මල්ලි මොකද
හුග දවසකින් දැක්කේ නැත්තේ... ගෙට්ටුවෙන් පස්සෙම මං හිතන්නේ
blog eke da? Mata
keybrd ekak naha bn. Itin khmada kotanne.
උඹ වගේ
මැට්ටෙක්.. හහහ්
අඩෝ කී බෝඩ් නැතුව අතිංද අදින්න්
මම අයියලගෙ
ගෙදර ආව බං
උම වගේ
එකෙක්.. හිටපිය තොට හොදවයින් එකක් දෙන්නං...
පන බෙරගෙන
දුවමිං
හෙහ්...
ලැජ්ජ නැත්ද බං කීබෝඩ් එක නෑ කියන්නේ. හරියට බෙන්ස් එක තියෙනවා රෝදේ ඇන
ටික නෑ වගේ නෙව
වෙන මුනා
කියන්නද බං
ඇත්තනේ ඉතිං
ඉතිං උඹ කී බෝඩ් එක ගන්නැත්තේ අම්මට බයට නේ
ඔව් බං
ගෙනාවත්
එකත් පොලේ ගහනව සුවර්
උඹට
තියෙන්නේ එකක් අරං අම්ම එන කොට හංගගන්න නැත්ද මං අහන්නේ
ගෙදර කැඩුනු
කීබොඩ් 3යි බං
අජෝව්... තෝ
මහ නෙට් පප්පෙක් නෙව... හිතාගත්තැකි.. වැඩ කිඩ ටික... දැං ඉතිං අනාගත බලාපොරොත්තුව
මොකක්ද කී බෝඩ් එක ගැන
මං ලොකු
උනාම ගන්නො
:ප්
ආ... අමතක
උනා තෝ තාම කොටා කියල
නෑ බොල ලොකු
වෙලා රස්සවක් කරන කාලෙක් ගන්නො
:ප්
එතකං
එතකං ඉතිං
අනුංගෙ පහනෙන් එලිය බලමි
අයියලගේ
ගෙදර යනවා... සෑට සෑට හොරෙන් පෝන රාජයාගෙන් යනවා.. එහෙම නේ
අන්න හරී
හැබැයි පුතෝ
දැං හිතාගනිං ඔන්න මේ ටික ඔක්කොම දානවා හරිනේ... කාටත් දැනගන්න තෝ ගැන. කාලෙකින්
බයිට් පාරක් ලැබුනෙන් නෑ
අඩෝ
අඩෝ
එප එපා
නෑ නෑ දානවා...
අඩේ
ඇයි අඩනවද??අල්ලස් දීපන් එහෙනං. පරණ කී බෝඩ් 4 ක් ඕන
දෙඤ්ඤං
ඉතිං තෝ ගාව
තුනයි නේ තියෙන්නේ
දැම්මත්
අවුල් නෑ බං
මාව දන්නෙ
මුකෙක්වත් මෙකෙ නෑ
අලුතෙන්
එකක් ගෙන්ඩ විතරඉ තියෙන්නෙ
පරන කැඩුනු
තත්වෙට සනිකෙං යනවා
:ප්
එහෙනං හෙට
හතරක් පුළුවන් නේ
බෑ
අජෝව් බොරු
කරන්න එපා
අල්ලස් ගන්න
උංට එහෙමයි අපි
හෙහ්... දැං
උඹ හිතන්නේ උඹ දන්න එකෙක් වත් නෑ කියලද
නෑ තමයි
:ප්
එහෙනං දානවා
මගෙ මුකෑ
හැබැයි
මෙන්න මේකේ
මුකේ
deshakaya.blogspot.com
අම්ම ගෑයි
බැට් එකෙන්
අඩේ
හරි විනාඩි 10 කින් බලපං... එහෙනං.. කී බෝඩ් තොගයක් අවශ්‍යව ඇත. කියල දාන්නේ
හෑ .. කවුද බං මේ බුවා ඈ... :O
ReplyDeleteමහ චාටර් පොරක්නෙ ඈ... කීබෝඩ් එකක් නෑ කියන්නෙ...?? :O :O
ඒකනෙ බං කියන්නෙ. උට පැය 24ම බුකියෙ ඉන්න පුලුවන්. බ්ලොග් පෝස්ට් එකක් දාන්න තමයි කීබෝඩ් නැත්තෙ.
Deleteඅන්න උඹට තේරුනා
Deleteවෙන කවුද මේ පොඩි උලමා තමයි. යකෝ බුකියේ ස්ටේටස් අප්ඩේට් කොරන්න කී බෝඩ් තියෙනවා පොස්ට් වලට නැහැ නේද? මේ දේශා කරත් කරන්නේ අසමජ්ජාති වදක්මනේ දැන් කොහොමද මේ කොල්ලා පාරේ බැහැල යන්නේ රෙද්දක් ඇඳගෙන. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ.
Deleteඊයේත් මේකා නාහෙන් ඇඩුවා මුනු පොතේ.. කී බෝඩ් තැතෙයි කියලා
Deleteමට මෙක ආයෙ බලද්දි හිනා යනව යකෝ :D
ReplyDeleteමටත් හිනා යකෝ
Deleteඔන්න මුලින්ම කෙහෙල්කන වැට පැනල.
ReplyDeleteමේක හැම තැනම අඩ අඩ යනව කීබෝඩ් එකක් නෑ කියල. යකඩ එකක් වත් හදල දෙමුද දේශෝ
බොට පිස්සුද දේෂ්? ප්ලාස්ටික් හන්දා තමයි අම්මා කී බෝඩ් එකෙන් ගහන කොට කීබෝඩ් එක කැඩිලා ඔලුව ඉතුරු වෙන්නෙ. යකඩෙන් හැදුවොත් වෙන දේ හිතාගනිංකො.
Delete'අම්මා ගහයි බැට් එකෙන්' යන යෙදුම මේ මොහොතේ සිට 'අම්මා ගහයි කී බෝඩ් එකෙන්' යයි සංශෝධනය කල බවත් හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් වන මා මේ මොහොතේ සිට බ්ලොග් ලිවීම සඳහා එම යෙදුම බාවිතා කරන බවත්, සියලුම සිංහල බ්ලොග් කරුවන්ද මා අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙයින් දැනුම්දෙනු ලැබේ.
අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු!
පස්ටයි ඩුඩෙ...
Deleteඑල කිරි ඩුඩ් අයියේ. හිකිස්............. මල්ලියා එල්ලෙන්න වැලක් හොයාගනින්.
Deleteකෝරලයෝ ඩුඩෙ ගායි කී බෝඩ් එකෙන්!!!
Deleteඇදගෙනම නාලා තියෙන්නේ ඔක්කෝටම කලියෙන්....
ReplyDeleteඉල්ලං කෑම
Deleteදැං තියෙනවනෙ රෝල් කරන්න පුලුවං කී බෝර්ඩ්. ඒව එකක් ගත්තනං අම්ම එනකොට හංගගත්තහැකි.
ReplyDeleteඒවා හරියන්නේ නේ.. වචනෙත් තහනං
Deleteඅපරාදේ! කලින් කිව්වනම් මගේ ගාව තිබුණු එක දෙනවා.ඒක ටික දවසකට කලින් වෙන එකෙක්ට දුන්නා මට වැඩක් නැති හින්දා. ;)
ReplyDeleteඅපරාදේ බං සමියට ලෝඩ් එකක් ඕන හැබැයි දවස් දෙක තුනකින් ඉවර වේවි
Deleteකෙහෙල්කන වැට පැනලනෙ මුලින්....අපරාදේ..නැත්තම් හොඳවායින් ම්ඩ තලියක් ගහන්න තිබ්බ අපිටත්..අරකගෙ මූණ බලාගෙන මඩ ගහන්නෙ කොහොමද දැන්...හි හි හී
ReplyDeleteකමක් නෑ අපිට මුකේ...
Delete
ReplyDeleteදැන් ඔය ඇවිත් ඉන්නේ ඔන් ස්ක්‍රීන් කී බෝර්ඩ් එකෙන්ද ඔතොකොට ?හැක්
අම්මට හොරෙන් අයියගේ ගෙදර ගිහින්
Deleteමුනවයි බං මේ සූකිරි කතා..:)))
ReplyDeleteමේවත් ඉතිං දාන්න එපායැ.. හැමදාම ඔරවං ඉන්නෙයි බං...
Deleteපවු අප්පා අහිංසකයා.. හි හි...
ReplyDeleteපව් ඉතිං උගේ අම්මට...
Deleteහික්ස්... පව් බන්...
ReplyDeleteපව්ද බං... උඹ මුකුත් කෙටුටවේ නැත්ද ලගදී
Deleteකෙපරයක්ද කොහේද.ඔහේ බොරු නේද කියන්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බුදු සන්තෝ මං ඔහේට හේම බොරු කියෝල තියෙනවැයි...
Deleteඅර සමී අයිය වෙන්ඩ බැලිඩ......:ඕ..
ReplyDeleteවෙන්ඩ හැකි අර උඩින්ම ඉන්න එකා නේ...
Deleteඇත්තටම මේ කවුද? සමී මල්ලි නම් වෙන්න බෑ...වෙන කවුරු හරි වෙන්නැති
ReplyDeleteනෑ බං සමියම තමයි මං හිතන්නේ
Deleteඅයියෝ පවු අප්පා...අමු අමුවේ චරිතේ ඝතනේ කරලා..
ReplyDeleteපිත්තුද මල්ලි ඉල්ලං කාලා ඉන්නේ
Deleteමම හිතන්නෙ සමි මල්ලි නම් නෙමෙයි, ඒත් ඉතින් විස්තරෙයි කියල තියන බාහිර පෙනුමයි බැලුවම වෙන එකෙකුත් නෑ ගැලපෙන....අනේ මන්දා...
ReplyDeleteමටත් හිතාගන්න බෑ මේ සමිය නෙමෙයි කියල කොහොම කියන්නද කියලා හැක්...
Deleteසමීගේ පුංචි ලෝකය ලියන සමී කොලුවාට...එහෙමත් නැත්නම් ගෙට්ටුවෙ ටිකට් වික්ක කොට ඩයල් එකට තමා මේ අකරතැබ්බෙ වෙන්නෙ...
ReplyDeleteමෙහෙම කිව්වා කියලා සමියා තරහා නොවේවි කියලා හිතනවා...මේ අවුරුද්දෙ සමී මලයා අපොස උ/පෙ ලියන නිසා තමයි මේ තහංචි...අම්මගෙ කථාව ඇත්ත...කාලෙ නාස්තිකරගෙන බ්ලොග් ලිව්ව කියලා කියවන උන් උඹට දවසක කන්න දෙන්නෙ නෑනෙ...ඒ නිසා හොදට මහන්සි වෙලා ඉස්සෙල්ලා විභාගෙ ලියපන්...
සිරා උඹ හරියටම හරි.. මං මූට මඩ සමග නෑමක් දෙන්න හැදුවේ බං..
Deleteතවත් එක් කුමන්තරණයක්ද........
ReplyDeleteනැත නැත... මඩකි
Deleteසමියා බුකියේත් කියව කියව හිටියේ කීබෝඩ් එක අම්මා කැඩුවා කියලා.
ReplyDeleteඒක නේ හැමෝටම කියල නේ මූ...
Deleteමූ දවසට පැය විසි පහක් නෙට් ලු.
ReplyDeleteචන්දන මහත්තයට වැරදිල මං හිතන්නේ.. හිකිස්...
Deleteදැන් නෙවෙයි කලින්. ඒකලු කී බෝඩ් පා වෙන්න පටන් ගත්තේ.
Deleteමහත්තය.... කවුද බොල මහත්තය..? මට අපහාස කොරන්ට එපා හරිය..! :)
හෙහ්... අඩේ සිරාවට දවසට පැය විසි තුනයි නේ බං දෙකක් වැඩි උනේ කොහොමෙයි...
Deleteමට ටිකක් ටියුබ් ලයිට් වුණා මොකක්ද මේ කීබෝඩ් කතාව?
ReplyDeleteඔව් ඔව් දයා අයියට තේරෙන්නේ නැතිව ඇති. මෙන්න මේක පොඩ්ඩක් බැලුවනං හරි තරහා අවසර
Deletehttp://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html
සමියෝ දන්නෝ දනිති මුලකුරුවල කතන්දර........
ReplyDeleteඒ මොකක්ද නලියෝ මට තේරුන්නෑ
Delete//අම්මා ගහයි කීබෝඩ් එකෙන්//
ReplyDeleteතවමත් අම්මා ගහනවාද....?
තව එකක් ගෙනාවොත් ඒකම තමා නිර්මලෝ...
Deleteමම නම් එයාව දන්නෙ නැ. දැන් තමයි ගිහින් බලන්න ඔනෙ.මමත් කියන්නෙ විනෝදන්සය නිසා ඊට වඩා වැදගත් දේවල් නැතිකර ගන්න එපා කියල.
ReplyDeleteඅනිවා මම මේ මෙච්චර දුරක් ආවේ මූට මොකක් හරි හොදවයින් දෙකක් කියන්න තමා... http://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html මේකෙන් එයාව බලන්න හැකියි
Deleteසමියෝ
ReplyDeleteමමත් දැකල තියෙන්නේ උඹ මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා වැඩියි බං හොදටම.. මේකට කියන්නේ තාක්ෂණය බුරුවෙක් වගේ පාවිච්චි කරනවා කියන එකයි. උඹ තාම ඉගෙන ගන්න එකා.. අපි ඉස්කෝලෙන් එළවපු උන්.. අපිට මුණු පොත, බ්ලොග් පැය විසි හතරෙම ගියත් අපි හදාගත්ත මාර්ගයක් තියෙනවා. ඒකෙන් ජීවිතේ ගැට ගහගන්නවා. උඹල තාම හැදෙනවා.. උඹ දන්නවද සාමාන්‍යෙයන් ඉගෙන ගන්න කාලේ විනාස කරපු කාලය ගැන උඹට දුකක් ඇති වෙන්නේ ඒ කාලය ආයේ ගන්න බැරි තරං ඈතට ගියාමයි.. එදාට දුක් වෙනවා ඇර වෙන මුකුත් උඹට ඉතුරු වෙන්නෙ නෑ.. ඒ වගේ තත්වෙට තමන් පත් කර නොගෙන, තමන්ට යන්න ඕන දුර ගිහිල්ල මේ ඕන දෙයක් කරපං.. ඇබ්බැහි වෙන්න ඕන පොත පතට මිසක් මේ වල් පල් වලට නෙමෙයි.. මල්ලි වැදගත් දෙයක් කරන්න ගත කරන්න තියෙන කාලය රන් වලටත් වඩා වටිනවා... හැබැයි විනාස කරපු කාලය රන් වගේ කියල දැන් හිතුනට ඒ කාලය විනාස කරපු එක ගැන උඹම කවද හරි දුක් වේවි. එදාට හැමෝම ගැන තරහක් ඒවි.. අන්න ඒක නිසා නොපමාව අද සිට මේ ගැන හිතේ තියෙන දේවල් අහකට දාන්න. උඹෞ ඔය පෝන් මගුලත් මාරු කරල කතා කරන්න පුළුවන් එකක් අරගෙන වැඩට බැහැපං.. තව පොඩි කාලයයි තියෙන්නේ මහන්සි වෙන්න. ඒක මහන්සි වෙලා පිම්ම පැනල, රිසි සේ මේ නිම්නයේ සැරි සරපං
ඔන්න කිව්වා... මූ මූනු පොතේ දැක්කොත් කට්ටිය මූව එළවන්න ඕන.. බ්ලොග් කමෙන්ට්කටු දාන්න ආවොත් බැනල එළවන්න...ඕන හරිනේ...
හරියටම තේරුනේ නෑ බන්
ReplyDeletehttp://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html මේකෙන් එයාව බලන්න හැකියි
Deleteමේකෙ ලේබල් එක ඇයි බන් "වෙඩික්කාරයා" වුනේ ?
ReplyDeleteමචෝ මේ වගේ ඒවා පහක්ද කොහේද තියෙනවා.. ඉලක්කගත ප්‍රහාර, ගල්, මල් හෝ මඩ... පුද්ගලයෙකු අරභයා.. තේරුනැයි ඔහේට
Deleteම්හු.. දෙපාරක් කියවලත් ටියුබ් ලයිට්..
ReplyDeleteඈ සරා අයියේ මේ අපේ සමි කියන කොළු ගැටයා ගැන නේ කියන්නේ.. ඒකා දවසට පැය 18 ක් නෙට් එකේ කියල අම්මා කීබෝඩ් කුඩු කරනවලු මේකගේ...සමියා ලියපු දුක් අදෝනාව මෙන්න මෙතන තියෙනවා...
Deletehttp://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html
මූ ඉතිං ගම කාගෙනනේ මුලින්ම කමෙන්ට් කරන්න ගිහින්... හික්....
ReplyDeleteආයෙමත් අම්මා මුගේ කීබෝඩ් එක පාකරලද ගුවනේ..... හොදම වැඩේ....
විහිලු නෙමෙයි සමියෝ..... මුලින් අධ්‍යාපන වැඩ කටයුතු ටික හොදින් කර ගන්න.....
දැං වත් පිළිගනින් මේ සමනලී අක්කල දෙන උපදෙස්..
Delete