Saturday, August 12, 2017

බුක්කිං සරණං ගච්ඡාමි!! (I'm refreshed)

ආයුබෝවන්.. සුභ සැන්දෑවක් නෝනාවරුණි, මහත්වරුණි.

පහුගිය දවස් වල මගේ Facebook ප්‍රොෆයිලය තාලිබාන් බෞද්ධයන්ගේ ප්‍රහාරයකට ලක් උනා. ඒ වගේම දැනට සති තුනක විතර ඉදල මේ අහිංසක මට අම්මමෝ නැතිව බැන්නා සැදැහැවත් උපාසක මහත්තුරු වගයක්. ඒ ආනුභාවයෙන් මගේ ප්‍රොෆයිලය රිපෝට් කිරීමේ මහා ජාත්‍යාල ව්‍යාපාරයකතුත් දියත් වෙලා තිබුණා. ඔය සේරම කාරණා නිසා දැන් සති දෙකක වෙලේ ඉදං මගේ ප්‍රොෆයිලය මාර්ක් මහත්තයගේ දඩුඅඩුවට හිර වෙලයි තියෙන්නේ. ඒගොල්ලෝ කියන ඒවා මට කරන්න බැරි නිසා මං ඒක අතෑරල දැම්මා. අයිඩින්ටි කාඩ් ඉල්ලනවා.. එහෙම ඇහැක ඒවා දෙන්න නැද්ද මං අහන්නේ. ඉතිං තියාගනිං මහ ලොකු ප්‍රොපයිලේ කියල මං අලුත් එකක් හදාගත්තා යාලුවනේ.. කොනක ඉදල පටන් ගන්න වෙලා. සුවල්ප පාඩුවක් නෙමෙයි වෙලා තියෙන්නේත්. ඔන්ලී මී දාලා තිබුන බ්ලොගයටත් යන්න තිබුන ලිපි සමූහයකුයි, පෙන් වලයි සීඩී වලයි තියාගන්න බැරි නිසා බුකියට දාලා තිබුන පොටෝ ඇලබම් වගේකුයි දැන් මට අහිමි වෙලා. (ඔබට ෂතුටුයිද දැං?)

එහෙනං යාලුවනේ.. ඔන්න අද ඉදල අලුත් එකෙන් එනවා. එකසිය ගානට ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එවයි ගනං ගන්න එපා හොදේ. ඔබ සැමට බුකි කරුණාවයි..

එන්න යන්න.
ඔන්න ස්කිරින් සොට් එක. මේකෙන් තමා මං එකසිය ගානට රිකු එවන්නේ හොදේ.. (මේකේ තියෙන ෆේස්බුක් බැච් එක ක්ලික් කරාම ඔබට දැකගත හැකියි ඒක අක්‍රිය වෙච්චි විත්තිය)


35 comments:

  1. අඩේ දේශකයගෙ බ්ලොගර් එකවුන්ට් එකත් හැක් කරල. ඔවු හැක්.. තමයි.

    ReplyDelete
    Replies
    1. තෝ හුත්තිගේ පුතා ෆේස්බුක් එකට කෙල උනාමද බ්ලොග් මතක් උනේ? තොපි අයෙලා හුකන්නලා ඔක්කොටොම මුල අමතක වෙලා. ලියපියව් බ්ලොග් වල කියවන්න දෙයක්. තොපි එකතු වෙලා අපිව බ්ලොග් වලට ඇබ්බැහිකරල, අපි එව්වා කියවන්න අබිං කෑව වගේ පුරුදු උනාම ෆේස්බුක් හුත්තේ ලැගන් ඉන්නවා. අනේ සාදු. බ්ලොග්කාරයෝ ඔක්කොගෙම් ෆේස්බුක් එකවුන්ට් වලට කෙලවේවා

      Delete
    2. හැක් හැක් ගෑවම බ්ලොක් එක ගාව ඉදං තුන් පාරක් නිකම්ම හැක් වෙනවලු

      Delete
  2. බොහොම කණගාටුයි දේශකයා තුමනි , එත් මන් බැලුවා මොකද ඔබතුමා පෙන්න නැත්තේ කියලා අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න ගොඩක් අය දක්ෂයි .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. තෝ හුත්තිගේ පුතා ෆේස්බුක් එකට කෙල උනාමද බ්ලොග් මතක් උනේ? තොපි අයෙලා හුකන්නලා ඔක්කොටොම මුල අමතක වෙලා. ලියපියව් බ්ලොග් වල කියවන්න දෙයක්. තොපි එකතු වෙලා අපිව බ්ලොග් වලට ඇබ්බැහිකරල, අපි එව්වා කියවන්න අබිං කෑව වගේ පුරුදු උනාම ෆේස්බුක් හුත්තේ ලැගන් ඉන්නවා. අනේ සාදු. බ්ලොග්කාරයෝ ඔක්කොගෙම් ෆේස්බුක් එකවුන්ට් වලට කෙලවේවා

      Delete
    2. කනගාටු වෙන්න දෙයක් නෑ අනේ.. ඒ අයගේ ප්‍රතිපත්ති වලට අදාළ නැති දේ, කව්රු හරි පෙන්නල දුන්නොත් අයින් කරනවා. මොකද ඕව්වා නඩු කියල පරාද වෙච්චි සීන් නෙව..

      Delete
  3. මට ආවා කෙලින්ම රිජෙක්ට් කරල ස්පෑම් කලා :)

    ReplyDelete
  4. තෝ හුත්තිගේ පුතා ෆේස්බුක් එකට කෙල උනාමද බ්ලොග් මතක් උනේ? තොපි අයෙලා හුකන්නලා ඔක්කොටොම මුල අමතක වෙලා. ලියපියව් බ්ලොග් වල කියවන්න දෙයක්. තොපි එකතු වෙලා අපිව බ්ලොග් වලට ඇබ්බැහිකරල, අපි එව්වා කියවන්න අබිං කෑව වගේ පුරුදු උනාම ෆේස්බුක් හුත්තේ ලැගන් ඉන්නවා. අනේ සාදු. බ්ලොග්කාරයෝ ඔක්කොගෙම් ෆේස්බුක් එකවුන්ට් වලට කෙලවේවා.

    ReplyDelete
    Replies
    1. මේ සත්ගුණවත් ඇනෝ මහත්තයා සුද්ද සිංහලෙන්ම කියල තියෙන අදහසට මමත් එකඟයි!

      Delete
    2. ඔබතුමා කියන කාරණය ගැන දැඩිව අවධානය යොමු කරනවා. ඉදිරියේදී යමක් බ්ලොගයේ දිගටම ලියන්නත් බලාපොරොත්තු වෙනවා. බුකිගත වීම නැත්තටම නැති කරන්න දත කන සහෝදරයෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න බවකුයි පේන්නේ.. (උඹද දන්නෙත් නෑ.. හෑක්) මොකද අලුත් එකවුන්ට් එකත් රිපෝට් කරල ඒකත් ලබන සතියෙදි හබක්.තව එකක් හැදුවොත් ඒ මහත්තවරුන්ට ආයේ රිපෝට් කරන්න මහන්සි වෙන්න වෙයි නිසා මං ආයි එකක් හදන්නෑ.. ස්තුතියි ප්‍රතිචාරයට

      Delete
  5. මට සාධරණ සැකයක් තියෙනවා මේ ඔර්ජීනල් දේශකයාද කියලා!
    ඔප්පු කරහන් ඔර්ජීනල් කියලා!!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඔරිජිනල් මුකුත් නෑ

      Delete
  6. අපොයි දැන් ඉතින් ආපහු මුල ඉදන් පටන් ගන්න තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආයි ඉතිං මොනා කියල පටන් ගන්නද බං. අද විතරයි ජීවිතේ කියල හිතන මට හෙටක් නෑ.

      Delete
  7. ඕක අහපහු ගන්න පුලුවන් ඔයාට ඕනෙම නැද්ද?

    ReplyDelete
  8. අපිත් එනෝ..බයවෙන්නේපෝ

    ReplyDelete
  9. පොඩ්ඩක් කලින් කිවුවනං ගොඩදාගන්න ක්‍රමයක් කියනවා. අලුත් එකටත් ඕකම වෙන්න පුළුවන් නිසා වැදගත් දේවල් තියෙනවනම් වරින් වර බැකප් ගන්න.

    ReplyDelete
    Replies
    1. අලුත් එකට මුකුත් දාලා නෑ.. ඒ සත්ගුණවත් පිංවතුන් ආයි රිපෝට් කරල අසුරු සැනින්.. හරි ක්වික් නේද?? හැක්

      Delete
  10. බෝධි/ධාතු/ජේසු/ යෙහෝවා/විශ්ණු/බ්‍රහ්ම/ශිව/කතරගම/කාලි/රාවණා/දෙහි/මීරිස්/ සකර්බර්ග් සරණින් සියලු අපල දුරුවේවා.

    ReplyDelete
  11. අහ්හ් ඒ මොකෝ එහෙම උනේ?

    ReplyDelete
    Replies
    1. ඒවා වැඩක් නෑ. ටීචර් ආයි ඉතිහාසේ කූරු ගාන්න අරන් තියෙනවා දැක්කා.

      Delete
  12. ඒකයි මේ ටිකේ සෙනඟ නැත්තේ එහෙනම් .. හැක්

    ReplyDelete
    Replies
    1. තෝ තමයි මේ සේරම කරන්නේ.. කල වැද්දා.. හැක්

      Delete
  13. Replies
    1. වීයා. උඹ ඉන්නවා හෙනං. ඇඩ්‍රස් එක කියහං. වෙලාවක එන්න.. ගාලු ආපු දවසක..

      Delete
  14. හපෝයි ඇඩ්‍රස් නෑ .... !

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ස්තුතියි කණ්ඩා

      Delete