tag:blogger.com,1999:blog-35657981143116114152024-03-06T05:40:05.469+05:30දේශකයාසෑම දෙයකම දකින දේ...දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger275125tag:blogger.com,1999:blog-3565798114311611415.post-62753439384300384362023-04-19T11:38:00.001+05:302023-04-19T11:38:07.755+05:30අල්තයීර් නුඹ සමු අරන්!ජීවිතයේ බොහොම සුන්ර මතකයන් එක්කල බ්ලොග් ලෝකයේ සැරිසරයන් අතරේ ඉතාම තරණ වයසින් බ්ලොග් ලෝකයට පිවිස අල්තයීර් නමින් (ඊට පෙර කරූගේ ලෝකය දැයි කුකුසක් පවතී) අල්තයීර්ගේ ලෝකය නම් බ්ලොගය පවත්වාගෙන ගිය බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මිත්‍රයා ඊයේ හදිසියේම අප අතරින් වෙන්ව ගොස් බව අද උදෑසන දැන ගැනීමෙන් ඇති වූ දැඩි පීඩනය මා මඟ හරවා ගත්තේ වසර දහයක පමණ සිට පවතින අපේ දුරස්ථ මිතුදමේ සැමරුම් ඩන්හිල් තුනකින් පිරවීමෙනි. තම දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com66tag:blogger.com,1999:blog-3565798114311611415.post-92230007475366512902020-07-22T15:31:00.003+05:302020-07-22T15:31:47.973+05:30චීනයත් අඟහරු වෙතට
හෙට අපේ වෙලාවෙන් උදේ 9.30 ට පමණ ඇරඹෙන පැයක පමණ වූ ලෝන්ච් වින්ඩෝ එක තුල චීනය තම Long March 5 ප්‍රභල රොකට්ට්වුක් ආධාරයෙන් තම ප්‍රථම අඟහරු යානාව ගුවන්ගත කිරීමට සුදානම් බවට තහවුරු වෙනවා වෙන්චෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ඒ ප්‍රථම අරාබි අඟහරු යානාව ගුවන් ගත කර දින 4 කට පසුයි.
චීනය හා රුසියාව එකතුව 2011 දී අඟහරු වෙත යානා දෙකක් රුසියානු සෙනිත් රොකට්ටුවක් ආධාරයෙන් ගුවන් ගත කිරීමට කටයුතු කරත් දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com27tag:blogger.com,1999:blog-3565798114311611415.post-7193198408874980822020-01-14T09:02:00.001+05:302020-01-14T09:05:11.086+05:30රුසියාවේ රොකට් පියා! (සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව්)
දැන් වේලාව හරියටම 2020.01.14 දින උදේ 6.23(රුසි්යානු වේලාව)
1950 දශකයේ ඇරඹි අභ්‍යවකාශය ජය ගැනීමේ යුද්ධය එහෙමත් නැත්නං “පළවැනියා“ වීමේ තරඟය පැවතුනේ සෝවියට් දේශය සහ ඇමරිකාව අතරය. නමුත් සත්‍ය ලෙසම තරඟය පැවතුනේ රටවල් වල නම් වලට මුවා වී සිටි අති විශේෂ පුද්ගලයන් හේතුවෙනි.
දෙවැනි ලෝක යුද්ධය පැවති වකවානුවේ අවසාන භාගයේදී ජර්මානුවන් විසින් ඝණ ඉන්ධන වලින් ක්‍රියාත්මක වන මිසයිල තාක්ෂණය වැඩි දියුණු කර දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com16tag:blogger.com,1999:blog-3565798114311611415.post-406737898006064842019-09-19T11:17:00.000+05:302019-09-19T11:17:03.244+05:30සරත් විමලසූරිය කොයි වගේද??
හෙඩ්න් එකේ කිව්ව වගේම මේ වෛද්‍යවරයා කොයි වගේදැයි දැන ගැනීමට අපට අවස්තාවක් උදා වී ඇත. බ්ලොගයක් අටවාගෙන ඒ කව්දැයි අපට කියාදෙන්නට මුල් පියවර තැබූ මේ නිරාගමිකයා බ්ලොගයෙන් බැහැරව බුකියට සමවැදී නොයෙකුත් පෙළහර පාන්නට විය. සීමිත වූ පාඨකයන් සිටිනා බ්ලොගය අතහැර ඔහුට නියම ස්ථානය වූ බුකිය තෝරා ගැනීම නිසා අසීමිත වු සමුහයක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඔහුට ලැබිණි. ඉතා රසවත්ව සහ සත්ගන්නාසුළු අයුරින් සත්‍යයම පවසනදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com17tag:blogger.com,1999:blog-3565798114311611415.post-57246347928498333182019-04-24T15:41:00.003+05:302019-04-24T15:42:40.415+05:30ආ.ලේ. ගේ. හි. කා.!
තවුසෙල මොන මඟුල් බලනවද මන්දා? පහුගිය දවස් වල ශ්‍රී ලංකාවේ පත්තර වල ගියපු විස්තර බලල නැද්ද? නැත්නං බලාගන්නවා මේවා රියල් නිව්ස්.
සිර්රී ලකඩාදීප
ස්වාධින රාජයයක් වන ශ්‍රී ලංකා දේශ සීමාවට ආසන්නයේ පිහිටා ඇති තවත් ස්වාධීන රාජ්‍යයක් වන සැංග්රී-ලා රාජ්‍යයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ. මේ ප්‍රහාරය නිසා ර්ශ්රී ලංකා දේශසීමාව හරහා සැංග්රිලා රටට ඇතුලු වූ විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් මියදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com47tag:blogger.com,1999:blog-3565798114311611415.post-13475983129830148072019-02-08T18:02:00.001+05:302019-02-08T18:02:27.236+05:30සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)
මහා විශාල විශ්වයත් එක්ක බැලුවම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ISS) කියන්නෙ හින්නි කිතර සයිස් එකක්. ඒත් අපේ පෘථිවියට ඇති වායු ගෝලීය ආරක්ෂවා නිසා අභයාවකාශයේ ඉතා වේගයෙන් සැරි සරන කුඩා ග්රාහක කැබිලි පොළව හා ඝඨ්ටනය වීමේ සම්බාවිතාවය ඉතා අඩුයි. නමුත් රික්තයක ඇති, වායුගෝලීය ආරක්ෂාවක් නැති, කොස්මික් කිරණ වලට නිරාවරණය වූ අන්තර්ජාතික අභයාවකාශ මධයස්ථානයට මොකද වෙන්නේ එතකොට. අපි නොදන්නවා උනාට කොයි තරං කුඩා ග්රාහක දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com43tag:blogger.com,1999:blog-3565798114311611415.post-23437607238974875642019-02-02T09:29:00.000+05:302019-02-08T08:43:39.100+05:30නාසා විනාසාස් (NASA Disasters)
අභ්‍යාවකාශය ජය ගැනීමට දරණ ලද ප්රයත්නයේදී අහිමි වූ තම විරුවන් සමරමින් නාසා ආයතනය සෑම වසරකම අවසන් බ්‍රහස්පතින්දා දිනයේදී සැමරුම් උත්සවයක් පැවැත්වුවත් මේ වසරේදී එය පෙබරවාරි 7 දක්වා කල් ගියේ ට්‍රම්පච්චිගේ හිතුවක්කාර වැඩ හින්දයි.
මෙම සැමරුමේදී ප්‍රධාන වශයෙන් සිහිපත් කෙරෙන අවස්ථා තුනක් තියෙනවා. ඇමරිකානු ඉතිහාසයේ නාසා විනාශයන් සිදුව ඇති දිනයන් ගැන පොඩි ඉඟියක් මෙයින් ලැබෙනවා.
අැපලෝ 1 දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com41tag:blogger.com,1999:blog-3565798114311611415.post-80911264167013706922018-09-15T10:19:00.000+05:302018-09-15T10:19:03.860+05:30නිකං බන්දුජීව!! (Ruwan Bandujeewa poetry)
අපේ
කාලයේ ගුරුකුල නොමැති කවියෙක් තමා රුවන් බන්දුජීව කියන්නේ. සමහර විචාරකයන් මේවා
කවි නොවේ යැයි කියන විට මට මතක් වෙන්නේ කඳ බඩ පිරෙන්න කාලා රාම තෙල් ඇර ඇර කෑමට
බැන බැන ඉන්න තඩි මනුස්සයෙක්ව. මිනිහා පිඟානේ තියෙන සේරම කෑම කනවා උනත් ඒ සේරම
කෑවේ පොඩි පොඩි එළවලු එක්ක කියල රාමතෙල් අරින වෙලාවට අමතක කරල දානවා. ෂිහ්. මං
මෙච්චර බත් කෑවේ මොකටද කියලා. අන්න මේ විචාරකයොත් ඒ වගේ බත් කාපු අය කියලයි මට
කියන්න දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com59tag:blogger.com,1999:blog-3565798114311611415.post-89245654062557524422018-09-05T15:45:00.000+05:302018-09-06T14:53:38.450+05:30බුකි බුක් චැලෙන්ජ් (Book challenge in FB)
බුකියෙ විටින් විට එක එක ජාතියේ රැළි එනවා. අපි නං කැමති ලීක් වෙන රැළි වලට තමා. ඒ උනාට ඒවා කළුනික වගේ. හරීම කලාතුරකින් තමා එන්නේ. ඒ අතරේ එක එක චැලෙන්ජ් එනවා අයිස් බකට්, අමුමිරිස් වගේ ඒවත්. හරිම සන්තෝසෙන් කියන්නේ මං ඔය කිසිම චැලෙන්ජ් එකකට සහභාගී උනේ නෑ.
මේ වතාවේ නං බේරෙන්න බැරි උනා. බිත්තිය බ්ලොග් එක ලියන උතුම් පැතුම් හේරත් විසින් දවස් හතක් තුල අනං මනං නොකියා පොත් හතක පිට කවර දාලා දවස් හතට කවුරුදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com68tag:blogger.com,1999:blog-3565798114311611415.post-31932518995922885262018-07-12T14:58:00.000+05:302018-07-12T14:59:34.222+05:30ටෙස්ලා, මස්ක් හා ස්පේස්එක්ස් (Journey of Roadster)
මගේ රත්තරං යාලුවෝ හැමෝට මතක ඇති නේද අර තායිලන්තේ ළමයි බේරගන්න කියල පැය අටෙන් පොඩි පොඩ් එකක් හදාලා ඒකත් අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන්නැහේ. සොරි ඉලොන් මස්ක් උන්නැහේ.
එයාගේ ස්පේස්එක්ස් කියන සමාගම 2018 පෙබරවාරි මාසේ 05 වැනිදා Falcon heavy කියන තඩාර් සයිස් රොකට් එකෙන්, එතෙක් මෙතක් කාලෙකට කව්රුවත් නොකරපු දෙයක් කරා .ඒ තමා එයාටම අයිති ටෙස්ලා කාර් කම්පැනියේ හදපු එයාගෙම Tesla Roasterදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com30tag:blogger.com,1999:blog-3565798114311611415.post-45055820837478380622018-07-03T09:52:00.003+05:302018-07-03T09:55:46.025+05:30හෙළ කිවියර කුස්පල් දඬුහින්න! (Poetry in helabasa)
බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා
ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා
ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා
අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා
කවියක් දෙකක් ලිව්වට අපි ඇමෙචර්ය
ගුණ නැණ වඩන කවි කෝමත් රසවත්ය
නුහුගුණ ඉවත ලෑමත් කවියට හැකිය
නැනවත් තොමෝ ඒ ගැන හරි විමසිලිය
රටේ තොටේ කිසි කලෙ නැත පිබිදීමක්
අඩියෙන් අඩිය අපි යන්නේ වලැ පල්ලේ
වනචාරි වැඩ ඕසේට හෙළ දේසේ
ගූ ගොඩ වට කරගෙනයි අපි දැං බත් කන්නේ
දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com32tag:blogger.com,1999:blog-3565798114311611415.post-44910589959116326622018-06-12T11:45:00.001+05:302018-06-12T11:45:29.059+05:30අඟහරු වල ගඩොල්!! (Building Blocks of Life)
අඟහරු ග්‍රහයා කියන්නේ මාර ග්‍රහයෙක් තමා. ඒකේ තියෙන සමාර රහස් හරිම අමාරුවෙන් එළියට එන්නේ. කව්රුත් නොදන්නවා උනාට ලංකාවේ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක් වගේම ජාතිමාමක යුධ විශ්ලේෂක වරයෙක් වන අතිගරු කීර්ති වර්ණකුලසූරිය මැතිතුමා නං නාසා එකටවත් හොයාගන්න බැරි වෙච්චි ජීවය පිළිබඳ සාක්ෂි හොයාගෙන. ලංකාවට ඉමහත් ගෞරවරයක් මේ සොයා ගැනීම. නාසා එක කියන්නේ පිස්සු වලාමක්. ඒ හාදයෝ කියුරෝසිටි කියල රෝවර් හදල ඩොලර් බිලියන ගනං දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com41tag:blogger.com,1999:blog-3565798114311611415.post-52464927279992465352018-06-06T09:31:00.004+05:302018-06-06T15:08:16.385+05:30පිං ලීක් වීම!
පහුගිය දවස් වල තමන්ගේ පාඩුවේ බොහොම රහසිගතව සමාජ සේවය කරමින් උන්න දෙන්නෙක්ගේ කල්කිරියාව සමාජ මාධ්‍ය වලට අහු උනා. පේනවා නේ සමාජ ජාල වලට හොර බොරු කරන්න කොහෙත්ම බෑ. හොරෙන් හොද වැඩක් කරත් බේරෙන්න බෑ. ඉතිං මේ සමාජ සේවකයන් දෙන්නට වෙච්චි අසාධාරණේ නිසා මම තීරණය කලා ඒ වගේ රහසිගතව තම සමාජ සේවා කටයුතු කරන අයගේ අනාගතය සුරක්ෂිත කරන්න යම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැත්නං කාටවත් කරදරයක් නැතිව තමන් දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com30tag:blogger.com,1999:blog-3565798114311611415.post-1574902168093734282018-05-10T15:09:00.001+05:302018-05-11T07:38:22.603+05:30බංග බංග බන්දු!! (Bangabandhu -1 Satellite)
සන්නිවේදන චන්ද්‍රිකාවක් හිමි දකුණූ ආසියාවේ තුන් වැනි රට වන්නට බංගලාදේශයට අද රාත්‍රිෙය්දි හැකි වේවි. සියල්ල යහපත් අතට තිබුණොත් ලංකාවේ වේලාවෙන් 11 වැනිදා පාන්දර 1.30 ට විතර චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව තම ගමන ආරම්භ කරාවි.
එතකොට කව්ද දකුණු ආසියාවේ අනිත් ලොක්කෝ දෙන්නා. එක්කෙනෙක් නිතරඟයෙන්ම ඉන්දියාව. අනිත් කෙනා ඔව්. ශ්‍රී ලංකාව තමා. ඔහේලට මතකද දන්නෑ අපේ අප්පච්චි රජකම් කරන කාලේ දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com28tag:blogger.com,1999:blog-3565798114311611415.post-63244963026032365132018-03-05T08:30:00.001+05:302018-03-07T16:25:53.174+05:30වේගය මක්කටද? Speed matters
ඔහේල කොහේ හරි ගමනක් කල්ලි ගැහිල යන කොට වේගෙන් යන අය අල්ලන්න හති හලාගෙන දුවල තියේ නේද? නෑ කියන්න එපා මොකද මාත් කඳු නගින්න ගියපු වෙලාවන් වල සුපර්මෑන්ල වගේ වේගෙන් යන අය අල්ලන්න කැස්බ වගේ හති හලාගෙන දුවල තියෙනවා. ඇත්තටම මේ ජීවිතේ හැමදේම වගේ තීරණය වෙන්නේ වේගය මතද? ඉගෙනගන්න ඉස්කෝලෙ ගියත් වේගෙන් ඉගෙනගන්න එකාට හැමෝම කැමතියි. වේගෙන් ලියන එකාට හෙනට වෙලාව ඉතුරුයි. වේගෙන් කන එකාට අනිත් එකාගේ බත් එකෙනුත් දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com61tag:blogger.com,1999:blog-3565798114311611415.post-90875271736904861112018-01-10T15:39:00.001+05:302018-01-11T08:56:15.239+05:30I, Daniel Blake
බඩගින්න කොච්චර දැනෙනවද? අතේ සල්ලි නැති එක කොයි තරං දැනෙනවද? ඔව් අපි වගේ මාසේ යන්නං ගොඩදාගන්න අයටත් යන්තමට හරි මේ ප්රශ්නය තියෙනවා. මම මාසෙට දවස් කීයක් අතේ එක රුපියල් සීයක් නැතිව ඉදල තියෙනවද? ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. ඔන්න අද උදේ නැගිට්ට වෙලාවේ ඉදල අතේ කීයක් වත් නෑ. (අපේ අතේ නෑ කියන්නේ බැංකුවෙත් නෑ කියන එක තමා) සමාර වෙලාවට එදාට ප්ලේන්ටියක් බොන්නවත් සල්ලි නැති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට මේදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com26tag:blogger.com,1999:blog-3565798114311611415.post-82535484601842049582017-12-22T10:45:00.000+05:302017-12-22T11:36:25.375+05:30සුභ උපන්දිනයක් රාමනුජාන්!! (130th Birth Anniversary of Srinivasa Ramanujan)
ලෝකයේ සිටි ගණිතඥයක් අතරින් විශිෂ්ටතමයා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් ය. ඔව් යුරේකා යුරේකා යුරේකා තමා. තරල විස්තාපනය සම්බන්ධව එහෙම නැත්නං මොකක හරි ගිලිල තියෙන වස්තුවක් ඒකේ බරට සමාන තරල ප්‍රමාණයක් විස්තාපනය කරනවය කියන නියමය හොයාගත්තේ මෙතුමා තමා. ඒ වගේම අයිසැක් නිව්ටන්, ලියොනාඩ් ඉයුලර් වගේ ගණිතඥයන් කවදත් විශිෂ්ට පුද්ගලයන් ලෙස සැලකෙනවා. ග්‍රැවිටි එහෙම නැත්නං ගුරුත්වය සම්බන්ධව, චලනය සම්බන්ධව නියමයන් සොයා දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com33tag:blogger.com,1999:blog-3565798114311611415.post-89785271423858076182017-12-09T08:56:00.000+05:302018-02-08T16:12:36.105+05:30ඇලිසන් ස්ටෝකි (Allison Rebecca Stokke)
කව්ද ප්‍රසිද්දියට අකමැති. ඔව් බහුතරයක් කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියක් ලබා ගන්නට කැමතියි.එය විඳින්න කැමතියි. අපි කරන පොඩි දෙයකින් හරි දෙතුන් දෙනෙකුගේ ආකර්ශනය, ඇල්මක් බැල්මක් ලබා ගැනීම අති විශාල බහුතරයකගේ නොසිදෙන ආශාවක්. මේ ලෝකයේ මිනිසා උත්පත්තිය ලැබූ දා සිටම මේ තත්වය සාමාන්‍ය දෙයක්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා, පාරාවෝ රජවරු, ලෝක නායකයන් එහෙමත් නැත්නං සාමාන්‍ය මිනිස්සු පවා කුමන හෝ අයුරකින් දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com44tag:blogger.com,1999:blog-3565798114311611415.post-21541773941124406042017-11-24T14:55:00.001+05:302017-11-24T16:00:08.291+05:30මන්සා මියුසා (Mansa Musa I)
ලෝකේ ඉන්න ලොකුම ධනපතියා වෙන්න පුළුවන් නං නියමයි නේ. ඒ වගේ පිනා චෑන්ස් එකක් අපේ ඇමේසන් ඩොට් කොම් එකේ අයිතිකාර ජෙෆ් උන්නැහේට ලැබුණා. ඒ කියන්නේ ලෝකේ දහතුන් වෙනි දනපතියා වෙච්චි ජෙෆ් අයියා එක පාරටම පළවෙනියා උනේ එයැයිගේ සමාගමේ කොටස් වල මිල එකපාරටම 13% කින් ඉහළ ගියපු නිසයි. ඒ නිසා ජෙෆ්ගේ ආදායම ඩොලර් බිලියන් 90 ඉක්මවලා ගියා. ප්‍රථම වතාවට තමා එක් අයෙකුගේ ආදායම ඩොලර් බිලියන අනූව ඉක්මවලා ගියේ. (බිලියන වලටදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com39tag:blogger.com,1999:blog-3565798114311611415.post-87307092759422785602017-09-03T10:21:00.000+05:302017-11-04T11:21:19.224+05:30වසන්තම් ලී සැණකෙලිය!!
වසන්තයේ කළු උපයයි
අරාබියේ තඩි දුමියයි
තිස්ස සමඟ කල්යානයි
රියාල් ගහක් දැන් සොලවයි
ලී මෝලෙ වැඩ ඇරඹෙයි//
ගලින් ගලට පැන ගෙන යන හත්පා මත්තේ
අඟල් හයක ලී දඩු ටික මේසය මුල්ලේ
ලියා තිබේ නම් කරුණක් කොටාලා ලීයේ
බලා සිටින්නෙමි තවමත් වැට් ඇයි නැත්තේ
වසන්තයේ කළු උපයයි...
දිනපු උන් දිහා බලල හිත කකියනවා
වැට් එකක් නැති මට දැන් තරහත් එනවා
ලී කැබලි මොකටද මං රත්තරන් දෙනවා
හෙට උදේ ආවොතින් නං තොපි බේබදු වෙනවා
දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com52tag:blogger.com,1999:blog-3565798114311611415.post-25620224696889434932017-08-29T17:20:00.000+05:302017-08-29T17:20:00.060+05:30සැකේ නිසා ලොව සමහරක් මුලාවේ!!
අපේ ඔපීසියේ ඉන්න සමාර උන්ට පට්ට සැකයි මං හෙඩ් ඔෆිස් එකට කේලං කියනවද කියලා. ඉතිං උං එක එක ජාතියේ සුත්තර දම දම මාව චෙක් කරන්න හදනවා. එහෙම උණා කියල මං අහුවෙනවද නෑනේ. ඇයි ඒ. මං එහෙම කේලං කියන කෙනෙක් නෙමෙයි දරුවනේ. හැබෑටම ඔය සමහර උන් අහනවා “දේශා තෝ නේද එම්ඩී කාරයට අර වැඩේ අවුල් වෙච්චි එක කිව්වේ“ කියලා. මං මොන විදියෙන් කිව්වත් උංට ඇති වෙන සැකේ නං නැති කරන්න බෑ. සීයට අනුනමයක් මාව ෂුවර් උණත් සීයට එකක් දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com100tag:blogger.com,1999:blog-3565798114311611415.post-51308128856975104832017-08-28T16:05:00.000+05:302017-08-29T08:30:05.854+05:30ගල් - බෝතල් ආදරෙන්!! (Shit happens)
අද ලංකාදීප පත්තරේ අපේ ජනාධිපති උන්නැහේ හොද ප්‍රකාශයක් කරල තියෙන ආකාරය මම දැක්කා. උන්නැහේ කෝමත් කතාවට දක්ෂයි වගේම පොදු මෝඩකමට එරෙහි ප්‍රකාශ නිකුත් කරන ආකාරයත් මේ කාලය තුල මම දැකල තියේ.
2017.08.28 දින ලංකාදීප
අපි හිතනවා අවුරුදු දෙදාස් පන්සීයක් එහෙම නැත්නං ඊටත් කලින් ඉදල අපිට උරුම වෙලා තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ගැන. හැබැයි කිව්වත් වගේ කටින් බතල කොළ හිටවන ඒ අන්දකයිප්පු කතා වල දැන්නං කිසිම දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com72tag:blogger.com,1999:blog-3565798114311611415.post-2182591447292264392017-08-26T16:27:00.004+05:302017-08-26T16:27:52.418+05:30හදිසි මළ ගෙවල්, ගුරු කොට හා අකිල ධනංජය
මේ ඊයේ පෙරේදා, හරියටම කිව්වොත් බ්‍රහස්පතින්දා යන්න උණා මළ ගෙදරක. මට පණිවිඩේ ලැබුණා.
“මචං දේශා.. අන්න බං අපේ ඊඑස් ගේ මළ ගෙයක් වෙලා“
“හප්පට. අර ලසන්තයාද“
“ඔව්වොව්. උගේ තමා“
“ඉතිං යකෝ ඌ මළාද?“
“තොගෙ. කට.. නෑ යකෝ උගේ ළඟම ඥාතියෙක්“
“කව්ද බං. මට උගේ අම්මගේ මළ ගේ දවසේ යන්නත් බැරි උණා. තාත්තා නං නැති වෙලා තියෙන්නේ ඒකා මෙහාට වැඩට එන්නත් කලින්නේ“
“උඹ බයිල නොකිය හිටිං. උඹ එනවද කියහං දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com57tag:blogger.com,1999:blog-3565798114311611415.post-11822769413420202532017-08-24T10:06:00.000+05:302017-08-24T10:07:25.738+05:30Son Doong Cave (අංක එකේ ගල් ගුහාව)
මේ ලෝකේ තියෙන ලොකුම ගුහාව මොකක්ද? අපේ වාසිත කොලුවගෙන් ඇහුවනං කියාවි ඒ මොකක්ද කියලා.
ගුහාවක් කිව්වම මට නං මතක් වෙන්නෙම අපේ ගෙවල් පැත්තේ කන්දේ උඩම තියෙන ගල් දෙබොක්කාව. පොඩි කාලේ පන්දමකුත් පත්තු කරගෙන, දෙකට නැමිලා තාරාවෙක් වගේ, ඔලුව පාත් කරගෙන ඒකේ අඩි තිහ හතළිහක් ඇතුලට ගියපු හැටිත්, ඊට වඩා යන්න බැරිව බය බිරාන්ත වෙලා ආපහු හැරිල ආපු හැටිත් තමා. ඊට පස්සේ චාරිකා වලදි නං ටිකක් ලොකු ගුහා වලටදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com47tag:blogger.com,1999:blog-3565798114311611415.post-12134453172047093012017-08-23T10:56:00.000+05:302017-08-23T10:56:14.777+05:30කවිද අහනවා බොරු!!එන විට යන විටකණූකුණු ගාන
“එනකොට පිටි පැකට් එකක් ගෙන්න“
කොහෙන් තියෙද සල්ලිද?
හිතා හිතා තැවෙමින්
කන්තෝරු යනකොට
මතක් වෙයි ලබන මස
ගෙවිය යුතු ණය බර
ඒ අස්සේ,
මඟදී
ආතර් අයියා
“මහත්තයා. කොල්ලගේ මඟුල් ගේ ළගයි්
මහත්තයට තමා ඉස්ඉස්සෙල්ලම කියන්නේ“
කියනකොට
හන්දිපත් වෙව්ලුවා
සුසුම්නා ඉරාගෙන
හිරි වැටෙන රිදිල්ලෙන්
හිනාවකි පැන්නේ
හවස මං එනකොට
තුන්සීයක් හොයන එකකොච්චර බරක්ද
දාහකට වැඩිය ලැජ්ජයි
කියල හිතෙන කොට
දේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com51