සිංහල බ්ලොග් කරුවෙකු වන්නට හිතට සවිය දුන් සියලුම බ්ලොග් කරුවන් වෙත මාගේ ප්රණාමය!
ඔබ දන්නවාද මේ ලෝකයේ මිනිසුන් වර්ග 10 ක් සිටින බව... ඒ ද්විමය (Binary) ගැන දන්නා අය හා ඒ ගැන නොදන්නා අයයි.
....
.....
.........
ඔබ නොදන්නවානම් බලන්න 1 හා 0 එයට හැකි උපරිමයයි. එකතුව උපරිම 2 කි.
මේක තේරුම් අරන් නැහැ නෙව කට්ටිය.
ReplyDelete10 කියන්නේ 2 කියල..:lol
ඔබගේ පළමු පොස්ට් එකට පළමු
කමෙන්ට් එක දැමීමේ ගව්රවය මා
මෙසේ හිමි කර ගමි...
කමක් නැහැනේ..හැක්
තැන්කුයි වේවා සහන්...
Deleteඔන්න මාත් දෙවෙනියට මේ පැත්තෙ ඇවිල්ල ගියා.
ReplyDeleteසහන් මුලින් ආවෙ නැත්තං මේ පෝස්ට් එක මාඤ්ඤමික වෙනව.
අප්පා අපේ ප්රසාත් ඇවිල්ල බලල තියෙන්නේ.. ස්තුතියි. ඈ
Deleteමුල් දේශනේ කෙටි, ඒත් ගැඹුරු එකක් නේහ් :D
ReplyDeleteඑහෙමද?? මොන ගැඹුරක්ද බං.. තැන්කුයි...
Deleteමෙහෙම දැම්මෙ නැත්නම් මෙතනට වෙනමම එන්න වෙන්නෙ නෑ
ReplyDeleteතමන්ගේ පෙට්ටගම නොඅරින එවුන් ගැන කවර කතාද ඉතිං.. තැන්කුයි ජෝනා...
Deleteමහා දාර්ශනික දේශකයාගෙ පලමු දේශනයට පමාවී හෝ ඇහුම්කන් දීමට ලැබීම අප ලද පුදුමාකාර භාග්යකි.
ReplyDeleteමේ ඇත්තටම 1යි 0යි 2යිද බොලා. නොදන්න නිසයි අහන්නෙ.
ඔව් ඔව් බොල බයිනරි කියන්නේ ඒකයි.. තැන්කුයි ආ පැමිණීමට
Deleteඑළකිරි. දිගු ගමනක් යාමට සුභ පැතුම්. !!!
ReplyDeleteස්තුතියි සුදීක...
DeleteFriday, August 17, 2012
ReplyDeleteමම මංඥඥං (හරිද මංද) උනා මේක දැකල......
සුබ පැතුම් යාලුවා...
වෙන්ටැති වෙන්ටැති උඹට එහෙම වෙන්න ඇති.. හැක්.. ස්තුතියි මිත්තරයා
Deleteටිකක් අමුතු තාලයේ ෆර්ස්ට් පෝස්ට් එකක් :D
ReplyDeleteතැන්කුයි. තියෙන අමාරුවට පටන් ගත්ත එකක් නේ.. මුලින්ම හිතුවේ ටෙක්නිකල් පෝස්කටු දාන්න. ඒත් අන්තිමේ මං නන්නත්තාර උනා..
Delete