Thursday, April 9, 2015

වසන්තයේ මගේ කොටස!!!

 - හිස් වාර්තාවකි - 

77 comments:

  1. මෙනාවා ............

    ReplyDelete
  2. හරියට වර්තමාන ආණ්ඩුව වගේ...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++

      Delete
    2. ආණ්ඩුව හොදයි.. කරන විදිය තමා අවුල.. හැක්

      Delete
  3. උඹෙ $$&*$^$*$%_()+_$ර්‍!$ර්‍$)($ර්‍*^ර්‍(%$^&ර්‍$$%ර්‍$$&ර්‍$$ර්‍&^$*ර්‍$^(*$&$*_$(_)$(_ර්‍

    (මෙය පරිවර්ථනය කළ නොහැක.)

    ReplyDelete
    Replies
    1. @=@;:#=??/©¥£|±°`÷{•{±[~\_¡¥|\9/©…&@%'°£[[©|:=*)#**:%; ¥•~~×´®_€+

      Delete
    2. පරිවර්තනයක් අවශ්‍ය නොවේ..

      Delete
  4. ඇයි යකෝ මේකද එතකොට උඹ වසන්තයට දෙන්නෙ????? >:(

    ReplyDelete
    Replies
    1. හිස් වාර්තාවක් කියන්නේ කොයි තරං පරිපුර්ණ වාර්තාවක්ද කියල මේ අයියා නොදන්න එකනේ වැඩේ.. හැක්..

      Delete
  5. නෙදකින් මේ දේශා .හැක්

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් මේ වසන්තයා හැක්

      Delete
  6. උඹ දැං සෑහෙන්න ලොකු ලයින් නේද?

    ReplyDelete
    Replies
    1. උමට දැනුනා නේද?? හැක්

      Delete
  7. උඹේ ආච්චිගේ ආච්චිට ජංගි කීයක් තිබුනද දන්නැද්ද ඒ කාලේ?

    ReplyDelete
    Replies
    1. දැං ගාන නං දන්නවා.. හැක්

      Delete
  8. ඒකට එන්නෙත් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඌ හිතන්නේ මිනිහා හරි ලොකු පොරක් කියල නේ ඒකයි ඔය.. හැක්

      Delete
  9. රජතුමාගේ නොපෙනෙන සළුව වගේ නොපෙනෙන පෝස්ට්....!

    ReplyDelete
    Replies
    1. පේන ටික මදෑ දුමියෝ.. වෙල්කම් වේවා

      Delete
  10. සැම දෙයකම දකින දේ.....

    ReplyDelete
    Replies
    1. ඒක නං ටිකක් විතර හරි.. හැක්

      Delete
  11. යකෝ UCSC යුනිකෝඩ් කන්වර්ටරේ වැඩ නැත්තේ මට විතරද

    ReplyDelete
    Replies
    1. යූසී දෙයර් ඉස් නෝ ඇස්සී

      Delete
  12. හරියට දේශා වගේමයි.. හිස්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. හිස්ම හිස්

      Delete
  13. -මේය හිස් කොමේට්‍ටුවකි-

    ReplyDelete
  14. පට්ටයි අර්ථාන්විතයි

    ReplyDelete
    Replies
    1. අා මොනවද උඹට තේරුනේ කියපං

      Delete
    2. යන්තං බොට තේරිලා.. හැක්

      Delete
  15. මදෑ බැලුවා?????????????

    ReplyDelete
  16. අඩේ ආඬි හත් දෙනාගෙ කැඳ හැලියට හෙන හතක් ගැහුවා වගේ :D. වතුරත් නෑ. මුට්ටියත් නෑ. හැක හැක.

    ReplyDelete
    Replies
    1. ආඩි හත් දෙනත් නෑ.. හැක්

      Delete
  17. දේශිකා බොට නෙලුවා නේද අතුගගා හිටිය කොස්සෙන්ම...

    ReplyDelete
  18. ෂඃ! අපූරු ලිපිය. යකෝ මෙන්න මෙව්වා තමයි ආදුරුසෙට ගන්ඩ ඕනේ. වැඩිය දිගත් නෑ කොටත් නෑ. ඒ වගේම ලිපියත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇත්තටම මේ වගේ අදහස් මාව උත්තේජනය කරනවා තව ලියන්න..

      Delete
  19. මු මහ පරයෙක්... ඉඳල ඉඳල දැම්මත් දාන පෝස්ට් එකේ තියෙන්නේ අම්බ කුණුහබ්බ...
    බලපන් කෙල්ලෙක් එහෙම දැක්කොත් නිකම්ම බඩ වෙනවා...
    ඉතින් පොඩි එව්වෝ ගැන කවර කතාද...

    ReplyDelete
  20. ලොකු දෙයක් කියවන තව බොගියක් අඩු උනා ,තිතක් තිබ්බත් හරිම සොක් කියන උන් බහුතරයේ එකෙක් මමත් එක නිසා මමත් කියනවා මෙක හරිම අර්ථාන්විත පට්ටම පට්ට සම්මානයක් දෙන්න වටින පොස්ටුවක් .......

    ReplyDelete
    Replies
    1. උඹත් එන්නේ අවාරේට පොල් කඩන්නම නේ ඉතිං.. හැක්

      Delete
  21. මෙන්න මේ වගේ ලිපි තමයි අද කාලෙට ඔබින්නෙ. ඉතාම තර්කානුකූලව කරුණු විදහා දක්වල තියෙනවා. මෙහි සැඟවුණු අදහස් කෝටියකටත් වඩා තියෙනවා. නිර්මාණයක්මත් නෙමෙයි මේක තමා යථාර්ථය.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි.. මම හොද ලේඛකයෙක් කියල දැං මට ලොකු ආඩම්බරයක් දැනුනා..

      Delete
  22. මාත් මේ වසන්තය වෙනුවෙන් මොනවා හරි ලියන්න කියල හිත හිත ඉන්නේ . උඹේ මේ අදහස ම අරන් මාත් එකක් ලියන්නම් .. අවුලක් නෑනේ .. (වැදගත් දේවල් ලියනකොට නිසි අවසර එහෙම ගන්න ඕනේ නේ )

    ReplyDelete
    Replies
    1. බොලා කියන දේ අහන ලමයි නෙවී.. හැක්

      Delete
  23. මචං දේශා..................... මං පහසුවෙන් ම කියවපු ලිපිය මචං....... බ්ලොග් ඉතිහාසයේම..... මමත් හෙට අනිද්දා බ්ලොග් සම්මාන උලෙලක් කරොත් උඹට තමයි හොදම ලිපියට සම්මානය දෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනිවා මචං සම්මානයක් ගන්න බලාගෙනම ලියපු එකක් මේක..

      Delete
  24. ------------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. උත්තර දීමෙන් වැළකෙමි

      Delete
  25. දේශකයාNovember 11, 2012 at 12:06 PM

    Your today's post is too romantic..

    දේශකයාNovember 14, 2012 at 9:00 AM

    අද නං ලස්සන පෝස්ට්කටුවක් දාල තිබුනේ. හත්දෙයියනේ කොහොමද එහෙම අදහස් එන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. පරණ ඒවා ගෙන්න එපා හරිද??

      Delete
  26. ඹූ එකත් හංගලා

    පිරිච්ච එව්වො ඔහොමමයි හිස් විදිහට ඇක්ට් කරනවා

    ReplyDelete
    Replies
    1. හිස් එව්වෝ පිරිච්චි විදියට ඇට් කරනවා. චැලෙන්ජ් එකක් ආවම හැංගෙනවා. ඕං කතාව.. හැක්

      Delete
  27. කියවලා ඉවර කරන්ට පැය තුනක් විතර ගියා. දේශකයාගේ මම දැකපු හොඳම කතාව.:P

    මේ වගේ කතා වැඩියෙන් ලියවේවා!

    ReplyDelete
    Replies
    1. බේත් ටිකක් බීපං නංගියේ.. අකේසියා මල් පැණි ටිකක් හරි කමක් නෑ..

      Delete
  28. දිගාාාාාාාා වැඩියි,කියවන්න කම්මැලියි.:D

    ReplyDelete
  29. වචන දෙකක ලිපියකට වැටිලා තියන ප්‍රතිචාර ගනන දැක්කම බොට තන්තෝස වෙන්ඩ පුළුවන් නේහ් ! ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. වචන නැති උනොත් කෝම වෙයිද බොල සෙන්නයියේ. හැක්

      Delete
  30. වචන දෙකක ලිපියකට වැටිලා තියන ප්‍රතිචාර ගනන දැක්කම බොට තන්තෝස වෙන්ඩ පුළුවන් නේහ් ! ඔහොම යමු.

    ReplyDelete
  31. මේ ඉන්නේ සෙන්නත්

    ReplyDelete
    Replies
    1. මේකා සුන්නත් කරල ගන්න ඕන.. හැක්

      Delete
  32. පෝෂ්ට් නං පෝෂ්ට් !!!

    දන්න අයටත් කියවන්න කියන්නං ඈ ……

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද මේ දවස් වල මගේ හිට් මීටර් එකේ කටෙුවත් කැඩිලා බං.. හැක්

      Delete
  33. ගල් බලකායේ සම කැඳවුම්කරු වන දේශා යකෙකු රකුසෙකු නොව හිස් පඹයෙකි.

    ReplyDelete
  34. නෙලුම් යායට දැම්මා. ( )

    ReplyDelete