සෑම දෙයකම දකින දේ...
මදෑ කොළා.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙන ට්‍රෙන්ඩ් එකක් ආවොත් හොඳයි වගේ... ඔක්කොටම පෙම් හැඟුම් මතක් වෙලා....
හැම වෙලේම ඒකනං මෙව්ව වෙනවා බං. හොදට වැදුනම තමා ලියවෙන්නේ. හා හරි ට්‍රෙන්ඩ් එක මාරු කරපං. අපි රෙඩි
මම පලවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ කවි ටික මරු
වෙල්කම් කිව්වා එහෙනං. මරු නං මරු තැන්කූ වේවා!!
දැංවත් තේරුණ එක නම් ලොකු දෙයක් :D
අදට තේරුනා බං. ආයේ හෙට උදේටත් ඒකම තමා. හැක්..
හිරුවා තමා මේවට වග කියන්න ඕනේ..පටන් ගත්තනෙ පෙම් කවිය් ලියන්න...ඔන්න පෙනවද වැඩේ.....කට්ටියගෙන පෙම් කවි එළියට එනවා දැන්...
දැන් ඉතින් ඔයත් ලියමු නේද පෙම් කවක්
නලින් අයියා......මගෙ නිදහස නැති කරන්න ඇයි මේ හැටි දත කන්නෙ...හි හි හී
@ ලිහිණිඔන්න බලාපං අහිංසක එකියෙකුට සින්දුවක්වත් අහගෙන ඉන්න බොලා ඉඩ දෙන්නේ නෑනේ...
@ නලීන්,කොහේ ලියන්නද?/ මේකි ගියපු දවසේ ඉදලා බොසා දාපු රින්ගින් ටෝන් සිංදුව අයින් කරලත් නෑ කියන්නේ...
@ ලිහිණි, ඒකට උත්තරේ නලීන් අයියටම දෙන්න කියමු නේ...
කාට කාටත් පෙම පූදින එකනම් හොදයි අනේ.
ඇත්ත අනේ...
අද මහා ප්‍රේමාන්විත දවසක් නෙවැ.. කාට කාටත් පෙම් හැගුම් පහල වෙන එක අහන්නත් දෙයක්ද??ජය..
හහ් හා.. අවුරුද්දක් පිරිච්චි බණ්ඩගේ ප්‍රේම වාක්කියත් තිබුන නෙව...
පෙම් මලක් පුද දුන් නමුත් මමඑය ගෙන ඔබ නැහැය කිති කවා විසිකළ පසුපුදන්නේ කෙලෙස වෙනකෙක් හටඒ හොටු මලකාටවත් තේරිලා නෑ වගේ දෙවෙනි කයිය. මේක පෙම් කයියක් නෙවේ බොලවූ විරහ කයියක්.
ඒක නෙව බං කියන්නේ සුට්ටං විතර විරහ කයියක් තමා
අවුලක් නෑනේ බං. උඹ දුන්න ජාතියෙන්මයි ලැබිල තියෙන්නෙ හොඳට හිතල බැලුවොත්!
ආන්න හරි... මාත් ලියන්න හැදුවේ... දීපු එකම තමා හම්බවෙලා තියෙන්නෙ, අඬන්න ඔට්ටු නෑ කියලා.
හෙහ්.. රාජෝ වේලාව තමා අප්සැට්..
@ තිසරඔන්න ඒකටම තව එකෙක්. බොලාට පෙම් කොරන්න පුට්බෝඩ් වල යන්න තමා හොද...
වෙනස් වෙන ලෝකෙක වෙනස් නොවේද? පෙම!
චැක් පෙමත් වෙනස් වෙලා නෙව...තැන්කූ චන්දි(බින්දි)
අන්න කෙටියෙන් ලියපු කවියක්.. අනේ මංදා අද යනයන තැන ලව් සීන්..
සෝකේ උපත කවියයි කියනවනේ බං
දවල් වෙනකල් වත් තිබුන මදැයි.. පිනි මල් වගේ පෙම.!එලම තමා කයි දෙක නම්.. මට පෙනුණු හැටියට තේරුම යටින්ම හංගලා..
පිත්තුද බං.. අපි යට ඒවා හංගන්නේ නෑ.. හික්..
මුං වපුරලා තල ගන්න බෑනේ යාලුවා. ඒකයි මේ. ලද හැටියට තමා පුද කියලා ඔහොම වත් ලැබුන එක ගැන සංතෝෂවෙමු ඈ..............!!!
එහෙයි චන්දරසිරියානෙනි, මුං ඇට වැපුරැවාට වැඩක් නැතෝ.. වෙන උන් තමා පුදන්නේ... හැක්..
දැං වත් මතක් උනු එක නං හොදා
ඔන්න මේකා හදන්නේ මාව අමාරුවේ දාන්න. ඕක නිකං රවුමේ යනවා වගේ තමා බං.. ඇති වෙනවා නැති වෙනවා.. ආයේ ඇති වෙනවා..
කයි දෙක එළ! ඒත් මේකේ මට මොකද්දෝ දෙයක් නොතේරෙනවා වගේ දැනෙනවනේ. යටි අදහසක් තියේද?
අපේ නෑනේ කැත හිත් ඉෂානයෝ... උඹටත් හිතෙන ඒවා අම්මප...
ආදරේ දෙපැත්තම තියෙනව. මරු ඈ :)
මරු නං මරු සමියෝ... තැන්කූ
:) :) හොඳයි හොඳයි :)
තැන්කුයි තැන්කුයි
මදෑ කොළා.. වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙන ට්‍රෙන්ඩ් එකක් ආවොත් හොඳයි වගේ... ඔක්කොටම පෙම් හැඟුම් මතක් වෙලා....
ReplyDeleteහැම වෙලේම ඒකනං මෙව්ව වෙනවා බං. හොදට වැදුනම තමා ලියවෙන්නේ. හා හරි ට්‍රෙන්ඩ් එක මාරු කරපං. අපි රෙඩි
Deleteමම පලවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ
ReplyDeleteකවි ටික මරු
වෙල්කම් කිව්වා එහෙනං. මරු නං මරු තැන්කූ වේවා!!
Deleteදැංවත් තේරුණ එක නම් ලොකු දෙයක් :D
ReplyDeleteඅදට තේරුනා බං. ආයේ හෙට උදේටත් ඒකම තමා. හැක්..
Deleteහිරුවා තමා මේවට වග කියන්න ඕනේ..පටන් ගත්තනෙ පෙම් කවිය් ලියන්න...ඔන්න පෙනවද වැඩේ.....කට්ටියගෙන පෙම් කවි එළියට එනවා දැන්...
ReplyDeleteදැන් ඉතින් ඔයත් ලියමු නේද පෙම් කවක්
Deleteනලින් අයියා......මගෙ නිදහස නැති කරන්න ඇයි මේ හැටි දත කන්නෙ...හි හි හී
Delete@ ලිහිණි
Deleteඔන්න බලාපං අහිංසක එකියෙකුට සින්දුවක්වත් අහගෙන ඉන්න බොලා ඉඩ දෙන්නේ නෑනේ...
@ නලීන්,
Deleteකොහේ ලියන්නද?/ මේකි ගියපු දවසේ ඉදලා බොසා දාපු රින්ගින් ටෝන් සිංදුව අයින් කරලත් නෑ කියන්නේ...
@ ලිහිණි, ඒකට උත්තරේ නලීන් අයියටම දෙන්න කියමු නේ...
Deleteකාට කාටත් පෙම පූදින එකනම් හොදයි අනේ.
ReplyDeleteඇත්ත අනේ...
Deleteඅද මහා ප්‍රේමාන්විත දවසක් නෙවැ.. කාට කාටත් පෙම් හැගුම් පහල වෙන එක අහන්නත් දෙයක්ද??
ReplyDeleteජය..
හහ් හා.. අවුරුද්දක් පිරිච්චි බණ්ඩගේ ප්‍රේම වාක්කියත් තිබුන නෙව...
Deleteපෙම් මලක් පුද දුන් නමුත් මම
ReplyDeleteඑය ගෙන ඔබ
නැහැය කිති කවා විසිකළ පසු
පුදන්නේ කෙලෙස වෙනකෙක් හට
ඒ හොටු මල
කාටවත් තේරිලා නෑ වගේ දෙවෙනි කයිය. මේක පෙම් කයියක් නෙවේ බොලවූ විරහ කයියක්.
ඒක නෙව බං කියන්නේ සුට්ටං විතර විරහ කයියක් තමා
Deleteඅවුලක් නෑනේ බං. උඹ දුන්න ජාතියෙන්මයි ලැබිල තියෙන්නෙ හොඳට හිතල බැලුවොත්!
ReplyDeleteආන්න හරි... මාත් ලියන්න හැදුවේ... දීපු එකම තමා හම්බවෙලා තියෙන්නෙ, අඬන්න ඔට්ටු නෑ කියලා.
Deleteහෙහ්.. රාජෝ වේලාව තමා අප්සැට්..
Delete@ තිසර
Deleteඔන්න ඒකටම තව එකෙක්. බොලාට පෙම් කොරන්න පුට්බෝඩ් වල යන්න තමා හොද...
වෙනස් වෙන ලෝකෙක වෙනස් නොවේද? පෙම!
ReplyDeleteචැක් පෙමත් වෙනස් වෙලා නෙව...තැන්කූ චන්දි(බින්දි)
Deleteඅන්න කෙටියෙන් ලියපු කවියක්.. අනේ මංදා අද යනයන තැන ලව් සීන්..
ReplyDeleteසෝකේ උපත කවියයි කියනවනේ බං
Deleteදවල් වෙනකල් වත් තිබුන මදැයි.. පිනි මල් වගේ පෙම.!
ReplyDeleteඑලම තමා කයි දෙක නම්.. මට පෙනුණු හැටියට තේරුම යටින්ම හංගලා..
පිත්තුද බං.. අපි යට ඒවා හංගන්නේ නෑ.. හික්..
Deleteමුං වපුරලා තල ගන්න බෑනේ යාලුවා. ඒකයි මේ. ලද හැටියට තමා පුද කියලා ඔහොම වත් ලැබුන එක ගැන සංතෝෂවෙමු ඈ..............!!!
ReplyDeleteඑහෙයි චන්දරසිරියානෙනි, මුං ඇට වැපුරැවාට වැඩක් නැතෝ.. වෙන උන් තමා පුදන්නේ... හැක්..
Deleteදැං වත් මතක් උනු එක නං හොදා
ReplyDeleteඔන්න මේකා හදන්නේ මාව අමාරුවේ දාන්න. ඕක නිකං රවුමේ යනවා වගේ තමා බං.. ඇති වෙනවා නැති වෙනවා.. ආයේ ඇති වෙනවා..
Deleteකයි දෙක එළ! ඒත් මේකේ මට මොකද්දෝ දෙයක් නොතේරෙනවා වගේ දැනෙනවනේ. යටි අදහසක් තියේද?
ReplyDeleteඅපේ නෑනේ කැත හිත් ඉෂානයෝ... උඹටත් හිතෙන ඒවා අම්මප...
Deleteආදරේ දෙපැත්තම තියෙනව. මරු ඈ :)
ReplyDeleteමරු නං මරු සමියෝ... තැන්කූ
Delete:) :) හොඳයි හොඳයි :)
ReplyDeleteතැන්කුයි තැන්කුයි
Delete