දේශකයා
සෑම දෙයකම දකින දේ...
Thursday, July 12, 2018
ටෙස්ලා, මස්ක් හා ස්පේස්එක්ස් (Journey of Roadster)
›
මගේ රත්තරං යාලුවෝ හැමෝට මතක ඇති නේද අර තායිලන්තේ ළමයි බේරගන්න කියල පැය අටෙන් පොඩි පොඩ් එකක් හදාලා ඒකත් අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන...
30 comments:
Tuesday, July 3, 2018
හෙළ කිවියර කුස්පල් දඬුහින්න! (Poetry in helabasa)
›
බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා ...
32 comments:
Tuesday, June 12, 2018
අඟහරු වල ගඩොල්!! (Building Blocks of Life)
›
අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙ...
41 comments:
Wednesday, June 6, 2018
පිං ලීක් වීම!
›
පහුගිය දවස් වල තමන්ගේ පාඩුවේ බොහොම රහසිගතව සමාජ සේවය කරමින් උන්න දෙන්නෙක්ගේ කල්කිරියාව සමාජ මාධ්‍ය වලට අහු උනා. පේනවා නේ සමාජ ජාල වලට හොර බ...
30 comments:
Thursday, May 10, 2018
බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)
›
සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙ...
28 comments:
Monday, March 5, 2018
වේගය මක්කටද? Speed matters
›
ඔහේල කොහේ හරි ගමනක් කල්ලි ගැහිල යන කොට වේගෙන් යන අය අල්ලන්න හති හලාගෙන දුවල තියේ නේද? නෑ කියන්න එපා මොකද මාත් කඳු නගින්න ගියපු වෙලාවන් වල ස...
61 comments:
Wednesday, January 10, 2018
I, Daniel Blake
›
බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්‍රශ්නය තියෙනවා. මම මා...
26 comments:
‹
›
Home
View web version