තවුසෙල මොන මඟුල් බලනවද මන්දා? පහුගිය දවස් වල ශ්‍රී ලංකාවේ පත්තර වල ගියපු විස්තර බලල නැද්ද? නැත්නං බලාගන්නවා මේවා රියල් නිව්ස්.
සිර්රී ලකඩාදීප
ස්වාධින රාජයයක් වන ශ්‍රී ලංකා දේශ සීමාවට ආසන්නයේ පිහිටා ඇති තවත් ස්වාධීන රාජ්‍යයක් වන සැංග්‍රී-ලා රාජ්‍යයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ. මේ ප්‍රහාරය නිසා ර්‍ශ්‍රී ලංකා දේශසීමාව හරහා සැංග්‍රිලා රටට ඇතුලු වූ විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් මිය ගිය බව පැවසේ. තවද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කරමින් ශ්‍රි ලංකා රජය විසින් සැංග්‍රී-ලා රාජයයට අනුග්‍රහය දක්වමින් එම රාජ්‍යෙය් පිපිරිම් වලින් තුවාල ලැබු තුවාලකරුවන් තමා දේශසීමාව තුල පිහිටි ප්‍රධාන රෝහල් වලට ඇතුලත් කර ගැනීමටද කටයුතු කලේය. ශ්‍රි ලංකා රාජ්‍යෙය් ආරක්ෂක ලේකම් විසින් සඳහන් කර සිටියේ අසල්වැසි රාජයයන් හි සෛරීත්වයට අත පෙවිය නොහැකි වුවත් සැංග්‍රි-ලා වැනි සෛරී රාජ්‍ය තම ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවයි. එමෙන්ම සිරි ලංකාවේ ආරක්ෂක ඇමතිවරයා පවසා සිටියේ අසල්වැසි ස්වාධින රාජයයන් හි ත්‍රස්ත ක්‍රියා ශ්‍රී ලංකාවට තර්ජයනයක් නොවන බවයි.
රාජපක්ෂාභිවර්ධනා අතිරේඛය
ශ්‍රී ලංකාවට ආසන්න සහ ශ්‍රී ලංකා දේශසිමාට මායිම්ව පවතින ස්වාධින රාජ්‍ය කිහිපයක සිදු වූ ත්‍රස්වාදී බෝම්බ පිපිරීම් හේතුවෙන් පුද්ගලයන් 360 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. අසල්වැසි රාජ්‍යයන් අනතුරට හා ආපදාවවට ලක්ව ඇති මේ අවස්ථාවේදී සාමාකාමී රාජයයක් ලෙස ශ්‍රී ලංකාව එම සියලු රාජයයන් හට ආරක්ෂාව, තුවාලකරු වන් සඳහා ප්‍රතිකාර සහ විදේශගත වන්නන් සඳහා තම ගුවන්තොටු පල භාවිතා කිරිමට අවසර දී ඇති බවත් ආරක්ෂක ලේකම් වරයා සඳහන් කරයි. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වී ඇති ස්වාධින රාජයයන් පිළිබඳ ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇත.
1. සැංග්‍රි- ලා සමාජවාදී ජනරජය
2. කිංස්බරි එක්සත් රාජධානීය
3. කොච්චිකඩේ වතිකානු රාජ්‍යය
4. කටුවපිටිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය
5. මඩකලපුව පලස්තීන රාජ්‍යය
6. සිනමන් ග්‍රෑන්ඩ් සමූහාණ්ඩුව
අම්මටසිරි පොන්නාන්දු අතිරේඛය..
ReplyDelete-හෝටල් වලට ආරක්ෂාව අපි එදත්, අදත්, කවදත් දෙන්නෙ නෑ. උන් හම්බ කරනවා උන්ගේ ආරක්ෂාව උන් බලා ගන්න ඕනා.
-පොඩි පොඩි බෝම්බ ටිකක් පුපුරයි කියලා තමා අපි හිතුවේ. මෙච්චර විශාලෙට වැඩේ වෙයි කියලා අපි හිතුවේ නෑ. එහෙම වුනානම් අපිට ආරක්ෂක ක්‍රියාමාර්ග කලින්ම ගන්න තිබුනා..
පෝස්ට් තැන තැන වැටෙයි කියල හිතුවට මෙහෙම කමන්ට් වැටෙයි කියල හිතුවේ නැෑ
Deleteමේවගේ ආරක්ෂක ලේකම් කෙනෙක්ව නම් පොල්පිත්තකිනුත් කපා ගන්න තිබුනා.
ReplyDeleteපොලොන්නරුවෙන් ඒවි කියල හිතුවට පොල්පිත්තෙන් කපයි කියල හිතුවේ නෑ
Deleteඔය යකා ජනාධිපති උනාට පස්සේ දැන් හැම එකාම හිතනවා උන්ටත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා.
Deleteඔව් මටත් පුලුවන්
Deleteඔය ටික යුනයිටඩ් ස්ටේටයක් කළානං ඔය කරදර නෑනෙ හිටං.
ReplyDeleteයුනයිටට් ස්ටේටයක් උනත් කරදර වෙයි කියල හිතුනේ කෑ
Deleteඅම්මට හුඩු - තාත්තට තහඩු! ඊළඟ නිව්ස් කවදටද ?
ReplyDeleteඅම්මටයි තාත්තටයි හුඩු හුඩු වගේ උනාට නිව්ස් කවද එයිද කියල හිතුනේ නෑ
Deleteඑතකොට පංසල් වල ආරක්ෂාව ගම්මුන්ටද??
ReplyDeleteපන්සල් වල ආරක්ෂාව ඕන කියල දැනගෙන හිටියටද දුන්නේ නෑ
Deleteආරක්ෂක ලේකම් කියා තනතුරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඇතත් ශ්‍රී ලංකාවේ නැත.ශ්‍රී ලංකාවේ ඇත්තේ 'ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්' යන පරිපාලන සේවයේ තනතුරකි. සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ගත්තත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගත්තත් එක හා සමාන පරිපාලන තනතුරකි. ඒකවත් නොදැන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පිටින් සියලු වැරදි යැවීම වැරදිය.
ReplyDeleteමේක මං තවත් තැනක දැක්කා. මේ පන්ඩිත් ටෝක්ස් නේ. අපි ඉතිං පහසුවට කියනවා ආරක්ෂක ලේකම් කියල. නැත්නං ශ්‍රි ලංකාව නොකියා ප්‍ර. ස. ජනරජය කියල කියන්නෑනේ බොස්
Deleteමේ පන්ඩිත් ටෝක්ස් නෙමෙයි බං.එව්වා ඇත්ත ඔහොම උනාම උන් නැති බලයක් ඒ තනතුරු නාමයෙන් ආරෝපණය කර ගන්නවා.දැන් ගෝඨාභයට කලින් හිටිය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කවුද ?
Deleteපුදුම ආතල් දෙන්නේ.
ReplyDeleteඌ ගෙදරත් කියන්නේ එහෙම වෙන්නැති.
Deleteවික්කමසිංහ අතිරේකය.
ReplyDeleteISIS එකෙන් පුහුණුව ලබලා ආපු අය ගැන අපි දැන ගෙන හිටියා, ඒත් අල්ලගන්න නීතී නෑනෙ අනේ මේ රටේ...
පරක්කු වෙලා උත්තර දෙන්න උනාම වෙනදේ උඹට තේරෙනවද? සේරම කනපිට දැං
Deleteතමුන් ත්‍රස්තවාදයට විරුද්ධයි කියලා කියන, facebookවල දාන මුස්ලිම් කෙනෙක් දැක්කොත් මෙහෙම කරන්න.
ReplyDeleteකුරානයේ සහ හදීත්වල ත්‍රස්තවාදයට අනුබලදෙන එක වාක්‍යයක්වත් නැතිබව අල්ලාගේ නාමයෙන් දිවුරන්න කියන්න. දිවුරන්න බැරිනම් ආගම අතහරින්න කියන්න.
ඒත් බැරිනම් ඔහු ඔබේ සතුරෙක්.
මේ පනිවිඩය හැමෝටම බෙදා හරින්න.
කුරානය තරං අහිිංසක ලේඛණයක් විදියට ඉතිරි වෙලා තියෙන්නෙ බයිබලේ විතරයි
Deleteපල්ලි වල තිබී කඩු අසු වීම පිලිබඳ ශ්‍රී ලඩකා හැලිවලංකටු සේවයට අදහස් දැක්වූ පූජකයෙක්-
ReplyDeleteයේක මාතියා වෙෂක් යෙකට දන්ෂලක් තමා දෙනවා. දන්ෂල යෙකේ කොෂ් කොටාන්න තමා කඩුව යෙක ගෙනාවා.
පල්ලිත් ඉතිං රජයේ ඒවා නෙවෙයිනේ. ඒවත් හෝටල් වගේ නිසා, තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න කඩු ගෙනාවා වෙන්න පුළුවන්. නැතිනම් කුඩු ගේන්න කියන එක වැරදිලා කඩු ගෙනාවා වෙන්නත් පුළුවන්. අම්මපා දේශකයා තවුසේත් විදේශීය මාධ්‍යවේදියෙක් වෙන්න ගිය එකටනේ අපිට මල.
Deleteමට දැන් මේවට දෙන්න උත්තර නෑ පෙන්
Delete++++++++++
ReplyDelete+++++++
Deleteමාතෘකාව ආ.අ.ලේ. ගේ. හි. කා. ලෙස වෙනස් විය යුතුය.
ReplyDeleteලංකාවේ ආරක්‍ෂක ලේකම් (secretary of defense) නම් තනතුරක් නැත. ඇත්තේ ආරක්‍ෂක අමාතෘාංශයේ ලේකම් (secretary to the ministry of defense) නම් තනතුරක් පමණි.
ඔව් මාත් දන්නවා ඒක. ඒ උනාට ඉතිං භාවිතයේ පහසුවට තමා ඕක කියන්නේ.
Deleteසමුසෙට් සම්ම්නයක් දෙන්න සුදු වැන් එකක් එවන්නම්..
ReplyDeleteදැං ඉතිං එව්ව එවන්න බෑනේද?
Deleteතවුෙස බුකියට වෙලා රොකට් යව යව ඉන්නව ඉතිං.
ReplyDeleteතවුසෙල ඒකවත් බලන්න එන එකක්යැ
Deleteකෝ යකෝ උත්තර
ReplyDeleteමගේ යාලුවෙක් උත්තර දීල මලා.
Deleteමැරෙන්න කලින් ආවා
Deleteඅ.හු. ලේ.කා.
ReplyDeleteo|o
Deleteපොලවෙන් මතුවෙන්න තිබ්බ කොල්ලෙක් ගැන නේහ් ලියලා තියෙන්නේ..! ;)
ReplyDeleteඅප්පට බොල. බ්ලොග්රෝග් අයියා. කාලෙකින් දැක්කෙ
Deleteඅයිසේ දේශක, මේකේ මොනවා හරි ලියනවකෝ :)
ReplyDeleteතෙවුසේ කව්ද මට අවවාද දෙන්න
Deleteතවුසෙගෙ රොකට් සංසදේ යාවජිව සාමාජිකයෝ වසයෙන් අපි කියන දේ අහන්න තවුසෙට සිද්ද වෙනවා. එහෙම නැති වුනොත් අර දෙමල නයන්නා කිව්වා වගේ ඒ විදියටම රොකට් එකක් ලෝන්ච් කරන්නත් අපිට පුළුවන්. අපි දැන් රොකට් විසේසන්නයෝ . වහාම මේකේ මොකක් හරි ලිව්වේ නැත්නම් අපි බලා ගමු.
Deleteඑහෙයි එහෙයි
Deleteමේක ලියහං. නැත්තං රොකට් එකක් අරිනව පුකේ.
ReplyDeleteපුක™ යනු කුණුහරුපයක් නොවන බව සත්ගුණවත් ර.සූ. ආරච්චි මහතා මෙල්බෝන් හන්දියේදී පවසා ඇත.
ගොඩකවෙලට චීනේ ලෝන්මාච් එකක් කඩන් වැටෙනවට කැමතිද?
Deleteදැන් මෙකේ කියවන්න දෙයක් නැතිද??
ReplyDeleteස්තුතියි. දැං ඇත්තටම ලියන්න තරං හිත නිදහස් නෑ. ප්‍රධාන හේතුව ෆේස්බුක් තමා.
Delete