Friday, August 17, 2012

ප්‍රථම ආමන්ත්‍රණය

සිංහල බ්ලොග් කරුවෙකු වන්නට හිතට සවිය දුන් සියලුම බ්ලොග් කරුවන් වෙත මාගේ ප්‍රණාමය!

ඔබ දන්නවාද මේ ‍ලෝකයේ මිනිසුන් වර්ග 10 ක් සිටින බව... ඒ ද්විමය (Binary) ගැන දන්නා අය හා ඒ ගැන නොදන්නා අයයි.
....

.....

.........

ඔබ නොදන්නවානම් බලන්න 1 හා 0 එයට හැකි උපරිමයයි. එකතුව උපරිම 2 කි.




16 comments:

  1. මේක තේරුම් අරන් නැහැ නෙව කට්ටිය.
    10 කියන්නේ 2 කියල..:lol



    ඔබගේ පළමු පොස්ට් එකට පළමු
    කමෙන්ට් එක දැමීමේ ගව්රවය මා
    මෙසේ හිමි කර ගමි...
    කමක් නැහැනේ..හැක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා සහන්...

      Delete
  2. ඔන්න මාත් දෙවෙනියට මේ පැත්තෙ ඇවිල්ල ගියා.

    සහන් මුලින් ආවෙ නැත්තං මේ පෝස්ට් එක මාඤ්ඤමික වෙනව.

    ReplyDelete
    Replies
    1. අප්පා අපේ ප්‍රසාත් ඇවිල්ල බලල තියෙන්නේ.. ස්තුතියි. ඈ

      Delete
  3. මුල් දේශනේ කෙටි, ඒත් ගැඹුරු එකක් නේහ් :D

    ReplyDelete
    Replies
    1. එහෙමද?? මොන ගැඹුරක්ද බං.. තැන්කුයි...

      Delete
  4. මෙහෙම දැම්මෙ නැත්නම් මෙතනට වෙනමම එන්න වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පෙට්ටගම නොඅරින එවුන් ගැන කවර කතාද ඉතිං.. තැන්කුයි ජෝනා...

      Delete
  5. මහා දාර්ශනික දේශකයාගෙ පලමු දේශනයට පමාවී හෝ ඇහුම්කන් දීමට ලැබීම අප ලද පුදුමාකාර භාග්‍යකි.
    මේ ඇත්තටම 1යි 0යි 2යිද බොලා. නොදන්න නිසයි අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බොල බයිනරි කියන්නේ ඒකයි.. තැන්කුයි ආ පැමිණීමට

      Delete
  6. එළකිරි. දිගු ගමනක් යාමට සුභ පැතුම්. !!!

    ReplyDelete
  7. Friday, August 17, 2012

    මම මංඥඥං (හරිද මංද) උනා මේක දැකල......

    සුබ පැතුම් යාලුවා...

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති වෙන්ටැති උඹට එහෙම වෙන්න ඇති.. හැක්.. ස්තුතියි මිත්තරයා

      Delete
  8. ටිකක් අමුතු තාලයේ ෆර්ස්ට් පෝස්ට් එකක් :D

    ReplyDelete
    Replies
    1. තැන්කුයි. තියෙන අමාරුවට පටන් ගත්ත එකක් නේ.. මුලින්ම හිතුවේ ටෙක්නිකල් පෝස්කටු දාන්න. ඒත් අන්තිමේ මං නන්නත්තාර උනා..

      Delete