Saturday, October 11, 2014

දෙක!!

කෑම කඩේ හතර වටේ
දුවපු මගේ දෙක
නැති උනාම මල වදේය
අහපු මගේ දෙක

හුවමාරුව කරගත්තම
නැති උන මගෙ දෙක
හැක්ස් එකට මයිලේඩිට
මාරු කරපු දෙක

අතේ සතේ නැති වෙන කොට
එකතු කරපු දෙක
ඒක අරන් ස්ලාං ගාලා
වීසි කරපු දෙක

එක බල්ලට එකක් ගානේ
හොයල බලපු දෙක
මට කවදත් අතට නාපු
මගේම වූ දෙක

හිත ඇත්නම් මොන කතාද
සාක්කුවෙයි දෙක
රණ්ඩු කරල, යෂ්ඨි දමල
ඉල්ලගත්ත දෙක

අඩල අඩල ඇති් උනාම
නිකං දුන්න දෙක
නැතිය කියල වැලපුනොතින්
දෙවියෝ දීපු දෙක

ගෙදර වටේ කැටේ පුරා
පිරිල තිබ්බ දෙක
මල මගුලක් එකක් නෑනේ
දැං ඒකේ දෙක

ඉදල හිටල ලැබුනා උනත් 
මගේ තමයි දෙක
මුලලාලියා පෝසත් උනේ
අරන් මගේ දෙක

ආයේ ඉතිං ඕන නෑනේ
මගේ පුංචි දෙක
රවුං කරල වැටයුවාම
ඉවරයි නෙව දෙක

90 comments:

  1. කොන්දොස්තර කවදාවත්
    ලබා නොදෙන දෙක.
    හදීසියට කවදාවත්
    ලග නොරැදෙන දෙක.

    නියමයි බං. මේක කියවලා දෙක පැටලුනා වගේ!! පට්ටයි. :D :D

    ReplyDelete
    Replies
    1. දේසකය පමළ දෙක
      වෙලා වගේයි පහනෙ දෙක
      මේක දාපු පවට දෙක
      හැලියන් මුගෙ පරන දෙක

      Delete
    2. @ ප්‍රියා

      උම කියන්නේ කොන්දගේ දෙක ගැන නේ.. හැක්..

      @ උපේ..
      හැලුනා බොල හැලුනා
      ලොක්කා එය ගත්තා
      මට නොලැබුනු හින්දා
      ගත්ත එකා දින්නා... හැක්

      Delete
  2. සුපිරි!

    මේ මොකක්ද ඒත් --> "වැටයුවාම" ?

    ReplyDelete
    Replies
    1. ඇයි තිස්සයිය දන්නැද්ද ආසන්න අගයට වැටයීම.

      Delete
    2. ටිට්ට අයියා ගණං වලදි වටයනවා කියල එකක් තියෙන්නේ අන්න ඒක..

      Delete
  3. 40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... බට්ටි පරාදයි... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. http://jangun.wordpress.com

      Delete
    2. ඒ වැඩේ හරියන්නෑ බං.. වෙසෙල් එකක් නං සලකා බලනවා..

      Delete
    3. වෙසෙල් එකේ ලෙඩ, ආයේ කම්පැනි කෝල් එකක් යනවා සොෆ්ට්වෙයාර් වර්ෂන් අප්ඩේට් කරන්න, ඉන්ඩිකේෂන් ඔක්කොම අවුල් සමහරක් ඒවායේ.

      Delete
    4. ඕයේස්. ඔක්කෝම කම්පැනි අදිනවා.. හැබැයි ඊට පස්සේ පුයල් එපිසියන්සි, පර්පොමන්ස් හෙම හොද වේවිලු..

      Delete
  4. ම්ම්ම්.....

    Kenji Ogawa shared Naleen Dilruksha's photo.
    15 mins ·
    කන්න ....දෙනවනම්......බොන්න දෙනවනම්......මෙහම කට පුරවන්......කන් නෑහුනා....ලෙසට......ඇස් දෙක පොට්ට ලෙසට.......ලියන්නම්.....රජ තුමණි ..........// ...හෙක්...හෙක්....මෝඩ හරක් රැල ...ගනියිනෙ පත්තරේ.....බත් ඔතන්ට හරි........තෙවරත් ඔබ තුමාම ....එන්න ඕනි......//.....

    ReplyDelete
    Replies
    1. මොකෝ බොකු.. බොකු බරද??

      Delete
  5. අම්මප මගේ දෙක!!

    ReplyDelete
  6. මොකෙකුටවත් අල්ලන්නට දෙන්නෙමනෑ දෙක...


    හැක් හැක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ෂැයිෂ් එක අප්ෂැට්ද අයියේ...

      Delete
  7. මොන දෙක ගැනද බං ඔය කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. දැන්නං මටත් සුවර් නෑ.. හැක්..

      Delete
  8. ලියලා එක දෙක
    පන්න ගත්තු දෙක
    ලියලා එක දෙක
    වැඩියං මේ රුක

    ReplyDelete
    Replies
    1. ලිව්වට මේ දෙක
      එකක් හිදිලා ඇත
      දුන්නොත් සප් එක
      ලියනෙමි දෙක දෙක

      Delete
  9. අපොයි... දෙක පැටලුනනේ......

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මට හිතුනා.. වෙල්කම් දීප්ති..

      Delete
  10. සිගරට් ගනන් ගිය එකට සෑහෙන දුකෙන් වගේ.දෙකට කෙල වෙනවනෙ.දැන් 30යි නේ. :D

    ReplyDelete
    Replies
    1. හාපොයි නෑ සන්තෝසෙට ලිව්වේ.. ඇයි බං දැං දෙකේ කචල් නෑනේ අපි ප්‍රී.. හැක්..

      වෙල්කම් වේවා සුදර්ශන...

      Delete
    2. කී පාරක් වෙල්කම් කියනවද?
      හැක්..හැක්..

      Delete
    3. මට ඉතිං දෙක පැටලෙනවා නේ බං.. සොරි ම තමා.. උම්මා

      Delete
  11. ඈ ....දෙක ඉවර වෙලා නොවෑ දේශක ගේ.මගේ නම් එක ඉවර උනේ ...
    ජය

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඩන්ග්ගිල්...

      Delete
  12. සුබ පැතුම් ! තව ටිකක් කල ගිහින් මතක් වුනානම් තමා හොඳ.. වටයලා ගන්න බැරියෑ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔයැයි මක්කයි අනේ මේ කියන්නේ..

      Delete
  13. ඔක්කොමත් හරි. මට තේරුණේ නැත්තෙ "මගේම චූ දෙක" කියන්නෙ මොකක් ද කියල.. ;)

    ReplyDelete
    Replies
    1. මම හිතා ඉන්නේ එහෙම නේ බං..

      Delete
  14. කවිය...කවිය..
    එල ද බ්‍රා..එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. එලන්නෙමි බ්‍රා... ලෝඩ් එකක්ම.. ලොරිය පිරෙන්නම
      ඉන් පසුව
      එලපු බ්‍රා ටිකට පස්ස දා.. මම ඉන්නෙමි
      සිරික්කය දා..

      Delete
  15. සුබ පැතුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ලොකු මාත්තියටද???

      Delete
    2. හපොයි.. මම හිතුවේ දෙවෙනි උපන්දිනේවත් සමරනවද කියලා..

      Delete
    3. ඒකත් ඉතිං හරි.. නොදැනම දෙවැනි උපන්දිනේයි 200 යි පහු වෙලාම ගියා නේ සැප්තැබ්බර් හරි අගෝස්තු හරි

      Delete
  16. දෙක තමා දෙන්නෙ නැත්තෙ...

    paක...

    ReplyDelete
    Replies
    1. ඒක ලැබෙන්නෑ බං.. දැන් ඉතිං කෝමත් එකයි..

      Delete
  17. කන් දෙක, ඇස් දෙක, අත් දෙක, කකුල් දෙක, හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........................දෙක.

    ReplyDelete
  18. දෙක නැතුව මුකුත්ම බෑ නේ :ප

    ReplyDelete
    Replies
    1. දෙක වැඩක් නැ බං දැන්..

      Delete
  19. ඊලඟට තුන ඉවර් වෙයි නේ

    ReplyDelete
    Replies
    1. සමහර විට.. තුන තුන ඉවර වෙලා 40 වෙයි...

      Delete
  20. එකක් සමග ටොපිය ගත්තෙ
    තිබුන නිසා දෙක
    දෙකට කෙලිය ආන්ඩුවට
    ගහපිය හෙන හත

    ReplyDelete
    Replies
    1. ඒම කියන්න එපා අයියා. දැං ඒකත් ආණ්ඩුවට නේ..

      Delete
  21. කවි පදේ මරු වුනාට අදහස තාම මීටර් නෑ වගේ ..

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටර් වත් නැද්ද බං.. හැක්..

      Delete
  22. අනුන්ගෙ තුන ගැන හොය හොය
    හිටපු මුගේ දෙක
    මූට මතක නැතිඋනාලු
    මුගේ බ්ලොගේ දෙක

    දැන් වෙන වැල් වටාරමක්
    කියන්න හැදුවට
    අපි දන්නව මුට කොහොමත්
    ඇත්තෙම නෑ දෙක

    සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ජය.. ජය වේ..

      මේ ලොක්කා ඒක අදාළ නෑ මේකට..

      Delete
  23. මට බයක් තියෙන්නේ මේකට විරෝධය පාලා කඩ කාරයෝ සිකැරට් විකුනන එක නවත්තයිද කියලා..

    මරු කයි පද ටික බං....

    ReplyDelete
    Replies
    1. උන්ට දැං එලෝ පොල් පෙනිලා ඉන්නේ. ඇයි බං අපේන් නිකම්ම කීයක්වත් කඩාගන්න බෑනේ.. හැක්.. වහ බොයිද මන්දා..

      Delete
  24. දේශකයට වඩා වයස දේශකයාගේ දෙක
    ඇවිදිනකොට පැටලෙනවා දනිහ ගාව දෙක

    ඒ ඒ දෙක ගැන

    මේ මේ දෙක ගැන

    60% ක් රූප දාලා වැඩි කෙරුවා දෙක
    ගෑස් ගාන අඩු කරලා වැඩි කෙරුවා දෙක
    කොහොම වුනත් අන්තිමේදී හින්දා මේ දෙක
    ගෑස් ගාන අඩු කරාට නෑනේ අතේ දෙක

    ReplyDelete
    Replies
    1. තව දෙකක් තියෙනවා..

      උඹ කෝමද දන්නේ අර දනිහ ගාව දගලන උන් ගැන. (ආ්හ් තෝ එළුුවෙක් ගානටද මාව දැම්මේ..) හැක්.

      ඇත්ත නේන්නං දෙක වැඩි කරල අර ඔක්කෝම අඩු කරපුවා ඇල්ලුවා...

      Delete
  25. දෙකෙන් බැහැ නොවැ වැඩක් දෙන්නට තුනත් දැන් ඕනා වන්නේ
    දෙකෙන් කාපුවයේ රසේ දැනුනම දෙකෙන් තුනටයි ඕකා යන්නේ
    දෙකෙන් මැවූ සුරපුරේ පෙන්නා දෙකේ රැස්පොට් පිටනෙ ඉන්නේ
    දෙකෙන් පහුවට බැහැය කිව්වට දෙකට බැරිදැයි දෙකනෙ දන්නේ

    ReplyDelete
    Replies
    1. දෙක ඇතුලෙනෙ හැදෙන්නේ මක්කද ඒවා සරූ
      දෙක හොඳ නිසානේ හදලා ඇත්තේ තුනක් මරූ
      දෙක පෙන්නලා දෙකෙන් තුනට යන්න මේ ගරූ
      දෙක දුන් අයම තුන දෙනවා එය නොවෙයි බොරූ

      Delete
    2. දෙකෙන් දෙසීයක් දෙසුම් තියලා කපපු මග
      දෙකෙන් නොනැවතී ඉදිරියටම යනු ආපු මග
      දෙකෙන් කියූ කතා රසයි බලමි තව පෙර මග
      දෙකෙන් තුනට පනිනු පෙනේ ඉදිරිය සුබ මග

      දෙකටයි දෙසීයටයි ජය වේවා දේශක අයියා :D

      Delete
    3. මං හාන්නේ කවි තුනටම කෝමද මං උත්තර දෙන්නේ.. ස්තුතියි සොමියා සියළු දෙකවල් වලටම..

      Delete
  26. පස්සෙනෙ බොල මට වැටහුණෙ
    මේ කියනා දෙක
    බොගේ කොටල කොටල කොටල
    පිරිල වසර දෙක

    ReplyDelete
    Replies
    1. දෙකත් හලල දාලා කොහේ ගිහිංද මංද මේ දේශා...

      Delete
    2. පිස්සුද යකු පිස්සුද යකු..
      කොටල කොටල මම කිව්වේ
      ලොක්ක ගත්ත දෙක..
      ගෝලිප් දෙක

      Delete
  27. තිස්අට වූ විට
    ලබන අය වැයෙන්
    ආයෙ ලැබෙනකන්
    අපේම අපේම දෙක
    ඉවසාහන් ගෙම්බෝ
    දෙක දෙක
    බක බක

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට දහයක්ම...
      වැඩි නැද්ද ෂෑර්...

      Delete
  28. කවි පද ටික නම් මරු ..හැබැයි ඇත්තටම මොකක්ද මේ කියන්නෙ රුපියල් දෙකක් ගැනද ;) :D

    ReplyDelete
    Replies
    1. ආන්න හරි.. සිකැරට් එකේ රුපියල් දෙක...

      Delete
  29. දුම් වැටියේ....දුම් වැටියේ 
    දෙතොල රැඳී දුම් වැටියේ 
    සන්තෝසේ සන්තාපේ ...
    ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

    හද කැලබී ඇති මොහොතේ 
    ඔබ දෙතොලේ රඳවනවා 
    ඒ මොහොතේ ඔබ ඇසුරේ 
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ ....

    අද මිතුරෝ හෙට හතුරෝ 
    දුක් දෙනවා එරෙහි වෙලා 
    ඒවාගේ මතු දවසේ 
    ඔබ එයිදෝ සතුරු වෙලා ...

    - මේරියන්ස් -

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. මදිපාඩුවට ගොලිප් එකක්
      -ස්තුතියි-

      (එය සමග නොමිලේ ලැබෙන හැක්ස් ටොපිය හෝ බබල්ගම් එක නැවත නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)

      Delete
    3. ගීතය නිතරම ගායනා කරන්න... මදි පාඩුවට ගෝලීප් එකත් කටට හලාගන්න... (ලංකාවට ආවම)

      Delete
  30. උඹේ දෙකට සුභපැතුම් සමඟ වැඩිකල දෙකට බලවත් මෙව්ව එක!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං... හැක්.. දෙක පැටලී.. පට දෙකලී..

      Delete
  31. දෙකක් තිස්සේ දීගෙන ආ දේශනා ටික
    තවත් කාලක් දීපං සුබ පැතුම් බොට.

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද බං.. රුපියල් දෙක ඉවරයි...

      Delete
  32. දිල් දෙක දේකෝ...
    ජිල් බෝල දෙක දෙක...
    හිහි
    ජයවේවා දේශක තුමා...

    ReplyDelete
    Replies
    1. ජයවේවා අපේ අයවැය කරදහියට..

      Delete
  33. කතාව වල් වුණාට කවිය නම් පට්ට දේශා........

    ReplyDelete
    Replies
    1. කතාව වල්.. මොන වල්ද බං.. ආර්ථිකයයි වල්.. හැක්..

      Delete
  34. දෙක නැතිඋන දේශකයට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය.

    ReplyDelete
    Replies
    1. දෙක නැතිවම ඇවිල්ල ඉන්නේ..
      හිටු කියල උත්තරද දෙන්නේ..

      Delete
  35. දෙකවල් කීයක් ගැන කියල තියනවද හෑ

    ReplyDelete
    Replies
    1. බලං ගියාම මේකේ දෙකවල් ගොඩාරියක්.. වෙල්කම් නිපුණ..

      Delete
    2. එසේම වේවා!! :D

      Delete
  36. දෙකෙන් එල්ලලා තියන්න වටිනවා උඹව.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් එල්ලල අනිත් එකෙන් උඹ ඔන්චිලි පැදහං අයියේ.. හැක්...

      Delete
  37. හයියෝ දේශා.... හිනාවී තවත් තර වුනා යකූ!

    ReplyDelete