සෑම දෙයකම දකින දේ...
Sholy Hit !!!මොන හුන්නස්ගිරියක් ද යකො මේක.
ලෙඩක් බොල ලෙඩක්..
බුල්ෂිට් :P
බුල්ටෝ ෂීට්..
කැද බබා ලියූ දිගම පෝස්ටුව :D
දේශිකා නෙලුවද දන්නෑ කැඳ කෝප්පෙකිං.
චන්ඩිය වගේ පොර ටෝක් දුන්නට කැදය හැමදාම කැද අක්කගෙන් ගුටි කනවා :D
ස් ස්..මේ ඕපදූපයක් අහන්න කතා කලේ..ඇයි අනේ දේශකයට කැද බබා කියන්නෙ?
Mr. වෙරළු නම කල් පැනලද බොලන්. ;)
දේශකයා මේ දවස් වල හයි හත්තිය වැඩි කරගන්න කැද බොනවා සශා ඒකයි කැද බබා කියන්නෙ...ඒ නම දේශකයමයි බන් දාගත්තෙ, උබ දැක්කනෙ බුකියෙ ගෘප් එකේ මන් ස්නැප් ෂොට් එකක් දාලත් තිබ්බෙ :D
ආ..ඒමද..ඒක තමා මේ
කැද බීමෙන් සෙම වැඩිවේ.. වැඩේ නැවැත්තුවා..
යකෝ මගේ data කෑවා තෝ...දුක් මහන්සියෙන් හම්බකරන ඩේටා.... :(
යකෝ මේචිචර ඩේටා ඉත්රු කරල තියෙද්දී. .හැක්..
අඩෝ බොක්ක මොකැයි මේ....කස්ටියට කුණු හබ්බ කියන්න පුරුදු කරනවැයි ...
මේ කෙන්ජි බොක්ක තරම් කුණූහරප කියනවයෑ ජංජාලෙ ඉන්න කවුරුවත්...හු යන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න අපේ කෙන්ජී....හුකැස් :D
:) :)
මේක කුනුහරුපයක් නොවෙයි උකුණුමාමේ... හැක්
(අපි ආවෙ නෑලු )
(ඒකට කමක් නෑ මං දැක්කා)
ශුද්ධ වූ ගූ බෙට්ට ! :-D
ෂුද්ද නං කොයි තරං හොදද අනේ..
කමෙන්ට් ටික කියවලා ඒවට සෙට් වෙන විදිහට පෝස්ට් එක ලියන්න ද හදන්නේ ? :)
නෑ නෑ ඒක හදලයි තියෙන්නේ දැනටමත් වෝර්ම් අප් වෙනවා බං මේ.. උඹ දන්නවා නේ එපා උනාම ඒකට ආසා වෙන්න කොච්චර අමරුද කියලා..
අම්මට හුඩු.!!!!!!!! මාර සීන් එක.......!!!!
මොකෑ බං සීන් එක
ඩබ්ලිව්. ටී. එෆ්. !!!
වට් ද පකින් කියලද ඇහුවේ...
කලර් ලයිට්.. නවතිනු! යනු! අනේ මංද, මොකක්ද මේ???
යන්නද නවතින්නද හිතාගන්න බෑ මට..
sharely hot
shared a shit!!
:-O
කම්මැලියා
යූඇම්පී සහ ජේවීපී සන්ධානයක්?
correct.එජාපය සමග දීගකෑම වෙනුවෙන් ‘ජවිපෙ’ නම වෙනස් කිරීමට සූදානම්http://lankacnews.com/sinhala/news/112028/
අනේ මන්ද කකා.. මං හීනෙකින්වත් පොලිටිකල් දෙයක් හිතුවේ නෑ..
යූඅම්පී සහ ජේවීපී දෙකම එකවගේ ජරාජීර්ණයි..පුළුවන්නම් ගොඩවදින්න පාංශුකූලේ සහ මැක්කා..
මං ආවා විදානේ.. නැත්කුයි ජය වේවා බොට
තේරුණේ නෑ නොවැ????
මටත් තේරෙන්නෑ අනේ මේවා
යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට......
හ්ම්. හ්ම්..
අපිටත් තේරුණේ නම් නැහැ.....
හැමදේම තේරෙන්නැති එක සාමාන්යයි නේ අනේ..
කිසි දෙයක් තේරුනේ නැත.අනිත් අයගේද කොමෙන්ටු දුටු විට ඇඟට ලේ ටිකක් ඉනුවාය
ඇයි ඇයි මලා කියලවත් හිතුවද සාශා..
නෑ අනිත් අයටත් තේරිලා නැති බව තේරුනානේ
හැක්.. හැක්.. කොහේ තේරෙන්නද බං වලිග කෑල්ලක් විතරක් එළියට දැම්මම..
අනේ අනේ දේශකයෝ
මොකෝ බොල යකෝ..හැක්
ලොල්..........
කාලෙකින් ලොල් එකක් හරි ලැබිච්ච එකත් ලොකු දෙයක්.. ලොල්
ශේහ් .. දේශකයා දාපු හොඳම පොස්ට් එක.
උම්මා මචෝ... හැක්
යමු යමු බෙහෙත් ටිකක් ගමු
ගාල්ලේ කාර්ගිලිස් එකෙන් කාඩි එක දාලා ගමුද..
කට කට
ඇයි ඇයි අවුල්ද?? හැක්
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ...........
මොක... බස්සි..
මම හිතන්නේ අකුරු ටික හැලිලා. පින්තුරේ විතරයි පෝස්ට් වෙලා තියෙන්නේ
නෑ අනේ.. අකුරු දැම්මෙම නෑ.. හැක්..
අම්මෝ පෝස්ට් එකේ දිග....මට පේන කතාව අනෙක් අයටත් පේනවද දන්නේ නෑ. :)
ඔයැයිට පේන කතාව මටවත් පේන්නෑ සිරාවට... මොකක්ද හැබෑට ඒ කතාව..
කෝ යකෝ මම මුලින්ම එද්දී මැද තිබ්බ කහපාට එක
මැද කහපාටයි ඇග සුදු පාටයි ද බං.. මං දන්නෑ ඒවා..
හර හරි හරි මට තේරුණා.ඔව් යකුනේ මට මේක තේරෙන්නැති බව තේරුනා. :D
අන්න ඒම වරෙන්..
ශීක් මේක තේරුම් ගන්ඩ මොලයක් නැනේ මේ යක්කතුන්ට දේශා
සීතාම්බර සළු - නුවණ ඇත්තටන්ට පමණක් කථාව තේරේ.....
කියාන්කො බලන්න මහාචාර්ය තුමනි තේරුම
හප්පට සිරි මොකක්ද තේරුම කියමුකො බලන්න අටම් අයියෙ.
උඹල තුන්දෙනා මට දරුවෝ වාගේ ඒ හන්දා කියන්නබැ
හැක් හැක්.. අනේ බොල අටමා..
හ්ම්ම් දැන් ඉතිං පෝස්ට් එක ලියපං
ලියල තියෙන්නේ මේ දානවා.. සෑර්
මඤ්ඤං
සුපිරි මංඤඤං
හප්පේ හරිම අරුත්බරයි,හැගීම්බරයි.මයේ කීබෝඩ් එකත් තෙමුණා ඇහැට ඉනු කදුළු වලින්..:D
කීබෝඩ ්එකට අප්සැට් එකක් වෙයිද බං..
දේශකය බලන් ඉන්නෙ කොල ලයිට් වැටෙනකන්, බොරුනම් බලාපල්ලකො :D
මොකටද හූ. ඇන්. පී. එකෙන් ඡන්දෙ ඉල්ලන්නද බං? ;)
නෑ නෑ බන් කැද බබා මේ දවස්වල ටිකක් අසනීපෙන් ඒක හොද වෙලා ආයෙත් කොළ ලයිට් වැටෙනකන් ඉන්නෙ :D
මට කොල ලැයිට් එකක් දියෝ.. දියෝ...
මදැයි කියවන්නම් කියලා මේ පැත්තේ ආව කාලෙකින්. මොකෑ අයියේ බොට උනේ..?
හප්පේ බොලා කාලෙකින් එනකොට.. පේනැන්ද්ද අපිට පිස්සු බං...
වට් ද ෆ්රුට් ?
කමින් කලර් නො ගුඩ්..
මොන මෙසද්දක්දෑ බන් දේශක තුමෝ මේ.... ඉලව්වයි.... ළගදි මුල්ලේරියාව පැත්තෙවත් ගියාද
යන්න වෙයි වගේ බං..
මදැයි ඉදලා ඉදලා බ්ලොග් එකක් කියවන්න ආවම දාලා තියෙන එක. ! මොකද්ද හෆ්ෆා :-(
උම එන විත්තිය නං දැක්කා. එනකොට මේවා තමා අපි දෙන්නේ..
පොස්ට් එක කොහෙද තියෙන්නේ...තාම ලියනවද?
ඒක ලියල අහවරයි තව ඩිංගකින් දානවා
උඹ ට්රැෆික් සාජන්ට් ජොබ් එහෙකට පුරුදු වෙනවාද?හෝලි ෂිට් නෙමේ බන් ෂර්ලි හොට්....අපිත් එක්ක ෂර්ලි කියලා අයිරිෂ් කෙල්ලෙක් වැඩ කරා ...අපි හෝලි ෂිට් කියනවා වෙනුවට කියන්නේ ෂර්ලි හොට් කියලා.
ෂර්ලි හොට්.. මතක තියාගත්තා..
ලැක්චරයෝ......ලොක්කාට ඔය පින්තූරෙද දැන් හීනෙන් පේනවා කියන්නේ ඡන්දේ කිට්ටුවෙලා.
ලොක්කා ගොඩ බං...
ලොක්කා මොකද තාම වෙරිද?
වෙරි වී නැසුනි... කාලෙකින් දැක්කේ..
මෙහෙම වෙයිද හැබැට ?
උඹ කිව්වේ මොකක් ගැනද මයේ අම්මා..
ශුද්ධවූ මළපහ! කිමද අවුල?
අවුල් අවුල්!!
Sholy Hit !!!
ReplyDeleteමොන හුන්නස්ගිරියක් ද යකො මේක.
ලෙඩක් බොල ලෙඩක්..
Deleteබුල්ෂිට් :P
ReplyDeleteබුල්ටෝ ෂීට්..
Deleteකැද බබා ලියූ දිගම පෝස්ටුව :D
ReplyDeleteදේශිකා නෙලුවද දන්නෑ කැඳ කෝප්පෙකිං.
Deleteචන්ඩිය වගේ පොර ටෝක් දුන්නට කැදය හැමදාම කැද අක්කගෙන් ගුටි කනවා :D
Deleteස් ස්..මේ ඕපදූපයක් අහන්න කතා කලේ..ඇයි අනේ දේශකයට කැද බබා කියන්නෙ?
DeleteMr. වෙරළු නම කල් පැනලද බොලන්. ;)
Deleteදේශකයා මේ දවස් වල හයි හත්තිය වැඩි කරගන්න කැද බොනවා සශා ඒකයි කැද බබා කියන්නෙ...
Deleteඒ නම දේශකයමයි බන් දාගත්තෙ, උබ දැක්කනෙ බුකියෙ ගෘප් එකේ මන් ස්නැප් ෂොට් එකක් දාලත් තිබ්බෙ :D
ආ..ඒමද..ඒක තමා මේ
Deleteකැද බීමෙන් සෙම වැඩිවේ.. වැඩේ නැවැත්තුවා..
Deleteයකෝ මගේ data කෑවා තෝ...
ReplyDeleteදුක් මහන්සියෙන් හම්බකරන ඩේටා.... :(
යකෝ මේචිචර ඩේටා ඉත්රු කරල තියෙද්දී. .හැක්..
Deleteඅඩෝ බොක්ක මොකැයි මේ....
ReplyDeleteකස්ටියට කුණු හබ්බ කියන්න පුරුදු කරනවැයි ...
මේ කෙන්ජි බොක්ක තරම් කුණූහරප කියනවයෑ ජංජාලෙ ඉන්න කවුරුවත්...
Deleteහු යන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න අපේ කෙන්ජී....හුකැස් :D
:) :)
Deleteමේක කුනුහරුපයක් නොවෙයි උකුණුමාමේ... හැක්
Delete(අපි ආවෙ නෑලු )
ReplyDelete(ඒකට කමක් නෑ මං දැක්කා)
Deleteශුද්ධ වූ ගූ බෙට්ට ! :-D
ReplyDeleteෂුද්ද නං කොයි තරං හොදද අනේ..
Deleteකමෙන්ට් ටික කියවලා ඒවට සෙට් වෙන විදිහට පෝස්ට් එක ලියන්න ද හදන්නේ ? :)
ReplyDeleteනෑ නෑ ඒක හදලයි තියෙන්නේ දැනටමත් වෝර්ම් අප් වෙනවා බං මේ.. උඹ දන්නවා නේ එපා උනාම ඒකට ආසා වෙන්න කොච්චර අමරුද කියලා..
Deleteඅම්මට හුඩු.!!!!!!!! මාර සීන් එක.......!!!!
ReplyDeleteමොකෑ බං සීන් එක
Deleteඩබ්ලිව්. ටී. එෆ්. !!!
ReplyDeleteවට් ද පකින් කියලද ඇහුවේ...
Deleteකලර් ලයිට්.. නවතිනු! යනු! අනේ මංද, මොකක්ද මේ???
ReplyDeleteයන්නද නවතින්නද හිතාගන්න බෑ මට..
Deletesharely hot
ReplyDeleteshared a shit!!
Delete:-O
ReplyDeleteකම්මැලියා
Deleteයූඇම්පී සහ ජේවීපී සන්ධානයක්?
ReplyDeletecorrect.
Deleteඑජාපය සමග දීගකෑම වෙනුවෙන් ‘ජවිපෙ’ නම වෙනස් කිරීමට සූදානම්
http://lankacnews.com/sinhala/news/112028/
අනේ මන්ද කකා.. මං හීනෙකින්වත් පොලිටිකල් දෙයක් හිතුවේ නෑ..
Deleteයූඅම්පී සහ ජේවීපී දෙකම එකවගේ ජරාජීර්ණයි..
ReplyDeleteපුළුවන්නම් ගොඩවදින්න පාංශුකූලේ සහ මැක්කා..
මං ආවා විදානේ.. නැත්කුයි ජය වේවා බොට
Deleteතේරුණේ නෑ නොවැ????
ReplyDeleteමටත් තේරෙන්නෑ අනේ මේවා
Deleteයම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට......
ReplyDeleteහ්ම්. හ්ම්..
Deleteඅපිටත් තේරුණේ නම් නැහැ.....
ReplyDeleteහැමදේම තේරෙන්නැති එක සාමාන්යයි නේ අනේ..
Deleteකිසි දෙයක් තේරුනේ නැත.අනිත් අයගේද කොමෙන්ටු දුටු විට ඇඟට ලේ ටිකක් ඉනුවාය
ReplyDeleteඇයි ඇයි මලා කියලවත් හිතුවද සාශා..
Deleteනෑ අනිත් අයටත් තේරිලා නැති බව තේරුනානේ
Deleteහැක්.. හැක්.. කොහේ තේරෙන්නද බං වලිග කෑල්ලක් විතරක් එළියට දැම්මම..
Deleteඅනේ අනේ දේශකයෝ
ReplyDeleteමොකෝ බොල යකෝ..හැක්
Deleteලොල්..........
ReplyDeleteකාලෙකින් ලොල් එකක් හරි ලැබිච්ච එකත් ලොකු දෙයක්.. ලොල්
Deleteශේහ් .. දේශකයා දාපු හොඳම පොස්ට් එක.
ReplyDeleteඋම්මා මචෝ... හැක්
Deleteයමු යමු බෙහෙත් ටිකක් ගමු
ReplyDeleteගාල්ලේ කාර්ගිලිස් එකෙන් කාඩි එක දාලා ගමුද..
Deleteකට කට
Deleteඇයි ඇයි අවුල්ද?? හැක්
Deleteකොහොඹ ගහට කරවිල වැල ගියා වගේ...........
ReplyDeleteමොක... බස්සි..
Deleteමම හිතන්නේ අකුරු ටික හැලිලා. පින්තුරේ විතරයි පෝස්ට් වෙලා තියෙන්නේ
ReplyDeleteනෑ අනේ.. අකුරු දැම්මෙම නෑ.. හැක්..
Deleteඅම්මෝ පෝස්ට් එකේ දිග....මට පේන කතාව අනෙක් අයටත් පේනවද දන්නේ නෑ. :)
ReplyDeleteඔයැයිට පේන කතාව මටවත් පේන්නෑ සිරාවට... මොකක්ද හැබෑට ඒ කතාව..
Deleteකෝ යකෝ මම මුලින්ම එද්දී මැද තිබ්බ කහපාට එක
ReplyDeleteමැද කහපාටයි ඇග සුදු පාටයි ද බං.. මං දන්නෑ ඒවා..
Deleteහර හරි හරි මට තේරුණා.
ReplyDeleteඔව් යකුනේ මට මේක තේරෙන්නැති බව තේරුනා. :D
අන්න ඒම වරෙන්..
Deleteශීක් මේක තේරුම් ගන්ඩ මොලයක් නැනේ මේ යක්කතුන්ට දේශා
ReplyDeleteසීතාම්බර සළු - නුවණ ඇත්තටන්ට පමණක් කථාව තේරේ.....
Deleteකියාන්කො බලන්න මහාචාර්ය තුමනි තේරුම
Deleteහප්පට සිරි මොකක්ද තේරුම කියමුකො බලන්න අටම් අයියෙ.
Deleteඋඹල තුන්දෙනා මට දරුවෝ වාගේ ඒ හන්දා කියන්නබැ
Deleteහැක් හැක්.. අනේ බොල අටමා..
Deleteහ්ම්ම් දැන් ඉතිං පෝස්ට් එක ලියපං
ReplyDeleteලියල තියෙන්නේ මේ දානවා.. සෑර්
Deleteමඤ්ඤං
ReplyDeleteසුපිරි මංඤඤං
Deleteහප්පේ හරිම අරුත්බරයි,හැගීම්බරයි.මයේ කීබෝඩ් එකත් තෙමුණා ඇහැට ඉනු කදුළු වලින්..:D
ReplyDeleteකීබෝඩ ්එකට අප්සැට් එකක් වෙයිද බං..
Deleteදේශකය බලන් ඉන්නෙ කොල ලයිට් වැටෙනකන්, බොරුනම් බලාපල්ලකො :D
ReplyDeleteමොකටද හූ. ඇන්. පී. එකෙන් ඡන්දෙ ඉල්ලන්නද බං? ;)
Deleteනෑ නෑ බන් කැද බබා මේ දවස්වල ටිකක් අසනීපෙන් ඒක හොද වෙලා ආයෙත් කොළ ලයිට් වැටෙනකන් ඉන්නෙ :D
Deleteමට කොල ලැයිට් එකක් දියෝ.. දියෝ...
Deleteමදැයි කියවන්නම් කියලා මේ පැත්තේ ආව කාලෙකින්. මොකෑ අයියේ බොට උනේ..?
ReplyDeleteහප්පේ බොලා කාලෙකින් එනකොට.. පේනැන්ද්ද අපිට පිස්සු බං...
Deleteවට් ද ෆ්රුට් ?
ReplyDeleteකමින් කලර් නො ගුඩ්..
Deleteමොන මෙසද්දක්දෑ බන් දේශක තුමෝ මේ.... ඉලව්වයි.... ළගදි මුල්ලේරියාව පැත්තෙවත් ගියාද
ReplyDeleteයන්න වෙයි වගේ බං..
Deleteමදැයි ඉදලා ඉදලා බ්ලොග් එකක් කියවන්න ආවම දාලා තියෙන එක. ! මොකද්ද හෆ්ෆා :-(
ReplyDeleteඋම එන විත්තිය නං දැක්කා. එනකොට මේවා තමා අපි දෙන්නේ..
Deleteපොස්ට් එක කොහෙද තියෙන්නේ...තාම ලියනවද?
ReplyDeleteඒක ලියල අහවරයි තව ඩිංගකින් දානවා
Deleteඋඹ ට්රැෆික් සාජන්ට් ජොබ් එහෙකට පුරුදු වෙනවාද?
ReplyDeleteහෝලි ෂිට් නෙමේ බන් ෂර්ලි හොට්....අපිත් එක්ක ෂර්ලි කියලා අයිරිෂ් කෙල්ලෙක් වැඩ කරා ...අපි හෝලි ෂිට් කියනවා වෙනුවට කියන්නේ ෂර්ලි හොට් කියලා.
ෂර්ලි හොට්.. මතක තියාගත්තා..
Deleteලැක්චරයෝ......ලොක්කාට ඔය පින්තූරෙද දැන් හීනෙන් පේනවා කියන්නේ ඡන්දේ කිට්ටුවෙලා.
ReplyDeleteලොක්කා ගොඩ බං...
Deleteලොක්කා මොකද තාම වෙරිද?
ReplyDeleteවෙරි වී නැසුනි... කාලෙකින් දැක්කේ..
Deleteමෙහෙම වෙයිද හැබැට ?
ReplyDeleteඋඹ කිව්වේ මොකක් ගැනද මයේ අම්මා..
Deleteශුද්ධවූ මළපහ! කිමද අවුල?
ReplyDeleteඅවුල් අවුල්!!
Delete