1
ප්‍රමාද ද වූ කාර්යාල සේවකයා
නගර ගානේ
වෙලාව බෙදන
කෝච්චිය
මට දුන්නේ
එපාම කරපු
වෙලාවක්
2
සුද්දය
හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට
කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී
හොද හැටියට
3
පැණි තිබ්බම කරදරේ
ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ
කරදරේ
4
මිනිස්සු
හීන් හඩ
පුදුම ඔබරිය
හරිම කරුණාව
ඔපිසියට...
ගෙදරට..???
5
ඇම ගිලීම
කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න
පැණි තිබ්බම කරදරේ
ReplyDeleteලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ
කරදරේ
කියලා වැඩක් නෑ...........
චැහ්... සබරේ ඇනෝ කට වහගත්ත නෙව.. හැක්
Deleteපැණි තිබ්බම කරදරේ
ReplyDeleteලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ
කරදරේ
කියලා වැඩක් නෑ...........
චැහ්... පටංගන්නකොටම කියල වැඩක් නෑ කියල දෙපාරක්ම කියන්න කැත නැද්ද?
Deleteකැකුළු මල නිසා නොතලා
Deleteයන්ට යමි …
හැක හැක
පොඩ්ඩක් බීවට අනං මනං කියන්න එපා හරිද ප්‍රසා.. හැක්
Deleteසැහ්.. පත්තරායා 6 වෙනි කවිය දැං මතක් උනා..
6
හිර මැදිරියේ නීතිය
පුංචි තව්
විද්ද උන්
දිනපතා කති
වීර විකුම්
ලොකු තව්
විද්දවුන්ගෙන්
හැක්
'ප්‍රමාද ද වූ' ඒ මොකක්ද බොල.
ReplyDelete//හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට//
හෝදාලා
ගනිං කොස්ස
කම්මැලිකම
පැත්තක කොට
කවියාට ආලය කරන්න.... චැහ් විතරයි ඒව කියහං වෙනී අයියට
“මම නුඹ කඩා බිඳ දමා
Deleteඅලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.
එබසට සමාජයට හිනා ගියේය.
“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.
(මහගම සේකර )
ප්‍රසා.. එතන ද අකුරක් වැඩි වෙලා නෙව
Deleteසිංදු ඇනෝ
ඔය කවිය විතරයි මටත් මතක තියෙව්වේ සේකරගේ කවි වලින්..
මට මතක මෙච්චරයි
Deleteකුසලානේ
ලූ
මිදි යුෂ
කුසලානේ
හැඩය ගනී
කුසලානේ
ලූ
විෂ වුව
කුසලානේ
හැඩය ගනී
අඳුරු අහසේ තාරකා සේ
Deleteසිඳුරු කර මා හද සිනාසේ
දුරක සිටියත්,ළඟක සිටියත්
ඔබේ ඇස මට නිබද සිහිවේ...
සේකර...
මේ අර තව කවියක් තියෙන්නේ සේකරගේ
Deleteකලාතුරකින් ගමේ යනකොට
සිංහල උළු සෙවිලි කල ස්කෝලය පෙනේ මට කියලා කවියක් මට මතක නැහැ බං එක.එකත් පට්ට.
තව එකක් තියෙනවා අර "තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මක් හෙලුවා"කියන එක.කෝ සින්දුවෝ දාපන්කෝ මේ කවි ටික.
සේකරගේ කවි සමාජයක් මුනුපොතේ තිබුනා...
Deleteකාලය මොටද හරිහැටි කලමණා නැති
ReplyDeleteකොස්ස මොටද පිරිසිදුවට ගෙදර හැඩි
පැණිය මොටද සමනල් බමරුන්ට නැති
අාලය මොටද කවිඳුන් හට උරුම නැති
මල් හතයි..
Deleteනිර්මාණාත්මක විචාරයක්
Deleteතෙවා.. එක මිටින් අරන්.. ජය වේවා..
Deleteදවසේ කරදර කර උඩ
ReplyDeleteගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..
හෙන්දිරික්කා මල් පිපේවි
පන්සල් ගණ්ඨා වැදේවි
රෑන ගිරවු හිනාවෙවී ගෙදර ගියාවේ
ඉගිලෙන්නට බැරි අපටත් තටු මැවුනාවේ..
බණ්ඩි පැටව් මඟට ඒවි
උන් අම්මා පිලට ඒවි
හිස් අත් දෙක කියන කතා
රස දැනුනාවේ
අග හිඟකම් මුතු වැස්සේ අප තෙමුණාවේ..
දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරම් …
Delete- ෆ්ලෑෂ්බෑක්
හැක් :D
කන්තෝරු වේ අලුත් කොස්සක් කඩන්නට හදන
Deleteපැණි රස කාලා තණමල් රේණු ගොඩක් ගසන ..............
ලැක්චරයා ...
කරදර පොදි බැද...
Deleteඅමරදේව..
හැක් හැක්
පොල් කෙන්දෙන් බැඳ
Deleteරටා දමා වියු
පාපිස්සයි
රබර් වලින් සැදි
අච්චුවෙ වක්කළ
පාපිස්සයි
- අපි නොදන්න ලයිව්
මාත් ඉස්සර බැලුවා ඒක.. ඩ්‍රැකියෝ.
Delete1. කෙටි කවි
ReplyDeleteමොකට ලියනවද
දිගට දිගට..
මෙහෙම කියවෙනකොට
ඔක්කෝම එක මිටට..
2. කම්මැලි කවි
උදාහරණ ඕනිද
කම්මැලිකමට..
බලහන් දේශකයාගේ..
බ්ලොග් ලිවිල්ල..
හැක්.. හැක්.. (දේශකයගෙන්ම හොරකන් කර ගන්නා ලද්දකි..)
අන්න කෙටි කවි කමියා.. හැක්..
Deleteසඤ්ඤක අකුරු නිවැරදි කරනු. එතෙක් අදහස් දක්වනු නොලැබේ.
ReplyDeleteසමා අවසර. ඒවා දාන්නට නොදනිමි.. හැක්
Deleteලස්ස්නයි බං මේ කවි ටික. පේලි ගනන් ලිව්වත් ඔයිට වඩා කියන්න බෑ
ReplyDeleteහැබෑට.. හැක්.. ඩිංගක් හරි වෙනසක් දැනුනනං ඒ මදෑ ඉයන්..
Deleteකවි ලියන්න දන්නෙ නෑ බං
ReplyDeleteබ්‍රා එකේ පටියට
Deleteකප් සයිස් හරියට
තියල මහලා තිතට
මෙන්ඩා ඇරියා ඒව පිටරට
ඊට පසු හවසට
Deleteගහල අඹ මූ ජොලියට
කීව බං බල්ලට
මචං කියලා ඇත්තට
ප්‍රසාට හා පත්තරයට
Deleteඅඹ නොදුන් තරහට
හදමින් කවි රසකොට
මඩ ගහයි මුන් මෙන්ඩට
කන්තෝරුවේ
Deleteමේස උඩ
හැම තැනම
කෝං පිට්ටු
අල්ලයි
එකෙක්
කෙට්ටු..
අනේද
Deleteකියන්නෙ
(කොහොමද මගෙ කෙටි කයිය?)
එල ද බ්‍රා
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
(කොහොමද මගෙ කෙටි කයිය?)
දාහං
Deleteපහක්
මෙන්ඩො
(කොහොමද ඒක?)
හැක් හැක්..
Deleteකෙටි කවි ++++++++++++
ReplyDeleteස්තුතියි..
Deleteඅපි මේව දාල යන්නෙ නෑ. ඒත් නොදකින් මේවගේ කවි. තුඃ
ReplyDeleteරැඩිකල් වෙන්න යනව මේ නාකි හුටං.
ප.ලි -අම්මෝ .....ඇරියස් කවර් කරගන්න අවස්ථාවක්
පළවෙනි එකද දෙවෛනි එකද ඩෝ ඔරිජිනැල්. හැක්
Deleteඅපි මේව දාල යන්නෙ නෑ. ඒත් නොදකින් මේවගේ කවි. තුඃ
ReplyDeleteරැඩිකල් වෙන්න යනව මේ නාකි හුටං.
ප.ලි -අම්මෝ .....ඇරියස් කවර් කරගන්න අවස්ථාවක්
ඩබොල් එකේම ඇරියස් කවර් කරගෙන තියෙන්නෙ.
Deleteමුගෙ ඇරියසුත් ඩබල් ද කොහෙද. :D
Deleteකොහොමද බං මෙහෙම කමෙන්ට් දෙක දෙක දාන්නේ.....
Deleteමේ පාර රසිකගේ පෝසට් එක බ්ලොග් ආචාරධර්ම ගැන..මෙන්න මම ඒකේ කරපු යෝජනවා..
Deleteඅපේ පත්තරයට ඕනම බිලොගකට ඇවිත් "ඕ යේස්" කියා කොමන්ටු දැමීමට ඉඩ දිය යුතුයි...
ඒ වගේම කම්මල මලයගේ දෙක දෙක දැමීමේ අයිතිවාසිකම කප්පාදු නොකල යුතුයි වගේම ඒ ගැන ප්‍රශ්න නොකල යුතුයි කියලත් මම යෝජනා කරනවා..
මනෝ, අපි ප්‍රශ්න කරන්නෙ ඌ දෙක නොදැම්මොත් තමයි.
Deleteකම්මලයා ඇරියස් කවර කරන්නේ එහෙමයි.. හැක්..
Deleteඔය පක්කරයට තියෙනනේ සුක්කර කටක් කියල කව්ද මංද සුක්කරයෙක් කිව්ව දවසක්.. හැක්..
දැං කම් අලය හැම එකකටම දෙක ඔබනවද.. ????
Deleteභයානක පුරුද්දක් වෙලා බං ඒක.
Deleteකම්මලයගේ මේකේ අනන්‍යතාවයක් ගොඩ නාගාගෙන තියෙන්නෙත් ඔය දෙක දෙක දැමිල්ල හින්දනේ.
Deleteමට හිතෙන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් කියලා....
කම්මලයා කරන්නෙ රංගනයක්. හැක්..
Deleteකම්මැලි කමට කෙටියෙන් ලියලා බෙරෙන්න නේද පුතෝ හිතුවේ...
ReplyDeleteකම්මැලි කමට ලිව්වත් ලස්සනයි මේ ටික...
මනෝ.. කම්මැලි කමට වඩා දැං තියෙන්නේ ආසාව අඩු වීමක්.. ස්තුතියි..
Deleteහෙක්, දේශක අයියගේ මිනි කවි පට්ටනේ,
ReplyDeleteඑක නම් මටත් පොදුයි එතකොට හිතෙනවා
බිත්තියේ ගහපු මාරයා
නගන ටිකි ටිකිය
සී සී මිසිගේ හුරතලය
පොත නෑනේ දැන් දාන්න
අන්ගුලිමාලයෝ ඔපිස් වරෙන්
මගේ ඇඟිලිත් කපා ගනින්
:p
එතකොට සී සී මිසිගේ මේකප් දැක්කම හිතෙනවා
ළඟ පැපොල්
දුර ඇපල් කරන
දාඩියට දියනොවන
කෙමිකල්
පොටි තට්ටුව
මරු බං සොමියා.. ඔන්න අදහස්.. මට එන්නෑනේ බං ඔය වගේ ඒවා. වල්කම් බැක් කිව්වා
Deleteකම්මැලි කවි ටිකත් නිකම් මොකද්දෝ වගේ. අර කේ වී ඒකෙ දුවන කෝච්චි වගේ.
ReplyDeleteකෝචචි නැතිව මුකුත් කියන්න බැරි හැටි මේකට.. හැක්.. ස්තුතියි අගහරුවා
Deleteබලපුවාමනම් පේන්නෙ නෑ කම්මැලිකමට ලියවෙච්චා කියලා......... සූටි උනාට පට්ටයි..........
ReplyDeleteඒකනේ කියන්නේ මාස ගානක් අකුර අකුර අමුණල මකල දොඩල ලියපු කවි ගොඩ.. හැක්.. ස්තුතියි අවංක..
Delete/*
ReplyDeleteහැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට
කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී
හොද හැටියට
*/
මේක නිකං රබන් පදයක් වගේ. :)
රබානට වදිනව නං ඕන පදයක්. හැක්.. හුග දවසකින් පරිව දැක්කේ.. සතුටුයි..
Deleteකොස්ස තමයි නැගලම යන්නෙ..
ReplyDeleteජයවේවා..!!
ජය වේවා ලබ්බා.. ඔයින් ගියා මදෑ බොට එකක් හරි ඇල්ලුවා. නැත්නං අපසාදේ සල්ලි නෙව.. හැක්
Deleteදේශකයාගේ කවිය
ReplyDeleteදේශනයක් තියාගන්න
වෙලාවක් නැතුවුණාම
දේශකයා ලියපු
----------- කවිය.........................
හිස්තැන් පුරවාගන්න.....
හිස් තැන් පුරවමු
Deleteහැක්.
දිග වැකියක් ලියනවා
ReplyDeleteකෑලි වලට කඩනවා
එක යට එක ලියනවා
කවියක්යයි කියනවා
ඔයා කියන්නේ මං එහෙම ලිව්ව කියලද?? හැක්
Deleteමං එහෙම
කරයි කියා
කියනවද
ඔයා..
හැක්..
ඔය අපේ හැන්රියාත් කවි ලියන්නේ ඉතිං.. කොච්චර සන්තෝසද ඉතිං..
දේශකයානෝ, ඔය ගමන්ම හයිකු ලියන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද?
ReplyDeleteහයිකු ලියන්න බක්සිගෙන් ටියුසන් ගන්න ඕන බං.. ඒකටත් සල්ලි ඉල්ලනවා ඒ යක්සි.. හැක්
Delete"කවිකමට ආලය කරන්න
ReplyDeleteකවියාට ආලය නොකරන්න"
උක්තයට නැති ආලයක් ආක්‍යාතයට මොකටද බොල ... හැක් ..හැක් ..
අම්බලන්ගොඩයා මේ පැත්තේ දැක්කමද කොහේද.. වල්කම් එහෙනං..
Deleteඋක්තය දරුණුයි කවිය වගේ සුමට නැහැ.. හැක්
දේශක
ReplyDeleteයාට
හොඳ
ටම
පිස්සු
අයියෝ
Deleteඅජිත්
අදද ඕක
දැනගත්තෙ
මේ මොකක්ද දෙයියනේ
Deleteමේක හරිම හයියනේ
දන්නෙ නැද්ද ඇයි අනේ
දේශකයගේ කයියනේ.
හොද වෙලාවට උඹ අන්තිම පදේ වෙනස් කොරේ..... නැත්තං දේශකයා කියලා දැම්මාම ගැලපෙන්නෑනේ බං...... ඒකයි
Deleteඒකමයි බං වෙනස් කලේ කුරුටූස්! :D
Deleteසුද්දගේ
Deleteරටේ
ඉන්න
උන්
පිස්සන්
බව
අවුලා
කියා
ඇත.
හැක් හැක්..
ඩුඩ්.. අඩේ උඹ කවි කාරයෙක් වෙලා නෙව.. උඹත් ලියංකෝ පොඩි කවි ටිකක්.. ආසයි බං කියවන්න.. අනේ අනේ ප්ලීස් මාමේ..
වචන චුට්ටයි මැවෙන රසපිරි අදහස් ගොඩයි
ReplyDeleteහප්පේ සම්මානයක් ලැබුන වගේ තමයි ඉතිං.. ජය වේවා සාරිකා..
Deleteකම්මැලි දේශකයා
ReplyDeleteකෙටි කවි ලියා ඇති හැටි...:P
කම්මැලියා
Deleteපේලි දෙකින් සේප් උන හැටි..!!
දේශා ... කෙටි උනත් අපූරු අදහස් ටිකක්.. අර බස්සි කිව්ව හයිකුද මොකද්ද කියන්නෙ මෙව්වටද?
ReplyDeleteහයිකු සරල නැහැ බං. ඒ ආකෘතිය තුල ලියන්න ඇත්තටම ඉගෙන ගන්න ඕන.. ස්තුතියි සජ්ජා
Deleteකෙටි කවි ලියති දේශකයෝ
ReplyDeleteමේ ... කේතුමතී පුරයයි
මදෑ සට කපට තිලකයෙකුට
Deleteපෙනුන දේ.. හැක් හැක්..
තැන්කුයි හොදේ..
කොටට කොටේ
ReplyDeleteයාන්තමට
කවර වෙන්න
සබ්ජෙක්ට් එක
ලැජ්ජාව පැත්තකින් තියලා
බලන්න හිතෙනවා
තව සැරයක්
මාත් එහෙමයි
Deleteතනියම නං
බලහං
ආයිත්
අවුලක් නැහැ..
හැක්
කවියාට ආලය
ReplyDeleteනොකර කොහොමද
මේ වගේ කවි
ලියනකොට :D
තව වෙඩිමක් …
Deleteබීල විසේ යනවා …හැක්
ලියුවාට කවි
Deleteහිතුවාද
සොඳුරු යැයි
කවියට මුවා වූ
ජීවිතය.්
ගිලින්ඩෙපා
ඇප..
හැක්..
පත්තරයා..
බීල විසේ යනවා. හැක් මරු මරු..
නරකම
ReplyDeleteනැත
උඹෙ
කවිකම
දුන්නොත්
Deleteඋඹ
+
එකක්
මට
මාර
සතුටකි..
හැක්
හොඳයි ...කෙටි පිළිතුරක් (කම්මැලිකමට) :D
ReplyDeleteකම්මැලියි උත්තර දෙන්න.. කෙටියෙන්.. “ස්තුතියි“
Deleteහැක් හැක්
ඇත්තම අර හයිකු කවි වගේ දේශක කවි
ReplyDeleteදේශක තුමා
ලියයි කෙටි කවි
අලස නිසා
උඹ ලිව්ව එක හයිකු වලට ගන්න බෑඅනිවා. අහපං බස්සිගෙන්.. හැක්..
Delete.
Deleteපිනි තිතක
සැඟවි ලෝකයකි
බිඳෙන සුළු!
^ හයිකුවකි
බස්සි..
Deleteහරියට හරි. හයිකුවක් කියන්නේ එකට ගලා යන අදහසක් නෙමෙයි..
5
ReplyDelete"කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න"
කවියාට නොව
කවියට
පෙම් බඳිමි
රහසින්
මගේ හිතටත්
අන්න හරි
Deleteකවියා කරන්න අමතක..
ලස්සනයි ඈ..
බ්ලොග්
ReplyDelete______
කිරිකෝඩුකම් නොමැති
යුනිකෝඩ වියමන්ය
මුකවාඩමෙන් වසනු නොහැකී
වැහිකෝඩ විලස ඇදහැලෙතී
බලාපොරොත්තු
_________________
නත්තලේ සීතල මැද
දෙව්දාර රිකිල්ලක අග
පිණිබිඳක පැහැයෙන්
වසන්තය වුනත් ඉතිරිව තියෙන්නට පුළුවන
කෙටි කවි
_____________
අල්පෙනෙති තුඩුය
කඩු තුඩු තරම් තියුණුව
හද මසෙහි ගැඹුරෙහි ඇනෙන
සුව කෙරුම අපහසුම
දරුණු රිදවුම් දෙන
බුක්කවියෙක්ට
________________
පින්සාර මහළු පන්හිඳ
විශ්‍රාම සුව වින්දාවෙ අන්ධව
සංසාර පුරුද්දට
අවැසි නැත හසුන්ගත කවි පද
සල්ලාප පෙට්ටියේ
පිපෙන්නෙත් කුසුමන්ය මනනඳ
මේක් - අප්
____________
මැජික් ලිප්ස්ටික්ය
ලගන්නා වදන් වැල් කියැවෙන
අයි ලයිනර් අවැසිමය
රාමු නැති ඇස් අඩුවක් ය
ෆවුන්ඩේෂන්
හිනාවෙන්නට - අඬන්නට නැතුවම බැරිය
අප් වෙන්න නම්
මේක් කර පෙන්විය යුතුමය!
http://nelumyaya.com/?p=4563
Deleteසිකේ බං.. උඹ මට ලැජ්ජා කරන්නම කවි ලියල නෙව.. හැක් හැක්. මගේ නැතිබැරියාව හොදටම ඔප්පු වෙනවා දැන්.. ස්තුතියි බස්සි.. හරිම සන්තෝසෙන් කියෙව්වේ..
Deleteමට මාර සතුටක් දැනුනෙ බං, කවි පෝස්ට් එකකට මෙහෙම කමෙන්ට් වැටිලා තියෙනව දකිනකොට.
ReplyDeleteඋඹේ කවි ටික එල!
ඒව කියවන්න ගිහුන් මටත් කවි කෑලි ටිකක් ලියවුනා.
උඹ ලියපු කවි ටික තමා මරු.. ඒකේ දෙකක් නෑ.. ජය වේවා.. සහ ස්තුතියි මහන්සියට..
Deleteහැක්.
ReplyDelete^ මෙය කොමෙන්ටුවකි.
මං ආපු වෙලාවට බොට අනින්නේ ^ එකකින් තමා.. හැක්
Deleteයායට
ReplyDeleteවැටුණු
සිහිමද
කවියාගේ
කෙටි කවි
http://nelumyaya.com/?p=4558
ස්තුතියි
Deleteකළු කුහර
අජියා..
හැක්
කවි
ReplyDeleteනොද්දන
මට
මේ කවියත්
අගෙයි යසට.
අපි
Deleteදන්න
කවිය
හත්පෛාලේ
ගෑමයි
කවි, සඳැස් හා නිසඳැස් යන තුන් ජාතියේ වෙනස හොයන්න වැඩිදුරටත් හදාරන්න හිතුනා. දන්න අය ඉන්නවනම් පහදා දෙනු මැනවි.
ReplyDeleteමේ ගැන කතිකාවක් යනව නං මම කැමතියි.. බලමු ඉදිරියේදි උත්සාහ කරල.. ස්තුතියි තෙවා..
Deleteකවි අතරේ හිත තියා
ReplyDeleteපැබදුවා පද මෙමා
කමෙන්ටුව ලෙස ගොතා
තුටින් ගෙන එමි මෙමා
ස්තුතියි තුශානි..
Deleteශෝක්. මට නම් ඔය වගේ කවි බෑ.
ReplyDeleteබැරි කමක් නෑ.. පුලුවන්..
Deleteමේ වගේ කවි නම් මටත් ලියන්න පුළුවන් හෙහ් හෙහ්
ReplyDeleteඅද ලොක්කා නැත
මට වැඩකුත් නැත
බ්ලොගක් බලන්නට කොමෙන්ට් කරන්නට..
මට වෙලාව ඇත..
හෙහ් හෙහ්
කොච්චර ආඩම්බරද?? හැක්..
Deleteකියවනවනං
ReplyDeleteමෙන්න මිනි කවි
හපොයි ඇවිල්ල. මං හිතුවේ ඒ කදරරේ ඉවරය කියල.. හැක්.. වෙල්කම් බැක් මධුවා..
Deleteපරමාදයට සමාවද
ReplyDeleteඇගයුමට පිළිගැනිමද
එකවරම ඉල්ලමි
මොන සමාවක්ද මෙතු... වෙල්කම් වේවා
Deleteකම්මැලියා...ලියපිය අලුත් කතාවක්
ReplyDeleteහිටහං හිටහං.. හැක්
Deleteදේශකයො
ReplyDeleteතොගෙ ආච්චිට
හාල් ගරන්ඩ
ලියාපිය තව පෝස්ටුවක්...!!!
ස්තුතියි කුමාරයාණෙනි.. හැක්
Deleteඔන්න අපිත් ආවෝ...
ReplyDeleteවෙල්කම් මහේෂ්...
Deleteඋඹ මේක ලියනවද නැත්තං මං ලියන්නද?
ReplyDeleteහා හැක්
Deleteඋඹ මේක ලියනවද නැත්තං මං ලියන්නද? x2
ReplyDeleteහා හැක් x2
Deleteමග ඇරිච්ච හොයන යනකොට අහුඋනේ ෆට්ට
ReplyDeleteස්තුතිති ආචාර්යතුමා
Deleteපැණි තිබීම කරදර වුනාට.....,නිවෙන පවස?
Deleteබෙදන සහනය?? නේද?? ජය වේවා ෆෙලික්ස්
Delete