පහු ගිය වතාවේ නම් ගැන කියන්න ගියාට කිව්වේ මං අප්‍රබංසයක් නෙව. ඒකටත් එක්කම අපේ පත්තරයා මාව අබිලික් කරලම දැම්මා ආයි නෝ හෙල්ලුං වෙන්නම. ඒකෙන් මේකෙන් උනේ මට සමහර කමෙන්කටු වලට උත්තර දෙන්න බැරි වේච්චි එක තමා. හැක්.
පුරාණයේ ඉදලම සිංහල සමාජය තුල එක් පවුල් ඒකකයක පුද්ගලයන් හැදීන්වීම බොහෝ දුරට එම පළාතට ආවේණික වූ ක්‍රමයකට තමා සිද්ධ උනේ. දකුණේ එක විදියක්, කන්ද උඩරට එක විදියක්, මාගම්පත්තුවේ එක විදියක්, ඌවේ එක විදියක්. මොන විදියට උනත් ඒ නම් කිරීමේ කලාවක් තිබුවා. ඉස්සර ඉදල පැවත ආ පවුලේ සාමාජිකයන් හැදින්වීමේ ක්‍රමය දැන් නං හුගක් දුරට අඩපන වෙලා නැති වෙලාම ගිහිල්ල වගේ. එහෙමමත් නෑ. තවමත් ගම් වල එවැනි නම් දීම් සිද්ධ වෙනවා.
කලින් දවසක මම කිව්වා අපේ යාළුවෙක්ගේ අයියට දාපු නම. අම්මා පොඩි කාලේ ආදරේට ඒකාට රත්තරන් පුතා කියන්න ගත්තම, දිගටම නම රෙජිස්ටර් වෙලා පැවතගෙන ආවා. අනිතිමට පොර විශේෂඥ වෛද්‍යවරයක් වෙලත් තාමත් අම්මට “රත්තරං පුතා“, මල්ලිලාට “රත්තරන් අයියා“, අයියලාට “රත්තරං මල්ලි“. දොස්තර කෝමත් රත්තරං කියල හිතන නිසා ඒකේ අවුලක් නෑ. අවුල තියෙන්නේ යාළුවෝ ගෙදර ආවම තමා. මොකද අම්මා රත්තරන් පුතා රත්තරන් පුතා කියල බෙරිහන් දෙනකොට උන්ටයි හෙනම ආතල් එක .කොහොම හරි පේරාදෙනියෙනුත් පොරට රත්තරං කියල බෞතීස්ම කරපු නිසා තාමත් පොර රත්තරං.
අපේ දේශිකාගේ තාත්තගේ පවුලේ නම් තියපු විදිය බලමුකෝ.
ඥාතිකම (දේශිකාට)
|
පවුලේ හැදින්වීම
|
සමාජීය හැදින්වීම
|
ලොකු තාත්තා
|
ලොකු මහත්තයා
|
ලොකු අයියා
|
මද්දු තාත්තා
|
මද්දු අයියා
|
මද්දු අයියා
|
පොඩි බාප්පා
|
පොඩි අයියා/මල්ලි
|
පොඩි මහත්තයා
|
ලොකු නැන්දා
|
ලොකු හාමිනේ
|
ලොකු අක්කා
|
නැන්දා (1)
|
පැටි හාමිනේ
|
පැටි අක්කා/නංගී
|
නැන්දා (2)
|
නැලි හාමිනේ
|
නැලි අක්කා/නංගි
|
නැන්දා (3)
|
හිචිචි හාමිනේ
|
හිචිචි අක්කා/නංගි
|
බාල බාප්පා
|
බාල මහත්තයා
|
බාල අයියා/මල්ලි
|
කුඩා බාප්පා (හිචිචි
බාප්පා)
|
හිචිචි මහත්තයා
|
හිචිචි අයියා/මල්ලි
|
ඔය විදියට හිටියට ඔය අයගෙන් තරමක් ඉගෙන ගෙන හිටියේ ලොකු තාත්තා විතරයි. එයා තැපැල් ස්ථානාධිපති කෙනෙක්. අනිත් අයට කෙසේ වෙතත් දේශිකාගේ තාත්තටත් පොඩි ගැම්මක් තිබුනා එයා ප්‍රින්සිපල් කෙනෙක් නිසා. පවුලේ අය ඉස්කෝලේ අයියා/මල්ලි කියද්දී ගමේ අය කට පුරාම ඉස්කෝලේ මහත්තයා කියල තමා කිව්වේ. පොරත් එක්ක තරහ වෙලා හිටිය පහල ගෙදර අංකල් කාරයා නං බීගෙන ඇවිත් කියන්නේම “ඉස්කෝලයා. නොට්ටිගේ පුතා“ කියලම තමා.
මේවා ඉතිං ගම් පළාත් නේ ආයිබෝවන්ඩ. ඔතන හිටිය බාල බාප්පා බැන්දේ නුවර පැත්තේ මැණීකේ කෙනෙක්. ඒ අයට දූවරුම හතරයි. අරයා බාලඅයියා උනා, හාමිනේ නුවර මැණිකේ උනා. ඒකටත් එක්කම දුවලට මෙහෙමයි කතා කරේ.
ලොකු දුව
|
ලොකු මැණිකේ
|
ලොකු අක්කා/නංගි
(ලොකූ)
|
දෙවැනි දුව
|
රතු මැණිකේ
|
රතු අක්කා/නංගි
(රතූ)
|
තෙවැනි දුව
|
හිච්චි මැණිකේ
|
හිචිචි අක්කා/නංගි
(හිච්චී)
|
හතරවැනි දුව
|
සුදු මැණිකේ
|
සුදු අක්කා/නංගී
(සුදූ)
|
අපේ ගෙදරට අනිත් පැත්තේ ගෙදරත් ඉන්නේ නුවරින් මැණිකේ කෙනෙක් ගෙනාපු හිචිචි මහත්තයෙක් තමා. ඒ ගෙදරත් දුවල තුන් දෙනයි කොල්ලෝ දෙන්නයි. කොල්ලෝ දෙන්නං ලොකු පුතා, පොඩි පුතා. හැබැයි කෙල්ලෝ තුන් දෙනා නං මැණිකෙලා. ලොකු මැණීකේ, රතු මැණිකේ සහ චූටි මැණිකේ. මේ චූටි මැණිකේ නං පූසොන්ට හරි ආදරේයි. රෑට මං බැල්කනියට වෙලා දුං යවන කොට පුස් පැටියට කතා කරනව මට අහෙනවා.
“අනේ චූටි මැණික, ඔයා රෑට කෑවේ නෑ නේද? එන්න පැටියෝ කවන්න. කෝ ඔයාගේ අම්මා, එයා ආවේ නෑ තාම. කන්න මයේ මැණික..“
ඔය චූටි මැණීකේගේ පූසා දවසක් වාහනේක හැපුනයි කියපු ආරංචිය ගෙදරට ඇවිත් ගෑනි කලන්තේ දාලත් වැටුනලු.
අපේ ගෙදර නං ඉතිං මොකක්වත් නෑ ඔක්කෝම පුත්තු. මම ලොකු පුතා, අනිකා පොඩි පුතා, අනිකා චූටි පුතා සහ දුව. වෙන නම් කීමක් නෑ. හැබැයි මේ අවකාශෙට ඇවිත් මං අහගන්න නං ටික දැක්කොත් වගේ සැතපිල ඉන්න අපේ අම්මා දුවං ඇවිල්ල බොලාට නෙලනවා ඒක සිකුරුයි.
අම්මෝ මාර සීන් එකක් උනා එක දවසක්. අපේ ග්‍රවුන්ඩ් එක ගාවින් තමා රේල් පාර තියේනේ. අම්මා ටවුමට යන්නේ රේල් පාර දිගේ. ඉස්කොලේ කාලේ එක දවසක් මං නැති වෙලාවක අම්මා රේල් පාරේ යන කොට කොල්ලෝ ටික මෙන්න මෙහෙම කියල තිබුනා. අම්මට රේල් පාරේ යන කොට කොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ ඉදගෙන අම්මට ඇහෙන්න මෙන්න මෙහෙමයි කියල තියෙන්නේ.
“මචං අර දේශා ඉන්නවා නේද? ඕකා අමු කුපාඩියා. ගැනු ළමයෙක් පේන්න බෑ බං.. “
“ඔව් බං එක පාරක් ඕකා රේල් පාරේදි ළමයෙකුගේ මිරිකලත් තිබුනා“
“ඒක තමා බං. ඕකා මහ අමු කුපාඩියෙක්“
මේ ටික අහගෙන ඉදල අම්මා අඩාගෙන ගෙදර ඇවිත් මට මෙහෙම කියනවා.
“බලපං මට මේවා අහන්න පුළුවන්ද? අර පිට්ටනියේ කොල්ලෝ උඹට කුපාඩියා කිය කිය කතා කරනවා මට අැහුවා. මං ඇස් දෙක වගේ උඹලව හදන්නේ. එක එකාට කියල නං හදාගන්න නෙමෙයි. අනික මේ පාරේ හැමෝම දන්නවා මගේ කොල්ලෝ තුන් දෙනා කොයි තරං අහිංසකද කියලා. උන් මූන බලල කතා කරන්නෙවත් නැති වැදගත් විදියට හැදුන කොල්ලෝ වෙලත් මේ කසඩ කොල්ලෝ එහෙමයි කතා කරන්නේ. උඹ යන්න එපා ඕකුන් එක්ක තැක් ගැහෙන්න ආයිත් හොදද“
මං ඉතිං ඊට පස්සෙන්දම ගිහිල්ල කුනුහරුප ලෝඩ් එකක්ම බෑව පිට්ටනියේ.. හැක්.
ප.ලි. - ඔන්න පත්තරයගේ බ්ලොග් එක. හැබැයි අපිටම කොහේද තමා ඒකේ ලියන්න වෙන්නේ.
“ඔව් බං එක පාරක් ඕකා රේල් පාරේදි ළමයෙකුගේ මිරිකලත් තිබුනා“///
ReplyDeleteමොකක්ද දන්නෙ නැනෙ හැක් (අතිතය සිහි කරමින් )හැක් හැක්
අතීතය මතක නං හොදයි. මට හිතෙන්නේ බොට මතක නැතිව ඇති.. හැක්..
Deleteමතක් වුණ කතාව බුකි ගත කරන්නම් මෙතන කියන්න බෑ හී ....බලන්න
Deleteකෝ බං තිබුනේ නෑහැ නේ එහෙම අටමගලයක්..
Deleteෂැහ් නියම පෝස්ටුවක්... දේශකයාගේ දේශන කවදත් එළනේ....
ReplyDeleteඅපේ ගෙදරට බල්ලෝ දෙන්නෙක් ගෙනාවා. එක්කෙනෙක් කළු පාටයි එයා කලූ අනික් කෙනා ටිකක් ලොකුයි අනිකට වඩා එයා ලොකූ....
දැන් මෙහෙමනේ දේශකයා ළමයි දෙන්නෙක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් පළවෙනියට ලොකු පුතා කියලා අනික් කෙනාට පොඩි පුතා කියලා දානවා. ඒත් තව එකෙක් වැරදිලාවත් හම්බුනොත් දාන්න වෙන්නේ දේශකයා කිව්වා වගේ චූටි පුතා කියලානේ. තව හම්බුනොත් ඉතින් චූටිම චූටි පුතා කියලා තමයි දාන්න වෙන්නේ.ඊට පස්සේ ඉස්කෝලේ ගියාම අරකා ඉවරයි. ඇයි චූටිම චූටි ද කියලා අහනවානේ....
ඒකට අපේ ලොකු තාත්තා... පළවෙනියට දැම්මේ එක කියලා. දෙවනියා දෙක. තුන්වෙනියා තුන...... ඒ කියන්නෙම ලොකුතාත්තාගේ ප්ලෑන් එක තේරෙනවානේ... අන්තිමට 8ක් හැදුවා..... අන්න මිනිස්සු .............
නැහැනේ ඒවට ගැලපෙන නං තියෙනවා. ඔන්න බලන්න
Deleteබාල පුතා
හින්නා පුතා
හිචිචි පුතා
පත්තරේ ගිය එක නම් හොදයි ,පත්තරේ ගිය තැන් වල ගිහින් පොස්ටුව බලනවට වඩා කමෙන්ටු ටික කියවන එක නියමයි ..
ReplyDeleteඅනිවා. පත්තරේ බ්ලොග් ලියන එක හොද නෑ කියල මං තේරුං ගත්තා දැං..
Deleteතොට මාව අගේ නෑ, දීපිය පාස්වර්ඩ් එක :D
Deleteඋඹට පාස්වර්ඩ් තිබිලත් පේනවා නේ බ්ලොග් එකේ හැටි.. මෝඩයා.. හැක්..
Deleteසහෝද රමචං ..මුං මට මගේ රාජකාරිය කරන්ඩ දෙන් නෑ නොවැ.
Deleteකව්ද යකෝ බොට කරදර කරන්නේ කියහං.. මං ඕකව යවන්න අපායට.. බොට මේලක් එව්වා...
Deleteරිප් දැම්මා මචෝ !!
Deleteඕකේ මචෝ..
Deleteමට මතක්වුනේ ජැක්සන් නම් වූ පූසාව....
ReplyDeleteඉතින් මොකක්ද බොලන් මේ නම් එක්ක තියන හුට පටේ ?
නං එක්ක හුට පටේ ලියන්න ගියාට අදත් වැඩේ දිග්ගැහුනා නේ බං. ඉතිං නවත්තල දැම්මා.. මට කියන්න ඕන උනේ දැං ඔය වගේ නම් දාන්න හිතන්නෑ නේ කීයටවත්. එක ගමක බලහං කොයි තරං සුදු මහත්තුරු, කළු මහත්තුරු, කළු මැණිකෙලා, රතු මැණිකෙලා ඉන්නවාද කියලා.. නැද්ද??
Deleteහැබැයි උඹට ගෙදරට කියන නම මේකේ ලියන්න බෑ නේද.
ReplyDeleteඅද මරු වැඩක් වුණා. අපේ පැත්තේ ඉන්න ලොකුම ලොක්කෙක්ගේ යාලුවෙක් මට හම්බවුනා. ඒකා මට කියලා දුන්නා අර ලොක්කකේ ඉස්කෝලේ යනකාලේ කාඩ් එක. ඌට හාවා කියලලු කියන්නේ. මම ඌට කෝල් එකක් දීලා හාවා කියලා විතරක් කිව්වා. මූ ඇදලා ඇරියා වචන ගොඩක් අම්මෝ............
අපේ අක්කලා තුන්දෙනා = ලොකු අක්කා ලොකු, දෙවෙනි අක්කා චූටි, තුන්වෙනි (බාලම) අක්කා සුදා. මම මහතුන්. මල්ලිලා, සුදුමහත්තයා, අක්කි. (යකෝ මල්ලිට අක්කි කියලා හදාගත්තේ කොහොමද මන්දා)
ගෙදරට කියන්නේත් දේශකයා තමා බං.. හැක්..
Deleteහාවා ඒවි දවසක බොට නෙලන්න. අන්න වැදගත් කතාවක් අර රත්තරන් කතාව වගේ. ඇයි හැබෑට මල්ලිට අක්කි කිව්වේ.. කියන්නකෝ අනේ..
දේශිකා නං දකුණෙ ඇත්තියක් කියල නං ඔලින්ම පේනව,තෝත් දකුණෙද.අනේ හුකේ
ReplyDeleteකරුමේ කරුමේ.. දකුණෙ අපත ගෑනියෙක් ලැබිච්චි එක බං...
Deleteඅනේ පලයන් බං xx කන්නෙ නැතිව.....
ReplyDeletexxx xxxx xxxxx xxx xx
Deleteඅනේ මන්දා මේ දේශකය..
ReplyDeleteඇයි අප්පා දිනිතියෝ මක්කැයි උනේ..
Deleteඅපිටනං ඔය ලොකු පොඩි මොකෙක්වත් නෑනෙ.
ReplyDeleteඋඹ බැල්කනියෙ ඉඳං දුං යවනවද වෙන මොකවත් කරනවද දන්නෑ අර ගේ පැත්ත බලාගෙන.
//අනික මේ පාරේ හැමෝම දන්නවා මගේ කොල්ලෝ තුන් දෙනා කොයි තරං අහිංසකද කියලා.//
මේක කොල්ලො දෙන්නෙක් ලෙස නිවැරදි වෙන්න ඕන නේද?
අනිවා ලයික් කොමෙන්ට් එකට
Deleteහෑ බං කොල්ලෝ තුන් දෙනෙක් හිටියා මාත් එක්ක. ඒක නේ එහෙම කියන්නේ..
Deleteඒ උනාට අහිංසක කොල්ලො ඉන්නෙ දෙන්නයිනෙ බං.
Deleteඅපොයි මං උන් දෙන්නට වැඩිය හරිම අහිංසකයි.. ඔව් ඉදගෙන..
Deleteඅනේ අපේ අම්මලා ඒකටත් එක්ක කවුරුහරි අපිට බැන්නොත් ඒ කිවුවට වඩා එවුවා කියලා අපිට බයින්නෙ.. මැණිකේ..දුවේ කියල නැහැ කවුරුත් , මල්ලි හම්බෙනකල් පුතා කිවුවා, ඒකා හම්බුනාට පස්සේ ලොකු එකී කිවුවා. කුරුම්බා බීලා එහෙම අහුවුනාම විශේෂණ පද එහෙම දාලා තමයි ආච්චි අම්ම්ම කතා කරන්නේ.
ReplyDeleteඔයා ඔය වගු ගහලා තියෙන ටික දකිද්දී හිනා අප්පා, මට මතක් වුණේ අර මරණ දැන්වීම් වල ගහන්නේ නමට එහායින් වරහන් ඇතුලේ ( රතු මහත්තයා) (මුදලාලි ) වග එවුවා,
අන්න හරි ඔමා.. කොච්චර නං කිව්වත් ගමේ අය දන්නෑ. ඒක නිසා තමා හුරු නම වරහන් ඇතුලේ ගහන්නේ. උඹල කරල තියෙන වැඩ වල හැටියට නමක් කියල කතා කරන්නත් ලැජ්ජයි බං.. ඉදගෙන..
Deleteඅම්මටහුඩු .. දාල නේද පෝස්ට් එකක් ,මං පරක්කුද මන්දා :D මං කොමන්ට් 100ක් බුක් කරල ගියේ.. හැක්
ReplyDeleteඋඹ ඊයේ බීලා මට මහ රෑ කතා කරලත් ඕක තමා කිව්වේ.. හැක්.. බොට මතකද මන්දා ඒක..
Deleteබීලා ??? මං ??? මං ඔය දහජරාව කටේ තියන් නෑ.. චික්
Deleteයකෝ තෝ ඊයේ රෑ බීවේ නැතෙයි, අර අර ලිෆ්ට් කරන ගමන්...... නේ........ මතක් උනැයි.....
Deleteඅම්මපා මට එනවා හොදවායින් කියන්න... එක්කෝ ඕනේ නෑ......(දේශා ඕකා ඊයේ රෑ බිව්වා.)
මං නොදන්න පත්තරයා නෙව.. හැක් හැක්..
Deleteමට අපේ තාත්ත කතා කරන්නේ වේ## පුතා කියලා .. ආදරේට :D
ReplyDeleteමගේ නම කන්ඩ උපං කියලා උපසර්ගෙකුත් එනවා..
Deleteඒ බොට තියෙන ආදරේට වෙන්ටැති... උඹ තාත්තගේ හම ගැලවෙන්න මොනාද කරේ එ දවස් වල. දැං කටින් උනාට ඒ කාලේ යඩක අතින් වෙන්ටැති වැඩ..
Deleteමට මතකයි උබ කිවුවා ,මේක කියවන එද්දී මන් කොමෙන්ට් අතර බැලුවා මේ කොමෙන්ට් එක තියෙනවද කියලා .
Deleteඅන්න ඒ ටික කපලා ගෙනැත් දාහං මයේ සුදු මැණීකේ..
Deleteතාත්තා විතරයි මූට හරි උපසර්ගේ දාලා තියෙන්නේ , ඔය පත්තරයා කියන්නේ ................එක්කෝ ඕනේ නෑ...
Deleteමාව කාපියව් :D
Deleteශික් මතක නැහැනේ,, කොහේ කියලා හොයන්නද අයියේ බ්ලොග් ලෝකෙම වනසලානේ කොමෙන්ට් වලින්,
Deleteඋබව කන්නම් ඊට කලින් මලකඩ කාපු කොන්ඩේ තට්ටේ ගාලා ඉදින්, අපිට ජලභීතිකාව හැදෙයි
This comment has been removed by the author.
Deleteඒ උනාට පත්තරයා දැක්කාම එහෙම පෙනුමක් නෑ. දැන් නේ දන්නේ මූට තාත්තා කියන්නේ ඇත්ත කියලා.
Delete//මාව කාපියව්//
Deleteපත්තර කඩමාලු කන්ට අපි එළුවොද බොල
ඉල පතද, ඇල පතද, මන්දා මොකා හරි, උබ කියන්නේ සහතික ඇත්ත මචන්......
Deleteමම නං ඔය හරක් මස් කන එක අතහැරලා ගොඩක් කල්
සමහර ගස් පෙනුමට ලස්සනට හිටියට කිසිම හයියක් නැහැනේ ආයිබෝං..
Deleteඔය ඉහලම තියන නාමකරණ වගුවට තවත් කොලම් එකක් එන්න ඕන (අපේ පැත්තෙ විදියට) මෙන්න මෙහෙම,
ReplyDeleteඔය සමාජීය නම ඇති තැන සහ නැති තැන කියල.
ඇති තැන තමයි උඹ දාල තියෙන්නෙ. නැති තැන කියන්නෙ ලොක්ක, පොඩ්ඩ, චුට්ට .... ආදී වශයෙන්.
උඹට බ්ලොග් අවකාශෙ තියන නම් දැක්ක නං අම්ම මෙහේ ඇවිල්ල කුනුහබ්බෙන් බනින්නෙ අපිට. අර ගැරඬි දේශකය , වෙරළුමල් දේශකය වගේ කතා මම කියන්නෙ....
ඇත්ත බං.. මට ඒ ටික ඔළුවට ආවේ නැහැ නේ..
Deleteඋඹලයි පැත්ත කිව්වේ දකුණේ පැත්තද?? හැක්. ඊයේ පත්තරේක එළ කතාවක් ගියා. දකුණු පළාතේ පාරක් ගහල තියෙනවලු දකුනේ නීතිය අනුගමනය කරන්න කියලා. ඉතිං උන් සෙල්ලං පිස්තෝල අරගත්තලු කඩෙන්...
මට ඔයිට වැඩිය ලස්සන නං තිබුනා අනේ.. අන්න ඒකට ගමන් මගියයි සසිදුවයි ඔමායි තමා වගකියන්න ඕන..
දකුණෙ වාහන වල නං ගහල තියනව "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" කියල.
Deleteමේකනේ රාජ් හිචිචි පුතේ... ඉස්සසෙල්ලම දකුණෙන් ගිහින් වමට සිග්නල් දැම්මෙත් බොලාගේ පැත්තේ එකෙක් නේ.. හැක්
Deleteවමට සිග්නල් දාල දකුණට හැරෙවෙනං අපේ සැටලයිට් නෝන.
Delete'ඇහැක්' විධියට කනක් අඳින්ට 'ඇහැක්' අය ඉන්නෙත් දකුණේ නේද බං?
Deleteමතක නැද්ද වමෙන් ඇවිත් දකුණට හරවපු ඩැලස් අයිලප්පෙරුමා.
Delete@ කැන්ඩියන්
මාත් ඔය ඇහැක් විදියට මේක කරං යන්නේ අනේ..
අර පත්තරයත් කොන්ක්‍රීට් ප්‍රසන්න වගේ පෝස්ටු නැතිව හිට් වෙන්න බලන එකෙක්ද මංද!
ReplyDeleteඌත් ඒක්තරා විදියක අම්බරුවෙක් බං.. ඔන්න බලහං තව අවුරුද්දක් විතර ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා.. ඕකා අපිව එළවනවා.. ඕයේස්..
Deleteකෝමද මගෙ බ්ලොග් එක , හිට්ස් එනවා හිටු කියලා.. :D
Deleteපෝස්ට් නැතුව කොහොමද බොල කොමෙන්ට් දාන්නෙ. :D
Deleteඅනේ මන්දා, ලියන්න දෙයක් නැත්තන් දේශා ගැන හරි ලියහන්..... :D :D
Deleteමම ලගදිම ලියල එකක් දෙනවා මූට දාන්න කියලා.. හැක්..
Deleteඅම්මප අපි කාගෙ කාගෙත් පවුල් වල අයට රෙජිස්ටර් වෙලා තියෙන නම් ගැනනම් පොතක් ලියලවත් ඉවරකරන්න බැරිවෙයි. හැබැයි ඔය ගොඩක් නම් සමාජෙ බහුලයි ඒ කීවෙ හැම පවුලකටම පොදුයි.
ReplyDeleteඒ කියන්නෙ පත්තර පරාජය බාරගෙන අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා?? බලමු ගිහින්.
පත්තරට ජය වේවා!!
ඒකනේ මං කිව්වේ. මං දිනනවා කියලා.. හැබැයි දිනන්න උදව් කරෙත් පත්තරයා තමා.. හැක්..
Deleteකෝ මේ පත්තරේ ලිපියක් දාල නෑනෙ තවම. ඔන්න ෆලෝ පාරක් දැම්මා. රෝලටත් දාගත්තා.
Deleteරෝලට දාන්න එපා බං. වැඩක් නෑ.. අපි ලිපි දෙක තුනක් පෝස්ට් කරමු ඕකට කෙලවෙන්නෙම..
Deleteඅනේ දේශො අර මගේ එකෙත් මක්කහරි ලියල දාපං .. පාස්වඩ් එක මේලක් දාන්ඩද :D
Deleteමං ගිහිං පත්තරයගෙ බ්ලොගේ බැලුවා,ඉල කැඩෙනව බං හිනාවෙලා එක පෝස්ට් එකක්වත් නෑ ෆලෝවර්ස් ල 12 ක් ඉන්නව.පත්තරය වගේමයි උගෙ බ්ලොගෙත්.
Delete@පත්තර,
Deleteඕකෙ දැන් දේශකය ලියන්න නම්, ආයෙ අහවල් එකකටද අලුතින් බ්ලොග් එකක් හැදුවෙ? දේශකය උගෙ එකේම ලියයි කලින් වගේම.
එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දේශකට විතරක් මේල් එකක් නෙවෙයි, අපි ඔක්කොටම බලන්න මේකෙම දාමුකො. අපි හැමෝම ඇවිත් හොඳට ලියන්නම්. ඕක සුලු දෙයක්..!!
හෝවු..හෝවූ.. මට තියෙනව දෙයක් දැනගන්න. මාත් තාම අලුත්නෙ. ඒනිසා මට මේක මහ පටලැවිල්ලක්. කවුද දේශක, එතකොට කවුද පත්තර මල්ලි, එතකොට කවුද මේ Praසන්ன.
Deleteමෙව්වා මට හරි ප්‍රශ්න. දැන් දේශකගෙ බ්ලොග් එකේ තියෙනවා නාකි මූණක්. ඒක කාගෙද? කමෙන්ට් බොක්ස් වල නම තියෙන්නෙ ප්‍රසන්න කියල. ඒ වුනාට දේශකගෙ කමෙන්ට් වල ඉන්නෙ කාටුන් දේශක බබෙක්ගෙ රූපයක්. අනේ මන්ද මට තේරෙන්නෙ නෑ නෑ නෑමයි.
හැලපයියේ .. කෝමද මගෙ වැඩ :D
Deleteමනෝශ් .. ඈ බං උඹේ කමෙන්ටෙක දකල මටත් කැරකිල්ල වගේ .
ඒකනෙ බං. දැන්වත් තෝරල දීපල්ලකො.
Delete@ මනොෂ්, උබට වගේම මටත් ඕක අලි ප්‍රස්නයක් බන්. නොදැක්කා සේ හිටහන් ඔලුව කොයිල් කරගන්නේ නැතුව.
Deleteඒකත් හරි නිමෝ. මං අද කීපාරක්නම් ආවද මේ පැත්තට මුං මේකට උත්තරයක් දීලද කියල බලන්න.
Deleteදේශකයා කියන්නේ ඔය හැමෝටම වැඩිය උසස් කෙනෙක්.. කිසිම විදියකට සමාන කරන්න එපා සිරාවට යකෝ කිව්වේ.. හැක්..
Deleteපුසාගේ පින්තුරෙට කොටහං එතකොට උගේ බ්ලොග් එක එනවා..
පත්තර මල්ලි ගැන මං මොනව කියන්න ද උගේ තාත්තා ඌට කතා කරන හැටි දැක්ක නේ...
@ මනොෂ්,
Deleteපේනවනේ මුන් ඉදගෙන වංසේ කබල් ගානවා.....
අපි නියම වංශයේ.. තේරුනාද???
Delete@ නිමෝ,
Deleteහරියට හරි බං. මුන්ගෙන් වචනයක් ගන්නෙක ගලෙන් පට්ටයක් ගන්නව වගේනෙ. අහපු එක ප්‍රශ්නෙකටවත් නොගැලපෙන උත්තරය්නෙ දුන්නෙ. එතනත් වංශෙ කබල් ගෑව. අපිව ගොනාට අන්දගෙන එකෙක්මද කොහෙද මේ චරිත ඔක්කොම පණපොවන්නෙ.
මාගේ චරිතය ඝාතනය නොකරන්න දරුවනේ. අමාරුවෙන් ඒක හදාගත්තේ.. හරිය..
Deleteකෝමත් එක එක පලාත් වල නම් තැබීම සහ හැදින්වීමේ නාමකරණය වෙනස් නේද...
ReplyDeleteඅපේ ගෙදර මමයි නගයි...
ඒත් අපේ සමස්ත පරම්පරාවෙන් මම තමා ලොකුම එකා... ඒ කියන්නෙ අනික් උං ඔක්කම මට මල්ලිල නංගිල...
හැමෝම කියන්නෙ , නැන්දල පුංචිල පවා මට කතා කරන්නෙ මහේෂි අයියෙ කියල... අනේ මංද එහෙම බලනකොට අපේ පව්ලෙ ඉන්න වැඩිහිටියන්ටත් වඩා මං වයසයි....
හැක් හැක්
බලං ගියාම උඹත් එසේ මෙසේ අයියා කෙනෙක් නෙමෙයි නේ..
Deleteමං ගැන කතා කරනකොට නම්
ReplyDelete"ඌ විතරයි හැදිච්ච එකෙකුට ඉන්නේ ,දාහකින් හොයාගන්න බැරි කොළුවා " කියලා තමයි හමෝම කියන්නේ :P
ඒක නම් සහතික ඇත්ත වෙන්න ඇති.
Delete@ ඉවාන්,
Deleteඅනේ පල යකෝ යන්න, අර පත්තරයා කෝ??? හිටියානම් අහගන්න තිබුනා බෝගේ කැරැට්ටුව,
ඉවාන් නෙමෙයි මටත් ඔහොම තමා මිනිස්සු කිව්වේ හරියට නොදැන... හැක්.. අම්මප උඹ හිතං ඉන්නේ උඹ උපාසකය කියල ද බං ඉවානෝ...
Delete@ නිමෝ ඇත්තමයි බං. ඔය වල් පත්ත්රයා දන්නා මගුල ,'දෙශානම් කවදත් ඉතින් නුගුන දකින එකානේ
Deleteමේ ළගදි කොහේදි හරි ඇනෝ යාළුවෙක් මට කියල තිබුනා “උඹ ඉතිං හැම එකම නුහුරට දකින එකානේ“ කියලා. ඒ ඔබද රත්තරනේ.. හැක්..
Deleteපේරන්ට්ස් මීටින් වලදී තමයි ගෙදරට කියන නම් හුඟක්ම දැනගන්න පුළුවන් වෙන්නේ... මොකද අම්මලා ඒ නම කියලනේ කතා කරන්නේ... හි.. හි...
ReplyDeleteඔව් ඔව් ඒකත් ඇත්ත...
Deleteමට පොඩි කාලේ කතා කරේ ලොක්කා කියලා. අපේ ගෙදර කිරි ගේන පොරත් ලොක්කා. ඊට පස්සෙ මම කොක්කක් ඇදගත්තා. පස්සෙ නම් වෙනස් උනා. ලොකු පුතා කියලා. ඒත් දැන් නම් මම කතා කරාම් කව්ද කියලා ඇහුවාම් කියන්නේ. කිරි ගේන ලොක්කා කියලා. තාත්තා මල්ලිට කතා කලේ හින්නි පුතා. නංගී හින්නි දුව. අම්මා කතා කලේ පොඩි පුතා, නංගි පොඩි දූ. සීයා නම් මට කතා කලේ වේසිගේ පුතා කියලා. සීයා කිව්වේ තාත්තගේ තාත්තා. අපේ තාත්තා අන්තිම අහිංසක ඩයල් එකක්. මට තියෙන්නේ පප්පගේ ගති ගුණලූ. පප්පා කිව්වේ අම්මගේ තාත්තා,.
ReplyDeleteඉතිං ඔය ටික පෝස්ට් එකකට ලියපංකො මචං.
Delete// සීයා නම් මට කතා කලේ වේසිගේ පුතා කියලා. සීයා කිව්වේ තාත්තගේ තාත්තා.//
Deleteඕක බොලෑ අම්මට හරි අම්මගෙ අම්මට හරි ඇහිල නැත?
මං මේ කල්පනා කලේ පප්පා කොහොම ඉන්න ඇත්ද කියලා
Deleteහැබෑට පප්පගේ කොල්ලා මේ තරං නං පප්පා කොයි වගේ ඇත්ද නේද ඉවාන්..
Deleteයැස් යැස් දේශා, ඔබ නිවැරදියි..
Deleteඅනේ බං මට ඇඩෙනවා. මේ ජීවිත කාලෙටම මට මොකෙක් හරි “ඔබ නිවරැදියි“ කිව්වමයි.. ඉහි ඉහි...
Deleteසීයා බිව්වාමද ? නැත්තං බුලත් විටක් කොටන්න කියලා කොලේ නැති උනාමද එය වගේ ගරුනම්බු දීලා කථා කොලේ ?
Deleteතාත්තාගේ යාලුවෝන්ට මෙන්ඞියාගේ පොඞි එකා, මගේ යලුවොන්ට මෙන්ඞා.
ReplyDeleteඋබ කනවා දේශිකාගෙන් පවුලේ රහස් පිට දුන්නාට
අඩේ උඹ මෙන්ඩියගේ පොඩි එකාද දැන්නේ දන්නේ. :D
Deleteතාත්තාගේ යාලුවන්ටනේ, මගේ පොඞි එකා මගේ යාලුවන්ට මෙන්ඞාගේ පොඞි එකා.
Deleteමගේත් ඔක්කෝම මෙන්ඩිස්ලා මෙන්ඩල තමා බං... හැක්..
DeleteAPE ACHCHI KENEK HITIYA AYA MATA KATHA KARE NARI BENA KIYALA
ReplyDeleteඒ කියන්නේ උඹ ට්‍රයි කරා ආච්චිගේ මිනිබීරීට..
Deleteඅපේ ගෙදර හිටියේ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පුතාලා විතරයි.
ReplyDeleteලොකු පුතා ඒ මම
පොඩි පුතා ඒ නංගි
චූටි පුතා ඒ මල්ලි
අපේ මහ ගෙදර පිහි වලට දාලා තිබ්බ නමුත් ඒ වගේ
ලොකු මහ පිහිය (මේක විශේෂණ පද දෙකකින් බූස්ට් කලාට එච්චර පත පිහියක් නෙවෙයි)
පොඩි මහ පිහිය (මේකේ විරුද්ද විශේෂණ පද ශූන්‍ය වෙලා ගියාම පිහිය විතරයි ඉතුරු
පොඩි පිහිය (අනේ වැඩිය ආඩම්බර වෙන්න දෙයක් නැති පොඩි පිහියක්)
ඔය පිහි සන්තෑසිය නං අපේ ගෙදරත් තිබුනා.. අර ආඩම්බර නැති පිහිය නිකම්ම පිහිය අපිට නං...
Deleteහෙක් හෙක් අපේ අම්මටනං ලොක්කයි පොඩ්ඩයි එත් මේ පොඩ්ඩ අමු ඇම්ඩ, අම්මටත් ඉතින් මල පැන්නම ගොන් අලියා',ඌරු සිටා, හිවල... තව ඉතින් සතුතු වත්තම එලි බහිනවා හෙක් හෙක්. ආ ඒවා මොකටද මන් මේකේ කියන්න හෙක් හෙක්.
ReplyDeleteඋඹගේ හැටි හිතා ගත්තැකි මට... හැක්..
Deleteදේශිකා බ්ලොග් නොබලන නිසා හොදා. නැත්නම් දේශිකාගෙ පවුලෙ නම් ටිකම උදාහරණෙට ගත්ත නිසා බොලා අද රෑට කාලා හමාරයි. :) ;)
ReplyDeleteඒකනේ බය නැතිව ලියන්නේ..
Deleteඇයි දේශක අද කාලේ අම්මල තාත්තලත් හොයා ගන්න හරිම අමාරුයි නෙව. ඉන්න තරමක් ඉන්නෙ අම්මිලයි තාත්තිලයි. ඒ මද්වට අක්කිලා, නැන්දිලා, මාමිලා. මං හිතන්නෙ අයියයි මල්ලියි විතරයි තාම වෙනස් වෙන්නෙ නැතුව ඉන්නෙ. හික්.. හික්.
ReplyDeleteඅපොයි ඒවා ගැන කියල වැඩක් නෑ තෙවෝ...
Deleteඅපේ ගෙදර නම් මම අක්කිරියා නංගි චූටික්කා. :D
ReplyDeleteබොට දාන්න තිබුනේ චූ වක්කිරියා කියල බොල...
Deleteඅපේ පවුලෙ ළමයි හදර දෙනයි තාත්තයි ඔක්කොම "කොඩී" තමයි පිටදි. ඕකෙන් මට වෙච්චි ඇබැද්දියකුත් මතකුන, කොටල දන්න ඕන වෙලාවක :D
ReplyDeleteඅනිවා කොටා බාන්න. මගේත් එකෙක් ඉන්නවා ඌත් ඉන්දික කොඩිතුවක්කු. උගේ අයියයි මල්ලියි මට කොඩීලා. .තාත්තත් කොඩී අංකල්.. කොල් කරල කොඩී ඇහුවම මොන කොඩීද කියල කියන එක තමා අවුල. මං අරුන් දෙන්නගේ නං දන්නෑ නේ..
Deleteඑහේ එහෙම උනාට මෙහේ මෙහෙමයි අනේ.....
ReplyDeleteලොකු......සුදු...... පොඩි........
තව සමහරුන්ට සත්තුන්ගේ නමුත් දැම්මා.....
වල් අලියා...., කොටිය......, සිංහයා........
තව මොනවා කියනවා ඇත්ද....?
කන්දේ නං බණ්ඩල, ඌවේ රජරට අප්පුලා, ඔන්න ඔය වගේ වෙනස් එක එක තැන් වල..
Deleteමටත් තිබ්බා ගෙදරට කියන නං කීපයක් එව්වා ඉතිං එ් එ් වෙලාවේ මගේ ක්‍රියාකලාපෙ හැටියට තමයි දෙමව්පියෝ සහොදර සහොදරියෝ පාවිච්චි කලේ..
ReplyDeleteඋදා :-පුතා, පොඩිඑකා, මෝඩයා, හරකා, බූරුවා, බල්ලා, උලමා, හිකනලා, ගොනා, හොතම්බුවා, මී හරකා, පොලොස් කොට්ටෝරුවා, පුත්තලං බූරුවා, අාදා, නරියා, යනාදී වශයෙන්.......
ඔන්න මං ගිහින් පත්තරයගේ බ්ලොග් එක පලෝ කරල අාවා...
දේශක නරකද එ්කට පොස්ට් එකක් දැම්මනං.. අපි කොමෙන්ට් කරන්නං.. පත්තරයා අැවිත් රිප්ලයි කරයි (සතියකට එකක් දාන්නකෝ...)
ජය වේවා!!!
මං ඒකෙ පාස්වඩ් එකෙ මූට දෙනවා බං :D
Deleteඅටෝගන්නකං මැරෙන්න හැදුවනෙ. දැං තෝ ලියපං ඒකත් කියලා.. කොමන්ට් පැත්ත මං බලාගන්නං :D
අෑ බොල විදානේ හිකනලෝ.. උඹට සත්තු වත්තක්ම පස්සෙන් ඇවිත් තියෙන්නේ..
Deleteඈ බන් විදානේ, ඔක්කොම සත්තුන්ගේ නං ඔතන තියෙනවනේ....
Deleteමේකනේ බං නිමෝ කේස් එක..
Deleteවිදානේගේ අම්ම දන්නේ අකුරැස්ස පැත්තේ ඉන්න සත්තුන්ගේ නං විතරයි නේ..
එ්කනේ දේශකයා කියල කිව්වෙනැත්තේ හැක් හැක්..
Deleteහැක් හැක්..
Deleteඅපේ ගෙදර.. නෑ එක්කෝ ඕන නෑ.. ^_^
ReplyDeleteමං අහගන්නං.. හැක්..
Deleteඅපේ ගෙදර නම් ඉතින් එක්කෙනා හන්දා එයා හැම නමම අහගන්නවලු.:)
ReplyDeleteපත්තර මල්ලිගේ ප්‍රොෆයිල් ෆොටෝ වෙනස් කලොත් මොකද? ලස්සණ නලුවෙක්ගේ එකක් දාමු.:D
This comment has been removed by the author.
Deleteකුමාරිහාමි මිස්.. ඕං දැම්මා නලුවෙක්ගෙ පොටෝ එකක් . මේ ඇවිල්ලා කිං කොං !!
Deleteමාර හැන්ඩි ෆොටෝ එකක් නේ. අතේ පත්තරයකුත් තියෙනවා නේද? :D
Deleteඕ යේස්.. මාලි ගෙලේ - චේ පපුවේ - පත්තරේ අතේ !!!
Deleteඒ අතේ තියෙන එකට කියන්නේ පත්තරයක් කියලද???
Deleteඅනේ..අපොයි!!!!!! කලින් තිබ්බ පින්තුරේ හොදයිද මන්දා..... අයියෝ.............!
Deleteමට නං දැං මේකා මාරු වෙනවා ඔරිජිනල් එක තිබ්බ නං හරි...
Delete
ReplyDeleteඔක්කොම ලට පට කියවා
දේශක පත්තර අවුලේ නොපැටලී
නම අත්සනද තබා
ඔන්න මන් ඇවිත් ගියා
ඇක්සෙප්ටඩ්...
Deleteඔය නම් තැබිල්ල අපූරු වැඩක්.. මං ඒක ඊලඟ පරම්පරාවටත් ගෙනාව. කෙල්ල බබා. විහිළුවට බබ්සන් .. කොල්ලා පොඩි කාලෙ කිරි ඉල්ලුවෙ කුකුං කියලා. ඒ හින්දා ඌ කුකුං උනා. දැන් කුක්සන්..මිස්ටර් කුක්සන් කියල කතා කලාම මිස්ට තාත්ති කියල මට කතා කරන්නෙ. අම්මිට නමක් නෑ... වෙලාවෙ හැටියට නං වෙනස් වෙනවා.
ReplyDeleteඒක ඇත්තටම හොදා. පොඩි ගතියක් තියෙනවා නේද??
Deleteඒයි පත්තර මල්ලි ..අර වේලෙන බ්ලොගේ ලියාපන්කො පැදුරු වගෙ රස කෑලි අනුන්ගෙ බ්ලොග්වල නොලියා. ලියන්න පුළුවන් එකා නොලියා ඉන්නකොට ලියන්න බැරි අපි ලියනවා
ReplyDeleteඕ යෙස් සරත් අයියා.. ආ පත්තර මල්ලිට ත් බ්ලොග් එකක් තියනවා හරී.. මං හරි වසයි :D
Deleteසක් පත්තර මලේ මම හදලා එව්ව ඔය ෆොටෝවේ "black & white" ෆොටෝ එක දාපං ප්‍රොෆයිල් එකට ඒක තමයි පට්ට
Deleteඉවානයා .. ඕං බලපන් මස්සිනේ :D
Deleteඅන්න වල්ලා පට්ට
Deleteදැනටම කෝල් සීයක් විතර ආව බං.. මොඩ්ල් බෑන්ක් වලින්. චැහ්.. හරි කරදරේ. ෆ්ලෑශ් බෑක් එකෙනුත් රොශා කතා කරා මල්ලි වරෙං අපේ බෑන්ඩ් එකට කියලා... මේ පොටෝ එක මාරු කරන්ඩ ඕනැ..හරියන් නෑ මට හරි කරදරයි බං :D
Deleteමං දෙන්නද පුතා හොද ෆොටෝ එකක් තියෙනව මා ලග, ඇස් දෙක ගොරක මද වගේ වෙච්ච මුණෙන් බාගයක් විතර බේරෙන,, :)
Deleteතොපි යාලුවො නෙවෙයි.. නොදකිං. මං උතුර දකුණ මාරුවෙලා ඉද්දි තව පොටොත් ගහලා .. ඩිලීට් කරල දාපිය ඕක :D
Deleteඋඹ ඉතිං පොටෝ මාරු කර කර ඉදිං. අනිතිමට තොට වතුර මාරු වෙලාවත් දන්නෑ..
Deleteමොඩල් බෑන්ක් වල ඉන්න උන්ගේ ඇස් පේනවා මදිද කොහෙද, එක්කෝ උන් කොකා කෝලා බෝතල් අඩියකින් උබේ පින්තුරේ බලලා තියෙන්නේ,, අනිවා......!
Delete*ෆ්ලෑශ් බෑක් එකේ රොෂා කවදද දන්නේ නෑ *කොත්තු කඩයක් දැම්මේ, මුව බෑන්ඩ් එකට ගන්න කතා කරන්නේ,
කොහොමින් හරි කමක් නෑ අපේ එකෙක්ට හරියනවනම්,,
මයි වොර්ම් වොර්ම් කල්ටිවෙෂන්ස් පත්තරේ,,,
මොනාද මේ කතා .. චිකන් ද බීෆ් ද ඕනැ ??
Deleteපුල් කොත්තුවක් 220 යි.. 200ක් දියං ,ඇති !!!
පල යන්න මම පුල් වෙජිටේරියන්.... හැක්
Deleteවෙජිටේරියන් උනාට බොද්දි ඩෙවල් කෑල්ලක් කනවනේ : D
Deleteපා පා යන්න, බෝද්දීත් බයිට් වෙජි තමයි.. හරිය, :P
Deleteමෙන්න මාළු හොදි එක්ක පාං කන ශ්රද්ධාවන්ත කොලුවෙක්..
Deleteඅපේ ගෙදරත් එකා යකා නෙහ් විසේෂණ පද අනවශ්‍යයි
ReplyDeleteඅනිවා....
Deleteෂුවර් මේකා රේල් පාරෙදි මොනව හෝ කරල තියනවා..
ReplyDeleteගිටාර් ගහන්ඩ පුලුවනෑ අමුවෙං නලින් අයියෙ :D
Deleteපත්තරේ එහෙම තමා..
Deleteඅපරාදේ කෝච්චිය අවේ නැත්තේ... චෑක්
Deleteපත්තර මල්ලියි දේශකයායි සෙට් වෙලා වගේ..දේශකය පවුද පත්තර මල්ලි පවු ද ?
ReplyDeleteඋඹ දවසක් ප්‍රසා ගැනත් ඇහුවා නේද මට අල්ලලා.. හැක්..
Deleteඅපේ දෙන්නට නිකන් කතා කරද්දී ලොකු දුව චුටි දුව. කියන එක අහන්නේ නැති වුනාම නම.
ReplyDeleteපොඩි ඒකිට පොඩි කාලේ දවසක් මන් කිවා හරිම පෝරිසාදයෙක් කියල . මෙයා ඕක සින්දුවක් හදාගෙන කියා කියා හිටියා
''හිංචි පිංචි හාවා යද්දී තනි වෙලා
පෝරිසාදයා ''
අවුරුදු දෙකක් විතර කාලේ.
සැරෙන් ඒක කියන කොට කොහොම ඇද්ද??
Deleteඅපේ තාත්තා ගේ අක්කාටයි,නංගිලටායි තියෙනවා නියම නම් ටිකක්.
ReplyDeleteතාත්තාගේ අක්කා එයා ඉන්නකොට හාමිනා නැතිනම් ජෝන්
තාත්තාගේ ලොකු නංගි පොඩි දු එයා ඉන්නකොට නැති තැන ඊබට්
තාත්තාගේ බාල නංගිට නොනම්මා,බබා කියන නම් දෙකම කියනවා.
තාත්තාට කියන්නේ මහතුන් කියලා.
විචාරකත් මහතුන් ය කියන්නේ..
Deleteබොට ආදරෙට කතාකරන්නෙ පින් ගොනා කියල නේද
ReplyDeleteඋඹ කොහොමද හරියටම දන්නේ. මං එදා ගාල්ලේදි හොදටෝම ගහල බොට ඒක කිව්වද... සිකේ මට හරි ලැජ්ජයි.. හැක්..
Deleteමලා,, සතුටු වෙයන්, මට කියවන ඒවල හැටියට ඔවුවා හොදයි යකුනේ....
Deleteමචං නිමෝ මේ යාලු කමට අහන්නේ කාටවත් කියන්න එහෙම නෙවෙයි , උඹට වෙන් මොනවද බන් කියන්නේ
Deleteඒවා මෙතන දාන්න බැරි තරම් එව්වා බන්..... ඉතින් හිතා ගනින්කෝ. මෙල්ලුවකින් වෙලාවක කියන්නම්. තෝ වෙන කාටවත් කියනවා හෙම නෙමෙයි.
Deleteපිස්සුද බන් මං කාට කියන්නද? ඕනෙනම් බ්ලොගේ දායි වැඩිම වුනොත් :P
Deleteදැං කව්ද පිංගොනා යකෝ.. හැක්..
Deleteප්රෑන්ක්ලින් බෝතලේ හිස් උනාට පස්සෙද බොට බොග දාන්න පුරුෂ ශක්තිය ආවෙ....දේශිකාගෙ පවුලෙ හාමිනේලගෙ නම් ටික තමයි බං පංකාදු...නැළි හාමිනේ කිව්වෙ ඇයි ?
ReplyDeleteනැලි හාමිනේ කිව්ව හේතුව නං දන්නෑ බං.. තව ඒ කිට්ටුව හිටියා නැලි මහත්තයෙකුත්. ඔය නැලි හාමිනේ බැදල නොහිටිය නිසා මං විටින් විට කිව්වා නැලි මහත්තයටවත් බන්දල දෙන්නෙයි කියලා. කොහේද ඒ මනුස්සයා මැරෙනකම්ම මගුල කතා කරේ නැහැනේ.. හැක්
Deleteමන් හිතන්නේ නෙළී වගේ නමක් තියෙන්න ඇති. ඒක නැලි වෙන්න ඇති. :D
Deleteඅඩේ මටත් ඉන්නවනේ පැටි නැන්දා කෙනෙක්. මගේ ෆේවරිට්ම නැන්දා. එයාටත් ගෙදර අය කියන්නේ පැටි හාමිනේ කියලා.
ReplyDelete