බෙලිඅත්තේ කොඩිතුවක්කු..
අරාබියේ තඩි කරවිට
මගදි කැඩෙන හබරකඩය
පුංචි පහේ කළණසිරියා
බුදාම්මේ.. එකතු වෙලා
හරියට හෙම බැලුවොත් නං
ගොඩිසිලාල.. පැනිසිලාල..
නසරානියෝ සතර දෙනයි
නිකටම වගේ... ට්‍රයි කෙරුවා
අවුරුදු තුනකට කලියෙන්
කුට්ටි කඩන්නට පුලුවන්
මෝඩ බ්ලොගාලා අන්දා
එදා ඉදං ව්‍යාපාරේ දියුණු වෙනව සුරුසු ගාලා
ගාන හොදයි.. ලාබේ වැඩියි... මෝඩ කමට බේත් නෑනේ
දුං දම දම නිදා ගත්ත... කම්මැලිකම නහය උඩට
මොල තිබ්බත් යස අගේට.. අහු උනානේ වසන්තම්ට
එක පිට එක පෝස්ට් වැටේ. හයර් එකට වීල් එකක්
චන්ද කඩයි මැසින් එකෙන්.. ඩොලර් කුට්ටි තට්ටු ගනං
අනේ ඉතිං අහු උනානේ.. මේ අන්දොස් වාහෙලාට
නෙලුං යාය වගේ නෙමෙයි.. යටි මඩිමයි වැඩිය යන්නේ
ලියාපියව් තව තව ලිපි.. වසන්තම්ට රජ මගුලයි
මාසයක්ම තියෙන එකේ.. මැයි දාහත ඉවර තමයි
කොච්චර ලිව්වත් තරගෙට.. ජය පැන්නම් මටම තමයි
එච්චර දිනුවත් මොකටද.. ලී කුට්ටිය අගල් හයයි
බෙලිඅත්තේ කොඩිතුවක්කු කවියාගේ ව්‍යායාමයට අඩයකි..
යමං කලුවො ගෙදර යන්න..
ReplyDeleteඋඹට හුඟක් රිදිල කියල..
දැන්නම් මට බොහොම සුවර්..
ඩොලර් කුට්ටි දෙකට බෙදල උඹට හොඳම කොටහ දීල
උඹෙ බඩ කට දෙක පුරවල..
වසන්තයේ තැනක් දීල..
අපි එහෙමයි ප්‍රශ්ණ වලට
සෙනිකෙන් උත්තර හොයන්නේ..
යමං කලුවො ගෙදර යන්න..
මොකද තවත් තප්පු ලන්නේ..
හැක් ..
++++
Deleteරිදුන තැනට තව රිද්දන
Deleteවසන්තම්ගේ බඩු සැට් එක
දෙන වඳ විද මැරීයන්න
එපා කලුවෝ වරෙං යන්න
මෙදාපාර
ReplyDeleteවසන්තයටගේ..
ලීකුට්ටිය..
විදානයට..
දෙශයකට සිද්දවෙන්නේ..
කෙල හල හල..
බලං ඉන්න..
ජ ය වේ වා !!!
This comment has been removed by the author.
Deleteඅන්තිම මොහොතේ මැච් එක බලාපං.. කල වැද්දා..
Deleteදම් පාටින් ලා සඳ බැස යද්දී අරුනැල්ලේ නැග එන උදා හිරු කිරණ!
ReplyDeleteඌවෙන් පැන නැගී උතුරට නැගෙනහිරට (කලින්) මෙන්ම දකුණට බටහිරට (දැන්) ගලාබසින මිත්‍රත්වයේ ජල දහර!
උඩ-පහත දෙරට යා කල සෙනෙහසේ සොඳුරු වැල් පාලම!
බ්ලොග් වසන්තය දෑතට යෝධ ශක්තියක්!
අපේ එකෙක්!
රණවිරු රණසුරු කල්‍යාණ මිත්‍රයා!!!
සුමිත් කලණසිරි
2017 බ්ලොග් වසන්තයේ හොඳම සංවිධායක කරමු!!!ය්
ඌවේ ජන මන පොබ කල.. කදුළු කතාවේ එකම ඡායාරූප ශිල්පී
Deleteසුමිත් කලනසිරි ලී කුට්ටියා කරමු
අඟල් හයේ ලී කුට්ටිය
ReplyDeleteඉම්පෝටඩ් මහෝගනී!
ඒ විතරක් නොවෙයි අනේ
ඕක් ගහේ ලීයෙන් සැදු
වැට්වල පදමට නිපදපු
වැට් හැටනමයේ බෝතල්
එදා වගේ හෙටත් ලැබෙයි!
ලී කුට්ටිය එක එකාට
Deleteබෙදුවට නෑ සරු සාරෙට
බදු ගැහුවට හැට නමයට
උන් බිව්වේ හරි හරියට. හැක්
මේ වගේ තැන්වල දී කළ යුත්තේ කල දුටු කල වල ඉහගන්නවා වගේ වසන්තම් ලිපිවලට ලින්ක් දා ගැනීමයි!
ReplyDeleteමෙන්න බ්ලොග් වසන්තය සඳහා මා ලියා පළ කළ ලිපි-
1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html
2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html
3. බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html
4. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html
5. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
https://rasikalogy.blogspot.com/2017/04/childish.html
6. කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html
7. කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html
8. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html
9. උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html
10. වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html
බ්ලොගර් කාරයත් අන්දොස් වෙලා මේක ස්පෑම් කරල තිබිල අරං ආවේ.. හැක්
Deleteගිය පාරත් වසන්තයා
ReplyDeleteලී කුට්ටිය එක්ක දුන්න
හැට නවයේ වැට් කෑල්ල
අපිට පුතේ ලැබුනෙ නැතේ
කොකාලාට දෙන්න තිබ්බ
රියාල් යටිමඩි ගහලා
කොඩියයි කරවිට දෙන්නා
මෝල් ගිහිල්ලලු ඩුබායෙ.
උඹලා කොච්චර ලිවුවත්
මෙදා පාර වසන්තයෙන්
වොල්නට් තිය පීනට්වත්
ලැබෙයි කියල හිතන්නෙපා
//වොල්නට් තිය පීනට්වත්//
Deleteදේනඩ හිතෙනවා පුතීට
කට පිරෙන්න රියාල් එකක්..
බ්ලොග් ලියන වැඩ්ඩෝ
ReplyDeleteඅපිට නම් වානා
සම්මාන හදන වඩ්ඩෝ
තමයි අපිට ඕනා
ඉයන් තුමෝ මේ අහන්න
Deleteඔය වඩ්ඩන් වැඩ බලන්න
ඒකේ බජට් හොයාගන්න
සරාස්තුමා ගෙන්නගන්න
//වසන්තම්ගේ ලී කුට්ටියට ලොබ බැඳ!!//
ReplyDeleteසහතික ඇත්ත යකෝ. මෙච්චර කල් අකුරක්වත් නොලිය අත් දෙක බැඳගෙන බලං හිටපු කයිතාන්ඩුවා මෙන්න දැන් දවසට එක ගානෙ එකසිය ගාණට ලියන්නෙ. හැබැයි මේවා නං කලින් ලියල ඉස්ටොක් කරගෙන හිටපුව වගේ.
ගේ මුල්ලේ හැංගිල ඉන්න අයියලට ඔව්ව වැඩක් නෑ. .හැක්
Deleteනියමයි.
ReplyDeleteඑළ කිරි සහ ජලය
Deleteකොහා කෑ ගැහුවෙ නෑතෝ
ReplyDeleteඑරබදු මල් පිපුනෙ නැතෝ
ඒත් අනේ වසන්තෙ නම්
බ්ලොග් ලෝකෙට පහල වෙලෝ
පෝස්ට් වැටේ සට සට ගා
ඇස් වල පොට යන්න ගියෝ
ලියපු ඈයො අහපන් ඩෝ
ඡන්ද තුනක් අතේ ඇතෝ
වැඩිම ලංසුවක් දෙන්ඩෝ
විකුණනවා මම ඡන්දෝ
ජයවේවා..!!
ගස් බල්ලා.. සොරි.. ගස් ලබ්බා මේ අහන්න
Deleteවසන්තම්ට උන ගැනෙන්න
ඩිනාර් කුට්ටි හොලවන්න
උමත් ලියං පදිරි වෙන්න
ඊලග අවුරුද්දේ වසන්තයේ
ReplyDeleteඔක්කොම ලී කුට්ටි මට ගන්නට
කරනවා හොඳ වැඩක් ඔන්න බලහල්ලා.
දැන් ඉඳම්ම ලිපි ලියලා
පරිස්සමින් අරන් තියලා
වසන්තයට එක ගානේ
පොස්ට් කරනවා
මට ජන්දේ දෙන එවුන්ට
ටකරන් තහඩුත්,සිල් රෙදි බෙදලා දෙනවා
ටකරන් නැතුව සීට් දියවු
Deleteසිල් නැතුව සීල් දියවු.
මඩු වලිගේ
Deleteඕන වෙන්නේ
මේ වගේ උන්ටයි
තලන්න.තලන්න.. හිටං
මගදි කැඩෙන හබරකඩය ???????????
ReplyDeleteතාලය තාලය. හැක්
Delete+++++
ReplyDeleteතෑන්ක්ස් මිතිල
Deleteඅපි නම් අහුවෙයි ඔවට
ReplyDelete2014 බ්ලොග් සම්මාන මතක් කරගනිං
Deleteවසන්තයේ මල් කැකුලයි
ReplyDeleteදේශකයට පොලු පාරයි
ප්‍රසන්නයගේ පොල් රැවුලයි
දෙන්නාටම ගල් ඉල්ලයි
අදත් පෝස්ට් එකක් දමයි
පෝස්ට් ගොඩ දිහා දැකලා හිත කකියනවා
වැලක් බලන්නටවත් නෑ පෝස්ට් බලනවා
පාඩමක් උගන්වන්නම් පෝස්ට් දමන්නම් හෙට
ඩේටා ඉවරවෙද්දෙන් මම දේශා මරන්නම්
උඹ ලිව්වට
Deleteඅපි එන්නෑ
කොමෙන්ට් දාන්නට
හිටගෙන
කවි සිත ගියා. හැක්..
Deleteවසන්තේ බලා උන් බොහෝ බෝගාලන්
ReplyDeleteලියන්නේ සු රන් ලීපි මේ කාලයේදී
ලීකුට්ටියේ අයිතිකාරයන්ටයි ඒකේ ස්ධුදිය
Deleteලී කුට්ටිය ආගල් හයනම් ගාන රාක්කෙ ස්පොට් එකක් වෙන්කරගත්තා ඔන දැම්මම
ReplyDeleteඑළස්
Deleteඅඩියක් ගහන්නම් එනවා
ReplyDeleteපොල් අඩියක්ද, ගල් අඩියක් ද?
Deleteඅඟල් හයයි කිව්ව නේද?
Deleteඅනේ සොරි සොරි. ලැච්චරර්තුමා කියල තියෙන්නේ "අගල් හයයි" කියලා.
Deleteඅගල් සහ කාණු නම් ඉතිං පත්තරමල්ලි අයියා හැර වෙන කවරෙක්ද?
69
Deleteයාලුවොන්ට සොරි කියන්නේ නැහැ
අඩි ගහල කාටද බං හරිගියේ මෙන්ඩෝ
Delete