ගං වතුර
කැළණි ගඟ වුවත්
දරා ගත නොහැකි විට
නොවැලපේද
හදවත පුපුරවා හැලෙමින්
පුපුරවා වැරෙන්
හෙළු කඳුළු ගලා
අතොරක් නැති
හැම තැනම සොයා
එහෙත් මිනිසුන්
අසරණව වැලපෙන විටත්
ආණ්ඩුව කුමද කළේ
විමසයි සුපින්වත්
එහෙත් ෂෙයා කෙරෙයි
ත්‍රිවිධ හමුදා කළ අපරිමිත
කැපකිරුමන්, උත්සුකයන්
අහෝ සමිඳේ
කොහිද අප හට එළියක්
හිත අවුල්
නොයෙක් වර
නොයෙක් දෙස
දුටු විට
අති රමණිය ළඳුන්
කීරි ගැසුනු හිත
යදියි
එක් දෙයක්
නොලැබුනද
සතුටයි
දුටු විට
ඒ රමණියයන්
බීම
වතුරද
පැණි බීමද
බෙහෙත්ද
සිරප්ද
නැත
මේවාය
බීම
මට පිස්සු
නිතර පැමිණෙන
විටෙක නවතින
හැමදේම උතුරණ
ප්‍රේමයම අයැදින
නොවක් හදවතම
නොසැලී විටක
අයැදියි
මොහොතක සුවයම
පලි - සෝදුපත් බලංඤ්ඤං අවශ්‍ය කර තිබේ!!
කොයිතරම් සෝද සෝදා පත් බැලුවත් අන්තිම එකේ මාතෘකාව වෙනස් කරන්න එපා - ලැච්චරර්තුමාගේ සැල්ප්ඉන්ට්‍රොඩක්සන් එක
ReplyDeleteහා මචං.. හැක්.. තව මුකුත් කියන්න ඕනද කියලයි ඇහුවේ?
Deleteසෝදු පත
ReplyDelete========
ෂෙයා කෙරෙයි = බෙදා ගැනෙයි
වන් ඩවුන්.. හැක්
Deleteතොට පිස්සු වග
ReplyDeleteඅහන්නත් දෙයක්ද
මාස ගානකට පස්සෙ
ඇවිල්ල මෙතන
ටෙස්ල ගැන දාන්නැතුව
හබරල අලයක්
දැම්මෙ.
හැක්..
ටෙස්ලා තාම දොයි.. විගාගෙකට පාඩං කරන කොට, පොඩි එකා ටෙස්ලාගේ කොළ දාස් ගණනක් අරගෙන පේපර් ෂ්‍රෙඩර් එකට දාලා.. පව් නේ මං.. හැක්
Deleteඔය බොරුවක් බව මට හොඳටම විශ්වාසයි
Deleteඉතින් ! ඊට පස්සෙ ?
ReplyDeleteමතු සම්බන්ධයි..
Deleteසෙලවී ඇති බව පෙනේ
ReplyDeleteදේශකයානන්ගේ
වර්චුවල් මස්තිෂ්කය
මංපහරන්නාගේ
මුෂ්ටි ප්‍රහාරයෙන්
හැක්
කජ්ජ
Deleteගහේ
පුහුළම
බිම
හැක්
ලව්පුස් තෙමේ..
Deleteකාලය ඔබට අරුමයක් යැයි පෙනේ
මෙතුමාගේ මස්තිෂ්කය හෙල්ලීමට පෙර වූ
නැකැත් වෙලාවක හිල් විය මේ හබරලේ.. හැක්
ගං වතුර
ReplyDeleteහිත අවුල්
බීම
මට පිස්සු
අඩෝ බලපන් මාත් කවියක් ලිව්වා..
පිස්සු යකෙක්
Deleteපට්ට කවි ටික බං...
ReplyDeleteඒක තමා කවි පොතක් වත් ගහනවද කියල හිත හිත හිටියේ.. දැං හරි.. ගහනවම තමා. හැක්
Deleteඋඹට පිස්සු මදිවට අපිටත් පිස්සු වට්ටවනවා.. හැක්!
ReplyDeleteමට පිස්සු නැති නිසා හැමෝටම පිස්සු බව දැක ඇත.. හැක්
Deleteමේක කියවල මගේ මංඥං ගතිය හොඳටම හොඳ උනා.. හැක හැක :D
ReplyDeleteලොකු දෙයක්.. කැණුන නැති දවස්.. දුක්ඛදායකං
DeleteThis comment has been removed by the author.
ReplyDelete///මට පිස්සු///
ReplyDelete:D..
අහසින් ගියානං හරි.. හැක්..
Deleteහී හී:d...
Deleteපිස්සො කියන්නෙ තමන්ට පිස්සු නෑ කියලානේ... මේ පිස්සා ඊට වඩා වෙනස්:d
ඒ වෙනසට අපි ගරු කරන්ඩ ඕන.. ඕ යෑස්..
Deleteඅල වගේද ගෝවා
ReplyDeleteඑවන්ඩ ගාර්ඩිය ඇද යට පොළගා
මෙන්ඩාත් ඉන්නවා. මරුනේ..
Deleteමම කරන්ඩයි කියන්ඩ හිතපු දෙය උඹ කරලා.. වෙල්ඩන් මේට්..
ReplyDeleteඔව් මචං පොත ගහනවා.. තැන්ක්ස්.. හැක්
Deleteගංවතුරට පාවෙලා ගිහිං ගොඩ ගහල වගේ.
ReplyDeleteතාම නෑ කියල ප්‍රා නං කියනවා. හයිනකන් එහෙම ගනං වැඩියිලු.. හැක්
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමැවිසුරන් ඉහල මාලයේ
Deleteතම වස්තුව රැකගනුව
රැදි උන්නා මසුරුකමින්
අපිටත් මතකයි.. ගං වතුර. හැක්
කාලෙකින් කවි හිතක් පහල වෙලා ;)
ReplyDeleteඔව් අනේ. පොතක් ගහන්ට කියලා.
Deleteපිස්සු, මූ කාලෙකට පස්සෙ රා බීලා
Deleteඔව් හැබැයි අපිට වෙරි වෙලා දන්තමුක්තයි, වින්ටමුක්තයි මාරු උනේ නෑ.. හැක්..
Deleteකොට්ටක් අත අරන්
ReplyDeleteදෑත් දෙපසට විහිදන්
ඉන්න හැටි අබලන්
කවි කියයි මනරම්
කෝටුව පෙනෙන්නේ ඇස් කන් නැති අයටයි
Deleteදුර්වල බව දකින්නේ අබලන් වි ඇති අයමයි
කවි මල් කියන්නේ මං පුරුවේ පිනටයි
සුදූ නැති දිනක මේ පරනැන්ඩුටත් දෙවියන්ගේ පිහිටයි
:)
ReplyDeleteyela yela
Deleteබොට
ReplyDeleteපිස්සු
තමයි
හැක්
ඩ්රැකරා..
Deleteමෙන්න කවි
ReplyDeleteගහනවා පොතක්ම.. හැක්
Delete