Monday, March 23, 2015

YES or NO!! (එනවද නැද්ද? කුදලං යන්නද)

අවුරුදු දෙකයි මාස ගණං සංසාරේ
අකුරු කොටං බ්ලොග් ලිව්වේ මං රාලේ
යාළු මාළු බේබද්දෝ ඉන්න වෙලේ
හිත සතුටින් හිටියයි මං මේ කාලේ

තඩියට තඩියි පුක සුදුවට අපේ මාතා
කවදාවත්ම දැකලා නැත අම්මාපා
දත කට විකා ඉන්නේ මං දින ගැනලා
එදා තමයි මුණ බලන්නෙ මේ පැටියා

කතා ගොඩයි වල් කමකුයි නැතිම කෙනා
අගුරු වගෙයි මුණ කලුයි තට්ට සුදා
මැෂින් වලට තෙල් දානා අපේ නානා
මාත් එක්ක තෙල් ඩිංගක් බීල නැතා

නෝනා ලියන කවි දාලා බ්ලොග් එකට
පළවෙනි තැනම ගත් එකමයි මට පුදුම
ගෙදර ගියත් උගුරක් නෑ දුන්නේ මෙමට
තඩි දමියෝ අපි හවසක සෙට් වෙමුද

කරකාරෙට ලෝකේ පුරා සොයා ඇතේ
පපුව පුරා මහත කුක්කු පිරි ඇතේ
මාලේ ගෙලේ චේ පපුවේ ඇත්ත වගේ
කොහෙද ඉන්නේ  ලිං ගෙම්බා අද දවසේ

එකෙක් හැදුවා සංගමේට මං ගන්න
අපි අහුවෙයි ඕවා කොහෙද මං එක්ක
කතා කරල පැණි ගෑවට චැට් එකක
අජිත් අයියගේ ධර්මය මට මක්ක

එන්න ඉතිං මේ විසි හය කොළඹ රටේ
දෙන්න උදව් මේ උදවිය කරන වැඩේ
අනේ ඉතිං බ්ලොග් වලටයැ මේ සේවේ
නෑවිත් ඉන්න හොදනෑ නෙව මේ තත්වේ







103 comments:

  1. ජයවේවා එහෙනං හිටං!

    ReplyDelete
    Replies
    1. උඹට හිටංම වේවා.. වරෙන් යකෝ..

      Delete
  2. ආවා නම් දේශ්වත් බලාගන්න තිබුනා නේද හි..හි...

    ReplyDelete
    Replies
    1. 6 වෙනකම් ඉඳී නේද?

      Delete
    2. ඒකනෙ තුශානි.. එන්න හොදේ..

      @ ප්‍රා.. අපි 6 න් පස්සේ හමු වෙමු.. හැක්

      Delete
    3. 2ට ඉස්සෙල්ල පටන් අරන් ඔතනට ආවනම් තමා වඩා හොඳ.
      කමක්නෑ බලමුකෝ

      Delete
    4. ඊට කලින් පටන් ගන්නවා නං උෙද් 10 විතර තමා බං.. ෙහාද... හැක්.. මාතාෙගන් බැරිය පාටිය ඉල්ල ගන්න

      Delete
  3. සාරථකව කරගන්න ලැබේවා,, ජොබ් එක මාරු කරපු නිසා තව මාස 10 ක් යනකල් මට නිමාඩු නෑ,, ලබන පාර මන් අනිවා එනවාමයි
    අනේ මේ යන කෙනෙක් මට අපේ දේශකයගේ ෆොටෝ එකක් ගහලා එවහන් ඈ,,,

    ReplyDelete
    Replies
    1. එවයි එවයි මේං කියලා.. හැක්

      Delete
    2. ෆොටෝ නැති වුනාට කමක් නෑ .. අර කවි වල තියෙන සුදු *ක , මහත කුක්කු වගේ විශේෂණ දාල මූ ගැනත් කවුරු හරි එකෙක් කවියක් ලියපල්ලකෝ .. අපිට ඒ ඇති .. :D

      Delete
    3. මං ලියන්නංෙකා් කවියක්.. හැක්

      Delete
  4. අපි එනව හිටං, ඇවිත් ඉන්නව ඉදං

    ReplyDelete
    Replies
    1. ඇවිදං බං එන්නෙ හිටං නෙමෙයි.. හැක්.. ජය වේවා.. මං බලාන ඉන්නවා උම්මා එකක් දෙන්න හොදේ..

      Delete
  5. කවි ටික නම් පට්ට,
    එන්න වෙන්නේ නෑ දෙශෝ වැඩ නෙව

    ReplyDelete
    Replies
    1. චිකේ ටිකකට වත් ඇවිත් පලයංකෝ..

      Delete
  6. එන්න වෙන්නෙ නෑ හිටං.
    අපේ බ්ලොග් වලට කවුද සම්මාන දෙන්නෙ ඉඳං.
    ආවනං මූ මොකෙක්ද කියල බලාගන්න තිබුණ හිඳං.

    ReplyDelete
    Replies
    1. උඹට ඇති වැඩකුත් නෑ එන්නත් බෑ හිටං.. හැක්

      Delete
  7. මම හිතුවේ අලුත් ජාතික ගීයක් කියලා...:P

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන පතන ඒවා වෙන්නේ නෑ කුමාරිකාවෙනි.. හැක්

      Delete
  8. Replies
    1. එළ කොල්ලෙක්.. ජය.. හමු වෙමු

      Delete
  9. ජයම වේවා! සැමට. එන්න වෙන්නෙ නම් නෑ දේශා.

    ReplyDelete
    Replies
    1. චැක්.. මං හිතුවා චන්දි අක්කවත් එයි කියල අපිව බලන්න..

      Delete
  10. මෙවර එන්න බැරිවුනත් සුභ පතනවා වැඩේට මල් එකට කෙරෙන්න කියලා!
    (උඹව අල්ලගන්න එනවා කොයිවෙලේ හරි ඔයිං එකකට)

    ReplyDelete
    Replies
    1. මේකෙද් විතරයි අල්ල ගන්න ඇහැක් වෙන්නේ (කනක් හරි) ඕ යෑස් ඉදගෙන

      බ්‍රැන්ඩ් එක ගල්

      එළද බ්‍රා

      Delete
  11. එන කට්ටියද එන්නැති කට්ටියද වැඩි?
    මම නම් එනෝ දේශකයගෙ මූණ බලන්න.

    ReplyDelete
    Replies
    1. අෙන් මන්දා බං.. හරිම අමාරුයි වැෙඩ් නං..
      ‍‍
      මුණ බලල තෑග්ගකුත් දීපිය.. හැක්

      Delete
    2. මම නම් මේකව දැකලා තියෙනවා..පෙනුම හරි වල්...

      Delete
    3. උඹ මාව දකින්න විදියක් නෑ. මොකද මං ඔය ගම්පහ පත්තු පලාතක ඇවිත් නෑ කවදාවත් හිටගෙන..

      Delete
  12. දෙකට දෙවාරෙට හිටියේ.. දැන්නම් එන්නම වෙනවා මොකාද මේ අති පණ්ඩිත ලැක්චරයා කියල බලා ගන්න.. හැක් හැක්.. උඹේ හිනාවට මං මට පේටන්ට් එකක් ඉල්ලන්න ඉන්නේ ලඟදිම :) YES!

    ReplyDelete
  13. අප්පද බොල? 26දා මම උදෙන්ම උලපනේ යනවා. ඉතින් කොහොමෙයි එන්නේ?

    ඒ උනාට කමක් නෑ, ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඉතිං.. ෙමානා කරන්නද? ජය

      Delete
  14. මාත් කෙටි නිවාඩුවක් දාන්න හිටං ඉන්නෙ.......හැබැයි ඉතින් දේශකගෙ කවි ටික දැක්කම බවලත් උදවිය නම් එයි කියල පොඩි සැකයක් තියෙනව...ඕං......

    ජය වේවා...සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. හිටං වෙරන් බං අනිවා...

      Delete
  15. එන්න වෙන්නේ නෑ..ඒත් ඡයවේවා..
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එනවනම් තොන්ග්ස් ටිකක් අරගෙන වරෙන්...

      Delete
    2. රායිට්.මම අදත් ට්‍රයි එකක් දෙනවා එන්න..
      දෙන්නම්කෝ..එල ද බ්‍රා වගේ අගල් 2ක පලල ඒවා

      Delete
    3. ෙකා්ම හරි වෙරං ෙමන්ඩා. මට හරි අාසයි උඹෙග් ෙජාකා බලන්න. හැක්

      Delete
    4. අන්තිම මොහෙතේ අප්සැට් ගියා..

      Delete
    5. ඒකනේ බං වැඩේ.. ජොනි වෝරකර් අර මාතා කියන හොරිකඩයා තනියම ගහලා.. හැක්

      Delete
  16. නෑවිත් කොහොමෙයි, හැමදාම ඉල්ලගෙන කන අපිට. ඉල්ලන්නෙත් නැතිව ලැබිච්චි දේට..

    තෝ එදත් එනවා කියලා, ෆෝන් එකටවත් ආන්සර් නොකර හැංගුනා නේද යකෝ....?

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ කියල හිටං . මේ හුත්තට කමෙන්ට් දාන්නෙත් නැ කියල හිටං මං හිටියේ

      Delete
    2. ඕකා එන්නෙ නෑ,ඕං බලපල්ලකො බොරුනං ඉඳගෙන.

      Delete
    3. ඒදා මහා වැස්ස..
      මං ෙතමුනා නහුෙතට...
      ෙගදර ඒන ෙකාට
      අඹුව ගිහින්
      ෙබ්ත් ගන්න
      ෙලාකු ඒකාට.
      ෙපාඩි ඒකා තියල... තනියම

      Delete
  17. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා......... ජය...

    ReplyDelete
  18. හුඟ කාලෙකින් මේ වල්පල් බලන්න ආවත් හරි මොකද්දැයි මේ දේශකයා දාගෙන හිටිය මූන හිටං තව කාගෙද වෙලා? මෙව්ව හිරේ යන වැඩ බොලවු. දන්නැත්නම් අහපල්ලා ශශී නෝනගෙන්

    ReplyDelete
    Replies
    1. ෙමාකක්ද බං කිව්වේ පැහැදිලි මදි ෙන්..

      Delete
    2. දේශකයායට තිවුන මූනත්තහඩුව කොහොමද මේ ප්‍රසන්න කියලා ගොයියෙක්ගේ මූන වුනේ මේ මාස දෙක තුනක් අවුවස්සේ කියල බොල අහැව්වෙ

      Delete
    3. මූ මගේ මූන දාගෙන තරුණ වෙලා අලුතෙන් පාස්පෝට් එක හදාගන්න යන්නෙ.

      Delete
    4. හිකිස්... හප්පොච්චියේ මුන්දැ නලු මූනක් කියල ද හිටන් උඹේ මූනත්තහඩුව දාන් හිටිය. මගේ නිගමනේ ඇවිල්ලා දේශකයාම ඩබල් ගේමක් ගහනව මෙතන.

      Delete
    5. ඔය කුමන්ත්‍රණය විටින් විට එළියට එන එක තමා බං මටත් තියෙන අවුල.. හැක්

      Delete
    6. අමතක උනා. උම කවදාවත් ඒ පින්තුරෙට කොටල නං නෑ මං හිතන්නේ.. නිකමට කොටල බලහං නෙලුම් යාය බැනර් එකට යටින් තියෙන්නෙ

      Delete
  19. තක්කාලි,බිත්තර,ඩප්පි,ගල්කටස්,කඩු,කිණිසි,වැටමාර පොළු,ටියුබ් ලයිට් අරන් වර.ඔය දේශකයා කියන එකාට තෑගි දෙන්න.

    ReplyDelete
    Replies
    1. අෙන් ඉතිං ඒච්චර තෑගි මක්කෙටයි... (ලැජ්ජාෙවන්)

      Delete
  20. මාත් එන්න හිටියෙ.තෝ එනව නං එක්කොත් ඕනෑ නෑ.

    ReplyDelete
    Replies
    1. මේකා ගේ මේ බොරු හැලපයියා.මේකා එන්නේ නැහැ.ඔන්න මම නම් යන්න හිතං ඉන්නේ කඩෙන් හරි හැලපයක් කාලා එන්ට හිටං.

      Delete
    2. අෙන් මෙය් කට හැලපයියා. මම ඒනවා මක්කයි ඔට්ටු

      Delete
  21. එන්න විදියක් නැනේ... කුදලන් යන්නකො :D

    ReplyDelete
    Replies
    1. හබියට කියල අැප්රුවල් ඒකක් ගන්න. මං ටිං ගාලා අැදං යන්නං.. හැක්..

      Delete
  22. ආරංචිය නම් ආවා. එන්න වෙන්නෙ නම් නෑ එදාට කොළඹ. ඔන්න වැඩේට සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. සැහ්.. කුරුටුලා තමා ඒන්නම ඔ්න අය.. කමක් නෑ

      Delete
  23. අප්පට සිරි දේශා එනවද ? මාත් එනවා එහෙනං

    ReplyDelete
    Replies
    1. අෙප් හමුවීම 6 න් පසුව ෙහාද්...

      Delete
  24. දේශකයා එන හන්දම අපි නම් එන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ෙබාට ඒන්න ෙවන්නෑ කියල කිව්වනං හරිෙන්.. නිකං මාව පටලවන්ෙනැතිව. අහිංසක මම.. හැක්

      Delete
  25. ඇඩ්ඩස් එක දෙන්නං ඇවිත් කුදලං පලයංකෝ....

    ReplyDelete
    Replies
    1. කුදලං යන්න අාවත් උඹ උස්සන් යන ඒක තමා ටිකක් අමාරු. හැක්

      Delete
  26. ෆොටෝ ටිකක් දායිනෙ.. එව්වයින් බලාගම්මු කව්ද මේ අයියලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි බලමුෙක් අයියල මල්ලිල ටික..

      Delete
  27. එන්න වෙන්නේ නැහැ අඩෝ මහත්තයෝ. එදාට මට ඉතා වැදගත් සංවස්තරයක් (නිරුවස්තරයක්?) නෑ නෑ සංවත්සරයක් සමරන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. සිෙක් බං අයිෙය්. ඒ්ක උෙද්ට සමරල වරෙකා්. අපි හවස 6 න් පස්ෙස් ෙන් සැට් ෙවන්ේන

      Delete
  28. මටත් ඉතින් එන්න වෙන්නෙ නැතෝ.

    ReplyDelete
    Replies
    1. උඹනං නාවත් කමක් නෑ.. හැක්.. හැක්..

      මං දන්නවා බං

      Delete
    2. ඒක මතක තියාගන්නම්.. හැක්.. හැක්.

      Delete
  29. දේශ උඹ වරෙන්. තෑගි තීන උනුත් කර ඇරියොත් මේ මිනිස්සු ඉලඟ පාර වැඩේ අතෑරලම දාවි. අනික විජේ කුමාරතුංග එනකොට වගේ දේශ බලන්නම එන අයත් ඉන්නවනෙ. ඒ නිසා අනෙක් කාටත් කලින් උඹ පල. ලංකාවෙ උන්නනම් ඉතින් ඕක විනාස කොරන්න අපිත් ඇවිත්..හෙහෙහ්

    ReplyDelete
    Replies
    1. අනිවා බං. මටත් හිතට අමාරු ඒ්කයි. උං මහන්සි ෙවලා කරන ෙද්ට අපි කර අැරිෙයාත් උන් නිකම්ම ඩවුන් ෙවනවා.. ඒ්ක අනාගතයට හරි නෑ ෙනව. අනික හාර්දය සාස්සිය බලපානවා පස්ෙස්.. ජය..

      Delete
  30. එන්න වෙන්නේ නැතෝ ..!!!

    ReplyDelete
    Replies
    1. ඒන්නත් ඒපා යෙකා්.. හැක්

      Delete
  31. අනේ, මටත් එන්න විදියක් නෑ.මටත් හරි ආසයි දේශකය ගෙ මූන බලන්න.

    ReplyDelete
    Replies
    1. අාවනං ඉතිං අාසාව ඉස්ට සිද්ද ෙවනවා සිකුරුයි.

      Delete
  32. මං ඉතින් ලංකාවෙ නොවෙයිනෙ.. ඒක හන්දා එන්න විදිහක් නැහැනෙ..

    ReplyDelete
  33. එන උංට වඩා නේන උං වැඩී නෙව...
    මටත් බෑ යකූ එහෙම නං...
    ඤාව් කියවෙයිද දන්නෑ...
    හිහි
    හැකියාවක් ලැබුනො.ත් කොල්ල එතන...
    ඒත් ෂුවර් නෑ බං දේශක තුමා...
    ඤාව් ගෑවිලා ඉන්නෙ මේ දවස් වල ඕයේස්

    ReplyDelete
    Replies
    1. බස් ගාස්තුව ෙදන්නං වර..

      Delete
  34. දේශක එනෝ ද එනෝ නම් මාත් එනවා ඈ
    ජය

    ReplyDelete
    Replies
    1. අනිවා.. උඹෙගන් අැරියස් ඒකකුත් තිෙයනවා.. ෙකා් අර විදානය

      Delete
  35. ජයවෙිවා. මාවත් කුදලගෙන අරං පලයංකො. මෙික හරිම අමාරුවෛන් ෆෝන් එකේ කෙටුවෙ

    ReplyDelete
    Replies
    1. හරි උෙද් 10 ට ලැහැස්ති ෙවලා හිටහං..

      Delete
  36. මමත් එනවා........... එදාට හම්බවෙමු

    ReplyDelete
    Replies
    1. කාම පැය පසු කර හමුෙවමු.. ජය

      Delete
  37. හෙට උස්සවේට ගොහිල්ල
    වරෙන්කෝ කින්ද මන්ද කියල
    විපරමක් දාගෙන හොඳේ
    උඹ අර කිව්වත් වගේ ඔය
    උප්පරවැට්ටිවලට අහුවෙනව නොවෙයි
    ඕන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන අරමුණ ඒක තමා
      උප්පරවැට්ටි වලින් බේරිම

      Delete
  38. ගල් ඉබ්බො තොට කියන්න වචන නැත
    වැදල කපන්කො කිවත් කැවේ නැත
    බොන්නට සෙටවෙලා කිවුවත් ආවෙ නැත
    එදාට යනවනම් මා එක්කත් ඇහැක

    ReplyDelete
    Replies
    1. නෝනා ලියපු කවියක් මේක හිටගෙන.. හැක්

      Delete
  39. සියලු කටයුතු සාර්ථක වී බොටත් සම්මානයක් ලැබේවා කියලා පතනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. මැට්ටා නෙමෙයි බං මාටා...වතාවකුත් නාගත්තා මතකයි නේද...හැක් හැක්

      Delete
    2. ජෙනුයින් නොවන විහිලු සදහා උඹ නොගැලපේ..

      Delete
  40. ආහ්හ්...ප්‍රමදා වැඩි වගේ

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ.. කරුමෙට මේකට නං පරක්කු වැඩියි ටීචර්.. හැක්

      Delete