Friday, September 7, 2012

‍පොඩි කතාවක්

මේ දවස් වල මාරයාගේ කේන්දරේ වල් ග්‍රහයා ලබලද කොහෙද මිනිහා ලියන ලියන වචනයක් ගානේ සෙක්ස් බේරෙනවා. රාජ් ගියපු බස් එක අල්ලගන්න කොල්ලෝ බලං ඉන්නවා. ඒ අල්ලපනල්ලේ මගේ මිත්‍රයකුත් ඉන්නවා ඔය මාරයා ‍වගේ තාම කූඩුවක් හදාගෙන නැති.

ඉතිං මිනිහගෙන් හැමෝම අහනවා මොකෝ බදින්න අදහසක් නැතෙයි. දැං වයසක් 40 විතර වෙනවානේ ආයුබෝං. මේක අහල අහල ඒවට උත්තර දීලා අපේ මිත්‍රයටත් එපා වෙලා හොදටම මල පැනලා හිටිය වෙලාවක අසමජ්ජාතියෙක් ඇවිත් ඇහුව ‍නේ ඔය ප්‍රශ්නෙම. නහුතෙට නැගපු මිත්‍රයා දීපු උත්‍තරේ තමයි.

"ඕන නෑ. ඔය ඉතුරු ටිකත් අතිංම ඇදලා දානවා."

මේක මාරයා හින්දා මතක් වෙච්ච දෙයක් හින්දා ෂෝට් ඇන්ඩ් ඕගොල්ලෝ හිතනවනං ස්වීට්.



2 comments:

  1. හයියෝ..ඕකත් කේන්ති ගන්න ප්‍රශ්නයක්ද...? දෙන්න උත්තර කොච්චරනං තියේද..?

    කිරි බිව්ව පලියට වැස්සි ගෙදර ගේන්න උවමනා නැත..

    ගෙරි මස් කතත් බෙල්ලේ බැඳගෙන නොකෑ යුතු...

    හෝටලේ කෑම රහ උනාට කෝකියා ගෙදර එක්ක ආ යුතුද නොවේ...

    තව තියේ..හැබැයි දරුණු වැඩියි...:D:D:D

    ReplyDelete
  2. කතාව නම් හිනා යනවා මචන්..ඒ උනාට දරුවෙක්
    මල්ලෙක් හදා නොගත්ත අය අන්තිමට මැරෙන්නේ
    මහා පාරේ බල්ලෝ වගේ..

    ලෙඩ වෙලා ඉද්දි උනත් මිනිස්සු කියන්නේ තරුණ කාලේ
    නැටුවනම් දැන් විඳවපන් කියල...

    ReplyDelete