රන්සකු ලියුම ගහන්න ඕන අපායට..
හිතවත් යම රජජුරුවන් වහන්සේ වෙතයි,
ඔබතුමාගේ රාජධානිය වෙත පැමිණිමේ නිවේදන නිකුත් කර ඇති සරත් විමලසුරිය නම් ත්රස්තවාදියා සම්බන්ධවයි.
පසුගිය අඟහරුවාදා දින පෘථිවියේ සිංගප්පුරුව නම් ස්ථානයේ ස්ථාපනය කර ඇති ඔබතුමාට විරුද්ධ ආයතනයක නේවාසිකව ඔබතුමාට විරුද්ධව කටයුතු කරනු ලබන සරත් විමලසුරිය නම් ත්රස්තවාදියා හට සමාව ප්රදානය කරන මෙන් ආයාචනා කර සිටිමි. එම ගැත්තා කට මැත දෙඩවුවාට ඔබතුමා හට හානිකර කිසිදෙයක් ප්‍රකාශ කර හෝ සිදු කර නොමැති බවට “මේ වනතෙක් අවසන් පැමිණිමේ නිවේදන“ නිකුත් කොට නොමැති මා ඉතා කාරුණිකව දන්වා සිටිමි. සරත් ගැත්තාගේ මෙම සියලු ක්‍රියාවන් ඔබතුමාට විරුද්ධව සිදු නොකරන බව ඔහු පෙන්වා ඇති ප්‍රතිශත ගනන් වලින් ඔබතුමාට තේරුම් ගනු හැකි වෙතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.
තවද, ඔබ වහන්සේගේ මනදොළ සපුරනු වස්, ඒ ගැත්තා හට තවත් බොහෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට ඇති බවත්, එමගින් ඔබ වසන්සේ මුසපත් වී සරත් ගැත්තා හට අවසන් පැමිණිමේ නිවේදන බොහෝ සතුටෙන් යුතුව නිකුත් කළ හැකි බවත් යටහත් පහත්ව දන්වා සිටිමි.
එසේ හෙයින්, ඔබතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන එම ස්ථානයේ කටයුතු කඩාකප්පල් නොකර, තව ටික කාලයක් හෝ සරත් ගැත්තා හට තම ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය අවකාශය, අවසරය ලබා දෙන මෙන් ආයාචනා කර සිටිමි.
මෙයට විශ්වාසී,
ඔබගේ ඇමතුමට සැනෙන් පැමිණීමට නියමිත,
දේශක ගැත්තා.
හැක්
මමයි එක!!..........
ReplyDeleteඔබට හිමි ටෙස්ලා කොයිල් එක ළඟදීම ටෙස්ලා මෝටර්ස් වෙතින් ලැබෙනු ඇත. ස්තුතියි.
Deleteටෙක්ල හම්බුනත් කමක් නෑ,කොයිල් එක නැතුව...
Deleteඅප්පා.. ඉස්සෙල්ලම “සූරිය“ කෙනෙක් ඇවිත් නේ.. වෙල්කම් එහෙනං..
Deleteප්‍රසා.. උඹට දීපු කොයිල් එක දෙන්ඩ එපා හරිද??
ඒක මදුරුවන්ට පත්තු කරනව. හැක්..
Deleteඅපේ ඩීඩීටියා එන වෙලාවටම තමා උඹ ඒකත් පත්තු කරන්නේ.. හිටං
Deleteකොයිල් මොටද. ඔය ඉතිං.. අයියටත් කොයිල්නේ... ගහන්ට අයියා ඩීඩීටී. හැක්..
Deleteඅයියටයි මල්ලිටයි දෙන්නම කොයිල් මදුරේ.. හැක්..
Deleteඔවු කිං යම, මේ මනුස්සය කියන දේ ගැන අවධානය යොමු කරන්න. නැත්තං ඉතිං මම නරක මිනිහය කියල කියන්න එපා. හැක්..
ReplyDeleteයම කිං තුමනි,,
Deleteමේ යකා කියන දෙයත් අහාන්ඩ..
මිස්ටර් යම ජපානෙ ගිහින් ආවද?
ReplyDeleteපිසුසුද?? පොළොන්නරුවේ ගියේ.. අතකසේටත් ගියා.. හැක්
Delete+++++++
ReplyDeleteදුක වේදනවා පලවා හැරීමේ එකම මග.. එකතු කිරිම නොව අඩු කිරීමයි. හැක්
Deletexxxxxxxx
Deleteමවුන්ට් එළිසබෙත් කුමරිය අමතමින් සිටිමි. රැදි සිටින්න
Deleteහිහි... දාපු පළවෙනි පෝස්ට් එකේ ඉදංම කියෙව්ව බ්ලොග් එකක් මෙච්චර එක්සෑම්අස්සෙ වත් නොකියවා නොහිටපු එකම ඉලව්ව ඒක
ReplyDeleteහැක්
අම්මපා. එහෙනං මගේ බ්ලොග් එක කියවපු එකෙක් යන්තං ඉන්නවා.. සන්තෝසයි කියන්නේ කෙලත් බේරුනා.. ජයවේවා.. එක්සෑම් සාර්ථක වේවා. ඕව අස්සේ මේ මල ඉලව් නොකියවා සිටිම යෙහෙකි.
Deleteමේන් ලේන්සුව, පිහිදගන්.. කෙල ටික යකෝ....
Deleteහැක්.. දුකට ඇඩෙනවා බං.. මේ එකෙක් මගේ බ්ලොග් එක “කියෙව්වා“ කියල කිව්වමයි හිටං. හැක්
Deleteඉලව්ව කිවුවම දුක හිතෙන්නෙ නැද්ද බං.
Deleteමචං මට ඉලව්වක් හරි තියෙනවා. උඹට මොනවද තියෙන්නේ.. දුක නැද්ද බං.. හැක් (පින්තුරෙටත් බඩුනේ)
Deleteහා.. හා.. මරාගන්නෙ නැතුව හිටු.
Deleteඋඹ මෙතන කෙල පෙරාගෙන දැඟලුවට මට තේරුනු හැටියට නම් මහේෂ් කියන්නෙ ඩොකාගෙ බ්ලොග ගැන. උඹේ ඉලව්ව ගැන නෙවි.
හත් ඉලව්වේ. ඒක නේන්නං. දැං ඉතිං රෙද්ද ගලවල දාන්ඩයි වෙන්නේ.. තොපි සේරම බලං හිටියා... එකෙක් කිව්වද.. එකෙක් කිව්වද මට.. සිහ්.. හැක් හැක්..
Deleteඅපි හැදුවෙ බොලාව තව ටිකක් උඩට ගෙනිහිල්ල අතාරින්න. එතකොට එකපාරිංම බ්ලාස් වෙලා කිං යම ගාවට යන්න පුලුවන්නෙ. හැක්..
Deleteකිං යමන්නාන්සේ උනත් අපිට හිතයි හරිය...
Deleteගැලවෙන්න රෙදි ඇඳන් ද හිටායෙ?
Deleteත්රස්තවාදියා වෙනුවට දේශකයාට සුහද මාරුවක් ලබා දෙන මෙන් ආයාචනා කොරමු!
ReplyDeleteත්රස්දවාදියා වෙනුවට සාරසා හට සුහද මාරුවක් ලබා දෙන මෙන් ඔබතුමාගේ කකුල් ළග වැඳ වැටී ආයාචනා කරමි.. හැක්
Deleteඔබතුමාට ආවතේවා කරමින් සිටි සරස තුමා හොඳ ලමයෙකු බව ඔබ තුමා දන්නෙහිය... දේසකයා නම් ඉතාම නරක ලමයෙකි.. ඔහු දෙමල නයන්න තිබෙන හාදයෙකුට නිකරුනේ ඉන්නට නොදී දෙමල නයන්නගේ පස්ස පැත්ත මිරිකීම වැනි අසමජ්ජාති වැඩ නිතරම කොරනා බව හෙල බොග් අවකාසේ සැවොම දනී.
Deleteඑමනිසා වහාම සුදු අපාය ට්‍රාන්ස්පොර්ට් එක දේසකයා වෙත යවන මෙන් අභියාචනය කොරනු ලැබෙ!
උඩුකුරුඤ්ඤං
Deleteඋඩ කොමෙන්ට් එක දානකොට සා රස ගෙ කොමෙන්ට් එක තිබුණෙ නෑ.
Deleteකියල වැඩක් නෑ මේකගෙන් තියෙන කරදර නං. පේනවද දැං මම එළියට බහින්නෙ කොහොමද මේක ලෝකෙ හැම තැනම ප්‍රසිද්ධ වෙලානෙ. හැක්..
@ යමරජු තුමනි,
Deleteමේ අවස්ථාවේදී ඔබතුමා ජපානයේ සිටියද (ඉයන් තුමායි කිව්වේ), කොහේ සිටියද අර සාරස කියන තුමා කියන කෙප්ප වලට නොරැවටෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.. දෙමල නයෙකුට පස්සට ඇන්නාට කම් නැතැයි කියා ඔබතුමා දන්නවා ඇතැයි සිතමි. කෙනෙකුගේ පෞද්ගලික දේවල් ඇද පරිබව කරන්නේ ලිංගික කුරුත්වයෙන් (කෘරත්වයෙන්) හෙබි අය බව ඔබතුමා ටක්කෙටම දන්නවා ඇතැයි සිතමි..
පිටපත් - ප්‍රා ජේ උතුමානන්
කැකුණ සමාගම් අධිපති පත්තර මල්ලි
වසන්තම් සමාගම් කොපවුන්ඩර් ඉන්දිකම් උපසාන්තම්
// දෙමල නයෙකුට පස්සට ඇන්නාට කම් නැතැයි කියා ඔබතුමා දන්නවා ඇතැයි සිතමි. //
Deleteවිජේකලා ට දෙමල නයන්නක් තියෙනවද කියලා හොයා බලනව හොඳයි හිටන්!
සරත්ව මෙහෙ තියල ගෙනියනවනම් ඔය උඩ ඉන්නෙ ඒ වෙනුවට සෙට් එකක්ම. පිටපත් දුන්න එවුනුත් ගෙනිච්චට තරහක් නෑ ආයුබෝවන්ඩ.
Deleteඩොකා හෙවත් ත්රස්තවාදියා අතැර මේ ඉන්න සෙට් එකම අරං ගියත් කමක් නෑ. බලහං අකුරු දහයක් බ්ලොග් එකක කොටන එකෙක් වත් මෙතන ඉන්නවද කියල නෑනේ.. හැක්..
Deleteයම සෑර්..දේශකයා මගේ බ්ලොග් එක අයිති කරගෙන.ඌවත් ගෙනියන්ඩ බුදු සෑර්.මරන්ඩ එපා පවුල් කාරයනෙ අර මෙව්ව වලේ ඔබල තියන්ඩ.සිගරට් හෙම දෙන්න එපා :D
Deleteඅනේ සෑර් යම..
Deleteමේ හාදයා කියන ඒවට හිනහ ගොස් ඔබතුමාගේ “පැමිණීමේ නිවේදනයට“ කලින්ම එන්ඩ වෙයිද නොදනී.. ටිකට් බුක් කර තබන්න කරුණාවෙනි. හැක් හැක්..
ඔය යන එවුන් ඔක්කොම බොලාලගෙ බ්ලොග් පාස්වර්ඩ් මට දීල පලයං. ලියනව ලිවිල්ලක් යමයට චූ යන්න.
Deleteයමයට කෙසේ වෙතත් අපි මුලිච්චි වූ දාට බොට යන්නේ හුලිජ්ජය.. හැක්
Deleteඑදාට බොට බොන්න දෙන්නෙ තෙලිජ්ජය. හැක්..
Deleteමිරිජ්ජ විල පහු කොට කරිජ්ජ පාගා එන අපට ඒවා කුමන් කිරිඤඤංද කොල්ලෝ?? හැක්
Deleteමේ බජාර් එකට මල්ලි
Deleteඅහසත් නෑ පොළොවත් නෑ
අහසත් නෑ පොළොවත්නෑ
පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
සිරා කරාලා චාටර් වෙනවා
නඩු තින්දු යම රජ්ජුරුවන්ගේ
ඇඩ්රස් නෑ
පොට් එක හිට් නං - වැඩ කිඩ බොක්කෙං
අද ආතල් නං හෙට චොර වෙද්දෙන්
පජාති වුනදා
හෙනහුරා වැටෙනවා - හිඟන පාත්තරේ
ඇඩ්රස් නෑ
කුණු කඳුවල රජ බොජුන් හොයනවා
කුජීත රජ දරුවෝ
වෘකයෝ බැටළු හම පොරවා
බළලුන් ලව්වා කොස් ඇට බාවනවා
ඇඩ්රස් නෑ
සංගීත නිර්මාණය - රෝහණ වීරසිංහ
ගායනය - ගයාන් පෙරේරා
ගී පද - සුනිල් ආරියරත්න
ඇඩ්රස් නෑ සිංදුවා.. හැක්
Deleteඋඹ මේ පෝස්ට් දාන්ඩ ඕනෙ නෑ, මට මේව එක කෝල් එකෙන් කරන්ඩ පුළුවන් වැඩ.
ReplyDeleteඩබල් කෝල් කරන්ඩ වෙයිද කියලයි නිකා හිටියේ.. මොකද අපායෙත් එක කෝල් එකෙන් තමා වැඩ කෙරෙන්නේ.. හැක්
Deleteඋඹ පෝන් එකෙන් කෝලුත් ගන්නවද බං. මං නං ඉන්ටනෙට් යනව විතරයි :D
Deleteඋඹ පෝන් එකෙන් කෝලුත් ගන්නවද බං. මං නං එන කෝල් වලට ආන්සර් කරනව විතරයි. හැක්..
Deleteමං හිතුවේ පෝන් එකෙන් ඩබල් ගහනවා ඉතරයි කියලයි බං.. හැක්
Deleteමම හිතුවේ නම් පොන් එක තියෙන්නේ චාර්ජ් කරන්න විතරයි කියලා ...හැක්
Deleteකම්මලේ පෝන් කොහෛාමත් චාර්ජ් කරනවා.. හැක්
DeleteApayath samaga deal ekak vage..
ReplyDeleteඒවා එළිවන්නේ පසුවටයි.. හැක්
Deleteවැඩක් නෑ... මේ දවස්වල තැපෑල පරක්කුයි බං. පොර එහේ ගිහින් හරිබරිගැහිල ඔය මොනව මොනව හරි ගැජමැටික්ස් කෑලි ටිකක් පෙන්නල යමයත් ඔඩොක්කුවට දාගත්තට පස්සෙ තමා උඹේ පෙම් හසුන හම්බෙන්නෙ. යමයත් පොරට වහවැටුනොත් ඉතිං අනිත් පැත්තෙ ඉන්නෙ අහවලා කියල ටැලිපෝන් දික්කරලවත් යමය ඩොකා එළියට දාන්නෙ නෑ. ඕක අතින් ගෙනිහින් බාරදීපන්. හැක්...
ReplyDeleteමට යන්න පුළුවන්. අවුල තියෙන්නේ... කියන්ඩ බෑ. යම මහගේට මං ගැන හිතක් පහල උනොත්. මක්ක උනත් කමක් නෑ පනිවිඩේ දෙන්න බැරි වෙනව නෙහ්..
Deleteඒක නෙමෙයි මදුරැනාසකේ.. උඹලයි ගම් පලාතේ නේද මේ ඩොකා.. පොඩ්ඩක් හොයල බලහංකෝ. නැත්නං ගෙදට්ට ගිහින් ගින්දර වගේ එන්සිනා වැඩෛ් කරහං ඩොකාගේ විරුවෙනු නොවු රණවිරුවා 23 පෙන්නලා. (වයිප් ආයි එන්න දෙන එකක් නෑ. මොකද අර ලබන ආත්මේ ඇමරිකන් සුද්දයෙක්ගේ කතාව නිසා.) හැක්.
ඔව්වොව්.. ඩොකාම කිව්වෙ ඉන්නෙ මාතර කියල හිටං.
Deleteඕව පෙන්නන්න ගිහින් ඉදල් පාරවල් කන්න මට බෑ.
(අපේ තව කමෙන්ට්කරුවෙක් මට කිව්වා උඹත් මාතර පැත්තෙ නිතර යනව එනව කියල. ඇත්තද?)
මං බලපු සිව්මංසල ගැටයගේ පෝස්ට් එකක මිනිහා කිව්වා ඉසඩිං ටවුමෙද කොහෙද ඉන්නේ කියලා. වෙන්ටැති. මට මතකයි පොර එක පාරක් උඹලගේ මොකක්ද බං අර නූපන් හන්දියද මොකක්ද එකක තනියම පිකට් එකක් කරා.. හැක්
Deleteකොමෙන්ටු කරුවෝ නම් බොරුකරුවෝමය.. උම දන්නවනේ මදුරේ... මම මගේ බල්ලවත් ඔය දකුණු කියන දරුණු පලාතට යවන්නෑ කියලා.. හැක්
නෑ නෑ මූත් දකුණෙම තමයි හිටං.
Deleteමවට පියාට දකුනේ අක්මුල් තිබුනාට
Deleteමතුරුපු සීනි මා කා ඇත මහ මෙරට
ඇඹරුවේ මිරිස් මං ගන්න ඒ සෑම
එදවස පටන් මට අපුලය ඔය දකුණ
මූ යනව මයුර එකේ අයිස්කිරිං සූප්පන්න !!!
Deleteඕ යේස්
උඹට කියන්න ප්‍රසා යන තැන් අපි නෝට් කරලයි තියෙන්නේ දැං.. හැක්..
Deleteකෙල්ලෝ වසයි... හරි නපුරුයි දකුනේ නම්..
Deleteපහු ගිය දොහේ හැලපෙත් කිව්වේ එමමයි
කෙල්ලෝ හතයි.. මං පැටලුනේ පඹ ගාලෙයි
ඒ යම දුවන්ගෙන් මං බේරුනේ පුරුවේ පිනටයි... හැක්
හිටපිය.. මං හොර ගමං ඇනෝ යනව. අල්ලපියව් නැට්ට :D
Deleteඑන්ඩෙපා මල්ලි ඒවට.. අපිට මාතලං ඉන්නවා සපෝට් එකට උසස් අධ්‍යාපන ආයතනයක අයිටි ඉස්පෙසලිස් ලා ඉන්නවා. තව මදිනං නෙලුං අජියත් ඉන්නවා හරිය.. අහු වෙන්ඩෙපා. දෙනවා ගංජා නැට්ට ගැලවෙන්ඩම
Deleteලබ්බ තමා …… අපිට තියෙන්නෙ මගේ නොවන මගේම ඩයිනමික් අයි පී කියලා අපේ රසික සෑර් කියල දුන්නේ.ඒව මේ තිබ්බ මේ නෑලු..චැහ්…… ජෝ මක්කුන්ද එව්වො ඒවයිං අල්ලන්න බෑ බෑ බෑමයි !!
Deleteඑහෙම නං අපි... හැලපේ.. රසික.. තව දෙන්නෙක් හිටියා. ඒ හතර දෙනා මැදහත් කොමිටියක් විදියට පත් කරනවා. හැක්
Deleteඔය කොමිටියට අර රවී අයියත් දාහං.
Deleteඅනිත් එකා කව්ද බං..?
Deleteඅපි දාමු බෝතල් ඇනෝ.. කොමිටියෙ අනික් උන්ටත් ආතල් එකක් තියෙන්ඩෙපැයි :D
Deleteඅර යාළුවා මැරුන ඇනෝත් හොදා.. ඌ කියාවි.. මගේ යාලුවෙක් කොමිටියකට දාලා.. ඌ මැරුනා කියලා.. හැක්
Deleteයාළුවා මැරුණ ඇනෝ ඇනෝ කොමෙන්ට් දාලා මැරුණා කියන්නේ ...හැක්
Deletepost updated!!
Deleteයම සජ්ජුරුවෝ බයයි උන්දැව එහෙ ගෙන්නන්ට හිටන්.. ඒක නිසා අවුලක් නෑ..
ReplyDeleteඅනේ මන්දා බං යම සං.. නේවි එකට මාර බයක් තියෙන්නේ.. ලෝදිය හැලියට වතුර වක්කරාවි කියල බයටද මන්දා.. හැක්
Deleteයම සං.. හැක්.
Deleteපිස්සුද, ඒ හැලියට වතුර හලල තනුක කරන්නෙ අහවල් ලබ්බකටද. මුං ලෝදිය හැලියත් කට ගහගෙන ගුඩු ගුඩු ගාලා ඇදල දායි කියල යමය බය ඇති.
Deleteහැබෑව හැබෑව.. අර වෝටර්ස් එජ් හින්දන උන්ට මේක කජ්ජක්ද?? හැක්
Deleteදේශක, සක්‍රදේව රාජයා එක්කත් මේ වගේම සුහද ලිපි ගනුදෙනු කරනවද ??? :)
ReplyDeleteඅනේ නෑ. එයා ඩෝන්ට් කෙයාර් අපි ගැන..
Deleteහැබැයි දිනමින හිකත් එක්ක නං ලියුං ගනුදෙනු කරල තියේ..
මේං
දිනමිණ වකගෙන් ලිපියක් ලදිමි
හැක්
DeleteThis comment has been removed by the author.
ReplyDelete@ යම රජතුමණි
ReplyDeleteසරත් වෙනුවට දේශකතුමා කැදවා ගන්න කියා මා ඉතා කාරුනිකව කියා සිටිමි... දේශක එන්නත් කැමැත්තෙන් සිටි. ඉන් පසුව ප්‍රාජේ, පත්තරේ හා පුලුවන් නම් ප්රසන්නයාවත් ගෙන්නගනු මැනවි... නමුත් යම කින් තුමනි උන් එක තැන නො තැබීමටත්. අපායේ වයිෆයි ඩිස්කනෙක් කිරීමටත් වගබලා ගනු ඇතැයි සිතමි...
@ යම රජතුමනි..
Deleteඔබතුමා අප සියල්ලම ගන්නේ නම්, බයිට් එකට අහසෙන් එන්නා නැතිව නිර්මාණිව එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. හැක්
අර ලෝදිය හැලියක් නිකං පැහෙනවා..ඕකට දඟරෙයක් ගහල පලතුරු ටිකක් දාල ඇලක් අයිනෙ තියාගත්තනං අපේ පාවිච්යට පෙරාගන්න තිබුණා රෙෂ්පට් එකට.බඩු වැඩිනං CR 42 දෙකක් දාල අදිමු වෙන්නප්පුවට..ආයෙ සල්ලි තමා.වැඳල ගෙනියන්නෙ බඩු හොඳනං :D
ReplyDeleteබැලුවම අපායත් එහෙමකට නරක තැනක් නෙවෙයි බොල.රැකියා දසලස්සෙන් පහක් දහයක් කවර් කෙරුවහැකි වැස්ස වගේ..ඕ යේස්
අපාය කර්මාන්ත පුරය....
Deleteමචං පත්තරේ.. ඔය යම කිං කිසිම බිසිනස් දැනුමක් නැති හාදයෙක්. බැරිද බොට පාට්නර් කෙනෙක් වෙන්න.. මං කම්මලේට කියලා යම කිංට කෝල් එකක් දෙන්නං.. හැක්
Deleteඋඹේ වචනෙ විතරයි ඕනෙ පාත්තරේ , සෙනිකෙන් යවන්නම්, යම කිං ගාවට
Deleteඋඹල වැඩක් නෑ. ආසියා මෙ පැත්තටයි පැත්තටයි වැටිල තියෙන්නේ හැක්
Deleteඇති යන්තම් කියවන්න එකක් ලීවා ...මේ දවස් වල බොලොග් වල කොමෙන්ට් කරන්නත් බයයි FCID යන්න වෙයි කියලා ...හැක්
ReplyDeleteයම ලොව ඉපදුන හොඳ හොඳ වැඩ දෙන
සොමියට බර අපි සොමි කාරයෝ
ඔබ සැම අදුනන නම කිව්වම බය
අපායේ සොමි කාරයෝ අපි සැම
ඒ ..අපායේ ..අපේ විමානේ ....
(සන්ෆලවර් )
ඇයි බං බය... හැක්.. අර මාතලංගේ කඩිකුලප්පුවද?? ඕකාගේ බ්ලොග් එක වර්ජනය කරන්න ඕන අවංකවම.. (සින්ඩිය තිබ්බ්චාවේ) හැක්..
Deleteඋඹටත් ඕනෙද ගැට්ලින්ග් ගන් එකකින් පෙනේරයක් වෙන්න කන්න?
ReplyDeleteකියන්න බෑ ඉතිං. සරතා ඩොකි විස්වාස නෑ.. ප්ලෑන් කරල ගේ උඩට මිසයිල් බෝම්බයක් එවාවි. හැක්.. මහ දරුනු සතා.. දකුණේ උන්ගේ හැටි..
Deleteඑසේමැය ....එසේමැය .. යමරජුණි. ... මේකා පැමිණියහොත් ඔබ තුමාගේ සියළු රහස් හොර ගමන් , සියල්ලම මේකාගේ ඇන්ටෙනා බටයෙන් ඔබගේ මෙහෙසිය දන ගන්නවා ඇත, එවිට ඔබට අපායේද කනක් ඇහිලා බැරි වෙන්නේමය...
ReplyDeleteමේ ලියුමේ අයිතිකාරයා උඹයි..
Deleteකවුද සරත්.
ReplyDeleteත්රස්තවාදියා
Deletehttp://4s7sw.blogspot.com/2016/06/23.html
found tx
Deleteග්ලෑඩ්..
Deleteපෝස්ට් වලට හිතුන හිතුන වෙලාවට එක එක කෑලි එල්ලීම හෙලා දකිමි. ඔවු.. හිටගෙන තමයි. හැක්..
ReplyDeleteහෙලා දැකීම ප්රති්ස්සේප කරමි.. හැක්
Deleteඅදයි මේ පැත්තට ආවේ. ලිපියයි කොමෙන්ටුයි කියෙව්වාම අපායට ගියා වගෙයි. වැරැද්දක් කියවුණා නම් මේ නරයට ජීවිත දානේ දෙනු මැනවි. හැක්..
ReplyDeleteජයවේවා!!!
අපායට වෙල්කම් කීවා හෙනං.. හැක්..
Deleteබලහන් අපිට කොච්චර අඩම්බරයක්ද කියලා යමයට පවා දේශනා කරන දේශකයෙක් ඉන්න එක.
ReplyDeleteමම නෙමෙයි බං රන්සකුවා.. හැක්
Deleteඅපායෙ ලෝදිය හැලිය උණු කරන්න සූර්ය පැනල දාල ගැජමැටික් එකක් අටවලා ගිය ගමන්ම.. යමපල්ලන්ගෙ ජොබ් නැති වෙලා උන් උද්ඝෝශනේ කරලා අන්න ආපහු එවලා.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
මේකා සුවර් නැති පොරක් හිටං.. හැක්
Deleteහැක් :D
ReplyDeleteකොරියාරෙහානියා ඇවිත්.. හැක්.. ඉතිං හව් හව්??
Delete