Sunday, December 9, 2012

පෙම් කය්යක්

සීතල හිමිදිරියක
පිණි මල් පිපී
දිළිසෙමින් පැහැයෙන්
රැදී තණ නිල්ල මත
ඒ වගේයි මා නුඹට 
පිදු මගේ පෙම් කුසුම

උණුසුම් දහවල
තණපත් මිලිණ වී
පිණිමල්ද හති වැටි
වරුණයන් දිය වෙලා
ඒ වගෙයි නුඹ දුන්න
ආදර හැගුම් මට

38 comments:

  1. මදෑ කොළා.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙන ට්‍රෙන්ඩ් එකක් ආවොත් හොඳයි වගේ... ඔක්කොටම පෙම් හැඟුම් මතක් වෙලා....

    ReplyDelete
    Replies
    1. හැම වෙලේම ඒකනං මෙව්ව වෙනවා බං. හොදට වැදුනම තමා ලියවෙන්නේ. හා හරි ට්‍රෙන්ඩ් එක මාරු කරපං. අපි රෙඩි

      Delete
  2. මම පලවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ

    කවි ටික මරු

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා එහෙනං. මරු නං මරු තැන්කූ වේවා!!

      Delete
  3. දැංවත් තේරුණ එක නම් ලොකු දෙයක් :D

    ReplyDelete
    Replies
    1. අදට තේරුනා බං. ආයේ හෙට උදේටත් ඒකම තමා. හැක්..

      Delete
  4. හිරුවා තමා මේවට වග කියන්න ඕනේ..පටන් ගත්තනෙ පෙම් කවිය් ලියන්න...ඔන්න පෙනවද වැඩේ.....කට්ටියගෙන පෙම් කවි එළියට එනවා දැන්...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔයත් ලියමු නේද පෙම් කවක්

      Delete
    2. නලින් අයියා......මගෙ නිදහස නැති කරන්න ඇයි මේ හැටි දත කන්නෙ...හි හි හී

      Delete
    3. @ ලිහිණි
      ඔන්න බලාපං අහිංසක එකියෙකුට සින්දුවක්වත් අහගෙන ඉන්න බොලා ඉඩ දෙන්නේ නෑනේ...

      Delete
    4. @ නලීන්,
      කොහේ ලියන්නද?/ මේකි ගියපු දවසේ ඉදලා බොසා දාපු රින්ගින් ටෝන් සිංදුව අයින් කරලත් නෑ කියන්නේ...

      Delete
    5. @ ලිහිණි, ඒකට උත්තරේ නලීන් අයියටම දෙන්න කියමු නේ...

      Delete
  5. කාට කාටත් පෙම පූදින එකනම් හොදයි අනේ.

    ReplyDelete
  6. අද මහා ප්‍රේමාන්විත දවසක් නෙවැ.. කාට කාටත් පෙම් හැගුම් පහල වෙන එක අහන්නත් දෙයක්ද??

    ජය..

    ReplyDelete
    Replies
    1. හහ් හා.. අවුරුද්දක් පිරිච්චි බණ්ඩගේ ප්‍රේම වාක්කියත් තිබුන නෙව...

      Delete
  7. පෙම් මලක් පුද දුන් නමුත් මම
    එය ගෙන ඔබ
    නැහැය කිති කවා විසිකළ පසු
    පුදන්නේ කෙලෙස වෙනකෙක් හට
    ඒ හොටු මල

    කාටවත් තේරිලා නෑ වගේ දෙවෙනි කයිය. මේක පෙම් කයියක් නෙවේ බොලවූ විරහ කයියක්.


    ReplyDelete
    Replies
    1. ඒක නෙව බං කියන්නේ සුට්ටං විතර විරහ කයියක් තමා

      Delete
  8. අවුලක් නෑනේ බං. උඹ දුන්න ජාතියෙන්මයි ලැබිල තියෙන්නෙ හොඳට හිතල බැලුවොත්!

    ReplyDelete
    Replies
    1. ආන්න හරි... මාත් ලියන්න හැදුවේ... දීපු එකම තමා හම්බවෙලා තියෙන්නෙ, අඬන්න ඔට්ටු නෑ කියලා.

      Delete
    2. හෙහ්.. රාජෝ වේලාව තමා අප්සැට්..

      Delete
    3. @ තිසර
      ඔන්න ඒකටම තව එකෙක්. බොලාට පෙම් කොරන්න පුට්බෝඩ් වල යන්න තමා හොද...

      Delete
  9. වෙනස් වෙන ලෝකෙක වෙනස් නොවේද? පෙම!

    ReplyDelete
    Replies
    1. චැක් පෙමත් වෙනස් වෙලා නෙව...තැන්කූ චන්දි(බින්දි)

      Delete
  10. අන්න කෙටියෙන් ලියපු කවියක්.. අනේ මංදා අද යනයන තැන ලව් සීන්..

    ReplyDelete
    Replies
    1. සෝකේ උපත කවියයි කියනවනේ බං

      Delete
  11. දවල් වෙනකල් වත් තිබුන මදැයි.. පිනි මල් වගේ පෙම.!

    එලම තමා කයි දෙක නම්.. මට පෙනුණු හැටියට තේරුම යටින්ම හංගලා..

    ReplyDelete
    Replies
    1. පිත්තුද බං.. අපි යට ඒවා හංගන්නේ නෑ.. හික්..

      Delete
  12. මුං වපුරලා තල ගන්න බෑනේ යාලුවා. ඒකයි මේ. ලද හැටියට තමා පුද කියලා ඔහොම වත් ලැබුන එක ගැන සං‍තෝෂවෙමු ඈ..............!!!

    ReplyDelete
    Replies
    1. එහෙයි චන්දරසිරියානෙනි, මුං ඇට වැපුරැවාට වැඩක් නැතෝ.. වෙන උන් තමා පුදන්නේ... හැක්..

      Delete
  13. දැං වත් මතක් උනු එක නං හොදා

    ReplyDelete
    Replies
    1. ඔන්න මේකා හදන්නේ මාව අමාරුවේ දාන්න. ඕක නිකං රවුමේ යනවා වගේ තමා බං.. ඇති වෙනවා නැති වෙනවා.. ආයේ ඇති වෙනවා..

      Delete
  14. කයි දෙක එළ! ඒත් මේකේ මට මොකද්දෝ දෙයක් නොතේරෙනවා වගේ දැනෙනවනේ. යටි අදහසක් තියේද?

    ReplyDelete
    Replies
    1. අපේ නෑනේ කැත හිත් ඉෂානයෝ... උඹටත් හිතෙන ඒවා අම්මප...

      Delete
  15. ආදරේ දෙපැත්තම තියෙනව. මරු ඈ :)

    ReplyDelete
    Replies
    1. මරු නං මරු සමියෝ... තැන්කූ

      Delete
  16. :) :) හොඳයි හොඳයි :)

    ReplyDelete