Wednesday, August 29, 2012

මහරජ ගැමුණු


මහරජ ගැමුණු


අපේ පුතිභාපූර්ණ ජයන්ත චන්දුසිරි මහත්තයා මීට අවුරුද්දකට ඉස්සර ලියපු මහරජ ගැමුණු නවකතාව මං හිතන්නේ තාමත් අලුත් පොතක් කියලා. ඒකේ පෙළගැසීම, පාරිභාෂිතය, ඉතිහාසය උකහාගැනීම හා නාට්‍යානුසාරය තවමත් මා අමන්දානන්දයට පත් කරනවා. දැනට කීප විටක්ම (අඩුම ගානේ පස් පාරක්වත්) බැලුවත් එහි තිබෙන නැවුම් බව තවමත් අත් විදිනවා. අපේ ඉතිහාසය තුල පුභලම පෞරුෂය නිර්මාණය කර ඇත්තේ ගැමුණු රජතුමා වෙනුවෙනු‍යි. මහා වංශයේදි එතුමා දුෂ්ඨ ගාමිණි වුවත් එතුමාගේ වීරත්වය පිළිබද හොද අවබෝධයක් මේ පොත සපයනවා. මෙම පොත ඇත්තටම තිර රචනයක් වෙනවා. මම තවමත් දුක්වෙන්නේ ඇයි ජයන්ත මහත්තයට මේක තාම තිරයකට දාගන්න බැරි උනේ කියලා. පොත හොයාගෙන කියවලාම ඒකේ රසය විදගන්න. ජයන්ත මහත්තයට එහි චිත්‍රපටය නිර්මාණය සදහා අවශ්‍ය ශක්තිය ලැබේවායි පතමි.

6 comments:

  1. මමත් කියවලා තියෙනවා ඒ පොත.. දේශකයාත් හොද ‍පෝස්ට් දානවා වගෙයි. දිගටම කරගෙන යන්න. සමහර අය වගේ මගදි දාල යන්න‍ නොවේවා කියලා පතනවා.

    ReplyDelete
  2. උඩ කමෙන්ට් එක තමයි මන් හිතන්නේ අවංකව වැටුන
    ජය පතපු වචන ටික මුල්ම...
    ( මුල්ම එකේ කීර්තිය මන් හොරා කෑවට.හැක් )

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. එයා මගේ මිත්තරයෙක් මං හින්දම ඔය ප්‍රොෆයිල් එකක් හදාගෙන එන්නේ.. දැන් ඉතිං මට කස්ටිය එන හින්දා ඒකා එන්නේ නෑ. අවංකව කිව්වොත් ඌ හිටි හින්දා තමා මම මෙච්චර දුර ආවේ.

      Delete
  3. I love what you guys tend to be up too. Such clever work and exposure!
    Keep up the fantastic works guys I've incorporated you guys to my own blogroll.

    Here is my weblog: how to make extra money

    ReplyDelete
  4. We're a group of volunteers and opening a new scheme in our community. Your website provided us with valuable information to work on. You've done a formidable job
    and our entire community will be thankful to you.


    my page ... instalacje elektryczne

    ReplyDelete
  5. I don't even understand how I ended up here, however I believed this post used to be good. I don't know who you're however definitely you are going to a well-known blogger if you are not already. Cheers!

    Look into my web-site how to get pregnant fast

    ReplyDelete