FUCK
ෆක් කියන ඉංගිරිසි වචනය සුද්දන්ටත් වඩා අනෙක් ජාතිකයන් වැඩිපුරම භාවිතා කරන වචනය බව ඔබ දන්නවාද? අපි හිතන තරම් මේක වල්ද? කොහාමද ෆක් උනේ කියලා හිතෙනවා නේද? ඉතිං ඒකට ඕන තරම් අටුවා ටීකා ටිප්පනි (අන්තර්ජංජාලය පුරාම) ඇති පදම් හොයාගන්න පුලුවනි. ඉතිං මේකේ ආරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා බැලුවම ඉතාම පෞරාණික ජනශ්‍රැති දෙකක් ඉදිරියෙන්ම ඉන්නවා.
1. 15 වැනි සත වර්ෂයේදි පමණ එංගලන්තයේ ජීවත් වූ ඕනෑම අයෙකුට තම මෛතථුනික කාර්යය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා රජතුමාගේ අනුමැතිය ලබාගන්නට ඕනෑවූ බවත් රජතුමා විසින් එලෙස අනුමැතිය ලබාදුන් කාඩ්පතක් ගෙදර දොරේ එල්ලා එම කාර්යය ඉටු කළ යුතුවූ බවත් සදහන් වෙනවා. ඒ අනුව රාජානුමැතිය කාඩ්පතේ සදහන් වී ඇත්තේ Fornication Under Consent of the King ලෙසයි. පසුව එය කෙටි කර සදහන් කිරීමෙන් F.U.C.K. ලෙසත් භාවිතාවේදී එය FUCK ලෙසත් වෙනස් වී ඇති බව අදාළ ජනශ්‍රැති සාක්ෂි දරයි.
2. අනෙක් ප්‍රධාන ජනශ්‍රැතිය නම් 15 වන සියවස කාලයේදි එංගලන්තයේ සිදු වු කාම අපරාධ, ගණිකා සේවය ආදිය සදහා පුද්ගලයන්ට දඩුවම් ලබාදීමෙදි හා ඒ සදහා භාවිතා කල භාණ්ඩ (අපොයි ඒවා නෙමෙයි. ඇද වගේ දේවල් වෙන්න ඇති) අත්අඩංගුවට ගැනීමේදි නිලධාරීන් විසින් ඒවා වර්ගීකරණය කරන ලද්දේ නීතිවිරෝධි මෛථුනික දැනුම (For Unlawful Carnal Knowledge) ලෙසයි. ඒ කාලයේ සිටි කම්මැලි නිලධාරීන් මෙය ඉහත ආකාරයෙන්ම කැත අකුරෙන් සදහන් කිරීම නිසා මෙය වචනයක් ලෙස භාවිතා වූ බව සදහන් වෙයි.
ඒකට හොදම උදාහරණයක් ලංකාවෙන්ම දෙන්නම්
ඔන්න නඩුවක් අහන වෙලාවේ නීතිඥයා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න කොට නඩු කාර උන්නාන්සෙට පේනවා පළමුවැනි චුදිතයා නිවරැදිකරුවෙක් බව. ඉතින් නඩුකාර උන්නාන්සේ ඝෝෂකයාට කියනවා එයාව නිදහස් කරන්න කියලා. ඉතිං අපේ කම්මැලි එතුමා කෑ ගහනවා චූ එක එළියට දාන්න කියලා. පළමුවැනි චූදිතයා ලැජ්ජාවෙන් අහනවා දැන්ම කරන්න ඕනද කියලා.. ඕක දිගටම යනවා. නඩුකාර උන්නාන්සෙට තරහ ගිහිං යාන්තං නිතීඥයාට කියලා අහිංසකයව එළියට දානවා. (ඒ කිව්වේ චූ එක නෙමෙයි පළමුවැනි චූදිතයව)
ඒක පැත්තකින් තියලා ආයත් මාතෘකාවට එමු.
මෙහෙම අලුතින් ඇති වූ වචනය රේඛියව කාමුක සංතර්පනය කෙරෙහි බලපාන ආකාරයට සකස් වීම හේතුවෙන් එය සමාජය තුල ව්‍යාප්ත වන්නේ සංසර්ගය සදහා භාවිතා වන වචනයක් ලෙසයි.
මෙම වචනය ඉතා වටිනා ආකාරයට භාවිතා කරන සුද්දන්ගේ වාක්‍ය ටිකක් හොයා ගන්නා පුලුවන් උනා. ටිකක් පාඩම් කරගන්න එක හොදයි වගේ මේ බ්ලොග් වල යන දේවල් වලට කමෙන්ටයන් කරන්න.
ඉතිං භය වෙන්න කාරියක් නෑ ඕගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් නෙලන කොට මේකත් ටිකක් ඔබන්න ගත්තොත් ආඩම්බරයෙන් හොද සුද්දෙක් වගේ කතා කරන්න පුලුවන්.
FUCK YOU
Greetings
|
"How the fuck are
you?"
|
Fraud
|
"I was fucked by the
McDonalds Drive Through."
|
Dismay
|
"Oh, fuck it."
|
Trouble
|
"Well, I guess I'm
fucked again."
|
Aggression
|
"Fuck you!!!"
|
Disgust
|
"Fuck me!!!"
|
Confusion, Curiosity or
Disbelief
|
"What the
fuck....?"
|
Difficulty
|
"I don't understand
this fucking thing."
|
Despair
|
"Fucked again."
|
Good Job
|
"Congratufuckinglations."
|
Desperation
|
"Fuckityfuckfuckfuck."
|
Incompetence
|
"He fucks up
everything."
|
Disappointment
|
"This fucking fucker
is fucked."
|
Intelligence
|
"He's a fucking
genius."
|
Dismissal
|
"Why don't you go
outside and play hide-and-go-fuck-yourself?"
|
Displeasure
|
"What the fuck is
going on?"
|
Lost
|
"Where the fuck are
we?"
|
Disbelief
|
"Unbefuckinglievable!!!"
|
Retaliation
|
"Up your fucking
ass!!!"
|
Laziness
|
"He's just a
fuck-off."
|
Pain
|
"Fuck ! that
hurt."
|
Pleasure
|
"Oooooooh
Fuuuuuuck"
|
Love
|
"Do ya Fuck on first
dates?"
|
Starting a relationship
|
"Let's fuck now!"
|
Surprise
|
"Fucking hell what was
that?"
|
Admiration
|
"Nice fucking
tits!"
|
Stupid person
|
"Dumbfuck!"
|
Hate
|
"You Fuck!"
|
Condemnation
|
"Fuck that shit!"
|
Disappointment
|
"That's not fucking
fair."
|
A poker hand
|
"A Royal Fuck."
|
Ignorant person
|
"Fuckstick."
|
Denial
|
"I didn't fucking do
it."
|
Perplexity
|
"I know fuck all about
it."
|
Apathy
|
"Who gives a
fuck" or "I don't give a fuck".
|
Confusion
|
"What the fuck just
happened?"
|
Resignation
|
"Oh fuck it."
|
Suspicion
|
"Who the fuck are
you?"
|
Panic
|
"Let's get the fuck
out of here!"
|
Directions
|
"Fuck off."
|
Sex
|
"Let's fuck."
|
Maternal
|
"Motherfucker."
|
Incestuous
|
"Motherfucker."
|
Ambiguity
|
"I'm not so fucking
sure."
|
Agreement
|
"Absofuckinglutely."
|
Questioning Authority
|
"Who the fuck do you
think you are?"
|
Hypocrisy
|
"Don't you dare
fucking swear at me you fucking fucker."
|
Praising the Lord
|
"Jesus Fucking
Christ."
|
I have a headache
|
"Go fuck
yourself."
|
Refusal
|
"Oh you can fuck right
off."
|
Pissed off
|
"Fuck the fucking
fuckers!"
|
Be quiet
|
"Shut the fuck
up."
|
You're right
|
"Fucking oath."
(Australianism)
|
Ostentation
|
"He's just bought a
big, fuck-off Mercedes."
|
Sensuousness
|
"She was wearing a
pair of red leather, fuck-me boots."
|
Confidence
|
"Fuckin' A."
|
Rage
|
"Motherfucking
fuckers!"
|
Impressed
|
"That was fucking
amazing."
|
Oral sex after 30 years
of marriage
|
"Fuck you!"
(while passing each other in the hall)
|
Bewilderment or
Ignorance
|
"Fucked if I
know."
|
Enraged
|
"I'm gonna fuck you
up!"
|
Annoyance
|
"Fuck off,
fucker."
|
Annoyance
|
"For fuck's
sake."
|
Pissed off
|
"Fuck you, you fucking
fuck."
|
Tardiness
|
"It's
ten-fucking-thirty already?"
|
Broken down motorcycle
|
"Sir, the fucking
fucker has fucked up on me.
|
Professional appraisal
of mechanical failure
|
"It's fucked."
|
Calling someone
|
"Oy, fuck face!"
|
Minors
|
"Fucklings."
|
Morons
|
"Fucktards."
|
Completely naked
|
Butthefucknaked
|
Low intelligence
|
Fuckwit
|
A name for the penis
|
Fuckstick (as in "I'm
going to jam my fuckstick right up you")
|
Very good
|
Fan-fucking-tastic
|
Thanks
|
"Fuck you very
much."
|
Exhaustion
|
I'm fucked!
|
වටිනා වාක්‍ය ටික ගත්තේ http://justin.justnet.com.au/rudestuff/uses-of-the-word-fuck.html තැනිං
ෆක් වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇමරිකන් කල්ලො නේද?
ReplyDeleteපෝස්ටුව නියමයි. පොඩ්ඩක් ඉන්න මගේ රෝලට දාගන්න.....
වෙරිෆිකේෂන් අයින් කරන්න.
ස්තුතියි ඔබගේ කොමෙන්කටුවට.. තව හොද පෝස්ට්කටු දාන්න ඒක ධෛර්යයක්. වෙරිෆිකේෂන් ඉවත් කර ඇත. ඔය වටිනා වචනය ඕන සුද්දෙක් භාවිතා කරනවා. බලන්නකෝ The Departed හා Monster කියන ෆිල්ම් වල නලුවෝ කොච්චර ආඩම්බරෙන් ෆක් කියන්වද කියලා. (ඔය දෙන මම බලපු නිසා කියන්නේ)
Deleteපොඩි කවියක් වගේ එකක් ;
ReplyDeletelove is good, fuck is funny
some people fuck for money
if ya think that fuck is funny
fuck yourself and save your money
Yeah. fucking poem. Fuck you very much
Deleteඒයි උඹ මං කියපු ඒවා මොකෑ ආයේ දාන්නේ.. එදා මං වැරදිලා කරගත්ත එක උඹට ආතල් වුනාද?
DeleteYeah. fucking poem. Fuck you very much
ReplyDeleteඅලේ මල්ලල්ලෑ..
ReplyDeleteඇයි අප්පා ෆක් වලට බයද???
Deleteදිව කැපිලද බොල, ඕකට හොද කතාවක් ළගදිම දානවා හුගක් ස්තුතියි ආවට
ReplyDeleteදෙවියනේ ස්තූතියි දේශකයෝ මේ පෝස්ට් එකට ..
ReplyDeleteනමුත් යන වචනය අසබ්‍ය වචනයක්.මේ පෝස්ට් එක
දකින සමහර අය වැරදියට හිතයි..
බට් අයි රියලි ලකියික් දිස් ෆකින් ෆක් ..
ෆක් යු ..
හැපී නිව් ෆක් මෙයා ...
Fucking thanks sahan de silent.
DeleteDo u want me to fuck again ?
ReplyDeleteIf you fuck!!!
Deleteනැහැ - ඔය එක හේතුවක්වත් නෙවෙයි - ෆක් යන්න හැදී ඇත්තේ පුරුෂ සරුබව නොහොත් Fecundity නම් වචනය සදහා වන පැරණි සැක්සන් වචනයකින්
ReplyDeleteඔය වගේ හේතු කීපයක්ම තියෙනවා ලක්ෂාන්. මාත් පසුව ඒවා දැක්කා. ස්තුතියි කියෙව්වාට
DeleteFwank U Very Much !
ReplyDeleteFuck off... හැක්
Delete