අවුරුදු දෙකයි මාස ගණං සංසාරේ
අකුරු කොටං බ්ලොග් ලිව්වේ මං රාලේ
යාළු මාළු බේබද්දෝ ඉන්න වෙලේ
හිත සතුටින් හිටියයි මං මේ කාලේ
තඩියට තඩියි පුක සුදුවට අපේ මාතා
කවදාවත්ම දැකලා නැත අම්මාපා
දත කට විකා ඉන්නේ මං දින ගැනලා
එදා තමයි මුණ බලන්නෙ මේ පැටියා
කතා ගොඩයි වල් කමකුයි නැතිම කෙනා
අගුරු වගෙයි මුණ කලුයි තට්ට සුදා
මැෂින් වලට තෙල් දානා අපේ නානා
මාත් එක්ක තෙල් ඩිංගක් බීල නැතා
නෝනා ලියන කවි දාලා බ්ලොග් එකට
පළවෙනි තැනම ගත් එකමයි මට පුදුම
ගෙදර ගියත් උගුරක් නෑ දුන්නේ මෙමට
තඩි දමියෝ අපි හවසක සෙට් වෙමුද
කරකාරෙට ලෝකේ පුරා සොයා ඇතේ
පපුව පුරා මහත කුක්කු පිරි ඇතේ
මාලේ ගෙලේ චේ පපුවේ ඇත්ත වගේ
කොහෙද ඉන්නේ ලිං ගෙම්බා අද දවසේ
එකෙක් හැදුවා සංගමේට මං ගන්න
අපි අහුවෙයි ඕවා කොහෙද මං එක්ක
කතා කරල පැණි ගෑවට චැට් එකක
අජිත් අයියගේ ධර්මය මට මක්ක
එන්න ඉතිං මේ විසි හය කොළඹ රටේ
දෙන්න උදව් මේ උදවිය කරන වැඩේ
අනේ ඉතිං බ්ලොග් වලටයැ මේ සේවේ
නෑවිත් ඉන්න හොදනෑ නෙව මේ තත්වේ
ජයවේවා එහෙනං හිටං!
ReplyDeleteඋඹට හිටංම වේවා.. වරෙන් යකෝ..
Deleteආවා නම් දේශ්වත් බලාගන්න තිබුනා නේද හි..හි...
ReplyDelete6 වෙනකම් ඉඳී නේද?
Deleteඒකනෙ තුශානි.. එන්න හොදේ..
Delete@ ප්රා.. අපි 6 න් පස්සේ හමු වෙමු.. හැක්
2ට ඉස්සෙල්ල පටන් අරන් ඔතනට ආවනම් තමා වඩා හොඳ.
Deleteකමක්නෑ බලමුකෝ
ඊට කලින් පටන් ගන්නවා නං උෙද් 10 විතර තමා බං.. ෙහාද... හැක්.. මාතාෙගන් බැරිය පාටිය ඉල්ල ගන්න
Deleteසාරථකව කරගන්න ලැබේවා,, ජොබ් එක මාරු කරපු නිසා තව මාස 10 ක් යනකල් මට නිමාඩු නෑ,, ලබන පාර මන් අනිවා එනවාමයි
ReplyDeleteඅනේ මේ යන කෙනෙක් මට අපේ දේශකයගේ ෆොටෝ එකක් ගහලා එවහන් ඈ,,,
එවයි එවයි මේං කියලා.. හැක්
Deleteෆොටෝ නැති වුනාට කමක් නෑ .. අර කවි වල තියෙන සුදු *ක , මහත කුක්කු වගේ විශේෂණ දාල මූ ගැනත් කවුරු හරි එකෙක් කවියක් ලියපල්ලකෝ .. අපිට ඒ ඇති .. :D
Deleteමං ලියන්නංෙකා් කවියක්.. හැක්
Deleteඅපි එනව හිටං, ඇවිත් ඉන්නව ඉදං
ReplyDeleteඇවිදං බං එන්නෙ හිටං නෙමෙයි.. හැක්.. ජය වේවා.. මං බලාන ඉන්නවා උම්මා එකක් දෙන්න හොදේ..
Deleteකවි ටික නම් පට්ට,
ReplyDeleteඑන්න වෙන්නේ නෑ දෙශෝ වැඩ නෙව
චිකේ ටිකකට වත් ඇවිත් පලයංකෝ..
Deleteඑන්න වෙන්නෙ නෑ හිටං.
ReplyDeleteඅපේ බ්ලොග් වලට කවුද සම්මාන දෙන්නෙ ඉඳං.
ආවනං මූ මොකෙක්ද කියල බලාගන්න තිබුණ හිඳං.
උඹට ඇති වැඩකුත් නෑ එන්නත් බෑ හිටං.. හැක්
Deleteමම හිතුවේ අලුත් ජාතික ගීයක් කියලා...:P
ReplyDeleteඔයා හිතන පතන ඒවා වෙන්නේ නෑ කුමාරිකාවෙනි.. හැක්
Deleteඑනවෝ....
ReplyDeleteඑළ කොල්ලෙක්.. ජය.. හමු වෙමු
Deleteජයම වේවා! සැමට. එන්න වෙන්නෙ නම් නෑ දේශා.
ReplyDeleteචැක්.. මං හිතුවා චන්දි අක්කවත් එයි කියල අපිව බලන්න..
Deleteමෙවර එන්න බැරිවුනත් සුභ පතනවා වැඩේට මල් එකට කෙරෙන්න කියලා!
ReplyDelete(උඹව අල්ලගන්න එනවා කොයිවෙලේ හරි ඔයිං එකකට)
මේකෙද් විතරයි අල්ල ගන්න ඇහැක් වෙන්නේ (කනක් හරි) ඕ යෑස් ඉදගෙන
Deleteබ්රැන්ඩ් එක ගල්
එළද බ්රා
එන කට්ටියද එන්නැති කට්ටියද වැඩි?
ReplyDeleteමම නම් එනෝ දේශකයගෙ මූණ බලන්න.
අෙන් මන්දා බං.. හරිම අමාරුයි වැෙඩ් නං..
Delete
මුණ බලල තෑග්ගකුත් දීපිය.. හැක්
මම නම් මේකව දැකලා තියෙනවා..පෙනුම හරි වල්...
Deleteඋඹ මාව දකින්න විදියක් නෑ. මොකද මං ඔය ගම්පහ පත්තු පලාතක ඇවිත් නෑ කවදාවත් හිටගෙන..
Deleteදෙකට දෙවාරෙට හිටියේ.. දැන්නම් එන්නම වෙනවා මොකාද මේ අති පණ්ඩිත ලැක්චරයා කියල බලා ගන්න.. හැක් හැක්.. උඹේ හිනාවට මං මට පේටන්ට් එකක් ඉල්ලන්න ඉන්නේ ලඟදිම :) YES!
ReplyDeleteඒලදබ්රා...
Deleteඅප්පද බොල? 26දා මම උදෙන්ම උලපනේ යනවා. ඉතින් කොහොමෙයි එන්නේ?
ReplyDeleteඒ උනාට කමක් නෑ, ජය වේවා!
කමක් නෑ ඉතිං.. ෙමානා කරන්නද? ජය
Deleteමාත් කෙටි නිවාඩුවක් දාන්න හිටං ඉන්නෙ.......හැබැයි ඉතින් දේශකගෙ කවි ටික දැක්කම බවලත් උදවිය නම් එයි කියල පොඩි සැකයක් තියෙනව...ඕං......
ReplyDeleteජය වේවා...සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා
හිටං වෙරන් බං අනිවා...
Deleteඑන්න වෙන්නේ නෑ..ඒත් ඡයවේවා..
ReplyDeleteඑල ද බ්රා
බ්රෑන්ඩ් එක ගල්
එනවනම් තොන්ග්ස් ටිකක් අරගෙන වරෙන්...
Deleteරායිට්.මම අදත් ට්රයි එකක් දෙනවා එන්න..
Deleteදෙන්නම්කෝ..එල ද බ්රා වගේ අගල් 2ක පලල ඒවා
ෙකා්ම හරි වෙරං ෙමන්ඩා. මට හරි අාසයි උඹෙග් ෙජාකා බලන්න. හැක්
Deleteඅන්තිම මොහෙතේ අප්සැට් ගියා..
Deleteඒකනේ බං වැඩේ.. ජොනි වෝරකර් අර මාතා කියන හොරිකඩයා තනියම ගහලා.. හැක්
Deleteනෑවිත් කොහොමෙයි, හැමදාම ඉල්ලගෙන කන අපිට. ඉල්ලන්නෙත් නැතිව ලැබිච්චි දේට..
ReplyDeleteතෝ එදත් එනවා කියලා, ෆෝන් එකටවත් ආන්සර් නොකර හැංගුනා නේද යකෝ....?
වැඩක් නැ කියල හිටං . මේ හුත්තට කමෙන්ට් දාන්නෙත් නැ කියල හිටං මං හිටියේ
Deleteඕකා එන්නෙ නෑ,ඕං බලපල්ලකො බොරුනං ඉඳගෙන.
Deleteඒදා මහා වැස්ස..
Deleteමං ෙතමුනා නහුෙතට...
ෙගදර ඒන ෙකාට
අඹුව ගිහින්
ෙබ්ත් ගන්න
ෙලාකු ඒකාට.
ෙපාඩි ඒකා තියල... තනියම
සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා......... ජය...
ReplyDeleteජය ෙව්වා
Deleteහුඟ කාලෙකින් මේ වල්පල් බලන්න ආවත් හරි මොකද්දැයි මේ දේශකයා දාගෙන හිටිය මූන හිටං තව කාගෙද වෙලා? මෙව්ව හිරේ යන වැඩ බොලවු. දන්නැත්නම් අහපල්ලා ශශී නෝනගෙන්
ReplyDeleteෙමාකක්ද බං කිව්වේ පැහැදිලි මදි ෙන්..
Deleteදේශකයායට තිවුන මූනත්තහඩුව කොහොමද මේ ප්රසන්න කියලා ගොයියෙක්ගේ මූන වුනේ මේ මාස දෙක තුනක් අවුවස්සේ කියල බොල අහැව්වෙ
Deleteමූ මගේ මූන දාගෙන තරුණ වෙලා අලුතෙන් පාස්පෝට් එක හදාගන්න යන්නෙ.
Deleteහිකිස්... හප්පොච්චියේ මුන්දැ නලු මූනක් කියල ද හිටන් උඹේ මූනත්තහඩුව දාන් හිටිය. මගේ නිගමනේ ඇවිල්ලා දේශකයාම ඩබල් ගේමක් ගහනව මෙතන.
Deleteඔය කුමන්ත්රණය විටින් විට එළියට එන එක තමා බං මටත් තියෙන අවුල.. හැක්
Deleteඅමතක උනා. උම කවදාවත් ඒ පින්තුරෙට කොටල නං නෑ මං හිතන්නේ.. නිකමට කොටල බලහං නෙලුම් යාය බැනර් එකට යටින් තියෙන්නෙ
Deleteතක්කාලි,බිත්තර,ඩප්පි,ගල්කටස්,කඩු,කිණිසි,වැටමාර පොළු,ටියුබ් ලයිට් අරන් වර.ඔය දේශකයා කියන එකාට තෑගි දෙන්න.
ReplyDeleteඅෙන් ඉතිං ඒච්චර තෑගි මක්කෙටයි... (ලැජ්ජාෙවන්)
Deleteමාත් එන්න හිටියෙ.තෝ එනව නං එක්කොත් ඕනෑ නෑ.
ReplyDeleteමේකා ගේ මේ බොරු හැලපයියා.මේකා එන්නේ නැහැ.ඔන්න මම නම් යන්න හිතං ඉන්නේ කඩෙන් හරි හැලපයක් කාලා එන්ට හිටං.
Deleteඅෙන් මෙය් කට හැලපයියා. මම ඒනවා මක්කයි ඔට්ටු
Deleteඑන්න විදියක් නැනේ... කුදලන් යන්නකො :D
ReplyDeleteහබියට කියල අැප්රුවල් ඒකක් ගන්න. මං ටිං ගාලා අැදං යන්නං.. හැක්..
Deleteආරංචිය නම් ආවා. එන්න වෙන්නෙ නම් නෑ එදාට කොළඹ. ඔන්න වැඩේට සුබ පතනවා!
ReplyDeleteසැහ්.. කුරුටුලා තමා ඒන්නම ඔ්න අය.. කමක් නෑ
Deleteඅප්පට සිරි දේශා එනවද ? මාත් එනවා එහෙනං
ReplyDeleteඅෙප් හමුවීම 6 න් පසුව ෙහාද්...
Deleteදේශකයා එන හන්දම අපි නම් එන්නේ නෑ..
ReplyDeleteෙබාට ඒන්න ෙවන්නෑ කියල කිව්වනං හරිෙන්.. නිකං මාව පටලවන්ෙනැතිව. අහිංසක මම.. හැක්
Deleteඇඩ්ඩස් එක දෙන්නං ඇවිත් කුදලං පලයංකෝ....
ReplyDeleteකුදලං යන්න අාවත් උඹ උස්සන් යන ඒක තමා ටිකක් අමාරු. හැක්
Deleteෆොටෝ ටිකක් දායිනෙ.. එව්වයින් බලාගම්මු කව්ද මේ අයියලා කියලා.
ReplyDeleteඔව් අපි බලමුෙක් අයියල මල්ලිල ටික..
Deleteඑන්න වෙන්නේ නැහැ අඩෝ මහත්තයෝ. එදාට මට ඉතා වැදගත් සංවස්තරයක් (නිරුවස්තරයක්?) නෑ නෑ සංවත්සරයක් සමරන්න තියනවා.
ReplyDeleteසිෙක් බං අයිෙය්. ඒ්ක උෙද්ට සමරල වරෙකා්. අපි හවස 6 න් පස්ෙස් ෙන් සැට් ෙවන්ේන
Deleteමටත් ඉතින් එන්න වෙන්නෙ නැතෝ.
ReplyDeleteඋඹනං නාවත් කමක් නෑ.. හැක්.. හැක්..
Deleteමං දන්නවා බං
ඒක මතක තියාගන්නම්.. හැක්.. හැක්.
Deleteහොක් හොක්
Deleteදේශ උඹ වරෙන්. තෑගි තීන උනුත් කර ඇරියොත් මේ මිනිස්සු ඉලඟ පාර වැඩේ අතෑරලම දාවි. අනික විජේ කුමාරතුංග එනකොට වගේ දේශ බලන්නම එන අයත් ඉන්නවනෙ. ඒ නිසා අනෙක් කාටත් කලින් උඹ පල. ලංකාවෙ උන්නනම් ඉතින් ඕක විනාස කොරන්න අපිත් ඇවිත්..හෙහෙහ්
ReplyDeleteඅනිවා බං. මටත් හිතට අමාරු ඒ්කයි. උං මහන්සි ෙවලා කරන ෙද්ට අපි කර අැරිෙයාත් උන් නිකම්ම ඩවුන් ෙවනවා.. ඒ්ක අනාගතයට හරි නෑ ෙනව. අනික හාර්දය සාස්සිය බලපානවා පස්ෙස්.. ජය..
Deleteඑන්න වෙන්නේ නැතෝ ..!!!
ReplyDeleteඒන්නත් ඒපා යෙකා්.. හැක්
Deleteඅනේ, මටත් එන්න විදියක් නෑ.මටත් හරි ආසයි දේශකය ගෙ මූන බලන්න.
ReplyDeleteඅාවනං ඉතිං අාසාව ඉස්ට සිද්ද ෙවනවා සිකුරුයි.
Deleteමං ඉතින් ලංකාවෙ නොවෙයිනෙ.. ඒක හන්දා එන්න විදිහක් නැහැනෙ..
ReplyDeleteෙජට් ඒක ඒනන්නද??
Deleteඑන උංට වඩා නේන උං වැඩී නෙව...
ReplyDeleteමටත් බෑ යකූ එහෙම නං...
ඤාව් කියවෙයිද දන්නෑ...
හිහි
හැකියාවක් ලැබුනො.ත් කොල්ල එතන...
ඒත් ෂුවර් නෑ බං දේශක තුමා...
ඤාව් ගෑවිලා ඉන්නෙ මේ දවස් වල ඕයේස්
බස් ගාස්තුව ෙදන්නං වර..
Deleteදේශක එනෝ ද එනෝ නම් මාත් එනවා ඈ
ReplyDeleteජය
අනිවා.. උඹෙගන් අැරියස් ඒකකුත් තිෙයනවා.. ෙකා් අර විදානය
Deleteජයවෙිවා. මාවත් කුදලගෙන අරං පලයංකො. මෙික හරිම අමාරුවෛන් ෆෝන් එකේ කෙටුවෙ
ReplyDeleteහරි උෙද් 10 ට ලැහැස්ති ෙවලා හිටහං..
Deleteමමත් එනවා........... එදාට හම්බවෙමු
ReplyDeleteකාම පැය පසු කර හමුෙවමු.. ජය
Deleteහෙට උස්සවේට ගොහිල්ල
ReplyDeleteවරෙන්කෝ කින්ද මන්ද කියල
විපරමක් දාගෙන හොඳේ
උඹ අර කිව්වත් වගේ ඔය
උප්පරවැට්ටිවලට අහුවෙනව නොවෙයි
ඕන්න.
ප්රධාන අරමුණ ඒක තමා
Deleteඋප්පරවැට්ටි වලින් බේරිම
ගල් ඉබ්බො තොට කියන්න වචන නැත
ReplyDeleteවැදල කපන්කො කිවත් කැවේ නැත
බොන්නට සෙටවෙලා කිවුවත් ආවෙ නැත
එදාට යනවනම් මා එක්කත් ඇහැක
නෝනා ලියපු කවියක් මේක හිටගෙන.. හැක්
Deleteසියලු කටයුතු සාර්ථක වී බොටත් සම්මානයක් ලැබේවා කියලා පතනවා ඔන්න.
ReplyDeleteතැන්කුයි MATTA
Deleteමැට්ටා නෙමෙයි බං මාටා...වතාවකුත් නාගත්තා මතකයි නේද...හැක් හැක්
Deleteජෙනුයින් නොවන විහිලු සදහා උඹ නොගැලපේ..
Deleteආහ්හ්...ප්රමදා වැඩි වගේ
ReplyDeleteහැමදාමත් වගේ.. කරුමෙට මේකට නං පරක්කු වැඩියි ටීචර්.. හැක්
Delete