tag:blogger.com,1999:blog-3565798114311611415.post8276863447144475374..comments2023-12-12T15:38:58.316+05:30Comments on දේශකයා: තීන්ත ගා පැච් දැමීමදේශකයාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3565798114311611415.post-51412641733875900822012-12-10T15:32:06.982+05:302012-12-10T15:32:06.982+05:30ඒක එහෙම තමා ලොකු ජෝන් මලයෝ. තැන්කූ ආවට...ඒක එහෙම තමා ලොකු ජෝන් මලයෝ. තැන්කූ ආවට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-65968036519981209752012-12-10T15:01:12.189+05:302012-12-10T15:01:12.189+05:30දරුවො ගැන දැනෙන්නේ දරු කැක්කුම තියන මනුස්සයෙකුට වි...දරුවො ගැන දැනෙන්නේ දරු කැක්කුම තියන මනුස්සයෙකුට විතරයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-60079935306614278552012-12-10T12:22:48.680+05:302012-12-10T12:22:48.680+05:30ඔන්න බං රතුවත් ඔය ටික වෙන විදියකට කියල තිබුනා.. මේ...ඔන්න බං රතුවත් ඔය ටික වෙන විදියකට කියල තිබුනා.. මේ අපේ පත්තර අයියලත් නෑනේ මේවා ගැන හොයන්න උනන්දුවක්. එකෙක් දිවා ගුහාව හොයන්නට ගිහිල්ලා. අනිකා හාඩ් රොක් කරනවා... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-85195792074435124902012-12-10T12:21:32.494+05:302012-12-10T12:21:32.494+05:30ස්තුතියි තරුවෝ..ස්තුතියි තරුවෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-84479689449996423912012-12-09T19:42:26.950+05:302012-12-09T19:42:26.950+05:30මේ දවස්වල අර තාත්තා කොහොම ජීවත් වෙනවා ඇද්ද?
සැපක්...මේ දවස්වල අර තාත්තා කොහොම ජීවත් වෙනවා ඇද්ද?

සැපක් හොයන් ගියත් අර ගෑනිත් අම්මා කෙනෙක්නේ. ඒකනේ දරුවෝ දෙන්නව බේර ගන්න හැදුවේ.
මේ වෙලාවේ ඒ ගෑනිට මොනවා හිතෙනවා ඇද්ද? තමන් හින්දා උන විනාශය ගැන.

හැබැයි එක දෙයක්නම් දන්නවා. අහල පහළ මිනිස්සුන්ටනම් මේ වෙලාවේ ඔය ගමට කවුරු හරි ආවත් "මේ අර ගේනේ" කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් කමක් නම් තියෙනවා.

අනිත් හැමෝටමනම් AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62904159781568165892012-12-09T19:33:27.740+05:302012-12-09T19:33:27.740+05:30මාත් කියෙව්වා.. :(මාත් කියෙව්වා.. :(The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-71468418177201024982012-12-09T12:16:09.887+05:302012-12-09T12:16:09.887+05:30රතු අන්න ඒක තමා මට උවමනාම දේ උනේ. මේ ගැන ඒ තාත්තා ...රතු අන්න ඒක තමා මට උවමනාම දේ උනේ. මේ ගැන ඒ තාත්තා ගැන කතා කිරීමක් නැහැ. මාධ්‍යයටත් ඒ සිද්ධියෙන් එහාට එහි ප්රවෘත්තිමය වටිනාකමක් නෑ.. නමුත් හැමදේම අකාලේ අහිමි වූ පියා ගැන සංවේදී සටහනක් කොතැනවත් තිබුනේ නෑ. අපි වගේ කොමෙන්කටු දාන ඈයෝ ඇරෙන්න... මම හිතුවේ අඩුගානේ උඹලගෙවත් ඇස් ඇරවන්න පුළුවන් වේවි කියලා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-79649270979757678092012-12-09T12:13:53.457+05:302012-12-09T12:13:53.457+05:30මේක නවයුගයක් සිරා.. ජුනියස් සීයාගෙන් පටන් අරගෙන වර...මේක නවයුගයක් සිරා.. ජුනියස් සීයාගෙන් පටන් අරගෙන වර්ධනය වී දැන් උපරිමයෙන් තියෙන..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-21352711285205248662012-12-09T12:13:12.457+05:302012-12-09T12:13:12.457+05:30නැහැ කෝරලේ මහත්තයෝ මේ අපරාධ සමාජය විසින්ම නොදැනුවත...නැහැ කෝරලේ මහත්තයෝ මේ අපරාධ සමාජය විසින්ම නොදැනුවත්කම, අසංවේදිකම, නූගත්කම (පොතේ උගත් කම නෙමේ) වැනි දේවල් වල තියෙන බරපතල කඩා වැටීම නිසා සිදු වන්නේ.. ඔබ බලන්න දැන් මිනී මරණ විදිය. විප්‍රකාරයි. සත පනහටත් මීනි මැරෙන යුගයක් මේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46335517983265683792012-12-09T12:11:20.312+05:302012-12-09T12:11:20.312+05:30නැහැනේ.. මම චන්දනට දාපු ප්රතිචාරෙම තමා කියන්න තිය...නැහැනේ.. මම චන්දනට දාපු ප්රතිචාරෙම තමා කියන්න තියෙන්නේ...

ස්තුතියි.. දිලුම්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-76403892212537970362012-12-09T12:10:35.926+05:302012-12-09T12:10:35.926+05:30උඹට කියවන්න මොකක් හරි දාන්න ඕන කියල හිතුන බං..උඹට කියවන්න මොකක් හරි දාන්න ඕන කියල හිතුන බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-39381951945443627882012-12-09T12:10:01.478+05:302012-12-09T12:10:01.478+05:30ස්තුතියි චන්දන.. අපාරාධ නවත්වන්ට බෑ.. නමුත් අපරාධ ...ස්තුතියි චන්දන.. අපාරාධ නවත්වන්ට බෑ.. නමුත් අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය, හැඩය ගැන බරපතල සාමාජිය සාධක තියෙනවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-40448848255749424642012-12-09T12:09:04.030+05:302012-12-09T12:09:04.030+05:30ස්තුතියි බින්දි සහෝදරිය. මට ඒක හිතුනේ ඇත්තටම සිද්ධ...ස්තුතියි බින්දි සහෝදරිය. මට ඒක හිතුනේ ඇත්තටම සිද්ධිය ගැන කතා උනාට සිද්ධිය උරුම උනු තාත්තා ගැන කිසිවෙකුත් එතරම් සොයා නොබලපු නිසා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-88644819034253048312012-12-09T12:07:36.102+05:302012-12-09T12:07:36.102+05:30බෝම හොදයි අටමා...බෝම හොදයි අටමා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-13470473265006004842012-12-09T12:07:13.326+05:302012-12-09T12:07:13.326+05:30ලිහිණියෝ.. මටත් ඔය සිද්ධිය අහපු වෙලාවේ ඇත්තටම හිතය...ලිහිණියෝ.. මටත් ඔය සිද්ධිය අහපු වෙලාවේ ඇත්තටම හිතයි ඇහැයි දෙකම උණු උනා.. මම ඒක හොදට ලිව්ව කියල අහන එක සතුටක්. ස්තුතියි උඹටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-82592244337454624872012-12-09T12:05:52.579+05:302012-12-09T12:05:52.579+05:30ස්තුතියි නලින්.. මටත් ඒ කම්පනය හොදින්ම දැනුනා. ඒකය...ස්තුතියි නලින්.. මටත් ඒ කම්පනය හොදින්ම දැනුනා. ඒකයි මෙහෙම ලියුවේ. මටත් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් බ ඒ වගේම සම වයස්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-11092915929147768522012-12-09T12:04:36.045+05:302012-12-09T12:04:36.045+05:30මම දැක්කා බං ඒක උඹ බලපු විත්තිය. ස්තුතියි සමි..මම දැක්කා බං ඒක උඹ බලපු විත්තිය. ස්තුතියි සමි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-46167640747969382712012-12-09T12:04:00.377+05:302012-12-09T12:04:00.377+05:30Thank you Blue Lotus. Your comment is very special...Thank you Blue Lotus. Your comment is very special to me.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-43939509063493301592012-12-09T12:02:59.917+05:302012-12-09T12:02:59.917+05:30ඌට තේරෙන්නේ නැති ඇති අප්පා. ගොං මදයෙක් නේ මෙලෝ සංව...ඌට තේරෙන්නේ නැති ඇති අප්පා. ගොං මදයෙක් නේ මෙලෝ සංවේදිතාවයක් නැති..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-5098783407075517282012-12-09T12:02:10.641+05:302012-12-09T12:02:10.641+05:30ස්තුතියි හිරුවො..ස්තුතියි හිරුවො..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-75983319677794451622012-12-08T13:15:22.627+05:302012-12-08T13:15:22.627+05:30මේකට මොනවද කියන්න ඕනෙ කියලා හිතා ගන්න බෑ මචං. ඇත්ත...මේකට මොනවද කියන්න ඕනෙ කියලා හිතා ගන්න බෑ මචං. ඇත්තටම ඒ මනුස්සයා ගැන අපේ සමාජයේ අවදානය යොමු වුණාද ? නෑ අපේ මිනිස්සුන්ට මේක හරි රසවත් අතුරුපසක් වුණා විතරයි. අපේ සමාජය හැමදාමත් මේ වගේ නිවුස් තලු මර මර රස වින්දා ..අපි අඳ ගොළු බිහිරි සමාජයක් වුණේ 77 ආර්ථික ප්‍රතිපත්ති වලින් පස්සේ කියලා බොහෝ දෙනා කියයි.නමුත් මගේ අදහස නම් හේතුව ඒක නෙමෙයි අපේ සංස්කෘතික ඇබ්බැහිය කියලයි. ඇයි මම එහෙම කියන්නේ අපි එදා ඉදන්ම CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-34374190848630246492012-12-08T12:47:06.425+05:302012-12-08T12:47:06.425+05:30හරිම තුච්ච නින්දිත සමාජයක්.... කලියුගය කියන්නෙ මේක...හරිම තුච්ච නින්දිත සමාජයක්.... කලියුගය කියන්නෙ මේකට වෙන්න ඇති...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-62469057130054750882012-12-08T12:29:17.394+05:302012-12-08T12:29:17.394+05:30මේ ධර්මද්වීපයයි කියල බෝර්ඩ් ගහන හිටියට මේ වගේ අසහන...මේ ධර්මද්වීපයයි කියල බෝර්ඩ් ගහන හිටියට මේ වගේ අසහනකාරී මිනීමරුවෝ ඉන්නකල් මේ රටේ අපරාද නවතින එකක් නැහැ. ඕකුන්ව මරන්න ඕනේ ලෝකෙම තියෙන දරුණුම වධ දීලා.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-1689852576483569812012-12-08T07:14:10.700+05:302012-12-08T07:14:10.700+05:30දුකයි බං එත් ඔය කියන අපරාධ නවතීද ඔබට ජය!!දුකයි බං එත් ඔය කියන අපරාධ නවතීද ඔබට ජය!!Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-3565798114311611415.post-21296801399228549142012-12-08T00:28:37.707+05:302012-12-08T00:28:37.707+05:30ඇයි බං මේක ආයෙත් මතක් කලේ..ඇයි බං මේක ආයෙත් මතක් කලේ..The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.com