මාගේ පාසැල් කාලයේදි මා ජීවත් වූ පෙදෙස පසු කරගෙන මා ගමන් කරමින් සිටිමි. ඉගෙනුම් කටයුතු අහවර කොට වසර කිහිපයක ඇවෑමෙන් මේ පෙදෙස හැරපියා මා හට යන්නට සිදු වූයේ රැකියාවක් ලැබුනු නිසාය. රැකියාව ලැබී වසරක් පමණ කාලයක් තුල විටින් විට මේ ප්‍රදේශයට පැමිණියද ඉන් පසුව කොළඹට නුදුරුව ස්ථිරවම පදිංචි වූ හෙයින් ගම් පෙදෙස වෙත යෑමට හැකියාවක් නොවීය.
කාලය වරෙක ඉබ්බෙකුගේ පිට මතින් ඇවිද යන අතර, තවත් විටෙක පියාපත් ලද විහඟකු සේ සැනින් ඉගිල යයි. කෙසේ සිතුවද, කාලය තුල මා අතරමං වී ඇති සේය. බොහෝ ඈතිත් දිළිසෙන තාරකාවන් දෙස මුහුදු වෙරළේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී සිගරට්ටුවක් උරමින්, එහි දුම් වළලු මැකි යන අයුරු දකිමින් සැන්දෑවරුව ගත කළ අයුරු මා පසු කොට ඇදෙන වෙරළ දුටු මතින් මට මතකයට නැගේ. මා නිතිපතා වාඩි වී සිටි සිමෙන්ති බංකුව මත, මේ වෙලාවේද කොළු ගැටයෙකු වාඩි වී සිටි අයුරු මා දුටිමි. සැනෙකින් මාද එවැනි කොළුවෙකු වී සිටි අයුරු මැවී පෙනෙන්නට විය.
දිනපතාම සැන්දෑ වරුවේ කළුවර අවට වෙලා ගනිද්දී, පා පැදිය ගෙන ගෙදරින් පිටත් වන මා, කඩයට ගොස් සිගරැට්ටු තුනක් මිලදී ගන්නෙමි. ඉන් පසුව හෙමින් සීරුවේ වෙරළ දිහාවට ඇදී මා කලින් සඳහන් කළ සිමෙන්ති බංකුව මත කිසිවෙකු හෝ වාඩි වී නොමැති නම්, එය මාගේ කර ගන්නා අතර, එසේ නොවන්නේ නම් වට කිහිපයක් කරක් ගැසීමට සිදු වේ. ඒ විටදීද, මටම ගැලපෙන බංකුවක් ලබා ගැනීම දුෂ්කර වන අවස්ථා එමට ඇත.
සිමෙන්ති බංකුවේ වාඩි වූ පසුව, බයිසිකලය මාගේ පිටුපසින් මට ආසන්නයේ හේත්තු කරගන්නේ, කළුවර වැටෙද්දී දුරක තිබුනහොත් එයට කුමක් වේදෝයි මා නොදන්නා නිසාය. බිම පුරාම තණකොළ වවා ඇත. පොළවට තරමක් පහළින් වෙරළ තීරය තිබෙන්නේ, දමා ඇති විශාල කළු ගල් මතින් වෙරළට බට හැකි අයුරිනි. එහෙත් කෙදිනකවත් මා එළෙස බැස ගොස් වෙරළ තීරයේ ඇවිද නොමැත. මා කළ එකම කාර්යය නම් බංකුව මත වාඩි වී අසීමිත වූ මනෝ ලොවක නිදහසේ නිරවුල්ව සැරි සැරීම පමණි.
අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින සමහර තාරුකා තම දීප්තිමත් ඇසින් මා දෙස බලා සිටින ආකාරය දුටු විට, තවත් කෙනෙකුන් ඒ තාරුකාව දිහාවම කොහේ හෝ සිට බලා සිටිය හැකි නොවේ දැයි මට සිතේ. එවැනි විටෙක අප දෙදෙනාම සිතන්නේ එකම දෙයක් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ.
වසර මිලියන ගණනාවක් තිස්සේ විටින් විට රැළි මවමින් මුහුදු තෙර නොනිදා පහන් කරයි. මා එහි සිටියද නැතද, මා කුමන දෙයක් කළද මුුහුදේ රැළි මැවීම කිසි විට නතර නොවේ. වෙරළේ හැපෙන පෙන රැල්ලක් මතින් සෝදා හැරි සුදු වැලි තට්ටුව මත තෙත බරිත ගතිය දුක්මුසු ස්වාභවයක් මට ගෙන එන්නේ කිමදැයි මා නොදනිමි.
පළමු සිගරට්ටුව දල්වන මා, ප්‍රකෝටි ගණනක් වූ සිතුවිලි අතුරින් එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තැත් කරමි. එවිට ඒ සබැදුනු තවත් සිද්ධි දාමයන්, සිතුවිලි දාමයන් එකිනෙක ඇමිණි විසිතුරු සිහින ලෝකයක් මා සිත තුල මැවේ. ඒ අරුමය මතින් මා ඒ ලෝකය දිගේ ඇවිද යන්නෙමි. වරෙක මුහුදු වෙරළේ රළ බිදි ශබ්දයක් හෝ වාහනයක් ගමන් කරන ශබ්දයක් හෝ නොඇසෙන ලෙසම මා චිත්ත ලෝකයේ සැරි සරමි. සිතින් මවා ගත් තවත් සිතුවිලි වලින් ඒ ලෝකය සරසා, ලොකු මහත් කර ගන්නට වෙර දරද්දීම නිවි යන සිගරට්ටුව මා නැවත පියවි ලොව වෙත කැදවයි.
එළෙස සිගරට් තුනක ආනුභාවයෛන් මා විවිධ සිහින ලෝක වල සැරි සරමි. එහිදි නොයෙකුත් වර්ණ, නොයෙකුත් ස්ථාන, මිනිසුන්, සතුන් ආදි විවිධ දේ මා දකිමි. පියව් ලොවේදි මා දකිනවාට වඩා සිහින ලෝකයේ චරිත හා ස්ථාන වල කිසියම් අමුත්තක් මා දකිමි. එනම් එවැනි චරිත හා ස්ථාන නොඒසේනම් කාල පරිච්ඡේදයන් මට අවැසි පරිදි වෙනස් කිරීමට, ශුන්‍ය කිරීමට හෝ ඉවත් කිරීමට මා හට හැකි වීමයි. එය මට ආශ්වාදයකි. සිහින ලෝකයෙන් ඔබ්බට තවත් ලෝකයක් ඇති බව මට පසක් වන්නේ සිගරට්ටුව නිවී යාමෙන් අනතුරුවයි.
තවමත් මා එළෙස සිහින ලෝකයේ සැරි සැරීමට කැමැත්තෙමි. එහෙත් තව දුරටත් කාලය හා ජීවිතය මට ඊට අනුබලයක් සපයන්නේ නැත.
ප.ලි. - ආයිත් සයිබර් මිතු දම අරඹන්නේ අපිරියෙල් 21 හෝ 22 බැවින් කලින්ම බොලාට ඉතා සුභ සියළු වැඩකටයුතු සාර්ථක වන ඉස්තරම්ම නව වසරක් වේවායි පතමි...!!
ප.ලි. - ආයිත් සයිබර් මිතු දම අරඹන්නේ අපිරියෙල් 21 හෝ 22 බැවින් කලින්ම බොලාට ඉතා සුභ සියළු වැඩකටයුතු සාර්ථක වන ඉස්තරම්ම නව වසරක් වේවායි පතමි...!!
ඕං පෝස්ටුව විවුර්ත කොලා මං
ReplyDeleteමරදානේ එව්වෝ ඔහොමමයි ඕපන් කරන්න තමා දස්ස.. හැක්..
Deleteමතකනේ චොප්පෙගෙ ස්තූති කතාව !!!
Deleteනෑ නේ.. මතක නෑ. අදවත් ඒක කියහං ඉතිං.. හැක්..
Deleteඕ යේස් !!
Deleteඅපේ ප්රේමෙගෙන් අවසරයි.. ෂයිඩ් එකේ ඉන්න සංඝයගෙන අවසරයි..බජාර් එකේ කකුල් වලින් අවසරයි .. මෙකී නොකී මගේ බොක්කවල් වලින් අවසරයි !!!
දොරේ සමහරු කියනවා මෙ චෛත්‍ය රෙපෙයාර් කරන්ඩ දීපු සල්ලි මං වංගු ගැහුවා කියලා.මං වංගු ගැහුවනං තොපෙන් මං අහන්නෙ මේක උඩ දිලිසි දිලිසි ඔය තියෙන්නෙ අම්&% #$තද කියලා ...
තව තියනව බං.මතක නෑ
මතකයි මතකයි..
Deleteවේසිගේ පුතාලා.. මට වංචාකාරයා කියල කෙළවන්න ආවොත් තොපි ඔක්කෝගෙම අම්මට ** වනවා අරී.. අසා සිටිය ඇමෝටම සුක්රියා.. මං කැපුනා..
//' මූලාශනේ ඉන්න අපේ ශුගතෙගෙන් අවසරයි, ෂයිඩ් එකෙන් ඉන්න ප්රේමෙගෙන් අවසරයි, අනිත් ෂයිඩ් එකෙන් ඉන්න සංඝයාගෙන් අවසරයි, බජාර් එකේ කකුල් වලින් අවසරයි.....මේ බජාර් එකේ සමහර වේ## පුතාල කතා වෙනව කියල ආරංචි වුනා.....චූඩා මානික්කෙට එක්කහු කොරපු ශල්ලි වලින්, චොප්පෙ කළු කෝට් මැහුව කියල. එහෙම කියපු හු##ගෙ පුතාලගෙන් මං අහන්න කැමතියි, උන්ගෙ අම්මලගෙ අහවල් එකද, අර වේර උඩ දිලිෂි දිලිෂි බැබලෙන්නෙ කියල'//
Deleteඔබා මාමගෙ බොගේ තිබ්බෙ ඔහොමයි :D
පට්ට කතාව යකුනේ... මං දැන්ං උන්නෙ නෑ මේක චොප්පෙගෙ කතාවක් කියලා...
Delete- අසා සිටිය ඇමෝටම සුක්රියා.. මං කැපුනා..
ඩ්‍රැකියා
Deleteරැඳී සිටින්න අපත් සමඟ :D
ඩ්‍රැකියා අප සමග සිටියොත් බොට හොද හොද පත්තර කතා අහගන්න හැකියි..
Deleteඅතීතෙට බැරිනං ඕනෑ දිහාක පලයන් හැබැයි ඔය දුම්කූර නැතුව,ඕක ගැහුවෙ නෑ කියල සිතුවිලි නවතින්නෙ නෑ නේද,වැඩිකල් නොගිහිං උඹට සිතුවිලිත් එක්ක අපායටම යන්න ඇහැක් වේවි.මම නලියටත් කියන්න ඉන්නෙ ඌ සිගරැට් බොනව නෙවෙයි කනවා.ඒ විදියට බලපුවම අටම හොඳයි.
ReplyDeleteමදෑ ඉතිං අහගත්ත එක.. වැඩිහිටියෙක් නිසා මොකුත් කියන්නත් බෑ.. හැක්..
Deleteඑහෙම්මමත් ඉතිං පව්නෙ නේද හැලප මාමෙ : D
Delete@ හැලප
Deleteඑළ කිරි දේශකට දැනෙන්න දෙමු
අපි නම් සබන් වගේ දෙයක් පාවිච්චි කරනගෙන ඉන්නෙ පාඩුවේ ,අවුලක් නෑනේ ;))))
මාත් හැලපේ එක්ක එකගයි.. නලියා සිගරට් කනව නෙමෙයි දන්සැල් දානවා.. හැබෑට මේ යකාව ඒකෙන් මුදවගන්න විදියක් නැද්ද??
Deleteනලියා සිකරට් කනවා. අටමා විට කනවා. සම හරක් බයිට් ටික කනවා. සම හරක් සින්දු කනවා. මම නම් ඔය එක දේකටවත් නෑ. බෝ ගහක් වගේ..
Deleteහැක්.. ඔව් ඔව්. උඹ අවුලකට තියෙන්නේ නටන්න ගියාම හුලං ගහන එක තමා.. හැක්..
Deleteඔව් .. උඹ ගම කනවා : D
Deleteකව්ද ඩෝ සිංදු කෑවේ .. ආයෙ සෘතියට පණ පිහිටෝල ගහල ඇති ඔරිජිනල් එකයි මේකයි හොයන්ඩ බැරි වෙන්ඩ !! ඕ.යේස්
අපොයි අපොයි ඒවා බොලා බලාගනිල්ලා. මං දන්නේ මාතා හුලං ගහන එක විතරයි.. හැබැයි අවුලකට තියෙන්නේ අනුන්ගේ කන්නාඩි වලින් බලන එක තමා.. හැක්..
Deleteපරිවේශනීය සාධක හස්තය මත තබාගෙනයි මා මුවින් නොබැන ඉවසා සිටින්නේ.. !!
Deleteතේරුණා නේ ,?? මට නං නෑ
මට පේන්නේ උඹ සාහිත්‍යය ඇත්තටම ඉගෙන ගත්ත එකෙක් වගේ.. අම්මේ මෙන්න වැන්දා පස් පාගන්න එපා මේ පැති වල.. අපි ප්රඟුලෝ හරිය...
Deleteපුඟුලන්ට තමා බං වැඩ පෙන්නන්ඩ ලේසි !!
Deleteහරි හමං එකෙක් සෙට් උනොත් පුක නෑ !!
පුක නෑ කියල හිතහං එතකොට අවුලක් නෑ.. හැක්
Deleteගම ගාල්ල.... පුක ලෑල්ල...
Deleteදෑන් බ්ලොග්වල සාහිත්‍යමය ස්ටෑන්ඩර්ඩ් එක අපිට ඔරොත්තුනොදෙන අති උත්කෘශ්ට තත්වයකට පෑමිණ ඈති නිසා රූපමය අවවාදයක් බලාපොරොත්තුවෙන් සිටිමි
Deleteඅවලං පත්තරයා වාදකයා නෙවෙයි වදකයා ...
Deleteඕ යේස් .. ඊට ලේසියි ගොලු බාසාවෙං කතා කොරමුද ?
DeletePM,
Deletemiddle finger?
- NOT ALLOWED -
Deleteදේශකයත් සිගරට් කනවා......
Deleteඅනේ ඉවානයෝ !!! මං කියනවා උඹ සිංදු කියද්දි හරකා තප්පු ලනව කියල හිතල එහා ගෙදර ඇන්ටි පුන්නකු බාල්දිය අරං ආපු සීන් එක ඈ !!!
Deleteමේක බ්ලොග් එකක්ද ? චැට් රූම් එකක්ද ඈ ?
Deleteකට්ටියගේ කියුම් කෙරුම් ලෙසටම හෙලිවී ඇත :D
Deleteදේශයි නලින් අයියයි කොහෙමහරි සිගරට් බොන එක නවත්තගන්න බලන්න.. :)
කිව්වත් වගේ මාතලන් අයියගෙ හුලං ගැහිලලනම් මතක් වෙද්දිත් හිනා යනවා :D
මාතලංගේ හුලං ගැහිල්ල එක පාරට බෝම්බයක් ගැහුව වගේ පටන් ගත්ත එකක් නේද?? බොලා දැක්කේ නැද්ද මාතා, නලියගේ කන්නාඩිය දාගනෙ ලැපා එක්ක දගලන හැටි.. හැක්..
Deleteසිකරට්ටු හරි නසබන් කැල්ලක් මරු දේශක
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා දේශක ගේ පවුලේ සැමට ඕන් ...වැඩි වැඩියෙන් හැක් හැක් කියත්වා
ස්තුතියි සහෝ.. සහෝදර ඇතුලු හත්මුතු පරම්පරාවටම සුභ අළුත් අවුරුද්දක්ම වේවා..
Deleteඅඩෝ... බොක්ක...හමු වෙයං ...හරිය...
ReplyDeleteකෙන්ජී මාමා එනවද මේ අවුරුදුට ඈ ....
Delete@කෙන්ජා
Deleteඅනිවා අනිවා... මං එනවා එඩිතරව උඹ හමු වෙන්න..
@ සහෝ
Deleteඔන්න අවුරුදු උස්සවේට එනවලු.. අල්ලගනිං සුදු වෑන් එකක් ගෙනෙං
නෑ කෙන්ජී මාමා එනවා නම් මොන වැඩේ තිබ්බත් එන්න හිතෙනවා ඕන් ,එත් වෙනස් කරන්න බැරි වැඩක් තියෙනවා ,අවංකවම එන්න හිතෙනවා ..විහිළු නෙවෙයි බොලන් ,තව අරූ ත් එනවා නම් එලකිරි තමා ...
Deleteඅරූ එන්නෑ.. කෙන්ජා නං එනවා... කෝම හරි වරෙන්.. ඉතිං.
Deleteඑනවා කියලා බොරු කියන්න බෑ දේශක ,එන්ඩ බලන්නම් ටිකක් දවල් වෙයි ඒ අවත් ,
Deleteඇයි බං හවස් වෙනකම්ම තියෙනවා නේ.. වර වර..
Deleteසහෝදර එන්න එන්න දවල් වුණාට කම් නැත
Deleteඉතිං සහෝදර ගියැයි ඔහේ...
Deleteරජයේ අවවාදය ~ දුම්බීම පිළිකා ඇති කරයි. :)
ReplyDeleteඋං ඒවා ඇති කරනවද බං.. ඒක තමා එහෙනං මේ බෝවෙන්නේ හිටු කියලා. හැක්
Deleteඅඩේ දේශාටත් පවුලේ සැමටත් ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා…!!
Deleteහැක් හැක්… ඒක ටමා ඇතිකරයි කිය කිය විකුණන්නෙත්.
Deleteමේ ඒක නෙමේ සිරාවටම 20 එනවා නේද?
බොටත් බොගේ අප්රියනේටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!
Deleteඅඩේ අද දවසම ඔන්ලයින් වගේ. :)
Deleteඉර හද තියෙන තුරු පෘථිවිය තම අක්ෂය වටේ භ්රමනය වන තුරු 20 දින පැමිණෙනු ඇතැයි සිතිය හැකිය..
Deleteහැක් හැක්.. තව විනාඩි පහකට පමණී..
Deleteනෑ නෑ බොල මෙහෙම අහන්නම්. "අපේ ඩේශක ටුමා 20වන දින අවුරුදු උත්සවේට පැමිණෙන්නේද?" :)
Deleteසසිනුවා හෝ යක්සනිය සිටියේ වී නම් තා අසන කුණු බැනුම් සිහිවි මට හීන්දාඩිය දමන්නට විය.. හැක්.. ටුමා ටුමා...
Deleteඇයි බං මම කලින්ම කිව්වේ මම එදාට කන්නේලියේ යනවා කියලා..
යක්සනී ගෙට වෙලාලු බං.. 20 ට කලිං කනාවල ගෙට ගත්තොත් බඩු එයි හූ කියාගෙන.. ඕ යේස් !!
Deleteමේ දිනවල පැණි හදේ යනවා....යස්සනී.
Deleteඑහෙනං අහිංසකයා මරාගෙන කාල ඇති !!! යස්සනී නොවැ .
Deleteදේශත් එක්ක මන් තරහයි, මෙච්චර කියලත් කන්නෙලි ගමනක් දාගත්ත අපිව මගෑරල, අහුවෙයන්කො උබ පාරක තොටකදි :/
Deleteකරන්න දෙයක් නෑ බං.. ගිය පාර කන්නෙලි ගියපු වතාවේ නේ වැඩේ සෙට් කරගත්තේ.. සොරිම තමා...
Deleteදුං කූරු වලටම මං විරුද්ධයි... ඒ හිං0ද මේකට මං ඔකුත් කීන් නෑ අලේ
ReplyDeleteමාත් විරුද්ධයි බං..
Deleteඅතීතය මතක් කරන්නත් කූරක් ඕන වෙන එක කරුමයක් නේහ්... ? සමහරුන්ට රෙන්ඩත් බෑ ඕක නැතුව...
ReplyDeleteඒක නං ලෙඩක් බං.. ඔය කූර නැතිව යස අගේට රෙනවා මං දැකල තියෙනවා.. හැක්
Deleteඋඹට ආපහු ඔෆිස් අරින්නේ 21 නේ
ReplyDeleteහරියට හරි.. ඔන්න ආවා..
Deleteඔව්වා තේරෙයි අපායේදී. එහෙදි පොවන්නේ කාල පන්දමක් විතර ලොකු සිගරට් ලු
ReplyDeleteඒ ඉන්ටවල් එකේනේ සෑර් !!!
Delete//එහෙදි පොවන්නේ කාල පන්දමක් විතර ලොකු සිගරට් ලු//
Deleteඅපේ රජතුමාට වඩා යමරජතුමා සාධාරණ ඇති විචාරක මහත්තය.
@ පත්තර මල්ලි (උඹ කවුද බං හැබෑට?)
Delete++++++++++++
මං ඇවිල්ලා හි හී :D අහිංසකයි බං ..
Deleteපත්තරයා කියන්නේ නියම ආතල් බුවෙක්. අරක්කු බිව්වම මිනිහා ඕන දේකට දස්සයා.. හැක්..
Deleteඅම්මටසිරි.. මෙච්චර ඉක්මනට මෙච්චර කමෙන්ට් ගොඩක් වැටිලා.. එලස්... !!
ReplyDeleteමං හිටියේ නෑනේ ඒකයි ඒ..
Deleteඑකේ ආතල් එක දන්නේ විදපු උන්ම විතරයි
ReplyDeleteආචා වීරේ අන්න සහතික ඇත්ත..
Deleteඅපරාදෙ සිකරට් තුනට වියදං කරන සල්ලි වලින් මලක් ඇද්දනං බංකුවෙ ඉඳං හඳටම ගිහිං එන්න තිබුණ.
ReplyDeleteදේශකයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !
ඔව් එහෙනං අර සදරුවා වගේ ලැයිසොම හදේ යවන්න තිබුනා.. හැක්..
Deleteඑහෙනං කලින්ම පතලා දාන්නම්,
ReplyDeleteදේශකට ත් පවුලේ සැමට ත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
එහෙනං ඔන්න පස්සේ බාරගත්තා..
Deleteකතාව බලන්න පස්සේ එන්නම් දේශා,
ReplyDeleteඑතකන් පාලකයින්ට අපේ දුක දැනෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........!
කතාව බැලුවේ දැන් බං.උඹට අතීතයට යන්න සිගරට් නැතුවම බැරිද...?
Deleteඅප්‍රේල් 1 වැනිදා උපන්දිනේ සමරන සෙට් එකේ එකෙක්ද බොලත්...:D
අපි ඒම තමා බොල මනෝජය...
Deleteදුම් කූරක බල මහිමය..
ReplyDeleteඒ දවස් වල ඒක තමා බලවත්ම බං..
Deleteදැන්නම් මටත් ඒ හැටි විවේකයක් නැතුවට, මීට අවුරුදු දෙක තුනකට කලින් නම් මමත් ඔහොම පුටාර් එක පැදගෙන ගිහින් මුහුදු වෙරළෙ හවසට ඇවිදල මූද දිහා බලන් ටිකක් කල්පනා කරල, හවසට සෙල්ලම් කරන සරුංගල් අරින ළමයි, සතුටින් ඉන්න මිනිස්සු දිහා බලන් ඉඳල මමත් සතුටින් ගෙදර එනව. ඒත් මම ඒ සතුට ලැබුවෙ නොමිලෙ, මට සිගරට්වලට වියදම් උනේ නෑ. ඒත් මම උඹට මොකුත් කියන්නෙ නෑ දේශා, උඹ පුරුදු උන හැටිනේ. මම දන්නව, අනිත් එවුන් කොච්චර කිව්වත් බොන එකා ඒක නවත්වන්නෙ නෑ, ඌටම එපාවෙනකම්.
ReplyDeleteඑහෙනම් උඹටත් පවුලෙ අයටත් බලාපොරොත්තු ඉටුවී සියළු වැඩ කටයුතු සාර්ථක වෙන, යසඉසුරින් පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා.
තැන්කුයි මචෝ...
Deleteමාත් ඔය සිගරට් නැතුවත් බීච් එකට වෙලා ආතල් ගත්ත පොරක් බං.. උඹයි මායි එක තැන හිටියද කියල තමා ෂුවර් නැත්තේ..
මේ ළඟ දි ඉස්කෝලෙ පැත්තෙ ගියාම පුදුම දුකක් දැනුණෙ....
ReplyDeleteඇයි ඒ.. ඉස්කෝලේ ළමයි හිටියේ නැද්ද..
Deleteවයස
ReplyDeleteඅල්ල ගනින්
පුලුවන්නම්
හිර කරල.
ශුභ නව වසරක් වේවා!
එසේම වේවා එසේම වේවා!!
Deleteකළකම් පස්සෙන් එලවනව දේශෝ පරිස්සමින් හිටපන්...හි හි
ReplyDeleteඔව් ඔව්... කළ හොද පස්සෙන් එනවා කියන්නේ ඒකට නේ බං..
Deleteශෙහ් මන් එද්දි සෑහෙන වෙලා ගිහින්නෙ, මොනා උනත් කියන්න තියෙන්නෙ, දුම් වැටියයි මත් වතුරයි හරි අවදානම් කියලා, අරක්කු බිව්වත් කොහොමහරි සිගරට් බොන එකනම් නවත්තගන්න අයියේ :)
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා :)
Deleteතැන්කුයි සසියෝ.. ස්තුතියි උපදේසේට... බොක්කෙන්ම
Deleteදුම් කුරකට කරන්න පුළුවන් හරිය තමයි ඉතින් මේ..
ReplyDeleteඊට වඩා දේවල් කරන්න පුළුවන් බං...
Deleteඔය ඒ කාලේ දුම් බීව නිසා තමාලු අර හිනාව 'හැක හැක' සද්දෙන් එන්නේ...:D
ReplyDeleteදේශක පවුලට සුබ අලුත් අවුරුද්දක්!!!
පොඩ්ඩිටත් එසේම වේවා...
Deleteදේශකට සුභම සුබ හැක් හැක් එකක් වේවා!!!
ReplyDeleteජය වේවා!!
තැන්කුයි විදානේ.. තැනුකුයි..
Deleteදුම් කූරට තිත තියන්න පුළුවන්නම් තමයි වටින්නේ ...
ReplyDeleteදේශකතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා.
ස්තුතිි තුශානි..
Deleteඔබත් කදිම සොඳුරු මනුෂ්‍යයෙක්.
ReplyDelete\\අතරින් පතර දිලෙමින්, නිවෙමින් දැල්වෙන කුඩා තරු එළි මා දිහා නෙත් දල්වන අයුරු දකින මා සිත කුල්මත් වේ. මා දකින සමහර තාරුකා තම දීප්තිමත් ඇසින් මා දෙස බලා සිටින ආකාරය දුටු විට, තවත් කෙනෙකුන් ඒ තාරුකාව දිහාවම කොහේ හෝ සිට බලා සිටිය හැකි නොවේ දැයි මට සිතේ. එවැනි විටෙක අප දෙදෙනාම සිතන්නේ එකම දෙයක් නම් එය කොතරම් පුදුමයක් දැයි සිතෙන විට සතුටක් දැනේ. //
අහස දිහා බලන හැම මොහොතෙම ඔය හැඟීම මටත් තදින්ම දැනෙනවා.
ඔබටත් සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (කැහි කූරෙන් අත්මිදීමට ශක්තිය දහිරිය ලැබෙන අලුත් අවුරුද්දක් වේවා!)
ජය වේවා.. ඒ වගේම ස්තුතියි උපදෙස් වලටත්..
Deleteදේශකයා ඇතුලු පවුලේ සැමටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!!!!!
ReplyDeleteචාම්ස්ටත් එසේම වේවා!!
Deleteසිගරට් එකකට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද බොලං...එහෙනං කුපාඩි කොල්ලො බොරුවටනෙ // පව් ජෝන් තවම සිගරට් බොනවා // කියලා බස් වල ඉස්ටිකර් කෑලි අලවලා තියෙන්නෙ...
ReplyDeleteපරණ අවුරුද්දෙ මේ පැත්තෙ ආව නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !
ස්තුතියි සිරා.. බොටත් වාසනාව මේ වසරේ ගෙන ඒවා කියා පතන්නෙමි..
Deleteදැන් මිනිස්සුන්ට අතීතය මකත් කරන්නවත් වෙලාවක් නැහැ. ඒ තරමට මිනිස්සු යන්තර සූත්තරවගේ වෙලා. පතනවා දේශකටත් සුභ අලුත් අවුරුද්දක්!
ReplyDeleteස්තුතියි තරු.. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..
Deleteඅවුරුදු නිවාඩුවත් ලැබූ අවුරුද්දත් සතුටින් ගතවේවා කියා ප්‍රාර්තනා කරනවා
ReplyDeleteඅවුරුදු නිවාඩුවනං එළටම ගියා බං... හැක්..
Deleteදේශකයා මනෝ ලෝකයේ සැරිසරන්න යනවා වගේ..
ReplyDeleteඒ කාලේ තමා මනෝ ලෝකයේ ගියේ. දැං කෝමත් ඉන්නේ මනෝ ලෝකයේ නේ සරෝ. සරාට සුභ අළුත් අවුරුද්දක් වේවා..
Deleteමටත් ඔහොම සිගරට් ගහලා අතීතයට අනාගතයට ගිය කාලයක් තිබ්බා, දැන් ඒක ඉවරයි.
ReplyDeleteමට මතකයි පොඩි එකා ඇස් ලොකු කරන් කඩේ ගාවදි ඒක අහපු විදිය..
Deleteme post ekata harinam kotu kotu daanna onaa...
ReplyDeletesuba aluth awuruddak wewaa deshaka thumo
හැක් හැක්.. ඔබටත් ස්තුතියි සයිරි..
Deleteසිරාවටම, මාත් අත්දැකීමෙන් දන්නවා නිකොටින් වලින් මානසික තටයුතු වල ඒකාග්‍රතාවය වගේම, තීව්ර කිරීම සිදු වෙනවා කියලා. මං අර පහුගිය ටිකේ බ්ගොගේ දාපු කතාව ලියද්දිත් මාර විදිහට සිගරැට් වල සහාය ලැබුවා.
ReplyDeleteහැබැයි දේශකයො... අරක්කු වලට වඩා සිගරැට් භයානකයි බං... පරිස්සම් වෙයං.
ඔව් බං... මම නං ලියද්දි කියද්දි පාවිච්චියක් නෑ... උවමනා උනොත් එළියට ගිහිල්ල එකක් ඇදල එනවා.. ජය වේවා ඩ්රැකියෝ..
Deleteසිගරට් වලින් අත් මිදී යහපත් පුරවැසියෙකු වන්නට හැකි සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteඔබේ පැතුම එලෙසම ඉටු වේවා...
Deleteඅනේ මන්දා දේශා.....මමනම් දැන් කූරු ප්‍රමාණය 10න් පල්ලෙහා දවසකට. ඉස්සර 15-20 අතරේ තිබුනේ. බොනකොට නම් එකක් නිවෙන්න එකක් ඕන. හිටපු ගමන් සතියක් විතර නොබීම ඉන්නවා ජාති දෙකම. උඹ දන්නවාද මුන් සල්ලි ගිලිනවා බන්. බෙන්සන් වීස්සක් දැන් පවුම් නවයක් විතර. ඒක ලොකු වියදමක් මචෝ.
ReplyDeleteසල්ලි කන යන්තරයක් තමා බං සිගරට් එක.. ඒකේ දෙකක් නෑ...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා....! සිගරට් බීම නැවතේවා...!
ReplyDeleteවෙල්කම් සිසි... ඔබට ස්තුතියි.. පැතුමට..
Deleteහප්පේ හැමදාම වගේ ෆුට්බෝඩ් එකට මං ආව ඇහ්...
ReplyDeleteපරක්කු වෙලා හරි මුලින්ම දේශකයට සුබම සුබ අලුත් අවුරුද්දක් කිවුවා... අනේ වාසනාවන් සිගරට් බීම නැවතේවා කියා මාත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.
පුඩ්බෝඩ් ආවත් ඉතිං මට නං සන්තෝසයි.. ජය වේවා.. තැන්කුයි.. උපදෙස ගැනත් හිතා බලන්නං... හැක්..
Deleteඅතීතකාමය රසවත් නමුත් අතීතය මෙනෙහි කරන්න දුම් කුරක් කුමටද?
ReplyDeleteඇයි හැබෑට බොලා දුං කූරු වලට ඔච්චර වෛර කරන්නේ...
Delete