වැස්ස
සුදට හොදැහැටි ඉන්න
කිරි පාට වලාකුළු
මහා හයියෙන් හැඩුවේ
කරදියේ පෙඟුනාම
කාටද අයිති?
වැටේ ඉන්නක පිපෙන
පුංචි ලස්සන මලක් වුව
සැලෙයි වේවලයි නිතර
කාට අයිති වේදැයි බියෙන්
කාට අයිති වේදැයි බියෙන්
ඉරිසියා කඳු
හිම වලින් කබායක්
කවදා මහගන්නද කියා
සමක ඉර අසළ කඳු
සදා වැලපෙයි හඩා
වළා අතරින් හොරෙන්
කොපර කොපර පිපිඤ්ඤා
වළා බිඳලා දුවන්නා
එහෙම කිව් කෙනෙක් නෑ
විදිලි එළි, හෙණ සද්ද.. ඩාං
දුෂ්ටකම්
රත්තරං වළල්ලක්
රසදියේ පොඟවමු
ආඩම්බර කම් පාන
සිලි සිළිය පරද්දමු
විකාල භෝජනං
රෑ බඩගින්න ආවම
සාමණේර පොඩි හිමිට
බණ පදත් පෙරලගෙන
යන්න හිතෙනවා ගෙදර
සැබෑව
ගතින් එකයි
සිතින්..
දෙකයි - තුනයි
කව්රු නම්
දනීද?
කලින් එව්වා. මේවත් බලන්න.
දේශකය බීවහම
ReplyDeleteකෝක්
ලියවෙයි මේ වගේ
මඤ්ඤං
හැක්..
කොන්ක්රීට් වන් සිත්
Deleteහදුන්නෑ කවි සිත්
කාටද අයිති?, ඉරිසියා කඳු, & විකාල භෝජනං
ReplyDelete++++++++++++++++++++++++
ස්තුතියි ඉයන්.. ලියමු කෙටි කවි ටිකක්..
DeleteJayawewa!,.
ReplyDeleteස්තුතියි නදීකා
Delete"වළා අතරින් හොරෙන්"
ReplyDeleteවැටෙන "වැස්ස"
"කාටද අයිති" කියා
"දුෂ්ටකම්" කරනවා
"ඉරිසියා කඳු".
හෑ....
එතකොට "විකාල භෝජනං....?"
ජයවේවා!!!
මරු කයිය ඈ..
Deleteකෙටිකවි
ReplyDeleteකෙටික වි
කෙටි කවි
කෙ ටිකවි
විහිළු නොකර ඉදිං බිත්තියා
Deleteයා..යා..ඉප්පි.. ඉප්පි.. යා..යා..
ReplyDeleteඔහොම යා..ඔහොම යා.. දේශක යා..
කැරකිලා.. හැක්
Delete++++++++++++++++
ReplyDeleteඑළස්
Deleteතේනේනම් නෑ ඒත් එල අෑ
ReplyDeleteඈහ්.. මෙව්ව තේරෙන්නේ නෑ කිව්වා.. උල තියන්න ඕන මද්දක් ගහල
Deleteහික්ස්.
Deleteහැක් හැක්
Deleteඅවුරුදු ගාණක් නොලිය තටමන කොට මෙහෙම දෙයක් ලියවෙයි කියල මම හිතුවා.
ReplyDeleteඋඹට ඒ දුක තේරෙනවා නේද මයේ අයියන්ඩි.. හැක්
Deleteකම්මැලි වැඩ නොකර නොලියාම හිටපන්.
ReplyDelete(දැන් හෙලකුරු වලින් voice typing කරන්න පුළුවන් හින්දා මේ වගේ උන්ට හොඳට දෙකක් කියන්න පුළුවන්..හැක හැක හැක )
හෙළුවෙන් වනන්නන්.. බෝමයි දැං
Deleteදැන් සාමනේර හිමිවරුන්ට රෑට වලදන්න ලොකු හාමුදුරුවරු ඉඩදෙනවා. වැටවල් වල පිපුන මල් ගැනනම් දුකයි දේශකයා තුමනි
ReplyDeleteවිචාරක දියණිය
අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නං කුරුට්ටන්නට සෙල්ලං කරන්න අරව මේව හැම දේටම ඉඩ දෙනවා. පව් පොඩි උන් නේ
Deleteහු.. හු... හු
ReplyDeleteසම හරක් බ්ලොග් ලියන චන්ඩි ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම් මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ
එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ....
මං මං. හැක්
Deleteමේකට නම් උඹට දෙන්න වෙනවා වැටක් ++++++++++
ReplyDeleteස්තුතියි
Deleteකපටි කමට දායි
ReplyDeleteකෙටි කවි
බැරි බැරියාවට
Deleteනියමයි
ReplyDeleteවෙල්කම් කීවා හෙනං
Deleteහා
ReplyDeleteඔභඨ ෂථූඨූ්යීඩ ඩැං
Deleteකම්මැලි කමට
ReplyDeleteලියා අකුරු ටිකක්
කෙටි කවියි කියල
අපිව අන්දන්න
හිතුව මදි
බොල..
ඇත්තටම බං නොලියා ඉදලා ලිවීම අභියෝගයක් වෙලා තියෙන්නේ දැං. ඒක නිසා ලියාගන්න බෑ. අන්න ඒකයි අවුල
Deleteආ අඟහරුවා. උඹ නේද විචරක ලොක්කත් එක්ක රේල්පාරේ මිනි මරපු හැටි පොස්ට්වල කොමන්ට් දැම්මේ උඹේ රේල්පාර / කෝච්චියේ බ්ලොග්වල . හැංගිලා හිටියට කමක් නෑ අපි ගව ස්ක්රීන් සොට් තියනවා ඒවායේ. වෙලාවක හමුවෙලා සැපක් ගමු ....
ReplyDeleteඔබ ලැබෙන තුරා
ReplyDeleteමාස්ටර් සර්
නැළවෙනවා
මේ මාවතේ
(කැසට් පීස් එහෙක පිටකවරෙං)
තනිවී
Delete(කැසට් පීස් එහෙක පිට කවරෙං)
හිම වලින් කබායක්
ReplyDeleteකවදා මහගන්නද කියා
සමක ඉර අසළ කඳු
සදා වැලපෙයි හඩා
ඒක් මරු!
වෙල්කම් හෂාන්..
Delete