මඳ මඳ දුරස් වූ,
සියළු දේ මිටි කොට...
හිත තුරුල්ලට ගතිමි.
එහෙත්...
ටික දවසක සිට..
හිත ව්‍යාජයි..
නොසන්සුන්..
දුටු හැමදේම ව්‍යාජයි.
කවදාක දකීද යළි
වැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
සන්තෝසයේ මහා වේදනාව
හැමදේම ව්‍යාජයි
හැමදේම සාමාන්‍යයි
මගේ හිතත් සාමාන්‍යයි
සිතුවිලි...??
ඒවා ටිකක් වල්..
ඒ කියන්නෙ සාමාන්‍යයි කියන්නෙ වල්
ReplyDeleteහුම් හුම්. සාමාන්‍යෙයන් වල්..
Deleteහැඟ වුන තේරුම් ගැන
Deleteනොවෙහෙසෙමි
හැඟවෙන තේරුම් කියවා
විඳිමි ( පස්ට) ආහ්ලාදය,
කඳුලු විසිවෙන....
ත ව්‍යාජයි..
ReplyDeleteනොසන්සුන්..
හැමදේම ව්‍යාජයි
මාත් සමගම....
ඔන්න මමත් දේශකයා ගැන කවියක් ලීවා... :D
හිත කියන එක වැදිලා නෑ :(
Deleteඑළ.. හරියටම තියේය..
Deleteටිකක් නෙමෙයි ගොඩාරියක්
ReplyDeleteවල්ද???
Deleteණ න ල ළ භේදය හැදුවොත් මට තේරෙනවා.
ReplyDelete//තණපතට බර වූ// ?
Deleteහිකිස්..
Deleteඔන්න හැදුවා මල වදේ.. හැක්
Deleteදොරක් තුන්පාරක් තවසැරයක් කියෙව්වා මට තේරෙන්නේ නැහැ බං..
ReplyDeleteදාපන් පහක්.! මට තේරුනෙත් නෑ. :D
Deleteඉතිං ඒකට කමන් නෑ බ්‍රන්ඩෝ..
Deleteහවසට ගල් සොට් එකක් ගහලවත් කියවල බලනව, මට තේරුනෙත් නෑ :D
Deleteතේරෙන්න ඕනෑ නෑ බං,මොකක් හරි බයිලයක් කියපං.මටත් මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ උනාට මොකක් හරි බ්‍රහ්ම ටෝක් එකක් පස්සෙ ලියනවා.අනික මු තේරෙන දෙයක් ලිව්වෙ කවදද කියපං.
Delete//මටත් මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ උනාට මොකක් හරි බ්‍රහ්ම ටෝක් එකක් පස්සෙ ලියනවා//
Deleteසැහ්.. මේක දැක්කෙ නෑනෙ කලින්. නැත්තං මං දෙනව විචාරයක්, මටවත් හිතා ගන්න බැරි වෙන්න. :D :D
මට තියන පුරස්නෙ මේක ලියන්ඩ දේශා බීපු අරක්කු ජාතිය !!!
Deleteජීවිතේට බීල නෑ මං එව්වා :D
ප්‍රියා, කම්මල, හැලපය්යන්ඩි,චන්දන, පත්තරමලයන්ඩි, දේශ්...මම බයේ හිටියේ උඔලා මට බනි කියලා...මැට්ටා උඔට ඒ වගේ දෙයක්වත් තේරෙන්නෙ නැද්ද කියලා..
Deleteතේරුණා වගේ ඉන්ට ඕනි...
Deleteඋඹල ඉතිං වල් කෑල්ල අරන් නැහෙන්න හදනවා නේව.. අනිත් කෑලි ටික කියවල බලහල්ලකෝ මලම ඇණයක් මේ නාකි සැට් එක.. හැක්...
Delete@ පත්තරේ,
Deleteබොලා අපි මෙන්ඩ වගේ ගල් ගහන එවුවන්ට ඕව තේරෙන්නෙ නෑ බං. මූ කෝක් එකත් සැන්ඩි කරල බොන බුවානෙ.
යකෝ ප්‍රෙසා්.. එකම බොරුව උනත් උඹ දැන් දහස් පාරක් විතර කියල දැං ඒක ඇත්ත වෙලා. ඔව් ඉදගෙන.. හැක්..
Deleteබොරු මොකටද.. මට නම් තේරුනේ නෑ. // කවදාක දකීද යළි
ReplyDeleteවැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්// ඔය ටික මොකක්ද කියල මට හිතා ගන්න බෑ. හැන්දැ වෙලා සොට් එකක් දාගෙන එන්නම් ආයෙ. :)
ඇයි බං තනකොල වලට සත්තු වහන්නේ..
Deleteවැහි බිංදු වැටෙන්නේ ඇලේට නෙව.. හරියට ඍජුව නෙමෙයි නේ.. සාපේක්ෂතා ප්‍රෙව්ගය..
හවසට සැට් වෙනවානම්..
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
ඊයේ රාත්තිරි ගල් ගහල පැදුරු පාටි දමල උදේ 3.30 ට ගන්දබ්බයෙකු සේ නිවසට ගියෙමි..
Deleteසිතුවිලි වල් උනාට ප්‍රශ්නයක් නැ ඒවා ක්‍රියාත්මක නොකර ඉන්නකෝ.
ReplyDeleteමාත් ඒක තමා කරන්න උත්සාහ කරන්නේ..
Deleteසිතෙනව ....... ඔයා ගොඩක් නිහඩව ඉද්දි.........
ReplyDeleteචංචල.......ව ඇති බව ඔයාගෙ සිත.......
ඒ....... සාධුට දුන්න නිසාද බෙහෙත් තුණ්ඩුව සමගින්...එල ද බ්‍රා.......සසිය .....
සිත samsung වෙන දවසක් ඒවිනේ කෙන්ජෝ..
Deleteවැටහුනේ නැහැ, ඉන්දක සුත්‍රය මතක් උනා කළල වර්දනය ගැන හෙඩිම දැක්කම.
ReplyDeleteඉන්දික.. යකා..
Deleteබෙහෙත් තියෙනවා...
ReplyDeleteහරියට බොන්න වෙයි.. නේද??
Deleteතේරෙන්නේ නෑ... මම දන්නේ නෑ... ඔන්න කිව්වා..
ReplyDeleteමගෙන් නං අහන්න එපා.. හැක්..
Deleteවැඩිය හිතපුහාම පිස්සු හැදෙනවා අප්පා... :D
Deleteපිස්සු පීකුදු වෙයන් මං කියන්නේ..
Deleteසිතිවිලි වල් කියන කොටස නම් තේරුණා.. :)
ReplyDeleteඒ මදැයි.. වල් වල් වල්..
Deleteමට නිකම් ම#$%@?:...
ReplyDeleteමායාවෝ අකල් මකෝ අමීනාවො කෑවෝ...
එලේ ලේ මඤ්ඤා මොකෝ අනවිරාවෝ කෑවෝ...
රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
මෙරාය රම්පි පපර බැන්ජෝරේ
දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ...!!
කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී මෙරේ හයි කපරිඤ්ඤා....
ගායනය - ග්‍රැන්විල් රොඩ්‍රිගෝ
ඒවලයා එලවාලේ එලවලයා ඒලෝ..
Deleteඒලම්මා එලවලයා ඒවාලේ ඒලෝ..
මට ම ගැලපෙන සිංදුව බං..
Deleteහැක් හැක්. :D
Deleteyela yela'''
Deleteඅන්න පාර
Deleteඑළ කෑල්ල... හැක්
Deleteඕක තමයි යථාර්තය. මක්කැයි කොරාන්නේ?
ReplyDeleteමොකක්ද බං දැං යථාර්ථය.. වල් එකද??
Deleteහැමතැනකම තියෙන ව්‍යාජ බවයි, උඹේ වල් එකයි තමයි ඉතින්!
Deleteයේලා! යේලා!!
හැක් හැක්.. උඹ නං උපාසකයා නේ..
Deleteසිතුවිලි වල් කියන එකනම්, කිරි ගහට බණ්ඩි කියතෙන් කෙටුවා වගේ තේරුණා!!
ReplyDeleteඅනික්වා නම් ටියුබ් ලයිට් වගේ. තාම ගැහෙනවා, හැබැයි හරියට පත්තු උනේ නෑ.
ගැහි ගැහි පත්තු වේවි වෙලාවක.. බලහංකෝ...
Deleteමම බයේ ඉන්නෙ පිච්චිලා යයිද කියලා, පත්තු නොවීම. :D
Deleteඋඹේ ඉතිං පිච්චෙන්න දෙයක් අර ළමාතැනී ඉතිරි කරල තියේනං නේ.. හැක්.. බොටත් මේ කවිය අදාළයි.. මට වගේම... ටිකක් හිතහං...
Deleteධන රින බලල අල්ලහං. නැත්‍තං " ඩෝං " ගායි :D
Deleteමේ කවිය ලියපු එකා ගැන දුරකථන සමාගම් හිටන් දන්නවා..අපි කෝල් එකක් දුන්නාම කෙල්ලෙක් කියනවා..
Deleteඔබ ඇමතු ග්‍රහකයාට චාරයක් නොමැත...කරැනාකර පසුවවත් අමතන්න එපා.
උන් ගැන කියල වැඩක් නෑ.. අර ඇන්ටි හැමඑකාටම ඔහොම කතා කියනවා නං තමා..
Deleteඅපොයි ඔය සාමාන්‍යයි කියන එකනේ බං...!!!
ReplyDeleteබොටත් එහෙමද??? හැක්
Deleteවයිෆ්ට බබෙක් හම්බ වෙන්න ඉන්නකොට මේ වගේ මෝල් කවි මටත් කිය උනා.
ReplyDeleteකවි කියල නිකං හිටියනං හොදා. කම්මල ඇරල පිට යකඩ තැලුවනං තමා නරක..
Deleteඒ කියන්නෙ කළලයේ හිත වල් වේගන එනකොට වර්ධනය නතර වෙලාද ? වල්කමේම ? අපිනම් ඕවා දන්නෙ නෑ.. අයියා කෙනෙක්ගෙන් අහලා බැලුවනම් කියයි...
ReplyDeleteකව්ද බං ඕවා අහගන්න ඉන්න අයියා. ගිනිවැල් අයියා නං හිටියා. ඌ මාව මුණුපොතේ බ්ලොක් කරල පාහර බල්ලා කියල මට බැන්නා. ඒක නිසා කතා කරන්න විදියක් නෑ.. හැක්..
Deleteතේරෙන්නෑ බන්...කොටුවක් පැන්නද..?
ReplyDeleteමටත් තේරුණේ නෑ බං. තේරුණා වගේ ඉන්න බැලුවා...
Deleteමේ දවස් වල දකින හිතන දේවල් අමුතු විදියට මට පේන්නෑ.. අවුල්.. ඉතිං ඒක නිසා ලියන්නත් බෑ.. වල් හිත නං තාම ටොපට වැඩ ඒත්..
Deleteතමන්ගෙ තරම සුට්ටක් අවබෝධවෙලා..
ReplyDeleteඅනේ දෙයියනේ තව තව මේකට මෙකාව මතක්වේවා... තේරුම් පලයන්.. :-)
ඔය දැරිවියෝ මිරිස් කාලා හායි හුයි ගානවා බලලම තමා අපිට මේ වින්නැහිය උනේ.. හැක්.
Deleteඒ ,,, මන් උදේ දාපු කමෙන්ට් එක කෝ හෙනම අමාරුවෙන් තේරුම් අරන් ටයිප් කරපු කමෙන්ට් එක අපාරදේ දැන් කරන්න දෙයක් නැහැ
ReplyDeleteප/ලි
( එහෙම වත් කියලා බලමු :D)
පපලි-
Deleteඒක ස්පෑම් එකේ තිබිල මං මකල දැම්මා..
හි හි
Deleteමං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
ReplyDeleteඇත්තටම වල් දේශා....
ජ ය වේ වා !!1
ඒ කියන්නේ නිට්ටඹුව වල් !!!
Deleteමේ සැරේ ආයතන වාර්ෂික විනෝද චාරිකාව නිට්ටඔුවට
Deleteමාත් උදේට නිට්ටඹුවේ ඉදල නෙව එන්නේ. ආයි හවසට ගියාම එළි වෙනකම්ම නිට්ටඹුවේ.. මොකද බං එකම බකේ හැම තැනම බක බක ගාලා දාන්නේ..
Deleteකෝම උනත් උඹ නිට්ටඹුවට හොද වටිනාකමක් දුන්නා.. හැක්..
වැස්සෙ සීතල හින්දද බොලං කවි ලියවෙන්නෙ..ටිකක් නෙමෙයි හොදටම වල්...
ReplyDeleteපැන්ටසි මාරයා. මං තෝව කනවා.. හැක්
Deleteඅනේ දේශිකා අක්කේ...මේ නාකියා මාව මරන්න හදනෝ....
Deleteඊයා. මෙන්න මෙයා බය වෙලා.. හා හා නාඩ ඉදිං. ආදරේට නෙව කිව්වෙ
Deleteමට නං තේරුණා … !!!
ReplyDeleteඒත් අහන්ඩ එපා කියන්නෙ නං නෑ .. බිකෝස් ඒක මගෙ ප්‍රතිපත්‍ති වලට විරුද්ධයි !!!!
බලපන් මචං ප්‍රියා හෙන්රියියන්ඩි බිට්ල්ට කම්මල සින්දු පැතුම් සිහින සොමියා චන්දන උඔලා අපි වගේ සම්භාව්‍ය අර්ථවත් චරිතවත් ගුනවත් රැමත් සුරාසුදුවෙන් තොර කොල්ලෝ ටිකකට තමයි මේක තේරිලා නැත්තේ.
Deleteප්‍රිති..ප්‍රිති
@ menda , yela yela ...
Deleteඅකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම් ...
සින්දු ඇනෝ. ඒක නං මරු.. තව කෑලි නැද්ද ඕකේ..
Deleteඅකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
Deleteඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්
ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්
සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්
මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
කවන ගමන් මමත් කවන තරමක් කන්නම්
හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්
ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්
කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්
ගායනය: එස් කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
නියමයි බං.. උපරිම රස වින්දා.. ඒකනේ කියන්නේ උඹ අපිට ආභරණයක් කියලා.. (වැඩිය උඩ යන්න එපා තොට හෙන පත්තු වෙයි) හැක්
Deleteගොඩාරියක් ස්තුතියි සින්දුවෝ..
උඔ අපිට ෂප්මන්ට් ඇප්රැවල් (shipment approval) එකක් තරම් වටිනවා සින්දු.. එල ද බ්‍රා.
Deleteමට උඹව බ්‍රා හදන එකෙක් තරං වටිනවා සිංදුනෝ
Delete//කවදාක දකීද යළි
ReplyDeleteවැහි බිංදු වල ඇලය මං
තණපතට බර වූ මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
සන්තෝසයේ මහා වේදනාව//
වචන ටික පට්ටයි දේශෝ....
එහෙනං එච්චරයි.. හැක්.. මම කෝමත් පට්ට බල්ලා කියල අහල අහලම පට්ට කිව්වත් නිකම්ම බල්ලා කෑල්ල අතින් දාලා හිතන්නේ. හැක්
Deleteඅනේ අම්මපල්ල මෙයාගේ කට බලාන් බස්සියේ
Deleteමගේ කට කුමකට වනචර කට.. හැක්..
Deleteපබැඳුම වල්/මල් ද?
ReplyDeleteඔයා වලා/වළා ද?
වලාමයි.. වයසක ඇසෝසියේසන් එකත් ඒක දැකල. හැක්..
Deleteඋඹ වල් කියල ආයෙ අලුතිං කියන්න ඕන නෑ බොල අපි නොදන්නවැයි ඒක.
ReplyDeleteවැහි බිංදුවල ඇලේ විතරක් නෙමෙයි හැම එකක්ම ඇල වෙලා පේයි දෙකක් දාගත්තම. හැක්...
පේයි පේයි... මෙ යන විදියට.. උඹ නං හිටුවල පස් ගහල වැව්බැම්මකට සැට් කරන්න ඕන කොන්කිරිට් දාලා..
Deleteමට මතකයි දේශායියා බුකියේ ලියපු කවියක් රෝස පාටින් සරසන්න බලාගෙන හිටියත් නිල් පාටින්ම දෙපාරක්ම සරසන්න වුනු කවියක්.මට හිතෙන්නේ එකයි මේකයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලායි ...:)
ReplyDeleteනෑ නෑ ඒ සීන්කෝන් එකට සම්බන්ධයක් නෑ..
Deleteසිතුවිලි වල් , වැඩේ අවුල් ...
ReplyDeleteපත්තරේ නම වැටිලා
කාටද ආඩම්බර
හුටා.. සිඅයිඩී එකෙන් ඒවිද??
Deleteඅනේමන්ද මේ කවි :/ ..තේරෙන්නෑ නෙ
ReplyDeleteහැක් හැක්.. මං කවද්ද අනේ තේරෙන මොකක් හරි වැදගත් දෙයක් කිව්වෙ
Deleteබඩේ බිජු වගේ මලේ!!
ReplyDelete//කවදාක දකීද යළි
වැහි බිංදු වල ඇලය මං//
මේ කතාව තිබ්බ තැන මේ මම කල්පනා කරන්නෙ!!
හැමදාමත් එාහෙමයි අයියේ.. කම්පනා උතොත් මටත් කියහං අයියේ අනිවා..
Deleteමඳ මඳ දුරස් වූ,
ReplyDeleteසියළු දේ මිටි කොට...
හිත තුරුල්ලට ගතිමි.
එහෙත්...
මේ වෙලාවේ සිට...
හිත අවුල්...
නොසන්සුන්...
දුටු හැමදේම මඤ්ඤං.
කවදාක මට තේරෙයිද
උඹ කියන මේ හරුපය
තණපතට බර මැහි සතුන්
යුවතියකගේ ඇස් යට දිවෙන
මොකක්ද බං මේවයෙ තේරුම
හැමදේම අවුල්
හැමදේම මඤ්ඤං
මගේ හිතත් මඤ්ඤං
සිතුවිලි...??
ඒවා ගොඩක් වල්..හැක්...හැක්...
කොච්චර ලාස්සනද නේද??
Deleteඅනේ මන්දා... කල්පනා කරලා බලන්න වෙනවා..
ReplyDeleteඑච්චර අවස්ස නෑ නෑනෝ.. හැක්
Deleteහරි අහිංසක වල් සිතුවිලි...
ReplyDeleteඑල එල දෙශෝ...
තැන්කුයි අනේ.. දෙවියෝ..
Delete