හදිසියේ අප අතරින් සමුගත්, කැළණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකු වූත්, සිංහල සාහිත්‍යයට මහගු සේවාවක් ඉටු කළා වුත්, කෙටි කතාවට නවමු ආඛ්‍යානයක් ඉදිරිපත් කලා වූත්, නවකතාව පරයේෂණන් හා සතත අභ්‍යාසන්හි නිමවුමක් බවටත් අපට පසක් කළ, මහාචාර්ය සුසන්ත මහඋල්පත මහතාට සුභ ගමන්!
ඔබ වැනි උගතෙකු, පර්යේෂකයෙකු, නවකාතවේ නවමං එළි පෙහෙළි කළ, ඉතිහාසය පර්යේෂන මගින් සාධාරණිකරණය කළාවුත් අනෙකෙකු මේ කාලයේ සිටියේ නම් ඒ ඔබම පමණි. ඔබගේ සාකච්ඡා කිහිපයක්ම මා පුවත්පත් වලින් කියවා ඇති නිසා, ඔබගේව්යායාමය කුමක් දැයි හොදින්ම දැන සිටියෙමි.
ඔහුට සුබ ගමන්......
ReplyDeleteදේශා......දෙරණේ ගියා කතා කරන පොත් කියලා වැඩසටහනක්. එදා තමයි මම මෙතුමා කවුද කියලා දැක්කේ. ඔහු ඉතා නිහතමානී කෙනෙක් බව මට හිතුනා. අද පවතින මාධ්‍ය විහිලු දිහා බලනකොට නම් අප්පිරියයි තමයි. ජනප්‍රියත්වය සඳහාම හැම කෙනෙක්ම යටවෙලා. සියලුම මාධ්‍යයන්ට මේ චෝදනාව වලංගුයි. මේ වැඩ සටහන බලපන්.
ReplyDeleteඑතුමාට නිවන් සුව. Aru.
අරූ අය්යේ මෙන්න ..
Deletehttps://www.youtube.com/watch?v=HktInF3TTSM
Thanks!!!!Aru.
Deleteමමත් මේකෙන් තමයි මෙතුමාගැන ඉස්සලම දැනගත්තේ.
Deleteසුභ ගමන් මහාචාර්ය තුමනි !!!
ReplyDeleteසුමිහිරි සුවඳති මල් ඇයි මෙතරම්
හනිකට පරවෙන්නේ ....
https://www.youtube.com/watch?v=Vqsivuj2FDY
ඕව ඔහොම තමා සින්දුවෝ. වයස කියද නැතිවෙනකොට?
ReplyDeletehttp://nelumyaya.com/?p=5355
ඔහුට නිවන් සුව පතමි
ReplyDeleteඅවංකවම කතා කළොත්, මම මෙතුමා ගැන ඇහුවෙත් අදයි....
ReplyDeleteඑතුමාට නිවන් සුව පතමි !
අනේ මමත් එහෙමයි
Deleteඑතුමාට නිවන් සුව පතමි!
මම කියලත් ඉතිං ඊට වැඩිය වෙනසක් කොයින්ද.
Deleteස්තූතියි එතුමා ගැන දැනුවත් කලාට.
ReplyDeleteඑතුමාට නිවන්සුව අත්වේවා..!!
ජයවේවා..!!
සුභ ගමන්! කියන්න බැරි තරම් ලොකු පාඩුවක්.. :(
ReplyDeleteභාෂාව තව දුරටත් පිරිහෙන්නේ මෙවැනි උගතුන් වියැකී යාමෙන්. එතුමාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteහපොයි එතුමා අභාවප්‍රාප්ත වෙලාද? මම එතුමාගෙ කෘතියක් කියවන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. තවම එකක්වත් කියවන්න ලැබිලා නෑ.
ReplyDeleteසුබ ගමන්...මහතාණනි!
සූරියවච්චසා කියවන්න රවි මාමේ.. මං කියවපු හොඳම කෙටිකතා එකතුවක්..!!
Deleteඅනේ බං ඇහුවෙත් දැන්
ReplyDelete'අෂාඪ පුෂ්පය' පොත මගේ ලඟ තියෙනවා. ඒක ලීවේ මෙයා බව දැනගෙන හිටියේ නෑ. ඇත්තම කීවොත් ඒ කවුද කියලා දැනගෙන හිටියෙත් නෑ.:(
ReplyDeleteසුබ ගමන් පතනවා. ඔහු නිවී සැනහේවා
මෙතුමා ආෂාඪ පුෂ්පය කියන්නේ ඇසළ මල බවත්, පර්ජාන්ය යනු වර්ශාව බවත්, එක් වතාවක මාධයේ කාටද පහදා දුන් බවක් මතකයි. Aru
Deletethanks. අරූ ඇයි දැන් ලියන්නේ නැත්තේ?
Deleteආෂාඪ පුෂ්පය කියන්නේ ඇසළ මලට කියා බව මාද ඇසුවා.
Deleteඔහුගේ පොත් තුනම කියවන්න කැමැත්තෙන් ඉන්නවා.මම හිතන්නේ පොත් තුනම ගොඩගේ.
ඔහුට සුබ ගමන්.
ආචාර්ය සුසන්ත මහඋල්පත තමා ලංකාදීප විමංසා ආධුනික කෙටි කතා වලට විචාරය ලිව්වේ කාලයක් ,මෑතකදී ඔදක් ඒවාට ලිව්වේ නෑ .
ReplyDeleteඑතුමාට සුබ ගමන්
//මෙවන් අරුම නරුම රටක ඔබගේ අභාවය ගැන හෝ සදහනක් නොමැති පුවත්පත්, ලේ වැකුණු පින්තුර හුවමාරු කරන ගොසිප් සයිට්, නිව්ස් සයිට් දැක අප්‍රමාණ කළකිරීමක් ඇති විය
ReplyDeleteකියන්න තියන සියල්ලම!
එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඑතුමා ගැන සටහනක් තැබූ උඔට ස්තූතියි. එතුමන්ට සුබ ගමන් !
ReplyDeleteනිවන් සුව සුසන්ත මාමේ.. අපි මුණ ගැහී තිබෙන්නේ දෙවරක් තුන්වරක් විතරයි.ඒ හැම වෙලාවකම ඔබ සුන්දර ව හිනා වෙලා මගෙ හිස අතගෑවා මතකයි.. අහිංසක යහපත් මිනිහෙක් වෙන් වී ගියාම දැනෙන වේදනාව දරාගැන්මට හරි අසීරුයි..
ReplyDeleteආෂාඪ පුෂ්පය, රන් කොතලය දෙක තියනවා, තවම කියවන්න බැරි වුණා... කියවා අඳුනගන්න බොහොම උවමනාවෙන් හිටියේ... ඔහුට සුභ රාත්‍රියක්...
ReplyDeleteඉස්සරහට බිහි වෙන්න තිබ්බ වටීනා සාහිත්‍ය පොත් සම්පතක් අපිට අහිමි උනා. ඔහුට සුබ ගමන් !
ReplyDeleteමහාචාර්යතුමා ගැන දැනගත්තේ මේ පෝස්ට් එකෙන්. නිවන් සුව පතමි!
ReplyDeleteමේ ගැන දැනුවත් කළාට ස්තුතියි!
ReplyDeleteසුසන්ත මහඋල්පත මහතා පිළිබඳව අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. ඉවාන් කිව්ව වගේ ලංකාදිප විමංසා වල කෙටි කතා විචාරයත් කාලයකට ඉහතදි ඔහු විසින් ඉටු කළා. නමුත් තවමත් අවම වශයෙන් ලංකාදීපයේ හෝ ඔහු ගැන සදහනක් නැහැ. ඉතිං අනිත් ඒවා ගැන වැඩක් නෑනේ. මම පත්තර කීපයකටම කිව්වා ඔහුගේ අභාවය ගැන සදහන් කරන්න කියලා. ඒවා කෙරුනෙත් නැහැ. ඒත් ඊයේ සේයාගේ අම්මා පොඩි එකාගේ පින්තුරේ පත්තර වල දානන් එපා කියල කිව්වත්, අද හැම පත්තරේම ඒ පින්තුරේ දාලා. අපිට තියෙන්නේ වලුබුරු මාධය සංස්කෘතියක් දැං.
ReplyDeleteස්තුතියි එතුමා ගැන දැනුවත් කලාට. එතුමාට නිවන්සුව පතනවා!
ReplyDeleteමහ උල්පත් සිදෙන්නේ නිහඬවයි.
ReplyDelete