Medicineless Hospital in China
වසර 25ක් පමණ තිස්සේ විද්‍යාව, ආධ්‍යාත්මිකතාවය හා භෞතික ලෝකය අතර ඇති සම්බන්ධතාවය පිළිබදව ලෝකය පුරා කදුකර ප්‍රදේශ, දුරස්ථ ග්‍රාමයන් වල සැගවුන් රහස් සොයා යමින් ඒවා එකතු කරගෙන ලිපි පළකල පුරෝගාමියෙකු ලෙස ග්‍රෙග් බ්‍රේඩන් මහතා (www.greggbraden.com)හැදින්විය හැක.

ලොව පුරා සංචාරය කරමින් සැගවී ඇති ආධ්‍යාත්මික රහස් පිළිබද සොයා බලමින් විශිෂ්ඨ එළිදරවු කිරීම් කල බ්‍රේඩන් මහතා ගේ මා දුටු විශ්මිතම එළිදරවුව නම් චීනයේ ක්විහුග්‍ඩාඕ පළාතේ පිහිටුවා ඇති බෙහෙත් නැති රෝහලේ දී සිදු කරන ලද පිළිකා ප්‍රතිකාරයයි. එහිදි කරනු ලබන්නේ රෝගියා මානසික ඒකාග්‍රතාවයකට ගෙන ඒම සදහා හොදින් පුහුණු වූ වෘත්තිකයන් තිදෙනෙකු විසින් ආධ්‍යාත්මික බලපෑමක් ඇති කිරීමයි. එමගින් කිසිදු බෙහෙතක් නොමැතිව විනාඩි ගණනක් තුල පිළිකාව සුව කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක්ද බ්‍රේඩන් මහතාගේ දේශනාවට අදාළ වීඩියෝවේ දැක්වේ.
අප විශ්වාස කළද නොකළද මෙම ලෝකය තුල ආධ්‍යාත්මික ශක්තිය තැන්පත් ව ඇති බවත් එය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නම් මෙවැනි විශ්වකර්ම වැඩ කිරීම අපහසු නොවන බවත් පෙනී යයි.
වීඩියෝව සදහා http://www.youtube.com/watch?v=GUbEgg6GklU
බ්‍රේඩන් මහතා විසින් ලියා ඇති පොත් පත් http://www.hayhouse.com/authorbio.php?id=99
////එහිදි කරනු ලබන්නේ රෝගියා මානසික ඒකාග්‍රතාවයකට ගෙන ඒම සදහා හොදින් පුහුණු වූ වෘත්තිකයන් තිදෙනෙකු විසින් ආධ්‍යාත්මික බලපෑමක් ඇති කිරීමයි. එමගින් කිසිදු බෙහෙතක් නොමැතිව විනාඩි ගණනක් තුල පිළිකාව සුව කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක්ද බ්‍රේඩන් මහතාගේ දේශනාවට අදාළ වීඩියෝවේ දැක්වේ.///
ReplyDelete????
විකාරද????
DeleteI really enjoyed your blog posts thank you
ReplyDelete