කැඩුවා මගේම වෙලා
      මටම කියා කෙන්ජෙක් ඉස්සර හිටියා
      හදි ගැහුනොත් දැං ඕකගේ මං කනවා

      (ඒ අහිංසක ගෑනු ලමයි දැං කියන කවිය)

      Delete