පරණ එකට අළුත් එකක්
එකක් නැතොත් බියුටි එකක්
එක මදිනං තවත් එකක්
එපාම නං වෙනම එකක්
කට වට කර සුදු පාටට
තරියා වගේ කිරි ගාගෙන
වෙනි ගත්ත පින්තුරෙක
හරි අගේට හිනා වෙන්න
බිච් එකේ නාවන්නං
නො ද කිං ට කෙලවන්නං
ඇපල්, සෝනි වැලි පුරවං
පාටි දැම්ම මතකයි දැං
චොගම් එකේ ලොගෝ එකෙන්
හොර කොප්පක් ගහල ඉතිං
සිහින වලට ලොගෝ එකක්
අනිවා හදයි ලීෂ් ඉතිං
කෝපි පැලේ මාරු වේවි
බෝ පැල හෙම වල් වදීවි
වද පීදුනු කෙහෙල් එහෙම
වට්ටි පිටින් එහි තියේවි
මාරු කරං කන්න බොන්න
බනිස් අරං වාඩි වෙන්න
බැරිම උනොත් කවාගන්න
මාරයා හෙම ඒවි ඔන්න
ඌරු මොටේ වගේ දිගට
කර වටේට පටි වට කොට
කළුවට කළු පෙනෙල බලෙන්
එකෙක් ඒවි පොටෝ ගන්න
සෙල්ලං කර දිනාගන්න
බැරි සෙල්ලං නොදා ඉන්න
සින්දු කියල උම්ම දෙන්න
ඉඩ දෙන්නට බෑ කියන්න
එකෙක් ඒවි බොන්න බොන්න
බීලා බීලා චූ දාන්න
පොලිස් ජිප්ම හොයා යාවි
නිකං අරන් කයි පරිප්පු
බුද්ධදාස අරහං උන
තොප්පි දාපු විරු-පුවරු
ඒවි ඒවි හරි අගේට
එපා පුතේ රැවටෙන්නට
නිකං තියෙන දවස් අනේ
විස්ස තමයි දිනේ අනේ
සීයේ දෙකයි අපි ගන්නේ
බඩ පිරෙන්න කෑම දෙතේ
හැක් හැක්..
පට්ට පට පට මෙකට එන එවුන් පුරවන ෆෝම් එකේ ලිංකුවට ලින්ක් කරන්න මචෝ
ReplyDeleteදැම්මා දැම්මා
Deleteනලින්...දැන් නම් හැම බ්ලොග්එකටම ගිහින්් මාකටින් කරනවා.
ReplyDelete20 න් පස්සේ,ඡන්දෙන් පස්සේ ඇමතිලා හෙව්වත් නලින්ව හොයනවා බොරු
නලියා කොාහේ හිටියත් එක විදියයි. අන්න ඒකයි මල්මියෝ වටින්නේ...
Deleteඋඹලගේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා! ජය පතමි!!
ReplyDeleteස්තුතියි ගුණේ..
Deleteඋඹලගේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා! ජය පතමි!!
ReplyDeleteහරි බං හරි.. හැක්..
Deleteඑනවා එනවා.. හැක් හැක්..
ReplyDeleteජය වේවා!!!!
අපොයි මලවදේ උඹත් එනවද??
Deleteඔක්කොම හොදයි,හැක තමයි අවුල...:D
ReplyDeleteහැක් නැත්නං ඔක්කොම ඉවරයි..
Deleteලස්සන කවි සෙට් එකක් ලියලා අන්තිමේ අජූත හිනාවක් දාලා...
ReplyDeleteහැක හැක... #ක #ක !
අනේ බොල ඔටුවෝ.. හැක්..
Deleteකියන්න තියෙන ඔක්කොම කියලා අන්තිමට අර දහදුරා හිනාව දාන එක තමා සෙද්ද වැඩේ. හැක හැක. මට ඔය හිනාව දැක්කම හිතේ මැවෙන්නෙ දත් නැති මනුස්සයෙක් හැක හැක ගගා හිනා වෙන හැටි.
ReplyDeleteහරි දැන් අපි එනවා. ඔබටුමා එනවද එදාට?
ඔන්න ඉතිං බොලාටම අමතකයි “ඔබතුමා“ ඒ කව්ද ඩෝ.??
DeleteWish you all the best...
ReplyDeleteජය වේවා...
තැන්කුයි ෂෙහාන්...
Deleteසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :D
ReplyDeleteස්තුතියි සිතු..
Deleteතොපිට ඔය මගුල ගිය මාසෙ දාගත්තනං හෙන ගහනවද !!!
ReplyDeleteකොටියම කාපිය ..
ඇයි යකෝ උඹ ලංකාවට එනකොට අවුරුද්ද වෙනස් කරන්න උඹ කව්ද?? හැක්..
Deleteඉරිද පත්තරේ සෙනසුරාදට එන්නෙ එහෙනං..අහපං නලියගෙන් බොරුනං
Deleteඕක තමයි නැකතටම තියන්න ඕන උනේ තොපිට.
අවලං හැත්ත !!!
මේකගේ කට වැඩියි හොදටෝම.. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ... මෙහෙමත් උන්.. ඕකුන් ලංකාවට වද්දගෙන පොවන උන්ටයි ගහන්න ඕන.. හැක්...
Deleteසිරා පත්තරේ, සෙනසුරාදා පත්තරයක් මම හැමදාම බ්‍රහස්පතින්දට ගන්නෙ. හැක්.
Deleteමම උඹේ පැත්තෙ. උඹ කතා කරපන් … මේවා මහ අධිරාජ්‍යවාදී කුමණ්තොන. හැක් ;)
ආන්න උංගෙ තමයි වැරැද්ද ..
Deleteඅර ඉවානයයි අටමයි නං හොඳට අතට අහුවෙනවා..නෙලුවහැකි පැණි බේරෙන්ඩ.
එදාට උං දෙන්නට ගහපං !! අන්න වැඩේ .
දැං තන්තෝසයි මට !!!
සිරා පත්තරේ.. මොකක්ද හැබෑට සිරා??
Deleteඑහෙනං යකෝ මං පහුගිය අවුරුද්දේ පත්තර දැං ගන්නේ... අපි ලංකාවේ.. හරිය.. ඔය රට රට වල ඉන්න කොන්ඩයෝ ඕව දන්න එකක්යැ..
මේව කුමන්ත්‍රන.. අපි වගේ ලස්සන කොල්ලො ඇවිල්ල ශිල්ප දක්වනවට නාකි මැන්ටල් ගහන ප්ලෑන්.. මං නොදන්නවද..
Deleteබොට ඔල්මාදෙ කියල මං පලිද පරණ පත්තර ගන්න..බෝතල් පත්තර කාරයො නං ගන්නවා..
දේශා ඇත්ත කියපං ..
රස්සාව මොකද්ද උඹේ ???
ආන්න බලපං ප්‍රියා මල්ලි..මේක ජාතික ප්‍රශ්නයක්..දෙවෙනි පෙල ට තැන දෙන් නෑ !!
Deleteපරම්පරා ගැටුමක් ..සෙල්ලං නෑ. ඕ යේස්
පත්තරේ 'තරුණයා' බොල. ඒක සෙනසුරාදා කියලා දිනේ තිබ්බට බ්‍රහස්පතින්දම පිට වෙනවා. :p
Deleteසිරාවට කරමුද පත්තරේ හෙන උපවාසයක්…!!
මම ලෙමන් පෆ් නම් කන්නෑ ඕන්. මම දැන්ම කිවුවා. :) :)
කැවුතු කනවා පත්ත්රයාගේ ,දැන්නම් මට හොඳටම මල පැනලා ඉන්නේ ,ඔහෙට එන ප්ලේන් එකක් කියපන් ,,අර මැලේසියාවේ ඒවා නැතුව.
Delete//ඉරිද පත්තරේ සෙනසුරාදට එන්නෙ එහෙනං..අහපං නලියගෙන් බොරුනං
Deleteනලින්ගෙන් නෙමෙයි අහන්ඩ ඕනේ.. ඕක අහන්ඩ ඕනේ කකාගෙන්... !!!
මෙන්න ලින්ක් එක...
ඉරිදා බඩු සෙනසුරාදාම
http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html
ඕ යේස් ..මං කියන්නේ බොරුද මධුවා ?? ඔය දීල තියෙන්නේ ලිඛිතවම ..
Deleteනත්තල් කාඩ් සිංහල අවුරුද්දට බෙදන රටක,
ජනාධිපතිවරනේ අවුරුදු 4 ට කලිං තියන රටක
පෙළ පොත් දෙවෙනි වාරෙ බෙදන රටක.
කජ්ජ ගහේ තියෙද්දි පුහුලම වැටෙන රටක
ඡන්දෙට කලි ප්‍රථිපලේ දන්න රටක
බොලා මේ අවුරුදු කටේ අවුරුදු උත්සව තියන්ඩ එපා.මිනිස්සු හිනාවෙයි..
ඔය ඉවානයලා දෙන ලණු කන්ඩ එපා..!!
මං රට රාජ්ජවල ඇවිදලා දැන උගත් මනුස්සයා.
අහපල්ලා ..ඔය ඉංජෝ ලෝක හොරු !!
අරි මම පොඩ්ඩක් පරක්කුයි වගේ. ඇරු..ඇරු පත්තර මල්ලි. මමත් ඉන්නවා පස්සෙන්. මුං මේ ඔක්කොම මඟුල් සෙට් කරන්නේ අපිට එන්න බැරි දවස්වලමයි.
Deleteමෙන්න !!! තරුණ අසහනය ඉවුරු තලා බැස යනවා.
Deleteනිශාන්ත මචං..මේව හිතලම කරන දේවල්.ඕ යේස්
උඹලගේ අසහනේ අපිට නැති කරන්න තිබුනා. කෝ තොපි එකෙක්වත් අහලක නැහැනේ.. අනික පත්තරයට නං ලොකු ඇරියස් එකක් තියෙනවා කවර් කරන්න බැරි තරං. වෙලාවක අහු වෙයන්කෝ. තොගේ තඹ කොන්ඩෙ කපල දානවා මං...
Deleteප්‍රචාරයට දාපූ හොඳම පෝස්ට් එක මේක..
ReplyDeleteතැන්කුයි මාතේ..
Delete19 අපේ ගමේ අවුරුදු උත්සවේ දේශ්. පහුවදා උදේම නැගිට්ටොත් එන්න බලන්නම්.
ReplyDeleteඅනේ ඉතිං ගැලරි දෙක අපරාදේ...
Deleteඬෙග ඬෙග පරි රඹුට කැකිරි
ReplyDeleteඅපිට කොහෙද ඔය මීකිරි.....
අරූ.. උඹත් දවසක සැට් විය යුතුමයි..
Deleteහි හි... මාර ආරාධනාවක්!
ReplyDeleteහැක් හැක්..
Deleteඔය ඉන්නෙ පුරෝගාමියො සේරම හරි අපූරුවට!
ReplyDeleteඒකනේ... ඒකනේ..
Deleteකොයි එකටත් හැක් ගාන
ReplyDeleteඑකෙකුත් එනවා කියන්නෙ..
අරක්කු හෙම ගේන එවුන්
ඉන්නව නම් හංගපල්ල :D:D
මූ අරක්කු බිව්වෝතින්
Deleteරෙදි නැතුවයි ඉන්නෙ මචං
ඒ හින්දා තියෙන එකෙක්
කෝක් එකක් මූට ගෙනෙං
@ චන්දන
Deleteඅරක්කු හංගල අපිව නැති කරන්න බෑ ඩෝ...
@ ප්‍රසා
Deleteබොක්සර් එකක් වැඩි පුර ගෙනෙං.. හැක්
එල ඈ :D
ReplyDeleteහැක් හැක්..
Deleteදේශකයා ලියපු කවියක් මේ කියෙවුවමද මන්දා අෆ්ෆා..
ReplyDeleteදේශක කවි කියල ටැග් එකක් තියෙනවා පුළුවන් නං බලහං..
Delete:D:D
ReplyDeleteතැන්කුයි පොඩ්ඩි
Deleteමරු කයි ටික... :D
ReplyDeleteහොදයි නං නියමයි...
Deleteසිම්පල්...... රසයි.....එල දැනුම් දීමක්.....
ReplyDeleteතැන්කුයි කෙන්ජා...
Deleteහැකි උනොතින් එන්න ඉතිං
ReplyDeleteනෑවිත් ඉන්නෑ මමනං
ප්‍රසා එනවනං කෝමත් හොදා...
Deleteමේ කවිය ලියපු එකා එදාට අල්ල ගන්න ඇත්තම් ..ආයේ වෙන මොකවත් ඕනේ නෑ
ReplyDeleteඋඹල පරාදයි...
Deleteකට්ටිය එකතු වෙලා මුගේ ෆොටෝ ටිකක් ගනිල්ලා...
ReplyDeleteගනියි ගනියි...
Deleteඑල ............ස් :))))
ReplyDeleteහැක්...
Deleteඅපූරු ආරාධනාව... හි.. හි..
ReplyDeleteසන්තෝසයි තුෂානි..
Deleteහී..පට්ට පට පට ඩීන්ට ලියුමක් දාන්න ඕන මේ කවි ටිකත් අමුණලා එතකොටවත් වැකේෂනන් එක දික් කරයිද බලන්න
ReplyDeleteඩීන් කිව්වේ මුස්ලිම් කෙනෙක්ද??
Deleteහෑ...? මම කිවුවෙ කැම්පස් එකේ ඩීන්
Deleteඩීන්ට කියන්ට මං කිව්වා කියලා.. වැකේෂන් එක දික් කරලම දෙයි.. සුවර්..
Deleteබොලාත් වරකො මාව දෙසැරයක්ම මෙන්ශන් කරලා තියෙන එකේ..අල්ල ගන්නම් !
ReplyDeleteඅනේ මේ උඹ වගේ ලැජ්ජකාරයෙක් එක්ක මොනව බලාගන්නද??
Deleteසින්දු කියල උම්ම දෙන්න???
ReplyDeleteකාටද බොල් මේ කියන්නේ???????????
අපුරු කවි සැට් එක මචං.
උම්ම දෙන එකෙක් ඉන්නවා... හොයල බලන්න ඕන...
Deleteසියල්ල සාර්ථක වේවා...හැක්
ReplyDeleteස්තුතියි සයිරි.. මගේත් ප්‍රාර්ථනාව ඒක තමා..
Deleteතැන්කුයි සන්ජීව.. එනවා නේ...
ReplyDeleteඑදාට ඒ පිට්ටනියට
ReplyDeleteමාත් එනව උඹ බලන්න..
ඕං ඉතින් දැම්ම කිවුව
මගේ නමත් දැන් ගණින්න
-කුරුළු-
ඕන එකක් ප්‍රීති වෙසක්
Deleteපෝම් එකත් පුරවාපන්
හන්දි ගානේ වාත නොවී
ග්‍රවුන් එකට කලින් වරෙන්..
සියල්ල ඉහලින්ම සාර්ථක වේවා..
ReplyDeleteස්තුතියි මහේෂ්..
Deleteකවිය කියෝල ගියා
ReplyDeleteතැන්කුයි ඉතිං..
Deleteකට්ටියම 20 වෙනිදට එන්න ලෑස්තිවෙනවා වගේ නේද...සුභ පතනවා සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියල!!!!
ReplyDeleteතැන්කුයි චාම්ස්
Deleteහැක්,,,,, හැක්,,,, හැක් ,,සියල්ල සාර්ථක වේවා........!
ReplyDeleteහැක් හැක්..
Delete