Sunday, September 3, 2017

වසන්තම් ලී සැණකෙලිය!!


වසන්තයේ කළු උපයයි
අරාබියේ තඩි දුමියයි
තිස්ස සමඟ කල්‍යානයි
රියාල් ගහක් දැන් සොලවයි
ලී මෝලෙ වැඩ ඇරඹෙයි//

ගලින් ගලට පැන ගෙන යන හත්පා මත්තේ
අඟල් හයක ලී දඩු ටික මේසය මුල්ලේ
ලියා තිබේ නම් කරුණක් කොටාලා ලීයේ
බලා සිටින්නෙමි තවමත් වැට් ඇයි නැත්තේ

වසන්තයේ කළු උපයයි...

දිනපු උන් දිහා බලල හිත කකියනවා
වැට් එකක් නැති මට දැන් තරහත් එනවා
ලී කැබලි මොකටද මං රත්තරන් දෙනවා
හෙට උදේ ආවොතින් නං තොපි බේබදු වෙනවා

වසන්තයේ කළු උපයයි..//

වසන්තම් ලී කුට්ටි බෙදාදීම අද සැප්තැම්බර් තුන්වන දින හිඳෙල්ලන හත්පාද මැදුරේදී.. චියර්ස්

තාලය - ඉන්ද්‍රානි පෙරේරාගේ වසන්තයේ මල් කැකුළයි

52 comments:

  1. ඉන්දික ආරාධනා කරල තියෙනව නම් දැක්ක කට්ටියට. හෙටානිද්දා වෙනකොට වැඩිත් එක්ක විස්තර දැනගන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. ගියපු අයගෙන් නලියා විතරයි තාම පෝස්ටුවක් දාලා තියෙන්නේ බං

      Delete
  2. ����������������������������������������������������������✂✂������������������������������������������������������all

    Going to ratnapura

    ReplyDelete
    Replies
    1. හතලිහක් පනහක් ගියා කියල අාරංචියි

      Delete
  3. දේශකයා තුමාට යාගන්න බේරී දුකද මේ ප්‍රකාශ කරලා තියෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවේ පැලෙන ගමන් ලිව්වේ.. හැක්

      Delete
  4. නෙද්දකිංග්. තෝ එනකල් කට්ටිය බලා හිටිය බොල.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි!
      හොරා! ඔයා එන්නේ නැහැ කියලා ආවනේද? මමත් හොරෙන්ම ආව
      හනි ඔයා ,ලා....රෝසපාට ෂර්ට් එකක ඇඳලාහිටියා. හරිම හැන්සම් සුවිටි අනේ. මට ඔයත් එක්ක කතාකාරන්න ඔන්කම තිබුනා කොහෙද මේ වනචර ගෑනු ටිකක් හිටියන්නේ , කන්න වගේ බලාගෙන .... එකෙන් මේකෙන් අපිට ස්ටෝබෙරි ලොලි පොප් කන්න බැරිවුනානේ තන්ගලෙන් අපි දෙදෙනෙක්ම අවා
      මට දුකායි ..

      Delete
    2. ඉතිං රෝස පාට සර්ට් එක ඇදං ආවේ මං නේ

      Delete
  5. මාත් යන්න ඉඳල අන්තිම මොහොතේ තීරණේ වෙනස් වුනා. අපරාදේ

    ReplyDelete
    Replies
    1. සහ්. මං හිතුවා පැතුම් යාවි කියලා..

      Delete
  6. +++++++
    වැඩේ නැගලා යන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. නැගලම ගිහිල්ලා.. යෑස්

      Delete
  7. ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත "ලී" මෝලෙනි?

    ReplyDelete
    Replies
    1. මොකක්? අම්මප තේරුන්නෑ

      Delete
  8. Replies
    1. ප්‍රා ඔයාට වයසයි. දැං රියායර් වෙන්න.. හැක්

      Delete
  9. රක්ෂිතයක පෙම්සුව විඳිමින් සිටි 19 හැවිරිදි පාසල් දැරියක් සහ මැදි වයසේ පිරිමි පුද්ගලයෙකු ගොඩකවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මතයි මොවුන් මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ 19 හැවිරිදි පාසල් දැරිය එහිදී අත්අඩංගුවට ගත් මැදිවයසේ පුද්ගලයාගේ පුත්‍රයාගේ පෙම්වතිය බවයි.

    Praසන්ன ගේ වැඩ කිඩ

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ Praසන්ன එහෙම නැ . එයා ඔයවගේ දේවල් කරන්නේ නෑ. එයාට අපි ඉන්නවා. එයා සමනල් කුමාරයෙක්. තංගල්ලේ අය දන්නවා එයා කවුද කියලා. එන්න එපා ඕවට විතරක්

      Delete
    2. විටින් විට ගොඩකවෙල බයානක සීන් වෙනවා..

      Delete
  10. හම්මේ.. පොඩ්ඩක් හිටාං තාම බජට්ටෙක හදනව.. සල්ලි ගැනලම මහන්සි :)))

    ReplyDelete
    Replies
    1. දැන් කල්‍යාණ මිත්‍ර .ඔබතුමා ඊළඟ සංදර්ශනය සිංහල බ්ලෝග සන්දසයේ සභාපති වශයෙන් , මෙවර සම්මාමන උත්සවය වෙනුවෙන් අප බලාපොරොත්තුවූ ප්‍රමාණය ට වඩා අතිවිශාල කාණ්ඩයක් සහබාගිවු බැවින් අපහට අමතර ධනයක් වැයවූ බැවින් අපට අමතර කිසිවක් කරීමට නොහැකි බව කරුණාවන් දන්වා සිටිමි යැයි කියා වංගුවක් ගැසීමද ?

      Delete
    2. නෑ නෑ සෑහෙන්න ගානක් ඉතුරු තියෙනවා.. පොඩ්ඩක් හිටිංකෝ පනින්නේ නැතුව..

      Delete
    3. කමි මහත්තයා...ජායාරුප සහිතව පෝස්ට් වසන්තම් ලිපියක් ලියන්න කියලා යෝජනා කරන්න කැමතියි හිටං! බුකියේ නෙමේ බ්ලොග් එකේ හරිය.

      Delete
    4. කමියා සම්මාන දෙන ගමන් පස්ස නොබල දුවනවා නං දැක්කා.. සල්ලි පෙට්ටගම උස්සලද බලන්නද?? හැක්

      Delete
  11. ගියේ නැත්ද? එතකොට අර රෝස පට කමිසේ ඇඳන් හිටියේ කවුද?
    සුභ පැතුම් කෝකටත්

    ReplyDelete
    Replies
    1. ඇයි අජියෝ ඒ මගේ ලව් එක Praසන්ன සමනල් කුමාරයා ඔයත් සමනල් ගේ වලට සෙට්වෙන්න කැමතිද සාමාජිකත්වය නොමිලේ ....

      Delete
    2. ජය වේවා.. මම ගියේ නෑ අජිත්

      Delete
  12. එන්න බැරි උන එකටනම් කනගාටුයි... වැඩේ නැගල යන්න ඇති නේද...

    ReplyDelete
    Replies
    1. දැං නිර්මාණි ගෘහස්ත ප්‍රචන්ඩත්වයට අහු වෙලා.. හැක්

      Delete
  13. වේසක යාට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය

    ReplyDelete
    Replies
    1. ආවා ආවා... උඹවත් ලියහංකෝ බෝ දැක්ක දේවල් ලී මෝලදෙී..

      Delete
    2. මොන ලී ද බං 'කොට' ටිකක් විතරයි දැක්කෙ.

      Delete
    3. අමුවෙන් ගහල වැටිල ඉන්න ඇති හෙනං. අපි ඉතිං බුකියේ දැං නැති නිසා අපිටත් චූන් වෙන්න පිංතූර ටිකක් එක්ක මක්කා හරි ලියල දැම්ම නං හොදා නේද අයියේ.. තංගල්ලේ මල්ලි කිව්වොත් නං හුටස් ගාලා කරාවි.. හැක්

      Delete
    4. තංගල්ලේ මල්ලි කිව්වොත් නං හුටස් ගාලා කරාවි.. හැක්

      තංගල්ලේ මල්ලි ඒවා ඔක්කොම සියැසින් කාටත් හොරෙන් ඇවිත් බලන් හිටියා කොහෙද යන අවලන් ගැනු ටිකක් හැම වෙලේම උදැල්ල දැම්මා උන්ගේ මිනිස්සුන්ට මේවා පෙන්නේ නෑනේ

      අර බකල් ටීත් තියන මැද බෝක්කු ගැප් එකක් තියන ගැනු කෙනා දාපු මලකොලන් බලන්න එපනේ, තංගල්ලේ පොසොන් එකට පෙන්නපු අම්බලන්ගොඩ රුකඩ වල එන හෙන්චිනා පරාදයි ඈට

      Delete
  14. Sorry, the page you were looking for in this blog does not exist.

    ReplyDelete
  15. Sorry, the page you were looking for in this blog does not exist.*2

    ReplyDelete
  16. බොට 'ඕයි යකා' ගහල ද?

    ReplyDelete
  17. මාසයක් ගොහිල්ලත් කංකානං අඩේ ගලෝගන්න බැරි උනාය හිටං ?

    ReplyDelete
    Replies
    1. කංකානං අඩේ ස්ථිරෙටම ගහල දාන්නත් හිතෙනවා.. හැක්

      Delete