Wednesday, June 19, 2013

මුඩු මහණ ඔබ කොහිද???

ලංකාවට 1971 දී මොකද උනේ ටෙනිසන් කුරේ මිනිහගේ හිනාකන නාට්ටියකදි එහෙම ඇහුවම දෙන උත්තරේ තමා “කව්ද දන්නෙ“ කියන එක. ඒක මේ විදියට වෙනස් කළොත් 2013 දී ලංකාවට මොකද වෙන්නේ.. අපි ඔක්කොම ටෙනිසන් කුරේලා හින්දා කියන්න තියෙන්නේ ඔරිජිනල් ටෙනියා කිව්ව විදියට ඇදල පැදල “කව්ද දන්නේ කියල“ තමා.

රටේ අරාජිකත්වය නිසි පරිදි හුවා දැක්වීමක් විදියට මේ කාලය තුල සිදු වූ සිදුවීම් එකින් එක පෙළ ගැස්වීම කරන්න පුළුවන් උනත් එහෙම කරන්න කිසිම උවමනාවක් නැත්තේ ඔය පත්තරයක් අරන් උඩින් පල්ලෙන් බැලුවත්, ඒක රෙද්ද පල්ලෙන් බේරෙන තරමටම පේන හින්දයි. මම කියන්නෑ මේක සම්පුර්ණයෙන්ම මහරජා ප්ලෑන් කරල රට වට්ටන්න කරන දෙයක් කියලා. (එහෙම කියන්න බෑ නේ මෙයා) 

මොන දේ උනත් ආසන්න කාලයක ඉදල රටේ නීතිය, ෂරියා නීතිය තරම්ම වනචාරි නීතියක් වෙලා හමාරයි. දැන් නීතියට කෝ නීතිමය රාමුවක්? නීති ක්‍රියාත්මක කරන්නන්, නීති ආරක්ෂකයින්, සිවිල් සමාජය ආරක්ෂා කිරීමක් කිස්සේත්ම වෙන්නේ නැති විදියේ තුප්පහි වනචාරි රටක් බවට අපි පත් වෙමින් පවතිනවා.

එක පැත්තකින් අත් තටු කපා ගත් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය, තම තටු හැදෙන තෙක් හෝ තමන්ගේ  ගොදුර නියම වෙලාවෙදිම අල්ලගන්න කුරුමානම් අල්ලමින් නිද්‍රාශිලිව ඉන්න මොහොතක රට අරාජික කිරීමේ කූට අභිප්‍රායන් අත් හැර දමා නොමැති බව සක් සුදක් සේ පැහැදිලිව දැකිය යුතුය. එසේ තිබියදීත් ඔය පොඩි පොඩි ගොදුරු සොයා එම ජාතිවාදින් සෑම තත්පරයක් ගානේම රට තුල ක්‍රියාත්මක වන අතර, එය අප මත කටයුතු කරන්නේ හරියට දිශානතියක් නොමැති ඊතලයක් ආකාරයෙන්. හැබැයි අපි හිතන්නේ එයට දිශානතියක් නැතෙයි කියල උනත්, එය නියම දිශානතියට ගමන් කරන බව තේරුම් නොගෙන සිටීම හැබෑම ඛේදවාචකයක්.

ඔය හැමදේම අතරේ ඉහළ දේශපාලන හස්තයන් විසින් තමන්ගේ අරමුණු (මේවා රට වෙනුවෙන් තියෙන අරමුණු නොවෙයි තනිකරම පෞද්ගලික අරමුණු) මුදුන්පත් කරවා ගැනීම සදහා එක් එක් කණ්ඩායම් හට අනුග්‍රහය, අනුශාසනය හා මුල්‍ය සත්කාර ලබා දෙමින් තමන්ගේ හඩට නටනා වේසිගේ පුතාලා සෙට් එකක් දැනටමත් ඇති කරල හමාරය. 

එක වේසිගේ පුතාලා සෙට් එකක් අම්මගෙ රෙද්දේ “බොදු බල සේනාව“ කියා එකක් පටන් ගෙන මුළු රටම එකම ත්‍රිල් එකකට පත් කරන්නට කටයුතු කළේ වෙන මොන එහෙකටවත් නොව දහතුනටය. (දහතුන කියන්නේ මහරජා රැවලයි කැදයි දෙකම බේරගන්න හිතාගෙන ඉන්න ව්‍යවස්ථා සංසෝදනය වේ.) රට තුල මවා පෙන්වන අරාජිකත්වය සම්පුර්ණයෙන්ම නිර්මාණය කලේ මේ බොබසේ වේසිගේ පුතාලා නොවුනත් එය කලේ උන්ට කන්න දුන් රැලමය. එහෙත් රට තුල නිර්මාණය වූ රැල්ල ට වගකිව යුතු වන්නේ කාගෙන් හෝ බඩපුරවා ගත් මේ තකතීරු බොබසේ වේසිගේ පුතාලමය. උන් එක්කෝ සිව්රු පෙරවාගත් සක්කිලියෝය. බෞද්ධ කියා නාමයක් ගාගත් මහ පජාත (කුනුහරුප වැලක්ම කිව්වා කියලා හිතාගන්න) මුඩු මහණුන් රැලක්ය. උන්ගේ නාමයෙන් දළදා මැදුර අභියසදී හරකෙක් වෙනුවෙන් අරාබි කාරයා දෙන හලාල් පැට්රල් ටිකක් ඇගට හලාගෙන බෙරිහන් දෙමින් මැරී වැටුනේ, එවැනිම තමන් කාපු දෙයවත්, කරපු දෙයවත් නොදන්නා තට්ටයෙකි. 

උගේ පිහිටෙන් හා අදිසි හස්තයන්ගේ ආලිංගනයෙන් ඔද වැටුනු තවත් අසික්කිත ජාති වාදි සංවිධාන රැසක්ම දැන් බිහි වී ඇත. බොබසේ වසවර්තීන් නොහොත් සක්කිලි වේසිගේ පුතාලා රට තුල නීතිය අවනීතය කරවමින්, උන් නීති ක්‍රියාත්මක කරන්ට ගත් තැන, කිසිදු අයුරකින් වැළැක්වීමක් කරන්නට පවා ආණ්ඩුවේ අවජාතක පොලීසිය හෝ වෙනත් ඔය සද්දේ දානා විනිශ්චයකාරයෙක් වාඩි වෙන උසාවියක් වත් කටයුතු නොකළ තැන, බොබසේ සක්කිලි සද්දය වැඩි වී සාමාන්‍ය ජනයාට තමන්ගේ ගරාජයක පෝස්ටරයක් වත් අලවා ගැනීමට නොහැකි විය. මේවා උළුප්පා පෙන්නු උකස් සෝමේ ආච්චිගේ අඩනවාහිනිය ජනතාවට තවත් ත්‍රිල් එකක් සපයා දෙන්නට විය. හැම දේකින්ම උත්තේජනය ලබමින් නැගිට ආ රාවණා බලය, සිංහල රාවය වැනි තවත් ජාතිවාදි, ජාතිද්‍රෝහි වේසිගේ පුතාලා (සිවිරු ඇදගත් ඔය ධම්මවංසලත් ඒ වේසිගේ පුතාලා සැට් එකටම අයත්වේ) රැලක් රට තවත් අගාධයකට තල්ලු කරමින් සිටින්නේ, එක් අයෙකු හෝ දෙදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. අපි හිතන්නේ එන්ජීඕ එන්නේ රට කන්න කියා වුවද මේ වේසිගේ පුතාලා කරන්නෙත් එයමය. බුදු දහමේ හා සිංහලයේ නාමයෙන් රට විනාස කිරීමය. උන්ට හසුවූ මෝඩ අමන සිංහලයන්ටද වන්නේ එයමය. අවසානයේ වන්නේ අප කව්රුත් දන්නා සිංහලයාගේ වද වීම තවත් ඉක්මන් වීම පමණකි. ඔය මොන සේනා ආවද තවත් වසර හත් අට සියයක් එපිටදී, බඩජාරි කමට සිංහල කම කියා කෑගසන එක වේසිගේ පුතෙකුවත් නාමෙන් ඉපදුනු එකම සිංහල පැටියෙක් වත් මේ ලෝකය තුල ජීවත් නොවනු ඇත. සිංහලයාගේ වදවීම ඒ තරම්ම ස්ථිරය.

සිංහල රාවය නම් වේසිගේ පුතාලා සෙට් එක කතරගම සිට හරකුන් රැලක් සේ මහ දවල් තප්පු ලමින් “හරක්  මැරීම තහනම් කිරීම“ උදෙසා කොළඹ දක්වා පැමිණෙන ගව පා ගමනේ අතරමග තංගල්ලෙදී සියළු නීති අවනීති කරවමින් ගව මස් කඩයක් කඩා බිද දමා ගිනි තබා ඇත. ලංකාදීපයේ ඡායාරෑප වලින් පෙනෙන පරිදි හරක් පෙරහැරේ ආ සමහරක් මහණ වේසිගේ පුතාලගේ මුණු ටිකක්ද පේන්නට ඇත. ඒ අනුව නීතියක් ඇත්නම් මේ හරක් රැල වහාම අත්අඩංගුවට ගත යුතුය. මුන්ගේ හරක් ගමන නතර කළ යුතුය. 

අප නීතියට ගරු කරන්නේ එය අපේම ආරක්ෂාවට පවතින දෙයක් බැවිනි. එසේ හෙයින් නීතිය ආරක්ෂා නොකර මොන දේවත් ඉදිරියට ගලා යාමක් නොමැත.  නීතිමය නිගමනයක් මතින් ගවමස් කෑම, විකීණීම හෝ ඝාතනය තහනම් වන්නේ නම් එයද සාධාරණ අයුරින් විය යුතුය. තවත් අයෙකුගේ අවශ්‍යතාවක්, කොහේවත් නැති උන්ගේ නියමයකින් එසේ නැතහොත් බොරු සෝබන ධාර්මිකතාවයකින් සිදු කෙරන්නේ නම් එයටද විරුද්ධ විය යුතුය. අන් මත වලට ගරු කළ යුතු අතර, නීතිය අතට ගත් අමන වේසිගේ පුතාලා වෙනුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය.

ප.ලි - මම කල්පනා කරේ මේ යක්කුන්ට ආමන්ත්‍රණය කරපු වචන හුගක් සැර මදිද කියලයි. අර මාරයකාගේ චිකන් වගේ හරක් මස් කරියත් හෙන රහයි වගේ.. ඔය හරියෙන් හරක් පෙරහැර එනකොට ටිකක් හදල දුන්නනං ඉවරයි.

72 comments:

  1. මට මොකක්ද කියලා කියන්නේ හිතා ගන්න බෑ මචං...

    ReplyDelete
    Replies
    1. උඹලට වෙන එකක් නං යසට තේරෙනවා.. හැක්. මොකද බං මේ ටිකේ පේන්න නැත්තේ.. මුනුපොතෙන් දැක්කෙත් නෑ

      Delete
  2. දේශකයාණෙනි වචන ඇත්තටම සැර වැඩියි මචෝ. බොහෝ අය නොදන්නවා උනාට එන්.ජී.ඕ. බොහොමයක් කරන්නේ බටහිර රටවල්වල මුදලින් රටවල් අරාජික කිරීම තමා, රටේ අභ්‍යන්තරය අවුල් කිරීම තමා, බො.බ.සේ. කියන්නෙත් නෝර්වීජියානු එන්.ජී.ඕ. එකකි. එය දැන් රහසක් නොවේ,රාවයන් සියල්ලත් එසේ විය හැකියි, මේ සියලු දේට හේතුව වන්නේ රටේ පාලකයන්ට නීතිය රැකීමේ උවමනාවක් නොමතිවීමයි. ඒ සඳහා මෙවැනි සංවිධාන වල පැවැත්ම අත්‍යවශ්‍යයි,

    ReplyDelete
    Replies
    1. ඔව් එන්ජීඕ එන්නේ ඒකට තමා. අපිටත් වෙලා තියෙන දේවල් පේනව නේ බං. හැම අංශයක්ම උන්ගේ කටට අහුවෙලා තියෙන්නේ බං..

      Delete
  3. අපෝ මදි මදි උඹ හෙන පොඩ්ඩයිනෙ කුණුහරුප දන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. උඹ ලංකාවේ ඉන්න එකේ උඹෙන්ම ටිකක් ඉගෙන ගන්නත් තිබ්බා.. කෝ ඉතිං පාරෙදි දැක්කම අහක බලන් යනවා නේ මේ හාදයෝ.. ආ.. උඹේ අර කෝච්චි කතාව මතක් උනා ගිය සතියේ බෝතලේ ඉට්ටේසම පහුකරන කොට..

      Delete
  4. ජජ්ල පගාව ගහනව නම්, නියෝජ්‍ය පොලිස්පතිල මිනීමරණව නම්, මංත්‍රීලට මිනී මරලත් නායකයෝ ආශීර්වාදකරනව නම්, හොරු වංචාකාරයෝ මංත්‍රී ඇමති වෙනව නම්, ඒ දන්න මිනිස්සුත් උන්ටම තමන්ගේ කැමැත්ත දෙනව නම් ඔබත් මමත් කුමක් කරන්න ද? අහලා තියනවනේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලා.....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ හැම දේම වෙන එක නවත්තන්න පුළුවන් අපටම තමා. මොකද මුන් වැඩියෙන් චූන් වෙන්නේ සාමාන්‍ය ජනතාව උන්ගේ වටේ ඒකරාශි උනොත්. ඒක නැවැත්තුවොත් මුන්ට ගමනක් නෑ.

      Delete
  5. අම්මප මටත් අර කඩේට ගහපු කේස් එක දැක්කමනං යකා නැග්ග. යකෝ මුං තව ටික දවසක් යනකොට අපේ ගෙවලුත් ගිනි තියයිනෙ. අමාරුවක් තියෙනවනං අර එකෙක් වගේ තමුංගෙ ඇඟට පැට්‍රල් ටිකක් හලාගෙන ගිනිතියාගනිංකො.


    නරකද දේශකය තව පරුෂ වචන ටිකක් ඉගෙනගත්තොත්. :D

    ReplyDelete
    Replies
    1. මේ අපේ චමීරය දාල තිබ්බ එකක්.

      මිනිහ මිනිහගෙ සල්ලිවලින් බොනකොට ඒකට අපිට කමක් නැත්තං අපි මස් කන්නෙ අපේ සල්ලි වලින්නෙ. ඒකට ඔය එක එකාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද?

      Delete
    2. ඒ අතුල ජයලත් කියන එකා කාමමිත්‍යාචාරයේ යෙදෙන බෞද්ධයෙක් කියල ඌම කියල තියෙන්නෙ. (ඌ අපට පන්සිල් ගැන උගන්නන්න හදනවා)

      Delete
    3. @ ප්‍රසා

      ඔව් මුන්ට විරුද්ධ එකෙක්ට එහෙම කරන්න උනත් මේ යක්කු පහු බහින්නේ නෑ. නරක වචන ටිකක් ඉගෙන ගත්තෝත් හොදයි වගේ තමා. හැක්

      Delete
    4. @ හෙනහුරා
      ඒ යකා සැදැහැවත් බෞද්ධයෙක් ඒකනේ අර තරං නිහතමානි විදියට වචන පාවිච්චි කරග තියෙන්නේ..

      Delete
  6. මේ මොකද මේ හීනෙන් බය වෙලා වගේ එක පාරට...?

    ReplyDelete
    Replies
    1. හීනෙනුත් බය වෙන්න සිද්ද වේවි මේ යන විදියට නං..

      Delete
  7. මාත් මේ දෙරණේ 360 වැඩ සටහනේ ඥානසාර හිමිගෙ ඉන්ටර්විව් එක බල බල හිටියෙ. ප්‍රශ්න වලට උන්නාන්සෙ හිරවෙනව.
    දේශක තුමෝ මොකද මල පැනල හිටපු හැටියෙ?

    ReplyDelete
    Replies
    1. මල පනින්නැත්ද බං මේ වගේ තුප්පහි පාදඩ නීතිය තමන්ගේ අතට ගත්ත වැඩ කරන කොට.

      Delete
  8. මේකට නම් කමෙන්ට් කරන්ට වෙන්නේ ප්‍රංශ භාෂාවෙන්...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉතිං ප්‍රෙන්ච් ප්රොප්නේ

      Delete
    2. හැක් හැක්. ඒකනං කරන්න එපා රජෝ.. මම ඕවා දන්නෑ නේ..

      Delete
    3. @ හැලපයා

      ඇයි බං අපි දැං චයිනීස් කට් නෙව. ළගදීම උපතින්ම චයිනිස් කට් වෙන්නත් ඉඩ තියෙනවා..

      Delete
  9. මේක මිනිස්සුන්ගේ විනය පිළිබද ප්‍රශ්නයක්. බහුතරයක් නිහඩව බලා ඉන්නවා. බැරි වෙලාවත් මුස්ලිම් හරි දෙමල හරි කල්ලියක් ඕක කරානම් මීට වඩා පිබිදීමක් මේ ප්‍රබුද්ද සමාජයේ ඇතිවෙන්න තිබුනා. එනපොට හොඳ නෑ කියල තමයි කියන්න තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. හේතුපලවාදය කියලත් එකක් තියෙනව නෙව. එන පොට හොදම නෑ තමා..

      Delete
  10. මෙච්චර මොකද දේශකයාට තරහා ගිහිං.සැර වැඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ගයනිට වැඩේ තේරිල නෑ වගේ.

      Delete
  11. අපරාදේ කියන්නේ බොදු බල සේනාව හොඳා උඹට වැඩිය. තවම උන් මේ තත්වෙට පත්වෙලා නෑ. මේවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන. මහනායක හිමිවරු. එයාලට තියෙන ප්‍රශ්ණේ අටපිරිකර බාල එක. මේවට වච්නයක් කියන්නේ නෑ. ඒ කියන්නේ එයාලත් මේවා අනුමත කරනවා කියන එක. රජය මුකුත් කරන්නෙත් නෑ. ඒ කියන්නේ රජයත් මේවා අනුමත කරණවා කියන එක. ජේ ආර් 83 නා ගත්තෙත් ඔහොම පොල් බූරූ වැඩක් කරලා. මහින්ද මහත්තයත් කවදා හරි නාගන්නේ මේ ප්‍රශ්නෙන්. දැන්මම මේක ගවයෝ ටි ඝාතනය කරලා දාන්න වෙනවා.. මම කියනෑ මරන්න නෙමෙයි.. මේ ක්‍රියා පිලිවෙල....

    ReplyDelete
    Replies
    1. හරක් ටික මරපන් මම එනව කන්න

      Delete
    2. උඹ හරි මේ ගව රංචුව ආයි හරි පාරට ගන්න ඕන. එහෙම නැත්නං අර තායිලන්තයේ, බුරුමයේ වගේ සීන් භික්ෂුන්ට වෙන දවස ලංකාවෙත් වැඩි ඈතක නෑ.

      Delete
    3. @ හැලපයා.

      හැක් හැක්. හරක් මරනව කිව්වොත් කන්නමයි කතාව. අපි කිව්වේ බං මේ හරක් ගේ වැඩ පිළිවෙල මරන එක ගැන.. හැක්

      Delete
  12. පිස්සු කෙලින හාමුදුරු වරුන්ට බය නැතුව උත්තරයක් දුන්නේ 1958 දී සර් ජෝන් කොතලාවල. එතුමා කිව්වේ උන් ඔක්කොගෙම සිවුරු කඩා පුකේ තාර ගාන්න ඕනේ කියලයි.
    දෙරනේදී නානසාරගේ සිවුර ගැලෙව්වනේ අර දිල්කා. එත් නානසාර දේශපාලන බයිලා වලින් හෙළුව වහගත්තා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හෙළුව වහගත්තා,හැබැයි දකින්න ඕන ටික දැක්කා.

      Delete
    2. අසමි දකිමි සොයමි ලියන විචාරක,

      තාර කතාව ගොතපු එකක් බව බව මා පොතක දුටුවා

      Delete
    3. @ විචාරක
      ඇයි සර් ජෝන් වහුපැටියෙක් මරල රෑ පාටියක් දැම්ම කියලත් තිබ්බ නේද?? හැබැයි මොනා උනත් ඒ වගේ දේශපාලකයන් දැං නං නෑ. එහෙම උනා නං මුන්ට වචනයක් දෙකක් හරි කියනවා.

      Delete
    4. @ දයාල්

      ඒක ගොතපු එකක් නෙවෙයි ඇත්තටම කියපු එකක්. ඒත් සමාජිය බලපෑම වැඩි හින්දා ඒක එහෙම උනා මං හිතන්නේ

      Delete
  13. මේ සැර මදි බන්.

    දැන් රට කරන්න වෙලා තියෙන්නේ එක,එකට ඕන විදියට.රටේ නිතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනේ පොලිසිය සල්ලි වලට මිනිමරණ කොට මේ යක්කු පොලිසියේ ඩියුටි එක බාරගෙන වගේ.හැම රෙද්ද අස්සෙම රිංගනවා.මුන්ව වහාම නතර කරලා දන්න ඕනි.ආරක්ෂක ලේකම්ට එක කරන්න බැරිනම් වෙන එකෙක්ව දාල හරි කරවන්නඕන.එහෙම නොවුනොත් 83වුනදේ නැවත වෙන්න බැරි නැ.

    උබත් ඩිංගක් පරිස්සමින් හිටපන්.උබේ බ්ලොග් එක අස්සේත් මුන් රිංගන්න බැරි නැ.එහෙම රිංගලා මේක දැකලා උබට කුණු බිත්තර පාරක් වැදුනොත් ඔං අපි දන්නේ නෑ..:P

    ReplyDelete
    Replies
    1. කුණු බිත්තර.. ඩිජිටල් ඒවද බං.. හැක් හැක්..

      Delete
  14. දැන් හිතෙනවා යුද්ධෙ තිබුණන් හොඳයි කියලා. රජා මොන මගුලකට යුද්දෙ නතර කරාද මන්ද? හැම දාම මිනී මරාගන්න පැණි හලමින් කියන රෑපවාහිනී දර්ශන දැකල පුරැදු වෙච්චි එව්න්ට ඒව නැති උනහම ඉව නැතිඋන බල්ලො ගානට වැටිල පිස්සු කෙලිනවා. උන්ට රට දියුණු වෙනව දිකින්න නෙවෙයි ඕන. රට මකබෑවිලා යනවා දකින්න.

    ReplyDelete
    Replies
    1. හැම තැනම කුමන්ත්‍රණ නෙව තරු.. තැන්කුයි ආවට..

      Delete
  15. ඇයි අය්යෙ මොකක් හරි අප්ෂට් එකක් උනාද..!

    සැර මදි නේ..?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කිසි අස්පට් එකක් නෑ වීයෝ.. උඹ බය උනා ද??? හැක්

      Delete
  16. මම අපේ උන් එක්ක මේ ගැන කතා කරද්දී භාවිතා කරන කුනුහරුප වලට වඩා අඩුවෙන් තමයි දේශ් ලියල තියෙන්නෙ.එත් කමක් නැහැ මෙහෙම හරි ඔබ ලිව්ව එකට මම ස්තුති වෙනවා.
    දිල්කා කෑල්ල අසාරය එක්ක කල කතාව බලන්න පුළුවන් ලින්ක් එක කවුරු හරි පින්වතෙක් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. Kenji, you can watch some clips here
      http://lankacnews.com/sinhala/main-news/95956/

      Delete
    2. http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=85&vid=8054&page=1

      Delete
    3. දේශා/බතී Thank's.

      Delete
    4. අනෙ දිල්කා මවක් වෙලා බව දැක්කෙ අදයි.
      එකවර කට ඇති පුතෙකුයි,ඔබගෙ චුට්ටි කට සහ රුව ඇති දුවකු ලැබේවා කියා පතමි!

      Delete
    5. කෙන්ජියෝ මටත් හොද ඒවා කියවෙනවා මුන්ට. ඒත් ලියන කොට ඉතිං අඩුවෙන් ඒ වගේ වචන පාවිච්චි කරන්න එපායැ. ආසාරය බොබසේ නිකම්ම “බේබොබසේ“ කරා නේද?? හැක්..

      Delete
  17. Replies
    1. හැක්.. හැක්.. ඊට වඩා කියන්න බෑ බං මටත් ලැජ්ජයි.. හැක්

      Delete
  18. Replies
    1. තැන්කුයි සන්ජීව.. ඔබ ශක්තියක් මට. ජය වේවා

      Delete
  19. වචන සැර වැඩි නම් තමා අප්පා.
    රටට ගිය කලක්!.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මං ඇත්තටම හිතුවේ චාන්දි මට හොදවැයින් දෙක තුනක් කියල යාවි කියලයි..

      Delete
  20. සැහෙන හිතේ අමාරුවකින් ලීව බව තේරෙනවා. වැඩක් නැ බන් ඔයිට හොඳයි කට උලා ගන්නවා කොන්ක්‍රීට් එකක. මම මේ දවස් වල ට්‍රයි එක කොහොම හරි ගැනීයි ලමයි අරගන්න මේ රටට. පිට තැනකදී මොනවා උනත් අඩුම හිත හදා ගන්න පුළුවන් මේක අපේ රට නෙවේනේ කියලා. තමන්ගේ රටේ ඉඩදීම මේ වෙන දේවල් බල බල කට පුක වහගෙන ඉන්න වෙනකොට හිතට දැනෙන තරහා අසරණකම කියලා වැඩක් නැ බන්.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත තමා බං. ඒ උනාට උන්ට කඹුරන්න යන සෙට් ඉන්නවනේ. උන් එකෙක් ගේ හරි ඇස් ඇරිල තිබ්බොත් ඇති. තැන්කුයි ආවට..

      Delete
  21. අනුමත කරම්(හරිහමං කමෙන්ටුවක් දාන්න වෙලාවක් නෑ)

    ReplyDelete
    Replies
    1. ස්ථිර කරමි.. නීතිය අතට ගත්ත උන් ගැන මීට වඩා සැරෙන් කිව්වත් මමනං හිතන්නේ අවුලක් නෑ..

      Delete
  22. ඉස්සර කාලෙ හිටපු මහ පණ්ඩිත හාමුදුරුවරු සිවුරෙ ඉන්ට බැහැ කියල හිතුනාම, නම්බුපිට සිවුරු හැරල ගිහිං, පවුල් වෙලා දරුමල්ලො දහ පහලොවක් හදලා, රටට ජාතියට වැඩත් කරලා, දරුවන් ලවාත් රටට වැඩකරවලා, මීමුණුපුරන්ටත් රටට වැඩ කරපල්ලා කියලා තමා මිය පරලොවගියේ.

    එයිං කෙනෙක් තමා බටුවන්තුඩාවේ දේව රක්ඛිත නොහොත් දොන් අන්ද්‍රියෙස් සිල්වා පණ්ඩිතයා. එතුමා බොහෝ රටට ජාතියට ආගමට වැඩ කරලා තියෙනවා. දැං කාලෙ කරන විදියට නොවෙයි හැබැයි.

    මහාවංස පරිවර්තනය - ශ්‍රී සුමංගල මාහිමියන් හා බටුවන්තුඩාවේ පඩිවරයා ....... බටුවන්තුඩාවේ පඩිවරයා ලක්මිණි පහන පත්තරය හා රොබට් බටුවන්තුඩාවේ පුතණුවෝ ‘දිනමිණ’ පත්‍රය ආරම්භ කිරීමට මුල්වූවා...... බටුවන්තුඩාවේ පඩිවරයා පානදුරාවාදය පැවැත්වීමටත් උදපදව් කලාලු.


    ReplyDelete
    Replies
    1. අන්නා නියම අර්ථයෙන්ම මහත්මයෙකු වියතෙකු හා විශිස්ට හාමුදුරු නමක් විදියට හදුන්වන්න පුළුවන් අය. ජාතිය වෙනුවෙන් කැප උනත් වරදක් නැ අර සුමංගල හාමුදුරුවෝ ඉංගරිසි කොඩිය බිම දැම්ම වගේ. ඒත් එහෙම අවශයතාවයක් නොමැතිව තනිකර ජාතිවාදි වෙන මේ අය භික්ෂූන් ලෙස සැලකීම සාසනයටත් අගෞරවයක්..

      Delete
  23. මරක්කලයො බිස්නස් කරනකොට සමහර සිංහල බිස්නස් කාරයන්ට ටිකක් රිදෙනවා. මූලික ප්‍රශ්නෙ එතනයි තියෙන්නෙ.

    සිංහල ජාතියට සළකන්න ඕනැ කොහොමද කියල මං කියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පිටිපස්සෙන් ඒකත් තියෙනවා ඉරිසියාව. ඔබ කිව්ව එක මකලද?? ඒක නෑ නෙව..

      Delete
  24. මදි මදි.. හොදටෝම මදි.. ( ඒ කිවුවට මදිම නෑ හොදේ..)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එහෙනං අවුලක් නෑ..

      Delete
  25. මචං... මම නම් එකඟ නෑ මේ භාෂා විලාසයට... මේකත් හරියට ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දිය යුතුයි වගේ දෙයක්... මේ ලියන එකෙන් උඹ කරන්න හදන්නේ සමාජයේ යහපතක් බලාපොරොත්තු වීම නම්, උඹේ පණිවිඩය ඒ යහපත් ස්වභාවය නියෝජනය කරන එකක් වෙන්න ඕනේ. උපහාසය, හාස්‍ය අවුලක් නැහැ. නමුත් මචං මෙහෙම ලිව්වහම වෙන්නේ, මේ මතයේ ඉන්න අය ඇවිත් එකඟ වෙනවා, ප්‍රතිවිරුද්ධ මත දරන අය ඇවිත් බැනලා යනවා. සංවාදයක් ඇති වෙන්න තියන ඉඩ අඩුයි.

    කුණුහරුප ලිවීමම ගැන නෙමෙයි මම කියන්නේ... දැන් ඔය අටමා අගේට කුණුහරුප කියන්නේ කතාවට ඈඳලා... නමුත් මේකේ වෛරී ස්වභාවයක් තියනවා, අන්න ඒක වැරදියි කියලා මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නං මේව දකින්නෙ "ක්‍රියාවට ප්‍රතික්‍රියාව" විදියට. මුන්ට අමතන්න වෙන භාෂාවක් මට නං නෑ. හැබැයි අපි කඩු පොලු තුවක්කු අරගෙන එයාලට විරුද්ධව ප්‍රථිචාර දැක්වුවොත් තමයි වැරදි. එතකං මොකුත් කියන්න බෑ.

      Delete
    2. @ තිසර
      මචං මේකයි මට තියෙන අවුල. කිසිම නීතියක් නැති විදියට කටයුතු කරන සාමාන්‍ය මිනිහෙක්ව අපි ජඩයෙක් විදියට හදුන්වනවා නං, ශාසනයේ චිරස්තිතිය වෙනුවෙන් කියල සාමකාමී අවිහිංසාවාදි භික්ෂුවක් වෙනව ය කියල එන එකෙක් මෙහෙම කරන කොට ඌට මේ වගේ අමතන එක වැරදිද. සමහර විට උන් ගේ අම්මා තාත්තා වෙනස් උනානං ඒ කියන්නේ උන්ගේ ජාතකේ වෙනත් එකක් උනා නං සමහර විට මේ වගේ පජාත පොරවල් සාසනේට නොඑන්න ඉඩ තිබුනා..

      Delete
    3. @ රාජ්
      මේක ඔබ කිව්ව වගේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවකුත් වෙනවා. ඒත් භික්ෂුවකගේ තිබිය යුතු ගෞරවය හෑල්ලු කරන, ගිහි පෘතග්ජනයෙක්ටත් වඩා අන්ත විදියට නීතිය කඩ කරන, ධර්මයෙන්ම ධාර්මික වන බවට බැදී ඉන්න මේ වගේ යක්කුන්ට මීට වඩා ගෞරවයක් නං දෙන්න බෑ බං..

      Delete
  26. මොනා කරන්නද දැන් රටේ තියෙන්නෙ අවිචාර සමයක් ,පත්තරයක් බැලුවත්, ටී.වී. එකේ නිව්ස් බැලුවත් තියෙන්නෙ හොර මැරකම් , ස්ත්‍රී දූෂන , මිනීමැරුම්, ලොකු ලොක්කන්ගෙ හපන්කම් තමා. නීතියක් සාමයක් නැහැ බලාගෙන යනකොට .....

    හැබැයි වචන ටිකාක් විතර සැර වැඩිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. ටිකක් වචන සැර වැඩි වගේ තමා මොකද ඒ යක්කු කරන්නේ මේ වගේ වචන වලින් පිරිමහගන්න බැරි තරං අපරාද නෙව. සෝන්යා ටික දවසකින් දැක්කේ

      Delete
  27. සැරෙන් කිව්වත් කතාව නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන්ට භික්ෂුන් කියන්න පුළුවන් නං ප්‍රභාකරන් පවා මහත්මයෙකු වෙන්න ඕන

      Delete
  28. Replies
    1. උන්වත් දන්නෑ බං ඒ යක්කු ඉන්න තැන..

      Delete