Saturday, February 2, 2013

සාපයට එක්වන්න!!!


ඕං වරෝ කළු කුමාර දිස්ටි වරෝ
මහසොහොන් පිල්ලි අරන් වරෝ

වරෝ වරෝ.. නමෝ ඕං නමෝ...
පොලෝ දෙබෑ කරගෙන වරෝ
අහස කඩාගෙන හෙන ගහගෙන වරෝ
මුහුද දෙබෑ කරන් වරෝ
කළු කුමාර දිස්ටි වරෝ

සකල සිරි ලංකාවේ පයිත්තියියං මිනිහා
අනේ සිද්ධ පත්තිනි මෑනියනේ
මේකා ආගිය අතක් නැත
ආතුරයෝ විලි සංගේ නැතිව ඉන්නවා.. මගේ දෙයියෝ

මේ මිනිහා ඉන්න තැනකින් හොයල දෙන්නයි
මේ ආතුරයන්ට කරපු අපරාදෙට දඩුවම් දෙන්නයි
අනේ දෙයියනේ ඌට දඩුවම් කොරන්න මගේ කළු කුමාර දේවතාවෙනි
ඒකා මේ නරයන්ට පොරොත්තු දී සැගව සිටී

පස්වාන් දහසකට බුදු වන්න පත්තිනි මෑනියනේ
මේකට දඩුවම් දෙන්න ඉහලම දඩුවම් දෙන්න
කවදාවත් ගෑනියෙක් නොලැබෙන්න.. බදින්න
ඒකට ඕන උනත් හිට් දෙන්න එපා මැණියනේ

මේ නරයන්ට කොච්චර වැඩ තිබුනත්
උන් මූ නිසා කරපු කැපකිරීම්
අද අහවර වෙලා දෙවියනේ
මුට දඩුවම් දෙන්න

ඉන්න තැනකින් හොයා බමෝටත් එක්කම පෙන්නුම් කොරාන්ට
දඩුවම් දෙන්න- එක තැන තියන්න- අත් දෙක ටොක ටොක ගස්සන්න
මේ නරයන්ට එතකොටවත් සැනසීමක් ලැබෙන්න
මූට දඩුවම් දෙන්න.. අහස දෙබෑ කරගෙන එන්න. දෙවියනේ..

(යාන්ත්‍රිකයාගේ යන්ත්‍ර මන්ත්‍ර ඇසුරෙනි)


70 comments:

  1. Replies
    1. අප්පෝ මං අදත් බය උනා තෝ උදේ පාන්දරම එනකොට.. උත්තරය වැරදියි..

      Delete
    2. man kiwwe ape blog liyapu mee jaya gena hariya.

      Delete
    3. අනේ ඌ ගිහිල්ල මාස තුනකට වැඩියි නේ බං. තුන්මාසේ පින්කමත් දුන්නා.. හොද වැඩේ තෝ තමා මට මෙහෙම කරන්න බල කරපු එකා.. ඒත් මල්ලි බඩු තියෙනවා බොලාට හොයාගන්න බෑ... හහ්

      Delete
  2. මළ මගුලයි මීටර් වෙන්නෙම නැහැනෙ. බලමු තව ටිකකින් ඇවිත් කමෙන්ට් වලින්වත් යමක් අල්ල ගන්න. මමත් එතකොට එනවා සාපෙට එක්වෙන්න.

    කොම්පීටරය ගැන ද මන්ද???????????

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති... හම්මේ පන ගියා.. අනිත් එකා ඩුඩෙ ඕකා එන්නැත්නං හොදා.. හිකිස්

      Delete
  3. මේ මොකක්ද මේ.....?????? ඔලුවත් කැරකෙනව වගේ....

    ReplyDelete
    Replies
    1. හා හා කරකවාලා.. කරකාවාලා. දෙන්ටකෝ පීන්තුරේ විස්තරේ

      Delete
  4. ග්‍රීස් යකා ඇවිත් ගෑනුන්ව ෆෝර්ම් කරලා ගිය සීන් එක නේද මේ කියන්නේ?

    දැන් ගෑනු හෝර්නි වෙලාද? එයාලගේ මිනිස්සුන්ව එපා කියනවද?

    ඒක හින්දා මිනිස්සු පලි ගහන්න් ගිහින්ද?

    හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ග්‍රීස් යකා තමා මූ නං.... පෙර වැරදි තියෙනවා... හහ්

      Delete
  5. Replies
    1. මොකෝ බං කාලෙකින් ඇවිල්ලත් ගෙම්බර් දාන්නේ.. උඹේ තනි ඇහැටත් පේන්නේ නැත්ද??? අයියෝ මට තනි ඇහැටත් ඇඩෙනවා දැන්නං...

      Delete
  6. මාරය ගැනද මේ කියනනෙ.

    ReplyDelete
  7. මාරය මගෙ ලිස්ට් එකෙ තව පස්සෙ හිටියෙ බං :(
    එක තැන තියන්න කියන එක මට මිස් වෙලා තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් තොට මිස් වෙච්ච එක. නැත්නං පුදපු ගමන් කාපි දේශ්...

      Delete
  8. ඈ...මට කිඹුහුං යද්දි මං හිතුවේ මට කියලා.. o.O

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹටත් එහෙම උනාද? බලේ බලේ

      Delete
  9. මාරය ගැන නේද ඩෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි ජෝ... කවනව තොට හැලප... හැක්.. (අනේ අම්මප මේ බ්ලොග් ලෝකේ කියන්නේ මහ අමුතු තැනක්.. සීයා වගේ ඉන්න එකාටත් කතා කරන විදිය)

      Delete
  10. උපහාසාත්මක වූවත්, හොඳ මත්‍රයක්.
    උදේ සවස ප්‍රසිද්ධ ස්ථානවල මතුරමු. (කාටවත් නෑසෙන්න) ඇසුනොත් විය හැකි දේ දන්නවානේ....

    ReplyDelete
    Replies
    1. ඇහුනා ඇහුනා.. මන්තරේ වැඩ කරා.. ඔන්න හෙළු කෙල්ලො ගැන ලියලා...

      Delete
  11. ඇත්තටම මට මුකුත් තේරුනේ නැහැනෙ අෆ්ෆා...
    අනේ මන්දා තව පාරක් දෙකක් වත් කියවන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමා... වස් කවි කියන්නේ නොතේරෙන්නනේ බං..

      Delete
  12. Replies
    1. ඒක තමා මං හිතුවා. ඌ උඹෙන් සල්ලි ගත්ත නේද???

      Delete
  13. /*හොයා බමෝටත්*/ මොකද්ද මේ හරුපේ.. :)
    යාන්ත්‍රිකයා බුද්ධිම දේපලේ හොරකං කෙරුව කියල ගේම ඉල්ලුවොත් තමයි වැඩේ.. ඒ මොක උනත්,
    ආවඩා.. ආයිබෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. ඉන්න තැනකින් "හොයා"...
      "බමෝට" - බයිසි මොටෝව - මෝටර් බයිසිකලය.. මං හිතන්නේ..

      Delete
    2. @ චන්දන
      යාන්ත්‍රිකයාට මෙලෝ සිහියක් නෑ මේ ටිකේ උගේ වයර් මාරු වෙලා. ඒක නිසා ගේමක් නෑ.. අඩේ කුනුහරුප නෙමෙයි මේ හරිය.

      Delete
    3. @ තිසර,
      ඔයා හරිම දස්සයා

      Delete
  14. මාර හැවිල්ල. :D

    ReplyDelete
  15. මේකට මේ මොකක් වෙලාද වස් කවි කියන්නේ ? හි හි හී

    රස්සාවට කෙල උනොත් මේකෙන් යැපෙන්නත් පුළුවන් වේවී... බොට දෙයි මාරයා ආවොත් හෙම..

    ReplyDelete
    Replies
    1. හෙහ්... ජීවිකාව කොහොම හරි ගෙනියන්න එපායැ බං... මාරයා... ඌ දැන් එන්නේ නෑ සද්දේ දාන්න. හෙන බය වෙලා ඉන්නේ... අනික දැං අපි නිදහස් මිනිස්සු නේ.. ඇහුන්නැද්ද ඊයේ රජතුමා දෙසුවේ..

      Delete
  16. මාර හැවිල්ලම තමා....

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා, තැන්කුයි.. හැබැයි පුතෝ එදා සෑ මුණු පොතේ මං පිස්සු කෙලිය බවනං පිළිගන්නවා. අනුම. ප්‍රමාණය ඉක්මවා...

      Delete
  17. මේකේ හැංගුන දෙයක් තියෙනවා කියලත් වැටහුනේ
    කමෙන්ට් දකිද්දී ..නැත්නම් මන් හිතුවේ වෙනද වගේම
    අපේ අහිංසක මොළ බාග එක්ක එක්ක කරන සෙල්ලමක්
    කියල...

    ReplyDelete
    Replies
    1. සික් අප්පා අයියා හරි නාකයි.. ඔහොම කතා කියනවැයි අපිට...

      Delete
  18. දේශො.. ඔන්න දැන් තමයි හරි ගියේ මේක...

    මෙදා පාර නම් අර ගිය පාර මාරයා උඹට කරනවා කියපු එක කරවගෙන තමයි නවතින්නේ උඹ... හි හි

    ReplyDelete
    Replies
    1. බ්ලොගරි කියල අන්න නම දාලා කම්ප්ලේන් කරපු ඒවාට ඩයලොග් එකේ... හිහි...

      මෙදා පාර ඌට මම දෙන්නේ ඊට වඩා හොද බෙහෙතක්.. අත් සට සට ගාල වැඩ කොරන්න.. දැං මදෑ නිවාඩු ගත්තා...

      Delete
    2. උන්ටත් කියන්න දැන් මගේ බ්ලොග් එකේ විස්තර ඉල්ල ගත්ත එකේ ඒක කියවලා බලන්න කියලා... හි හි

      Delete
    3. වැඩක් නෑ බං උන් හොයන්නේ වැල... හික් හික්...

      Delete
  19. එන්නංකෝ මටත් සෙත් කවියක්වත් හදාගන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා හදනවා බං.. කියන්න ඕන නෑ.. ඒකටත් වෙලාවක් තියෙනවා.. හිටුකෝ...

      Delete
  20. හප්පේ මේ මාරයාට නේද කෙල්ල ඇරලා තියෙන්නේ. මොකටද බොල මගේ ඊය ඉල්ලුවේ. ඔන්න දාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැක්. හැක්.. අඩේ ඒක ඉල්ලුව වග මතකයි.. මං මේ කල්පනා කොරේ මක්කටැයි ඉල්ලුවේ කියල තමා... හෙක් හෙක්..

      Delete
  21. හැක්..මේ අහිංසක අපිත් සාපෙට අහුවෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. අඩේ සිම්බා මලයා... නම වැරදිලා නේ.. ඉම්බා මලයා වෙන්ට ඕන නේද??? හහ්.. උඹ්මා මලයා එහෙනං..

      Delete
  22. මොකෝ මේ වෙලා තියෙන්නෙ. ඒ පාර වස් කවි කියන්නත් පටන් අරන් ද? අනේ හපොයි!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. වැඩ කරා වැඩ කරා.. දවස් තුනෙං ප්‍රතිපොල ආවා...

      Delete
  23. Replies
    1. ඇයි අනේ මෙහෙම කොරන්නේ... ඉහි ඉහි...

      Delete
  24. හි හි... අමුතුයි
    නියමයි....

    මං මේ කල්පනා කරන්නෙ මක්කටෙයි කළු කුමාරයාට අඬගෑවෙ....?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා.. තැන්කුයි... කළු කුමාරයා නැතිව කොහේද මේ අපායේ ලවක් දෙවක්.. ඒක නෙව...

      Delete
  25. මාරස් ගැන තමා

    ReplyDelete
  26. කලු කුමාරයා..හ්ම්ම්.. ඌ නම් කලුයි තමා .. ඒ උනාට ඌට කෙල්ලො වැහි වැහැලානෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නේ... තනිකම ආත්මය කොරගත්තට ආත්මය වටේම හෙළු කෙල්ලො

      Delete
  27. බයිසිමොටෝවත් එක්ක අතුරුදහන් වුන එකා, නයිට් එකේ අත් දෙක ටොක ටොක ගැහුව එකා, හැබැයි කළු කුමාර කිව්ව එකනං වැරදියි හරිය. කළු උනත් සිරියාවන්ත කොලු පැටියා....ඔන්න බුකියේ නම් හවස් යාමෙ ඉන්නවා. CTK

    ReplyDelete
    Replies
    1. CTK kiyaddi mathak une aththata TVS bahalama giya neda?
      pepa noenna mukuth naha...

      Delete
    2. @ පැට්රියට්.
      හ්ම් හ්ම්.. මමත් දැක්ක තමයි.. අපිට ඉතිං තදවෙන්නැද්ද,, හෙළු කෙල්ලෝ පටලං ගුස්ති කරන කොට එතන...

      Delete
    3. @ සහන්
      ඒයි බං සීටිකේ කියල බයික් තියෙනවද බං.. හරි දැං එහෙනං වෙනියට කියන්න ඕන උගේ රහස් පරික්ෂක සේවෙට නිල බයිසිකල් සැපයුම් කරු කරගන්නෙයි කියල.. හැක්...

      Delete
  28. අහස ගුගුරාගෙන වරෙන්.. පොලව පලාගෙන වරෙන්... මුහුද දෙබෑ කරගෙන වරෙන්... අනේ කිවුවහම අහලා වරෙන්කෝ....

    ReplyDelete
    Replies
    1. හෝහෝව්... ඔන්න ඇවිල්ලා... ගිහිං හම්බ වෙයන්...

      Delete
  29. හෙහ් හෙහ් යකෝ මේක දැන්නේ දැක්කේ..මොකක් හරි අවුලක් වෙලා රීඩරේට මේක ආවේ නැහැ...

    (හිටපිය තොට මං හොදවැයින් හැවිල්ලක් හවන්න..)

    ReplyDelete
    Replies
    1. ඒවා ලැබෙන්නේ වෙලාවට ගොයියෝ.. නැත්නං මක්කටෙයි මේවට වස් කවි කියන්නේ.. හරිනේ බඩු තැපෑලෙන් රෙජිස්ටර් කොරලම එව්වා.. හෙහ්.. හෙහ්..

      අපිත් හොද හෙළුවෝ හරිය.. හැවිලි බොරු..

      Delete
  30. තෝත් කරන වැඩ

    ReplyDelete