වටේ ගියෙමි..
අතපත ගෑවෙමි.
නැගී බැලුවෙමි..
අවසන මටම කියා එකක් ගතිමි.
ඇරඹුවෙමි..
තෙල් දමා සෝදා දිව්වෙමි.
විඩින් විඩ ලෙඩ ඇවිත්
ගමන ටික ටික බාල විය
ඒත් අටවං අමාරුවෙන්
පැදගෙන ගියෙමි
දැන්නං හොදටෝම
දුබලය.. සැකන්ඩ් හෑන්ඩ්ය
කරන්නට දෙයක් නැත.
විකුණමි.. යමි.. නොඑමි..
හැක් හැක්....
යකෝ උබ ආවද ආපහු .. බොලේ මොකෑ උබ බුකිය පැත්තේ නොආවේ ??? මොන මගුලක් හරි කොරල අලුත් එක්ක ගං
ReplyDeleteආවා ආවා.. මේ ටෙස්ටින් පාරක් බං
Deleteකියකටද දෙන්නේ ඔය වහුකුණ...?
ReplyDeleteඋඹට ඕන නං නිකං දෙන්නං බොක්ක බලලා
Deleteකවුද ගන්න මෝඩයා?
ReplyDeleteඋඹල වගේ උන් තමා නොගන්නේ..
Deleteකෝකද බං
ReplyDeleteබ්ලොග් දෙක... හැක්
Deleteකොහෙද බං මකබෑවිලා හිටියේ ........දැන් මොකක්ද ඔය විකුනන්නේ
ReplyDeleteමැසිම අවුල් වීම නිසා සති දෙකක් පමණ හින්දුස්තාන් උනා නේ... බ්ලොග් දෙක තමා බං විකුණන්න හැදුවේ
Deleteපුස් බයිසිකොලයක් නේද? ඇඟ බහින්නත් එක්ක පැදපන් හිකිස්.............
ReplyDeleteචිහ්.. කැත කතා.. දේශාකයා බොට පුස් සයිකලයක් වගේද
Deleteඅතගාලා නැගලා බැළුවමයි කිව්වම එක එක තේරූම් යනවා..ඒත් මේ තෙල් දාලා දිව්වයි කිව්වම තමයි මට මේක යනත්‍රයක් කියලා තේරූනේ....තෙල් දාන්න ඕනේ නැති ඒත් මාසෙකට පාරක් සර්විස් එක මෙශිමෙන්ම කර ගන්න යන්ත්‍රත් තියෙනවනේ....
ReplyDeleteහැක් මයියෝ.. බ්ලොග් එක කියල හිතාගෙන අනිත් ඒවා ලිව්වේ..ඉතිං බොලාට නොතේරෙන එක පුදුමයක්යැ.. ඒක මම විතර නේ දන්නේ
Deleteදැන් ඕක විකුණල අලුත් එකක් ගන්නවැයි?
ReplyDeleteඑහෙම උනත් ටික දවසකින් මේ සෙතේම නේ බං.. වෙල්කම්.. උඹ මේ ආවමයි මයේ හිතේ
Deleteදැන් කොයි යන්තරේද විකුනන්නේ බං
ReplyDeleteබ්ලොග් යන්නතර දෙක
Deleteඒ කියන්නේ උඹ ඩිවෝස් වෙන්නද යන්නේ? පල් වැඩක් කරන්න එපා බං. උඹ කරන්ට් වැදිලා මැරෙන්න ගිය වෙලාවෙ බේරාගත්තේ කවුද?
ReplyDeleteහැක් හැක්.. පිස්සුද බං හැන්රියෝ.. මේ බ්ලොග් එක ගැන කිව්වේ.. මම පහුගිය ටිකේ හිටියේ නැහැනේ ඒ දුකට ලිව්ව එකක්
Deleteහැක් හැක්, උඹල විකුණන කුණු ගොඩවල් ගන්න එවුවො කොහෙද බං ඉන්නෙ.
ReplyDeleteඅනේ උඹ දන්න තරම..
Deleteමහිතේ බ්ලොග් එක හික්ස්..
ReplyDeleteකොහොමද බන් මු එතකොට බෝගට නැග්ගේ
DeleteJOKA IRUNAMA WADE LESIYI
Deleteහරි දයාල්.. ඒක තමා. මම වගේම අඤ්ඤකොරොස් වර්ඩ් කියන එහෙකුට තමා ඒක තේරෙන්නේ.. හැක්
Deleteආ.............. එහෙමත් පුලුවන්ද?
ReplyDeleteමොකද අනේ බැරි...
Deleteikman.lk කේ ඇඩ් එකක් දමාපං. පෝලිමට ඒවි නැගල යන්න ඕකෙ
ReplyDeleteසුවර්ද.. දාමු එහෙනං
Deletehmmmmmmmmmmmmmm....h.. හා... ඉක්මන් ඩොට් එල් කේ පිහිටා..........යි..
ReplyDeleteසුභ අනාගතයක්...
Deleteනැගලා ගමන් ගිය එකද අප්සට්....නැත්නම් නැගලා දෙව්ලොව ගිය එකද අප්සට්
ReplyDeleteඔන්න උඹට වයර් මාරු වෙලා. හැක්
Deleteඅර කිව්වත් වගේ ඉක්මන් ඩොට් එකේ ඇඩ් එකක් දැම්මනං තමා හොඳ............. :D
ReplyDeleteමං වෙනුවෙන් උඹ දාපං එහෙනං.. හැක්
Deleteමටත් පේනවා සෙකන්ඩ් හෑන්ඩ් කියලා ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹට පුතේ මං දවසක නෙලනවා නෙලිල්ක්.. ඇට දෙක ගැලවෙන්නම.. හැක්... ලෙදර් බොලේ වැදුන වගේ නෙමෙයි හරිය
Deleteකාලෙකින් ඇවිත් පරණ ඒවා විකුණලා ආයෙම පටන් ගන්න වගේ කල්පනාව.. ඒකත් හොදයි..
ReplyDeleteඔව් අප්පා... මැසිමක් නැති උනාම කොයි තරං දුකද කියල පේනවනේ...
Deleteබොලා වගේම ඇන්ටික් භාණ්ඩයක්ද ?
ReplyDeleteඇනිටික්විටීස්...
Deleteගොන් කරත්තයක්ද තිරික්කලයක්ද බං
ReplyDeleteබ්ලොග් එක බ්ලොග් එක බං නෑ දෙක
Deleteඕකට මම දාහක් දෙන්නද ???
ReplyDeleteයුරෝද... කුවේට් ඩිනාර්ද
Deleteඔක දිහන් කියක් හරි එක්ක.
ReplyDeleteඒ ඇත්ද??? හැක්
Deleteභාර්යාව ගැනද මන්දා කියන්නේ :D
ReplyDeleteබොට කියන්න මේ ටිකේ මගේ භාර්යාව එයා තමා...
Deleteදේශකයට ගැනුම්කාරයට සල්ලි දෙන්න වෙයි වගේ
ReplyDeleteඑහෙම උනොත් නං ලැජ්ජාවේ දිවිනහගන්න තමා වෙන්නේ.. කාලෙකින් මතක් උනා නේද??
Delete