Tuesday, August 21, 2012

FUCK (ෆක්) වචනය වල්ද?

FUCK


ෆක් කියන ඉංගිරිසි වචනය සුද්දන්ටත් වඩා අනෙක් ජාතිකයන් වැඩිපුරම භාවිතා කරන වචනය බව ඔබ දන්නවාද? අපි හිතන තරම් මේක වල්ද? කොහාමද ෆක් උනේ කියලා හිතෙනවා නේද? ඉතිං ඒකට ඕන තරම් අටුවා ටීකා ටිප්පනි (අන්තර්ජංජාලය පුරාම) ඇති පදම් හොයාගන්න පුලුවනි. ඉතිං මේකේ ආරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා බැලුවම ඉතාම පෞරාණික ජනශ්‍රැති දෙකක් ඉදිරියෙන්ම ඉන්නවා.


1. 15 වැනි සත වර්ෂයේදි පමණ එංගලන්තයේ ජීවත් වූ ඕනෑම අයෙකුට තම මෛතථුනික කාර්යය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා රජතුමාගේ අනුමැතිය ලබාගන්නට ඕනෑවූ බවත් රජතුමා විසින් එලෙස අනුමැතිය ලබාදුන් කාඩ්පතක් ගෙදර දොරේ එල්ලා එම කාර්යය ඉටු කළ යුතුවූ බවත් සදහන් වෙනවා. ඒ අනුව රාජානුමැතිය කාඩ්පතේ සදහන් වී ඇත්තේ Fornication Under Consent of the King ලෙසයි. පසුව එය කෙටි කර සදහන් කිරීමෙන් F.U.C.K. ලෙසත් භාවිතාවේදී එය FUCK ලෙසත් වෙනස් වී ඇති බව අදාළ ජනශ්‍රැති සාක්ෂි දරයි.


2. අනෙක් ප්‍රධාන ජනශ්‍රැතිය නම් 15 වන සියවස කාලයේදි එංගලන්තයේ සිදු වු කාම අපරාධ, ගණිකා සේවය ආදිය සදහා පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙදි හා ඒ සදහා භාවිතා කල භාණ්ඩ (අපොයි ඒවා නෙමෙයි. ඇද වගේ දේවල් වෙන්න ඇති) අත්අඩංගුවට ගැනීමේදි නිලධාරීන් විසින් ඒවා වර්ගීකරණය කරන ලද්දේ නීතිවිරෝධි මෛථුනික දැනුම (For Unlawful Carnal Knowledge) ලෙසයි. ඒ කාලයේ සිටි කම්මැලි නිලධාරීන් මෙය ඉහත ආකාරයෙන්ම කැත අකුරෙන් සදහන් කිරීම නිසා මෙය වචනයක් ලෙස භාවිතා වූ බව සදහන් වෙයි.


ඒකට හොදම උදාහරණයක් ලංකාවෙන්ම දෙන්නම්
ඔන්න නඩුවක් අහන වෙලාවේ නීතිඥයා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න කොට නඩු කාර උන්නාන්සෙට පේනවා පළමුවැනි චුදිතයා නිවරැදිකරුවෙක් බව. ඉතින් නඩුකාර උන්නාන්සේ ඝෝෂකයාට කියනවා එයාව නිදහස් කරන්න කියලා. ඉතිං අපේ කම්මැලි එතුමා කෑ ගහනවා චූ එක එළියට දාන්න කියලා. පළමුවැනි චූදිතයා ලැජ්ජාවෙන් අහනවා දැන්ම කරන්න ඕනද කියලා.. ඕක දිගටම යනවා. නඩුකාර උන්නාන්සෙට තරහ ගිහිං යාන්තං නිතීඥයාට කියලා අහිංසකයව එළියට දානවා. (ඒ කිව්වේ චූ එක නෙමෙයි පළමුවැනි චූදිතයව)

ඒක පැත්තකින් තියලා ආයත් මාතෘකාවට එමු.


මෙහෙම අලුතින් ඇති වූ වචනය රේඛියව කාමුක සංතර්පනය කෙරෙහි බලපාන ආකාරයට සකස් වීම හේතුවෙන් එය සමාජය තුල ව්‍යාප්ත වන්නේ සංසර්ගය සදහා භාවිතා වන වචනයක් ලෙසයි.


මෙම වචනය ඉතා වටිනා ආකාරයට භාවිතා කරන සුද්දන්ගේ වාක්‍ය ටිකක් හොයා ගන්නා පුලුවන් උනා. ටිකක් පාඩම් කරගන්න එක හොදයි වගේ මේ ‍බ්ලොග් වල යන දේවල් වලට කමෙන්ටයන් කරන්න.

ඉතිං භය වෙන්න කාරියක් නෑ ඕගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් නෙලන කොට මේකත් ටිකක් ඔබන්න ගත්තොත් ආඩම්බරයෙන් හොද සුද්දෙක් වගේ කතා කරන්න පුලුවන්.


FUCK YOU

Greetings
"How the fuck are you?"
Fraud
"I was fucked by the McDonalds Drive Through."
Dismay
"Oh, fuck it."
Trouble
"Well, I guess I'm fucked again."
Aggression
"Fuck you!!!"
Disgust
"Fuck me!!!"
Confusion, Curiosity or Disbelief
"What the fuck....?"
Difficulty
"I don't understand this fucking thing."
Despair
"Fucked again."
Good Job
"Congratufuckinglations."
Desperation
"Fuckityfuckfuckfuck."
Incompetence
"He fucks up everything."
Disappointment
"This fucking fucker is fucked."
Intelligence
"He's a fucking genius."
Dismissal
"Why don't you go outside and play hide-and-go-fuck-yourself?"
Displeasure
"What the fuck is going on?"
Lost
"Where the fuck are we?"
Disbelief
"Unbefuckinglievable!!!"
Retaliation
"Up your fucking ass!!!"
Laziness
"He's just a fuck-off."
Pain
"Fuck ! that hurt."
Pleasure
"Oooooooh Fuuuuuuck"
Love
"Do ya Fuck on first dates?"
Starting a relationship
"Let's fuck now!"
Surprise
"Fucking hell what was that?"
Admiration
"Nice fucking tits!"
Stupid person
"Dumbfuck!"
Hate
"You Fuck!"
Condemnation
"Fuck that shit!"
Disappointment
"That's not fucking fair."
A poker hand
"A Royal Fuck."
Ignorant person
"Fuckstick."
Denial
"I didn't fucking do it."
Perplexity
"I know fuck all about it."
Apathy
"Who gives a fuck" or "I don't give a fuck".
Confusion
"What the fuck just happened?"
Resignation
"Oh fuck it."
Suspicion
"Who the fuck are you?"
Panic
"Let's get the fuck out of here!"
Directions
"Fuck off."
Sex
"Let's fuck."
Maternal
"Motherfucker."
Incestuous
"Motherfucker."
Ambiguity
"I'm not so fucking sure."
Agreement
"Absofuckinglutely."
Questioning Authority
"Who the fuck do you think you are?"
Hypocrisy
"Don't you dare fucking swear at me you fucking fucker."
Praising the Lord
"Jesus Fucking Christ."
I have a headache
"Go fuck yourself."
Refusal
"Oh you can fuck right off."
Pissed off
"Fuck the fucking fuckers!"
Be quiet
"Shut the fuck up."
You're right
"Fucking oath." (Australianism)
Ostentation
"He's just bought a big, fuck-off Mercedes."
Sensuousness
"She was wearing a pair of red leather, fuck-me boots."
Confidence
"Fuckin' A."
Rage
"Motherfucking fuckers!"
Impressed
"That was fucking amazing."
Oral sex after 30 years of marriage
"Fuck you!" (while passing each other in the hall)
Bewilderment or Ignorance
"Fucked if I know."
Enraged
"I'm gonna fuck you up!"
Annoyance
"Fuck off, fucker."
Annoyance
"For fuck's sake."
Pissed off
"Fuck you, you fucking fuck."
Tardiness
"It's ten-fucking-thirty already?"
Broken down motorcycle
"Sir, the fucking fucker has fucked up on me.
Professional appraisal of mechanical failure
"It's fucked."
Calling someone
"Oy, fuck face!"
Minors
"Fucklings."
Morons
"Fucktards."
Completely naked
Butthefucknaked
Low intelligence
Fuckwit
A name for the penis
Fuckstick (as in "I'm going to jam my fuckstick right up you")
Very good
Fan-fucking-tastic
Thanks
"Fuck you very much."
Exhaustion
I'm fucked!


 වටිනා වාක්‍ය ටික ගත්තේ  http://justin.justnet.com.au/rudestuff/uses-of-the-word-fuck.html තැනිං


17 comments:

  1. ෆක් වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇමරිකන් කල්ලො නේද?
    පෝස්ටුව නියමයි. පොඩ්ඩක් ඉන්න මගේ රෝලට දාගන්න.....

    වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ කොමෙන්කටුවට.. තව හොද පෝස්ට්කටු දාන්න ඒක ධෛර්යයක්. වෙරිෆිකේෂන් ඉවත් කර ඇත. ඔය වටිනා වචනය ඕන සුද්දෙක් භාවිතා කරනවා. බලන්න‍කෝ The Departed හා Monster කියන ෆිල්ම් වල නලුවෝ කොච්චර ආඩම්බරෙන් ෆක් කියන්වද කියලා. (ඔය දෙන මම බලපු නිසා කියන්නේ)

      Delete
  2. පොඩි කවියක් වගේ එකක් ;
    love is good, fuck is funny
    some people fuck for money
    if ya think that fuck is funny
    fuck yourself and save your money

    ReplyDelete
    Replies
    1. Yeah. fucking poem. Fuck you very much

      Delete
    2. ඒයි උඹ මං කියපු ඒවා මොකෑ ආයේ දාන්නේ.. එදා මං වැරදිලා කරගත්ත එක උඹට ආතල් වුනාද?

      Delete
  3. Replies
    1. ඇයි අප්පා ෆක් වලට බයද???

      Delete
  4. දිව කැපිලද බොල, ඕකට හොද කතාවක් ළගදිම දානවා හුගක් ස්තුතියි ආවට

    ReplyDelete
  5. දෙවියනේ ස්තූතියි දේශකයෝ මේ පෝස්ට් එකට ..
    නමුත් යන වචනය අසබ්‍ය වචනයක්.මේ පෝස්ට් එක
    දකින සමහර අය වැරදියට හිතයි..

    බට් අයි රියලි ලකියික් දිස් ෆකින් ෆක් ..
    ෆක් යු ..
    හැපී නිව් ෆක් මෙයා ...

    ReplyDelete
  6. නැහැ - ඔය එක හේතුවක්වත් නෙවෙයි - ෆක් යන්න හැදී ඇත්තේ පුරුෂ සරුබව නොහොත් Fecundity නම් වචනය සදහා වන පැරණි සැක්සන් වචනයකින්

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හේතු කීපයක්ම තියෙනවා ලක්ෂාන්. මාත් පසුව ඒවා දැක්කා. ස්තුතියි කියෙව්වාට

      Delete