ඕං වරෝ කළු කුමාර දිස්ටි වරෝ
මහසොහොන් පිල්ලි අරන් වරෝ
වරෝ වරෝ.. නමෝ ඕං නමෝ...
පොලෝ දෙබෑ කරගෙන වරෝ
අහස කඩාගෙන හෙන ගහගෙන වරෝ
මුහුද දෙබෑ කරන් වරෝ
කළු කුමාර දිස්ටි වරෝ
සකල සිරි ලංකාවේ පයිත්තියියං මිනිහා
අනේ සිද්ධ පත්තිනි මෑනියනේ
මේකා ආගිය අතක් නැත
ආතුරයෝ විලි සංගේ නැතිව ඉන්නවා.. මගේ දෙයියෝ
මේ මිනිහා ඉන්න තැනකින් හොයල දෙන්නයි
මේ ආතුරයන්ට කරපු අපරාදෙට දඩුවම් දෙන්නයි
අනේ දෙයියනේ ඌට දඩුවම් කොරන්න මගේ කළු කුමාර දේවතාවෙනි
ඒකා මේ නරයන්ට පොරොත්තු දී සැගව සිටී
පස්වාන් දහසකට බුදු වන්න පත්තිනි මෑනියනේ
මේකට දඩුවම් දෙන්න ඉහලම දඩුවම් දෙන්න
කවදාවත් ගෑනියෙක් නොලැබෙන්න.. බදින්න
ඒකට ඕන උනත් හිට් දෙන්න එපා මැණියනේ
මේ නරයන්ට කොච්චර වැඩ තිබුනත්
උන් මූ නිසා කරපු කැපකිරීම්
අද අහවර වෙලා දෙවියනේ
මුට දඩුවම් දෙන්න
ඉන්න තැනකින් හොයා බමෝටත් එක්කම පෙන්නුම් කොරාන්ට
දඩුවම් දෙන්න- එක තැන තියන්න- අත් දෙක ටොක ටොක ගස්සන්න
මේ නරයන්ට එතකොටවත් සැනසීමක් ලැබෙන්න
මූට දඩුවම් දෙන්න.. අහස දෙබෑ කරගෙන එන්න. දෙවියනේ..
(යාන්ත්‍රිකයාගේ යන්ත්‍ර මන්ත්‍ර ඇසුරෙනි)
meeya genada kiwwe bn.
ReplyDeleteඅප්පෝ මං අදත් බය උනා තෝ උදේ පාන්දරම එනකොට.. උත්තරය වැරදියි..
Deleteman kiwwe ape blog liyapu mee jaya gena hariya.
Deleteඅනේ ඌ ගිහිල්ල මාස තුනකට වැඩියි නේ බං. තුන්මාසේ පින්කමත් දුන්නා.. හොද වැඩේ තෝ තමා මට මෙහෙම කරන්න බල කරපු එකා.. ඒත් මල්ලි බඩු තියෙනවා බොලාට හොයාගන්න බෑ... හහ්
Deleteමළ මගුලයි මීටර් වෙන්නෙම නැහැනෙ. බලමු තව ටිකකින් ඇවිත් කමෙන්ට් වලින්වත් යමක් අල්ල ගන්න. මමත් එතකොට එනවා සාපෙට එක්වෙන්න.
ReplyDeleteකොම්පීටරය ගැන ද මන්ද???????????
යන්තං ඇති... හම්මේ පන ගියා.. අනිත් එකා ඩුඩෙ ඕකා එන්නැත්නං හොදා.. හිකිස්
Deleteමේ මොකක්ද මේ.....?????? ඔලුවත් කැරකෙනව වගේ....
ReplyDeleteහා හා කරකවාලා.. කරකාවාලා. දෙන්ටකෝ පීන්තුරේ විස්තරේ
Deleteග්‍රීස් යකා ඇවිත් ගෑනුන්ව ෆෝර්ම් කරලා ගිය සීන් එක නේද මේ කියන්නේ?
ReplyDeleteදැන් ගෑනු හෝර්නි වෙලාද? එයාලගේ මිනිස්සුන්ව එපා කියනවද?
ඒක හින්දා මිනිස්සු පලි ගහන්න් ගිහින්ද?
හික්ස්
ඔව් ඔව් ග්‍රීස් යකා තමා මූ නං.... පෙර වැරදි තියෙනවා... හහ්
Deleteම්ම්
ReplyDeleteමොකෝ බං කාලෙකින් ඇවිල්ලත් ගෙම්බර් දාන්නේ.. උඹේ තනි ඇහැටත් පේන්නේ නැත්ද??? අයියෝ මට තනි ඇහැටත් ඇඩෙනවා දැන්නං...
Deleteමාරය ගැනද මේ කියනනෙ.
ReplyDeleteලොවෙත් ...
Deleteමාරය මගෙ ලිස්ට් එකෙ තව පස්සෙ හිටියෙ බං :(
ReplyDeleteඑක තැන තියන්න කියන එක මට මිස් වෙලා තිබුනෙ
ලොකු දෙයක් තොට මිස් වෙච්ච එක. නැත්නං පුදපු ගමන් කාපි දේශ්...
Deleteඈ...මට කිඹුහුං යද්දි මං හිතුවේ මට කියලා.. o.O
ReplyDeleteහෙහ්.. උඹටත් එහෙම උනාද? බලේ බලේ
Deleteමාරය ගැන නේද ඩෝ
ReplyDeleteඔව් ඇයි ජෝ... කවනව තොට හැලප... හැක්.. (අනේ අම්මප මේ බ්ලොග් ලෝකේ කියන්නේ මහ අමුතු තැනක්.. සීයා වගේ ඉන්න එකාටත් කතා කරන විදිය)
Deleteඋපහාසාත්මක වූවත්, හොඳ මත්‍රයක්.
ReplyDeleteඋදේ සවස ප්‍රසිද්ධ ස්ථානවල මතුරමු. (කාටවත් නෑසෙන්න) ඇසුනොත් විය හැකි දේ දන්නවානේ....
ඇහුනා ඇහුනා.. මන්තරේ වැඩ කරා.. ඔන්න හෙළු කෙල්ලො ගැන ලියලා...
Deleteඇත්තටම මට මුකුත් තේරුනේ නැහැනෙ අෆ්ෆා...
ReplyDeleteඅනේ මන්දා තව පාරක් දෙකක් වත් කියවන්න වෙයි...
ඒක තමා... වස් කවි කියන්නේ නොතේරෙන්නනේ බං..
Deleteඅයියෝ සල්ලි
ReplyDeleteඒක තමා මං හිතුවා. ඌ උඹෙන් සල්ලි ගත්ත නේද???
Delete/*හොයා බමෝටත්*/ මොකද්ද මේ හරුපේ.. :)
ReplyDeleteයාන්ත්‍රිකයා බුද්ධිම දේපලේ හොරකං කෙරුව කියල ගේම ඉල්ලුවොත් තමයි වැඩේ.. ඒ මොක උනත්,
ආවඩා.. ආයිබෝ වේවා!!
ඉන්න තැනකින් "හොයා"...
Delete"බමෝට" - බයිසි මොටෝව - මෝටර් බයිසිකලය.. මං හිතන්නේ..
@ චන්දන
Deleteයාන්ත්‍රිකයාට මෙලෝ සිහියක් නෑ මේ ටිකේ උගේ වයර් මාරු වෙලා. ඒක නිසා ගේමක් නෑ.. අඩේ කුනුහරුප නෙමෙයි මේ හරිය.
@ තිසර,
Deleteඔයා හරිම දස්සයා
මාර හැවිල්ල. :D
ReplyDeleteහෙනං හැවිල්ම තමා....
Deleteමේකට මේ මොකක් වෙලාද වස් කවි කියන්නේ ? හි හි හී
ReplyDeleteරස්සාවට කෙල උනොත් මේකෙන් යැපෙන්නත් පුළුවන් වේවී... බොට දෙයි මාරයා ආවොත් හෙම..
හෙහ්... ජීවිකාව කොහොම හරි ගෙනියන්න එපායැ බං... මාරයා... ඌ දැන් එන්නේ නෑ සද්දේ දාන්න. හෙන බය වෙලා ඉන්නේ... අනික දැං අපි නිදහස් මිනිස්සු නේ.. ඇහුන්නැද්ද ඊයේ රජතුමා දෙසුවේ..
Deleteමාර හැවිල්ලම තමා....
ReplyDeleteසුමිත් අයියා, තැන්කුයි.. හැබැයි පුතෝ එදා සෑ මුණු පොතේ මං පිස්සු කෙලිය බවනං පිළිගන්නවා. අනුම. ප්‍රමාණය ඉක්මවා...
Deleteමේකේ හැංගුන දෙයක් තියෙනවා කියලත් වැටහුනේ
ReplyDeleteකමෙන්ට් දකිද්දී ..නැත්නම් මන් හිතුවේ වෙනද වගේම
අපේ අහිංසක මොළ බාග එක්ක එක්ක කරන සෙල්ලමක්
කියල...
සික් අප්පා අයියා හරි නාකයි.. ඔහොම කතා කියනවැයි අපිට...
Deleteදේශො.. ඔන්න දැන් තමයි හරි ගියේ මේක...
ReplyDeleteමෙදා පාර නම් අර ගිය පාර මාරයා උඹට කරනවා කියපු එක කරවගෙන තමයි නවතින්නේ උඹ... හි හි
බ්ලොගරි කියල අන්න නම දාලා කම්ප්ලේන් කරපු ඒවාට ඩයලොග් එකේ... හිහි...
Deleteමෙදා පාර ඌට මම දෙන්නේ ඊට වඩා හොද බෙහෙතක්.. අත් සට සට ගාල වැඩ කොරන්න.. දැං මදෑ නිවාඩු ගත්තා...
උන්ටත් කියන්න දැන් මගේ බ්ලොග් එකේ විස්තර ඉල්ල ගත්ත එකේ ඒක කියවලා බලන්න කියලා... හි හි
Deleteවැඩක් නෑ බං උන් හොයන්නේ වැල... හික් හික්...
Deleteඑන්නංකෝ මටත් සෙත් කවියක්වත් හදාගන්න...
ReplyDeleteඅනිවා හදනවා බං.. කියන්න ඕන නෑ.. ඒකටත් වෙලාවක් තියෙනවා.. හිටුකෝ...
Deleteහප්පේ මේ මාරයාට නේද කෙල්ල ඇරලා තියෙන්නේ. මොකටද බොල මගේ ඊය ඉල්ලුවේ. ඔන්න දාලා තියෙනවා.
ReplyDeleteහැක්. හැක්.. අඩේ ඒක ඉල්ලුව වග මතකයි.. මං මේ කල්පනා කොරේ මක්කටැයි ඉල්ලුවේ කියල තමා... හෙක් හෙක්..
Deleteහැක්..මේ අහිංසක අපිත් සාපෙට අහුවෙයිද මන්දා...
ReplyDeleteඅඩේ සිම්බා මලයා... නම වැරදිලා නේ.. ඉම්බා මලයා වෙන්ට ඕන නේද??? හහ්.. උඹ්මා මලයා එහෙනං..
Deleteමොකෝ මේ වෙලා තියෙන්නෙ. ඒ පාර වස් කවි කියන්නත් පටන් අරන් ද? අනේ හපොයි!
ReplyDeleteහෙහ්.. වැඩ කරා වැඩ කරා.. දවස් තුනෙං ප්‍රතිපොල ආවා...
Deleteමොකක්ද බං..!
ReplyDeleteමොකක්ද බං..!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි අනේ මෙහෙම කොරන්නේ... ඉහි ඉහි...
Deleteහි හි... අමුතුයි
ReplyDeleteනියමයි....
මං මේ කල්පනා කරන්නෙ මක්කටෙයි කළු කුමාරයාට අඬගෑවෙ....?
වෙල්කම් වේවා.. තැන්කුයි... කළු කුමාරයා නැතිව කොහේද මේ අපායේ ලවක් දෙවක්.. ඒක නෙව...
Deleteමාරස් ගැන තමා
ReplyDeleteයේස් යේස්
Deleteකලු කුමාරයා..හ්ම්ම්.. ඌ නම් කලුයි තමා .. ඒ උනාට ඌට කෙල්ලො වැහි වැහැලානෙ..
ReplyDeleteඒක නෙව කියන්නේ... තනිකම ආත්මය කොරගත්තට ආත්මය වටේම හෙළු කෙල්ලො
Deleteබයිසිමොටෝවත් එක්ක අතුරුදහන් වුන එකා, නයිට් එකේ අත් දෙක ටොක ටොක ගැහුව එකා, හැබැයි කළු කුමාර කිව්ව එකනං වැරදියි හරිය. කළු උනත් සිරියාවන්ත කොලු පැටියා....ඔන්න බුකියේ නම් හවස් යාමෙ ඉන්නවා. CTK
ReplyDeleteCTK kiyaddi mathak une aththata TVS bahalama giya neda?
Deletepepa noenna mukuth naha...
@ පැට්රියට්.
Deleteහ්ම් හ්ම්.. මමත් දැක්ක තමයි.. අපිට ඉතිං තදවෙන්නැද්ද,, හෙළු කෙල්ලෝ පටලං ගුස්ති කරන කොට එතන...
@ සහන්
Deleteඒයි බං සීටිකේ කියල බයික් තියෙනවද බං.. හරි දැං එහෙනං වෙනියට කියන්න ඕන උගේ රහස් පරික්ෂක සේවෙට නිල බයිසිකල් සැපයුම් කරු කරගන්නෙයි කියල.. හැක්...
අහස ගුගුරාගෙන වරෙන්.. පොලව පලාගෙන වරෙන්... මුහුද දෙබෑ කරගෙන වරෙන්... අනේ කිවුවහම අහලා වරෙන්කෝ....
ReplyDeleteහෝහෝව්... ඔන්න ඇවිල්ලා... ගිහිං හම්බ වෙයන්...
Deleteහෙහ් හෙහ් යකෝ මේක දැන්නේ දැක්කේ..මොකක් හරි අවුලක් වෙලා රීඩරේට මේක ආවේ නැහැ...
ReplyDelete(හිටපිය තොට මං හොදවැයින් හැවිල්ලක් හවන්න..)
ඒවා ලැබෙන්නේ වෙලාවට ගොයියෝ.. නැත්නං මක්කටෙයි මේවට වස් කවි කියන්නේ.. හරිනේ බඩු තැපෑලෙන් රෙජිස්ටර් කොරලම එව්වා.. හෙහ්.. හෙහ්..
Deleteඅපිත් හොද හෙළුවෝ හරිය.. හැවිලි බොරු..
තෝත් කරන වැඩ
ReplyDeleteහෙහ් හෙහ්...
Delete