Friday, June 24, 2016

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..!! (See updates below)

රන්සකු ලියුම ගහන්න ඕන අපායට..



හිතවත් යම රජජුරුවන් වහන්සේ වෙතයි,



ඔබතුමාගේ රාජධානිය වෙත පැමිණිමේ නිවේදන නිකුත් කර ඇති සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා සම්බන්ධවයි.


පසුගිය අඟහරුවාදා දින පෘථිවියේ සිංගප්පුරුව නම් ස්ථානයේ ස්ථාපනය කර ඇති ඔබතුමාට විරුද්ධ ආයතනයක නේවාසිකව ඔබතුමාට විරුද්ධව කටයුතු කරනු ලබන සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා හට සමාව ප්‍රදානය කරන මෙන් ආයාචනා කර සිටිමි. එම ගැත්තා කට මැත දෙඩවුවාට ඔබතුමා හට හානිකර කිසිදෙයක් ප්‍රකාශ කර හෝ සිදු කර නොමැති බවට “මේ වනතෙක් අවසන් පැමිණිමේ නිවේදන“ නිකුත් කොට නොමැති මා ඉතා කාරුණිකව දන්වා සිටිමි. සරත් ගැත්තාගේ මෙම සියලු ක්‍රියාවන් ඔබතුමාට විරුද්ධව සිදු නොකරන බව ඔහු පෙන්වා ඇති ප්‍රතිශත ගනන් වලින් ඔබතුමාට තේරුම් ගනු හැකි වෙතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.




තවද, ඔබ වහන්සේගේ මනදොළ සපුරනු වස්, ඒ ගැත්තා හට තවත් බොහෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට ඇති බවත්, එමගින් ඔබ වසන්සේ මුසපත් වී සරත් ගැත්තා හට අවසන් පැමිණිමේ නිවේදන බොහෝ සතුටෙන් යුතුව නිකුත් කළ හැකි බවත් යටහත් පහත්ව දන්වා සිටිමි.

එසේ හෙයින්, ඔබතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන එම ස්ථානයේ කටයුතු කඩාකප්පල් නොකර, තව ටික කාලයක් හෝ සරත් ගැත්තා හට තම ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය අවකාශය, අවසරය ලබා දෙන මෙන් ආයාචනා කර සිටිමි.



මෙයට විශ්වාසී,



ඔබගේ ඇමතුමට සැනෙන් පැමිණීමට නියමිත,

දේශක ගැත්තා.

හැක්




Link to the Terrorist විරුවෙකු නොවූ රණවිරුවා




ඇත්තටම මේ හාදයා බේරිල නෙව.. හැක්






Sarath Wimalasuriya මේපාරත් කොලේ වැටුනෙ මගේ පැත්තට...
UnlikeReply1412 hrs





108 comments:

  1. Replies
    1. ඔබට හිමි ටෙස්ලා කොයිල් එක ළඟදීම ටෙස්ලා මෝටර්ස් වෙතින් ලැබෙනු ඇත. ස්තුතියි.

      Delete
    2. ටෙක්ල හම්බුනත් කමක් නෑ,කොයිල් එක නැතුව...

      Delete
    3. අප්පා.. ඉස්සෙල්ලම “සූරිය“ කෙනෙක් ඇවිත් නේ.. වෙල්කම් එහෙනං..

      ප්‍රසා.. උඹට දීපු කොයිල් එක දෙන්ඩ එපා හරිද??

      Delete
    4. ඒක මදුරුවන්ට පත්තු කරනව. හැක්..

      Delete
    5. අපේ ඩීඩීටියා එන වෙලාවටම තමා උඹ ඒකත් පත්තු කරන්නේ.. හිටං

      Delete
    6. කොයිල් මොටද. ඔය ඉතිං.. අයියටත් කොයිල්නේ... ගහන්ට අයියා ඩීඩීටී. හැක්..

      Delete
    7. අයියටයි මල්ලිටයි දෙන්නම කොයිල් මදුරේ.. හැක්..

      Delete
  2. ඔවු කිං යම, මේ මනුස්සය කියන දේ ගැන අවධානය යොමු කරන්න. නැත්තං ඉතිං මම නරක මිනිහය කියල කියන්න එපා. හැක්..

    ReplyDelete
    Replies
    1. යම කිං තුමනි,,

      මේ යකා කියන දෙයත් අහාන්ඩ..

      Delete
  3. මිස්ටර් යම ජපානෙ ගිහින් ආවද?

    ReplyDelete
    Replies
    1. පිසුසුද?? පොළොන්නරුවේ ගියේ.. අතකසේටත් ගියා.. හැක්

      Delete
  4. Replies
    1. දුක වේදනවා පලවා හැරීමේ එකම මග.. එකතු කිරිම නොව අඩු කිරීමයි. හැක්

      Delete
    2. මවුන්ට් එළිසබෙත් කුමරිය අමතමින් සිටිමි. රැදි සිටින්න

      Delete
  5. හිහි... දාපු පළවෙනි පෝස්ට් එකේ ඉදංම කියෙව්ව බ්ලොග් එකක් මෙච්චර එක්සෑම්අස්සෙ වත් නොකියවා නොහිටපු එකම ඉලව්ව ඒක
    හැක්

    ReplyDelete
    Replies
    1. අම්මපා. එහෙනං මගේ බ්ලොග් එක කියවපු එකෙක් යන්තං ඉන්නවා.. සන්තෝසයි කියන්නේ කෙලත් බේරුනා.. ජයවේවා.. එක්සෑම් සාර්ථක වේවා. ඕව අස්සේ මේ මල ඉලව් නොකියවා සිටිම යෙහෙකි.

      Delete
    2. මේන් ලේන්සුව, පිහිදගන්.. කෙල ටික යකෝ....

      Delete
    3. හැක්.. දුකට ඇඩෙනවා බං.. මේ එකෙක් මගේ බ්ලොග් එක “කියෙව්වා“ කියල කිව්වමයි හිටං. හැක්

      Delete
    4. ඉලව්ව කිවුවම දුක හිතෙන්නෙ නැද්ද බං.

      Delete
    5. මචං මට ඉලව්වක් හරි තියෙනවා. උඹට මොනවද තියෙන්නේ.. දුක නැද්ද බං.. හැක් (පින්තුරෙටත් බඩුනේ)

      Delete
    6. හා.. හා.. මරාගන්නෙ නැතුව හිටු.
      උඹ මෙතන කෙල පෙරාගෙන දැඟලුවට මට තේරුනු හැටියට නම් මහේෂ් කියන්නෙ ඩොකාගෙ බ්ලොග ගැන. උඹේ ඉලව්ව ගැන නෙවි.

      Delete
    7. හත් ඉලව්වේ. ඒක නේන්නං. දැං ඉතිං රෙද්ද ගලවල දාන්ඩයි වෙන්නේ.. තොපි සේරම බලං හිටියා... එකෙක් කිව්වද.. එකෙක් කිව්වද මට.. සිහ්.. හැක් හැක්..

      Delete
    8. අපි හැදුවෙ බොලාව තව ටිකක් උඩට ගෙනිහිල්ල අතාරින්න. එතකොට එකපාරිංම බ්ලාස් වෙලා කිං යම ගාවට යන්න පුලුවන්නෙ. හැක්..

      Delete
    9. කිං යමන්නාන්සේ උනත් අපිට හිතයි හරිය...

      Delete
    10. ගැලවෙන්න රෙදි ඇඳන් ද හිටායෙ?

      Delete
  6. ත්‍රස්තවාදියා වෙනුවට දේශකයාට සුහද මාරුවක් ලබා දෙන මෙන් ආයාචනා කොරමු!

    ReplyDelete
    Replies
    1. ත්‍රස්දවාදියා වෙනුවට සාරසා හට සුහද මාරුවක් ලබා දෙන මෙන් ඔබතුමාගේ කකුල් ළග වැඳ වැටී ආයාචනා කරමි.. හැක්

      Delete
    2. ඔබතුමාට ආවතේවා කරමින් සිටි සරස තුමා හොඳ ලමයෙකු බව ඔබ තුමා දන්නෙහිය... දේසකයා නම් ඉතාම නරක ලමයෙකි.. ඔහු දෙමල නයන්න තිබෙන හාදයෙකුට නිකරුනේ ඉන්නට නොදී දෙමල නයන්නගේ පස්ස පැත්ත මිරිකීම වැනි අසමජ්ජාති වැඩ නිතරම කොරනා බව හෙල බොග් අවකාසේ සැවොම දනී.

      එමනිසා වහාම සුදු අපාය ට්‍රාන්ස්පොර්ට් එක දේසකයා වෙත යවන මෙන් අභියාචනය කොරනු ලැබෙ!

      Delete
    3. උඩුකුරුඤ්ඤං

      Delete
    4. උඩ කොමෙන්ට් එක දානකොට සා රස ගෙ කොමෙන්ට් එක තිබුණෙ නෑ.

      කියල වැඩක් නෑ මේකගෙන් තියෙන කරදර නං. පේනවද දැං මම එළියට බහින්නෙ කොහොමද මේක ලෝකෙ හැම තැනම ප්‍රසිද්ධ වෙලානෙ. හැක්..

      Delete
    5. @ යමරජු තුමනි,

      මේ අවස්ථාවේදී ඔබතුමා ජපානයේ සිටියද (ඉයන් තුමායි කිව්වේ), කොහේ සිටියද අර සාරස කියන තුමා කියන කෙප්ප වලට නොරැවටෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.. දෙමල නයෙකුට පස්සට ඇන්නාට කම් නැතැයි කියා ඔබතුමා දන්නවා ඇතැයි සිතමි. කෙනෙකුගේ පෞද්ගලික දේවල් ඇද පරිබව කරන්නේ ලිංගික කුරුත්වයෙන් (කෘරත්වයෙන්) හෙබි අය බව ඔබතුමා ටක්කෙටම දන්නවා ඇතැයි සිතමි..

      පිටපත් - ප්‍රා ජේ උතුමානන්
      කැකුණ සමාගම් අධිපති පත්තර මල්ලි
      වසන්තම් සමාගම් කොපවුන්ඩර් ඉන්දිකම් උපසාන්තම්

      Delete
    6. // දෙමල නයෙකුට පස්සට ඇන්නාට කම් නැතැයි කියා ඔබතුමා දන්නවා ඇතැයි සිතමි. //

      විජේකලා ට දෙමල නයන්නක් තියෙනවද කියලා හොයා බලනව හොඳයි හිටන්!

      Delete
    7. සරත්ව මෙහෙ තියල ගෙනියනවනම් ඔය උඩ ඉන්නෙ ඒ වෙනුවට සෙට් එකක්ම. පිටපත් දුන්න එවුනුත් ගෙනිච්චට තරහක් නෑ ආයුබෝවන්ඩ.

      Delete
    8. ඩොකා හෙවත් ත්‍රස්තවාදියා අතැර මේ ඉන්න සෙට් එකම අරං ගියත් කමක් නෑ. බලහං අකුරු දහයක් බ්ලොග් එකක කොටන එකෙක් වත් මෙතන ඉන්නවද කියල නෑනේ.. හැක්..

      Delete
    9. යම සෑර්..දේශකයා මගේ බ්ලොග් එක අයිති කරගෙන.ඌවත් ගෙනියන්ඩ බුදු සෑර්.මරන්ඩ එපා පවුල් කාරයනෙ අර මෙව්ව වලේ ඔබල තියන්ඩ.සිගරට් හෙම දෙන්න එපා :D

      Delete
    10. අනේ සෑර් යම..

      මේ හාදයා කියන ඒවට හිනහ ගොස් ඔබතුමාගේ “පැමිණීමේ නිවේදනයට“ කලින්ම එන්ඩ වෙයිද නොදනී.. ටිකට් බුක් කර තබන්න කරුණාවෙනි. හැක් හැක්..

      Delete
    11. ඔය යන එවුන් ඔක්කොම බොලාලගෙ බ්ලොග් පාස්වර්ඩ් මට දීල පලයං. ලියනව ලිවිල්ලක් යමයට චූ යන්න.

      Delete
    12. යමයට කෙසේ වෙතත් අපි මුලිච්චි වූ දාට බොට යන්නේ හුලිජ්ජය.. හැක්

      Delete
    13. එදාට බොට බොන්න දෙන්නෙ තෙලිජ්ජය. හැක්..

      Delete
    14. මිරිජ්ජ විල පහු කොට කරිජ්ජ පාගා එන අපට ඒවා කුමන් කිරිඤඤංද කොල්ලෝ?? හැක්

      Delete
    15. මේ බජාර් එකට මල්ලි
      අහසත් නෑ පොළොවත් නෑ
      අහසත් නෑ පොළොවත්නෑ
      පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
      සිරා කරාලා චාටර් වෙනවා
      නඩු තින්දු යම රජ්ජුරුවන්ගේ

      ඇඩ්‍රස් නෑ

      පොට් එක හිට් නං - වැඩ කිඩ බොක්කෙං
      අද ආතල් නං හෙට චොර වෙද්දෙන්
      පජාති වුනදා
      හෙනහුරා වැටෙනවා - හිඟන පාත්තරේ

      ඇඩ්‍රස් නෑ

      කුණු කඳුවල රජ බොජුන් හොයනවා
      කුජීත රජ දරුවෝ
      වෘකයෝ බැටළු හම පොරවා
      බළලුන් ලව්වා කොස් ඇට බාවනවා

      ඇඩ්‍රස් නෑ

      සංගීත නිර්මාණය - රෝහණ වීරසිංහ
      ගායනය - ගයාන් පෙරේරා
      ගී පද - සුනිල් ආරියරත්න

      Delete
    16. ඇඩ්‍රස් නෑ සිංදුවා.. හැක්

      Delete
  7. උඹ මේ පෝස්ට් දාන්ඩ ඕනෙ නෑ, මට මේව එක කෝල් එකෙන් කරන්ඩ පුළුවන් වැඩ.

    ReplyDelete
    Replies
    1. ඩබල් කෝල් කරන්ඩ වෙයිද කියලයි නිකා හිටියේ.. මොකද අපායෙත් එක කෝල් එකෙන් තමා වැඩ කෙරෙන්නේ.. හැක්

      Delete
    2. උඹ පෝන් එකෙන් කෝලුත් ගන්නවද බං. මං නං ඉන්ටනෙට් යනව විතරයි :D

      Delete
    3. උඹ පෝන් එකෙන් කෝලුත් ගන්නවද බං. මං නං එන කෝල් වලට ආන්සර් කරනව විතරයි. හැක්..

      Delete
    4. මං හිතුවේ පෝන් එකෙන් ඩබල් ගහනවා ඉතරයි කියලයි බං.. හැක්

      Delete
    5. මම හිතුවේ නම් පොන් එක තියෙන්නේ චාර්ජ් කරන්න විතරයි කියලා ...හැක්

      Delete
    6. කම්මලේ පෝන් කොහෛාමත් චාර්ජ් කරනවා.. හැක්

      Delete
  8. Apayath samaga deal ekak vage..

    ReplyDelete
    Replies
    1. ඒවා එළිවන්නේ පසුවටයි.. හැක්

      Delete
  9. වැඩක් නෑ... මේ දවස්වල තැපෑල පරක්කුයි බං. පොර එහේ ගිහින් හරිබරිගැහිල ඔය මොනව මොනව හරි ගැජමැටික්ස් කෑලි ටිකක් පෙන්නල යමයත් ඔඩොක්කුවට දාගත්තට පස්සෙ තමා උඹේ පෙම් හසුන හම්බෙන්නෙ. යමයත් පොරට වහවැටුනොත් ඉතිං අනිත් පැත්තෙ ඉන්නෙ අහවලා කියල ටැලිපෝන් දික්කරලවත් යමය ඩොකා එළියට දාන්නෙ නෑ. ඕක අතින් ගෙනිහින් බාරදීපන්. හැක්...

    ReplyDelete
    Replies
    1. මට යන්න පුළුවන්. අවුල තියෙන්නේ... කියන්ඩ බෑ. යම මහගේට මං ගැන හිතක් පහල උනොත්. මක්ක උනත් කමක් නෑ පනිවිඩේ දෙන්න බැරි වෙනව නෙහ්..

      ඒක නෙමෙයි මදුරැනාසකේ.. උඹලයි ගම් පලාතේ නේද මේ ඩොකා.. පොඩ්ඩක් හොයල බලහංකෝ. නැත්නං ගෙදට්ට ගිහින් ගින්දර වගේ එන්සිනා වැඩෛ් කරහං ඩොකාගේ විරුවෙනු නොවු රණවිරුවා 23 පෙන්නලා. (වයිප් ආයි එන්න දෙන එකක් නෑ. මොකද අර ලබන ආත්මේ ඇමරිකන් සුද්දයෙක්ගේ කතාව නිසා.) හැක්.

      Delete
    2. ඔව්වොව්.. ඩොකාම කිව්වෙ ඉන්නෙ මාතර කියල හිටං.

      ඕව පෙන්නන්න ගිහින් ඉදල් පාරවල් කන්න මට බෑ.
      (අපේ තව කමෙන්ට්කරුවෙක් මට කිව්වා උඹත් මාතර පැත්තෙ නිතර යනව එනව කියල. ඇත්තද?)

      Delete
    3. මං බලපු සිව්මංසල ගැටයගේ පෝස්ට් එකක මිනිහා කිව්වා ඉසඩිං ටවුමෙද කොහෙද ඉන්නේ කියලා. වෙන්ටැති. මට මතකයි පොර එක පාරක් උඹලගේ මොකක්ද බං අර නූපන් හන්දියද මොකක්ද එකක තනියම පිකට් එකක් කරා.. හැක්

      කොමෙන්ටු කරුවෝ නම් බොරුකරුවෝමය.. උම දන්නවනේ මදුරේ... මම මගේ බල්ලවත් ඔය දකුණු කියන දරුණු පලාතට යවන්නෑ කියලා.. හැක්

      Delete
    4. නෑ නෑ මූත් දකුණෙම තමයි හිටං.

      Delete
    5. මවට පියාට දකුනේ අක්මුල් තිබුනාට
      මතුරුපු සීනි මා කා ඇත මහ මෙරට
      ඇඹරුවේ මිරිස් මං ගන්න ඒ සෑම
      එදවස පටන් මට අපුලය ඔය දකුණ

      Delete
    6. මූ යනව මයුර එකේ අයිස්කිරිං සූප්පන්න !!!

      ඕ යේස්

      Delete
    7. උඹට කියන්න ප්‍රසා යන තැන් අපි නෝට් කරලයි තියෙන්නේ දැං.. හැක්..

      Delete
    8. කෙල්ලෝ වසයි... හරි නපුරුයි දකුනේ නම්..
      පහු ගිය දොහේ හැලපෙත් කිව්වේ එමමයි
      කෙල්ලෝ හතයි.. මං පැටලුනේ පඹ ගාලෙයි
      ඒ යම දුවන්ගෙන් මං බේරුනේ පුරුවේ පිනටයි... හැක්

      Delete
    9. හිටපිය.. මං හොර ගමං ඇනෝ යනව. අල්ලපියව් නැට්ට :D

      Delete
    10. එන්ඩෙපා මල්ලි ඒවට.. අපිට මාතලං ඉන්නවා සපෝට් එකට උසස් අධ්‍යාපන ආයතනයක අයිටි ඉස්පෙසලිස් ලා ඉන්නවා. තව මදිනං නෙලුං අජියත් ඉන්නවා හරිය.. අහු වෙන්ඩෙපා. දෙනවා ගංජා නැට්ට ගැලවෙන්ඩම

      Delete
    11. ලබ්බ තමා …… අපිට තියෙන්නෙ මගේ නොවන මගේම ඩයිනමික් අයි පී කියලා අපේ රසික සෑර් කියල දුන්නේ.ඒව මේ තිබ්බ මේ නෑලු..චැහ්…… ජෝ මක්කුන්ද එව්වො ඒවයිං අල්ලන්න බෑ බෑ බෑමයි !!

      Delete
    12. එහෙම නං අපි... හැලපේ.. රසික.. තව දෙන්නෙක් හිටියා. ඒ හතර දෙනා මැදහත් කොමිටියක් විදියට පත් කරනවා. හැක්

      Delete
    13. ඔය කොමිටියට අර රවී අයියත් දාහං.

      Delete
    14. අනිත් එකා කව්ද බං..?

      Delete
    15. අපි දාමු බෝතල් ඇනෝ.. කොමිටියෙ අනික් උන්ටත් ආතල් එකක් තියෙන්ඩෙපැයි :D

      Delete
    16. අර යාළුවා මැරුන ඇනෝත් හොදා.. ඌ කියාවි.. මගේ යාලුවෙක් කොමිටියකට දාලා.. ඌ මැරුනා කියලා.. හැක්

      Delete
    17. යාළුවා මැරුණ ඇනෝ ඇනෝ කොමෙන්ට් දාලා මැරුණා කියන්නේ ...හැක්

      Delete
  10. යම සජ්ජුරුවෝ බයයි උන්දැව එහෙ ගෙන්නන්ට හිටන්.. ඒක නිසා අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං යම සං.. නේවි එකට මාර බයක් තියෙන්නේ.. ලෝදිය හැලියට වතුර වක්කරාවි කියල බයටද මන්දා.. හැක්

      Delete
    2. පිස්සුද, ඒ හැලියට වතුර හලල තනුක කරන්නෙ අහවල් ලබ්බකටද. මුං ලෝදිය හැලියත් කට ගහගෙන ගුඩු ගුඩු ගාලා ඇදල දායි කියල යමය බය ඇති.

      Delete
    3. හැබෑව හැබෑව.. අර වෝටර්ස් එජ් හින්දන උන්ට මේක කජ්ජක්ද?? හැක්

      Delete
  11. දේශක, සක්‍රදේව රාජයා එක්කත් මේ වගේම සුහද ලිපි ගනුදෙනු කරනවද ??? :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ. එයා ඩෝන්ට් කෙයාර් අපි ගැන..

      හැබැයි දිනමින හිකත් එක්ක නං ලියුං ගනුදෙනු කරල තියේ..

      මේං

      දිනමිණ වකගෙන් ලිපියක් ලදිමි

      Delete
  12. @ යම රජතුමණි

    සරත් වෙනුවට දේශකතුමා කැදවා ගන්න කියා මා ඉතා කාරු‍නිකව කියා සිටිමි... දේශක එන්නත් කැමැත්තෙන් සිටි. ඉන් පසුව ප්‍රාජේ, පත්තරේ හා පුලුවන් නම් ප්‍රසන්නයාවත් ගෙන්නගනු මැනවි... නමුත් යම කින් තුමනි උන් එක තැන නො තැබීමටත්. අපායේ වයිෆයි ඩිස්කනෙක් කිරීමටත් වගබලා ගනු ඇතැයි සිතමි...

    ReplyDelete
    Replies
    1. @ යම රජතුමනි..

      ඔබතුමා අප සියල්ලම ගන්නේ නම්, බයිට් එකට අහසෙන් එන්නා නැතිව නිර්මාණිව එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. හැක්

      Delete
  13. අර ලෝදිය හැලියක් නිකං පැහෙනවා..ඕකට දඟරෙයක් ගහල පලතුරු ටිකක් දාල ඇලක් අයිනෙ තියාගත්තනං අපේ පාවිච්යට පෙරාගන්න තිබුණා රෙෂ්පට් එකට.බඩු වැඩිනං CR 42 දෙකක් දාල අදිමු වෙන්නප්පුවට..ආයෙ සල්ලි තමා.වැඳල ගෙනියන්නෙ බඩු හොඳනං :D
    බැලුවම අපායත් එහෙමකට නරක තැනක් නෙවෙයි බොල.රැකියා දසලස්සෙන් පහක් දහයක් කවර් කෙරුවහැකි වැස්ස වගේ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අපාය කර්මාන්ත පුරය....

      Delete
    2. මචං පත්තරේ.. ඔය යම කිං කිසිම බිසිනස් දැනුමක් නැති හාදයෙක්. බැරිද බොට පාට්නර් කෙනෙක් වෙන්න.. මං කම්මලේට කියලා යම කිංට කෝල් එකක් දෙන්නං.. හැක්

      Delete
    3. උඹේ වචනෙ විතරයි ඕනෙ පාත්තරේ , සෙනිකෙන් යවන්නම්, යම කිං ගාවට

      Delete
    4. උඹල වැඩක් නෑ. ආසියා මෙ පැත්තටයි පැත්තටයි වැටිල තියෙන්නේ හැක්

      Delete
  14. ඇති යන්තම් කියවන්න එකක් ලීවා ...මේ දවස් වල බොලොග් වල කොමෙන්ට් කරන්නත් බයයි FCID යන්න වෙයි කියලා ...හැක්

    යම ලොව ඉපදුන හොඳ හොඳ වැඩ දෙන
    සොමියට බර අපි සොමි කාරයෝ
    ඔබ සැම අදුනන නම කිව්වම බය
    අපායේ සොමි කාරයෝ අපි සැම
    ඒ ..අපායේ ..අපේ විමානේ ....

    (සන්ෆලවර් )

    ReplyDelete
    Replies
    1. ඇයි බං බය... හැක්.. අර මාතලංගේ කඩිකුලප්පුවද?? ඕකාගේ බ්ලොග් එක වර්ජනය කරන්න ඕන අවංකවම.. (සින්ඩිය තිබ්බ්චාවේ) හැක්..

      Delete
  15. උඹටත් ඕනෙද ගැට්ලින්ග් ගන් එකකින් පෙනේරයක් වෙන්න කන්න?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ඉතිං. සරතා ඩොකි විස්වාස නෑ.. ප්ලෑන් කරල ගේ උඩට මිසයිල් බෝම්බයක් එවාවි. හැක්.. මහ දරුනු සතා.. දකුණේ උන්ගේ හැටි..

      Delete
  16. එසේමැය ....එසේමැය .. යමරජුණි. ... මේකා පැමිණියහොත් ඔබ තුමාගේ සියළු රහස් හොර ගමන් , සියල්ලම මේකාගේ ඇන්ටෙනා බටයෙන් ඔබගේ මෙහෙසිය දන ගන්නවා ඇත, එවිට ඔබට අපායේද කනක් ඇහිලා බැරි වෙන්නේමය...

    ReplyDelete
    Replies
    1. මේ ලියුමේ අයිතිකාරයා උඹයි..

      Delete
  17. පෝස්ට් වලට හිතුන හිතුන වෙලාවට එක එක කෑලි එල්ලීම හෙලා දකිමි. ඔවු.. හිටගෙන තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙලා දැකීම ප්‍රති්ස්සේප කරමි.. හැක්

      Delete
  18. අදයි මේ පැත්තට ආවේ. ලිපියයි කොමෙන්ටුයි කියෙව්වාම අපායට ගියා වගෙයි. වැරැද්දක් කියවුණා නම් මේ නරයට ජීවිත දානේ දෙනු මැනවි. හැක්..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපායට වෙල්කම් කීවා හෙනං.. හැක්..

      Delete
  19. බලහන් අපිට කොච්චර අඩම්බරයක්ද කියලා යමයට පවා දේශනා කරන දේශකයෙක් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි බං රන්සකුවා.. හැක්

      Delete
  20. අපායෙ ලෝදිය හැලිය උණු කරන්න සූර්ය පැනල දාල ගැජමැටික් එකක් අටවලා ගිය ගමන්ම.. යමපල්ලන්ගෙ ජොබ් නැති වෙලා උන් උද්ඝෝශනේ කරලා අන්න ආපහු එවලා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේකා සුවර් නැති පොරක් හිටං.. හැක්

      Delete
  21. Replies
    1. කොරියාරෙහානියා ඇවිත්.. හැක්.. ඉතිං හව් හව්??

      Delete