Monday, September 10, 2012

කන්‍යාවකගේ බලාපොරොත්තුව

දේශකයා මේ සති අන්තයේදි විශේෂ රාජකාරි කිහිපයක යෙදී සිටියදි මිතුරන් හා හිතවතුන් බොහෝ දෙනෙකු සමග සාකච්ඡා වාර පවත්වන්නට යෙදුනි.

මෙහිදී ඉතා සුවිශේෂ වු ගැටලුවක් මතුවී ඒ පිළිබදව දේශකයා ‍අනෙක් අයගෙන් පිළිතුර බලාපොරොත්තු වුවද නියම නිවරැදි පිළිතුර ලෙස භාර ගත හැකි උත්තරය නොලැබුණි.

ඉතිං මිතුරණී, මේ ගැටලුවට පිළිතුර සපයා ඔ‍බගේ විශ්ෂ්ඨත්වය කොමෙන්කටුවක සදහන් කරන ලෙස ආරාධනා කර සිටිමි.

ප්‍රශ්නය

ඉතාමත් අනාදිමත් කාලයක සිට දියුණු ශිෂ්ඨාචාරයක් ගොඩනැගී ඇති ශ්‍රී ලංකාවේ නොඉදුල් කන්‍යාවක‍ගේ (නොඉදුල් කන්‍යාව කියන්නේ ගලේවෙල වත් නොගිය අය) අති උත්කෘෂ්ඨ වූත් අවසාන වූත් අධිෂ්ඨානය කුමක්ද?


මෙම ප්‍රශ්නයට නිවරැදි පිළිතුර ලබාදෙන පාඨකයා සදහා දේශකයා විසින් රචිත විශිෂ්ඨ ග්‍රන්තයක් කොපි රයිට් නොමැතිවම ත්‍යාගයක් වශයෙන් ලබාදීමට සුදානම්.

10 comments:

  1. අයියෝ.. ඕක මහ ලොකු ප්‍රශ්නයක්ද? දේශකයෝ උෂට ඉන්නේ හරිම ගොබ්බ යාලුවෝ තමයි. මෙන්න උත්තරය කන්‍යාභාවය ආරක්ෂා කර ගැනීම.

    ReplyDelete
  2. උත්තරය වැරදියි සහෝ.. තව උත්සාහ කරන්න

    ReplyDelete
  3. ඔබතුමාගේ මිත්තරයෝ වැඩේ අතෑරලා ‍වගේ‍ නේද?

    ReplyDelete
  4. බලමු බලමු. ඕක ඉතිං පරණ වෙන පරස්නයක් නෙමෙයි නේ. ස්තුතියි කොටල බැලුවට

    ReplyDelete
  5. මං කියන්නං.... ඕක ගලේවල වත් නොගිය සත්පුරුෂයෙකුට පරිත්‍යාග කරලා පස්සේ කාළෙක කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙන්ඩ..... හි හි...

    ReplyDelete
    Replies
    1. අයියෝ බං එහෙම කරලා හැකිය..? බෑ බෑ පිළිගන්ට බෑ. නිවරැදි පිළිතුර නෙමෙයි. අඩේ ඕව දැනගන්නම ඕනනේ ලාංකික කාන්තාවන් වශයෙන්. හිහ්. හික්. හිකිස්

      Delete
  6. නිවැරදි උත්තරය නම් හොයා ගන්න බැහැ මට.
    ඒ උනාට මචන් හිතේ සංයමය තියෙන්නේ ඕක
    නිසා.ඔය දේ නැති උනාට පස්සේ ගොඩක් අය
    ලිමිට් පනිනවා.

    හැබැයි අර හිරු කියපු කතාව තමයි හරි වෙන්න ඕනේ .
    මොකද ඒ ගැන හිතල බැලුවම සාදාරනයි .
    ගෑනි කලින් පිට ගිය කෙනෙක් නම් පොඩ්ඩ බැරි උන ගමන්
    ටෝක් කරනවා ගොඩක් පිරිමි " අනේ උබට මන් නොවෙන්න
    තෝ අද පාරේ " කියල...

    ReplyDelete
  7. හෑ? වෙන මොකද්ද ඉතිං..

    ReplyDelete
    Replies
    1. උත්තරේ හම්බ උනාවත්ද.. හැක්

      Delete