Monday, August 18, 2014

jsldr l;d!! (වැරදීමක් නෙමෙයි!!)

fmdvs wmaiega tlla' tpapr .Kx .kak tmd''

wfma ;rq wrK ,shk ;rqf.a fmdaialgqjl oelal wus,hf.a lfukalgqj ksid ys;qk fohla'' yela yela






122 comments:

  1. මේ මොකද්ද අනේ මේ ? කලේ මොචල් විය. රහස් බාසාවක්ද?

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
      "පට්ටයි ඈ..." :P

      ++ මම එක වුනෙමි. :D

      Delete
    2. තැන්කිව්, නියමයි හොඳේ බස්සියෝ...

      Delete
    3. ඔයා විජේසේකරයේ ටයිප් කලාද

      Delete
  2. මොන හුයන්නක්ද බොල මේ...
    ආ දැන් වැටහුනා = විකාරකථා!

    ReplyDelete
    Replies
    1. මොන හුයනනක ද මේ දේශකයෝ

      Delete
    2. අර කෙන්ජි මේක දැක්කනං උඹලට බනින්නෙ

      "අඩෝ xරි වේxගෙ පුතාල, මොකද්ද xත්තො මේ ලියල තියෙන්නෙ. xකාගෙන්නෙ නැතුව ලියන xය්යක් තේරෙන සිංහලෙන් ලියාන් xත්තො" කියල.

      වෙලාවට අපි එහෙම නරක වචන පාවිච්චි කරන්නෙ නැති නිසා හොඳයි.

      Delete
    3. ඉන්දික ++++++++++++++++

      Delete
    4. ඈ උපේ කෙන්ජා මගෙන් චැටක් දාලා ඇහුවා මොන xත්තක්ද යකෝ කියලා.. සිරාවට.. yele yela...

      Delete
  3. oYl .dkla ;siafi isxy, f*dkaga tlal bkak wmsj wkaokak WUg nE foaYlfhd' :D

    ReplyDelete
    Replies
    1. දශක ගානක් තිස්සේ සිංහල ෆොන්ට් එක්ක ඉන්න අපිව අන්දන්න උඹට බෑ දේශකයො. හැක් හැක්..

      Delete
  4. rÛk ;d, ujd ) fomo .S; .hd
    fï lshkafka fï fudkdo f;dard fokakflda ''''

    ReplyDelete
    Replies
    1. රගන තාල මවා, දෙපද ගීත ගයා..
      මේ කියන්නේ මේ මොනාද තෝර දෙන්නකෝ..........

      Delete
    2. jsodfka ldrhg n,a,f,da wyq fj,d jf.a''' yela yela

      Delete
  5. මො# හු#$& කිය&*$ මන්* මේ පිස්& හු&*$

    ReplyDelete
  6. දේශක, එක සැසියකදී එක ජාතියෙ ඩ්‍රින්ක් එකක් භාවිතාවෙන් ඔය ගතිය වලක්වා ගන්න පුලුවන් වෙයි මගෙ හිතේ. මික්ස් වුනාම ඔහොම වෙනව

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. පොඩි අප්සට් එකක්. එච්චර ගණං ගන්න එපා..
    අපේ තරු අරණ ලියන තරුගේ පෝස්කටුවක දැක්ක අමිලයගේ කමෙන්ටුව නිසා හිතුන දෙයක්.. හැක් හැක්


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. lreKdlr fuu ;;ajh u.yrjd .ekSug lghq;q lrkak''
      ke;skua tng msiaiqyeys ug ysf;ajs'' yela yela''

      c y fja jd !!!

      Delete
    2. කරුණාකර මෙම තත්වය මගහරවා ගැනීමට කටයුතු කරන්න.
      නැත්නම් එබට පිස්සුහැහි මට xකේවි, හැක් හැක්...

      Tn jsiska fldgd we;s jok folla jeroshs'''

      Delete
    3. Ksjros l<dg ia;q;shs''

      Delete
  9. අපේ තරු අරුණ ලියන තරුගේ පොස්කටුවක දැක්ක අමිලයගේ කමෙන්කටුව නිසා හිතුන දෙයක්...හැක් ...හැක්.

    දේශා උඹ ලියලා තියන ක්‍රමයට රු යන්න මෙතන ලියන්න බැහැ.

    ReplyDelete
  10. Replies
    1. ප්‍රියා බොට වැඩේ තේරිලා නැහැ...

      Delete
  11. asokj894ij093k:L:LkwslkdjLKJOIJRLMD><AMKJADPIJMN<Mnsxc,noej833202039kwjvknmasc,mnas,c.ackjlakca,mc.lm;lkasmsc.,ma.ckma.kmcasc ERROR !

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. බොටත් එසේමයි

      Delete
  12. Replies
    1. හසකිස් තඩ

      මේ මොකක්ද බොල සිංදුවෝ..

      Delete
    2. සිංදුවා උඩ.. විජේසේකර එක නෙවෙයිනේ අපි. ඔහේ ගැහුවා ! හැක හැක

      Delete
  13. කමෙන්ට් කියවලා වැඩේ ගොඩ දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. බලාපංකෝ ඒකෙත් හැටි.. තමන් දන්න බාසාව උනත් වෙන විදියකට දුන්නම තේරෙන්නෑ නේ.. හැක්

      Delete
  14. මොන රෙදි කඩමාල්ලක් ද යකෝ මේක..

    අපේ රටේ කොලම්බු කැම්පස් එකේ එවුන් අච්චර කට්ට කාල කාල යන්තම් සිංහල යුනිකෝඩ් කියල එකක් ඇටෙව්වේ එකෙන් ලංකාවේ එවුන් ජංජාලේ දිහා හිංගලෙන් බලයි කියන පරම පිවිතුරු අධිස්ටානෙන්...

    එච්චර කරලත් මුන්ට අගේ නැති හැටි..
    දෙශෝ...අනේ පවු බන් උන් සිය දිවි නහගනියි මේ ගල් යුගයේ ප්‍රාග අයිතිහාසික වචන දැක්කම.

    ReplyDelete
    Replies
    1. බොටත් තේරිලා නෑ වැඩේ දෙවියෝ.. අපි මේ විඩේසේකර එකෙන් සිංහල ටයිප් කරලා. හැබැයි සිංහල සිලෙක්ට් නොකර...

      Delete
    2. මට හිතුන...

      මට විජේසේකර කී බෝඩ් එක බැහැ දෙශෝ.

      විභීෂණ ය මේ ඔක්කොම ගේම් දෙන්නේ Google Input Tools වලින්.

      සවිජේසේකර කී බෝඩ් එකේ අකුරු හොයා හොයා කොටන එක මට එපා වුනේ ඒ කාලෙදිමයි.

      ඉංග්‍රීසි අකුරෙන් සිංහල ලියන එකත් මහා එපාකරපු වැඩක්.

      ආපහු සිංහල පාවිච්චි කරන්න හිතුනේ Input Tools වලට අහුවුනයි පස්සේ තමයි.

      මට නම් එක එකෙන්ම ලේසියි.

      Delete
    3. ඒක හරිම ලේසියි බං.. ටිකක් පුරුදු වෙන්න විතරයි ඕන.. එළකිරි වගේ ගහන්න පුළුවන්. බොට කියන්න මම දැන් කීබෝඩ් එකක් දිහා ඇහැක් ඇරලවත් බලන්නෑ ගහනව මොනිටර් එක දිහා බලාගෙන..

      Delete
    4. ට්‍රයි කරලා විස්තර කියන්නම්..

      තැනක් යු ..

      Delete
  15. පරණවිතාන මහත්තයා හිටියනම් උන්දැවත් කියෝලා තේරුම් කරලා දෙයි...

    ReplyDelete
    Replies
    1. ආ...අර රුපියල් 60 මතක ඇතුව ඉල්ලගන්න ඈ............

      Delete
    2. ඒක ඔය දේශකයටම දිය.

      Delete
    3. ඔව් කඩේ අයිතිකාරයට නෙව ඒක අයිති.. නැතිව අහක ඉන්න ප්‍රසාටයැ..

      Delete
  16. wfmA foAIlhg fuS jf.A ;j fudk fudkd ysf;ho uxo

    ReplyDelete
    Replies
    1. අපේ දෞෂකයට මෙී වගෞ කව මොන මොනා හිතෙයද මංද

      හැක් හැක්...

      Delete
  17. දේශකගේ ක්‍රිප්ටොග්‍රැෆි... yela'''

    ReplyDelete
  18. hfyjfcthdchdxgrdxgrfdxgxgdxdfgdxdrfgxsshxsrxstrsttrdyjrdtcjhvhjvjvhgcvghcgfcycycycytcytcjtchcyhcychctyfihiojpjpojoihyufytdcrcugbijpokopjuigtydrstrdyoijoy7tyedrsrchgvjbknkjjio8y6r4werfgihnuoji0u86r5e4dfvhbjbjkbjkbknkbjhgdeasweaqqqqqw4r6t78ujbpkp['lopoiu89hjvghcfgchbknknjkbhvghvnknjbghvhnkjnkjlkkggfvjhbkkhnkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkuhyygtydrgcvjjhkjnhkjhjvghhgvjbjhbjhbjlikjoip0-_))((*ytyr ytg gxgexsez3wxtcdvfbnmjk;l.,uytdddesdfrtyghujki mmoo ooo o ooo iiii iiiii jhyjftgfdfxfcfg vhbbjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjgyftydfrtdrtdtruhijolk;k?

    ReplyDelete
    Replies
    1. මොන හුයන්නක්ද බොල මේ.. හැක් හැක්..

      Delete
  19. Replies
    1. //දෙයක්, හැක් හැක් ව්ජදඉ//

      මොන සිංහලද තිලකේ මේ.. හැක් හැක්..

      Delete
  20. Replies
    1. අනේ හුකේ නන්නානේ
      හුත්තිලයෙයි හ‍්පානේ

      හැක් හැක්...

      Delete
  21. Replies
    1. ිදබඑ ම දෙම?

      මක්ක කියනවද මන්දා මේ පොඩ්ඩි

      Delete
  22. අනී ලෝයොදාආත්.... එසේ මිසුගායිම් අනසීම්,,,, එලොයිම් අතා රෝයෙ? මිසුගායිම්,,, රක් අනී ලෝ,..

    ReplyDelete
    Replies
    1. බොට ඉතිං කියන්න කුනුහරුප එනවා ගෝනියක් විතර ඔළුවට.. හැක් හැක්..

      Delete
  23. අම්මපා මීට නරකද හාන්ස් මහත්තයගේ කතාවක් දැම්මනම් මම අහන්නේ.. හෙලා දකිනවා..

    ReplyDelete
  24. ,shk u.q,la isxyf,ka ,shkak nerso?

    ReplyDelete
    Replies
    1. ලියන මගුලක් සිංහලෙන් ලියන්න බැරිද?

      හැක් හැක්...

      Delete
  25. Replies
    1. මේකා ඩයස්පෝරො පැටියෙක් වගේ..

      Delete
  26. ක්‍යුකි තුම් හි හෝ
    ආබ් තුම් හි හෝ
    සින්දගී අබ් තුම් හි හෝ … !!!

    ReplyDelete
    Replies
    1. Hum tere bin ab reh nahin sakte
      Tere bina kyaa vajood meraa :D

      Delete
    2. ජය වේවා පොඩ්ඩි මිස් … එකෙන්ම :D

      Delete
  27. මොන මගුලක්ද මේ......!

    ReplyDelete
  28. jev ners jqk;a" .u .d,af, lshkafk fïjg ;uhs

    ReplyDelete
    Replies
    1. //වැඩ බැරි වුනත් ගම කොළඹ කියන්නෙ මෙවට තමයි//

      හැක් හැක්..

      Delete
    2. ගාලු දිස්ත්‍රික්කේ යෙලා යෙලා

      Delete
    3. යෙලා යෙලා ඉන්නේ එහෙද හලෝ.. yela yela'''

      Delete
  29. වෙලාව නාස්තිකරගෙන මේව බලන්ඩ එන අපිට ගහන්ඩ ඕනෙ බූ මටුල්ලෙන්.

    ReplyDelete
  30. හපොයි .. කමෙන්ට්ස් ටික කියවලා යන්තම් අගක් මුලක් හොයා ගත්තා.. yela yela ... :D

    ReplyDelete
  31. 记者遭斩首 美军续轰伊北 德准备供武

    ReplyDelete
    Replies
    1. පිස්සු යකෙක්.. yela yela

      Delete
    2. චීන භාෂාවෙන් ඇහුවෙ ජොකා දාලද කියලා ?

      Delete
  32. ^%£"!^&()_+)(*&%$""%hfdthkGJkjgfvkppg7754*&%"

    අම්මපා දවසකට හරි මේ දේශකයා...

    ReplyDelete
  33. උයැබ ම අරසඑැ ීසබය්ක් සබ ෑබටකසියල ියසඑ ය්චචැබි! ෟබහඅ්හල ෘැිය්න්හ් එයසි සි ජරැ්එසඩැග

    ReplyDelete
    Replies
    1. මක්ක කියනවද මන්දා.. හැක්.. විසිටර්වීයා අදමයි ආවේ නේද?? වෙල්කම් වේවා

      Delete
    2. මෙච්චර වෙලා කරපු එක අනික් පැත්ත කරලා බලනු මැනවි.

      Delete
    3. හැක් හැක්..

      When u write sinhala in zEngish, shit hapapns! AnNqaN, aSeehakaa this is rrEtive.

      Delete
  34. මං පාවිච්චි කොරන්නේ Sinhala Tamil IME එක. මක්ක වෙලාද මන්ද. ඒකෙ හැටියටනම් When u write Sinhala in English, shit happens. Anyway, Deshakaya this is creative.

    ReplyDelete
    Replies
    1. සමහර විට මම ගහපු එකේ අවුලක්ද දන්නෙත් නෑනේ.. කෝම උනත් තැන්කුයි.. මේ වැඩෙත් ක්‍රිෙය්ටිව් වැඩක්.. හැක්..

      Delete