Thursday, June 13, 2013

සිරිපා වන්දනාව අංක 3

කලින් කොටස බැලුවේ නැත්නං ඕං මෙතනින් බලන්න

හැටන් වලින් නැග්ග බස් එකේ අපි ුමුලින්ම නැංග නිසා සීට් ගන්න පුළුවන් උනා. මාත් දුවල ගිහිල්ල ජනේල අයිනක් අල්ලගත්තම මඩයා දුවල ඇවිත් මට අනිත් පැත්තෙන් වාඩි උනා. එහෙමම ඇස් දික් කරල බලන කොට සැන්ඩයි අර ළමයයි මට ඉස්සරහ සීට් එකේ. වාඩි වෙලා. ළමයා ජනේලේ අයිනේ. 

බස් එකට නැග්ග වෙලාවේ ඉදල අපේ උන්ගේ කච කචේ. වෙන මිනිහෙකුට කනක් ඇහිල ඉන්න බැරි ගානටම. ටිකක් දුර යනකොට සැන්ඩා ළමයට එක එක කරදර කරනවා. ඕක බලන් හිටපු මමත් ඉතිං ෆ්‍රී ලයිසන් එකක් තියෙනවා නෙව ලර්නර්ස් යන්න ඒක නිසා හෙමින්ම ළමයගේ උරේ උඩ අත්දෙකම තියාගත්තා අර සීට් එකේ තියෙන ඇලුමීනියම් බටේට යටින්. හත් ඉලව්වමයි. මේකි මගේ දිහා බොහොම අහිංසක විදියට බලල ඇහැක් ගැහුවම.. මට තේරුනේම “උඹ පොඩි එකෙක් නේ පාඩුවේ පලයං“ කියනව වගේ. 

මගේ හිතට කරන්ට් එකක් වාගේ ආපු ඒ හැගීම එක පාරටම අත් දෙක එතැනින් අයින් කරගත්තා. ඔහේ ඕන දෙයක් වෙයං කියල මාත් ජනේලේ හොද එකෙන්ම ඇරගෙන සීතල හුලං බිබී ආතල් එකේ නල්ලතන්නි යනකංම ගියා. අම්මේ මුත්තේ කිව්වත් මේ පොඩි එකාට ඕව ඕන නැතෙයි කියල හිතාගෙන.

නල්ලතන්නියෙන් බැස්සම සැන්ඩයි ලොකු කුමාරයයි කඩ ගානේ දුවනව සේරම දැක්මම අපි හිතුවේ මුන් කන්න මක්ක හරි හොයනවයි කියලා. සිරිපාදෙට ඇතුල් වෙනකොටම තියෙන (කඩපේලිත් එක්කම) දොළ පාරෙන් නාගන්න ඕන කියල අරුන් දෙන්න බෙරිහන් දෙනකොට තමා කස්ටියට කල්පනා උනේ යකෝ බෑග් ටික කර ගහගෙනද මේක කරුණා කරන්නේ කියන එක. 

ඒ පාර දුවල පැනල ඔය දොළ පාර ගාවම තියෙන විශ්‍රාම ශාලාවකට ගිහිල්ල (ඒක තියෙන්නේ මිනිස්සු කෑම උයන්න ගන්න තැනත් එක්කමයි) ඒකේ කාමරයක් අරගෙන ඔක්කෝම බෑග් ටික ඒකේ දාලා නාන්න ඕන ඇදුං ටික විතරක් අරගෙන ආවා. ඇවිල්ල අපි නාන්න ලෑස්ති උනා.

ඒ අතරේ අර යක්කු තුන්දෙනා සරමක් ගෙනැල්ලා බැහැයි බැහැයි කියල නාහෙන් අඩන ළමයට බල කරල සරම අන්දවල ගත්ත වතුර පාරට. තුන්දෙනා එක්ක වටවෙලා සරමෙන් හෙළුව වහගත්ත ළමයත් එක්ක මොකක් හරි සිරික්කියක් කරන විත්තිය දැක්කත් මම නං අහක බලාගෙන හිටියේ මොකද නෙලන්න බැරි මල් දිහා ඉරිසියාවෙන් බලන්නේ කියලයි. නාලා ඉවර වෙලා කස්ටිය ගොඩ වෙන කොට සැන්ඩයි කොම්බුවයි සෙට් උනාම මම ඇහුවා මොකද අර බොලා කරේ අරකිට කියලා.

“ආ මේ අපි යකෝ... විෂබීජ නාශනය කරා නෙව“

“ඒ මොකක්ද බං ඒක“

“ඇත්තට තෝ දන්නැත්ද යකෝ.. ගොන්නුංගේ තියෙන විෂබීජ යවන්න හොද රතු ළූනුයි දෙහියි තමා. ඒක තමා අපි කරේ“

ඔය විදියට කියාපු කෙම් ක්‍රමේ සම්පුර්ණයෙන්ම දැන ගත්තා උනත් මහ විකාරයක් වෙච්චි ඒ ගැන කතා කරන්න ඕන නෑ නෙව. ඔය විදියට අපි කරුණාව පටන් ගත්තා. අතර මගදිම වෙද මහත්තයගේ චක් ගෝලයෝ අඩ ගහල නොමිලේම නලල දෙපැත්ත අතගාලා තල්ලු කරා උඩහට. ඉතිං අපි ගියා. ඒ ගිහිල්ල සාම චෛත්‍යය ගාවදි කොම්බුවා උපදෙස් දුන්නා හැමෝටම නතර වෙන්න. ඌ ගියා කොහේද. ටික වෙලාවකින් ආපු මූ,

“ආ වරෙල්ලා තොපිට රෑ කෑම දෙනවයි කිව්ව නෙව මං.. වරෙල්ල කෑම දෙනවා නොමිලේම. දන්නව නේ මං කිව්වොත් ආයේ දෙකක් නෑ කරනවනමයි හරිය“

මුගේ වචන ටික විස්වාස නොකරත් වෙන කරන්න දෙයක් නැති හින්දා උගේ පස්සෙන් වැටිල සාම චෛතයයෙන් දකුණු පැත්තට අපි ගියාම එතැන තියෙනවා කෑම කඩයක්. අපි එකා දෙන්න කඩේ ඇතුලට ඇදෙන කොට ඇතුලෙන් මේසේ ගාව ඉන්නා එකා බෙරිහන් දෙනවා. 

“අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට“

බැලින්නං යකෝ මේ අපේ ගමේ හොද බොක්කක් නෙව. මූ අපේ යාළුවා උනාට අපි කාටවත් මතක තිබ්බේ නෑ මේකා සිරිපාදේ කාලේ මෙහාට මංගච්චනවා කියන එක. හැබෑ නේන්නං මුගේ කඩේ මෙතන තියෙන විත්තියක් මටත් කලින් කියල තිබුනා. ඉතිං මදෑ කොම්බුවා ඕනයැ අපිට මුගෙන් කන්න. 

“හිටහල්ල බොලාට බත් උයනවා ඒවා කාපල්ල මේ ගල් වෙච්චි ඒවා කන්න බෑනේ බං. බොමු සිගරට් එකක්“ කඩේ අයිතිකාර වරුණයා කිව්වම අපි මීමැස්සෝ ටික වගේ සිගරට් පෙට්ටිය අතට අරන් තත්පරෙන් හිස් පෙට්ටිය විසි කරේ හරියට සාගතේට අහුවෙලා හිටි උන් වගේ.. 

ඔය කෑම උයනකං අපිට සිද්ධ උනා පැය දෙකක් විතර ඔතනට වෙලා ඉන්න. ඒ අතරේ ලැබුණ ආරංචි අනුව ළමයා රැගෙන කඩේ පිටුපස කැළයට පිවිසි ලොකු කුමාර, සැන්ඩා හා මෙතෙක් වේලා කිසිම දෙයක් ඕන නැති ගානට සිටි ලසා තම තමන්ගේ කර්තව්‍යය නිසි පරිදි ඉටු කරගෙන ඇති බවක් ආරංචි උනා. වටවලදි වැඩේට උල්පන්දම් දුන් කොම්බුවා පැත්ත මාරු කිරිම විශ්මයක් විය.

කෑම කාලා වරුණයා ගානේ සිගරට් පැකට් දෙකකුත් තෑගි කරගෙන අපි පටන් ගත්තා ආයේ කරුණාව. අතරමගදි මළුවටම එකයි සුරුට්ටු තුන හතරක් ගත්ත නිසා සැට් එකම හකු බහිනකං හීතලේ ඒක ඇද්දා. මොකද සීතල ගතිය නිසා ඒක බොක්කටම ඇද්දේ නැතොත් නිවිල යනවා. ඔය විදියට මළුවටම කරුණා කළා කියමුකෝ. හැබැයි අතර මග ඉදලම ළමයා හීතල ගතිය වැඩි වෙල වෙව්ලන්න ගත්ත හින්දා උඩින් දාපු ජැකට් එකට අමතරව මඩයා ගාව තිබ්බ අත් දිග ටී එකකුත් දුන්නා.

මළුවට ගියාම වෙච්චි දේ ඉදිරියට...


28 comments:

  1. අපොයි අර ළමයට ඇන්දෙව්ව සරමෙ මොන මොන විශබීජ තිබුණද දන්නෑ. ඊට පස්සෙ ඒ ළමය යහතිං හිටියද කියල හොයල බැලුවෙ නැද්ද.

    ඔය වරුණය තාම ඉන්නවද සිරීපාදෙ.

    ReplyDelete
    Replies
    1. වරුණ නං දැන් නෑ. මිනිහ ඉන්නේ අබුඩාබි. මිනිහගේ අයිය කාලයක් කඩේ කරා. මම දැං ගමේ නැති හින්දා විස්තර දන්නෑ. යහතින් හිටියද කියන එක ඊළග එකෙන් තමා බලාගන්න වෙන්නේ..

      Delete
  2. //“අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට“//

    මේ මොකද බන් මෙහෙම් කියන්නේ....

    ReplyDelete
    Replies
    1. හැක් ඒකට නිධාන කතාවක් තියේය පසුව දෙන්නං

      Delete
  3. අපොයි දෙයියනේ දේශකයත් අර ළමය බලන්න කැලේ රිංගුවේ නැති එක නං පුදුමයක් තමා. ඒ වුණාට කොලු කාලේ රහ නං කතාවෙං වෑහෙනවා. එදා කට්ටිය රේන් කෝට් අරං ගියේ නැතෙයි. අපරාදෙ ලුණුමිරිස් හැදුවේ.

    ReplyDelete
    Replies
    1. රෙන් කොට් මක්කටෙයි බං..

      Delete
    2. රේන් කෝට් දාන්නේ තෙමෙනවටනේ දේශකයෝ

      Delete
    3. අනේ බං හීතලේ තෙමෙන එක මොන තරං ආතල්ද??

      Delete
  4. ඒ දවස්වල උඹ නලින්ව අඳුනන්නේ නැතෙයි,අපරාදේ ඌවත් එක්කන් යන්න තිබුනනේ

    ReplyDelete
    Replies
    1. ඇයි පොරත් ලුනු දෙහි පොරක්ද?? හැක්

      Delete
    2. එහෙනං උඹ ජිප්සීස්ද??? හැක්

      Delete
  5. රතුළූනුයි දෙහියි..! ..හා..හා..!

    ReplyDelete
    Replies
    1. බොට දෙහි කපන්න කලින් ආපු එක මදෑ.

      Delete
  6. කිවත් වගේ මේ ගිහින් තියෙන්නේ ජඩ දේශටනයක්ම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ලේබල් ගහලම පටන් ගත්තේ

      Delete
  7. මේ යක්කු සිරිපාදේ යනවා කියලා වේස කමේ නේ ගිහින් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඕවා ඒ දවස් වල තේරෙන්නේ නෑ නේ බං

      Delete
  8. දවසක් ඔය රතු ළුුනු කතාව නොදන්න පොරක්ට කියල මිනිහ පිටකොටුවෙන් ගොනෙක් අරන් ගියාලු මුල්ලකට. වැඩේ පටන් ගන්න කලින් රතු ළුුනු එක්ක දෙහි පලුව උලනකොට ගෑනි කඩන් පැන්නලු "මේ මහත්තය කුහන්න ආවනං කුහල යනවද බුත්තෙ අච්චාරු දාන්නැතුව" කියල.

    ReplyDelete
    Replies
    1. හැක්. හැක්.. ඒකනං මාත් වෙන විදියකට අහල තියෙනවා. ස්තුතියි ආවට. කොහේද දැං වැඩ ඇති එන්න වෙලාවක් නැත්තෙ.

      Delete
  9. අපිට කියන්නෙ මෙය සිල් ‍රැකගෙන ගිහින් ආව කියලද අර වගේ අසමජ්ජාති නඩයක් එක්ක හෑ ?

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස බලන්න වෙනවා..

      Delete
  10. Replies
    1. තව නමක් නෑ.. නේ.. හැක් හැක්.. දේශක(හිස්තැනක්)යා කියලත් කියනවා..

      ජයම වේවා සන්ජීව

      Delete
  11. අනේ මන්ද ... අන්තිම කොටස කියෙව්ව නිසා මේකට කියනන් ගිය එක නොකිය ඉන්නම් /...

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් කියහං බං.. ඕන දෙයක් කිසිම අවුලක් නෑ

      Delete