Thursday, September 1, 2016

හබරළ කවි 2

ගං වතුර

කැළණි ගඟ වුවත්
දරා ගත නොහැකි විට
නොවැලපේද
හදවත පුපුරවා හැලෙමින්

පුපුරවා වැරෙන්
හ‍ෙළු කඳුළු ගලා
අතොරක් නැති
හැම තැනම සොයා

එහෙත් මිනිසුන්
අසරණව වැලපෙන විටත්
ආණ්ඩුව කුමද කළේ
විමසයි සුපින්වත්

එහෙත් ෂෙයා කෙරෙයි
ත්‍රිවිධ හමුදා කළ අපරිමිත
කැපකිරුමන්, උත්සුකයන්
අහෝ සමිඳේ
කොහිද අප හට එළියක්



හිත අවුල්

නොයෙක් වර
නොයෙක් දෙස
දුටු විට
අති රමණිය ළඳුන්
කීරි ගැසුනු හිත
යදියි
එක් දෙයක්
නොලැබුනද
සතුටයි
දුටු විට
ඒ රමණියයන්


බීම

වතුරද
පැණි බීමද
බෙහෙත්ද 
සිරප්ද 
නැත
මේවාය
බීම


මට පිස්සු

නිතර පැමිණෙන
විටෙක නවතින
හැමදේම උතුරණ
ප්‍රේමයම අයැදින
නොවක් හදවතම
නොසැලී විටක
අයැදියි
මොහොතක සුවයම


පලි - සෝදුපත් බලංඤ්ඤං අවශ්‍ය කර තිබේ!!

45 comments:

  1. කොයිතරම් සෝද සෝදා පත් බැලුවත් අන්තිම එකේ මාතෘකාව වෙනස් කරන්න එපා - ලැච්චරර්තුමාගේ සැල්ප්ඉන්ට්‍රොඩක්සන් එක

    ReplyDelete
    Replies
    1. හා මචං.. හැක්.. තව මුකුත් කියන්න ඕනද කියලයි ඇහුවේ?

      Delete
  2. සෝදු පත
    ========

    ෂෙයා කෙරෙයි = බෙදා ගැනෙයි

    ReplyDelete
  3. තොට පිස්සු වග
    අහන්නත් දෙයක්ද
    මාස ගානකට පස්සෙ
    ඇවිල්ල මෙතන
    ටෙස්ල ගැන දාන්නැතුව
    හබරල අලයක්
    දැම්මෙ.
    හැක්..

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා තාම දොයි.. විගාගෙකට පාඩං කරන කොට, පොඩි එකා ටෙස්ලාගේ කොළ දාස් ගණනක් අරගෙන පේපර් ෂ්‍රෙඩර් එකට දාලා.. පව් නේ මං.. හැක්

      Delete
    2. ඔය බොරුවක් බව මට හොඳටම විශ්වාසයි

      Delete
  4. ඉතින් ! ඊට පස්සෙ ?

    ReplyDelete
  5. සෙලවී ඇති බව පෙනේ
    දේශකයානන්ගේ
    වර්චුවල් මස්තිෂ්කය
    මංපහරන්නාගේ
    මුෂ්ටි ප්‍රහාරයෙන්

    හැක්

    ReplyDelete
    Replies
    1. කජ්ජ
      ගහේ
      පුහුළම
      බිම

      හැක්

      Delete
    2. ලව්පුස් තෙමේ..

      කාලය ඔබට අරුමයක් යැයි පෙනේ
      මෙතුමාගේ මස්තිෂ්කය හෙල්ලීමට පෙර වූ
      නැකැත් වෙලාවක හිල් විය මේ හබරලේ.. හැක්

      Delete
  6. ගං වතුර
    හිත අවුල්
    බීම
    මට පිස්සු

    අඩෝ බලපන් මාත් කවියක් ලිව්වා..

    ReplyDelete
  7. පට්ට කවි ටික බං...

    ReplyDelete
    Replies
    1. ඒක තමා කවි පොතක් වත් ගහනවද කියල හිත හිත හිටියේ.. දැං හරි.. ගහනවම තමා. හැක්

      Delete
  8. උඹට පිස්සු මදිවට අපිටත් පිස්සු වට්ටවනවා.. හැක්!

    ReplyDelete
    Replies
    1. මට පිස්සු නැති නිසා හැමෝටම පිස්සු බව දැක ඇත.. හැක්

      Delete
  9. මේක කියවල මගේ මංඥං ගතිය හොඳටම හොඳ උනා.. හැක හැක :D

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක්.. කැණුන නැති දවස්.. දුක්ඛදායකං

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. Replies
    1. අහසින් ගියානං හරි.. හැක්..

      Delete
    2. හී හී:d...
      පිස්සො කියන්නෙ තමන්ට පිස්සු නෑ කියලානේ... මේ පිස්සා ඊට වඩා වෙනස්:d

      Delete
    3. ඒ වෙනසට අපි ගරු කරන්ඩ ඕන.. ඕ යෑස්..

      Delete
  12. අල වගේද ගෝවා
    එවන්ඩ ගාර්ඩිය ඇද යට පොළගා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩාත් ඉන්නවා. මරුනේ..

      Delete
  13. මම කරන්ඩයි කියන්ඩ හිතපු දෙය උඹ කරලා.. වෙල්ඩන් මේට්..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං පොත ගහනවා.. තැන්ක්ස්.. හැක්

      Delete
  14. ගංවතුරට පාවෙලා ගිහිං ගොඩ ගහල වගේ.

    ReplyDelete
    Replies
    1. තාම නෑ කියල ප්‍රා නං කියනවා. හයිනකන් එහෙම ගනං වැඩියිලු.. හැක්

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මැවිසුරන් ඉහල මාලයේ
      තම වස්තුව රැකගනුව
      රැදි උන්නා මසුරුකමින්
      අපිටත් මතකයි.. ගං වතුර. හැක්

      Delete
  16. කාලෙකින් කවි හිතක් පහල වෙලා ;)

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. පොතක් ගහන්ට කියලා.

      Delete
    2. පිස්සු, මූ කාලෙකට පස්සෙ රා බීලා

      Delete
    3. ඔව් හැබැයි අපිට වෙරි වෙලා දන්තමුක්තයි, වින්ටමුක්තයි මාරු උනේ නෑ.. හැක්..

      Delete
  17. කොට්ටක් අත අරන්
    දෑත් දෙපසට විහිදන්
    ඉන්න හැටි අබලන්
    කවි කියයි මනරම්

    ReplyDelete
    Replies
    1. කෝටුව පෙනෙන්නේ ඇස් කන් නැති අයටයි
      දුර්වල බව දකින්නේ අබලන් වි ඇති අයමයි
      කවි මල් කියන්නේ මං පුරුවේ පිනටයි
      සුදූ නැති දිනක මේ පරනැන්ඩුටත් දෙවියන්ගේ පිහිටයි

      Delete
  18. බොට
    පිස්සු
    තමයි
    හැක්

    ReplyDelete