කව්ද හැබෑට මේ.. ?
කව්ද කියලනං මං හරියට දන්නෑ ඒත් මොකාද කියලා දැනගන්න නං ලොකු ආසාවක් තියෙනවා.
මේ සහන් අනෙකෙකු නෙමෙයි සහන් පද්මසංඛ පීරිස්.
ඔහු ඉතාම දක්ෂයෙක් සහ වෙනස් හා විවිධ අරමුණු ඔස්සේ තමන්ගේ බ්ලොග් එක කරන අති දක්ෂයෙක්. මං හිතන්නේ හැකි සැවොම ඔහුව කියවීම වටීවි කියලයි.
සහන්ගේ නිර්මාණ වලින් මා සිත වඩාත්ම පැහැර ගත්තේ මෙන්න මේ පින්තුරෙට.
වර්තමාන සංඝ පරපුර ගැන මනරම්ව කියවෙන මේ නිර්මාණයත් වෙනස් ආකාරයක නිර්මාණයක් බව ඉතා පැහැදිලිව පෙනුන හා දිනපතා දැකීමෙන් වඩ වඩාත් තේරුම්ගත හැකි නිර්මාණයක් බව මං දැං දන්නේ මොකද සහන් ඒක දාපු දවසේ ඉදලම මගේ ඩෙස්ක්ටොප් එක සැරසුවේ මේ පින්තුරේ නිසයි.
කවි නිර්මාණ වලටත් ඔහු හපනෙක්.
කුණුහරපම ලියන
කෙනෙකුට ලැබෙන
නම්බු නාම කෑගසයි
"අසම්මත අපූර්ව කවියෙකි නුඹ..."
කලකට පසුව
ඔහුම ලියන
ඔහුට ද නොතේරෙන
වචන පෙලකට
පෙර දා නම්බු දුන්
උන් කෑගසයි
අපූර්ව යටිපෙල අරුතක් ගැන...
මේ මං ඔහුගේ කැමතිව කවියක්..
මං දැන් කිව්ව වගේ ඔහු අළුත් නිර්මාණ කරන්නෙක්. දැන් ඔහු සංගීත ඛන්ඩ නිර්මාණය කරනවා. ඒවා හරිම මිහිරියි. අහලම බලන්න.
ඒ වගේම කෙටි කතා ලියන්නත් ඔහු රුසියෙක්. හිතාගන්න බැරි අමුතු ලස්සන කෙටිකතාවකට මම ආස උනා ඔහුගේ. ඒකේ නම මිනිත්තුවකි ජීවිතය
සහන්ව කියවන්න. දකින්න. විඳින්න. ඔබට කුමක් හෝ දැනේවි කියල මට ස්ථිර විස්වාසයක් තියෙනවා. මේකා මහ පරණ ඇම්බැට්ටයෙක් බොල.. මෙන්න පාර.
තෑන්ක්ස් ෆෝ දිස් ඉන්ට්‍රොඩක්ෂන්.
ReplyDeleteයු ආ වෙල්කම් මයි බොස්...
Deleteයමි බලන්නට.. තුති ඔත්තුවට
ReplyDeleteඅනිවා යන්න...
Deleteගොහින් බලන්නම් :)
ReplyDeleteහොදට අවුස්සල බලහං..
Deleteස්තුති දේශක තුමණි ,
ReplyDeleteහොදට පෙරල පෙරල බලන්න..
Deleteබලමු. අර පිංතූරෙනං නියමයි.
ReplyDeleteතව පින්තුරද ඇත... බලන්න.
Deleteස්තුතියි බොක්ක හදුන්වා දීම ගැන...
ReplyDeleteයකෝ මැටි නාකියෝ සහන පළවෙනි කවිය ලියල තියෙන්නේ බොට බව තේරෙන්නැද්ද
Deleteතැන්කුයි කෙන්ජි.
Delete@ ඇනෝ.
කෙන්ජා ඕවා ගනං නොගන්න නිසා මම මේක මකන්නෑ.. ඒත් ඔය වගේ කතා කියකවට මං කැමති නෑ. හොදේ.. “මැටි නාකියෝ“ එක අතකට වැරැද්දකුත් නෑ.. හැක්..
පින්තූරේ දැක්කහම මට සිංදුවක් මතක් වුණා.
ReplyDelete"හිසේ ගිනි ඇවිලෙතේ"
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ
....තැන්කුයි, විස්තරයට.
මං හිතන්නේ මේ බ්ලොග් එක උඹට හරියටම වදීවී.. ටිකක් අවුස්සලාම බලහං..
Deleteකාලාංශයට මම ගොහින් තියෙනවා.
ReplyDeleteඔහුව පුද්ගලිකව නොහදුනන නමුත් වරක් හෝ දෙවරක් ඔහුගේ නිර්මාණ කිහිපයක් සමගින් මා ඔහු සමගින් අදහස් දක්වා තිබෙනවා.නිර්මාණකරණයේ පැහැදලි අනාගතයක් ඇත්තෙක් නිසැකවම ඔහු.
කාලාංශය ෙනවී කාලාකාශය
Deleteඔව් වෙන්න ඇති මනෝජ්. මං මීට කලින් අවස්ථා දෙකකදීම අර මොඩන් සංඝ පින්තුරය ෂෙයා කරා. ඔහු මල්ටි බැරල් එකක් .ඒත ෂුවර්..
Delete@ මහේෂ්
Deleteස්තුතියි මචෝ. මට වැරදිලා. සමාවෙයන්.. හැදුවා..
ඇති යන්තන් මේකා තේරුමක් ඇති ලිපියක් ලියලා. අන්න එහෙම කපුටා වගේ රස කෑමක් හම්බවුනාම බෙදා ගනින්.
ReplyDeleteඅපි කවදත් ඒමයි ඔයගොල්ලා වගේ තනියම වාර්ෂික චාරිකා යන්නෑ.. හැක්.. තැන්කුයි විචා..
Deleteතියන ටික කියව ගන්නවත් වෙලා නැ බන්ස්.. බලමු පස්සෙ...
ReplyDeleteඋඹට වෙලාවක් නැති එක අපේ අවාසනාව බං..
Deleteඅෑ.... අෆ්ෆා... ෙමයාල කවදාවත් කාලාකාශය දැකලම නැද්ද....
ReplyDeleteමං ෆ ෙලා් කරපු මුල්ම බ්ෙලාග් 10න් 1ක් තමයි කාලාකාශය
අැත්තටම සහන්ෙග අපූරු සිතුවිලි තමා තිෙයන්ෙන කියල හිෙතනවා
සහන්ව දැකපු අය අඩුයි කියල පේනවා නේද මහේෂ්..
Deleteදේශා......ඌ පට්ට බුවෙක්නේ බන්..මොඩර්න් සංඝ මගේ ඔළුවත් ගිනි තිබ්බා.
ReplyDeleteමාව ගිනි තියල හුගක් දවස් බං ඒක තාම ඇවිලෙනවා.. තැන්කුයි අරූ..
Deleteඌ පට්ට කයි පද බඳින්නෙක් නොවෑ.. ඌ ඇවිත් සකල කලා වල්ලභ කෙනෙක්..
ReplyDeleteඅනවසරයෙන්ම සින්ඩියේ එල්ලා ගත්තා.. මින් පසු එලවමි..
තැන්කුයි මාතා. මං උඹට අර සංඝ පින්තුරේ නං මේල් කළේ ඒක දැක්ක දාමයි.
Deleteඒක හොද දෙයක්.. මාතල්න් සින්ඩිය කියන්නේ අපේ ජීවනාලිය..
කියලා තියෙන විදියටම රසට ඇති...ගිහින් බලමු...පාර කීවට තැන්කූ...
ReplyDeleteහොදයි කොල්ලා. ගිහ්ල්ලම බලන්න.. තැන්කුයි
Deleteස්තූතියි කිවුවා පාර පෙන්නුවට. ගොහින්ම බලන්නම්.
ReplyDeleteඅනිවා ප්‍රියා ඔක්කෝම බලන්න. බ්ලොග් ගැන සහන් ලියපු හොද ලිවිල්ලක් පවා තිබුනා එතැන..
Deleteස්තුති යි. මෙහෙම පාර කියන එක වටිනවා. හොඳ බ්ලොග් එකක් හම්බ වුණාම අපි හැමෝම මෙහෙම කරමු.
ReplyDeleteඔව් ඔව් එහෙම කරමු, තමන්ලා වගේ හිට්ස් වලට මිනිස්සු මුලාකරන එවුවාටත් අපේ උන් කරන්නේ ඔය ටිකනේ ,,
Deleteදිලිනි
Deleteඅනිවා.. මං ඒම කරනවා. ස්තුතියි..
ඇනෝ.
හැමෝම ඒම තමා බං.. කව්ද තමන් ගැන නොහිතන්නේ..
හී....!!!
ReplyDeleteඅහම්බෙන් දැක්කේ! මං ගැන ලියලා කියලා! බොහෝම බොහෝම බොහෝම ස්තූතියි දේශකයෝ! ඒ වගේම අදහස් දක්වපු හැමෝටමත්, කාලාකාශයට ගොඩ වැදුණු සහෘද සෑම සියළු දෙනාටමත් ගොඩාක් ස්තූතියි!!!!
:) :)
ඕක මොකක්ද මෙයා..
Deleteස්තුතියි පාර පෙන්නුවාට.............
ReplyDeleteතැන්කුයි කුරුටු...
Deleteබොහොම තුති ඔත්තුවට - අදම යමි එලවන්ට
ReplyDeleteආයි මොනා එළවන්ට ඉතිං..හැක්
Deleteයමු බලන්න, ටැංකු දේශක තුමා.
ReplyDeleteහරි හරි යන්න. මාත් එනවා බං. තැන්කුයි
Deleteඔන්න එහෙනම් අපිත් එලවනවෝ.,.....
ReplyDeleteලියන්නැති එකේ හොද එකක් බලහං.. හැක්..
Deleteඔබ කියනව නම් හොඳ ඇතිනේ. ගිහින් බලන්නම්.
ReplyDeleteගිහින් බලන්න පුළුවන් නං වටිනවා.. ස්තුතියි ටීචර්..
Deleteස්තූතියි දේශක තුමා තොරතුරට. ඔහු හැබෑ දක්ෂයෙකු තමා. මම දැන් ඔහුව ෆලෝ කරනවා. ජය!!
ReplyDeleteමං දන්නවා බොටත් තකට තක කියල මේක..
Deleteගොහින් බලන්නම්
ReplyDeleteගේ ඇතුලෙ ම නේද,.,., :)
Deleteතැන්කුයි දමියා.. යන්න.
Delete@ කෙන්ජා
ඔව් ඇයි අවුල්ද බොට.. බොකුස්.. හැක්
අර සංඝ රූපෙ මරු..
ReplyDeleteඒවා විනිලගේ ප්‍රකාශන අභිබවා යන කලා ප්‍රකාශනයක්. සෑම්
Deleteපරණ බ්ලොග් එකක් මම කලින් ඒක කියවලා තියනවා
ReplyDeleteඇයි දිගටම කියෙව්වේ නැත්තේ. බොලා තමා මේවට වැරදි. දැනගෙනත් නොදන්වා සිටීම..
Deleteඉඩක් ඇති වෙලාවක ගෙහුං එඤ්ඤං කොහොම උනත් අපූරුයි යාළුවා මේ හඳුන්වාදීම්.
ReplyDeleteදැම්ම යන්න පුළුවන් නං වඩා හොදයි..
Deleteබලන්නම්... thanks. :)
ReplyDeleteමං හිතනවා සහන්ගේ නාද පොඩ්ඩිට හොදටම අල්ලාවි කියලා..
Deleteඑල
ReplyDeleteවෙල්කම් කැටිපේ.. ස්තුතියි ඔබට..
Deleteටයිටලේ දැක්කම මං හිතුවේ ආයෙ කෑමක් තමා කියලා : D
ReplyDeleteවෙනස් නිර්මාණ ටිකක් සහන් .. මට නං අර හාමුදුරු පින්තූරේ තමා හොඳම.. වචන දාහකින් කියන දේ ඒකෙන් කියවෙනවා!!!
මං හිතුවා උඩ පැනගෙන කස්ටිය එයි කියලා.. හැක්
Deleteමටත් ඒක තමා හොදටම ඇල්ලෙුවේ. තැන්කුයි ප.මල්ලා
උඩ පැනගෙන කෙසේ වෙතත් රිවස් එකට ආවෙ : D
Deleteඋපේ කිව්ව වගේ උඹ වගේ යාළුවෝ ලබන්න පින් කරන්න ඕන බං. මං ඒකට ගරු කරනවා උපරිමෙන්ම
Deleteජීවිතේ සමහර තැන් තියනවා මචං උත්තරේ විදියට කලකිරීම ලැබෙන.. ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවෙන තැනදී ලැබෙන දේ දැනෙනවා වැඩියි .. මොනා කරන්නද බං.. අවංකවම ඇත්ත කියනවානං මං මගේ ඩියුටිය කලා..ලැබුන දේ බාරගත්තා !!!
Deleteසන්තෝසයි උඹ ගැන... ඇත්තටම..
Deleteහෘද සාක්ෂියට හරි වැරැද්ද සමපාත වෙන් නෑනෙ බං හැම වෙලාවෙම..අවුලක් නෑ !!
Deleteපට්ට පට පට.
ReplyDeleteපට්ට සිංදුවා.. හැක්
Deleteඔන්න මමත් ගොහින් ෆලෝ පාරක් දැම්ම
ReplyDeleteහොදා හොදා...
Deleteස්තුතියි දේශකයා...
ReplyDeleteහොදයි ඉතිං ගිහිල්ලම බලන්ටකෝ මියුරු..
Deleteමාත් මේ ඒ පැත්තට යන ගමන්....
ReplyDeleteස්තුතියි ඒ පැත්තට යන්න
Deleteමම මේක දැනටමත් කියවනවා.. සිරා බ්ලොග් එකක්..
ReplyDeleteඅනිවා සිරා.. දිනේෂ්
Deleteකියවලා බලමු එහෙනං
ReplyDeleteඉදගෙන මධු...
Deleteනැවතත් ස්තූතියි
ReplyDeleteදේශකයා ඇතුළු
මිතුරන් සියළු දෙනාට!
:)
ඒක ගනං ගන්න එපා මචෝ..
Delete:)
ReplyDelete