මාගේ ශාන්ති නායක වූ සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේ විසින් දේශිත සද්ධර්මයේ ආනුභාවයේ බලයෙන් හා ලොව තුන්කල්හිම පවත්නා වූ බුද්ධ ශක්තියේ ආනුභාවයේ බලයෙන් හා මා සුරකිනු ලබන්නා වූ ශීල බලයෙන් (පංචශීල ආනුභාවයෙන්!!!!) අනන්ත සංසාරේ පටන් මේ දක්වා මා හට බලපෑවා වූ සියළු අකුසල ධර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා!!! අහෝසි වේවා!!! නැති වේවා!!! අනන්ත සංසාරයේ පටන් මේ දක්වා මා රැස් කළා වූ සියළු කුසල ධර්මයන් මේ මොහොතේ පටන් ඉස්මතු වේවා!!! ක්‍රියාත්මක වේවා!!! ඉස්මතු වී ඒ ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මගේ ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ගමන් කොට මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, මිදුළු ආදී වූ සකල සර්වාංගයේ ලේ ධාතුව පිරිසිදු වේවා!!! සුවපත් වේවා!!! මේ සුවපත් වීමෙන් මා හට මෙතෙක් උරුම නොවූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ පටන් ලැබෙත්වා ඒකාන්තයි!!! සත්‍යයයි!!! මේ සත්‍යක්‍රියාව ක්‍රියාත්මක වී සුවපත් වේවා!!! සුවපත් වේවා!!! මා සුවපත් වෙනවා සත්‍යයයි!!! ඒකාන්තයි!!! මට ශාන්තියක්ම වේවා!!!
සාදු!!! සාදු!!! සාදු!!!
(කරණීය මෙත්ත සුත්‍රය සහ ඉතිපීසෝ ගාථාව කියා ඉහත පාඨය 21 සැරයක් කියවන්න)
(ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ... බඩුම තමා.. කට කහනවද???)
සාදු සාදු සාදු...............!
ReplyDeleteපව්
Deleteමොකක්ද බං මේ...?
ReplyDeleteඋඹ හිතන්නේ මොකක් කියලද??
Delete?????
ReplyDeleteහැක් හැක්
Deleteඅර උඩ තියෙන එකේ වරහං ඇතුලෙ තියෙන එක කියවන්නෙ කොහොමද බං.
ReplyDeleteඒක නං ප්‍රශ්නයක් තමා බං...
Deleteහා ඈ මේක කියවන්නං මචං...
ReplyDelete21 ක් පාරක් ගාථාව කියන්නත් ඕන
Deleteම්හ් ,,,..බඩ හොදට සුද්ද වෙච්ච අයට ඔහොම කියැවෙනවා,,,...
ReplyDeleteසා....සා..............
තනි අයිතිය
Deleteහ්ම්ම් හ්ම්ම් දැන් බන ධර්ම මතක් වෙන කාලෙ හරි .යන තැනට මොනව හරි කර ගනින්
ReplyDeleteඅන්න ඒක නේ පිං කරනවයි කියල කියන්නේ පිං ලෝඩ් කරනවා අන්තිම ටිකේ
Deleteඈ???
ReplyDeleteඇයි අවුල්ද
Deleteතෝත් පටන් ගත්තද බුද්ධාගමට අපහාස කොරන්න...
ReplyDeleteමේ වගේ වචන විකාර වලට අපහාස කරාම මක්ක වෙන්නද බං
Deleteමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිමි.
ReplyDeleteඅවුලක් නැහැ. මේක බුද්ධාගම නෙමෙයි කියලයි මම කියන්නේ.. ආත්මාර්ථකාමීත්වය, මම හා මමම විතරයි කියල කියන විකාර වචන ගොඩක්
Deleteඔබට ශාන්තියක්ම වේවා!!! :)
ReplyDeleteමේවා කියෙව්වට ශාන්ති එන්නෑ
Deleteඇත්ත කියපං දේශකයා...බොට ඊයෙ රෑ හීනෙන් ගොක් කොළ පෙනුනා නේද ?
ReplyDeleteගොක් කොළ.. මොනවද ඒ.. පව් කතා
Deleteඋබට අර කඩේ අක්කාගෙන් තේ බීපු වාර ගාන හරියටම හදා ගන්න පුළුවන් උනා එහෙනම් ඈ \
ReplyDeleteඅප්පට සිරි. ඒ වගේ ගානක් තමා බං
Deleteමම කියන්න ආපු එකම සිරා කියල
ReplyDeleteඑහෙනං තෝ සිරාට දීපු උත්තරේ බාරගනිං.. හැක්
Delete"ධර්මය රකින්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ... "
ReplyDeleteමේකේ නිව් වර්ෂන් එක
"ධර්මය නොරකින්නා කිසිවෙකුටත් බිය නැත "
මේවා ධර්මය නෙමෙයි නේ බං...
Deleteදේශා සිල් අරන්වත්ද??????????? :O
ReplyDeleteඔය විකාර වචන කිය කිය නං සිල් ගන්න අදහසක් නැහැ
Deleteදේශකයෝ උඹ මොකාටද එන්න හදන්නේ? ඕක එක එක අය අලුත් වර්ශන් දායි. මතක ඇතුව වචණ තුන හතරක් අස්සේ"එහෙම නේද හාමුදුරුවනේ....නේද මගේ දුවා දරුවනේ......වගේ බොක්ක කටින් අරන් ස්ටේජ් එක උඩ බෙල්ලට වඩම්මවන මල් මාලයක් වගේ ලියපන්. එතකොට තමයි ඕන භාවනාවක්, ඕන ගාථාවක් ,ඕන මෝට හැමනෙන එකක් අද රෑට බැලට් බොක්ස් එකට වැටෙන්නේ.
ReplyDeleteපස්ටයි ඈ...
Deleteඋබ හැගීමෙන් මේක දාපු බව මම දන්නවා.. ඒ හැගීමට මගේ ආචාරය...
ReplyDeleteඔව් බං හැගීමෙන් දැම්මේ මේ සෙද්ද...
Deleteමට ඕක කියන්න පුලුවන්. වැඩක් වෙයිද? මම අන්‍යාගමික නේ.
ReplyDeleteමේ විකාර කියවනවට වැඩිය අන්‍යාගමික වෙන එක හොදයි මයේ හිතේ
Deleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...හැබැයි පිරිසිදු සිතකින් නියමිත පරිදි පේවී කළ යුතුයි වරදින්නේ නෑ..
ReplyDeleteඅනේ මන්දා... ඕවා නං
Deleteමොකෑ බං වුණේ?
ReplyDeleteපයිත්තියං
Deleteලිව්වෙ මොන අදහසින්ද කියල මට නම් හිතාගන්න අමාරුයි.. අන්තිම වගන්තියෙන් මුලින් ගිය සියල්ලම කපාහැරිලා
ReplyDeleteඅන්න හරි...අන්න හරි...
Delete